ජාඩි දැමීම - Episode 596 - Anoma's Kitchen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 561

  • @roshanwickramaarachchi3337
    @roshanwickramaarachchi3337 2 ปีที่แล้ว +19

    වෙන මොන චැනල් එක තිබ්බත් උයන අනෝමා ආන්ටිගෙ නිහතමානී,,හරි හිමින් යන ගමනට මම හරි කැමති ❤

  • @vishaljams6690
    @vishaljams6690 5 ปีที่แล้ว +10

    Thank you very much.
    පළමු වතාවට දැක්කේ ජාඩි දානවා. සෝමසිරි මහත්තයෝ බොහොම ස්තුතියි 🙏🙏

  • @anuruddhakarunaratne8241
    @anuruddhakarunaratne8241 5 ปีที่แล้ว +11

    ස්තුතී..ඔබ තුමියට මේ වැඩසටහන ඉදිරිපත් කල එක ගැන..හරි ආසාවෙන් බැලුවා..ලොකු උවමනාවක් තිබුනා මට ජාඩි හදන හැටි දැනගන්න

  • @sonalirajapaksha929
    @sonalirajapaksha929 5 ปีที่แล้ว +112

    අපේ අම්මා කරන එක්කෙනාගෙ විකාර වැඩි කියෝන විදිහෙන් තේරෙනවා ඒ මනුස්සයගේ ඉරිසියාව

    • @shirleyfernandowke672
      @shirleyfernandowke672 2 ปีที่แล้ว +2

      ආහාර පිලියෙල කරන විධිය යි, ප්‍රයෝජනවත් උපදෙසුයි, වටහා ගැනීම ට අතිරේක ව ද, ඒ ඒ youtuber ගේ ඉරිසියාව, කුහක කම වගේ ගුණාංග හොයන්නේ? මෝඩ කම ප්‍රදර්ශනය කිරීම පිළිබඳ ව, අප ගේ ප්‍රසාදය පළ කරනු කැමැති යි! අතේ ඇඟිලි දෙකක් එක සමාන නැති බව නො දනිති ද? අගය කළ හැකි ඉවුම් - පිහුම් නාළිකා කීපයක් ම ඇති බව යි, මගේ අදහස !!

  • @dinushinir
    @dinushinir 5 ปีที่แล้ว +48

    ජාඩි දානවා අද තමයි දැක්කේ... Thanks for sharing aunty

    • @niroshan8997
      @niroshan8997 3 ปีที่แล้ว +1

      අඩ්ඩේහ් වැඩිය කාටවත් ඇහෙන්න කියන්න එපා 😱

  • @savindimarina2833
    @savindimarina2833 5 ปีที่แล้ว +4

    Thank you so much aunty for giving us this new cooking experience. I have never seen the method of making Jadi before. Now I can explain it to someone too..May God bless you! Much love ❤️

  • @hansij7231
    @hansij7231 5 ปีที่แล้ว +2

    Anoma aunty thank you so much for this video... I never ate Jadi before think it all have worms... Now I'm gonna try this at home... Will tell you the progress..

  • @shalikakaluarachchi5442
    @shalikakaluarachchi5442 3 ปีที่แล้ว +1

    Tks Anoma. Mamath haduwa. Hodatama thiyenawa. Thank you very much. Great work.

  • @pramudinamithra6690
    @pramudinamithra6690 5 ปีที่แล้ว +30

    පණුවො හැදෙන්නෙ මැස්සො බිත්තර දැම්මොත් හරි කඩෙන් මාලු ගේනකොට මැස්සො බිත්තර දාල තිබුනොත් හරි මැස්සන්ගෙ කීට අවස්තාව තමා පණුවො කියන්නෙ. ඒක නිසයි ජාඩි වලට ඇල්ලුගමන් අලුත් මාලු ගන්නෙ.

