ලංකාව ලෝකෙන්ම එක වුනේ ඇයි ? | Tissa Jananayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 61

  • @devamanikwt7255
    @devamanikwt7255 4 วันที่ผ่านมา +11

    අපේ හාමුදුරුවනේ සහ අපේ sir ඔබ දෙපලටම නිදුක් නිරෝගී දීර්ගායු වේවා. ලස්සන රට වගේ ම ඔබ දෙපල වැනි අය සිටිනා තුරුම මේ රට තවත් ලස්සනයි ගාම්බිරයි. හරි ම ආඩම්බරයි ආසයි ඇත්තටම මම හරි ආසයි ආදරෙයි මගෙ රටට. කොච්චර දුක් වින්දත් මෙහි ඉපදීම ම වාසනාවක් මටනම්

  • @swarnasuraweera283
    @swarnasuraweera283 3 วันที่ผ่านมา +6

    ලෝකෙත් උතූම් රට ලංකාවයි ශ්‍රී ලංකාවයි.
    🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️🇱🇰 🇩🇪

  • @jayanthiperera1261
    @jayanthiperera1261 4 วันที่ผ่านมา +6

    සුන්දර පරිසර පද්ධති පිලිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් මගේ ප්‍රණාමය පුදකරනවා.

  • @kasunthikakaumandi9312
    @kasunthikakaumandi9312 4 วันที่ผ่านมา +5

    ගොඩක් ස්තුතියි ගරු ස්වාමීන්වහන්සේ සහ ගුරුතුමන් ට .....

  • @DinethGunarathne
    @DinethGunarathne 3 วันที่ผ่านมา +3

    සර් සහ ස්වාමින් වහන්සේව දැක්ක විතරයි...වැස්සනෙ.අයියෝ කවද්ද ආයෙ එනෙ...සර්...මාරම ස්තානයක්...මන් එනවෝ..❤❤❤

  • @palitharanadewa4796
    @palitharanadewa4796 4 วันที่ผ่านมา +8

    මේ හතර රියනවත් නොදැක තමයි අපි දවසක ඇස් පියාගන්නෙ...අපි පව්.

  • @sanjeewasampath3809
    @sanjeewasampath3809 4 วันที่ผ่านมา +5

    බලන්නම හිටපු එකතුවීමක්..

  • @ThinkOthers
    @ThinkOthers 2 วันที่ผ่านมา +1

    🙏.බුදුහිමි පහළ වූ දේශය

  • @sanjeewasampath3809
    @sanjeewasampath3809 4 วันที่ผ่านมา +5

    දෙන්නම එකතුවෙන් කරන ධර්ම සාකච්ඡාවකුත් ඕන

  • @yamunakasthuriarachchi4347
    @yamunakasthuriarachchi4347 3 วันที่ผ่านมา +2

    සර්..මේ සම්පත ලෝකෙට දුන්නම..ජීවතුන් අතර හිටියොත් අපිත් එන්නම් දරු පැටවු එක්ක...🙏🙏

  • @sheltonsenadeera3632
    @sheltonsenadeera3632 2 วันที่ผ่านมา +1

    සුපිරිම සුසංයෝගයක්😊❤ දෙදෙනාම

  • @nadikajayarathna8167
    @nadikajayarathna8167 3 วันที่ผ่านมา +3

    Swaminwahansei.,sir ekata dakimath sathutak

  • @pethumherath394
    @pethumherath394 4 วันที่ผ่านมา +3

    සර්ට තව පොඩ්ඩක් වැඩියෙන් වෙලාව දුන්නනම් මරු

  • @MrD285
    @MrD285 3 วันที่ผ่านมา +6

    රටේ අවුලක් නැ කිසිම.ආර්තිකයක් නැ මිනිස්සුන්ට ජිවිතේ විදින්න.ජිවිතේ විදලා නැති එහෙමම මැරිලා යන මිනිස්සු ඕනා තරම්.

  • @UdeshikaRanasgalla
    @UdeshikaRanasgalla 4 วันที่ผ่านมา +5

    Me rate siyaluma denata yahapathakma wewa ❤❤❤mulu lokayama suwapath wewa❤❤❤

    • @anushkamalinda3400
      @anushkamalinda3400 3 วันที่ผ่านมา +1

      Sir Me pradeshaye aagamika saha ithihasamaya wadagathkamath soya balanna... Hortan tenna purana Vilak bawata soyagena Atha.Awadanaya pinisai.

