ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුපිරිම වැඩ කාරයෙක් අද කවුද මේ තැනට සමකල හැකි කෙනෙක් කනට කොයිතරම් මිහිරිද සුන්දරද . ..ඒ හැකියාවනම් මාරම ටැලන්ට්
ඇන්තනී සුරේන්ද්‍ර කලාකරුවාණෙනි, ඔබේ දක්ෂ තාවය වගේම ගුණ සමුදාය ඉතා අගය කරමි. 🌷🌷🌷
හරිම හිත හොද මනුස්සයෙක් අපේ නෑයෙක් වගෙ පාරෙ හම්බුනාම කතා කරන්නෙ ❤
බාවනවක් වගේ සම්පූර්ණ සිංදුවම ප්ලේ කරන්න හැම සිංදුව ම අහන්න තියෙනවා නම් සුපිරි
චරිත..... යුගයක් නිමැවූ.... කලකීදෑට ඇගයුම් නොලද....අදටත් කලාකෙත අස්වද්දන... මේ මාහැගි කලාකරුවානන් හට තවත් ඇත නියම ඇගයුම කෙරුමට....නැති කලට වයනා වීනා කුමට....ඇස් පනාපිට අගයමු.... හද ගැහෙනකල.... දීර්ඝායූ...සුරේන්ද්‍ර කලාකරුවානෙනි......🙏🙏🙏
නිහතමානී , දක්ෂ සංගීත ශිල්පියෙක් ..ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ...ආදරෙයි ..🌷🌷🌷🌷❤❤❤❤
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ....අනේ රත්තරං මහත්තයෝ ඒක පුද්ගල දක්ෂතා ලෝකෙට පෙන්නන්න ...🙏🙏🙏🙏
Sure pramuka සංගීත kanndayamata mage salute eka. A තරම් විශිෂ්ටයි.
මාරම ආස musician කෙනෙක්. අති දක්ෂයෙක්. 😍
ඇන්තනී සුරේන්ද්‍ර කියන්නෙ සුපිරි දක්ශයෙක්
0:51 This is amaizing 😢
What is that song
@@kaweeshpanduka8448ආදර මදුර අතීතේ..H R ජොතිපාලගේ Song එකේ
මගේම නෙත් පින් කර ඇතඔබගෙ ස්වර පරාස විඳින්න .ඔබ වැනි වෙන යම් කෙනෙක් ඇති වගට නොමැත කිසි හෝඩුවාවක් .
Great musician Great entertainer King of da Mandolin No replacement ❤
ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත......සාදාරණීය කරා හරි අපූරුවට උබ ඒක...
හදවතින්ම ආදරෙයි !. සුරේන්ද්‍ර !.. විග්‍රහ කරන්න වචන දන්නේ නැහැ! ..
චරිතයක් කියන්නේ සංගීත දිය කරන් බීපු එකෙත් තමයි සුපිරියට තමයි ඉතින්
එයා ප්ලේ කරන පාර්ට් වල හැගීම් මූනෙන් පේන්නෙ ...ඇගේම සංගීතය තියන වැඩ්ඩෙක් ...
කාලයක් ලගින් හිටපු මිතුරෙක්,සැබැවින්ම දක්ශයෙක්
Great musician.
සුපිරි වැඩ්ඩෙක් ❤❤❤
Legend ♥️👍
පුන්සද රෑට තමා ලස්සනම ❤❤
Excellent playing god bless you
සුපිරිම වැඩ්ඩෙක් තමා
Very talanted artist ❤.
මටත් ආසයි ඒ විදිහට ඉගෙන ගෙන අලුත් වැඩක් කරන්න මෙතුමාව සම්බන්ද කර ගන්න විදිහක් දන්නවද?
ඒ හිනාව ❤
Malden akak kata karanawa wage dananawa how nice musician mr Antony surendra great personality
හැබෑම දක්ෂයෙක්.
Matath hamba wela thiyanawa.Harima Honda manussayek❤
ආසයි ❤❤❤❤❤❤
India wa wage rataka ipadila tibuna nam lokema prasidda wanawa meyata lankawa madi lankawa meyagen wada aran nea
Atta
🎉🎉🎉🎉🎉🎉🎉🎉
අතිවිශිෂ්ඨයි
Legend ❤❤❤
අව්‍යාජ හිනාවක්❤
සැබෑ දක්ශයො ❤
Mama asama charithayak.dirgausha sir.🙏
දෙවියන් විසින් අපට ලබාදුන් මහගු දායාද...😢පින් කරපු උතමයන්...බලන්න ...
