ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මෙහෙම අඹ කාල තියෙනවද?කල්තියාගෙන අඹ කන්න පුළුවන් රසම විදිය චට්නි වගේමයි Tasty Mango curry-Kusalas 4K😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • මෙහෙම අඹ කාල තියෙනවද?කල්තියාගෙන අඹ කන්න පුළුවන් රසම විදිය චට්නි වගේමයි Tasty Mango curry-Kusalas 4K😍
    #kusala
    #mangocurry
    #chutney
    #mangorecipe
    #mango

ความคิดเห็น • 77

  • @sudharmajayawardena5584
    @sudharmajayawardena5584 2 หลายเดือนก่อน +1

    මමත් දැන් හදල රසත් බැලුවා. ඇත්තටම රසයි.හරිම ඉක්මනින් හදාගන්න හැකි නිසා හොදයි රෙසිපි එකක්.කල් තියාගන්නත් පුළුවන් වීම හරිම වැදගත්.
    විශේෂයෙන් මේ අඹ වාරයට හොදම කරියක් මේක.
    බොහොමත් ස්තූතියි.❤️🥰

  • @uthpalaweerasinghe7312
    @uthpalaweerasinghe7312 9 หลายเดือนก่อน +7

    මං මේක ඊයෙ රෑ හැදුවා.. හරිම රසයි.බෝතලේක දාලා fridge එකට දැම්මා. රසම රසයි...බොහොම ස්තූතියි ...ජය..❤❤❤

  • @tharushidanushka-zi6zz
    @tharushidanushka-zi6zz 7 หลายเดือนก่อน +1

    මන් දැන් ටිකක් වෙලා හදලා, ඇත්තටම රසයි, මන් අඹ කන්න කැමති නෑ කවුරු කොහොම රසට ඉව්වත්, ඒත් මන් මේක හදලා බැලුවා,රසයි ❤❤

  • @nadeeshamadushani5964
    @nadeeshamadushani5964 8 หลายเดือนก่อน +2

    රස පාටයි..අනිවාර්යයෙන් හදන්න ඕනේ..thanks akka

  • @jayanthiperera1160
    @jayanthiperera1160 2 หลายเดือนก่อน

    බොහොමත්ම ස්තුතියි දුවේ .දැක්කාම හදලා බලන්න හිතුණා .ඔයාට බොහොමත්ම ස්තුතියි මේ වග් අලුත් දේවල් අපිට කියලා දෙනවට .❤❤❤❤

  • @iresharuwanmali8131
    @iresharuwanmali8131 9 หลายเดือนก่อน +2

    මාත් අද හැදුවා ..ඇත්තටම හරිම රසයි ..thank you අක්කා ...ඔයා ගෙ recipe ය මගේ වගේ හැදුවා ..🤗

  • @ayomirajapaksha9838
    @ayomirajapaksha9838 8 หลายเดือนก่อน

    රසම රසයි මම හැදුවා ...ඉතින් බොහොම ස්තූති අලුත් කෑම වට්ටෝරු අරගෙන එනවට❤️❤️❤️❤️❤️❤️

  • @isharapiyarathne400
    @isharapiyarathne400 8 หลายเดือนก่อน +1

    මාත් හැදුවා ❤️
    රසයි. Thank you ❤️

  • @malijayaraj7130
    @malijayaraj7130 3 หลายเดือนก่อน +3

    හදනවා දැක්කම හදන්නම හිතෙනවා ගොඩක් ස්තුතියි ❤

  • @ChandimalManoj
    @ChandimalManoj 9 หลายเดือนก่อน +2

    හ්ම්ම්ම්ම් .රස පාටයි❤

  • @dhasunitharushika650
    @dhasunitharushika650 8 หลายเดือนก่อน

    අපි මේක අද හැදුවා. හරිම රසයි. ඔයාට පිං මෙි වගේ රෙසපි අපිට කියලා දෙනවට.. 😊😊

  • @laxhmila1365
    @laxhmila1365 4 หลายเดือนก่อน

    ඇත්තටම rasai akki....mn den හැදුවා ...thank u so much❤

  • @user-zi3rp9sd4g
    @user-zi3rp9sd4g 8 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි අදම හදනවා මේ විදිහට 💖💖💖

