මොකෝ පරක්කු යකෝ | මේ දැන් අලි රංචුව පැන්නේ | ගඩොල් කපපු මාවත් පැන්නුවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • අලි නෙවේ මිනිස්සු වැරදී
    An Exclusive Video
    secrets of nature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 45

  • @erandamadushanka2677
    @erandamadushanka2677 4 วันที่ผ่านมา +16

    ඒ ගැන සුපිරි දැනුමක් තියෙන කොල්ලෙක්.ලස්සනට පැහැදිලි කරලා දුන්නා.❤

  • @krishanthisamarawickrema5930
    @krishanthisamarawickrema5930 4 วันที่ผ่านมา +10

    ඒ පුතාට හොදඉදැනුමක් තියෙනවා. සතුන්ට හිරිහැරඉනොකර ජිවිතේ ජය ගන්න උත්සාහ කරන මිනිසුන්ට හරි යන්නම ඔීන❤❤❤

  • @jayam1429
    @jayam1429 4 วันที่ผ่านมา +8

    අනුරාධ මහත්මයා ඇතුළු ඒ ඥාතීන් හැමෝටම ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
    💐💐💐💐💐💐💐💐

  • @MAHESHCHANDANA-jr5hv
    @MAHESHCHANDANA-jr5hv 4 วันที่ผ่านมา +11

    හාෙඳ මොලයක් තියෙන කොල්ලෙක් ❤❤❤

  • @sriyakumari4314
    @sriyakumari4314 4 วันที่ผ่านมา +5

    අලි prashnayata විසඳුමක් තමයි ...ඒ අදහස් ටිකත් ...අලින්ට ඉන්න නිදහස් භූමියක් ...ඇති වේවා එයාලගේ වාසභූමි විනාශ කලෙ deshapaluwan තමයි

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 3 วันที่ผ่านมา +3

    කැලේ ගැන සතුන් ගැන හොඳින් තේරුම් අරන් ජීවත් වෙන තරුණයෙක් .බලන්නකෝ අපිට පැහැදිලි කල විදිය..එයාට හොඳ දැනුමක් තියෙනවා අලි මිනිස් ගැටුම ගැන .දීර්ගායු ඔබලාට !!!❤❤

  • @somawgk4778
    @somawgk4778 4 วันที่ผ่านมา +3

    අනේ එ් සත්තු අසරනයි එ් අයගේ වාස බූමි අාහාර අාදරෙ කරුනාව නැතිව මිනිස්සු කරදර කරන්නේ අනේ මිනිස්සු රැකිල සතුනුත් රැකිල ඉන්න ❤❤❤

  • @lakmalmaduwantha
    @lakmalmaduwantha 3 วันที่ผ่านมา +3

    මන් දැකපු හොදම ව්සදුම.දැනුමක් තියන කොල්ලෙක්.කුඩා කල සිට අත්දැකීමෙන් තමයි විසදුම ❤❤දකින්න ඔන මහතැන් වල උදවියට පෙනුනොත් හොදයි

  • @mangalajayawardane8529
    @mangalajayawardane8529 3 วันที่ผ่านมา +3

    My best compliments to that boy, very intelligent.

  • @hansanikariyakaranage7408
    @hansanikariyakaranage7408 3 วันที่ผ่านมา +1

    හොඳ මනුස්සයෙක් .❤අහිංසක සත්තු මොනවා කරන්නද.

  • @gxhv8174
    @gxhv8174 4 วันที่ผ่านมา +6

    හොද පැහැදිලි කිරීමක් හොද දැනීමක් තියෙන ලමයෙක් සත්තුන්ට බැනලා වැඩක් නෑ අනුරාධ මහත්තයා හොයා ගන්න දේවල් බුදුසරනයි මහත්තයා

  • @SuperUnawatuna
    @SuperUnawatuna 4 วันที่ผ่านมา +4

    ඕං විසදුම්. බලධාරීන් හට මොවුනගෙන් ඉගෙන ගත හැකි දේ බොහෝය. ඔවුන්ගේ ඇස් කන් වලට යොමු වේවා.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 วันที่ผ่านมา +2

      💯✅💯✅💯✅🇱🇰 බූද්ධිමත් නැණවත් මිනිස්සු.

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 4 วันที่ผ่านมา +2

    මේ කතාව අනුරට කියන්න , මොනවා හරි කරයි

  • @kwdh4280
    @kwdh4280 3 วันที่ผ่านมา +1

    Oba tumata deergausa lebewa teruwansaranai

  • @swarnasuraweera283
    @swarnasuraweera283 3 วันที่ผ่านมา +1

    ආයුබෝවන් ජයශ්‍රී!!!
    🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪

  • @sriyakumari4314
    @sriyakumari4314 4 วันที่ผ่านมา +2

    Wides ගත වෙලත් ගෙයක් හද ගන්න බැරි වෙන්න ඇති ....කොහොම හරි කමක් නැ ...ඉතින් පරිස්සමෙන් ඉන්න mati ගෙදර හරි කමක් na ලස්සනට බිත්ති madala එහෙම gaththanam මරු මරු ..❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹

