At 10:06 "Uncle" used the word "Keelama" what does that word means. I've never heard that word before. My root is from very deep down south and I hope you understand that I am also interested of these now dying technics of fish preparation.
Good one🙂You should wash the fish after removing belly then wash the hands, cuting board, knife then after slice (you dont need to wash after slicing) I am a chef from Denmark 🙂
මාමගෙ මනුස්සකමයි කියාදෙන විදිහයි හරිම වටිනවා 🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻
ස්තුතියි 👍
❤
ඉල්ලපු දේ දුන්නට ගොඩක් ඉස්තුති. ඊ ඩන් මාමට ගොඩක් කැමති. ඔබ තුමාගෙන් තව තවත් දේවල් දැනගන්න අසාවෙන් ඉන්න. ඔබතුමාටත් ආයුබෝ වේවා.
ස්තුතියි 💛
ඇටවල්ලෝ , සූඩයෝ ජාඩි දැම්මා. එකපණුවෙක් ආවේ නැතුව නියමෙට ආවා. විශ්ව ටියුබයටත්, ඊඩන් මාමටත් ගොඩක් ස්තූතියි
හරිම සතුටුයි......😍
@@safrasasis2235 panuwo නැති උනහම දුක හිතුනා නැද්ද.. 😁😁
මේ මාමා ඉතාම ප්‍රසන්න විදියට කියල දෙනවා. හරිම ආසයි බලන්න
ස්තුතියි 💛
ර්‍ර්ඩන් මාමේ ජේසු පිහිටයි ලස්සන කතා කරනවා පැහැදිලිව ජේසු පිහිටයි
හදවතින්ම ස්තුතියි 💖
හරිම කරුණාවන්ත මාමා කෙනෙක්.... බුදු සරණයි.. මම ඉස්සර මුහුදු මාළු කන්න ආසයි.. දැන් නම් සම්පූර්ණයෙන්ම මස්. මාළු kana එක නවත්තලා තියෙන්නේ... ඒත් වැඩසටහන බැලුවා.. ලස්සනයි..
හදවතින්ම ස්තුතියි 💖
රහස් නැති හොඳ මනුසයෙක්. ව්‍යාපාරයට ජයම වේවා ❤, ඔබතුමා නිදුක් නීරෝගී වේවා, දීර්ඝායුෂ ලැබේවා 🙏
හදවතින්ම ස්තුතියි 💖
මේ වගේ පැහැදිලිව කියල දෙන්න හැමෝටම බෑ.ඉතාම පැහැදිලිව කියා දෙන විදිය ඇත්තටම ලස්සනයි.නිරෝගී සුවයෙන් තවත් කාලයක් මේ වගේ දැනුම බෙදා දෙන්න ලැබේවා.
ස්තුතියි
මාමගේ පැහැදිලි කිරීම නියමයි. පැහැදිලියි දීර්ගායූ වේවා!!
ස්තුතියි 💖
නියමට කියලා දෙනවා...ඊඩන් මාමාට ගොඩක් ස්තුතියි .නිදුක් නිරෝගී දිඝායු.
ස්තුතියි 👍
හරියට අපේ සිංහල සර් වගේ. නියමට කියලා දෙනවා...
ස්තුතියි 💛
බොහෝම ස්තුතියි ඉල්ලීම ඉෂ්ඨකරාට....ඊයන් මාමාට දිර්ඝායුෂ ලැබේවා....මෙම චැනලයේ නිමැවුම් කරුට අපේ ස්තුතිය
ස්තුතියි 👍
බුදු සරණයි මාමේ දීර්ඝායු ලැබේවා🙏
නොදන්න ගොඩක් දේවල් මාමා කියන විදියට දැනගත්තත් බොහොම ස්තූතියි❤❤
හදවතින්ම ස්තුතියි 💖
ස්තූතිය මාමේ..ඇත්තටම මේ පාර ලංකාවෙ ආවාම ජාඩි හට්ටියක් දාලා අරන් එන්න හිතුනා..අදයි මම ජාඩි දාන විදිහ ඉගෙන ගත්තේ..
ස්තුතියි 💛
බොහොම ස්තූතියි ඉඩ්න් මාමේ ... සාගරය වගේ දැනුම අපට බෙදන ඔබතුමාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා ....
ස්තුතියි 💛
මේ සතියෙම හදනවා. කියලා දුන්නට බොහොම ස්තූතියි.