  • @user-tt6rx7sf6h
    @user-tt6rx7sf6h 8 หลายเดือนก่อน

    මම හදන කෑම වලට ගොඩක් සමානයි ඔයා හදන කෑමත්❤❤❤thanks අක්කෙ❤❤

  • @kusumdesilwa8264
    @kusumdesilwa8264 2 หลายเดือนก่อน

    මම හෙටම හදනවා

  • @sldgipro854
    @sldgipro854 3 หลายเดือนก่อน

    මමත් හැදුවා. හරිම රසයි

  • @DeshanjaliMadhumekala-uf9fh
    @DeshanjaliMadhumekala-uf9fh หลายเดือนก่อน

    Eeka niyamai❤

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 9 หลายเดือนก่อน

    Thanks amma.Budusaranai

  • @batagallaraj5095
    @batagallaraj5095 8 หลายเดือนก่อน +1

    මමත් හැදුවා👍

  • @Heshan-io8mf
    @Heshan-io8mf 9 หลายเดือนก่อน +2

    හදලා කාලබලන්නම හිතුනා
    👍👍👍👍👍

  • @NisansalaVithange
    @NisansalaVithange 3 หลายเดือนก่อน

    Harima rasai akkai mama හැදුවා

  • @ayeshafernando3453
    @ayeshafernando3453 3 หลายเดือนก่อน

    මරු ❤❤❤ ස්තුතියි

  • @kanthifelsinger3367
    @kanthifelsinger3367 9 หลายเดือนก่อน

    Looks delicious 😋😋 thanks for sharing this video 👍

  • @user-to2py9gd1o
    @user-to2py9gd1o 8 หลายเดือนก่อน

    මමත් හදුවා හරිම රසයි

  • @kumarihettiarachchi9228
    @kumarihettiarachchi9228 3 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ❤❤❤

  • @nepuninisansala5550
    @nepuninisansala5550 2 หลายเดือนก่อน

    රසනැ

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 3 หลายเดือนก่อน

    Looks yammy. Thank you. ❤

  • @madusarada121
    @madusarada121 9 หลายเดือนก่อน

    හදන්න ඕනේ.. රස පාටයි

  • @dharmapalaperera2576
    @dharmapalaperera2576 9 หลายเดือนก่อน

    Thank you, simple method it seems tasty. 💠💠💠💠💠💠💠💠

  • @user-mg3ds3ou3q
    @user-mg3ds3ou3q 9 หลายเดือนก่อน

    Hari rasata ethi hadala balañm tnx

  • @user-ch3hn7sb7k
    @user-ch3hn7sb7k 8 หลายเดือนก่อน +2

    මමත් හෙට හදනවා ❤❤❤😊

  • @kdgameplay6078
    @kdgameplay6078 2 หลายเดือนก่อน

    ❤❤super 😅

  • @sumathirathnenanayakkara5624
    @sumathirathnenanayakkara5624 8 หลายเดือนก่อน

    ස්තුතියි

  • @jadamika7329
    @jadamika7329 2 หลายเดือนก่อน

    රසම රසම රසම රසයි 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @piyamkaivon8110
    @piyamkaivon8110 8 หลายเดือนก่อน

    මම අද හදනවා

  • @user-uh1df8uj9i
    @user-uh1df8uj9i 8 หลายเดือนก่อน

    Man Meka haduwa.harima rasai❤

  • @liyanagechandrasiri469
    @liyanagechandrasiri469 8 หลายเดือนก่อน

    Man Meka Haduwa Harriman rasai thank you

  • @SL-jm2by
    @SL-jm2by 4 หลายเดือนก่อน +1

    Dan hadanawa.bs

  • @user-wc8xd9uu5o
    @user-wc8xd9uu5o 8 หลายเดือนก่อน +1

    Heduwa, rasaiiiii

  • @SeelaGunasekara-bp9fn
    @SeelaGunasekara-bp9fn 2 หลายเดือนก่อน

    Tnx

  • @user-di5fl9ri6y
    @user-di5fl9ri6y 7 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි සොයුරිය ..... රට යන්න පුලුවන් මට පුතාට මගේ ස්තුතියි සොයුරිය ........සුබ දවසක්

