කොරියාවේ පණ පිටින් කැමට විකිනෙන මාලු 😢ඉන්න දීවර වරාය /south korea jokji fish market

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • දකුණු කොරියාවේ බහුලව සිදුවන පණ පිටින් ආහාර සදහා මාලුන් විකිනිම පිලිබදව හා කොරියා වට දීවර විසා සදහා පැමිනෙන ලංකිකයන්ට දිවර වරාය පිලිබද අවබොදයක් ලබා ගැනිමට මේම විඩියොව ඉවහල් වනු ඇත

ความคิดเห็น • 1.1K

  • @vishminawodya3769
    @vishminawodya3769 2 ปีที่แล้ว +257

    අනේ පවු අසරණ සත්තු.... 😢😢 කොයි වෙලේ එයාලගේ ජිවිතේ නැති වෙයිද කියලා දන්නේ නැහැ...... බුදු සරණයි අයියේ ඔයත් පරිස්සමෙන් ඉන්න.... 🙂🙂

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +28

      ඔයත් පරිස්සමෙන් ඉන්න ගොඩක් ස්තුතියි .තෙරුවන් සරණයි ❤

    • @shehan-anjana-08
      @shehan-anjana-08 2 ปีที่แล้ว +15

      එහෙම තමා ලෝකෙ හැටි සිස්ට් 🖐️

    • @foxego8073
      @foxego8073 2 ปีที่แล้ว +8

      Mini mas knwd

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +7

      @@foxego8073 danne ne ban

    • @shashiuma3253
      @shashiuma3253 2 ปีที่แล้ว +7

      එයාවත් කයිද

  • @sasidusasidu7072
    @sasidusasidu7072 2 ปีที่แล้ว +25

    බුදු දහම වැළඳගත් ජීවිතයක ඇති ලස්සන අහිංසක බව අවිහිංසාව ඔයාගෙ කතාවෙන් පේනව අයියා🙏💐❤❤

  • @saumya4820
    @saumya4820 2 ปีที่แล้ว +70

    වැඩි වැඩියෙන් පින් කරමු යාලුවනේ...නැත්තම් අපිටත් දවසක ඒ අසරන සත්තුන්ගෙ ඉරනම අත්වේවි..පවු දෙවියනේ 😢😢😢😢

  • @gayathri1037
    @gayathri1037 2 ปีที่แล้ว +60

    පව් අනේ😥 සංසාරේ කොච්චර භයානක තැනක්ද😥😥😥
    බුදු සරණයි පරිස්සමෙන් ඉන්න .🙏💗

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +5

      තේරුවන් සරණයි පරිස්සමින් ඉන්න අක්කේ

  • @kumarichamoth8359
    @kumarichamoth8359 2 ปีที่แล้ว +61

    කරන කලට පව් ම්හිරිය මී සේ .ව්දින කලට දුක් දැඩ් වෙයි දැඩ් සේ .බුදුසරණයි මල්ලි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +6

      aniwaryenama parissamen enna theruwan saranai

    • @s.l.8244
      @s.l.8244 2 ปีที่แล้ว +1

      Machan kallak waradi 🙂

    • @gamingwithriko2276
      @gamingwithriko2276 2 ปีที่แล้ว +1

      Gini see💖

    • @dpmusicsl8871
      @dpmusicsl8871 2 ปีที่แล้ว

      Subscribe කරන්න
      Like කරන්න
      Share කරන්න
      th-cam.com/video/vtrbSC6vaB8/w-d-xo.html

  • @SandeshSankalpa
    @SandeshSankalpa 2 ปีที่แล้ว +88

    අම්මෝ හාල් මැස්සෙක්වත් කන්නැති ලංකාවෙ අයගෙ බෝසත් කමෙන්ට් ගොඩ 🥴 මේවට කියන්න දෙයක් නැ 😂 බුදු සරණයි ජේසු පිහිටයි අයියෙ ඔයාට 🤍✨

    • @Sawo-500
      @Sawo-500 ปีที่แล้ว +3

      දෙන්නම මැරිල නෙ. මැරිච්ච අයගෙන් කොහෙද පිහිට ලැබෙන්නේ බං 😂🤣🤣🤣

    • @Everything-464
      @Everything-464 ปีที่แล้ว +10

      ලංකාවෙ අපි ගිහින් ගන්නෙ මස්. ඒ කියන්නෙ හරියට මළකුණක් ගන්නවා වගේ.. හැබැයි පනපිටින් ඉන්න සත්තුන්ව එහෙම පෙන්නලා මස් කරලා දෙනවා කියන්නෙ ගන්න කෙනාටත් පව් පිරෙනවා. ඒත් කොහොම කරත් අහිංසක සත්තුන්ගෙ ජීවිත තමයි නැති වෙන්නෙ. හිතක් පපුවක් නැ වගේ හැසිරෙන්නෙපා.