  • @අන්ජුලාදිශානායකඅන්ජුලා

    ස්තූතියි අක්කි ඔයාට මේ වගේ දේවල් අපට බලන්න සැලස්වීම ගැන ඔයාට තෙරැවන් සරනයි

  • @thepulimadhushani8261
    @thepulimadhushani8261 5 ปีที่แล้ว +10

    Thank you aunty for your kind ☺️ its sad some other channel do the same what you r doing for us... you explained us long ago about this matter how we must be helpful 🤝to others every moment but we see they r very unfair 👈

  • @ganganiamunugama2648
    @ganganiamunugama2648 5 ปีที่แล้ว +6

    We love watching your videos and learn something new everyday. Just keep doing what you're doing aunty. May triple gem bless you! ♥️♥️♥️

  • @kumariwesumperuma5145
    @kumariwesumperuma5145 ปีที่แล้ว

    Thank you. This is the first time I saw how to make it.

  • @singhaderana6861
    @singhaderana6861 5 ปีที่แล้ว +7

    නියමයි දුර්ලභ දෙයක් කියලා දුන්නේ..අදමයි දැක්කේ..ගෙදර ගියාම හදලා බලමූ..ස්තූති ඔබතුමියට..කේලම් කියා කොටවන අයගෙන් ප්‍රවේසම් වෙන්න..ගොඩක් ස්තූතීයි ..👍👍

  • @lalithasanka131
    @lalithasanka131 5 ปีที่แล้ว +15

    ඇන්ටි ඔයාගේ නිහතමානී කම නම් පට්ට

  • @sakurafernandez5552
    @sakurafernandez5552 5 ปีที่แล้ว +3

    Aunty we made Jadi this summer here in Japan. It was a huge success. We put it in a glass jar and kept in a warm cool place. Can really keep it for a long time if you use it correctly.

    • @AnomasKitchen
      @AnomasKitchen  5 ปีที่แล้ว

      Nadie Rathnekumara
      Wow....! In Japan you get fresh fish.

    • @sakurafernandez5552
      @sakurafernandez5552 5 ปีที่แล้ว +1

      Of course aunty we have Japanese fishmonger who speaks fluent Sinhala.whenever fresh Balaya and Kelawalla is in he never forgets to inform us.
      Thanks aunty for everything you do. Such a delight to watch you xx

  • @kaushiserasinghe9424
    @kaushiserasinghe9424 5 ปีที่แล้ว +24

    aunty මගේ හිතේ තිබ්බ ප්‍රශ්න ටික ඔක්කොම ඒ uncleගෙන් ඇහුවා. ගොඩක් දේවල් දැනගත්තා.

  • @luckshaniperera1080
    @luckshaniperera1080 4 ปีที่แล้ว

    Thank you soooo much aunty. Ill make this as soon as possible. My achchi used to make jadi when i was kid. We also have very old (over 150 yrs) ජාඩි බුලියක් ❤

  • @thilakakumara626
    @thilakakumara626 ปีที่แล้ว

    ඒකනම් ගොඩක් වටිනා video එකක්
    මමත් ගෙදර ගිහිල්ලා හදලා බලනවා
    දැනට මං ඉන්නෙ පිටරටක මෙහි ඉඳගෙන කරන්න බැහැ ඒත් මේක හොඳ මතකයක් තියෙනවා දැන් මට ඔබතුමිය ටත් ඒ මල්ලිටත් ගොඩක් ස්තූතියි 👍😍❤

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 3 ปีที่แล้ว

    Aththatama jadi thel dala....jadi hodi....mathak wenakotath eke rasa danenawa wage👍👍👍

  • @chukstagram22
    @chukstagram22 5 ปีที่แล้ว

    Thx a lot for showing this Aunty Anoma! I have heard from my achchiammi how it was done but never did I saw it like this! Thx for that!
    Much love to you as always!

  • @buviandniki2207
    @buviandniki2207 5 ปีที่แล้ว +1

    I watched all these Gamey kema videos with my husband. We all love these. And waiting for the next one.
    We miss our country..
    Thank u aunty.
    One of the best series u ever did.

  • @nimalsiri4173
    @nimalsiri4173 2 ปีที่แล้ว

    Video aka baluva.thanks.mta dna gnna one..malu genalla kpnna essara hoda gththoth..vathura nisa panuvo hadeida? Nath nm malu vla vali kohomda evath krgnne?

