ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉතාම හොඳ දැනුමක් ඇති ඉතාම හොඳ පැහැදිලි කිරීමක්.. හරිම ප්‍රසන්න මාමා කෙනෙක්..මේ මහත්මයා වැනි පුද්ගලයන් අපේ රටට සම්පතක්..
මෙි මාමා හොඳ කෙනෙක්. හැම දෙයක්ම හොඳින් තේරුම් කරල දෙනවා. ජය ❤️
ස්තුතියි 😍
මේ ව්‍යවසායය මහතාගේ කරෝල වේලිම පිළිබඳ මනා විග්‍රහයක් අප බැලුවා . 🐟 මාළු පිළිබඳ ව මේ video , එකද අනර්ඝයි . ජේසු පිහිටයි .
මොනවා වුණත් මෙ තාත්තා ඇත්ත ඇති සැටිyenma තේරුම් කරලා දෙනවා .. ස්තුතිය තාත්ත.
මෙතුමා විශ්වවිද්‍යාලයක්. ධීවර ක්ෂේත්රය පිළිබඳ specialist කෙනෙක්.
ඇත්තටම හොද පහැදිලි කිරීමක් බොක්කෙ එක්ක්ක් හිතේ එකක් කටේ එකක් නැතුව අමුවෙන්ම කියාදෙනවා ඒක වටිනවා තවත් හොදයි මාලු ලෑල්ලක් ලගට වෙලා හදුන්වා දීමක් කරන ගමන් කරන්න පුලුවන් නම් වටිනවා
ස්තුතියි 👍
අති විශිෂ්ඨ පැහැදිලි කිරීමක් මාමාට දීර්ඝ ආයුෂ ලැබේවා ජේසු පිහිටයි මාමාට
ප්‍රේමසිරි ඈපාසිංහ මහතාව මතකයට නැගෙනවා ...ඒ කටහඩ සමානය ..
අංකල් ඔයාගේ පැහැදිලි කිරිම ඉතා විශිෂ්ටයි. ඒ වාගේම හොඳ මාළු නරක මාළු දෙක ඉදිරිපත් කරලා වෙනස පැහැදිලි කරන්න. ඒ වාගේම ෆෝමලිං මාළු අතර වෙනස ද පැහැදිලි කරන්න ගොඩාක් පින් දැනුවත් කිරීමට.
භාෂාව හසුරැවනවා සුපිරියටම...දීර්ඝායු වේවා අංකල් ❤️
නිවැරදිව හරි දේ පැහැදිලි කරා නේ බොහොමත්ම ස්තුතියි ඔබගේ දැනුම බොහොම වැදගත් දීර්ඝායුෂ ලැබේවා ජේසු පිහිටයි
මෙතුමාගේ පැහැදිලි කිරිම අතී විශිෂ්ඨයි
ගොඩාක් වටින වීඩියෝ එකක් මාමේ .ගොඩාක් අය අලුත් මාලු හදුනාගෙන මිලදී ගන්න දන්නේ නෑ.🐟🐳🦈🦀🦐🐙🐠🐡️
ස්තුතියි 💖
බොහොම වටින දැණුමක් ඉතාමත්ම පැහැදිලිව, ඕනෑකමකින්, අසා සිටීමට ප්‍රිය ජනක ආකාරයෙන් ඉදිරිපත් කීරීම ගැන කෘතඥ වෙනවා.
හදවතින්ම ස්තුතියි 💖
හොද ටොපික් එක මේක..කාටත් පොදු ප්‍රශ්නයක් නියමයි අයියේ❤️❤️
හදවතින්ම ස්තුතියි 😍💛👍
හොඳ වීඩියෝ එකක් ...පැහැදිලි කිරිම විශිෂ්ටයි ...ජයවේවා
අවන්ක මනුෂයෙක් ......ගේ උපදෙස් වලින් බොහො දේ දැනගත්තා ස්තූතියි.
හොද පැහැදිලි කිරීමක්.බුදු සරනයි අයියා .
මමාට සුබ උපන් අලුත් අවුරුද්දක් වෙවා කියා ප්‍රර්තනා කරනවා !🙏 ඒ වාගේම මේ වෙඩ සටහන ගෙන මම හර්දයාන්ගයෙන් ස්තුතිය ප්‍රකාශ කරනවා ..හරිම ලස්සනයි ...බොහොම පෙහෙදිලි යි ..අපි ට පුලුවන් වෙනවා මිට පස්සෙ හොද මාලුවෙක් මිගමුවේ මාලු මාර්කට් එකෙන් තොරා ගන්න , ජෙසු පිහිටයි 🙏🙏👍👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️
ස්තුතියි 💛
හොදට.පැහැදිලි.කරා.ඵ.මහත්මයාට.බුදුසරනයි
සෑම දෙයක්ම අවංකව/පැහැදිලි කරනවා, Nice Vlog... thanks a lot♥️
@@wishwatiyubaya r
සුපිරියටම පැහැදිලි කරනව, මේ මාමා එක්ක තව වීඩියො ටිකක් කරමු.
