අඩුවට හාල්මැස්සෝ, කරවල තොග හා සිල්ලරට | roam at dried fish,sprats stalls | pitakotuwa | පිටකොටුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • Special thanks to Mr.Kanishka ,one of my heartiest friends who have guided me and helped me to find those shops......
    This video brings you my shopping experience at sprats ,and dried fish stalls at pitakotuwa. There are number of shops at Pettah where you can buy those stuff for a reasonable price....At IX Perera street you can buy dried fish as whole sale.....If you want to buy those as retail then you should go to kesara street....
    My opinion for you is to visit many shops to get some rough idea about the prices before buying these stuff..... we are doing these video series as a charitable service not to promote shops or people...
    ලාබෙ⁣ට mobile phone accessories tab computer ගන්න මෙතනට යන්න
    • අඩුවට ගන්න මෙතනට යන්න|...
    ලාබෙ⁣ට රට chocolate ගන්න මෙතනට යන්න
    • chocolate shops | රට ච...
    ලාබෙට පාසල් උපකරණ ගන්න යායුතුම තැන| Roam with Pubba | book shops in colombo | video link
    • Video
    බ්‍රෑන්ඩඩ් හා ඩුප්ලිකේට් perfume අඩුවට
    • Quality පර්ෆියුම් අඩුව...
    ලාබෙට පොත් පත්, නිවසට , ව්‍යපාරයට අවශ්‍ය දේ ගන්න මෙතනට යන්න video link • පාසල් පොත්පත් ,නිවසට ,...
    ලාබෙට බෑග් ගන්න මෙතනට යන්නvideo link
    • අඩුවට School bag lugga...
    ලාබෙට සපත්තු ගන්න මෙතනට යන්න
    • අඩුවට සපත්තු හා පාසැල්...
    අනුරාධපුර law budget සුපිරි තැනක්
    • අනුරාධපුර නවතින්න low ...
    ලාබෙට wedding card ගන්න මෙතනට යන්න
    • ලාබෙට Wedding cards,bo...
    phone repair කරන තැන්
    • Mobile Phone Accessori...
    අලුත් fashion වලට කැමති ඔයාලාට
    • අලුත් අවුරුද්දට අලුත් ...
    ඒ වගේම කුඩා ව්‍යපාරයක් පටන් ගන්නා අයෙකුට, ව්‍යපාරයක් කරගෙන යන අයෙකුට වුවත් මෙම තැන් හාල්මැස්සො කරවල අඩුවට තොග වශයෙන් මිළදී ගැනීමේ හැකියාව පවතිනවා .
    මෙහි සදහන් සියලු මිල ගණන් වර්තමාන අගයන් බවත් කරුණාවෙන් සලකන්න.
    Please be consider that, These prices revealed in this video can be change in the future....
    subscribe and press the bell icon to watch more videos
    Thank you....
    Love you all....
    #pettah #srilanka #sinhala
    in this video you can get some idea about
    sprat shops pitakotuwa colombo sri lanka
    sprat price pitakotuwa
    sprat for sale colombo sri lanka
    dried fish shops pitakotuwa
    dried fish price pitakotuwa colombo
    dried fish for sale colombo
    sprat variety
    dried fish variety
    fish market
    fish price colombo sri lanka
    dried prawn price
    dried prawn for sale pitakotuwa

ความคิดเห็น • 85

  • @lalkahandawa8923
    @lalkahandawa8923 ปีที่แล้ว +2

    වීඩියෝව හොඳයි හැබැයි ටිකයි. මොකද වීඩියෝව බලන්නෙ ඔයාගෙ මූන බලන්න නෙවෙයි. බඩු පෙන්නන කොට ඒව ලංකරල පෙන්නන්න. ඒවෙලාවට ඔයාගෙ මූන අවශ්‍ය නෑ. මොකද එතකොට අපිට ඒ බඩුවල ප්‍රමිතිය තරමක් දුරට බලාගන්න පුළුවන්. ඒ නිසා මීට පස්සෙ වීඩියෝ වල බඩු පෙන්නනකොට ඒව ලංකරල පෙන්නන්ඩ. ඒක බලන අයට ගොඩක් වැදගත් සහ වීඩියෝව බලන ප්‍රමානය වැඩිකරගන්න හේතුවක්වෙයි.

  • @premakasthuri7068
    @premakasthuri7068 ปีที่แล้ว +3

    හොදමඅදහසක්!
    දුරබැහැර අයට තමයි අපහසු. වැයකරන්න වෙන කාලයත්, වාහන තදබදයත් නිසා ලාභයක් ලබන්න හැකිද?

  • @gaminijayathilaka556
    @gaminijayathilaka556 ปีที่แล้ว +4

    පෙට්ටියක කිලෝ කීයක් තියෙනවා ද

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka ปีที่แล้ว +3

    නියමයී
    ගොඩක් ස්තුතියි දැනුවත් කිරීම සදහා ..🙏❤️.good job 🙋

  • @rathnayakeChandrapala-de2gp
    @rathnayakeChandrapala-de2gp ปีที่แล้ว +1

    බොහොම හොඳයි නොදන්න දේවළ් දැණුවත් කළාට ජයවේවා ඔබේ ඔබේ යූ ටියුබ් චැණළය 🙏🙏🙏❤❤❤ 👍

  • @reezameri-dv9pv
    @reezameri-dv9pv ปีที่แล้ว +2

    KARAWALA KATU BOX AKEY K.G KIYAK TIYANAWADA?