  • @anuweerasinha9648
    @anuweerasinha9648 5 ปีที่แล้ว +3

    හරියට ආස හිතෙනවා. නොදන්න දේවල් කියල දෙනවට අාන්ටිට ස්තූතියි සෝමසිරි මාමේ ගොඩාක් ස්තූතියි 🙏

  • @shyamalclaasz6664
    @shyamalclaasz6664 5 หลายเดือนก่อน

    Superb many thanks Anoma Auntie

  • @dhammikafernando6099
    @dhammikafernando6099 5 ปีที่แล้ว +2

    Real Jaadi...by an experienced person.thanks Anoma. Now we can do without any doubts..

  • @sumudujayasinghe3975
    @sumudujayasinghe3975 10 หลายเดือนก่อน

    Do i have to wash before making? By washing it will get water?

  • @sriyanichandrika1543
    @sriyanichandrika1543 5 ปีที่แล้ว

    👌👌👌👌👌jadi hadana vidiya dakke adai.podikale jadi karavala kiyala kala thiyenava.geval patte mama kenek ova hadala vikunuva...

  • @manelgamaeathige5102
    @manelgamaeathige5102 5 ปีที่แล้ว

    Thanks Anoma. Very useful recipe. Long time did not see "Jadi". Now can make and eat.

  • @anomamihindukulasooriya5946
    @anomamihindukulasooriya5946 4 ปีที่แล้ว +24

    මමත් ජාඩි දාන්න දන්නවා, හැබැයි ඒක මීට වඩා වෙනස්. අපි දන්න විදියත් කියන්න කියලා ඔයා කිව්ව නිසයි මටත් ලියන්න හිතුනේ.
    මම මාළු සුද්ද කරලා සෝදලයි ගන්නේ, ඊට පස්සේ ඒ මාළුවල ඔය විදියටම හොඳට ලුනු තවරලා දවස් තුනක් විතර හොඳට වහලා තියනවා.
    ඒක පුවක් ගහේ කොලපතක (පැණි මුලක් වගේ) බැඳලා භාජනයක මුනින් අතට තියන්න පුළුවන් උනා නම් ගොඩාක් හොඳයි.
    ඒ අතරේ ලුනු කි.1ක්, ගොරකා ග්‍රෑම් 500 ක් විතර අරගෙන ඒ දෙවර්ගය මැටි මුට්ටියකට දාලා වතුරත් දාලා, ගොරකා මෙලෙක් වෙනකල්ම තම්බනවා.
    දවස් තුනකට පස්සේ ලුනු එක්ක තිබුනු මාළු ටික අරගෙන ඒ තියෙන වතුර ඔක්කොම හොඳටම අයින් කරලා, කලින් හදාගෙන නිවෙන්න තියපු ලුනු ගොරකා මුට්ටියට කෑල්ලෙන් කෑල්ල බස්සවනවා.
    ඒ වෙනකොට ඒ මාළු හොඳට හයි වෙලයි තියෙන්නේ.
    ඔයා අර පෙන්නුවා වගේම ජාඩි බූලියක් මගේ ලඟත් තියෙනවා, දන්න විදියට නම් ඒක අවුරුදු 100ක් විතර පරණයි.
    කොහොම උනත් මට හිතුනා අර සෝමසිරි මහන්මයා කල විදියටත් ජාඩි ටිකක් හදලා බලන්න.
    ඔයාට ගොඩාක් ස්තූතියි අනෝමා.

  • @ThePushpamali
    @ThePushpamali 5 ปีที่แล้ว +1

    Very homely video....... Nicely done.... Thank you Ms. Anoma... Thank you Somasiri.....😊

  • @shalindrimendis
    @shalindrimendis 5 ปีที่แล้ว +7

    Feels like I’m in SL, thank you aunty ♥️

  • @disanayakadisanayaka9236
    @disanayakadisanayaka9236 3 ปีที่แล้ว

    අනේ ඇත්තට ම ගොඩක් පින් ඇන්ටි මේ වීඩියෝ එක දුන්නා ට ගොඩක් තොරතුරු දැන ගත්තා ජාඩි ගැන