මේ වීඩියෝත් බලලම හදන්න
th-cam.com/play/PL1vblsPUQjoaenXqyGCSVLCnXW-Vkxegr.html
මාමේ ඔයාට ගොඩාක් ස්තුතියි ම
ස්තුතියි 👍
mame pihiya marukaramuda . oyage hekiyawa niyamayi. mame oyalage gedara thiyana bilin gahe bilindala kemak hadamukooooo.
හදමු......👍
Mamata budusaranai niduk nirogi wewaa
ස්තුතියි 💖
අනේ ගොඩක් ස්තුති..ඔබ තුමාට.අදමයි දන ගත්තෙ.❤❤❤❤
ස්තුතියි 👍
Uncle oya niyama manussakama tiyena awanka manussayek,guttila wage.
හදවතින්ම ස්තුතියි 💖
Harima lassanai, godak sthuthi
welcome 💖
ඊඩන් මාමාට ගොඩක් ස්තුතියි .නිදුක් නිරෝගී දිඝායු.
ස්තුතියි 💛
ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඔබතුමාට ගොඩක් ස්තුතියි.
ස්තුතියි 💛👍
Mama aluthin baluwe me vedio, mamath haduwa karawala, thank you ,
ශා.....නියමයි....💖👍
@@wishwatiyubaya thank you , budusaranai 🙏
Very nice sir! Show us the results too! God bless you ❤️
yes...after 15-20 days 👍
Very valuable
බුදු සරණයි දෙවි පිහිටයි
හදවතින්ම ස්තුතියි 💖
ධ්වරයෝ කියන්නේ සුපුරිම බුලට්තමයි. ඊඩන් මාමා අපි බලාගෙන ඉන්නව තව අලුත් එකක් දානකම්. නිදුක් නිරෝගි සුවය ලැබේවා!! ජේසු පිහිටයි !!
ස්තුතියි 💛
සිතූතියි ඊඩ්න් මාමේ. ගොඩාක් ස්තුතියි.
ස්තුතියි 💖
පෑලියගොඩ මාළු market එකෙන් බල කූරියෙක් ගෙනත් පෙති තුනක් මේ විදිහට හැදුවා. දැන් බයෙන් බයෙන් බලාගෙන ඉන්නවා.
නියමයිනේ......👍
සුන්දර මහත්මයෙක්, සුන්දර Video එකක් ❤️
ස්තුතියි 💛
දමිත්.. මගේ ආයුශත් අරගෙන මේ මාමට තව ගොඩක් කල් ජීවත් වෙන්න පුලුවන් වෙන්න කියලා මම පතනවා..ඒක එයාට කියපං...
හදවතින්ම ස්තුතියි 💖
අපට තවත් පබ්ලිස් සිල්වා මහත්තයා වගේ කෙනෙක් ලබිලා.තෙරුවන් සරනයි ජෙසුපිහිටයි .
ස්තුතියි 💛
This uncle is a legendary man.❤❤❤
thanks 😍
Thank you eedan mame
ස්තුතියි 💖
කියලා දෙන විදිහට ආස හිතෙනව.ඊඩන් මාමාට දීර්ඝායු.
ස්තුතියි 💛
ගොඩක් හොද චැනල් එකක්..දිගටම කරන්න.අපි ඉන්නවා.
@@kanishkajayasinghe6472 ස්තුතියි 💛
මේ චැනල් එක කරන මල්ලී ඔයාටත් ගොඩාක් ස්තුතියි එ වගේම මාමාටත් ගොඩාක් ස්තුතියි , ❤❤❤
ස්තුතියි 💛
ඊඩන් මාමට දිර්ගායුෂ ලැබෙිවා තෙරැවන් සරනයි
ස්තුතියි 😍
Machan sirawatama mama niyamata me program eka karanawa, Budusaranai mamata , lassanai machan program eka, jaya wewa!
ස්තුතියි
ස්තුති මාමේ
👍💛
නියමයී ගොඩක් ස්තූති 😍😍 ධීවර පන්න හදන වීඩියෝ එකක් ගේන්න අයියා ලගදිම ❤️❤️❤️
💛👍
බොහෝ දෙනෙක් ජාඩි දාලා පුස් හැදුන බව කියල තියෙනව. ඒ නිසා උපදෙස් හරියට කලින් ලැබුණ නම් හොඳයි. කරන වෙලාවෙම කියන්න ඕන උඩම මාළුත් ලුණු වතුරට යටවෙන්න තියන්න ඕන බව. නැත්නම් පුස් අල්ලන බවත් සඳහන් කලයුතුව තිබුණා. ස්තුතියි වැඩසටහනට.
