ලෝකෙන්ම දූරියන් ගෙඩියට මෙහෙම කරන්නේ මේ කෙල්ල විතරමයි l DurianZila - Durian Products

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • ලෝකේ කිසිම එකෙක් කරපු නැති වැඩක් දූරියන් ගෙඩියට අපේ රටේ කෙල්ලෙක් කරයි
    දූරියන් ගෙඩියෙන් මෙච්චර ගේමක් ගහන්න පුළුවන් කියලා හීනෙකින්වත් හිතුවද? අම්මා මුත්තා කාලෙවත් අහපුවද මෙන්න අපේ රටේ කෙල්ලෙක් දූරියන් ගෙඩියට කලදේ
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR EDITING TOOL- - - - - - - - -
    • Premiere Pro CC 2018
    • Photoshop CC 2018
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #DurianZila #Durian #Himali_Suraweera

ความคิดเห็น • 844

  • @monicajanz2576
    @monicajanz2576 4 ปีที่แล้ว +155

    දිරිය දියනියක් ..
    දුවගේ සියලුම පාර්තනා ඒ අයුරින්ම ඉටු වේවා ..🙏🙏🙏🙏
    නිලමේටත් ගොඩක් පින් ..

  • @gihanudayajith3744
    @gihanudayajith3744 4 ปีที่แล้ว +162

    ‌හිමාලි නංගියේ සුපිරි වැඩක් මේක. හැබැයි කොම්පැනි කාරයින්ටනම් අහුවෙන්න එපා. ඔයාම මේක කරගෙන යන්න ජයවේවා. බුදුසරණයි.

    • @chandirathnayake5404
      @chandirathnayake5404 4 ปีที่แล้ว +3

      අනේ ඔව් ඇත්තටම ඔයාම කරගෙන යන්න ........ !
      හරිම අපූරුයි ....
      හරි සතුටුයි .......
      සොභාවික දේවල් මේ .
      අපේ දේ අපිට අගෙයි නොවේද ....
      එනිසා කවුරුත් මෙවැනි දේ අගය කරමු.
      ඔබේ සාර්ථකත්වයට සුභ පැතුම් .......
      ජයෙන් ජයම වේවා... 💜️

    • @pawanidanesha9072
      @pawanidanesha9072 4 ปีที่แล้ว +2

      Mama kiyanneth Anna eeka Hari Jayawe

    • @slexamstutorials2852
      @slexamstutorials2852 4 ปีที่แล้ว

      ❤️

    • @erandapushpakumara6245
      @erandapushpakumara6245 4 ปีที่แล้ว

      ,ආඩම්බරයි මගේ රටේ දිරිය දියණියක් ලෝකය ජයගන්න දරණ උත්සාහය බුදුසරණයි

    • @princesscordelia226
      @princesscordelia226 4 ปีที่แล้ว

      True.

  • @himali.p.suraweera1989
    @himali.p.suraweera1989 4 ปีที่แล้ว +71

    ඔයාල හැමෝටම බොහෝම ස්තූතියි ...මේ හැම සුභාංශිනයක්ම අපිට ගොඩාක් වටිනවා....❤️🤗❤️ අනිවාරයෙන්ම දවසක මේ ඔස්සේ අපේ රටට නමක් ගේන්නත් අපි පොරොන්දු වෙනවා....❤️❤️❤️

    • @AsAs-qp7jz
      @AsAs-qp7jz 4 ปีที่แล้ว +4

      Resipis pita denna epa adatath kfc resipis adatath rahasak

    • @sampathsudarshana8162
      @sampathsudarshana8162 4 ปีที่แล้ว +3

      Ou oyage product eke rahasa katawath denna apa,oyata suba pathum

    • @chathurangadheshappriya4037
      @chathurangadheshappriya4037 4 ปีที่แล้ว +2

      Good luck akki oyata

    • @ishifonseka3801
      @ishifonseka3801 4 ปีที่แล้ว +1

      Best of luck nd all the best for your future nanga. May God bless you 👍❤️

    • @buddhikakaushalya8768
      @buddhikakaushalya8768 4 ปีที่แล้ว +1

      Congratulations

  • @slliontechPehasara_Ahangama
    @slliontechPehasara_Ahangama 4 ปีที่แล้ว +487

    දූරියන් හමුදාව like එකක් දාගෙන යන්න.❤️💪 දූරියන් පෙරේතයෝ 😂✋🙏❤️🙂

    • @srianicysl8793
      @srianicysl8793 4 ปีที่แล้ว +3

      atthatama sathutui oya wage daksha daruwo wadi wadiyen ape rata Thule bihiwewai prarthana karanawa

    • @chandirathnayake5404
      @chandirathnayake5404 4 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්ම ...... ❤

    • @tharindugihan6621
      @tharindugihan6621 4 ปีที่แล้ว +7

      Eka භාවනාවක්.....

    • @rajithaabeysiri4024
      @rajithaabeysiri4024 4 ปีที่แล้ว +10

      ඒක අපේ ශරීරයට ආත්මීය වශයෙන් කාවැදුුණු පළතුරක්..❤️🙏💪

    • @dananjayabandara307
      @dananjayabandara307 4 ปีที่แล้ว +5

      මම සේනාධිපති 😁❤️

  • @chandrapalaalahakoon9767
    @chandrapalaalahakoon9767 4 ปีที่แล้ว +20

    නිලමෙතුමා ඇත්තම කියනවා නම්. ඹබගෙසැම හදුවාදීමක්ම දෙසිය වටිනාකමක් ඇති අපෙකම දිරිගැනිමක් මෙතරුණියට ජයපතම්

  • @dayanandajk8938
    @dayanandajk8938 4 ปีที่แล้ว +13

    දිරිය දියණියෙනි , ඔබගේ උත්සාහය අගය කරමි. ඉතාමත් වැදගත් සහ ඵලදායී නිෂ්පාදනයක් . දියුණුවෙන් දියුණුවට පත්වේවා.

