පුන්සඳ රෑට | Guitar Cover | Suran Jayasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 564

  • @formyexams7931
    @formyexams7931 3 ปีที่แล้ว +210

    සුරන් අය්ය මට දෙපාරක් හම්බෙලා තියනව.සෙල්පියක් ගහමුද ඇහුවම් ලෝබ නැතුව ආවෙ, අන්තිමට හම්බුනේ බලන්ගොඩ මොබිටෙල් කෑශ් බොනැන්ස එකේ.මහන්සි පිට හිටියෙ ඒත් ආව බැ නොකියා ,පුන්චි කාලෙ ඉදන් ආසම ගිටාරිස්ට් සුරන් අය්ය...කවද හරි දවසක හවසක හම්බෙලා සින්දුවක් කියන එක එකම ආසාව.මේ සින්දුවත් මුලින්ම ඇහුවෙ සැහෙන්න කාලෙකට කලින් එදාට වඩා අද perfect .බුදු සරනයි.හෑල්ලක් ලිව්ව නෙවෙයි ඒ තරම් ආදරෙයි අය්යෙ

    • @yasithagalakumbura6037
      @yasithagalakumbura6037 ปีที่แล้ว +17

      ඇත්ත මචං. මට හම්බවෙලා තියෙනවා බදුල්ලේ ෂෝ එකකට අැවිත් ඒ කාලේ අපි ලග ⁣ෆෝන් මුකුත් නෑ. හරි නිහතමානී කෙනෙක් කටපුරා හිනාවුනා මගේත් එක්ක. ෂෝ එක ඉවරවෙලා එද්දි අය්යට අත වනලා එද්දි එයත් හිනාවෙලා අතවැනුවා. මම හිතෙන්නේ සිරස කඩමණ්ඩියේදි වෙන්න ඕන. සුරාන් අය්යා බෑන්ඩ් එකට අලුතින් කාලේ වගේ. මම හරිම ආසම කෙනෙක්. අය්යා ප්ලේ කරද්දි සිංදුවක් කියන්න ආසයි.

    • @nuwarasudhammatheronuwaras3176
      @nuwarasudhammatheronuwaras3176 9 หลายเดือนก่อน +1

      😢😢😢😢😢😢😢😢😢

    • @sahanpradeep-yu4xw
      @sahanpradeep-yu4xw 8 หลายเดือนก่อน +4

      නිහතමාහී ලංකන් මිනිස්සු බන්... ආඩම්බරයි....🔥

    • @cxxcmilansanjaya7998
      @cxxcmilansanjaya7998 7 หลายเดือนก่อน +1

      r

    • @cxxcmilansanjaya7998
      @cxxcmilansanjaya7998 7 หลายเดือนก่อน

      rrr

  • @isharaanuranga6597
    @isharaanuranga6597 3 ปีที่แล้ว +135

    ලීඩ් ගිටාර් වාදකයන් අතුරින් මේ ගීතයට උපරිම සාධාරණයක් ඉටු කරන්නේ ඔයා තමයි,..ජයෙන් ජය අයියේ,..❤️❤️

    • @chinthakasameera5384
      @chinthakasameera5384 2 ปีที่แล้ว +6

      ඇන්තනී සුරේන්ද්‍ර ගහනවා බලන්න මේක..ඊට පස්සේ comment එකක් දාන්න.

    • @sachithdilanka8405
      @sachithdilanka8405 2 ปีที่แล้ว +5

      @@chinthakasameera5384 ඇන්තනී සුරේන්ද්‍ර ඔරිජිනල් එකෙත් ප්ලේ කරන්නෙ. ඒක මෙතනට අදාල නෑ.