අනිවාර්යයෙන්ම ...ඉදිරියේදී තව විඩියෝ එන්න තියෙනවා 💛
සුපිරියටම දැනගත්තා ස්තූතියි
කිසිම අව්‍යාජත්වයකින් තොරව මුල සිට අගට යනකන් හැමදේම බොහොම පැහැදිලිව පහදලා දුන්නේ..හුගක් පිං මාලු ගැන කිසිම දෙයක් නොදන්නා කෙනෙක් මේක බැලුවොත් ආයි මාලු මාකට් එකට ගිහින් වෙලෙන්දොන්ට අහු නොවී හොදම මාලු ටිකක් අර ගනී.දීර්ගායු වේවා මාමේ.ජේසු පිහිටයි.
One of the most experience person in Sri Lanka fishing industry. He is suitable for Sri Lanka minister of fishing industry.
Ane me mahatmayata budusaranai. Deergayusha labenna one. Harima Hoda, awankawama kiyala denawa.harima pahadili kiyala Dena widiha. 🙏🙏🙏
මේ වැඩසටහන හොදයි. නමුත් ඊළගට මේ විදියට හොද මාළු අදුන ගන්න වැඩසටහනක් කරන විට අළුත් මාළුවා හා පරණ මාළුවා , අළුත් මාළුවා සමග පරණ මාලුවා අරගෙන සංසන්දනාත්මකව වැඩ සටහන කරන්න. එතකොට ජනයාට තේරුම්ගන්න පහසුයි. වැඩිය වචන අවශ් වෙන්යනේ නැහැ එතකොට.
ඇත්ත ...
මොන මාලු ගෙනාවත් දවල් දෙක වෙනකොට මීගමුවෙ නෑ යාලුව...ඇත්ත ඒකයි ....මොනව උනත් ඊඩන් අයිය මේ කරන්නෙ ලොකු සේවයක්...එයාලගට ගේන මාලු ගැනනේ එයාමේ කියන්නෙ නේද...
Oba hari. Kunuwechcha parana maluek aran gihin ehi duganda samaga wkineemata athi maalu sasanda bala malu mila dee ganima sudusui.
@@channachandrasekera8319 m
ගොඩක් කරුනු ඉගෙන ගත්තා තෙරුවන් සරනයි
පැහැදිලි කිරීම විශිෂ්ටයි.
නොදන්න දේවල් දැනුවත් උනා ස්තූතියි මේ මාටට. ❤🙏
මහජනතාවට අත්‍යාවශ්‍ය වීඩියෝ එකක් 👍
Diwara mathsaya nishpadanaya gana wishwa widyalayak tanikarama..supiri pahadilikirima..apasinghe mr wage..dirgayu obatumata..bs
Very good advice. Thank u so much
welcome ....
මාමා හොඳ ගුරුවරයෙක්
මේ මහත්මයාත් එක්ක වැඩසටහනක් කරන්න ලංකාවේ මාළු වර්ගවල නම් ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද කියලා දැනගන්න. පිටරට ඉන්න අපිට මාළු මිලදීගන්න එය වැදගත් වෙයි. ස්තූතියි!
ඔබතුමාට .බොහොම .ස්තුතියි .
මේ මාමාට හොඳ කථන හැකියාවක් තියෙනවා
@@wishwatiyubaya eden de Mel , Meeta wasara 40ta peradi negombo hôtels wala fire limbo karapu kenada. Katha karanne aasai.puluwan nam tel no denna. Thanks
Hodama para malu warga ya monawada. Haduna ganne kohemada.
හැම පරාමාලුවෙක් ම හොදයි fresh පිටින් ගන්න ඕනේ.....
aluth maalu hoyaganna lesima kramaya thami, maluwage as Kalu cler nam maalu aluth, as Kalu paata sudata herilanam maalu paranai, neth nam ice gahala
ප්‍රේමසර ඈපාසිංහ ...වගේ හිතන අය...කෝ බලන්න ....