    • @Julian_1990
      @Julian_1990 ปีที่แล้ว

      ​@@Sawo-500 අනේ උබේ අම්මට හුකපන් පොන්නය. ආගම් පිලිගන්නෙ නැත්තම් පුක දෙන්නෙ නැතුව තමන්ගෙ දේ කරගෙන හිටපන් නිරාගමික මෝඩ හුත්තීගෙ පුතා

    • @priyadarshana-si5gf
      @priyadarshana-si5gf ปีที่แล้ว +1

      Ubath kanawane bn.nikan poiya nathuwa hitahm😂

    • @Thrishula.1948
      @Thrishula.1948 ปีที่แล้ว +3

      @@Sawo-500 කට වහපං පකෙය

  • @amandi1321
    @amandi1321 2 ปีที่แล้ว +296

    පව් අසරන සත්තු අපේ රටේනම් මරලම කොරියාවේ පන පිටින් 😪 මේ වීඩියෝ එක බලල දුක්වුනඅය පල්ලෙ හා තියෙන 👍👍👍 ක්ලික් කරන්න පව්😢😢😢අය්යට බුදුසරණය් !💙💙💙🦈

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +15

      😥😥

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +14

      තෙරුවන් සරණයි ඔයාට පරිස්සමෙන් ඉන්න

    • @srstofficial7520
      @srstofficial7520 2 ปีที่แล้ว +5

      නිර්මාංශ කෙනෙක් ද ඔයා

    • @King_fr782
      @King_fr782 2 ปีที่แล้ว

      වැඩි වෙනසක් නෑ ඉතින් ලන්කාවේ හුස්ම හිර කරලා මරනවා කොරියාවේ කපලා මරනවා

    • @King_fr782
      @King_fr782 2 ปีที่แล้ว

      වැඩි වෙනසක් නෑ ඉතින් ලන්කාවේ හුස්ම හිර කරලා මරනවා කොරියාවේ කපලා මරනවා

  • @sl1627
    @sl1627 2 ปีที่แล้ว +61

    ඔයා නිසා තමයි මේ වගේ වීඩියෝ බලන්නෙ...හොඳ දැනුමක් ලබා ගන්න පුලුවන් කොරියාව ගැන...❤️👍 ජයවේවා 🙏🙏

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 2 ปีที่แล้ว +53

    ඒ කෝනෙන් බලනකොට අපේරට කොච්චර දියුනුද 🙂🙂🤟🤟

    • @e233su
      @e233su ปีที่แล้ว +3

      අපේ රටේ මරන් නැද්ද

    • @e233su
      @e233su ปีที่แล้ว +1

      ලංකාවෙ දීවර කර්මාන්තය දැකලා නෑද්ද

    • @e233su
      @e233su ปีที่แล้ว

      @@dinuwagamingbussid1282 ඇටයා

    • @gayanlakmal3494
      @gayanlakmal3494 ปีที่แล้ว

      🤣🤣

    • @kalindusenarathne6828
      @kalindusenarathne6828 ปีที่แล้ว

      ඒ කෝනෙන් දියුනු වෙලා මොනාද අපිට ලැබිල තියෙන්නෙ 🙄

  • @Rashmikapawan220
    @Rashmikapawan220 2 ปีที่แล้ว +70

    කොරියාව ගැන ගොඩක් දේවල් දැන ගත්තා. පව් අහින්සක සත්තු.. පරිස්සමෙන් ඉන්න අයියේ.. බුදු සරනයි!!!!🙏🖤🖤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +6

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @shanika2146
    @shanika2146 ปีที่แล้ว +8

    මට හරිම සතුටුයි ඔයා ගැන ඔයා හරිම ධාර්මික ජීවිතයක් ගත කරන කෙනෙක් සතුටුයි යාලුව

  • @indikapiyantha5238
    @indikapiyantha5238 2 ปีที่แล้ว +52

    ගොඩාක් දුකයි බ්‍රෝ.අදතමයි ඔයාගෙ චැනල් එක සෙට් උනේ..ඔයා කරන්නෙත් දීවර එකද බ්‍රෝ අද ඉදන් ඔයා එක්ක දිගටම ඉන්නෝ..පරිස්සමෙන් ඉන්න ❤️❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +11

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න . මම යාලුවෙක් ඉන්න දුපටකට ගියා එහේදී මට මේක දකින්න ලැබුනේ ❤

    • @dpmusicsl8871
      @dpmusicsl8871 2 ปีที่แล้ว

      Subscribe කරන්න
      Like කරන්න
      Share කරන්න
      th-cam.com/video/vtrbSC6vaB8/w-d-xo.html

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 2 ปีที่แล้ว +11

    ගොඩක් ස්තුතියි මේ සම්පූර්ණයෙන්ම විස්තරය සහිත විඩියෝ එකක් අරගෙන ආවට .....
    තෙරුවන් සරණයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @user-lc7fk1mh7p
    @user-lc7fk1mh7p ปีที่แล้ว +6

    මාරම ලස්සන වාරයක් 😍 මාලුන් පන පිටින්. මාකට් කරන එකට දුකයි එත් ලොක සෝබාවය 😌 පරිස්සමින් ඉන්න අයියා බුදු සරණයි ❤️

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @prettyworld743
    @prettyworld743 2 ปีที่แล้ว +9

    🙏😇🙏 දකුණු කොරියාවේ 🇰🇷 පන්සලක ☸️ video එකක් ඕනේ 🙏😇🙏

  • @maliya2479
    @maliya2479 2 ปีที่แล้ว +54

    ලංකාව තව හොදයි නේද හාමුදුරුවනේ 😃🔥🔥

  • @LK.hube.story752
    @LK.hube.story752 2 ปีที่แล้ว +27

    කොරියාන් පන්සලකට ගිහින් පෙන්නන්නකො අයියේ ❤❤😁😁

    • @Kavindu_geethika
      @Kavindu_geethika 2 ปีที่แล้ว +2

      මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්නකෝ 😇❤️‍🔥

  • @sadahammawatha790
    @sadahammawatha790 2 ปีที่แล้ว +33

    ඉපදෙන හැම භවයකදීම ශ්‍රි ලංකාවේ හා බෞද්ධ යෙක්ම වෙවා

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම

    • @sadunimaheshika8061
      @sadunimaheshika8061 2 ปีที่แล้ว

      ❤️❤️🧡😍😍😍

    • @ShasinduIshan
      @ShasinduIshan 2 ปีที่แล้ว +2

      E unata lankawa epaa

    • @dinuwagamingbussid1282
      @dinuwagamingbussid1282 ปีที่แล้ว

      Veyan veyan mamanam aye ipadenna onr na kiyala innr bavda oneth nh lankave oneth nAh huththo🥵

