කට්ටා කරවල | kattawa dry fish

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ธ.ค. 2021
  • කට්ටා කරවල | kattawa dry fish
    විශ්ව ටියුබය ධිවර වීඩියෝ නරබන්න
    • විශ්ව ටියුබය ධීවර

ความคิดเห็น • 1.4K

  • @sunilwathuragama259
    @sunilwathuragama259 2 ปีที่แล้ว +430

    වැදගත් මහත්මයෙක් පැහැදිලි කිරීම විශිෂ්ටයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +43

      ස්තුතියි ......ඔහු දේව ධර්මාචාර්ය උපධී ධාරියෙක් .....💛

    • @nimalhettiarachchige7340
      @nimalhettiarachchige7340 2 ปีที่แล้ว +18

      @@wishwatiyubaya හොඳ මනුස්සයෙක් රහසක් කියලා දෙයක් එයා ගාව නෑ

    • @sarathfernando4958
      @sarathfernando4958 2 ปีที่แล้ว +2

      9p

    • @prabhathsandaruwan910
      @prabhathsandaruwan910 2 ปีที่แล้ว

      @@wishwatiyubaya 🤣🤣🤣

    • @prabhathsandaruwan910
      @prabhathsandaruwan910 2 ปีที่แล้ว

      @@wishwatiyubaya සුපිරිම විහිළුව ඒක... 🤣🤣🤣

  • @pothakamahima8826
    @pothakamahima8826 2 ปีที่แล้ว +20

    තමන් කරන කර්මාන්තයට ගරු කරන මහත්මයෙක්.මේ වගේ ආහාර පාරිභෝගිකයාට ලබා දෙනවාට ස්තුතියි .ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා.

  • @anuravandara4161
    @anuravandara4161 2 ปีที่แล้ว +16

    අව්‍යාජ සුන්දර මිනිසෙක් සමග සුන්දර කතාබහක් .............ඔබලගේ වියාපාරය දිනෙන් දින දියුණු වේවා..........ජනතාව වෙනුවෙන් පිරිසිදු ආහාර නිශ්පාදනය කරන්නට ගන්නා වෙහෙසට ගොඩක් ස්තුති .........ඉදිරිපත් කල ඔබට සහ සහය දුන් සැමට තෙරුවන් සරනයි............

  • @danthaamarasinghe4895
    @danthaamarasinghe4895 2 ปีที่แล้ว +15

    කරන වැඩේ හරියට කරන හොද මහත්මයෙක්.... අවන්කවම තමන්ගෙ ව්‍ය්‍යාපාරය කරන කෙනෙක්.... ජය වේවා.....

  • @Nuwangaamarasinghe-
    @Nuwangaamarasinghe- 2 ปีที่แล้ว +16

    මෙන්න නියම වැඩ සටහන්❤️
    අර මාමාගේ කතාව මාර පැහැදිලි කිරීමක් .දිනෙන් දින ව්‍යාපාරය දියුණු වේවා මාමගේ❤️

  • @amilasanjeewa8575
    @amilasanjeewa8575 2 ปีที่แล้ว +29

    මේ අංකල්ගේ කටහඩ හා පැහැදිලි කිරීම අද ඉන්න යූ ටියුබර්ලා 90%කට වඩා ලස්සනයි..

  • @amalishara1470
    @amalishara1470 หลายเดือนก่อน +8

    බලන්න ඒ මනුස්සය ගෙ දැනුම ..කිසිම වාසියක් කුහක කමක් නැතුව තමන් දන්න දේ කියලා දෙන ලස්සන පිලිවෙල❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @ruwansugardaddy5595
    @ruwansugardaddy5595 19 วันที่ผ่านมา +7

    ගොඩක් හොද video එකක්.ඒ වගේම ඒ ව්‍යාපාරික මහත්තයා හොදට පැහැදිලිව විස්තර කරා.❤️❤️❤️❤️🌹🌹🌹

    • @wishwatiyubaya
      @wishwatiyubaya  19 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @dharamsrilanka8290
    @dharamsrilanka8290 2 ปีที่แล้ว +13

    පාරිබෝගිකයාට හොද පිරිසිදු කටිටා කරවල ලබාදෙන හොද මාමාට ස්තුතියි.