Yes
හරී
ගොජ
Ou
සිරාවට
Harima lassana pahadili kireemak👍🏽👍🏽👍🏽👍🏽👍🏽🇱🇰
beruwala market ekata kiyata wageda yanna one??
සාමාන්‍යයෙන් මාලු ගන්න උදෙන්ම යන්න ඕනේ......6.30 වෙද්දී යන්න.
Maalu varga handunaaganna hetith kiyala denna. E maalunta kiyana vivida nam samaga.
බොහොම හොද විග්‍රහයක් , 💛
Formalin gahapu malu hadhunaganna widiya ahaganna...
Honda danuwath kirimak. Bohoma sthuthi.
Hodin visthara karanawa. tnx uncle. I salute you.👍👍👍👍. He has an excellent skill in explaining
Loku denumsambhawayak thiyana manusseyyek thank you wishwa
Harima wadagath wadasatahanak...thanks!
Very good. Thanks
කෙලවල්ලා අදුරගන්නේ කොහොමද කියලා දාන්න
මේ වීඩියෝව බලන්න👇 th-cam.com/video/rmtHthWYwpM/w-d-xo.htmlsi=-MHNTZ_XT0Cze3L7 තවත් වීඩියෝ කීපයක්ම තියෙනව...හැකිනම් ඒවත් බලන්න ස්තුතියි
මීගමුව ලෙල්ලම මාකට් එක පෝරුතොට වැල්ලේ මාළු මාකට් වල වීඩියෝ ටිකක් කරහන් බ්‍රෝ 🙂 උබට ජය 🙂
මේ වීඩියෝ බලන්න👇 th-cam.com/video/cMA1q0zoJuw/w-d-xo.htmlth-cam.com/video/T70hzs8Bqs0/w-d-xo.html
sithala malu warga monad kiynn puluwnd ledekt denn
මඩු මාලු,මෝර මාලු......සහ කොරපොතු සහිත ගල් මාලු වර්ග....සීතල මාලු කියන්නේ histamine රසායනය ඉතා අඩු මාලු වර්ග.....මාලුවාගේ මස සුදු මාලු සැර අඩු මාලු......බයනැතුව දෙන්න.......කාරල්ලන් සුප්,කටිල්ලන් සුප්,වගේ දේවල් ඕනම ලෙඩෙකුට හොදයි.....😇
බොහොම ස්තූතියි, ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන්.
bohoma hodai oya gena kikuwata mechara daawas api paramalukeewei kanokoota katakaranawa karamal beluwoth gahanna enawa obata thenk
balanokota gahanna enawa
පට්ට මාමේ නියමයි පැහැදිලි කිරිම
Expert views. No jokes.
නියමයි, ඊඩන් මහත්මයා.
Loku දැනුමක් thiyenne minissu rate sampath
උම්බලකඩ හදන වීඩියෝ එකක් ඕනෑ අයියා ඊලඟට
ඉදිරියේදී කරන්නම්....👍
හරිම ප්‍රසන්න මාමා කෙනෙක්
බල මාලු ගැන video එකක් ඕනේ.
ඉදිරියේදී කරමු......👍
හොඳට පැහැදිලි කරා ඒ මහත්මයා..
Nice explanation.......!!!
Very good program. And nice man.
Nandasena wage konda kalin thiyanna one
හොඳ ඊ අපි ඩිගටම බලන්ව Good joj tc brother
Thank you 😊
ඩයල් එකක් තමා..🔥🔥🔥❤️❤️❤️
Mama ta පුදුම දැනීමක් tiyanna maha මුහුද wagai
අනිවාර්යයෙන්ම 😍
Danna vidiyata haryme wadagath widiyata kiyala denewa godai pin
Kathawa wadagath. Hodai. Eth Pinak sidda wenne kohomada?
අපෙ පැත්තට එන මුහුදු මාලු වලටනම් ෆෝමලින් කෙලිනව වෙන්න 🌝💔
😲
Great explanation 😮
Glad you liked it 💖
බොහෝම ස්තූතියි
අපි කුරුණෑගල,නාරම්මල.මේ කියන විදි වලට මාළු තේරුවාම,එකම තැනකවත් අලුත් මාළු ගන්න මේ පැත්තේ ඇත්තේ නැහැ.ඔක්කොම පරණ මාළු තමයි අපි කන්නේ එතකොට.
ඔව්......ඒක ඇත්ත ......නමුත් ප්‍රවාහන මාර්ග දැන් වේගවත් ඉස්සරට වඩා......