    • @RoshaniKalyani-h2c
      @RoshaniKalyani-h2c 3 วันที่ผ่านมา

      Rata giyata he hadanna Bari une thibuna ganu prasna bebadukama nisa

  • @RoshaniKalyani-h2c
    @RoshaniKalyani-h2c 3 วันที่ผ่านมา +1

    Ammo palitha gihin Inna dura

  • @thilinawijayawardana
    @thilinawijayawardana 4 วันที่ผ่านมา +2

    අනුරාද අයියේ channel එකෙ logo එකයී නමයී ගහලා t shirt එකක් design කරලා පිලිවලට වැඩෙ කරමුකො සොබාදාරා වගෙ..ලස්සනයී පිලිවලයී..channel එකත් තව අය දැන ගන්නවා එතකොට..🫰

  • @AnjanaLasith-tp2pd
    @AnjanaLasith-tp2pd 3 วันที่ผ่านมา +1

    Oyala yana gam palath nam kiyanna

  • @champiweerasinghe8683
    @champiweerasinghe8683 4 วันที่ผ่านมา

    Menna ideas..... through firsthand experience. New president listen to them. They are down to Earth. Very practicable. Very knowledgeable.simple solution for problems.👏👏👏👏👏❤️❤️❤️🇱🇰🇱🇰🙏🙏🙏💐💐💐💐

  • @dhammikadharmapala3575
    @dhammikadharmapala3575 4 วันที่ผ่านมา

    👍

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @harshanuwanmadusanka4045
    @harshanuwanmadusanka4045 4 วันที่ผ่านมา +1

    ගමේ අය ගාවම විසඳුම් තියනවා නේද..

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 2 วันที่ผ่านมา

    විසදිය යුතු ගැටලු .

  • @nithyanithya5991
    @nithyanithya5991 4 วันที่ผ่านมา

    Ara tharuna puthage kathawa sampurna aththa. Eyata thiyana denuma wanajeewi amathitawath nehe... Mawani tharunayo ratata watinawa..

  • @priyankawarnakulapriyankaw8308
    @priyankawarnakulapriyankaw8308 4 วันที่ผ่านมา

    Uggas harakta dena bowen thankola ek wessk blla alinta simawk dal wateta aelk kapala e simawe aethulath ar ki de bookaranm iwari

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk 4 วันที่ผ่านมา

    Anura aiyatath wachana tepalenawa wage 😂😂

  • @priyankawarnakulapriyankaw8308
    @priyankawarnakulapriyankaw8308 4 วันที่ผ่านมา

    Sahathika aeththa

  • @saas179
    @saas179 2 วันที่ผ่านมา

    Mona karumayakda me poww apoa minissu puduma dukak widinnea anea mekata wisadumak denna inna horu elawanna

  • @mahamoodabdulazeez2823
    @mahamoodabdulazeez2823 3 วันที่ผ่านมา

    ankal bila

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 4 วันที่ผ่านมา

    රට ගිහින් වත් පොඩියට ගෙයක් හදාගත්තේ නැද්ද

  • @gangaalganga532
    @gangaalganga532 4 วันที่ผ่านมา

    🤔🤔🤔🤔🤔🤔

  • @RahalRashmika
    @RahalRashmika 4 วันที่ผ่านมา

    1st

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 16 ชั่วโมงที่ผ่านมา +1

    අනුරු ජනාධිපතිතුමාට දන්වන්න කියන්න එයාට ඡන්දය දෙන්ට නොවැම්බර් 14 යහපත් දෙයක් කරලා දෙයි

  • @gangaalganga532
    @gangaalganga532 4 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 16 ชั่วโมงที่ผ่านมา

    ඔය වැඩසටහන කරන මහත්මයා. ගෝල්පේස් එකට හරි ස්ටේෂන් එක ළඟ හරි ඔය විස්තරේ කියන්න ගිහිල්ලා. එතකොට අලින්ටයි මිනිස්සුන්ටයි ගොඩක් සුව පහසු දෙයක් කරන්න පුළුවන්නේ.. ලොකු සේවයක් කරන්න පුළුවන් නම් අනුර ජනාධිපතිතුමා හරි මාලිමාවේ කාව හරි ඔය අලි වැටට ප්‍රශ්නෙ කරවන්න මිනිස්සුන්ට තවත් හොඳයිනේ

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 4 วันที่ผ่านมา +1

    Aluth Janadhipathithumata sankalpaya yomu karanna.
    Wisadum Lebewi🙏🙏🙏☘️☘️

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 วันที่ผ่านมา

      ටිකක් ඉන්න තව කොච්චර දේවල් කරන්න තියෙනවද???
      ඔය ඔක්කොම කළට වෙලාවට විසඳයි.අද නව ජනාධිපති පත් උනා විතරයි නේ.🤔🤔🤔

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 วันที่ผ่านมา

      ඉතා බූද්ධිමත් නැණවත් දරුවෙක්.👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾

  • @upulweerasuriya1381
    @upulweerasuriya1381 4 วันที่ผ่านมา

    එහෙම current එක අදින්න භයානකයි නේද