  • @Roshan-yo2ko
    @Roshan-yo2ko 2 ปีที่แล้ว +26

    කට්ටිය පවි පව් කියලා බොරැවට කිව්වට තමන්ගේ හිත දන්නවා තමන් මාලු කනවා කිය්ලා.කොහොම කෑ වත් ඒකම දේ වෙන්නේ.මාලු මරන්නේ මිනිස්සු කන නිසානේ.එහ්ව්නම් මුලින්ම තමන් ඒ දේවල් වලින් ඈත් වෙන්න ඕන.මමනම් ඒ දේවල් වලින් ඈත් වෙමින් ඉන්නේ.🥺

  • @qew_we5076
    @qew_we5076 2 ปีที่แล้ว +11

    මේ ලෝකෙ කිසිම තැනක සත්තුන්ට ආරක්ෂාවක් නෑ නේද? මහ ලොකුවට උසස් මනසක් තියෙනව කියන අපේ කට්ටියගෙ වැඩ තමයි මේ.
    stay safe brother.

  • @shan-nx2lc
    @shan-nx2lc 2 ปีที่แล้ว +5

    නිකන් හම්බෙන අහිංසක ඡීවිත ,අනුන්ගේ බඩ කට පුරවන්න වෙලා.එයාලත් ආසයි අපි වගේ ජිවත් වෙන්න..එික මේ මිනිස්සුන්ට තේරෙන්නැ..අපි කන්නැත්තම් එගොල්ලෝ විකිනෙන්නැ මේ වගේ 😥😥😪🙏🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      මේ මිනිස්සු පින් පවු කියලා දෙයක් අහලාවත් නැ බල්ලොන්වත් කනවා දියුණු උනාට කිසි ගුනයක් නැ හරි ප්‍රාතමිකයි

    • @shan-nx2lc
      @shan-nx2lc 2 ปีที่แล้ว +1

      @@serisaranna hm 😪

  • @anvintvsrilanka6959
    @anvintvsrilanka6959 2 ปีที่แล้ว +13

    හරිම දුකය් පනපිටින් 🐟 මාලු 🐟🐟🐟 දකිද්දි තෙරැවන් සරණයි 🙏🙏පරිස්සමෙන් ඉන්න මල්ලියෝ ඔයා👍❤

    • @anvintvsrilanka6959
      @anvintvsrilanka6959 2 ปีที่แล้ว

      සම්පුර්නම විඩියෝ එක බැලුවා 👍👍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි අයියෙ පරිස්සමෙන් ඉන්න

  • @aheshierangika786
    @aheshierangika786 ปีที่แล้ว +4

    පව් අනේ ඒකටනන් දුක හිතුනා 😥😥😥😥 පරිස්සමින් ඉන්න අයියෙ බුදු සරණයි දෙවි පිහිටයි

  • @nadinarathnayaka4934
    @nadinarathnayaka4934 2 ปีที่แล้ว +23

    මාලුවෙක්ගෙ එක කොරපොත්තක් පන්පිටින් ගලවද්දි මනුස්සයෙක්ගෙ දතක් හිරි වට්ටන් නැතුව ගලවනවා තරම් රිදෙනොලු😓😓

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +3

      kiyala wedak ne maliya dekkama aepa wenawa matanam parissamen enna theruwan saranai

    • @pavani2552
      @pavani2552 2 ปีที่แล้ว +1

      Anee pau eyala 😢😢

  • @maduwanthakarunarathna8857
    @maduwanthakarunarathna8857 2 ปีที่แล้ว +16

    දිවර කර්මාන්ත ඒ රටේ ප්‍රධානතම අදායම් මාර්ගයක්‌. මාළු කොහොමත් මුහුදෙන් පණපිටින් අල්ලනේ. ගොඩට පන පිටින් ගෙනත් ඒ වෙලාවේම ටැංකි වලට දාලා මරල දෙන එක ගණන් වැඩි.ඒවා ගන්න වෙනම පිරිසක් එනවා. ඒ අලුත්ම නිසයි . පව් පින් විදිහට මේ දිහා බැලුවොත් මේ ලෝකයක මිනිස්සුන්ට විවිධ රැකියා කරන්න වෙන්නේ නෑ. හැමදේම සාපේක්ෂයි. අපි හිතන සියල්ල මේ ලෝකේ වෙන්නේ නෑ. කැමති අකමැති දේ මේ හැමදේම මේ විවිධ රටවල් වල තියනවා..