ඔව්.....ඒක ඇත්ත ......ස්තුතියි 💖
ඔයාගේ contents නියමයි ..ආසයි 👍
ස්තුතියි 💛
Very nicely explaining thank u staye health and safety
Thanks
Oba thumata godak pin pehediliwa therum kalata,dheergayusha pathami,boho pin mame,
ස්තුතියි 💛
Mehema hadana hari wahala thiyenne prij eke da nathnam eliyeda
කුස්සියේ තියන්න....හොද වාතාශ්‍රය තියෙන තැනක්.....
Is not good to grind salt & tamarind(goraka) together?
ඊඩ්න් මාම තමයි හොඳටම කරේ 🤩
Jadi hindama newei video eka beluwe.me thaththawa balanna asawatamai hemadama video ekak dapuwama balanne.budu saranai me thaththata 🙏🙏
ස්තුතියි 💛
ස්තූතියි 🙏🙏
💛👍
mamae dodaik tnx wede niyamai
ස්තුතියි 👍
keep the tradition live god bless you chef
thank you 😍
වැඩේ හොදයි ඒත් බැක් එකේ සව්න්ඩ් අවුල් ගැලපෙන්නේ නැ එවගේම හොද කැපෙන පිහියක් පාව්ච්චි කරනවනම් තවත් හොදට වැඩේ වෙනව
Great job thanks 🙏
Thank you 👍
අැත්තටම මෙහෙම දෙයක් කරන එක ගැන ගොඩක් ස්තූතියි. පුළුවන් නම් චැනල් එකේ නම Odi Helei වගේ නමක් දාන්න බලන්න. ලස්සන intro එකක් එක්ක.
ස්තුතියි 💛
දීර්ඝායු වේවා..!
ස්තුතියි 💛
ස්තුතියි මාමේ
💛👍
ඔබ තුමාට දිර්ගායුෂම ලැබෙිවා,
ස්තුතියි 💛
ඊඩන් මාමා මමත් හදනවා ඕං ජාඩි මගේ ආසම කෑම
අනිවාර්යයෙන්ම හදලා කාලම බලන්න....
Jedi haduwata passe kopamana kalyak thiyaganna puluwanda
නිවැරදිව කලොත් වසරක් උනත් තියාගන්න පුලුවන්.......
Idan mameee budusaranai parissamin inna matanam malu jadi danna puluvanbava visvasa une baya nathiune mama nisai
ස්තුතියි 👍
Can you tell me what kind of paper/tissue you use to cover the pot?
You can do like this ...
th-cam.com/video/xRohhKEttY4/w-d-xo.htmlsi=bhK4_M1vrcgLSMaP
th-cam.com/video/lyKBh0L7_kE/w-d-xo.htmlsi=CfXFYUOGB9MlFrba
Honda malu godata yata pathe kapapu warala damma maluwata wada denwa
ඔය සැමන් කියල ආවෙත් ජාඩිවලින් ගත්ත කරමයක් ඉස්සර සැමන් හරි රසයි
ඔව් නේද 👍
KATAWA HARI.DEN TIYANA SEMAN KIRI METI WAGE.MAMA SEMAN GENNE BALLATA.
Ou issra Saman godak rasai
mame oyage pihiya kapen nane mama Dubai walin hodata kapena pihiyak genath dennam.
ස්තුතියි 😍
Eka daksha lesa pedili karadenawa ,jayawewa obathumata
හදවතින්ම ස්තුතියි 💖
හැම video එකක්ම බලනවා
ස්තුතියි 👍💛
At 10:06 "Uncle" used the word "Keelama" what does that word means. I've never heard that word before. My root is from very deep down south and I hope you understand that I am also interested of these now dying technics of fish preparation.
keelama means cutting lines .....and thanking you for the comments....👍
@@wishwatiyubaya Thanks for your Explanation.
@@nihandakalpana5787 you are welcome 👍
Okkoma hodai..malu kuriya thalanne tiken newe
පිහිය පොඩ්ඩක් කැපෙනවා මදි.....එකයි ඒ.....
ජය වේවා අය්යේ
ස්තුතියි 💖
Deergayusha oba thumata ❤️
ස්තුතියි 💛
God bless you both
thank you 👍
ලස්සනයි👍👍👍
ස්තුතියි 💛👍
ස්තුතියි'!!!