  • @yasojasenanayake6030
    @yasojasenanayake6030 5 ปีที่แล้ว +1

    Very clear explanation.....! Thanks for the newest recipes......!!👍👍😘😘

  • @malijayaraj7130
    @malijayaraj7130 5 ปีที่แล้ว +1

    Wow super love it....thank u so much

  • @hashanweeranga5270
    @hashanweeranga5270 3 หลายเดือนก่อน

    අපේ ගාල්ලේ චන්දන ජයලත් සර්ගේ සුපිරි chef කෙනෙක් තමයි මේ❤

  • @Nilmi77
    @Nilmi77 5 ปีที่แล้ว +2

    Thank you Mrs Anoma.. I have heard but never seen how to make Jadi.. Thanks for doing a valuable job for younger generation

  • @Daysofpragee
    @Daysofpragee 5 ปีที่แล้ว

    Thanks anoma aunty man jadi hadanawa dakket ada kalawath na dan nam kala balannat asai thanks mrs.anoma

  • @kwhemalatha3253
    @kwhemalatha3253 ปีที่แล้ว

    ගොඩක් හොඳයි ❤

  • @Harry251159
    @Harry251159 3 ปีที่แล้ว

    Where can we buy jadi?

  • @indiragunasinghe4087
    @indiragunasinghe4087 5 ปีที่แล้ว +1

    Very impressive. Thank you, I've never seen before .I thought maggets due to flies bred on it!

  • @jankitennakoon189
    @jankitennakoon189 ปีที่แล้ว

    Thank you miss

  • @shanakaj007
    @shanakaj007 5 ปีที่แล้ว +2

    now that I think about it, Jaadi is the same process as salami but there it's fish and here it's meat. and then salami goes into a freezer.. i think that's because these countries were cold and during winter they haven't had any heaters.. Bucket list item added: meet somasiri and get jaadi..

  • @silversprings6771
    @silversprings6771 4 ปีที่แล้ว

    Very interesting video clip.i will never make this stuff but I enjoyed watching it.thank you Anoma ,and Somasiri too.

  • @amithawicramage105
    @amithawicramage105 4 ปีที่แล้ว

    Should we wash this fish before using .pls reply

  • @sheeba8676
    @sheeba8676 5 ปีที่แล้ว

    Thank you so very much for the video. Enjoyed it very much. Waiting to see the next step. Houston, Texas

  • @imashasachini7533
    @imashasachini7533 5 ปีที่แล้ว

    Ane thank you anoma amma. Asama wadasatahanak meka. Harima asawen balanawa mn. Thank you for everything❤️❤️❤️

  • @SunethraSenevirathne
    @SunethraSenevirathne 4 หลายเดือนก่อน

    Tank you Anoma

  • @Lucifer-rq6ze
    @Lucifer-rq6ze 5 ปีที่แล้ว +6

    හම්මේ සෝමෙ අයියගේ හිනාව 😂😂

  • @petlovers6550
    @petlovers6550 4 ปีที่แล้ว

    ගොඩක් වටිනවා මිස් වීඩියෝ එක.. ❤❤❤

  • @Stefzedge
    @Stefzedge 3 ปีที่แล้ว

    Aunty anoma malu kapala wash karan nadda? 😯

  • @yasithajayasinghe1055
    @yasithajayasinghe1055 5 ปีที่แล้ว +2

    Aunty complicate caran nathuwa saralawa kiyala dunnata godak thanx

  • @sasvinudissanayaka8137
    @sasvinudissanayaka8137 2 ปีที่แล้ว

    Miss malu sudda karala sodannthuwada jaadi danne.eka gataluwak nadda?