  • @slliontechPehasara_Ahangama
    @slliontechPehasara_Ahangama 4 ปีที่แล้ว +30

    අපි මේක එදා නුවර exhibition එකේදි මේවා ගත්තා. මාර රසයි. අපි දූරියන් කන්නෙ නැති කෙනෙක්ටත් මේව දුන්නා. චිප්ස් එක එයත් ආසාවෙන් කෑවා. ගොඩක් රසයි.

    • @RuchiraIhalagamage
      @RuchiraIhalagamage 4 ปีที่แล้ว +2

      Apith chip eka gaththa exhibition eken. Niyamai. Hithaa ganna be durian seeds kiyala. All the very best for a bright future!!!!

    • @slliontechPehasara_Ahangama
      @slliontechPehasara_Ahangama 4 ปีที่แล้ว +2

      @@RuchiraIhalagamage hmm

    • @slexamstutorials2852
      @slexamstutorials2852 4 ปีที่แล้ว +1

      කන්නෙ නැති අයටත් කන්න පුලුවන් දැන්

    • @himali.p.suraweera1989
      @himali.p.suraweera1989 4 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි ඔයාල හැමෝටම ❤️

    • @slliontechPehasara_Ahangama
      @slliontechPehasara_Ahangama 4 ปีที่แล้ว

      @@himali.p.suraweera1989 මේ වගේ දේවල් ගොඩක් වටිනවා. තව මේ වගේ දේවල් කරන්න. ❤️🙂

  • @sujathasilmatha2101
    @sujathasilmatha2101 4 ปีที่แล้ว +5

    ඉතාමත් වටිනා නිෂ්පාදනයක් හඳුන්වා දුන් අප්‍රතිහත ධෛර්යයෙන් යුත් බුද්ධිමත් ලක් දියණියට රජයේ උපරිම අවධානය යොමු විය යුතුයි. අන්තර්ජාලයෙන් ඇයව මෙසේ හඳුන්වා දුන් නිළමේට ජය වේවා !!!

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 4 ปีที่แล้ว +3

    අපගේ දක්ෂ දරුවෙක් ඉතා අගය කළ යුතුයි අපගේ උතුම් ගව්රවය පුද කරනවා ,
    අපගේ අති ගරු ජනාධිපති තුමාට කරන ඉල්ලීමක් , තවත් ස්වභාවික ආහාර සහ වටිනා අපගේ නිපවුමක් , අපගේ ජනාධිපති තුමාගේ අවධානයට ,!!!!!!!
    අපගේ නිලමේ සහෝදර යාටත් ගොඩාක් ඉස්තූති ,තෙරුවන් සරණයි

  • @madusankakurera1218
    @madusankakurera1218 4 ปีที่แล้ว +68

    මන් ආසම කැමක් දුරීයන් ,සුබ පතනවා ඉදිරියටම යන්න ,ආයතනය දියුනුවට පත්වෙවා ,👍👍👍👍👍👍👍

  • @danhan7869
    @danhan7869 4 ปีที่แล้ว +26

    සුභ පැතුම්. ජාත්යන්තරය ජයගෙන ලන්කාවට මුදල් ගේන්න පුලුවන් මට්ටමේ ව්යාපාරයක් පටන්ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @naifm
    @naifm 4 ปีที่แล้ว +194

    සුපිරිම කන්සෙප්ට් එකක් මේක

    • @chanakawimarshana5955
      @chanakawimarshana5955 4 ปีที่แล้ว +2

      පට්ටයි කෙල්ලෙ 🤛

    • @menakajoseph5043
      @menakajoseph5043 4 ปีที่แล้ว +1

      අ.. නයා ඔයා මෙහෙට ඇදිල අවාද ??

  • @mweerasinhga
    @mweerasinhga 4 ปีที่แล้ว +11

    ගොඩක් වටිනවා
    මුලු ලංකාව පුරාම බෙදාහරින්න
    අපේ දේවල් අපේ මනුස්සයන්ට අගයක්නෑ චීනෙන් ගෙනාවනම් කොරෝනත් කන්න පුළුවන් කියයි

  • @lakshmandasanayaka4011
    @lakshmandasanayaka4011 4 ปีที่แล้ว +2

    රටටක් වටින දූ වරු...ලෝකෙට දෙයක් කරන්න ලංකාව කවදාවත් මහ ගෙදර වෙන එකක් නෑ මේ කාලකන්නි දේශපාලනය තියනකම්...කොහොම උනත් ගම ඇතුලක හරි ඔවැනි දෙයක් කරන්න ලැබීම රටේ වාසනාව...දූරියන් ශ්‍රී ලංකා ඔබට ජය වේවා...

