මෙහෙම දූරියන් කෑවොත් මැරෙනව තමයි! | Durian By Nutritionist Hiroshan Jayaranga
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- 🔔Visit Our Website - www.nutriinfosl.com
🔔Facebook පිටුව හා එක්වන්න - www.facebook.c...
🔔 Instagram - www.instagram....
🔔Tik Tok - www.tiktok.com...
🔔Apple Podcast - podcasts.apple....
🔔Spotify - podcasters.spo....
🔔Podcast In Facebook - fb.watch/okKHH...
🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : +9471 8 620 620
🔔Whatsapp - +947600 50 620
🔔Email - info@nutriinfosl.com
එක දවසේ ගෙඩි හයක් හතක් කාලා තියනවා තාමනම් මැරුණේ නෑ
ස්තුතියි dr. දැනුවත් කළාට. දූරියන් වැඩිම ගුණ තියෙන්නේ මොන පාට එකේද කියලත් පැහැදිලිව කියලා දෙන්න dr. තෙරුවන් සරණයි dr.
නොදන්නා දේවල් පිළිබදව හැමදාම vedios ගේනවට ගොඩාක් පින්.
doctor nemei meya nutritionist..පෝෂණvedi
රතු දූරියන් වල ගුණ වැඩියි
ඇයි මේ කවුද ඔයාට ස්පොන්සර් කරන්නේ. නැවුම් පල්තුරු එලවක්ලු කාල මැරුන කවුරුහරි දැකල තියේනම් කොමෙන්ට් දාන්න. ඖෂධ සමාගම් කැමති අපි ලෙඩවෙනවට
Oyata terunada eka hodata terum ganna
බුදු සරනයි ඔබ තුමාට
මේවා තනිකරම සුද්දන්ගේ වැඩ මේවට අහුවෙලා තියෙනවා අපේ රටේ කාලකන්නි තමයි මේවා කියන්නේ
SHATHIKE ATHTHE KANSAWELATATH KERE OYETIKEMAIY
KAALEKANNI MOODE DEESAPAALUWO
දවසට ටිකක් ලොකු දූරියන් ගෙඩි 4 ගානෙ සති දෙකක් විතර කෑවට අවුලක් නැද්ද
කාගෙ අතකොළුවක්දමෙි
😂😂😂
කැලරි වැඩි කියන්නේ ඌෂ්නෙ ඇරුණම ගර්භනී මවුවරුන් ට ගොඩක් හොද ඇතිනෙ...ඒ ගැන පොඩ්ඩක් කියන්නකෝ...මම අද උදෙත් කාලා ආවේ ඉතින් 😅
Durean නොකා බ්ලා වැඩි උනොත් මොකද වෙ න්නෙ.......
Math duriyan kala cocacola bila thiyenawa kisima awlak une ne
දුරියන් චොකලට් හදනවා?
Thank you doctor...
පට්ටපල් බොරු දූරියන් ගෙඩි 6,7 මම කනවා දවසට ඇගට මාර ශක්තියක් ගුන කෑමක්......
Thanks lots doctor 🙏❤️❤️❤️
මැරුනත් කමක් නැහැ . දැකපු තැන කනවා ...🤪🤪🤪🤪🤪
Insiyulin gana kata karanna ko
මිනිස්සුන්ට බොරු කියන්න එපා දූරියන් කන හැටි පෙන්නන්න වර
Very useful video...as always ❤
Bada adukar ganna videhak kiyanna dokta.
පච කෙලින්න එපා මිනිස්සු රවට්ටන්න...😊😊😊😂😂😂😂😂😂
මේකේ බාගෙට බාගයක්ම කමෙන්ට් කරල තියන හැත්ත අඩුගානෙ වීඩියෝ එක බලලවත් නෙමෙයි කමෙන්ට් කරල තියෙන්නෙ මෝඩ හරක් 😂😂 ටයිටල් එක දැක්කට පස්සෙ මාත් හිතාගෙන ආවේ මොකද්ද මේ යකා කියන්නෙ කියලා ඒත් සම්පූර්ණයෙන්ම වීඩියෝ එක බැලුවට පස්සෙ තමා තේරුනේ.
දුරියන් ගදයි. මට පේන්න බැ .
Oya Tika kalin video eketh kivvane sir
Vedio eka hariyata nobalapu aya boruwata comment nokara siteema yahapath.
😂😂😂 දුරියන් බයිට් එකට අරගෙන මත්පැන් බීපු මිනිස්සුත් තාම යහතින් ජීවතුන් අතර ඉන්නවා 😂😂😂
එක එක මනුස්සයන්ගේ ඇගවල් වල එක එක ලෙඩ තියෙන්නේ. එක නිසා හැම කෙනාටම මේක අදාල වෙන්නේ නැ සහෝදරයා
Sirawatama dawSak musical show akakata ghin bila thwa bonna yddi bite iwarai senty iwarai durian bite walata aran thebili senty akata Dala gehuwe😂....
*ඩොක්ටර් චොකලට් ගැන වීඩියෝ එකක් කරන්නකෝ.. චොකලට් වල තියෙන ගුණ අගුණ ගැන..
* ඒ වගේම ඩොක්ටර් ඇල්කොහොල් ගැනත් වීඩියෝ එකක් කරන්න. ඇත්තටම ඇල්කොහොල් අපේ ශරීරයට අවශ්‍ය ද යන වග ..
😮😮😮😮
මොකෙක්ද මේ පිම්පියා?? මූගෙ medical licence එක බලන්න ඕන මුලින්ම. කුප්පියාවත්ත MBBS ද කොහෙද😂😂😂
💝💝💝💝
Hana eta gena vedio ekak karanna
පලතුරු විස වෙනවා කියල ඇහුවමයි.😂
One tharn fruits thiye toxic wen😂
මොන බොරැද මෙි කියන්නේ