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 2 ปีที่แล้ว +9

    අනේ ඒ තාත්තා හරිම පින් පාටයි කතා කරන විදිය හරිම ලස්සනයි හරිම පැහැදිලිව කියා දුන්නා තව තවත් ඉදිරියට කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා තෙරුවණ් සරණයි තාත්තා

  • @dayanhamine7533
    @dayanhamine7533 2 ปีที่แล้ว +10

    නියමයි.. මාමා.. .. . දිගටම කරගෙන යන්න
    .. හරිම ප්‍රියමනාප මහත්තයෙක් . . උනන්දුවෙන් පැහැදිලි. කලා..

  • @anilhettiarachchi
    @anilhettiarachchi 2 ปีที่แล้ว +16

    ප්‍රේමසර ඈපාසිoහ මතක් උනා එතුමාගෙ පැහැදිලි කිරීමේදී.

  • @isurumadusanka7977
    @isurumadusanka7977 2 ปีที่แล้ว +12

    නිවේදකයෙක් වෙන්න ඕන මහතෙක් කරවල රස්සාව කරනව. කොහොම උනත් සුපිරියට පැහැදිලි කිරීම කරනව ❤️❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +2

      එතුමා දේව ධර්මාචාර්ය උපාධිය හිමි ගුරුවරයෙක් ....ඒ වගේම professional LIMBO ක්‍රීඩකයෙක් .....

    • @isurumadusanka7977
      @isurumadusanka7977 2 ปีที่แล้ว +1

      @@wishwatiyubaya ඒ මහතාගේ කතාවෙන් පේනව හොඳ උගත් මහතෙක් බව @විශ්ව ටියුබය හරිම සතුටුයි ❤️❤️❤️🥰😍

  • @induindu6640
    @induindu6640 2 ปีที่แล้ว +7

    ආශිර්වාද wewa ඔබතුමාගේ ව්‍යාපාරය වැඩි වැඩියෙන් සාර්ථක වේවා ජේසුස් පිහිට ලැබේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ස්තුතියි ....💛

  • @soisvejai8771
    @soisvejai8771 2 ปีที่แล้ว +10

    ඇත්ත වශයෙන්ම ඔබ දෙපලටම ගොඩාක් ස්තුතියි ඒ මහත්මයා සුන්දර නිහතමානි චරිතයක් ඉදිරිපත් කිරීමත් විශිෂ්ටයි බොහොම ස්තුතියි 🙏❤️🌷

  • @user-xl9bz4pc2i
    @user-xl9bz4pc2i 5 หลายเดือนก่อน +9

    අපි අහල තියෙන්නෙ මාලූ වාඩිවල මිනිස්සු හරිම දරුනූයි කියලා.ඒත් මෙ මාමාගෙ කථාව අහන කොටමෙහෙම අයත් ඉන්නවා නෙ කියලා හරිම සතුටු යි .මෙයා ලෙන්ගතූවට හිනාවෙනවා.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ඒ කතාව බොරු කතාවක්......ජන වර්ග බෙදා වෙන්කිරීමට ගොතපු කතා....

    • @MaryTheres-br9ul
      @MaryTheres-br9ul 21 วันที่ผ่านมา

      මේක පවුලේ සාමාජිකයන්ගේ වියාපාරයක් මිස මාලු වාඩියක් නෙවෙයි....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  21 วันที่ผ่านมา

      මාලු වාඩියක උනත් ඔය කියන දේ වෙන්නේ නෑ.........

  • @rajgeethadewa2717
    @rajgeethadewa2717 2 ปีที่แล้ว +8

    අව්‍යාජ,අවන්ක,නිහතමානී හදවතක් ,ඇති ඔබ තුමා රටට ,ආඩම්බරයක්,වාසනාවක්,
    ඔබ ව්‍යාපාරයට,මුදලට වඩා සේවාව ගැන
    හිතා කටයුතුකරන යහපත් මහත්මයෙක්.
    කරවලවල වර්තමාන මිල හා ස්ථාන සදහන් වූවානම් තවත් වටී..
    යහපතක් වේවා!!! නීරෝගීවේවා!!!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ස්තුතියි .....💛

  • @grandpas-weekend-projects
    @grandpas-weekend-projects หลายเดือนก่อน +7

    ඒ මනුස්සය සුපිරියටම පැහැදිලි කරල දෙනව. 👍වටින මනුස්සයෙක්. මෙහෙම අයට හරියනව දකිනකොට පුදුමාකාර සතුටක් දැනෙන්නෙ.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @sunandaweerasinghe3988
    @sunandaweerasinghe3988 2 ปีที่แล้ว +22

    ගුරුවරයකු පාඩමක් උගන්නනව වගෙයි හරිම ලස්සනයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +3