  • @ROHANFERNANDOTUKAPPULAGE
    @ROHANFERNANDOTUKAPPULAGE 17 ชั่วโมงที่ผ่านมา

    සොබාදහමට ආදරය කරන ගුරුවරයෙක් සහ හාමුදුරුවෝ කෙනෙක්
    තෙරුවන් සරණයි

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 3 วันที่ผ่านมา +3

    Good ❤️🌷🌺🌼🌍👍🙋

  • @swarnasuraweera283
    @swarnasuraweera283 3 วันที่ผ่านมา +2

    ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ රට ජාතිය ආගමට
    ආදරය කරන මානව හිතවාදී ජනහිතකාමී
    පොදු ජනතාවගේ එකම හිතවතා බූද්ධිමත්
    නැණවත් උගත් දක්ෂ තරුණ අවංක ප්‍රබළ
    දැවැන්ත අභිමානවත් අනූර කූමාර දිසානායක
    ශ්‍රී ලංකාවේ👑 ජනාධිපතිතුමා.
    💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰 🇩🇪 ජයවේවා!!!

  • @redstar5
    @redstar5 3 วันที่ผ่านมา +2

    කවදාද තිස්ස...
    තිත්තගල්ලේ Bro සමග..
    උපන්දිනය සමරන්න..
    පිටරට හෝටලයකට යන්නේ??
    ඇත්තටම තිත්තගල්ලේ Bro
    එදා ඇගිලි ලෙවකකා..
    හෝටලේ දාපු Dance එක
    ලස්සනයි...
    අද හෙටම මහණ වෙන්න.

  • @ElanidesilvaBanks
    @ElanidesilvaBanks วันที่ผ่านมา

    Apith enawa dir otana balanna.hari asawen wadasatahana narabuwe.🎉🎉🎉api nodakapu kochchara tan lankawe tiyenawada sir😊

  • @sangeethanjalee209
    @sangeethanjalee209 3 วันที่ผ่านมา +2

    හදන්න සර් අපිත් එනවා❤❤❤

  • @LotusWisdom-if8bc
    @LotusWisdom-if8bc 4 วันที่ผ่านมา +2

    "It’s truly inspiring to see someone from our village making such a difference in the world. Ven. Thiththagalle Anandasiri’s dedication to serving others has not only impacted the wider community but has also personally helped me. I’m deeply grateful for his guidance and support. His selflessness and kindness are a shining example for us all. May he continue to inspire and uplift those around him."

  • @2020familyUSA
    @2020familyUSA 23 ชั่วโมงที่ผ่านมา

    සර්ට අපි ආදරෙයි ..හැබැයි සර් මේ වගේ බිස්නස් චීවරදාරියෝත් එක්කනම් ලගින එක සර්ට වටින්නෙ නැහැ අවංකවම...මේ සියල්ල දත් පිස්සෙක්

  • @ComCell-k7v
    @ComCell-k7v 4 วันที่ผ่านมา +1

    Budu saranai❤

  • @thisariweerasighe3418
    @thisariweerasighe3418 4 วันที่ผ่านมา +2

    නාකියාදෙණිය මගෙ ගම

  • @randikadayan2112
    @randikadayan2112 19 ชั่วโมงที่ผ่านมา

    🙏💚

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 3 วันที่ผ่านมา +3

    සාකච්ඡාව අතරතුර වටපිටාව පෙන්නුවා නම්.... වටී වගේ. හාමුදුරුවනේ "

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 วันที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 วันที่ผ่านมา

      ශ්‍රී ලංකාවේ බහූතරයක් මිනිස්සු
      ශ්‍රී ලංකාවේ අගය වටිනා කම ආශ්චර්යමත් සොඳුරු
      වට පිටාව දේශගුණය සොබාදහම කිසිම දැනූමක්
      නැත. පූදූමයක්..හැමෝම දන්ගලන්නේ
      විදේශ ගත වෙන්නමයි.
      ලොකූම ප්‍රශ්නය රැකියාවල් සහ ආර්ථීක
      ප්‍රශ්න තමයි.ඒත් අපේ ශ්‍රී ලංකාව විතර ලස්සන
      වාසනාවන්ත පින්වන්ත අනර්ඝ රටක්
      මේ මිහිපිට නොමැත. ශ්‍රී ලංකා සදා වාසනාවන්
      සැරදේවා ජය ශ්‍රී ලංකා!!! 🇱🇰♥️ 🇩🇪

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 วันที่ผ่านมา

      අපේ රට ජාතිය ආගමට ආදරය කරන බූද්ධිමත්
      නැණවත් උගත් දක්ෂ අවංක හෙළවිරුවෝ.
      ඔබ දෙපලට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි.
      🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️🇱🇰 🇩🇪

  • @iawije
    @iawije 2 วันที่ผ่านมา

    හාමුදුරුවනේ badge සහ batch නිවැරදිව භාවිතා කරන්න.