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 4 ปีที่แล้ว +3

    ජනාදිපති තුමා මේ ගැන යම් කිසි ක්‍රියාමාර්ගයක් ගනි දැනුවත් කරානම්,මොකද මෙක ඇත්තටම හොද වැඩක්,,
    සුබපතනවා ඔබට හදවතින්ම , 🙏

  • @slmiusicone5241
    @slmiusicone5241 4 ปีที่แล้ว +49

    නිලමේ අයියා ගොඩ කාලෙකින් දැක්කේ බුදු සරණයි ජේසු පිහිටයි ජය වේවා පරිස්සමෙන් ඉන්න ඔක්කොම යාලුවො

  • @piyatilakeratnayake9102
    @piyatilakeratnayake9102 4 ปีที่แล้ว +1

    බොහෝමත්ම ස්තුතියි "නිළමෙ" ට.
    ඒ වගේම වස විසවලින් තොර ඉතාමත්ම පෝෂණ, ගුණාත්මක නව නිශ්පාදන ඉතාමත්ම ඉහලින් අගයමි.

  • @h.අච්චාරු
    @h.අච්චාරු 4 ปีที่แล้ว +57

    ගෝඨාභය මැතිතුමනි මෙය ඔබෙ අවදානයට ලක්වේවා.මයිලපිටිය මන් දන්නවා ගමෙ දිරිය කෙල්ලක් සුපිරි නිපැයුමක්

    • @dhammavishuddhi1261
      @dhammavishuddhi1261 4 ปีที่แล้ว +5

      අවදානමට නෙවෙයි,අවදානයට

    • @slexamstutorials2852
      @slexamstutorials2852 4 ปีที่แล้ว +3

      ❤️

    • @igLakke
      @igLakke 4 ปีที่แล้ว +1

      ගෝඨා කෙසේවෙතත් බැසිල්ට නම් දැනගන්න තියා පෙන්වන්නවත් එපා.

  • @nelkanelka1735
    @nelkanelka1735 4 ปีที่แล้ว +7

    නියමයි නිලමෙ.අපේ රට අවැසි බුද්ධිමත් තරුණ යුවතියක්.සුභ ගමන්.

  • @poornirajakaruna4804
    @poornirajakaruna4804 4 ปีที่แล้ว +3

    නියම වැඩක්.. මමත් ගොඩක් ආසයි දුරියන් කන්න mama inne dubai ඔයාගේ product රට ඉන්න අයට ගෙන්න ගන්න පුලුවන් ක්‍රමයක් හදන්න මොකද කොච්චර ආස වුනත් අපිට කන්න දුරියන් නැ. තිබුවණත් ඒවා ගොඩක් ගනං අනික ගොඩක් කල් නිසා රස නැහැ සමහර දූරියන් වලින් හදපුකේක් දුරියන් තියෙනවා ඒකනම් හරිම රසයි

    • @himali.p.suraweera1989
      @himali.p.suraweera1989 4 ปีที่แล้ว

      අපි ඉක්මනින්ම ට්‍රයි කරමු අයියෙ

  • @dishaninimthara3321
    @dishaninimthara3321 4 ปีที่แล้ว +2

    නියමයි අක්කේ ..අක්කාගේ උත්සහාය උනන්දුව කැපවීම ගැන ගොඩක් ආඩම්බරයි...video එකෙන් ඉගන ගත්තු දේවල් ගොඩයි...video එක කරපු අයියටත් ගොඩක් ස්තූතී ...Good luck අක්කේ ....

  • @nawarathnebandara2282
    @nawarathnebandara2282 4 ปีที่แล้ว +3

    ඔබගේ උත්සාහය සාර්ථක වේවා. ලෝක වෙළඳ පොළට නිෂ්පාදන ගෙනයන්න හැකි වේවා. ඔබට ජය!

  • @schoolmanytimes6389
    @schoolmanytimes6389 4 ปีที่แล้ว +12

    සාර්ථකත්වයේ හිනිපෙත්තටම යන්න අවශ්ථාව ලැබේවා...

  • @chandanakumar4603
    @chandanakumar4603 4 ปีที่แล้ว +2

    මේවා නිලමේ නෙමේ රජයෙන් කරන්න ඕන වැඩ .ඒත් නිලමෙට ස්තුති.

  • @pramodhisenadeera5540
    @pramodhisenadeera5540 4 ปีที่แล้ว +14

    හිමාලි අක්කි.. හරිම සතුටුයි ඔයාව මේ විදිහට දකිද්දි. සුබ පැතුම් ඔයාට ❤️

  • @shamalperera4875
    @shamalperera4875 4 ปีที่แล้ว +21

    නිලමේ කරොත් කරන්නේ කාටත් හොද වැඩක්....ඔන්න නියම මිනිස්සූ....

  • @a2z380
    @a2z380 4 ปีที่แล้ว +2

    කොරියාවේ වෙසෙන ලාංකික අපෙන් උනුසුම් සුභ පැතුම් ඔයාට .සක්කිලි දේශපාලුවන්ට සහ කොම්පැනි කාරයන්ට ඔයාගෙ දැනුම සහ බිස්නස් එක දෙන්න එපා.ඔයාම කරන්න .ලංකාවේ සුපිරිම බිස්නස් එකක් කරන ගැහැණිය ඔබ වෙනවා අනිවාර්යයෙන්ම අනාගතයේ ...