  • @alwayscalm1225
    @alwayscalm1225 5 ปีที่แล้ว

    I love mrs. Anoma..coz, she doesn't show off..thanks..❤

  • @prabashiwickkramasinghe6291
    @prabashiwickkramasinghe6291 5 ปีที่แล้ว +1

    Nihathamani awanaka piliwala saha sundara sinahawak thiynna anoma aunty❤❤❤❤

  • @jeewakamaddumage7615
    @jeewakamaddumage7615 5 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබේ වෑයම..ප්‍රශංසනීයයි ..අපි හැමෝම යුනීක් කියලා කිවුවම හැමෝටම තේරෙයි කියා හිතනවා..ඉවුම් කලාව ප්‍රවර්ධනය කරන ලාංකිකයන් විදියට හැමෝම අපි පිලිගන්නවා..බෙදිලා බෙදිලා ..ඇති අනේ...
    අපි ඔක්කෝම ගල් වැද්දෝ ගොලුබෙල්ලෝ කාපූ හන්දා ඉතුරු වෙච්චි ඈයෝ ..😂😂

  • @madushansri6386
    @madushansri6386 5 ปีที่แล้ว

    Thank yoy very much for this video.

  • @jagathkegallage7552
    @jagathkegallage7552 5 ปีที่แล้ว +2

    ලුණු වෑන්ජනයක්🤣🤣🤣🤣🤣🤣🤣
    ස්තුතියි සැමට🙏🌷🌷🌷🌷

  • @kanchanasamanmalee310
    @kanchanasamanmalee310 3 ปีที่แล้ว +1

    ජාඩි කිරි හොදියි කොස් සුදු පොල් දාලා බතුයි මිරිස් කරල් බැදලා මරේ මරු

  • @mihiriseneviratne510
    @mihiriseneviratne510 4 ปีที่แล้ว

    Plz tell us how to preserve meat with out a fridge. E.g. like jadi

  • @bothejuwalikadage112
    @bothejuwalikadage112 5 ปีที่แล้ว +9

    හොඳම රෙසපි ගාල්ල මාතර පැත්තේ තමයි හොඳට ජාඩි දාන්න පුළුවන් අය ඉන්නේ අපිට මේ රටවල් වලත් හදන්න පුළුවන් ඔය මාළු තියනව ගොඩක් ස්තුතියි

  • @irandig588
    @irandig588 5 ปีที่แล้ว +1

    Love love loved the video aunty ! ❤️ it was a completely novel experience! Very unique and informative ! Thank you aunty 💕

  • @ajithuw
    @ajithuw 2 ปีที่แล้ว

    අනෝමා මහත්මිය මේ වීඩියෝ එක හොදට ඉදිරිපත් කරනවා.

  • @maureenfernando4033
    @maureenfernando4033 5 ปีที่แล้ว

    Can we use the same method to preserve meat?

  • @lindamay3759
    @lindamay3759 5 ปีที่แล้ว

    Thank you For this video ANOMA! Brings back memories of my dad making this! We had a huge booli like the one your friend had, and my dad always made it with saalayas or hurullas if I remember correctly, he never made it with big fish. Also my dad used to use a piece of white cotton cloth tied around the mouth and then the lid on top,and it sat in a corner of,our big old kitchen! I LOVE jaardi, my mother used to fry it and make a kirikos and polsambol, with freshly cooked hot white rice, what a delicious meal it was

  • @busybees3894
    @busybees3894 4 ปีที่แล้ว +1

    හරිම වටිනා video එකක් . ජාඩි වලින් හදන කෑම ජාතිත් කියලා දෙන්නකො . Thank you so much

  • @anuradhashettiarachchi4053
    @anuradhashettiarachchi4053 5 ปีที่แล้ว

    දැක්කමයි මේ. බොහොම ස්තූතියි.

  • @fathimashafrina2072
    @fathimashafrina2072 5 ปีที่แล้ว +5

    Thank you 😊 I’m in Kenya 🇰🇪

  • @a.d.samanpriya4782
    @a.d.samanpriya4782 5 ปีที่แล้ว

    Thanks aunty... 😘😘🙏💐💐🌹🌺🌷

  • @kumaripathirana7192
    @kumaripathirana7192 5 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ❤❤❤

  • @harshanisenanayake4707
    @harshanisenanayake4707 5 ปีที่แล้ว

    Very interesting video aunty, thank you so much

  • @gangaanbu
    @gangaanbu 5 ปีที่แล้ว +1

    ane this is too good antiyooo..love you so so much...