ලංකාවේ 85% කන්නේ පරන මාළු තමයි ඇත්ත කතාව
Thanks brother 🤝
It is very useful video thanks
සියලුම වීඩියෝ beluva mn niyamai සුපිරිම
1 baluwe mami mamath oya video eka illuwa godak isthuthi thanks 😊❤❤👍👍
ස්තුතියි යාලු....💛
Ane...eyawa..dakkaham..mata..mage..tathawa..matak..wenawa....💜️
Niyamai idan aiya satutui mevage vidio ekak dammata
මෝරු අල්ලන video දාන්න පුළුවන් ද bro?
උත්සාහයක් ගමු....
දවසක් දෙකක් පිජ්එකේතිබුන බල මාලු ජාඩි දාන්න සුදුසු නැද් ද...
ගැටලුවක් නෑ....හොදින් කූල් එක යව්න්න 😍
අලුත් කරවල තොරා ගන්න විදිය කියලා දෙන්න,දැල්ලො වර්ග, ලොකු මාලූ වර්ග පිළිබඳවත්,මාලු වැඩි කලක් නරක් නොවී වැඩි කාලයක් ශිතකරණයෙ තබාගන්න විදියක් , ගබඩා කර තැබීම කියලා දෙන්න පුළුවන් ද ඉක්මනින්.
ඉදිරියේදී කරමු........👍
Thanks
Welcome
Very Very good toking
මාමේ රනිල් කොහොමද අදුරගන්නේ කියන්න
🙏
Belen gaha nam eben mama ethana....
👍💛
Very Good video
දැන් කරෝල කිසිම රසක් නැත්තෙ ඇයි කියල අහන්නකො. අඩුම ගානෙ හාල් මැස්සොවත් ඉස්සර වගේ රසක් නෑ.
කරවල පිලිබද කරපු වීඩියෝ දෙකක් තියෙනවා එවා බලන්න ඔය ප්‍රශ්නයට පිලිතුරක් ලැබෙයි....💛
Me mama nam super hodata pehedili karanawa
Mame aduwata ganna puluan masa mokadda malu market eke
එක එක කාල වලට අහුවෙන මාලු අනුව තමයි ...මාර්කට් එකේ මිල අඩු වැඩි වෙන්නේ.....දවස ගානෙ මිල වෙනස් වෙනවා......මාදැල් සීසන් එක කාලෙට මාලු මිල බහිනවා.....මාදැල් වලට මාලු අහු උනොත් විතරයි.....
@wishwatiyubaya thanks alot bro and Maadal kale koi masey the koi koi maseta the maa del adinne dala washayen adahasak thanks 😊
සිංහල අවුරුද්දට දවස් 45 කට පස්සේ ගහන කෝඩෙන් පස්සේ වාරකන පටන් ගන්නවා.....එතැන් සිට මාස පහමාරක් හයක් පමන වාරකන් කාලය......ඉතිරි මාස හය වලාල කාලය......රටේ බස්නාහිර දකුනු මුහුදේ වාරකනට නැගෙන හිර මුහුදේ වලාලය .....නැගෙනහිර වාරකනට බස්නාහිර වාලාලය...මාස හයෙන් හයට මාරු වෙනවා......මාදැල් අදින්නේ වලාල කාලයටයි ..
හොද මාළු, නරක්වූ මාළු පෙන්නන්න දෙවර්ගෙම තිබ්බනම් වඩා හොද නොවේද?. මාද ජීවත්වන්නෙ මාළු බහුල දකුණු පලාතේ වුවද බොහෝ විට ලොරිවලින් ඈත සිට ගේන කෑමට එතරම් නුසුදුසු මාළුවලට වෙළෙන්දන්ගේ ඉල්ලීම වැඩි බව දැක ඇත.
ඔව්....ඔබගේ කතාවට එකගයි....අලුත් මාලු හදුනා ගන්න විදිය ගැන වීඩියෝවක් කලා .....ඒකත් බලන්න link - th-cam.com/video/rDM5Qzu663k/w-d-xo.html
Good job ❤️
Thanks uncle
welcome 💖
මෙතුමාට කියන හරි නම තමයි ෆයර් ලිම්බෝ ඊඩන් මෙල්😍😍
Na meya කින්ඩා මෙලනින් ලැම්නෝ මෙල් ඉඩන්
Superb
We also buy export tuna offcuts from Negombo (Export company ) they have grade A quality B quality and reject
Malu wala amuthu dilisena thambili patk tiyenne ai
එක එක මාලු වර්ගය අනුව පාට වෙනස් වෙනවා......ඇහෙන් දකිනවට වඩා පොඩි වෙනසක් පෙන්වනවා කැමරාවට ...