  • @මාලකසදරුවන්
    @මාලකසදරුවන් 4 ปีที่แล้ว +3

    Oyata නිලමේ කියලා නෙමෙයි තියන්න තිබ්බේ මනුෂ්‍ය කම සොයා යන මිනිසා ලෙස good luck million sub ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා,!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @akvi6933
    @akvi6933 4 ปีที่แล้ว +10

    ලොක්කන්ට විතරක් නෙමේ කැම්පස් ගිය අයත් මේක බලන්න ඔනි ඉගෙන ගත්ත දැණුම මෙහෙම භාවිතා කරන්න...අාණ්ඩුවෙ රස්සා දෙනකම් ඉන්නෙ නැතුව

  • @kanthiherath3896
    @kanthiherath3896 4 ปีที่แล้ว +1

    නංගි ගොඩාක් සතුටුයි. මගේ ප්‍රියතම පලතුරක් දූරියන්. දුරියන් කේක් සහ දොදොල් හදන්නත් උත්සාහ කරන්න.හරිම රසයි.අපේ ලංකාවෙ මෝඩයො ඕව ගැන දන්නැතිවද එහෙම නැත්නම් නොදෙනකමද. අපි දුරීයන්වලන් හදන ගොඩාක් කෑම ජාති කාල තියෙනව. නංගි ඔබට ඉදිරියට යන්න ජයම වේවා තෙරුවන් සරනයි .❤️

  • @Nisha123-v6g
    @Nisha123-v6g 4 ปีที่แล้ว +4

    තියෙනවා .බිස්කට් කාම්බෝජයේ හදනවා.තව පොඩි කෑම වලට එක්කරනවා

  • @dayaniniluka2847
    @dayaniniluka2847 4 ปีที่แล้ว +6

    මේක නම් සුපිරි වැඩක් නංගි ඔයා ගෝඨාභය ජනාධිපති තුමා මොන ගැසිලා මේ ගැන දැනුවත් කරන්න ඔයාට දිග ගමනක් යන්න පුළුවන් සුබ පතනවා ඔයාට

  • @malkanthisubasingha629
    @malkanthisubasingha629 4 ปีที่แล้ว +2

    ජයවේවා සොයුරිය ඔබට යහපතක්ම වේවා තෙරුවන් සරණයි .

  • @a2z380
    @a2z380 4 ปีที่แล้ว +2

    කාටවත්ම දෙන්න එපා... ඔයාගෙ දැනුම.කෝටි දහක් දුන්නත් දෙන්න එපා.ඔයා කොහොම හරි ටිකෙන් ටික දියුණු වෙන්න ...ලංකාවට ආවම මමත් ගන්නවා ඔයාගෙ නිශ්පාදන මගේ රෙස්ටුරන්ට් එකට

  • @Asanka.61
    @Asanka.61 4 ปีที่แล้ว +3

    නිළමේ පහර දෙන්නේ නිල බලලමයි... සුපිරි..❤️👍

  • @chandanamesc1050
    @chandanamesc1050 4 ปีที่แล้ว +1

    නංගී සුපර් වැඩක් පොඩි කේනේක් නැගිටින්න හදනවා ඒකට හොද ඔයාගේම දේනිසා කාගේවත් කොම්පැනි නමින්නම් යන්න එපා තරැනියක් ශක්තිවන්ත වේන්න ගමනට සුබ පැතුම් නංගී

  • @maheshsrinath4916
    @maheshsrinath4916 4 ปีที่แล้ว +2

    සුපිරි වැඩක් මේවගෙ අය තමයි ලංකාවට අවශ්‍ය

  • @ceylon_elites
    @ceylon_elites 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි,ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා!! ප්‍රභූවා එකසිතින් ප්‍රාර්ථනා කරනවා. ජයවේවා!!!

  • @asirinanayakkara4026
    @asirinanayakkara4026 4 ปีที่แล้ว +4

    ඉතා අනර්ග වැඩ ටිකක් නංගො, මේ හැම නිපදවීමක්ම සාර්ථක වේවා. හදුන්වා දුන්නට නිලමෙට සෙලියුට් පාරක්.

  • @ruwankasthuri6036
    @ruwankasthuri6036 4 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් සතුටුයි මෙ වගේ කෙල්ලෝ ඉන්න එකත් ජයවේවා දිගටම කරගෙන යන්න බුදුසරණයි

  • @ccc-fx7cs
    @ccc-fx7cs 2 ปีที่แล้ว

    හරිම සතුටුයි ඔබ ගැන . ඔබ දෙපලටම තෙරුවන් සරණයි. හරිම දක්ෂයි ඔබ තුමිය. ඔබ ඔය දේ පිට රටට හඳුන්වා දී ඒ පිළිබඳව විස්තර ලබා ගන්න ලංකාවේ අනුමත කරන්නෙ ඇඟට විෂ සහිත වස ජාති විතරනෙ.

  • @vinodyachathurangi1969
    @vinodyachathurangi1969 4 ปีที่แล้ว +2

    හොද නිෂ්පාදනයක් මේ වගේ නව නිපැයුම් වලට අත දෙන්න එක ඉහළ බලධාරීන්ගේ වගකීමක් .👌👌👌💪💪

  • @cinoceylon3816
    @cinoceylon3816 4 ปีที่แล้ว +2

    හරිම සතුටුයි.. ආඩම්බරයි ඔයා ගැන සොයුරිය..! ජය වේවා!