      එතුමා ධර්මාචාර්ය උපාධිය ලබපු කෙනෙක්.....ස්තුතියි .....💛

    • @channaranasinghe8906
      @channaranasinghe8906 10 วันที่ผ่านมา +1

      ​@@wishwatiyubayaඥම7
      බ්‍7සනවන්‍්8😅
      😮එඑඑඑ65

  • @shantadenuwala3714
    @shantadenuwala3714 ปีที่แล้ว +13

    කතා කර පැහැදිලි කිරීම සහ සේස්ට වැඩිහිටියෙක් ආසයි හමුවෙලා කතා කරන්න ❤ආදරෙයි වියාපාරය දියුණු වී පවුලේ සියල්ල සැපවත්වේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @user-wy3gh9gu6m
    @user-wy3gh9gu6m 2 ปีที่แล้ว +7

    මේ මහත්තයගේ පැහැදිලිකිරීම සහ තම ක්ශේත්‍රය පිලිබඳ තියෙන දැනුම... හරිම අපූරුයි

  • @adissanayaka79
    @adissanayaka79 5 หลายเดือนก่อน +7

    ඊඩන් මාමත් එක්ක දමියා කරපු මේ video ව බලන කීවෙනි පාරද කියල මතක නෑ... ආයෙත් බලනවා හිතුනම... වැඩේ කියන්නෙ නිතරම මෙයාගෙයි අර මල්ලි ඉන්නේ සුලොචන එයාගෙයි videos ආයෙ ආයෙ බලන්න හිතෙනවා ... නියමම සිරියාවන්ත සහ සහෝදරනීයම මිනිස්සු ... නියමයි දමියා...මොන ගැටලු ආවත් අපේ මීගමුවේ අය හිනාවෙලා ඒ ගැටලුවට මූන දුන්න හැටි ආයෙත් මතක් උනා 1999 SMC එකෙන් ගියත් තාමත් සුවදයි උබලව දමියා......

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි සහෝදරයා 💖

  • @chamindagunathunga9431
    @chamindagunathunga9431 2 ปีที่แล้ว +10

    මාමා ලස්සනට පැහැදිලි කරා.ඔබගේ වියාපාරය දිනෙන් දින දියුනුවේවා.

  • @dilangamage5428
    @dilangamage5428 2 ปีที่แล้ว +11

    එතුමා හරිම උනන්දුවෙන් කියල දෙනවා😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ස්තුතියි ....💛

  • @asankarathnayaka291
    @asankarathnayaka291 2 ปีที่แล้ว +7

    ඒ හිනාවත් එක්ක කරන පැහැදිලි කිරිම හරිම සුන්දරයි. ජයම වේවා.

  • @sunilkulatunga207
    @sunilkulatunga207 2 ปีที่แล้ว +9

    හරිම වැදගත් ,එතුමාගේ පැහැදිලි කිරීම ඉතාමත්ම හොදයි .මෙතෙක් දැකපු 100% අවංකකම කිසිම දෙයක් හන්ගන්නැතිව කියල දිපු එක ගැන එතුමාට ස්තුතිවන්ත විය යුතුයි .මෙවැනි අවංක මිනිසුන්ගේ ව්‍යාපාර අනිවාර්යෙන් දියුණු වීම නියතයි .අපි හැමෝම ඔහුගේ ව්‍යාපාරය තව තවත් දියුණු වෙන්ට ආශිර්වාද කරමු .

  • @tissajayawardena5310
    @tissajayawardena5310 2 ปีที่แล้ว +8

    බොහෝම ආදරණීය විදියට පැහැදිලිව අවංක විදියට කියා දෙන මහත්මයෙක්. දුරකථන අංකයත් දැම්ම නම් වටිනව. චැනල් එකටත් ස්තූතියි මේව කියා දුන්නට. කාලයක ඉදල හොයපු වීඩියෝ එකක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      Description එකේ number එක තියෙනවා

  • @prabathnanayakkara9480
    @prabathnanayakkara9480 2 ปีที่แล้ว +19

    රත්තරන් තාත්ත කෙනෙක්....වැදගත් මහත්මයෙක්... සුපැහැදිලි පැහැදිලි කිරීමක්🙏🙏🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ස්තුතියි ......💛

  • @user-fg3sg5mg9j
    @user-fg3sg5mg9j 2 หลายเดือนก่อน +7

    මේ මාමා හරිම හොදයි හිතේ රහසක් නැතුව මිනිස්සුන්ට කරවල ටිකක් වෙලගන්න විදිය කියලා දෙනවා 👌 අවංක හොද හිත මාමාට ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත් වේවා 🙏🙏🙏🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @sampathgalwatabage363
    @sampathgalwatabage363 2 ปีที่แล้ว +6