    • @tharangalakmal281
      @tharangalakmal281 2 ปีที่แล้ว +10

      මුන් හිතන්නේ ලංකාවේ ධීවරයෝ අල්ලන්නෙ මැරිච්ච මාලු කියලා..🤣

    • @daysoframidu6290
      @daysoframidu6290 2 ปีที่แล้ว +2

      Eka thamai 😂😂😂

    • @sampathjayathilaka8558
      @sampathjayathilaka8558 ปีที่แล้ว +1

      Pawu pin huttha ape unge molen athi gala Danna ona .natthnam ithin loketa Naya wevi hamaniccha jaathiyak

    • @ireshalakshani9171
      @ireshalakshani9171 ปีที่แล้ว

      වැදගත් වීදියට කාතා කරන්න 😊😊😊😊

  • @upulsantha5172
    @upulsantha5172 2 ปีที่แล้ว +5

    පවු අහිංසක සත්තු සියලු සත්තයෝ නිදුක් වෙත්වා නීරෝග වෙත්වා සුව පත් වෙත්වා බුදු සරනයි ,,,,,,, පුතා ලංකාවෙන් ඩිවර කියල රස්සාවට ආවෙත් මූදු යන්න වෙනවාද නතිනම් පාම් වලටද දන්නේ නති නිසා අහුවේ

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් එන්නෙ මුහුදු එන අය ඉන්නේ නැ අමාරුයි කියලා පාම් වලට එනවා එවට අකමැතිනම් එ විසා එකටම කිම් ,තසිම,ලුණු වගේ එවගේ ජොබ් කරන්න පුළුවන්

  • @nsbonsai3000
    @nsbonsai3000 2 ปีที่แล้ว +6

    ඔයා හැමදාම ගෙන්නෙ ලස්සන විඩියෝ අදටිකක් වෙනස් එකක් පරිස්සමින් මල්ලි යො

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි අක්කා පරිස්සමෙන් ඉන්න

  • @Neth833
    @Neth833 2 ปีที่แล้ว +9

    ඔය වගේ විඩියො දන එකට ස්තුතිය අය්යෙ දුක පිරුණු විඩියො එකක්
    🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      wo anee parissamen enna theruwan saranai

  • @user-il9so3dc9z
    @user-il9so3dc9z 7 หลายเดือนก่อน +1

    තව වීඩීයෝ එවන්න අයියේ මේ වීඩියෝ මාරම ලස්සනයි

  • @sampathjayathilaka8558
    @sampathjayathilaka8558 ปีที่แล้ว +1

    Niya wadak patta rasai ewele marala hadana malu

  • @Udumbara568
    @Udumbara568 2 ปีที่แล้ว +10

    මිනිස්සු වුනහම ශරීරයෙන් පමණක් මිනිස්සු වෙලා වැඩක් නැහැ මනසිනුත් උසස් වෙන්න ඕනේ. එතකොට තමා ලබාගත්තු ජීවේතේ සැබෑම වටිනාකම ලබාගන්න හැකි වෙන්නේ

  • @travelwithjanith
    @travelwithjanith 2 ปีที่แล้ว +18

    කෙනෙක් තමන්ගේ කරුමය ගේවා දමන විට තවත් කෙනෙක් කර්මය ආරම්භ කරනවා තෙරුනාද නැද්ද මන්දන්නෑ මම කියපුදේ හරිඇති මාලුන්ගේ කදුලු කතාව

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +6

      මේ දේවල් දැකලා මේ සංසාර ගමනේ භායානක කම තේරුම් ගන්න පුලුවන් නම් එක තමා මම ලබන සතුට තෙරුවන් සරණයි පරිස්සමෙන් මල්ලියා

    • @ShanuPerera9009
      @ShanuPerera9009 2 ปีที่แล้ว

      Pau ayya goadk pau 😭😭😭😭😭😭

    • @ShanuPerera9009
      @ShanuPerera9009 2 ปีที่แล้ว

      Mata nam harima dukai ayya malu dakkama ayya pau ayya 😭😭😭😭😭

    • @ShanuPerera9009
      @ShanuPerera9009 2 ปีที่แล้ว

      Goadk dukai ayya

    • @ShanuPerera9009
      @ShanuPerera9009 2 ปีที่แล้ว

      😭😭😭😭😭😭😭😭

  • @piumianu6012
    @piumianu6012 2 ปีที่แล้ว +8

    අලුත්ම අත්දැකිමක් නියමයි ව්ඩ්යෝ එක පරිස්සමින් ඉන්න සුභ රාත්‍රීයක් ඔයාට

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @xxxtactionlover7635
    @xxxtactionlover7635 2 ปีที่แล้ว +7

    Koreawa කොච්චර හොඩ උනත් ශ්‍රී ලන්කව තරම් හොඳ න මගෙ රටේ ඉපඩෙන්ඩ ගොඩක් පින් කරල තියෙන්න ඔනෙ

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya 2 ปีที่แล้ว +3

    හැමදෙයක්ම මතුපිටින් විතරයි ලස්සන .ඇතුලෙ තියෙන්නෙ තනිකරම දුක්බර කතාවක්

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ඔව් අනේ හැම දෙම එකක්වත් නැ දුක නැති දේවල් .පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @prabuddhiwijesooriya
      @prabuddhiwijesooriya 2 ปีที่แล้ว +1

      @@serisaranna ඔයාලත් හැමෝම පරිස්සමින් ඉන්න .බුදු සරණයි

  • @Apeheena
    @Apeheena 2 ปีที่แล้ว +5

    වීඩියෝඑක නියමයි සහෝදරයා.හොඳ පැහැදිලිකිරීමක්

  • @chamothasinta5897
    @chamothasinta5897 2 ปีที่แล้ว +2

    Oyage video balanna ඇබ්බැහි wela අයියෙ 😻😁😁🥲😪

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      🥰🥰 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @danu4492
    @danu4492 2 ปีที่แล้ว +5