  • @KusumawathiArachchige
    @KusumawathiArachchige 2 วันที่ผ่านมา

    Dahamata. Vagema. Ratatath. Adaraya. Karnataka. Kiyadena. Obavahanseta. Bohoma. Pin

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo 2 วันที่ผ่านมา

    Sri.lankeswara.ahaa.niridu.siw.gelayata.adipathi.mahaa.raavana.ge.desaya.i.me..balaw..bolaw.sihi.elaba.gena.hithanna.puluwan.un
    Hithapiya.w..❤

  • @shanifenadu1333
    @shanifenadu1333 3 วันที่ผ่านมา

    🎉❤

  • @mangalikagaudi6922
    @mangalikagaudi6922 3 วันที่ผ่านมา

    ❤❤❤❤🙏🏽🙏🏽🙏🏽

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 3 วันที่ผ่านมา

    ඒඋනාට ලංකාවේ හිටපු පාලකයෝ නිසා රට දුප්පත් රටේවටිනා ක්‍රමින් ප්‍රයෝජනයක් ගත්තේ නැ

  • @bsampathvinodperera7742
    @bsampathvinodperera7742 4 วันที่ผ่านมา

    🎉🎉

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 วันที่ผ่านมา

    ❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @thusharanilanka3421
    @thusharanilanka3421 4 วันที่ผ่านมา

    ❤❤❤

  • @lakminithusharika3546
    @lakminithusharika3546 4 วันที่ผ่านมา

    ❤💚💗

  • @manjushaa2451
    @manjushaa2451 4 วันที่ผ่านมา

    ❤❤❤🎉🎉🎉

  • @ajithpriyadarshanasamarasi5938
    @ajithpriyadarshanasamarasi5938 4 วันที่ผ่านมา +1

    Tourism promote karanna

  • @chathurangamendis996
    @chathurangamendis996 4 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo 2 วันที่ผ่านมา

    Apita.mawani.urumayak.labune.keseda.kiyala.soyaa.diyaw..niwanata.ae.pinama.athi❤

  • @sandalikawya9367
    @sandalikawya9367 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @arunasanjeewa5736
    @arunasanjeewa5736 วันที่ผ่านมา

    කටාර් රාජ්‍යයේ ඩෝහා ගුවන් තොටුපොලේ කෘතිමව හදපු වැසි වනාන්තරයක් තියෙනවලු කෘතිමව කුරුල්ලන්ගේ සද්දත් ඇහෙන්න හදල තියෙනවලු

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul 11 ชั่วโมงที่ผ่านมา

    Suwapath wethwa!!!

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo 2 วันที่ผ่านมา

    Lankaawa.lookenma.uthum.rata.une...mekathamaa.sri.gothama.munidun.sri.siddhaartha..kumaru.janitha.una.siw.helaya.yakka.naaga.dewa..helayange.nijabima.hela.dewa.
    Helaya..jabudeepapa.kuru.deepa
    Mage.ratata.dhaladhaa.himi.sarana.i.saadu.saadu.saadu

  • @bakmaharangana
    @bakmaharangana 3 วันที่ผ่านมา

    😅gota ge supporter

  • @nipunsathsara9153
    @nipunsathsara9153 3 วันที่ผ่านมา +1

    කො බන් වටපිටාව පෙන්නුවෙ නැනේ 😂😂😂😂

  • @nuwanpriyadarshana1661
    @nuwanpriyadarshana1661 วันที่ผ่านมา

    හාමුදුරුවො මැදින් පනිනවනේ

  • @SunilSunil-t8y
    @SunilSunil-t8y 4 วันที่ผ่านมา

    Swamin wahansa your darma is completely wrong when you explaining impermanence is the problem of all suffering not nesassry to be born as Buddha everybody knows it

  • @madurapeiris8213
    @madurapeiris8213 4 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @ShiromaAbesooriya-ut9xy
    @ShiromaAbesooriya-ut9xy 4 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @jayanthiperera1261
    @jayanthiperera1261 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @samanthishyamalie-fp7jf
    @samanthishyamalie-fp7jf 4 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @chulaniasaliyakeerthisin-pz3yi
    @chulaniasaliyakeerthisin-pz3yi 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