    වටිනා පැහැදිලි කිරීමක් ඒ මාමා කිසිම ලෝබ කමක් නැතුව කියලා දෙනවා බුදුසරනයි ව්‍යාපාරය දිනෙන් දින දියුනු වේවා

  • @moshpajaimant6444
    @moshpajaimant6444 2 ปีที่แล้ว +6

    කරවල කෑවට අද තමා එවා වේලන හැටි දැන ගත්තෙ ගුණ යහපත් මහත්මයෙක් හොද පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබ දෙපලටම

  • @nihaldodanwela8385
    @nihaldodanwela8385 2 ปีที่แล้ว +7

    දියුණුවෙන් දියුණුවටම පත්වේවා. හොද පැහැදිලි කිරීමක්.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ස්තුතියි .....💛

  • @Srilankan740
    @Srilankan740 2 ปีที่แล้ว +5

    මෙ තාත්තා ගෙ හිනාවෙන් වචන වලට පුළුවන් ඉක්මනින් දෙයක් තෙරුම් ගන්න ,කිසිම ලොබ කමක් නැ පැහැදිලි කිරිමනම් අතිවිශිශ්ටයි , මාත් එක සිතින් පාර්ථානා කරනවා වැඩි වැඩියෙන් දනයොග ලැබිලා කරන වියාපර තව තවත් ස‍ර්තකත්වයට පත්වෙලා මෙ තාත්තා ට නිරොගිමත් දිර්ගායු ලැබෙන්න කියලා . 🙏🙏🙏🌹🌹🇱🇰
    ඉතින් මෙ වාගෙ දැනුමක් දෙන්න පුළුවන් කෙනෙක් පත් උනානම් මිට වාඩා මෙ කර්මාන්තය කරන පවුල් දියුණු වෙනවා ..ජෙසුපිහිටයි බුදුසරණයි දෙවිපිහිටයි හැමොටම 🌹🌹❤️❤️

  • @sumanadasakapugamage9725
    @sumanadasakapugamage9725 ปีที่แล้ว +9

    සින්හල උච්චාරණය ඔබ්ගේ මහචාර්ය කෙනෙකුට වඩා පැහැදිලියි, මහත්මයා ඔබට ගොඩක් බොහොම ඉස්තුතියි,

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💛

  • @chamindathushara8310
    @chamindathushara8310 ปีที่แล้ว +7

    වැඩසටහන මෙහෙයවන කෙනාත් මෙම ව්‍යාපාරය කරන මහතා දෙදෙනා ඉතා හොඳින් පැහැදිලි කර වැඩසටහන ක්‍රියාත්මක කිරීම අතිවිශිෂ්ඨ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @alexanderperera284
    @alexanderperera284 2 ปีที่แล้ว +6

    ඉතා හොද පැහැදිලි කිරීමක්.
    වියාපාරය සාර්ථක වේවා! ...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ස්තුතියි ....💛

  • @chamilsenavirathna4728
    @chamilsenavirathna4728 2 ปีที่แล้ว +7

    Well done.ඉතා හොඳ පැහැදිලි කිරීමක්.මෙම ව්‍යාපාරය තව තවත් සාර්ථක වේවා

  • @milkamadhushangunawardhana3119
    @milkamadhushangunawardhana3119 2 ปีที่แล้ว +7

    පැහැදිලි කිරීමනම් නියමයි. ආසයි අහන් ඉන්න. තව තව සාර්ථක වේවා 😊

  • @prohut3888
    @prohut3888 2 ปีที่แล้ว +7

    නියම මනුස්සයෙක්...බොක්කෙ තියෙනදේත් කියනවා..නියමයි 👏

  • @lankakidskitchen
    @lankakidskitchen ปีที่แล้ว +9

    හොද මහත්මයෙක්. රටට බරක් නොවී පවුලක් විදිහට එකමුතුව හොද ව්‍යාපාරයක් කරගෙන යනවා. පාර්ලිමේන්තුවේ පින්බත් ගිලින පාහර හොර හැත්තට වඩා ඔබ සැම රටට සම්පතකි. ජයවේවා අන්කල්.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම .....💛🙏

  • @renukakarunarathna8165
    @renukakarunarathna8165 21 วันที่ผ่านมา +4

    නියම මහත්තයා ,හොද පැහැදිලි කිරීමක් ,රජයේ නිලධාරීගෙ වගකිම ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  21 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @shanthapremanatha9072
    @shanthapremanatha9072 2 ปีที่แล้ว +4

    හිතට එකගව කතාකරන වැදගත් ව්‍යාපාරික මහත්මයෙක්. දීර්ඝායු වේවා ඔබතුමා ට.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      ස්තුතියි .....💛

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +7

    මහත්මා ගති ඇති මහත්තයෙක්. නිහතමානී කම
    ගැන හරිම සතුටුයි.