    ලබන ආත්මෙ එයාලාට වෙන දේ

  • @vimi_official
    @vimi_official 2 ปีที่แล้ว +6

    Ambo අයියෙ දුක තමා පව් නේද . ඔයාගෙ video බලන්න බලන්න ආසයි ❤️‍🔥 තව video දාමූ ❤️‍🔥

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @niro7716
    @niro7716 2 ปีที่แล้ว +9

    පව් අසරණ සත්තු 😔😢 අයියා හින්දා කොරියාව ගැන දැන ගත්තා ගොඩක් දේවල් ස්තූතියි අයියා

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว +1

    ඔන්න මමත් ආවා විඩියෝ එක බලන ගමන් ඉන්නේ

  • @slmadhdha3923
    @slmadhdha3923 2 ปีที่แล้ว +4

    ගොඩක් දුකයි මාළු කන්නත් එපා උනා 😔😔 ඔයාට පිං මේවගේ වීඩියෝ ගෙනාවට බුදුසරණයි පරිස්සමින් ඉන්න 👍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @victelecaster9999
    @victelecaster9999 2 ปีที่แล้ว +2

    ඔන්න මමත් ආව පන පිටින් මාළු බලන්න

  • @user-ms2de1xn9t
    @user-ms2de1xn9t หลายเดือนก่อน

    Theruwansaranai puthe .පරිස්සමෙන් inna

  • @madhushi5234
    @madhushi5234 2 ปีที่แล้ว +4

    ගොඩක් පැහැදිලියි අද විඩියෝව . හොදට හිමීට කරලා තියෙනවා 👌❤️.
    ඇත්තටම ගොඩක් දුක හිතෙනවා පනපිටින් සුද්ද කරද්දී නම් 😢.
    පරිස්සමෙන් ඉන්න ❤️
    බුදුසරණයි ඔයාට .

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      දිග වැඩි නැද්ද විඩියෝ එක

    • @madhushi5234
      @madhushi5234 2 ปีที่แล้ว +2

      @@serisaranna අනේ නැ , අපි බලන්න ආසයි ගොඩක් වෙලා .... වෙන රටක විස්තර 😊❤️.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️

  • @akshisamadhi9680
    @akshisamadhi9680 2 ปีที่แล้ว +4

    අද තමයි channel එක දැක්කෙ. මේ දේවල් share කර ගන්නවට Thank you ❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @nelumlakshika-hb1wo
    @nelumlakshika-hb1wo 5 หลายเดือนก่อน

    Oyage video ලස්සනයි...mn video akak dapu gmn blnw...oya hoda kenek..bs.

  • @kasunbandara5389
    @kasunbandara5389 2 ปีที่แล้ว +2

    Eka මාරු macho

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි වස්තු පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @udanirathnayake1062
    @udanirathnayake1062 2 ปีที่แล้ว +8

    හරීම සංවේගයක් 😥 ඔබට තෙරුවන් සරණයි !

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න

  • @theaegontargaryen4977
    @theaegontargaryen4977 2 ปีที่แล้ว +13

    මෙවා දකිද්දී මේ සංසාර ගමන කොච්චර භයානකද කියලා හිතෙනවා අයියා 🥺

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් එක තමා අපි කල්පනා කරන්න ඔනේ ...තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න

    • @theaegontargaryen4977
      @theaegontargaryen4977 2 ปีที่แล้ว +1

      @@serisaranna oyatath budu saranai aiya

  • @wema4141
    @wema4141 ปีที่แล้ว +1

    පවු.එිත්.ලස්සනයි.ඹයාය.බොහෙම.සිතඅතියි

  • @ashinitheshadi2708
    @ashinitheshadi2708 ปีที่แล้ว +1

    Pau neda 😥😥😥😥 parissamin inna malliyo budusaranai oyata

  • @chamindadobibila992
    @chamindadobibila992 2 ปีที่แล้ว +3

    නියමයි .......කෙල්ලො adi adi ei..අහුවෙන්න එපා.සුභ අනාගතයක්..

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @GadgetsshopLK
    @GadgetsshopLK 2 ปีที่แล้ว +4

    හත්වලාමයි මුන් මේවා අමුවෙන්ම කනවද ...... අහින්සක ජීවිත

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      උන් කන්න තියන හැම විදියටම කාලා අමුවෙනුත් කනවා

  • @ashwinikaushala2903
    @ashwinikaushala2903 2 ปีที่แล้ว +1

    ලස්සනයි විඩියො එක අද තමා ඔයාගෙ විඩියො අහම්බෙන් හමු උනෙ.අද දවසේම ඔයගෙ විඩියො තමා ඉතින් . පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ඔයාට .

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @user-eq8bt7zs3e
    @user-eq8bt7zs3e 2 ปีที่แล้ว +1

    Apit enna bari wena eke kawadawath video ekakin hari කොරියාව balanna labuna eka sathutui.....thank you aiyeee බුදු සරණයි parissamen inna

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @kimnathisha9247
    @kimnathisha9247 2 ปีที่แล้ว +3

    බුදු සරණයි අයියේ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අද වීඩියෝ ඵ්කත් ලස්සනයි 😊💜

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @hansikawshalya3199
    @hansikawshalya3199 2 ปีที่แล้ว +6

    පව් නේද සත්තු...මොනා කරන්නද ඉතිං..මුකුත් දන්නේ නැතුව ඔහේ පීන පීන ඉන්නවා😥😥 පරිස්සමෙන් ඉන්න අයියේ..😊

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      😥 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @thamodibandara2305
    @thamodibandara2305 2 ปีที่แล้ว +2