  • @dushmanthisilva3105
    @dushmanthisilva3105 5 ปีที่แล้ว

    dont you wash fish before making?

  • @lahirushanaka4611
    @lahirushanaka4611 2 ปีที่แล้ว

    නියමයි 👌👌👌

  • @manojnishan5818
    @manojnishan5818 4 ปีที่แล้ว

    අපිත් අනෝමා ඇන්ටිගෙයි, අපේ අම්මාගේ පෝ ගැම් එක බලනවා හරි ලස්සනයි ජාඩි දාන විදිය අදයි දැක්කේ අපිත් 👍👍👍

  • @roshellslemmermannroshells1763
    @roshellslemmermannroshells1763 4 ปีที่แล้ว

    Godak hoda video ekak.. aunty mata kynna, maalu heduwe nedda?? Aluth malu ehemmama da kapala lunu wala danna one?

  • @nuwanbandara7069
    @nuwanbandara7069 ปีที่แล้ว

    Hari shok....ehema galawenwd😂😂😂😂😂ane ane anoma....oygeth ehem hanwadu gah gann. Ethakotath hari shok kiynn one hode

  • @jayanthisahabandu
    @jayanthisahabandu 5 ปีที่แล้ว +3

    මගේ අම්මා හරි ආසයි ජාඩි කන්න.නමුත් මගේ අම්මා අද ජිවතුන් අතර නැහැ.ඔයාට ස්තූතියි 🌷🌷🌷🌷🌷🌷

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 2 ปีที่แล้ว

    ආසම kama😋😋😋😋😋😋

  • @sha4565
    @sha4565 5 ปีที่แล้ว +34

    Aunty, just ignore that lady’s behaviour. She act like a child and i really doubt if she worked as a teacher as she claimes all the time.

    • @TG-ce9dx
      @TG-ce9dx 5 ปีที่แล้ว +1

      Girl power so true! That women only talks about getting subs and shares... Anoma never talk about subs... if someone is doing well and staying humble subs will come automatically. That women call herself a teacher.... shame !

    • @kasunlakmal7921
      @kasunlakmal7921 5 ปีที่แล้ว

      Shameless woman

    • @shanikajayaratne7611
      @shanikajayaratne7611 5 ปีที่แล้ว

      Even i hate her...so unethical

    • @anularathnayaka6158
      @anularathnayaka6158 5 ปีที่แล้ว

      Girl power of

  • @asankashameera7878
    @asankashameera7878 5 ปีที่แล้ว +11

    Miss apahu parana sellama "ape amma " patan aragena.

    • @sonalirajapaksha929
      @sonalirajapaksha929 5 ปีที่แล้ว +1

      asanka shameera පිස්සු ගෑනියෙක් ඒ ගෑනි

  • @kawishakawindi4406
    @kawishakawindi4406 5 ปีที่แล้ว +2

    අපේ ගමේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rohinikp3299
    @rohinikp3299 5 ปีที่แล้ว +1

    Api balagena inne cyprus wala idan ..bohoma sathutui...

  • @incredibleizu4
    @incredibleizu4 5 ปีที่แล้ว +1

    Wow aunty, really informative!!

  • @SSchithFoo
    @SSchithFoo 4 ปีที่แล้ว

    Thank u for doing this. In a country like Italy people like this will get a protective state for their business for knowing a rare craft so that they can carry on the tradition.

    • @sriyanigoonetilleke5227
      @sriyanigoonetilleke5227 4 ปีที่แล้ว

      Wish you diddent disturb the cook. Too much of talking should concentrate on the demonstration.

  • @shermilaemoney311
    @shermilaemoney311 4 ปีที่แล้ว

    Harema nihathamani kenek oya anti.. jade hadana hati adae dakke.. sthuthi.. vedio akata..

  • @himarukesava5217
    @himarukesava5217 5 ปีที่แล้ว

    Thanks aunty.🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️

  • @suranthidesilva7709
    @suranthidesilva7709 5 ปีที่แล้ว +2

    Aunty dont we need to wash fish?

  • @senara7172
    @senara7172 5 ปีที่แล้ว

    Did you wash the fish before cutting? Please tell us.