ඒ වගේ තමා
ස්තුතියි
Niyamai uncle❤❤
ඉතාම හොඳ දැනුමක් ඇති ඉතාම හොඳ පැහැදිලි කිරීමක්.. හරිම ප්‍රසන්න මාමා කෙනෙක්..මේ මහත්මයා වැනි පුද්ගලයන් අපේ රටට සම්පතක්..
මෙි මාමා හොඳ කෙනෙක්. හැම දෙයක්ම හොඳින් තේරුම් කරල දෙනවා. ජය ❤️
ස්තුතියි 😍
මේ ව්‍යවසායය මහතාගේ කරෝල වේලිම පිළිබඳ මනා විග්‍රහයක් අප බැලුවා . 🐟 මාළු පිළිබඳ ව මේ video , එකද අනර්ඝයි . ජේසු පිහිටයි .
මොනවා වුණත් මෙ තාත්තා ඇත්ත ඇති සැටිyenma තේරුම් කරලා දෙනවා .. ස්තුතිය තාත්ත.
ස්තුතියි 😍
මෙතුමා විශ්වවිද්‍යාලයක්. ධීවර ක්ෂේත්රය පිළිබඳ specialist කෙනෙක්.
ස්තුතියි 😍
ඇත්තටම හොද පහැදිලි කිරීමක් බොක්කෙ එක්ක්ක් හිතේ එකක් කටේ එකක් නැතුව අමුවෙන්ම කියාදෙනවා ඒක වටිනවා තවත් හොදයි මාලු ලෑල්ලක් ලගට වෙලා හදුන්වා දීමක් කරන ගමන් කරන්න පුලුවන් නම් වටිනවා
ස්තුතියි 👍
අති විශිෂ්ඨ පැහැදිලි කිරීමක් මාමාට දීර්ඝ ආයුෂ ලැබේවා ජේසු පිහිටයි මාමාට
ප්‍රේමසිරි ඈපාසිංහ මහතාව මතකයට නැගෙනවා ...
ඒ කටහඩ සමානය ..
අංකල් ඔයාගේ පැහැදිලි කිරිම ඉතා විශිෂ්ටයි. ඒ වාගේම හොඳ මාළු නරක මාළු දෙක ඉදිරිපත් කරලා වෙනස පැහැදිලි කරන්න. ඒ වාගේම ෆෝමලිං මාළු අතර වෙනස ද පැහැදිලි කරන්න ගොඩාක් පින් දැනුවත් කිරීමට.
භාෂාව හසුරැවනවා සුපිරියටම...
දීර්ඝායු වේවා අංකල් ❤️
නිවැරදිව හරි දේ පැහැදිලි කරා නේ බොහොමත්ම ස්තුතියි ඔබගේ දැනුම බොහොම වැදගත් දීර්ඝායුෂ ලැබේවා ජේසු පිහිටයි
මෙතුමාගේ පැහැදිලි කිරිම අතී විශිෂ්ඨයි
ගොඩාක් වටින වීඩියෝ එකක් මාමේ .ගොඩාක් අය අලුත් මාලු හදුනාගෙන මිලදී ගන්න දන්නේ නෑ.🐟🐳🦈🦀🦐🐙🐠🐡️
ස්තුතියි 💖
බොහොම වටින දැණුමක් ඉතාමත්ම පැහැදිලිව, ඕනෑකමකින්, අසා සිටීමට ප්‍රිය ජනක ආකාරයෙන් ඉදිරිපත් කීරීම ගැන කෘතඥ වෙනවා.
හදවතින්ම ස්තුතියි 💖
හොද ටොපික් එක මේක..කාටත් පොදු ප්‍රශ්නයක් නියමයි අයියේ❤️❤️
හදවතින්ම ස්තුතියි 😍💛👍
හොඳ වීඩියෝ එකක් ...
පැහැදිලි කිරිම විශිෂ්ටයි ...ජයවේවා
අවන්ක මනුෂයෙක් ......ගේ උපදෙස් වලින් බොහො දේ දැනගත්තා ස්තූතියි.
හොද පැහැදිලි කිරීමක්.බුදු සරනයි අයියා .