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 4 ปีที่แล้ว +2

    නියමයි දිගටම කරගන යන්න ඕවා තමා හොදරක්ෂා

  • @dilumshalika8457
    @dilumshalika8457 4 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏 මෙ ලංකාවට මෙහෙම මිනිස්සු තමටි ඔනෙ

  • @chandirathnayake5404
    @chandirathnayake5404 4 ปีที่แล้ว +3

    "සියරට දේ - සිරිසැප දේ "
    මේ සංකල්පය ලක්වාසි අපි කවුරුත් , කවදත් ඉතාමත් අගය කළයුතුම දෙයක්.....👍
    බොහොම සතුටුයි මේ තුමිය ගේ මේ කර්තව්‍යය ගැන .... 👍👍
    ඒ වගේ ඇය දිරියෙන් ඉදිරියට යන දිරිමත් ළඳක් ....💜
    ආඩම්බරයි ...! 👌
    සුභ පැතුම් ඔබට...... ! 💜💜
    කාටවත් ම යටත් නොවී , නොවිකිණී , ඔබ ම ස්වඋත්සාහයෙන් ඉදිරියට එන්න ..... ඔබේ ඉදිරි ගමනට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ❤
    *** එසේම සුවිශේෂී ස්තුතිය අපේ හිතාදර නිළමෙ යූටූබ් චැනලය ට....
    නිළමේ ඔබතුමාටත් තව තවත් මෙවැනි හරි ම දුර්ලභ , වටිනා වීඩියෝ ගෙනෙන්න ට වගේම , අපිටත් ඒවා දකින්නට වාසනා ශක්තිය ලැබේවා යි ප්‍රාර්ථනා කරන අතර ඔබට නැවතත් බොහොම ස්තුතියි 💜💚❤️ .....
    තිසරණ සරණයි නිළමෙ .....
    ඔබටත් සියලු ජය ...... !!!

  • @prasannafashion9720
    @prasannafashion9720 4 ปีที่แล้ว +23

    ආසම පළතුර මගෙ 😍😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋 සහොදරිට ජයම වෙවා 💚💚💚 දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @chaturidanushka7961
    @chaturidanushka7961 4 ปีที่แล้ว +5

    හිත හයිය ශක්තිමත් තරැණියක්.කර්මාන්ත ඇමතිතුමාගේ අවධානයට කවුරැන් හෝ මෙය ඉදිරිපත් කරනවා නම් කොච්චර වටිනවද.චැනල් කරන අය අතර නිළමේ ඉදිරියෙන්ම සිටින බව කිව යුතුමයි.ඕපදූප නොවන රටට ජනතාවට වැදගත් දේ පමණක්ම ඉදිරිපත් කිරීම ගැන ඔබට ස්තූතියි.ඒ වගේම මෙවැනි දක්ෂයන් ලොවට හදුන්වා දී ඔවුන්ට ඉදිරියට යෑමට ඔබ කරනා මෙහෙය ඉතාමත්ම අගය කරමි.🙏🙏❤❤👌

  • @harrietgnanalatha8894
    @harrietgnanalatha8894 4 ปีที่แล้ว +6

    ඊර්ෂ්‍යා වට unlike කරන අයත් ඉන්න වා . ඔබ ඒ ගැන සැලෙන්න එපා ! ඔබ දැනට හිතන කිුයාකරන ආකාරය හොඳයි. තම දැනුම සහ නිශ්පාදන, මුදල් ගැන පමනක් හිතන, පාරිභෝගිකයා, සවභාවික තත්වයන් ගැන හිතන් නැති මිනිසුන් ට, ඉදිරියට ත් දෙන්න එපා! ඔය විදියට කරගෙන යන්න , ඔබට හොඳ අය එකතු වෙවී !!, ඔබට ජයෙන් ජය!!!

  • @ranjanijayathilake1118
    @ranjanijayathilake1118 4 ปีที่แล้ว +1

    Congratulations .සතුටුයි පොඩි කෙල්ලෙක් දරන උත්සාහයට.
    දැනුම ලබාගෙන යන දෙයක් වරදින්නේ නැහැ .ඉදිරියට යන්න ශක්තිය ලැබේවා !!!!

  • @chanukamadhushan4574
    @chanukamadhushan4574 4 ปีที่แล้ว +1

    සුපිරිම වැඩක් ඇත්තටම පුදුමයි මෙහෙම දෙයක් කරන්න පුලුවන්ද කියලා සෑම ව්‍යාපාර කටයුත්තකින්ම ඉදිරියට යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා 💪💪💪

  • @SURESHAMCOSMICENERGY
    @SURESHAMCOSMICENERGY 3 ปีที่แล้ว +1

    බොහොම හොදයි නංන්ගි,නිලමේ සුපිරි මේ වගේ අයව පෙන්වනවට,තෙරුවන් සරණයි !!!

  • @uniqueindustrialsolutions7155
    @uniqueindustrialsolutions7155 4 ปีที่แล้ว +1

    Sri Lanka Durian ... wow අගය කල හැකි සහ කලයුතු වටිනා දේශීය නිෂ්පාදනයක්. Good Luck 👍

  • @wimalbandula6214
    @wimalbandula6214 4 ปีที่แล้ว +3

    නන්ගි ඔයාගෙ වියාපාරය දවසින් දවස දියුනුවෙන් දියුනුවට පත්වෙවා ජයවෙවා !

  • @sanjayamadhusanka3558
    @sanjayamadhusanka3558 4 ปีที่แล้ว +2

    මගේ විශ්වවිද්‍යාලයේ සහෝදරියක්, ගොඩක් ආඩම්බරයි

  • @youcenon
    @youcenon 4 ปีที่แล้ว +10

    සුපිරියි, සිරාවටම දක්ෂ කෙල්ලෙක්.
    නිලමේ, එල. Keep it up.