    කොරියාවේ වීඩියෝ බලලම නෑ මමනම්..ඔයාගෙ න් තමයි මුලින්ම බැලුවෙ

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @chameeshamathangaweera979
    @chameeshamathangaweera979 2 ปีที่แล้ว +2

    Harima lassanata clearly videos karanawa… good job 👍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි😊💙

  • @sandunidilrukshi6185
    @sandunidilrukshi6185 2 ปีที่แล้ว +3

    Ayya katha karana widiya niyamai 😜 e wagema mara අවංකයි . Kiynna oni de kiyalama danawa 😂 👍👍👍malu tika nam paw 😥ayye fall season eke anthima kale wage neda korea walt...ane video ekak dennako 🤗

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් දෙන්නම් නිවාඩු නැ මේටිකේ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @mariaritareceitasedicas9970
    @mariaritareceitasedicas9970 2 ปีที่แล้ว +5

    Ola amígo quanto peixe lluga luga maravilhoso belo criatorio de peixe tem barco Rio e tudo muito lindo tmj

  • @wgltravelchannel6994
    @wgltravelchannel6994 2 ปีที่แล้ว +2

    ලස්සන විඩියෝ එකක් ගොඩක් ස්තුතියි යාලු අදමයි දැක්කෙ පලවෙනි වතාවට බුදු සරණයි පරිස්සමෙන් ඉන්න 🤗♥️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ❤

  • @mykichenlife2321
    @mykichenlife2321 2 ปีที่แล้ว +2

    මාලුන්ගේ කතාව ආයේ බලන්න ආවා

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      thanks akkeee❤️❤️❤️❤️

  • @niroshakumariniroshakumari9486
    @niroshakumariniroshakumari9486 2 ปีที่แล้ว +3

    පව් අනේ අහිංසක සත්තුන්ගේ ජිවිත අයියේ පරිස්සමින් ඉන්න බුදු සරණයි මචං,,

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      තේරුවන් සරණයි පරිස්සමින් ඉන්න

  • @sancharakayah
    @sancharakayah ปีที่แล้ว +3

    අයියෙ O/L ලියන්නෙ නැතුව කොරියන් එන්න බැයිද plzzz එ ගෙන පොඩ්ඩක් කියල දෙන්න😢🥺🥺🥺🥺

  • @isurusupun6375
    @isurusupun6375 2 ปีที่แล้ว +2

    ලංකවෙ වගෙ අමාරුවෙන් පන ඇද ඇද ඉන්න දානවට වඩා එක පාර මරල දෙන් එක හොදයි එක අතකින්.නැත්නම් කොච්චර විදවලද උන්ට මැරෙන්න වෙන්නෙ

  • @kalpaniAnu8259
    @kalpaniAnu8259 2 ปีที่แล้ว +2

    මං අයියාගෙ කොරියන් වල වීඩියෝ ගොඩක් බලලා තියනවා කොරියන් ගියා වගේ තමයි වීඩියෝ බලද්දී හිතට දැනෙන්නේ ගොඩක් සතුටයි ඒත් මේ වීඩියෝ එකටනම් ගොඩක් ගොඩක් දුකයි 😥😥😥😥😥😥 අනේ පරිස්සෙමින් ඉන්න අයියේ ඔයාට බුදු සරණයි☺️☺️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰

  • @thuglife-kk7od
    @thuglife-kk7od 2 ปีที่แล้ว +15

    කියල වැඩක් නැ ඉතින් 😪😪😪දුක තමා.(අය්යෙ අද මූනත් වෙනස් වෙලා ගොඩක් මහන්සි වෙලා වගෙ😕)ලස්සන ය් vedio එක ඉතිම්😊😊🤗❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ඔව් අනේ මේ ටිකේ හොදටම වැඩ අපි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @Dilruk1
    @Dilruk1 2 ปีที่แล้ว +3

    නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්ත.පරිස්සමින් ඉන්න අයියේ

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +1

    කොරියාව ගැන ගොඩක් දේවල් දැන ගත්තා.බුදු සරනයි!!!!🙏🖤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @nishakariyawasam939
    @nishakariyawasam939 2 ปีที่แล้ว +1

    මමත් අද තමයි ඔයාගෙ video බැලුවේ ,ගොඩාක් හොඳයි ,පරිස්සමෙන්

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @ruok9176
    @ruok9176 2 ปีที่แล้ว +4

    මං ඔතන හිටියනං ඔක්කොම මාලු මුහුදෙ 😊

  • @anvintvsrilanka6959
    @anvintvsrilanka6959 2 ปีที่แล้ว +14

    අනේ පව් 😭මමත් ආවා විඩියෝ එක බලනගමන් ඉන්නේ මල්ලියෝ 👍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ

  • @udaraawanthi8056
    @udaraawanthi8056 2 ปีที่แล้ว +1

    අනෙ පවු මෙ සත්තු දුක හිතෙනව දැක්කම අනෙ තෙරැවන් සරනයි අයියටයි කො⁣රියාවෙ ඉන්න ලංකාවෙ හැමොම පරිස්සමෙන් ඉන්න

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @shiranthalakmal3732
    @shiranthalakmal3732 2 ปีที่แล้ว +5

    අඩෝ උබ සුපිරියි කොල්ලා , ඔක්කොම බැලුවා චැන්ල් එක සෙට් උනාට පස්සෙ 😏☺️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @shiranthalakmal3732
      @shiranthalakmal3732 2 ปีที่แล้ว