මමාට සුබ උපන් අලුත් අවුරුද්දක් වෙවා කියා ප්‍රර්තනා කරනවා !🙏 ඒ වාගේම මේ වෙඩ සටහන ගෙන මම හර්දයාන්ගයෙන් ස්තුතිය ප්‍රකාශ කරනවා ..හරිම ලස්සනයි ...බොහොම පෙහෙදිලි යි ..අපි ට පුලුවන් වෙනවා මිට පස්සෙ හොද මාලුවෙක් මිගමුවේ මාලු මාර්කට් එකෙන් තොරා ගන්න , ජෙසු පිහිටයි 🙏🙏👍👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️
ස්තුතියි 💛
හොදට.පැහැදිලි.කරා.ඵ.මහත්මයාට.බුදුසරනයි
සෑම දෙයක්ම අවංකව/පැහැදිලි කරනවා, Nice Vlog... thanks a lot♥️
ස්තුතියි 💛
@@wishwatiyubaya r
සුපිරියටම පැහැදිලි කරනව, මේ මාමා එක්ක තව වීඩියො ටිකක් කරමු.
අනිවාර්යයෙන්ම ...ඉදිරියේදී තව විඩියෝ එන්න තියෙනවා 💛
සුපිරියටම දැනගත්තා ස්තූතියි
කිසිම අව්‍යාජත්වයකින් තොරව මුල සිට අගට යනකන් හැමදේම බොහොම පැහැදිලිව පහදලා දුන්නේ..හුගක් පිං මාලු ගැන කිසිම දෙයක් නොදන්නා කෙනෙක් මේක බැලුවොත් ආයි මාලු මාකට් එකට ගිහින් වෙලෙන්දොන්ට අහු නොවී හොදම මාලු ටිකක් අර ගනී.දීර්ගායු වේවා මාමේ.ජේසු පිහිටයි.
One of the most experience person in Sri Lanka fishing industry. He is suitable for Sri Lanka minister of fishing industry.
Ane me mahatmayata budusaranai. Deergayusha labenna one. Harima Hoda, awankawama kiyala denawa.harima pahadili kiyala Dena widiha. 🙏🙏🙏
මේ වැඩසටහන හොදයි. නමුත් ඊළගට මේ විදියට හොද මාළු අදුන ගන්න වැඩසටහනක් කරන විට අළුත් මාළුවා හා පරණ මාළුවා , අළුත් මාළුවා සමග පරණ මාලුවා අරගෙන සංසන්දනාත්මකව වැඩ සටහන කරන්න. එතකොට ජනයාට තේරුම්ගන්න පහසුයි. වැඩිය වචන අවශ් වෙන්යනේ නැහැ එතකොට.
ස්තුතියි 💛
ඇත්ත ...
මොන මාලු ගෙනාවත් දවල් දෙක වෙනකොට මීගමුවෙ නෑ යාලුව...ඇත්ත ඒකයි ....මොනව උනත් ඊඩන් අයිය මේ කරන්නෙ ලොකු සේවයක්...එයාලගට ගේන මාලු ගැනනේ එයාමේ කියන්නෙ නේද...
Oba hari. Kunuwechcha parana maluek aran gihin ehi duganda samaga wkineemata athi maalu sasanda bala malu mila dee ganima sudusui.
@@channachandrasekera8319 m
ගොඩක් කරුනු ඉගෙන ගත්තා තෙරුවන් සරනයි
ස්තුතියි 💖
පැහැදිලි කිරීම විශිෂ්ටයි.
නොදන්න දේවල් දැනුවත් උනා ස්තූතියි මේ මාටට. ❤🙏
මහජනතාවට අත්‍යාවශ්‍ය වීඩියෝ එකක් 👍
ස්තුතියි 😍
Diwara mathsaya nishpadanaya gana wishwa widyalayak tanikarama..supiri pahadilikirima..apasinghe mr wage..dirgayu obatumata..bs
හදවතින්ම ස්තුතියි 💖
Very good advice. Thank u so much
welcome ....
මාමා හොඳ ගුරුවරයෙක්
මේ මහත්මයාත් එක්ක වැඩසටහනක් කරන්න ලංකාවේ මාළු වර්ගවල නම් ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද කියලා දැනගන්න. පිටරට ඉන්න අපිට මාළු මිලදීගන්න එය වැදගත් වෙයි. ස්තූතියි!
ඔබතුමාට .බොහොම .ස්තුතියි .
මේ මාමාට හොඳ කථන හැකියාවක් තියෙනවා
ස්තුතියි 💛
@@wishwatiyubaya eden de Mel , Meeta wasara 40ta peradi negombo hôtels wala fire limbo karapu kenada. Katha karanne aasai.puluwan nam tel no denna. Thanks
Hodama para malu warga ya monawada. Haduna ganne kohemada.