  • @mihira1983
    @mihira1983 4 ปีที่แล้ว +1

    ලොකු දෙයක් මේ වගේ වටිනා නිර්මාණ මේ වදියට හරි සමාජ ගත වෙන එක. දැනු ලෝකේ මිනිස්සු ගොඩක් ගුනාත්මක බාවය ගැන හිතනව ඒ නිසා මෙවගේ නිෂ්පාදන වලට හොන්ද වෙළෙඳ පළක් ඉක්මනටම ලැබෙනව

  • @appovlog
    @appovlog 4 ปีที่แล้ว +1

    සුපිරි මේ දේ දිනෙන් දින දියුණු වේවා! අපේ රටේ අපේ දේ ජය වේවා ! අපේ රටට ආඩම්බරයක් ❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @rameshmadusanka322
    @rameshmadusanka322 4 ปีที่แล้ว +1

    නිලමෙ චැනල් එකෙන් දාන හැම videos එකක්ම බලනව ඇත්තටම ආඩම්බරයි පෙඩෙි දුකක් තියනව
    මේ ලංකාවෙ නව නිශ්පාදන ගැන දේශ පාලුවන්ගෙන් තැනක් නැති එක ගැන

  • @diliniperera473
    @diliniperera473 4 ปีที่แล้ว +2

    අක්කිගේ ඉදිරි කටයුතු වලට සුබ පතනවා...ඔයාගේ project රස විදින්න අනිවාර්යයෙන්ම එනවා..❤️❤️ ඒවගේම මගේ ආසවක් තියෙනවා ශොප් එකක් open කරන්න..එහෙම කලොත් අනිවා අක්කිගේ product sell කරන්න හෙල්ප් එකක් දෙනෝ..❤️❤️

  • @kapilabandara1001
    @kapilabandara1001 4 ปีที่แล้ว +2

    කතාවක් තියනවා හැමෝම කැමති වෙන්න නම් 🍦 විකුණන්න කියලා dislike මේතරම් තියෙන්නෙ කුහකයෝ,කන්න කැමති නැති අය,ඊර්ශ්‍යා කාරයෝ ඔක්කෝම වෙන්න ඇති......නංගි ටත් නිලමෙටත් ජය.....

  • @dineshsampath2938
    @dineshsampath2938 4 ปีที่แล้ว +133

    ලංකාවේ ඉන්න වැඩ්ඩොන්ට තැනක් දෙන්න වගකිවයුත්තු බලධාරීන්ගේ ඇස් ඇරේවා..

    • @nimalinimali8890
      @nimalinimali8890 4 ปีที่แล้ว +3

      Ou ou👍

    • @dineshsampath2938
      @dineshsampath2938 4 ปีที่แล้ว +3

      @@nimalinimali8890 thanks .👍👍සියලු දෙනා එක්ව නැගිටිමු..

    • @nimalinimali8890
      @nimalinimali8890 4 ปีที่แล้ว +2

      @@dineshsampath2938 🤝🤔🤔🤔🤭🤭🤭🤭🤭🤭

    • @dineshsampath2938
      @dineshsampath2938 4 ปีที่แล้ว +2

      whats,up ennko.. imo problem

  • @shamshama541
    @shamshama541 4 ปีที่แล้ว +3

    හරිම ආඩම්බරයි ඔබ ගැන.ඉදිරියට යන්න ජයවෙවා ..ඔබත් ස්තුතීයි ..දෙවිපිහිටයි ...👍👍👍👍❤️❤️

  • @jsarath7929
    @jsarath7929 4 ปีที่แล้ว +3

    නිලමේ මල්ලි කොහොම හරි මේ හිමාලි දුවට ලොකු ස්පොට් එකක් අරං දේන්ඩකෝ සහොදරයන් සමග ගහන ගෙම බලන්න කෝ හිමාලි දිරිය දියණියට රුවන්වැලි මහා සෑ රජුන් ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @shamalperera4875
    @shamalperera4875 4 ปีที่แล้ว +3

    අලුත් වැඩේ නියමයි....අපි දූරියන් පෙරේතයෝ තමා...නිලමේ මේ වාගේ අයට අත දෙන්න..very good..

  • @abeywardanaarachchillage9844
    @abeywardanaarachchillage9844 4 ปีที่แล้ว +2

    තව තව නව නිෂ්පාදන කරන්න ශක්තිය ලැබේවා

  • @sudanthadasun9766
    @sudanthadasun9766 4 ปีที่แล้ว +2

    නියමයි සහෝ දිගටම මේ විදිහට ලංකාවේ නිෂ්පාදන අගය කරන්න ඕන රෙස්පෙක්ට් බ්‍රෝ

  • @anulaniriella1606
    @anulaniriella1606 4 ปีที่แล้ว +1

    නංගී ඔයාට s,pore වලට යවන්න පුළුවන් nam ඇත්තටම දූරියන් වලට hoda ellumak තියෙනවා aa අය දූරියන් වලට harima perethai oya singapore වලට යවන්න karamyak hoya ගන්න ලංකාවේ මෝඩයෝ hodade දන්නේ නැ ......ඇත්තටම hoda දෙයක් ඔයාට සුබපැතුම්

  • @ayeshasubashini1936
    @ayeshasubashini1936 4 ปีที่แล้ว +2

    හිමාලි අක්කි.. හදවතින්ම සුභ අතනවා ඔයාට. ඔයාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤️❤️❤️