    • @AnomasKitchen
      @AnomasKitchen  5 ปีที่แล้ว

      Aisha Senaratne
      Yes. Washed before cutting.

    • @senara7172
      @senara7172 5 ปีที่แล้ว

      @@AnomasKitchen thank you. I love jadi... it's really useful video.

  • @thilinidesilva7198
    @thilinidesilva7198 5 ปีที่แล้ว

    Wow... niyamai aunty.. 😘😘

  • @usergrand2168
    @usergrand2168 5 ปีที่แล้ว +21

    සෝමසිරි අංකල් නොකී දෙයක් කියන්න ද ඔය ජාඩිවල ඉස්ම තියෙනවා නේද ඒක වතුර නැති මැටි වලඳකට පෙරාගෙන ලිපේ තියල උතුරවන්න හොදින් නිවුනට පසු හීන් කොච්චි ටිකකුත් දාලා වීදුරු බෝතලේකට දාලා අරන් තියෙන්න පොල් සම්බල්, පොල් මැල්ලුම්, හදන විට ඒ ඉස්ම චුට්ටක් දාල අනලා කාලා බලන්න දැනුත් කටට කෙල ඉනුවා

  • @ManjulaManjula-sz1em
    @ManjulaManjula-sz1em 5 ปีที่แล้ว

    Hoda video. Ekak thanks. Obata

  • @i_am_serval8131
    @i_am_serval8131 5 ปีที่แล้ว

    Thank you aunty first time I saw this recepie

  • @kavithewalaarachchi9009
    @kavithewalaarachchi9009 5 ปีที่แล้ว +1

    Thank you so much aunty ... would love to taste this...
    I’m From 🇨🇭

  • @dilinifernando7613
    @dilinifernando7613 5 ปีที่แล้ว +4

    Anoma unty oyge recipe & oya kiyla dena widiya api kamathi e style ekata nthuwa dmma gamn parana vedios highlight kara kara dan ayta nmeii..mkada oyge recipe simple but very useful testy.so unty ur the best & ur chanel..oya kohewath like subscribe or etc mkuth kiynne oyage aim eka cleanly main target eka minissunta oya dnna de kiya dena eka..ex: oya vedio ekak upload kraddima thwa chanel ekak thiynawa hamoma eka dnnwa eyath mkak hri karpu parana vedio ekak dla highlight krnawa eken penawa minissu kochchara kuhakada kiyla but ur soo smart women oya katath ada wenthuru banala attack ekta vedio dala na api nn oya ekkami thank u very much mma nn oyge recipe thma try krnne hmadama.keep it up❤️lv u

  • @sumithsuwendra9377
    @sumithsuwendra9377 5 ปีที่แล้ว +8

    Ane kiyala dannko. Hodannathiwada haduwe.. ada thamay dakkath..ohomamda kanne naththam yayath uyanawada

    • @AnomasKitchen
      @AnomasKitchen  5 ปีที่แล้ว +2

      Sumith Suwendra
      කපන්න කලින් සෝදලා තියෙන්නෙ .

    • @nadeeshapinto4771
      @nadeeshapinto4771 5 ปีที่แล้ว +1

      Matath oye prashne thamai eka parama awe.

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 5 ปีที่แล้ว

    ලුණු කන්න හොද නැති අයට කන්න බැහැනේ. මාර රස ඇති අනේ. හොද වීඩියෝ එකක්. 👍

    • @Unknown-bi5wc
      @Unknown-bi5wc 5 ปีที่แล้ว

      Oya sugar dala kanna kamalaaaaaaaaaaaaaa 😂

  • @surangapriyanandana8929
    @surangapriyanandana8929 3 ปีที่แล้ว

    Adamai jadi danava dakke.thanks

  • @nalanimatara1449
    @nalanimatara1449 5 ปีที่แล้ว +4

    Meti waladhakma wennath ona dhakune ape rasama kemak...pol mellumata thamay mare maru

  • @sooriyabandara9786
    @sooriyabandara9786 ปีที่แล้ว

    අනෝමා නැන්දේ... ජය වේවා.. !!