  • @shamaleeweerakoon9351
    @shamaleeweerakoon9351 2 ปีที่แล้ว +4

    හරිම වටිනා වැඩසටහනක් .ඉතා හොද පැහැදිලි කිරීමක්. වැදගත් මහත්මයෙක්.දිනෙන් දින දියුණු වේවා.ඔබ තුමා සහ ඔබගේ සේවය.⭐⭐⭐⭐⭐⭐⭐⭐

  • @janithvithanage1262
    @janithvithanage1262 2 ปีที่แล้ว +8

    පොල් අතු පැලක ඉදලා ආපු ගමන ලස්සනයි. තව දියුනු වෙන්න පතනවා.පැහැදිලි කිරීම ඉතාම අගෙයි❤✨️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 👍

  • @chamika79
    @chamika79 2 ปีที่แล้ว +7

    හොඳම පැහැදිලි කිරීමක්.ව්‍යාපාර ඉතාම සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනව❤

  • @nuwanmadushanka5710
    @nuwanmadushanka5710 2 ปีที่แล้ว +8

    Me මහත්තයා marama වැදගත් කිසිම ලොකු කමක් ne හැමදේම පැහැදිලි karanawa godak watinawa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @user-od8xw6iq8o
    @user-od8xw6iq8o 17 วันที่ผ่านมา +6

    ව්‍යාපාරය සාර්ථක වේවා,,,,!!!!! ❤️🌹

    • @wishwatiyubaya
      @wishwatiyubaya  17 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @CharithCooray
    @CharithCooray 2 ปีที่แล้ว +10

    ආඩම්බරකාර තාත්තා. පුතෙක්ට දෙන්න පුලුවන් ඉහලම ගෞරවය.

  • @tharangalakmal281
    @tharangalakmal281 ปีที่แล้ว +8

    මම දැක්ක කිසිම ලෝබ කමක් නැතිව හැමදේම කියලා දුන්න සුන්දර මනුෂ්‍යයෙක්....දිනෙන් දින දිවුනු වේවා .....❤❤❤

  • @shanthalakprasad8419
    @shanthalakprasad8419 2 ปีที่แล้ว +5

    අපූරු පැහැදිලි කිරීමක්, හරිම සරලයි ගැඹුරුයි. දක්ෂ ගුරුවරයෙක් වගේම 👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ස්තුතියි .....💛

  • @LIFe-ig8zz
    @LIFe-ig8zz 2 ปีที่แล้ว +6

    සුහදශීලී ,අවංක කෙනෙක්..හැසිරීමෙන්, කතාවෙන් පේනව කරන වැඩේ උපරිම හොඳින් කරන්න උත්සාහ කරනව කියල...මහාපරිමාණයෙන් මේක කරල,, තමුන්ගෙම නමක් යටතේ වෙලඳ පොලට දැම්ම නම් සුපිරි ගේමක් ගහන්න තිබුන. හොයාගෙන ගිහින් කරවල ගේන්න හිතෙන තරම්...

  • @kapilaranasinghe3761
    @kapilaranasinghe3761 6 หลายเดือนก่อน +4

    නිවේදක තුමා ඔබගේ පැහැදිලි කිරීම සහ ලබා දෙන දැනුම ඉතාම වටිනව, පැහැදිලි කරන ඒ තාත්තා නිවේදකයට නැති තරම් උනන්දුවෙන් කියල දෙනව... තෙරුවන් සරණයි....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 2 ปีที่แล้ว +3

    වැදගත් වියාපාරික මහතෙක් .මනාව පැහැදිලි කලා.තිසරණ සරණින් නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා .👍🙏

