මේ විදිහට "අඹ මාළුව" හැදුවොත්, වෙන මුකුත් ඕනි නෑ | Aba Maluwa Sinhala | Mango Curry Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.ค. 2024
  • Amba Maluwa Sinhala | Aba Maluwa Recipe In Sri Lanka | Mango Curry Recipe
    Hi, I'm Gositha, Embark on a tantalizing journey to the vibrant flavors of Sri Lanka with our mouthwatering Sri Lankan Mango Curry recipe. Delight in the perfect blend of sweet and savory, as juicy mangoes come together with aromatic spices to create a dish that's truly unforgettable. Get ready to transport your taste buds to paradise with every spoonful of this exotic culinary delight.
    Cooking Time: 25-30 Mins
    Ingredients:
    අඹ ටික පිළියෙල කිරීමට | To prepare the Mangoes,
    • අඹ, ග්‍රෑම් 500 | Mangoes, 500 Grams
    • මිරිස් කුඩු, තේ හැදි 1 | Chili Powder, 1 Tsp
    • බැදපු තුනපහ කුඩු, තේ හැදි 2 | Roasted Curry Powder, 2 Tsp
    • කහ කුඩු, තේ හැදි ½ | Turmeric Powder, ½ Tsp
    • ලුණු, තේ හැදි 1 | Salt, 1 Tsp
    • වතුර, කප් ½ | Water, ½ Cup
    කරි එක සෑදීමට | To make the Curry,
    • වියළි මිරිස්, කරල් 2 (කපාගත්) | Dry Chili, 2 Pods (Choped)
    • කරපිංචා, ඉත්තක් | Curry Leaves, 1 Stalk
    • රම්පේ, ස්වල්පයක් | Pandan Leaves, A Little
    • ඉගුරු & සුදුළූනු පේස්ට්, මේස හැදි 1 ½ | Ginger & Gralic Paste, 1 ½ Tbsp
    • කරදමුංගු 3, කරාබුනැටි 3 & කුරුදු ස්වල්පයක් (තලාගත්) | Cardamom 3, Clove 3 & Cinnamon, A Little (Crushed)
    • අබ ඇට, තේ හැදි 1 | Mustard Seeds, 1 Tsp
    • සීනි, මේස හැදි 3 | Sugar, 3 Tbsp
    • ගම්මිරිස් කුඩු, තේ හැදි 1 | Pepper Powder, 1 Tsp
    • තෙල්, මේස හැදි 2 | Oil, 2 Tbsp
    හායි, මම ගෝසිත. අංක 1 ගමේ කෑමක් කියන්න කිව්වොත් අමතක කරන්නම බැරි කෑමක් තමා අඹ මාළුව කියන්නේ. පැණි රසත් එක්ක පොඩි ඇඹුල් රසත් එක්ක අඹ කෑල්ලක් බත් එක්ක කනකොට ඉතිං නිකන්ම ගමේ හැගීම එනව නේද. මම අද අන්න ඒ හැගීම ඔයාලට හරිම ලේසියන් අරගන්න පුලුවන් ක්‍රමයක් අරගෙනයි ආවේ. එහෙනම් බලමු අපි අඹ මාළුවක් හදන විදිහ.
    Follow us on Facebook - / ceylonkitchenofficial
    Aba Maluwa Hadana Hati | Mango Curry Sri Lankan | How to Make Mango Curry In Sinhala | Aba Curry Sinhala | අඹ මාලුව | අඹ කරිය
    #mangocurry #abamaluwa #mangorecipe
    Chapters,
    Intro & Ingredients 0:00
    Preparing 0:25
    Making Mango Curry 1:11
    Preserving 3:47
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 18

  • @ayeshafernando3453
    @ayeshafernando3453 หลายเดือนก่อน +1

    මමත් හැදුවා මාර රසයි ❤❤,ස්තුතියි ඔයාට සර්

  • @dhanushadarshani243
    @dhanushadarshani243 2 หลายเดือนก่อน +2

    Thank you malli

  • @neetharanjani1692
    @neetharanjani1692 2 หลายเดือนก่อน +2

    මමත් හදනව

  • @miraniwijesekera544
    @miraniwijesekera544 2 หลายเดือนก่อน +2

    ❤❤❤ yummy ❤❤❤❤❤

  • @PrashaniGuavita
    @PrashaniGuavita 2 หลายเดือนก่อน +2

    Katahada lassanai goshitha 😊😊😊 kemath pirisidui piliwelai goodluck

    • @CeylonKitchen
      @CeylonKitchen  2 หลายเดือนก่อน

      Thank u so much Prashani! ☺️

  • @sriyalathagomes2295
    @sriyalathagomes2295 2 หลายเดือนก่อน

    හෙටම හදනවා

  • @wasanaboxing
    @wasanaboxing 2 หลายเดือนก่อน

    Good job ❤

  • @kamaladevirajah7920
    @kamaladevirajah7920 2 หลายเดือนก่อน

    Super mango curry 😊

  • @hasanthirathnayake7274
    @hasanthirathnayake7274 2 หลายเดือนก่อน +1

    Mutton curry hadana widihat kiyala dennako..

  • @emkkekanayaka4270
    @emkkekanayaka4270 2 หลายเดือนก่อน

  • @SampathLiyanage-iw1ld
    @SampathLiyanage-iw1ld หลายเดือนก่อน +1

    Polkiri tikak dammoth hoda nadda

  • @Seeme844
    @Seeme844 หลายเดือนก่อน

    ❤❤

  • @user-xw2wy5gd9p
    @user-xw2wy5gd9p หลายเดือนก่อน

    Thankyou❤

  • @dhanushadarshani243
    @dhanushadarshani243 2 หลายเดือนก่อน

    Amba tikak labuna.mallige utube channel 1th check karala baluwata dakke ne.hoda welawata malli dan amba maluwa hadana hati damme.thamx malli

  • @imadhushan
    @imadhushan 22 วันที่ผ่านมา

    Hi gositha

  • @a.a.aroicy9155
    @a.a.aroicy9155 2 หลายเดือนก่อน +1

    Bro, Thanks for English sub title 👍 we r Tamil. Love your cooking method & recipes 👍 keep going well

  • @ggKrisantha-ys9dp
    @ggKrisantha-ys9dp 2 หลายเดือนก่อน +2

    මොනාද ගෝසිතයෝ අඹ ට්ක හරියට කුක් උන්නෑ නෙ...