අපිට බැරි වුණත් අහන් ඉ නැද්න ආසයි
සොදුරු මිනිස්සු .. ❤❤❤❤
0:13 ❤
අදරෙයි❤
Surendra best player
පට්ට...❤
Mara lassana hinawak tiyana nihatamani manussayak supiri wada karayak
Ammo suprii ❤❤❤❤menna waddo
Thanks sar harima lassanai❤❤
We salute you 🎉
සුපිරි 👍👍👍👍
රටේ සම්පත් ❤❤
I can't say it in words
Amazing 😍
Ape wasanawata bihiunu minisek ❤
Nihatha mani sundara weddek ❤
Great
0:56
super ❤❤❤❤❤❤❤
සුපිරි
ඇයි අපේ සම්පත් වැඩක් නොගෙන මියෙදෙන්නෙ ..
Aadareiiiiiii❤❤❤❤❤❤
Superb
සුපර් සපර් සුපර් ආයෙ කියන්න දෙයක් නැ
Supori appa❤❤❤ menna waddo
❤😮😢✌🙏
Aye berida Sakthi wage band ekak hadanna obatumatai Ananda pereratai
Supiri ❤❤❤
❤
He is a legend. Hat’s off.
Kochcara ahuwath epa wennenam na❤❤
Beautiful
Patta❤
🙂🙏
💝
Ft ❤
මිල්ල සොයා එකේ රඟපානවා මෙතුමා
ආදර මධුර අතීතේ ❤
Na koyi jaba rahana paye
👍👍👍👍
❤🎉
💐🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
best 1
👍👍👍👍👍
❤❤❤
Maru
🇱🇰❤️
Methan mulinm ghna song eka mkdd
Karalena rode punchi karathe
🤙
0.14 play karapu sinduwai , 0.51 yi play karapu sinduwai mokadda dnnawda kawuru hari?
0.14 පුන්සද රෑට ඇවිදින් 0.51 ආදර මධුර අතීතේ
♡
😢😢😢😢
r
Chacha pacha chaw chaw
Surendra has visited a toilet.
👍🌸
❤❤
❤❤❤❤❤
❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️
සුපිරිම වැඩ කාරයෙක් අද කවුද මේ තැනට සමකල හැකි කෙනෙක් කනට කොයිතරම් මිහිරිද සුන්දරද . ..ඒ හැකියාවනම් මාරම ටැලන්ට්
ඇන්තනී සුරේන්ද්‍ර කලාකරුවාණෙනි, ඔබේ දක්ෂ තාවය වගේම ගුණ සමුදාය ඉතා අගය කරමි. 🌷🌷🌷
හරිම හිත හොද මනුස්සයෙක් අපේ නෑයෙක් වගෙ පාරෙ හම්බුනාම කතා කරන්නෙ ❤
බාවනවක් වගේ සම්පූර්ණ සිංදුවම ප්ලේ කරන්න හැම සිංදුව ම අහන්න තියෙනවා නම් සුපිරි
චරිත..... යුගයක් නිමැවූ....
කලකීදෑට ඇගයුම් නොලද....අදටත් කලාකෙත අස්වද්දන... මේ මාහැගි කලාකරුවානන් හට තවත් ඇත නියම ඇගයුම කෙරුමට....නැති කලට වයනා වීනා කුමට....ඇස් පනාපිට අගයමු.... හද ගැහෙනකල.... දීර්ඝායූ...සුරේන්ද්‍ර කලාකරුවානෙනි......🙏🙏🙏
නිහතමානී , දක්ෂ සංගීත ශිල්පියෙක් ..
ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ...ආදරෙයි ..🌷🌷🌷🌷❤❤❤❤
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ....අනේ රත්තරං මහත්තයෝ ඒක පුද්ගල දක්ෂතා ලෝකෙට පෙන්නන්න ...🙏🙏🙏🙏
Sure pramuka සංගීත kanndayamata mage salute eka. A තරම් විශිෂ්ටයි.
මාරම ආස musician කෙනෙක්. අති දක්ෂයෙක්. 😍
ඇන්තනී සුරේන්ද්‍ර කියන්නෙ සුපිරි දක්ශයෙක්
0:51 This is amaizing 😢
What is that song
@@kaweeshpanduka8448ආදර මදුර අතීතේ..H R ජොතිපාලගේ Song එකේ
මගේම නෙත් පින් කර ඇත
ඔබගෙ ස්වර පරාස විඳින්න .