හැම පරාමාලුවෙක් ම හොදයි fresh පිටින් ගන්න ඕනේ.....
aluth maalu hoyaganna lesima kramaya thami, maluwage as Kalu cler nam maalu aluth, as Kalu paata sudata herilanam maalu paranai, neth nam ice gahala
ප්‍රේමසර ඈපාසිංහ ...වගේ හිතන අය...කෝ බලන්න ....
Yes
හරී
ගොජ
Ou
සිරාවට
Harima lassana pahadili kireemak👍🏽👍🏽👍🏽👍🏽👍🏽🇱🇰
beruwala market ekata kiyata wageda yanna one??
සාමාන්‍යයෙන් මාලු ගන්න උදෙන්ම යන්න ඕනේ......6.30 වෙද්දී යන්න.
Maalu varga handunaaganna hetith kiyala denna. E maalunta kiyana vivida nam samaga.
බොහොම හොද විග්‍රහයක් , 💛
Formalin gahapu malu hadhunaganna widiya ahaganna...
Honda danuwath kirimak. Bohoma sthuthi.
Hodin visthara karanawa. tnx uncle. I salute you.👍👍👍👍. He has an excellent skill in explaining
Loku denumsambhawayak thiyana manusseyyek thank you wishwa
ස්තුතියි 💖
Harima wadagath wadasatahanak...thanks!
Very good. Thanks
කෙලවල්ලා අදුරගන්නේ කොහොමද කියලා දාන්න
මේ වීඩියෝව බලන්න👇
th-cam.com/video/rmtHthWYwpM/w-d-xo.htmlsi=-MHNTZ_XT0Cze3L7
තවත් වීඩියෝ කීපයක්ම තියෙනව...හැකිනම් ඒවත් බලන්න
ස්තුතියි
මීගමුව ලෙල්ලම මාකට් එක පෝරුතොට වැල්ලේ මාළු මාකට් වල වීඩියෝ ටිකක් කරහන් බ්‍රෝ 🙂 උබට ජය 🙂
මේ වීඩියෝ බලන්න👇
th-cam.com/video/cMA1q0zoJuw/w-d-xo.html
th-cam.com/video/T70hzs8Bqs0/w-d-xo.html
sithala malu warga monad kiynn puluwnd ledekt denn
මඩු මාලු,මෝර මාලු......සහ කොරපොතු සහිත ගල් මාලු වර්ග....
සීතල මාලු කියන්නේ histamine රසායනය ඉතා අඩු මාලු වර්ග.....මාලුවාගේ මස සුදු මාලු සැර අඩු මාලු......
බයනැතුව දෙන්න.......
කාරල්ලන් සුප්,කටිල්ලන් සුප්,වගේ දේවල් ඕනම ලෙඩෙකුට හොදයි.....😇
බොහොම ස්තූතියි, ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන්.
bohoma hodai oya gena kikuwata mechara daawas api paramalukeewei kanokoota katakaranawa karamal beluwoth gahanna enawa obata thenk
balanokota gahanna enawa
පට්ට මාමේ නියමයි පැහැදිලි කිරිම
Expert views. No jokes.
නියමයි, ඊඩන් මහත්මයා.
ස්තුතියි 💖
Loku දැනුමක් thiyenne minissu rate sampath
උම්බලකඩ හදන වීඩියෝ එකක් ඕනෑ අයියා ඊලඟට
ඉදිරියේදී කරන්නම්....👍
හරිම ප්‍රසන්න මාමා කෙනෙක්
බල මාලු ගැන video එකක් ඕනේ.
ඉදිරියේදී කරමු......👍
හොඳට පැහැදිලි කරා ඒ මහත්මයා..
Nice explanation.......!!!
Very good program. And nice man.
Nandasena wage konda kalin thiyanna one
හොඳ ඊ අපි ඩිගටම බලන්ව
Good joj tc brother
Thank you 😊
ඩයල් එකක් තමා..🔥🔥🔥❤️❤️❤️
Mama ta පුදුම දැනීමක් tiyanna maha මුහුද wagai
අනිවාර්යයෙන්ම 😍
Danna vidiyata haryme wadagath widiyata kiyala denewa godai pin
Kathawa wadagath. Hodai. Eth Pinak sidda wenne kohomada?
අපෙ පැත්තට එන මුහුදු මාලු වලටනම් ෆෝමලින් කෙලිනව වෙන්න 🌝💔
😲
Great explanation 😮
Glad you liked it 💖
බොහෝම ස්තූතියි
අපි කුරුණෑගල,නාරම්මල.මේ කියන විදි වලට මාළු තේරුවාම,එකම තැනකවත් අලුත් මාළු ගන්න මේ පැත්තේ ඇත්තේ නැහැ.ඔක්කොම පරණ මාළු තමයි අපි කන්නේ එතකොට.