  • @navindakariyawasam1
    @navindakariyawasam1 2 ปีที่แล้ว +6

    ඉතා හොදින් පැහැදිලි කරනවා ,ගුඩ් කමියුනිකේෂන් ස්කිල්

  • @asankasandaruwan9806
    @asankasandaruwan9806 2 ปีที่แล้ว +6

    අත්දැකිම් බහුල.මිනිසෙක්,හොද පැහැදිලි කිර්‍රිමක් කරනවා..නියමයි

  • @achinigunasekara2756
    @achinigunasekara2756 2 ปีที่แล้ว +6

    දෙදෙනාම හරිම නිහතමානි. විශිෂ්ට ඉදිරිපත් කිරීමක් . 👍👍👍

  • @kasunchamikara3283
    @kasunchamikara3283 2 ปีที่แล้ว +5

    නිහතමානී මහත්තයෙක් දිනෙන් දින දියුණුවේවා

  • @ranjulajeewandara5223
    @ranjulajeewandara5223 ปีที่แล้ว +6

    හොද මහත්මයෙක් පැහැදිලි කිරීම විශිෂ්ඨයි වැදගත් මහත්මයෙක්

  • @lahiruayesha6996
    @lahiruayesha6996 2 ปีที่แล้ว +6

    හොද මනුශ්සයෙක් මාමා ජය වේවා.....🙏🙏🙏🙏🙏

  • @adissanayaka79
    @adissanayaka79 7 หลายเดือนก่อน +3

    මම මේක 5 වෙනි පාරට විතර බලන්නේ.. නියමම දැනුමක් තියන හරියටම තේරුම් කරල දෙන වැදගත් මහත්මයෙක්....අනික තමයි මේ මහත්මයා පට්ට positive terminal ... අපි අන්ත අසරන වෙනවා කියන්නෙත් සුන්දර සිනාවක් දාලා... respect and god bless you all... Damma and All ...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖🙏

  • @surangikumarage4534
    @surangikumarage4534 ปีที่แล้ว +6

    ලස්සන ට පැහැදිලි කිරීම ඔබතුමා තමන්ගේ රස්සාව ආදරනීය විදියට කරන කෙනෙක් 👏👏👏අහම්බෙන් දැක්කෙ විඩියෝ එක සුබ පැතුම්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      ස්තුතියි හදවතින්ම 😍
      ධීවර කර්මාන්තය ගැන තව වීඩියෝ තියෙනවා මේ චැනල් එකේ .....ඒවත් නිවාඩු වෙලාවට බලන්න ....
      ස්තුතියි 😍

  • @janathpriyantha4056
    @janathpriyantha4056 2 ปีที่แล้ว +5

    නියමයි..! මේ වගේ බොරුව රැවටීම නැති මිනිස්සුන්ට ප්‍රයෝජනයන් තියෙන වීඩියෝ ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි. මම අකුරැස්ස Janath

  • @Conceptslk
    @Conceptslk 2 ปีที่แล้ว +5

    මේ මහත්මයාගේ කටහඩ හා පැහැදිලි කිරීම අති විශිෂ්ඨයි

  • @thilangajayawardana9105
    @thilangajayawardana9105 2 ปีที่แล้ว +5

    එක දෙයක් තේරුම් ගත්තා .පිරිසිදුවට කරවල වේලන තැනුත් තියෙනවා.බොහොම සංයමයෙන් නිවැරදිව පැහැදිලි කිරීමක්.බොහොම ස්තූතියි .ජය වේවා...

  • @amithmadhusanka7661
    @amithmadhusanka7661 2 ปีที่แล้ว +4

    මේ මහත්මයා හොදින් පෑහෑදිලි කරනවා ..ජයෙන් ජය

  • @thejaniwanthifernando1771
    @thejaniwanthifernando1771 2 ปีที่แล้ว +8

    ව්‍යාපාරය දියුණු වේවා...

  • @asokabalage
    @asokabalage 2 ปีที่แล้ว +9

    අවංක කම දියුණුවට හේතුවක්. මුලාව තාවකාලිකයි!

  • @Hasi_era
    @Hasi_era 2 ปีที่แล้ว +5

    කිසිම දෙයක් හංගන්නේ නැතුව පැහැදිලි විදිහට ඔක්කොම කියනවා ඒ මාමා. අපිටත් ඕනේ මේ වගේ රසායන ද්‍රව්‍ය නැති ආහාර. එයාගෙ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා.