  • @rmchandralatha5856
    @rmchandralatha5856 4 ปีที่แล้ว

    ඇත්ත වශයෙන්ම හරිම වැදගත් ආදර්ශමත් දරුවෙක් ජයවෙිවා

  • @julanjalishamila9631
    @julanjalishamila9631 4 ปีที่แล้ว +4

    අම්මෝ දූරියන්...💕💕😘😍නියමයි අක්කී...😘😘තෑන්ක්ස් නිලමේ...මේ දේ දැනගත්තෙත් අද...👍👍👍

  • @siwkonachannal7021
    @siwkonachannal7021 4 ปีที่แล้ว +17

    මේකනම් නියම වැඩක්...සුභ පැතුම් අක්කා ඔයාට

  • @allfreesounds7503
    @allfreesounds7503 4 ปีที่แล้ว +2

    ජයවේවා සොයුරිය තෙරුවන් සරණයි දින දින ජයම වේවා 💖💖💖💖💖💖🤩🤩👏👏👏👏

  • @suranganeesamaraweera304
    @suranganeesamaraweera304 3 ปีที่แล้ว +1

    සියලු බාධක ගහගෙන ඉදිරියටම යන්න. Teruwan Saranai!

  • @kumariwadigasinghage1073
    @kumariwadigasinghage1073 4 ปีที่แล้ว +8

    ලංකාවේ අයට අපේ දේට වටිනාකමක් දෙන්න කැමති නැහැ ,කොහොම හරි උන් බලන්නෙ අපේ දේවල් බල්ලට දාලා පිට රටින් ගේන්නමයි ,සුභ අනාගතයක් ඔබට

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 4 ปีที่แล้ว +1

    පුදුමාකාර සතුටක් තියෙන ඇස් දෙකේ කඳුළු එනවා මේ දේ නගාසිටුවීමට සියලුම බලධාරීන්ගේ ඇස් ඇරේවා අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමනි ඒ දේවල් වලට අනිවාර්යෙන් තැන දෙන්න මේ දක්ෂ දරුවෙක් ඔයාට ජයෙන් ජයම වේවා මම malaysia ඉන්නේ සෑහෙන්න මෙහෙ දූරියන් තියෙන මම කනවා පුදුම ගුණයක් තියෙන්නේ ඔයාට ජය වේවා

  • @amuthuweda8340
    @amuthuweda8340 4 ปีที่แล้ว +13

    නියමයි අය්යෙ අලුත් දෙයක් දැනගත්ත.ජය වේවා

    • @disnanamali839
      @disnanamali839 4 ปีที่แล้ว +2

      මගෙත් කැමතිම පලතුරක්.සුහ පතනව නංගි ඔයාට මෙි ව්‍යපාරව දියුණුවෙන් දයුණුවට පත්වෙිවා කියල.

  • @anomaanoma8518
    @anomaanoma8518 4 ปีที่แล้ว +3

    දුවට 👍👍 දළදාා සමීදු ගේ පිහිටයි බුදුසරණයි 😘😘😘😘😘😘😘

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 4 ปีที่แล้ว +17

    නාලක සේනාදීර මහත්තයත් පෙන්නුව එක නේද.කමක් නෑ අපේ රටේම දෙයක් දෙයක්ම අපේම දුවෙක් නේ අපි එයාට ජය පතමු තෙරුවන් සරණයි .

  • @igLakke
    @igLakke 4 ปีที่แล้ว +2

    Superb; Excellent නංගී නුඹ ලංකාවෙ නමට ආඩම්බරයක්. මමත් එනවා ඔයාගෙ තැනට බලන්න. ඒවගේම රස බලන්න.💝

  • @geethadebritto4251
    @geethadebritto4251 4 ปีที่แล้ว +2

    සහතිකයක් ලබා ගැනීමට නම් පගාවක් දෙන්න නැතිනම් සහෝදරිය ඔය හාල්පාරුවන්ගෙන් සහතිකය ලබා ගන්නවා බොරු ඔයාව රවට්ටා ගන්න බොහෝ සැදෑහැවතුන් එයි එයාලගෙන් පරිස්සම් වෙන්න ඔබට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ❤️🙏

  • @BuddhyaGayanali
    @BuddhyaGayanali 4 ปีที่แล้ว +2

    ඇත්තටම බඔබට සුභ ආනාගතයක්..

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 4 ปีที่แล้ว +2

    ඉතා අගනා උත්සාහයක් .තිසරණ සරණයි දුවේ ඔයාට .🙏

  • @radhikadevendra3665
    @radhikadevendra3665 4 ปีที่แล้ว +4

    Godak watinawa... Ee wagema loku pinak.. natural deyakma nishpadanaya kirima..
    Moda minisunta watinakama therene na...
    Lankawatama nishpadanaya karanna shakhiya darryaa Labewa...!
    Excellent work..!