😍
ඊden mamata godak ස්තුති.
ස්තුතියි 😍
Thank you uncle
thanks 💛
Goraka wenuwata siyambala dhanna puluwandha ?
අනිවාර්යයෙන්ම ගොරකා......
Idden mame menna mage hadapiri suba pethum obata
හදවතින්ම ස්තුතියි 💖
lula /theppili jadi danna barida uncal
පුලුවන් ....👍
@@wishwatiyubaya thanks
Mame mata kiyanna, katha karawala kiyanne bala malu kiyanne, ekama malu jathiyakda 🙏🙏
නෑ ජාති දෙකක්.......කට්ට කියන්නේ queen fish ....බලය කියන්නේ skipjack tuna ට......
@@wishwatiyubaya ohhhh,thank you🙏🙏🙏
කරවල ටිකකුත් හදාගන්න විදිහ කියලා දුන්නා නම් හොඳයි. මම කිව්වෙ ගෙදරදි ජොලියට කරලා බලන්න.
කොහොමත් අපි මාලු ගණන්වලට අරගෙන කරවල ගෙදර හැදුවම කඩෙන් ගන්නවට වඩා පාඩුයි.
Kisima guru mushtiyak nothiya medewal kiyala dena ekama loku pinak.
ස්තුතියි 👍
Lunijja hadaganne kohomada
ඉබේටම හැදෙන්නේ.......ලුණු ,ගොරකා,සහ මාලුන්ගෙ යුශ එකතු වීමෙන් තමයි ලුණිජ්ජ හැදෙන්නේ
Apith obathuma kiyapu vidiyata Pulunno Jadi dala davas 22kata pasuva themparaduwak heduwa. Kiyala vedak nehe kosui kiri hodi ekka. Obathumata deerghaysha pathami.
හරිම සතුටුයි 💛👍
Italy idan balanne api
Mee mamata bs hodata pehediliva kiyala denava tharaha ganne nathuva
ස්තුතියි 💛👍
Goraka paste eka yoda ganna berida? Goraka wenuwata siyabala yoda ganna berida?
ගොරකා කෑලී සහ ලුණු කුඩු තමයි නියම ක්‍රමය .....කතාවක් අහලා තියෙනවා ගොරකයි ලුණුයි එකට අබරන්න හොද නෑ කියලා.....
Niyamay maame dergayu wewaaa
ස්තුතියි 😍
සුපිරි වැඩක්
ස්තුතියි 💛
කලබල නැතුව ලස්සන්ට නිකං මොන්ටිසෝරි දරුවන්ට වගේ කියල දුන්න.අන්න මිනිස්සු...මාමෙ දීර්ඝායු වේවා....
ස්තුතියි 💛
ඊළඟ vedio එකේ දි hoda කැපෙන pihiyak ganna මාමෙ
ඔව්...ඔව්....👍
thanks 🙏
👍
Thank you
welcome 😍
අනෙ මාමා ශෝක්...😘😘
ස්තුතියි 💛
මාමා හැැදුව ඔිවයි්න් ජාඩි කෑල්ලක් බලන්න අාස අය මෙි පැත්තට එන්න❤❤❤
ස්තුතියි 👍
බොහෝම ස්තුතියි.
මේ ගොරක වෙන වෑංජන වලට නැවත පාවිච්චි කරන්න පුළුවන්ද? ඉවත නොදා .
Hodala ganna
පුලුවන්......👍
Good one🙂You should wash the fish after removing belly then wash the hands, cuting board, knife then
after slice (you dont need to wash after slicing)
I am a chef from Denmark 🙂
thank you very much...for your advice ....thanks lot....💛👍
Niyami mamat haduwa
සුපිරි 👍
ජේසුපිහිටයි.මාමෙිනිරෝගිම්වෙිවා.අපිටලස්සනටකියාදුන්නා.මාමෙිවිදුරැබෝතලේක.හොදනැද්ද🙏🙏🙏🙏🙏🙏🙏🙏
වීදුරු,මැටි සහ පෝසිලේන් ....භාජන ගැටලුවක් නෑ......
අඩේ ලස්සනmusic එකක් දාපන්. මලගමක් වගේ ඕක
සමාවෙන්න
Eden mame malu walin thawa supiri kama hadamu..
අනිවාර්යයෙන්ම 👍