      @@serisaranna ❤️

  • @madhushikapriyadarshani7397
    @madhushikapriyadarshani7397 2 ปีที่แล้ว

    Hi aiya ada tama oyage chanla aka baluwa oya lassanata karana බුදු saranai .a unata pau na අහිංසක sathu

  • @chathurathnayaka4985
    @chathurathnayaka4985 2 ปีที่แล้ว +1

    මිනිස්සුන්ට කන්න මෙච්චර කෑම තියෙනකොට මේ වගේ මෙහෙම විකුණන්නේ ඒ මිනිස්සුන්ගේ කර්මයද සත්තුන්ගේ කර්මයද.සත්තුන්ගේ කර්මය ගෙවිලා යද්දී.මිනිස්සු කර්ම රැස් කර ගන්නවා.සත්තු නිදහස් කර ගන්න පුලුවනි නම් එක්කෙනෙක් දෙන්නෙක් හරි අරගෙන නිදහස් කරන්න.ඔයාගෙ පින් පොතට එකතු කර ගන්න පුලුවනි.හ්ම්ම්ම් පරිස්සමින් ඉන්න අයියේ.තෙරුවන් සරණයි

  • @Assune722
    @Assune722 2 ปีที่แล้ว +4

    කොරියන් යන්න ආසාවෙන් ඉන්නෙ....මේක දැක්කම ගොඩාක් දුකය්🥺💔

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ඔහොම තමා 😊 ඉක්මනින් එන්න

    • @Assune722
      @Assune722 2 ปีที่แล้ว

      @@serisaranna
      😊

  • @IKKitchen
    @IKKitchen 2 ปีที่แล้ว +5

    අලුත් අත්දැකීමක් ...බොහොම ස්තුති මල්ලි

  • @lathalatha7293
    @lathalatha7293 2 ปีที่แล้ว +1

    ඔන්න මමත් සහයෝගය දුන්නා jaya wawa

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @user-yw7uf4vm6k
    @user-yw7uf4vm6k 2 ปีที่แล้ว +1

    Ft aiye api danne nathi ava godak igena gaththa budu saraaia parissani inna

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @NEZZY_OFFICIAL_01
    @NEZZY_OFFICIAL_01 2 ปีที่แล้ว +3

    අයියේ චොකලට් එහෙම තින කඩවල් වල විඩියො එකක් ගෙන්නකො 🤤

  • @MaliJenny
    @MaliJenny 2 ปีที่แล้ว +4

    පවි අහිංසක මාලු ටික නෙද මල්ලි අපි නම් කනවා කඩේ තියෙන මාලු 😥

    • @Kavindu_geethika
      @Kavindu_geethika 2 ปีที่แล้ว

      මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්නකෝ 😇❤️‍🔥

  • @subasubodini3228
    @subasubodini3228 2 ปีที่แล้ว

    Oya lassanata vidiyo karanawa malli bs jp👍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @kavishank9148
    @kavishank9148 ปีที่แล้ว +1

    අනෙ‌ අටිය මරු

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +8

    පවි මෙි රටක නමි සතෙක් වෙලාවත් උපදින්න එපා

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      අම්මො ඔවු 😥

  • @gjmiusicsathsara3611
    @gjmiusicsathsara3611 2 ปีที่แล้ว +7

    අයියා කොල්ලා ඔකෙක්ව අරගෙන මුහුදට විසිකරපන් බන්🙏 සල්ලිවලට පව්කරන මිනිස්සු

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම අයේ ගියාම කරන්න ඔනේ මල්ලියා 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @chamilawansappriya659
    @chamilawansappriya659 2 ปีที่แล้ว +1

    Api oya nisa koriyawe godak dewal baagatta.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @lovelymom9841
    @lovelymom9841 2 ปีที่แล้ว +1

    මේ අනන්ත සන්සාරෙ ඔබත් මමත් අනන්ත වාරයක් ඔය විදියටම මැරිල තියෙනවා..ඔය විදියටම සත්තු මරල තියෙනවා...නොපමාව කුසල් දහම්හි හැසිරෙන්න...මොනවා උනත් කොරියාව කියන්නෙ මං ආදරේ කරන රටක්..බුදු සරණයි...🙏💜️💜️💜️🇱🇰

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් පින් ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 🙏🙏

    • @lovelymom9841
      @lovelymom9841 2 ปีที่แล้ว +1

      @@serisaranna 🇱🇰💜️💜️🇰🇷

  • @mmmmmmm4059
    @mmmmmmm4059 2 ปีที่แล้ว +11

    😭😭😭😭😭😭😭😭😭😭
    කලකම් පලදේ
    ජපන්, පකිස්තාන්, ඉන්දියන්, බංගලාදේශ් වලත් මාළු කපන්නේ, සුද්ද කරන්නේ පන පිටින්
    සිරි ලංකාවෙත් ඔහොමම තමා
    කතරගම, හම්බන්තොට පැත්තේ
    මිරිජ්ජ මාළු පන පිටින් කපල එවලේම කන්න හදල දෙනවා 😭😭

    • @clickmusiclk8674
      @clickmusiclk8674 2 ปีที่แล้ว

      Pana pitin eka para kapana eka hodaine bn husma adala marenna arinawata wada😂💔

    • @mmmmmmm4059
      @mmmmmmm4059 2 ปีที่แล้ว

      @@clickmusiclk8674 එක පාර නෙමෙයි නේ කපන්නේ අව්ල මුලින්ම කරන්නේ පන පිටින් සුද්ද කරන එකනේ 😭😭😭😭😭😭

    • @clickmusiclk8674
      @clickmusiclk8674 2 ปีที่แล้ว +1

      @@mmmmmmm4059 apoo bn😿💔 Ai ehema?