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr 9 หลายเดือนก่อน

    Thank you miss

  • @fernendofernendo577
    @fernendofernendo577 8 หลายเดือนก่อน

    Yhanks kusala obeta boho kusal ambaralla hadannakooo 😂❤

  • @rajithmadusanka3955
    @rajithmadusanka3955 8 หลายเดือนก่อน +1

    Mama oyage videyo balanne godak asawen ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilini3263
    @dilini3263 2 หลายเดือนก่อน

    Hareima rasa patai

  • @chandrikapriyadarshani8168
    @chandrikapriyadarshani8168 8 หลายเดือนก่อน

    හදලා බලමු..❤❤❤❤❤

  • @user-qm3pc9dn4y
    @user-qm3pc9dn4y 9 หลายเดือนก่อน +1

  • @readytoknow
    @readytoknow 9 หลายเดือนก่อน

    Rasai

  • @ireshayatanwala5967
    @ireshayatanwala5967 3 หลายเดือนก่อน

    තුනපහ , කහ කුඩු දාන්නේ නැද්ද ???

  • @inokaabeykoon215
    @inokaabeykoon215 8 หลายเดือนก่อน

    super ❤❤❤

  • @Chandi.shalishaki
    @Chandi.shalishaki 9 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @beautifulnatureworld6786
    @beautifulnatureworld6786 9 หลายเดือนก่อน +2

    rasa patai

  • @nirmalawasanthi1382
    @nirmalawasanthi1382 9 หลายเดือนก่อน

    Nice

  • @Upink200
    @Upink200 9 หลายเดือนก่อน +1

    මමත් අද හදනවා 👌✨️♥️

  • @NisanNisan-ej2xc
    @NisanNisan-ej2xc 9 หลายเดือนก่อน

    Yummy❤

  • @priyanthimanel9799
    @priyanthimanel9799 9 หลายเดือนก่อน +1

    Warak bedapu thel newatha pawichchiyata sudusu nethi bawane kiyanne neda. Hondai. Rasa ethi. Hadala balannam .

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  9 หลายเดือนก่อน

      ඔව්..ඒක රස්නෙ යන්න කලින් ගත්තට කමක් නෑ

  • @josephinperera
    @josephinperera 8 หลายเดือนก่อน

    😊😊

  • @DinuraGanepalla
    @DinuraGanepalla 3 หลายเดือนก่อน

    Mama

  • @manjulafonseka9029
    @manjulafonseka9029 8 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @chandrawathi553
    @chandrawathi553 9 หลายเดือนก่อน

    Rasa patai thankyou oyata

  • @user-bh2tz7uc4i
    @user-bh2tz7uc4i 9 หลายเดือนก่อน +1

    Poll kiri danna berida.

  • @user-hn9lp6vy4g
    @user-hn9lp6vy4g 8 หลายเดือนก่อน

    Thunapaha dane neda

  • @vindyaperera7386
    @vindyaperera7386 2 หลายเดือนก่อน

    මමත් ඔයාගේ කෑම හදන වා sc කරලා තියෙන්නේ ඇයි මේකට ළුණු හා අමුමිරිස් දන්නේ නැත්තේ දැම්මොත් නරක් වෙයිද වියන්ජනය

  • @user-hl6cc3bo2d
    @user-hl6cc3bo2d 8 หลายเดือนก่อน

    amba badin netiwa hadanna berida podi veida keli

  • @KusumKusum-sc3so
    @KusumKusum-sc3so 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Ishugirl249
    @Ishugirl249 9 หลายเดือนก่อน

    Nice ❤️❤️

  • @viduniranithma299
    @viduniranithma299 9 หลายเดือนก่อน

    gastic walata maru😂

  • @sanodmadusanka3213
    @sanodmadusanka3213 8 หลายเดือนก่อน +1

    B luunu dwnne nwdda mekata

  • @nepuninisansala5550
    @nepuninisansala5550 2 หลายเดือนก่อน

    රසනැ

  • @user-ct8pr9yk4n
    @user-ct8pr9yk4n 3 หลายเดือนก่อน

  • @NayanaJayanthi-oe8uw
    @NayanaJayanthi-oe8uw 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @nuwannilanka8665
    @nuwannilanka8665 9 หลายเดือนก่อน

    ❤❤❤