  • @shahidshajid9014
    @shahidshajid9014 2 ปีที่แล้ว +3

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි ....නිදුක් නිරෝගී බව ලැබේවා .තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි .මම .කුවේට් .සිට

  • @lazylizard6682
    @lazylizard6682 2 ปีที่แล้ว +8

    මේ වීඩියෝ ඵක නම් පට්ට..අනිත් ඒව නරකයි කිව්ව නෙමෙයි..මේකේ අමුතුම ගතියක් තියෙනව..අර තාත්ත හොර බොරු නැතුව කුළුපගුව දන්න හැමදේම කිව්ව කිසිම nervous ගතියක් නැතුව ගොඩ කාලෙක ඉඳන් අඳුනන කෙනෙක් වගේ.මේ වගේ මිනිස්සු රටටම සම්පතක්,..🙏🙏👍

  • @Niranjanjayasekara.
    @Niranjanjayasekara. 2 ปีที่แล้ว +6

    කරවල තොග ගන්න තැන්වල නම්බර් දාපු එකනම් ගොඩක් වටිනවා..බිස්නස් එකක් කරන්න හදන අයට සුපිරි පැහැදිලි කිරිමක්..ජයවේවා අයියේ❤️

  • @nuwankodikara6360
    @nuwankodikara6360 2 ปีที่แล้ว +4

    බොහොම හොද මහත්තයෙක් එතුමා ❤ ජයවේවා බුදු සරණය.. 🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ස්තුතියි ...💛

  • @samankorala1371
    @samankorala1371 2 ปีที่แล้ว +3

    නිහතමානී මහත්මයෙක් ඔබේ ව්‍යාපාරය තව තවත් දියුණු වේවා

  • @rohanfarancis1364
    @rohanfarancis1364 2 ปีที่แล้ว +9

    ජේසු පිහිටයි හොද මහතයෙක් පැහැදිලි කතාව

  • @janiya3384
    @janiya3384 2 ปีที่แล้ว +4

    හරිම හොඳ මනුස්සයෙක්. අවංක ව්‍යාපාරිකයෙක්

  • @buddikapk4452
    @buddikapk4452 2 ปีที่แล้ว +3

    හරිම නිහතමානී මනුස්සයෙක් ..දීර්ඝායුෂ ලැබේවා ...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ස්තුතියි ......💛

  • @chamindhujanapriya1473
    @chamindhujanapriya1473 2 ปีที่แล้ว +6

    වැදගත්.මහත්තයෙක්., හොදට පැහැදිලි කරා... ප්‍රශ්න ඇසීමත් හොදයි

  • @gaminimudiyanse2830
    @gaminimudiyanse2830 2 ปีที่แล้ว +12

    S L S ආයතනයේ නිලධාරීනි ශ්‍රියානි මහත්මිය ඔබට මෙතුමාගේ ඇගයීම් අතිශයින්ම පුදුම උපදවන සුළු, එය හරියටම කුඩාකල සිටම බාල වයස්කාර සොහොයුරා රැකබලා ගත් වැඩි මහල් සහොදරියකට , තමාගේ සියලු කටයුතු පසෙකලා පියාගේ පවුලේ උන්නතිය උදෙසා කැපවූ දියණිය ස්මරණය කරනවා මෙකී. සාකච්ඡාවේ කොතැනක හෝ කෝපයෙන් පසුතැවිලි වෙමින් ආඩපාලි කීවේ නැත ඔහු අති සාර්ථක සුන්දර හුරුබුහුටි මටසිලිටි මිනිසෙකි තමන්ගේ ආගම තමාගේ රැකියාව බව ක්‍රියාවෙන් වචනයෙන් ඔප්පු කර ඇත. ඔහු දෙවියන් එවූ දේවදූතයාය. ! ස්තුතියි මෙවන් පිරිමියෙක් හඳුන්වා දුන්නාට.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @kumarathungabasnayaka8061
    @kumarathungabasnayaka8061 2 ปีที่แล้ว +3

    ඔය වයසේ අය නැති දවසට ජරාව තමා මිනිස්සු න්ට කන්න වෙන්නේ හොඳ මනුස්සයෙක් ..ඔබට දීර්ඝායුශ .

  • @shamalperera4875
    @shamalperera4875 2 ปีที่แล้ว +4

    නියමයි පැහැදිලි කරලා දුන්න ආකාරය. කතා කරන්නත් හැකියාවක් ඕන.....ජයවේවා ඔබතුමා ට..

  • @niroshanasl285
    @niroshanasl285 2 ปีที่แล้ว +4

    🙏🇱🇰 මෙතුමාගේ විස්තර කිරිම අනර්ගයි❤️❤️❤️

  • @sarathchandra9893
    @sarathchandra9893 ปีที่แล้ว +4

    හරි සතුටුයි, එතුමා හරි නිහතමානීව විස්තර කරනවා. බොහොම ස්තුතියි. ජේසු පිහිටයි.