    • @mmmmmmm4059
      @mmmmmmm4059 2 ปีที่แล้ว

      @@clickmusiclk8674 🤔🤔🤔🤔

    • @nipunsanjaya3673
      @nipunsanjaya3673 2 ปีที่แล้ว

      අපේ රටේ මම නම් දැකලත් නෑ අහලත්නෑ හැබැයි ඔය දේවපුජා උත්සව තියෙනකොටනම් පනපිටින් සත්තුන්ට කඩු වලින් ගහනො දැකලා තියෙනි හරිනම් මේවා අපේ රටේ නවත්වන්න තිබුනනම් කොච්චර හොදද බවුද්ද රටක් වෙලත් සත්තුමරන එක අපේ රටේ තියෙනොනේ 😭😭😭😭

  • @dineshchathuranga1509
    @dineshchathuranga1509 2 ปีที่แล้ว +7

    අරක කෑම දාන බෝට්ටුවක් නෙවෙයි අයිස් පටවන එකක් වෙන්න ඇති 🤟 ගොඩාක් දේවල් ඉගෙන ගත්ත තැන්ක්ස් දිගටම කරන් යන් මාස්ක් එක දාගෙන ඉන්න සැරෙන් සැරේ ගලවන්න එපා

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @lathalatha7293
    @lathalatha7293 2 ปีที่แล้ว +1

    ඔන්න මමත් ආවා

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      පරිස්සමෙන් ඉන්න

  • @sandalisewmini3770
    @sandalisewmini3770 2 ปีที่แล้ว +3

    මාත් කොරියන් යන්න ඉන්නෙ ඒත් පන්න පිටින් සත්තුනම් කන්නෙ නෑ 🤧😥

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      අපි කන්නේ නැ අනේ 😥

    • @buddhikaanjali1564
      @buddhikaanjali1564 ปีที่แล้ว

      පණ පිටින් වලදුවත් ඒකයි මරලා වෙලදුවත් ඒකයි. බං 😡😡

  • @Masha-nh7jq
    @Masha-nh7jq 2 ปีที่แล้ว +12

    මං හෙට ඉදන් මාළු කන එක නවත්තනව.😭😭

  • @sameerarathnayake1702
    @sameerarathnayake1702 2 ปีที่แล้ว +18

    නිදහස් කරන්න මල්ලි පුළුවන් නම් එක්කෙනෙක්වත් ඔයාට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +7

      එකනම් ඇත්ත ❤

  • @sayuraprabash4646
    @sayuraprabash4646 ปีที่แล้ว +3

    මම නම් ආසම උන්ව බැදලා කන්න 🙃😇🤤

  • @SalmaSalma-iy8jy
    @SalmaSalma-iy8jy 2 ปีที่แล้ว +1

    මාළු nam එහෙම tamayi .ape ලංකාවේ මාළු ඕනෑ taram kanne.eka e.......menessunge rekeyaw.budusarni

  • @ruwanjayawardana7364
    @ruwanjayawardana7364 2 ปีที่แล้ว +1

    Asarana malu nam pau tamai.parissamata inna malli.teruwansaranai

    • @ruwanjayawardana7364
      @ruwanjayawardana7364 2 ปีที่แล้ว

      Mage puta malunta asanisa asawen baluwa malli

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @MrCarnage24
    @MrCarnage24 2 ปีที่แล้ว +5

    කොරියාවෙි පනපිටින් මලු කන්නෙ කොරියාවෙ මාඵ අල්ලන්න ගොඩක් අැත යන්න ඔනේ එ් ගිහින් මාඵ අල්ලගෙන එද්දි එ් මාඵ කුනු වෙලා තියනවා . මෙිකට විසදුමක් විදිහට තමයි මාඵ පන පිටින් අල්ලගෙන එන්න තිරනය කරලා තියෙන්නේ . අපි මාඵ මැරැනට පස්සෙ ගොඩක් කල් තියාගෙන හිටියට අැත්තටම ෆිරිජ් එකෙ තියාගෙන හිටියොත් අැත්තටම මාඵන්ගෙ රස අඩු වෙනවා ඉතින් කොරියානුවෝ තිරනය කරලා තියනවා මාඵ පනපිටින් අල්ලගෙන අැවිත් ප්‍රෂ්පිට මාලු එ්වලෙම මරලා කන්න. අපි බුද්දහගම තියන රටක් හැටියට අපිට දුක හිතුනට අැත්තට අපෙ දිවරයොයි ඔවුනුයි කරන්නෙ එකම දේ නමුත් ඔවුන් කරන්නෙ එ්වලෙම මරලා දෙන එක

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +3

      ow neda aeunata lankawe mevideyata thibunanam api kawadawath kiyanne nene ara maluwa mata kanna hadanna kiyala theruwan saranai parissamen enna

    • @MrCarnage24
      @MrCarnage24 2 ปีที่แล้ว +3

      අපි ඔවා දකින කොට අැත්තටම අපිට දුක හිතෙනවා එක සාදාරණයි මොකද මෙික බෞද්ධ රටක් වෙන හින්දා

    • @MrCarnage24
      @MrCarnage24 2 ปีที่แล้ว +2

      කොරියාවෙි අයියා කොහෙද ඉන්නෙ

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      @@MrCarnage24 mama gochan enne maliya

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      @@MrCarnage24 ow anee puduma dukai parissamen enna theruwan saranai maliya