  • @indikadinesh761
    @indikadinesh761 11 หลายเดือนก่อน

    ඉරිදාට ඇරලද කියලා කියන්න පුළුවන්ද

  • @lakmaldhanushka3675
    @lakmaldhanushka3675 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏සුපිරියක්🔥🔥🔥🔥සුපිරියක් 🔥🔥🔥🔥සුපිරියක්📽️📽️💖💖

    • @lakmaldhanushka3675
      @lakmaldhanushka3675 ปีที่แล้ว

      @@roamwithpubbaya8216
      🙏🙏🙏🙏 අනිවාර්යයෙන්ම Bro .💖💖☸️☸️☸️☸️

  • @wmapbw8444
    @wmapbw8444 ปีที่แล้ว +1

    ඔය පෙට්ටියක කොච්චර තියේද?

  • @Miracle2023-
    @Miracle2023- ปีที่แล้ว

    Subcrib අවශ්‍යනම් වෙන දෙයක් කරන්න.මේකේ කිසිම අවශ්‍ය විස්තර නැහැ

  • @hemanthakumara407
    @hemanthakumara407 ปีที่แล้ว +1

    ඔබට ගොඩක් ස්තුතියි...තවත් මෙවැනි video කරන්න..බොහොම අගය කරනවා. ගොඩක් පින් ඔබතුමාට

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  ปีที่แล้ว

      බොහා්ම ස්තූති🙏🙏...දිගටම මෙවැනි වීඩියෝ සමග අප හා එක් වන්න

  • @channelk7253
    @channelk7253 ปีที่แล้ว

    කොල්ලන්ටම කරන වීඩියෝ එකක් ඕන ශෝර්ට් ඩෙනිම් ටීශර්ට් කැශුවල් ශූස් එහෙම අඩුවටම ගන්න තියෙන්නෙ කොහේද කියල

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි හැමෝම දැනුවත් කලාට.

  • @danaraja9062
    @danaraja9062 ปีที่แล้ว

    යකො අපි මෙ මොනරාගල හාල්මැස්සෝ කිලොව සිල්ලර කඩෙන් ගන්නෙ 1200. යි

  • @SK-wh3xr
    @SK-wh3xr ปีที่แล้ว +1

    ඔන්න මාත් දිගටම බලනවා අඩුවට බඩු ගන්න තැන් දාන්න ස්තුතියි

  • @anurakumara5464
    @anurakumara5464 ปีที่แล้ว

    Ammo 😮😮😮 bro, kochchara aduwata ohe tibunath, api gannako😢😢😢

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 ปีที่แล้ว +2

    සුපිරි ජය වේවා තෙරුවන් සරනයි 👌

  • @prasannarajapaksha5514
    @prasannarajapaksha5514 ปีที่แล้ว

    Boru kiyanna epa bn mun balaya kilo ekak 1650k wenawa

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  ปีที่แล้ว

      මේ video එක කරලා දැන් මාස 7ක් වෙනවා. ...මිලගනන් වෙනස් වෙනවා...දැන් මිල වැඩිවෙලා ඇති..ඔබ අප ජීවත් වෙන්නෙ ලංකාවෙනෙ...අනික මේකේ මිල ගණන් කියන්නේ මම නෙවෙයි

  • @angagamahilal5293
    @angagamahilal5293 ปีที่แล้ว

    ගානවැඩියි මිගමුවෙ තමයි මුන් කොලබට ගෙන්නෙ

  • @premarathnadeneth8586
    @premarathnadeneth8586 ปีที่แล้ว

    මෙහෙ කොහෙද හරියටම කියන්න

  • @rukshaladilhani973
    @rukshaladilhani973 ปีที่แล้ว +1

    වැදගත් වීඩියෝ මල්ලී

  • @niluweerasinghe1570
    @niluweerasinghe1570 ปีที่แล้ว

    Malli thoga sapattu boyslata ahema videos ekak dannako

  • @gaminijayathilaka556
    @gaminijayathilaka556 ปีที่แล้ว +3

    හාල් පරිප්පු ,අල ,සිනි තියෙන ඉස්තාන ගැන ව්ස්තර කරන්න

  • @angagamahilal5293
    @angagamahilal5293 ปีที่แล้ว +1

    මිගමූවෙලාබයිනෙ

    • @sriyaninanayakkara4788
      @sriyaninanayakkara4788 ปีที่แล้ว

      ට්‍රාන්ස් පෝර්ට් මිලත් එක්ක බලනකොට පිට කොතුවෙන් ගන්න එක ලාබ ඇති නේද . මීගමුවෙ හාල් මැස්සෝ කිලෝ එකක් කීයද

  • @KumaraHkm-pk3hd
    @KumaraHkm-pk3hd ปีที่แล้ว

    kattawa anguluwa wagw 800/ denna beridha

  • @sarathsarathparanawithana39
    @sarathsarathparanawithana39 ปีที่แล้ว

    හොඳින්ම කටයුතු කලා සුභ අනාගතයක්

  • @pushpawikramanayake7939
    @pushpawikramanayake7939 ปีที่แล้ว

    Oya kuara wediya hema street ekatama main street eken ethulwenna puluwanda.