  • @pasindulakshan8462
    @pasindulakshan8462 2 ปีที่แล้ว

    ලන්කාවේ ප්‍රකෝටි පති ව්‍යාපාරිකයෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ, බුදු සරණයි ❤️❤️❤️ දක්ශ ව්‍යවසායකයෙක්✌️

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 ปีที่แล้ว +1

    බුද්ධිමතාට මොනවද කරන්න බැරි මොනවද හිතන්නබැරි ඒ තුලින් ලොවටම proyojayk වෙන දේවල් කරන්න බෙදාහරින්න තෙරැවන් සරණයි දීර්ඝායුෂ

  • @samankumara7195
    @samankumara7195 4 ปีที่แล้ว +8

    ජයවේවා දිවුනුවේවා හැබැයි ඉල්ලීමක් තියනවා හිමාලි මිස්ගෙන් ඔයා මහන්සියෙන් හොයාගෙන පටන් ගත්ත දේ පිට රට උන්ට දෙන්න එපා මේඩ්න් ලංකා නාමය රැකගෙන දෙන එක නෙමෙයි මං කියන්නේ කරන්න දෙයක්ම නැ කියලා අපේ රටේ නිෂ්පාදන ගොඩක් පිට රට උන්ට විකුනලා විකුර්ති කරලා ලංකාවට එවනවා හැබැයි දුක කියන්නේ ඒ නිෂ්පාදනය ලොකෙට හොයලා දුන්නු කෙනත් ඒක විෂ සමග කන එක අපේ දේට අපි කැමතියි ආදරෙයි පිට රටට උන්ගෙ දෙයක් කියන්න දෙන්න එපා මේක ඔයාගෙම රටේම කරන්න සක්තිය ලැබේවා ඔයාගේ අපුරු දේ සදාකල් ඔයාගෙම වේවා ජයවේවා බුදුසරනයි

    • @himali.p.suraweera1989
      @himali.p.suraweera1989 4 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි මහත්මයා..නෑ මං මේක විකුනන්නෙ නෑ කාටවත්

    • @samankumara7195
      @samankumara7195 4 ปีที่แล้ว

      @@himali.p.suraweera1989 ඇත්තටම සතුටුයි ආඩම්බරයි

  • @jenujeyoxygen2691
    @jenujeyoxygen2691 4 ปีที่แล้ว +2

    ජයවේවා මාලි.... බුදු සරණයි

  • @lakigavi6179
    @lakigavi6179 4 ปีที่แล้ว +2

    පට්ට මචන් ලංකාවට මාර ආඩම්බරයක්

  • @slgamingarosh6274
    @slgamingarosh6274 4 ปีที่แล้ว +16

    නිලමෙ අයියා කාලෙකින්.. නිලමෙ නම් අලුත් දෙයක් ... දුරියන්😘😘😘😘

  • @madhawarupasinghe9736
    @madhawarupasinghe9736 4 ปีที่แล้ว +3

    නියමයි... ඔයාට පුලුවන්ද මේකට English subtitles දාන්න. එතකොට ලේසියෙන් ලොකු ප්‍රමාණයක අවදානය ගන්න පුලුවන් නෙ

  • @songmusicprabash1856
    @songmusicprabash1856 4 ปีที่แล้ว +1

    අම්මෝ දූරියන් ..මමත් ඉස්සෙල්ලා ම කන්න අකමැති කෑමක් දැන් නම්....හොය හොය කනවා එච්චර රසයි..ඇත්තටම ආඩම්බරයි නැගෙනිය සුභපතනවා 🙏🙏👍

  • @kasunkalhara675
    @kasunkalhara675 4 ปีที่แล้ว +2

    ඊය,,,,,,,හැබැයි රහයි.ම්ම්ම්ම්🇱🇰🇱🇰🇱🇰🇱🇰කෙල්ලෙක් නේ මාරයි ආ.සතුටුයි .මාත් ආසයි ආ.....ජය වේවා! නිලමෙටත් Tank you..........

  • @khatulandan3315
    @khatulandan3315 4 ปีที่แล้ว +1

    ඉදිරියටම යාමට හැකියාව ලැබේවා බුදුසරණයි

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 4 ปีที่แล้ว +5

    මමත් දූරියන් කාලත් නෑ කන්නෙත් නෑ.දවසක් ගෙදරකට ගිහින් ඉදගෙන හිටියා.ඒ ගෙයි හරීම ගදක් ආවා.ඉන්න බැරිම තැන මං ඇහැව්වා මොකක්ද මේ ගද කියලා.එයාලා කීවා දූරියන් ගෙඩියක් තියෙනවා ඒකයි කියලා.ඒත් මේ ලමයගෙ නිෂ්පාදන මම අගය කරනවා.ඉතා විශිෂ්ටයි ඔබට ස්තූතියි මල්ලි 🙏🙏🖐️🖐️❤️❤️❤️❤️❤️❤️❤️❤️💗💗💗💗💗💗

  • @mithzcool2375
    @mithzcool2375 4 ปีที่แล้ว +6

    එල කෙල්ලෙක්.. 👍 නියම ව්‍යාවසායිකාවක්..මෙයා වගේ අයට අන්තර්ජාතික වෙලද පල ජයගන්න උදවු කරන්න ඕනේ..

  • @lakshanwijedasa900
    @lakshanwijedasa900 4 ปีที่แล้ว +2

    සුපිරී.. ජයවේවා..!❤️

  • @udayaweihena9836
    @udayaweihena9836 4 ปีที่แล้ว +4

    I have eaten Durian ice cream, dried chips, and drinks in Thailand. You are doing very good work where can I buy these products?

  • @akvi6933
    @akvi6933 4 ปีที่แล้ว +2

    පට්ට වැඩක්.... පේටන්ට් අරන් නැද්ද.... නියමයි... ජයවේවා.... 0 වේස්ට් කන්සෙප්ට් ඒක දුන්නු කැම්පස් ඒකේ සර්ලටත් ජයවේවා

  • @gmimadusanka8869
    @gmimadusanka8869 4 ปีที่แล้ว +1

    අපේ සහොදරියෙක් ජය වෙිවා 😍😍👍👍