  • @NiklazSchwarzschild
    @NiklazSchwarzschild 9 หลายเดือนก่อน +3

    අද තමා මේ චැනල් එක හම්බුනේ, සුපිරි චැනල් එකක් 🔥🔥 මේ කරවල බිස්නස් කරන කෙනා නියමෙටම පැහැදිලි කරා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @hotleader3319
    @hotleader3319 2 ปีที่แล้ว +15

    ඒ මාමා කතා කරන විදිහට ආස හිතුනෙ මට විතරද

    • @diamilarexe8460
      @diamilarexe8460 2 ปีที่แล้ว +1

      Man ඉන්නවා 👍👍👍

  • @dekeresinhagesumithra212
    @dekeresinhagesumithra212 5 หลายเดือนก่อน +7

    මෙ මුදලාලි හරිම සිරියාවන්තයි බුදු සරණයි ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @sampathnadeera6716
    @sampathnadeera6716 ปีที่แล้ว +3

    කිසිම දෙයක් ලග තියා ගන්නේ නැතිව ලස්සනට පැහැදිලි කලා
    බොහෝම ස්තුතියි මහත්මයා .දීර්ඝ ආයු වෙිවා සියළුම ව්‍යාපාර කටයුතු සාර්ථක වෙිවා

  • @devidtelo6555
    @devidtelo6555 2 ปีที่แล้ว +4

    ඒ මහත්මයාගෙ පැහැදිලි කිරීමනම් නියමයි, ❤

  • @ukwattaduragenipunmadurang6052
    @ukwattaduragenipunmadurang6052 2 ปีที่แล้ว +6

    හොද මනුශ්සයෙක් මාමා.....

  • @nilankasubashini9529
    @nilankasubashini9529 2 ปีที่แล้ว +2

    ගොඩක් හොඳ මාමා කෙනෙක් බලන්න පැහැදිලි කරන ලස්සන ජේසු පිහිටයි මාමෙ ඔයාට

  • @shaniperera3325
    @shaniperera3325 ปีที่แล้ว +5

    මේ‍ මහත්මයාගෙ ව්‍යාපාරය තව තවත් දියුණු වේ‍වා!! කතා කරන විදිහ අහගෙන හිටියෙ හරිම ආසාවෙන්.

  • @samlivera-gn2bo
    @samlivera-gn2bo หลายเดือนก่อน +4

    ඊඩන් මහත්තයා වැඩ්ගත් කෙනෙක්. දීර්ඝායුශ ලැබේවා.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Lakshan_Active
    @Lakshan_Active 2 ปีที่แล้ว +3

    ඕනම ව්‍යාපාරයක් කරන කෙනෙකුට මෙතුමා ආදර්ශයක්. ජේසු පිහිටයි.

  • @pb3636
    @pb3636 2 ปีที่แล้ว +5

    බොහොම පැහැදිලි ව කියනවා.
    හරිම ලස්සනයි

  • @user-ig2zu8pf4u
    @user-ig2zu8pf4u 2 ปีที่แล้ว +4

    හරිම පැහැදිව කියලා දෙනවා.. ගුරුවරයෙක් වගේ 😊

  • @Eraanweerasinghe
    @Eraanweerasinghe 2 ปีที่แล้ว +4

    නිහතමානී මහත්මයෙක්. ව්‍යාපාරය සාර්ථක වේවා .

  • @biologykasunwickramasinghe
    @biologykasunwickramasinghe 2 ปีที่แล้ว +5

    මේ පැහැදි කරන මහත්මයා හරි ලස්සනට ඒක කරනවා.

  • @samankurukulaadithya4146
    @samankurukulaadithya4146 2 ปีที่แล้ว +3

    ක්ෂෙත්‍රය ගැන හොද අවබෝධයක් තියෙන මහත්මයෙක්, පැහැදිලි කිරීම විශිෂ්ඨයි. මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරිම ගැන ස්තුතියි.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @shymalidilrukshi3828
    @shymalidilrukshi3828 2 ปีที่แล้ว +3

    හරිම ඉවසීමෙන් කතාකරන මහත්මයෙක්..ඔබ කරන කටයුතු දියුණු වේවා...

  • @thilakshipeiris9130
    @thilakshipeiris9130 2 ปีที่แล้ว +3

    පැහැදිලි කිරීම විශිෂ්ටයි.දිනෙන් දින දියුණු වේවා !