  • @انولاانولا
    @انولاانولا ปีที่แล้ว

    කටට කෙල උනනවා ඉන්නේ සවුදියේ මෙහෙ නමි මම ආවට පස්සේවත් පිලිලිහුඩුවක් කලාම නැහැ චිකන්නමි කනවා ඒවා කිසිම රහක් නැහැ ඩිපිසර්වල මාසගනන් දාගන කන්නේ

  • @priyanipriya4745
    @priyanipriya4745 ปีที่แล้ว +1

    thanks 😊🙏

  • @Miracle2023-
    @Miracle2023- ปีที่แล้ว

    Subcrib අවශ්‍යනම් වෙන දෙයක් කරන්න.මේකේ කිසිම අවශ්‍ය විස්තර නැහැ

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  ปีที่แล้ว

      Thankx for your valuble advice 👍

    • @s...6657
      @s...6657 ปีที่แล้ว

      ඔයාට අවශ්‍ය නැත්නම් නොබල ඉන්න..අපිට ගොඩක් වටිනව

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  ปีที่แล้ว +1

      Thank you xoo much 😊👍👍

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 ปีที่แล้ว +1

    Thank You..

  • @kavinduanjana7055
    @kavinduanjana7055 ปีที่แล้ว

    Hoda deakin stuti

  • @kdnsee4249
    @kdnsee4249 ปีที่แล้ว

    හාල් තියෙන තැන් ගැන කරන්නකො

  • @niluweerasinghe1570
    @niluweerasinghe1570 ปีที่แล้ว

    Mauwa alutha ahuwada dannaha

  • @wmapbw8444
    @wmapbw8444 ปีที่แล้ว

    සල්ලි තමා නැත්තෙ අනේ.

  • @ruwinimendis4731
    @ruwinimendis4731 ปีที่แล้ว

    Ada kale hatiyata danuwath kerema gana godak pin.jaya wewa.

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว

    නියමයි නියමයි ජය වේවා

  • @sujeewashiromani5231
    @sujeewashiromani5231 ปีที่แล้ว

    Halmasso sillaratht 1200

  • @chandanakumara614
    @chandanakumara614 ปีที่แล้ว

    koheda bn laba owa seman bollu api gannath 600t

  • @nadiyanadiya.5195
    @nadiyanadiya.5195 ปีที่แล้ว

    ලබයි 👍

  • @rashmiishara8657
    @rashmiishara8657 ปีที่แล้ว

    Me ayage no thiyenawada.

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de ปีที่แล้ว

    Niyamai jaya wewa 🙏🙏💪💪❤❤

  • @hirannawagamuwa1959
    @hirannawagamuwa1959 ปีที่แล้ว

    Good

  • @sarathrupasingha
    @sarathrupasingha ปีที่แล้ว

    good

  • @sl4086
    @sl4086 ปีที่แล้ว

    Ela ela

  • @presannakumara6463
    @presannakumara6463 ปีที่แล้ว

    kilo 1ganada kiyanne

  • @kassap118
    @kassap118 ปีที่แล้ว

    Thank u very much bro.

  • @vineetha5846
    @vineetha5846 ปีที่แล้ว

    බොහොම ස්තුතියි

  • @yohansapugahawaththa8914
    @yohansapugahawaththa8914 ปีที่แล้ว

    Nice 👍👍👍

  • @hemalalwithana1106
    @hemalalwithana1106 ปีที่แล้ว

    Nice 👍

  • @chamilchathuranga2435
    @chamilchathuranga2435 ปีที่แล้ว

    Patta

  • @jagathpathirana4806
    @jagathpathirana4806 ปีที่แล้ว

    Supiriwadak👌❤️

  • @habeebsyed4372
    @habeebsyed4372 ปีที่แล้ว

    io karwal mali👋😎

  • @arjunn18
    @arjunn18 ปีที่แล้ว

    ගල්වල මාකට් ගැන වීඩියෝ එකක් කරන්න .

  • @dulanishehara5499
    @dulanishehara5499 ปีที่แล้ว

    වස 😭

  • @disnanilmini2498
    @disnanilmini2498 ปีที่แล้ว

    Suba patum

  • @gayankumara7821
    @gayankumara7821 ปีที่แล้ว

    මෙහේ තියෙනවා ඔය ගානටම....❤️🤟

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  ปีที่แล้ว

      👍 good

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว

      අනෙ බොස්.ඔයාට මොකුත් කිවුව නෙවේ

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  ปีที่แล้ว +1

      නෑ අවුලක් නෑ.😊 අපි මේ දවස් වල පිටකොටුවේ videos කරන්නේ .ඔයා කොහෙද?

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว

      @@roamwithpubbaya8216 අපි ඇබිලිපිටියෙ