ඔබ වැනි වෙන යම් කෙනෙක් ඇති වගට නොමැත කිසි හෝඩුවාවක් .
Great musician
Great entertainer
King of da Mandolin
No replacement ❤
ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත......සාදාරණීය කරා හරි අපූරුවට උබ ඒක...
හදවතින්ම ආදරෙයි !. සුරේන්ද්‍ර !.. විග්‍රහ කරන්න වචන දන්නේ නැහැ! ..
චරිතයක් කියන්නේ සංගීත දිය කරන් බීපු එකෙත් තමයි සුපිරියට තමයි ඉතින්
එයා ප්ලේ කරන පාර්ට් වල හැගීම් මූනෙන් පේන්නෙ ...ඇගේම සංගීතය තියන වැඩ්ඩෙක් ...
කාලයක් ලගින් හිටපු මිතුරෙක්,සැබැවින්ම දක්ශයෙක්
Great musician.
සුපිරි වැඩ්ඩෙක් ❤❤❤
Legend ♥️👍
පුන්සද රෑට තමා ලස්සනම ❤❤
Excellent playing god bless you
සුපිරිම වැඩ්ඩෙක් තමා
Very talanted artist ❤.
මටත් ආසයි ඒ විදිහට ඉගෙන ගෙන අලුත් වැඩක් කරන්න මෙතුමාව සම්බන්ද කර ගන්න විදිහක් දන්නවද?
ඒ හිනාව ❤
Malden akak kata karanawa wage dananawa how nice musician mr Antony surendra great personality
හැබෑම දක්ෂයෙක්.
Matath hamba wela thiyanawa.Harima Honda manussayek❤
ආසයි ❤❤❤❤❤❤
India wa wage rataka ipadila tibuna nam lokema prasidda wanawa meyata lankawa madi lankawa meyagen wada aran nea
Atta
🎉🎉🎉🎉🎉🎉🎉🎉
අතිවිශිෂ්ඨයි
Legend ❤❤❤
අව්‍යාජ හිනාවක්❤
සැබෑ දක්ශයො ❤
Mama asama charithayak.dirgausha sir.🙏
දෙවියන් විසින් අපට ලබාදුන් මහගු දායාද...😢පින් කරපු උතමයන්...බලන්න ...
අපිට බැරි වුණත් අහන් ඉ නැද්න ආසයි
සොදුරු මිනිස්සු .. ❤❤❤❤
0:13 ❤
අදරෙයි❤
Surendra best player
පට්ට...❤
Mara lassana hinawak tiyana nihatamani manussayak supiri wada karayak
Ammo suprii ❤❤❤❤menna waddo
Thanks sar harima lassanai❤❤
We salute you 🎉
සුපිරි 👍👍👍👍
රටේ සම්පත් ❤❤
I can't say it in words
Amazing 😍
Ape wasanawata bihiunu minisek ❤
Nihatha mani sundara weddek ❤
Great
0:56
Great
super ❤❤❤❤❤❤❤
සුපිරි
ඇයි අපේ සම්පත් වැඩක් නොගෙන මියෙදෙන්නෙ
..
Aadareiiiiiii❤❤❤❤❤❤
Superb
සුපර් සපර් සුපර් ආයෙ කියන්න දෙයක් නැ
Supori appa❤❤❤ menna waddo
❤😮😢✌🙏
Aye berida Sakthi wage band ekak hadanna obatumatai Ananda pereratai
Supiri ❤❤❤
❤
He is a legend. Hat’s off.
Kochcara ahuwath epa wennenam na❤❤
Beautiful
Patta❤
🙂🙏
💝
Ft ❤
මිල්ල සොයා එකේ රඟපානවා මෙතුමා
ආදර මධුර අතීතේ ❤
Na koyi jaba rahana paye
👍👍👍👍
❤🎉
💐🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
best 1
👍👍👍👍👍
❤❤❤
Maru
🇱🇰❤️
Methan mulinm ghna song eka mkdd
Karalena rode punchi karathe
🤙
0.14 play karapu sinduwai , 0.51 yi play karapu sinduwai mokadda dnnawda kawuru hari?
0.14 පුන්සද රෑට ඇවිදින්
0.51 ආදර මධුර අතීතේ
♡
😢😢😢😢
r
Chacha pacha chaw chaw
Surendra has visited a toilet.
❤
👍🌸
❤❤❤
❤❤
❤❤❤❤❤
❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️