ඔව්......ඒක ඇත්ත ......නමුත් ප්‍රවාහන මාර්ග දැන් වේගවත් ඉස්සරට වඩා......
ලංකාවේ 85% කන්නේ පරන මාළු තමයි ඇත්ත කතාව
Thanks brother 🤝
It is very useful video thanks
සියලුම වීඩියෝ beluva mn niyamai සුපිරිම
ස්තුතියි 💛
1 baluwe mami mamath oya video eka illuwa godak isthuthi thanks 😊❤❤👍👍
ස්තුතියි යාලු....💛
Ane...eyawa..dakkaham..mata..mage..tathawa..matak..wenawa....💜️
Niyamai idan aiya satutui mevage vidio ekak dammata
ස්තුතියි 💛
මෝරු අල්ලන video දාන්න පුළුවන් ද bro?
උත්සාහයක් ගමු....
දවසක් දෙකක් පිජ්එකේ
තිබුන බල මාලු ජාඩි දාන්න සුදුසු නැද් ද...
ගැටලුවක් නෑ....හොදින් කූල් එක යව්න්න 😍
අලුත් කරවල තොරා ගන්න විදිය කියලා දෙන්න,දැල්ලො වර්ග, ලොකු මාලූ වර්ග පිළිබඳවත්,මාලු වැඩි කලක් නරක් නොවී වැඩි කාලයක් ශිතකරණයෙ තබාගන්න විදියක් , ගබඩා කර තැබීම කියලා දෙන්න පුළුවන් ද ඉක්මනින්.
ඉදිරියේදී කරමු........👍
Thanks
Welcome
Very Very good toking
මාමේ රනිල් කොහොමද අදුරගන්නේ කියන්න
🙏
Belen gaha nam eben mama ethana....
👍💛
Very Good video
දැන් කරෝල කිසිම රසක් නැත්තෙ ඇයි කියල අහන්නකො. අඩුම ගානෙ හාල් මැස්සොවත් ඉස්සර වගේ රසක් නෑ.
කරවල පිලිබද කරපු වීඩියෝ දෙකක් තියෙනවා එවා බලන්න ඔය ප්‍රශ්නයට පිලිතුරක් ලැබෙයි....💛
Me mama nam super hodata pehedili karanawa
Mame aduwata ganna puluan masa mokadda malu market eke
එක එක කාල වලට අහුවෙන මාලු අනුව තමයි ...මාර්කට් එකේ මිල අඩු වැඩි වෙන්නේ.....දවස ගානෙ මිල වෙනස් වෙනවා......
මාදැල් සීසන් එක කාලෙට මාලු මිල බහිනවා.....මාදැල් වලට මාලු අහු උනොත් විතරයි.....
@wishwatiyubaya thanks alot bro and Maadal kale koi masey the koi koi maseta the maa del adinne dala washayen adahasak thanks 😊
සිංහල අවුරුද්දට දවස් 45 කට පස්සේ ගහන කෝඩෙන් පස්සේ වාරකන පටන් ගන්නවා.....එතැන් සිට මාස පහමාරක් හයක් පමන වාරකන් කාලය......ඉතිරි මාස හය වලාල කාලය......රටේ බස්නාහිර දකුනු මුහුදේ වාරකනට නැගෙන හිර මුහුදේ වලාලය .....නැගෙනහිර වාරකනට බස්නාහිර වාලාලය...මාස හයෙන් හයට මාරු වෙනවා......
මාදැල් අදින්නේ වලාල කාලයටයි ..
හොද මාළු, නරක්වූ මාළු පෙන්නන්න දෙවර්ගෙම තිබ්බනම් වඩා හොද නොවේද?. මාද ජීවත්වන්නෙ මාළු බහුල දකුණු පලාතේ වුවද බොහෝ විට ලොරිවලින් ඈත සිට ගේන කෑමට එතරම් නුසුදුසු මාළුවලට වෙළෙන්දන්ගේ ඉල්ලීම වැඩි බව දැක ඇත.
ඔව්....ඔබගේ කතාවට එකගයි....
අලුත් මාලු හදුනා ගන්න විදිය ගැන වීඩියෝවක් කලා .....ඒකත් බලන්න
link - th-cam.com/video/rDM5Qzu663k/w-d-xo.html