    • @thamindikasumanathilaka6520
      @thamindikasumanathilaka6520 ปีที่แล้ว

      Mata notations danawada.punsanda reta song eke

    • @shashkzn6433
      @shashkzn6433 ปีที่แล้ว

      ​@@chinthakasameera5384යකෝ ඒ අයිතිකාරයා😂 බීට් බැන්ඩ් වලින් මේ ගැහිල්ලට ගහන්න කෙනෙක් තාම නෑ❤

    • @sudathlakmal554
      @sudathlakmal554 11 หลายเดือนก่อน

      නැ...එහෙමද..සනිදප ශාන් ඩයස් දැන් අවුරුද් විසිතුනකටත් වඩා සුපිරිවටම ඕක ගහනවා🎸😂😂

  • @prasadchamara6203
    @prasadchamara6203 3 ปีที่แล้ว +42

    එතරම් සුපිරි වාදනයක්...👍👍😘😘😘 අහපු වෙලේ ඉදලා කටින් ටන්ටන්ටටට ටන්ටන් ටට කිය කිය ඉන්නවා තවම මම ඇබ්බැහි උනා අයියේ ...බුදුසරණයි..

  • @malshanmadumalaka2316
    @malshanmadumalaka2316 3 ปีที่แล้ว +133

    ඒක නම් මුකුත් නෑ..නියමයි සුරන් අයියෙ.ඔයාගෙ ගිටාර් එකට කතා කරන්න පුලුවන් නම් ඔයා ඒක ප්ලේ කරද්දි එයාට දැනෙන හැගීම් පොත් 2,3ක් පිරෙන්න ලියා ගන්න තරම් තොගයක් කියයි.💛💜️💛

  • @Senubaba.1
    @Senubaba.1 ปีที่แล้ว +4

    මන් නම් ලගදී දැක්කේ මේ ගිටාර් වාදනය..ඔයා සුපිරි දක්ෂයෙක් අය්යේ.හරිම ළයාන්විත හඩක්.හදවතට දැනෙනවා.බුදු සරණයි.

  • @harshajayawardhane3727
    @harshajayawardhane3727 ปีที่แล้ว +2

    Flashback video ekak balana warayak gane oyawa matak wela poddak duka hithenawa ayye.. oyat hitiyanam kiyala.. mokda oya nisai mulinma flashback walata asa kale.. lead 👑 wagema lassana hadak tiyna gayakayek.. oyage amma song eka adatath asawen ahanawa..❤ ayeth flashback eke dakinna balapoththu wenawa..🤝💖

  • @Gayan5487
    @Gayan5487 3 ปีที่แล้ว +18

    සුපිරි සුපිරි සුපිරිමයි සුරන් අයියා...❤️❤️❤️❤️
    "බංගලි වලලු පලඳන්නයි "සින්දුවෙ වාදනයක් ඕනා සුරන් අයියෙ..ඔයා වාදනය කලොත් ඒකත් නියමෙටම තියෙයි ☺️☺️☺️

  • @sanathwadasinghe7994
    @sanathwadasinghe7994 17 วันที่ผ่านมา +1

    Suren..Appreciate...God bless you...Budusaranai

  • @samudithadilruwan7739
    @samudithadilruwan7739 ปีที่แล้ว +8

    ආයේ flashback එක්ක දකින්න ආසයි.දැන් ඉන්න කොල්ලත් පට්ට වැඩ්ඩෙක්.අරුන අයියා වගේ අයියත් ඉන්නව නම් ගැම්මක් ❤❤

  • @tarangamadumal299
    @tarangamadumal299 ปีที่แล้ว +2

    Niyamai අයියෙ oya apiwa vanama lokekata aran giyawage danenne...ආදරෙයි aiye...marilath පැයක්

  • @heshanikarunanayake1389
    @heshanikarunanayake1389 หลายเดือนก่อน +1

    pattama lassanai suran mame. pewet☺☺☺❤❤❤❤❤❤💛💜

  • @upulkumara6208
    @upulkumara6208 ปีที่แล้ว +10

    "කෙදිනද කූඩු හදන්න්ට එන්නේ.. "ඒ සින්දුව ලස්සනට play කරලා දාන්නකො ...බලාපොරොත්තුවෙන් ඉන්නවා..අයියේ ❤️❤️❤️

  • @lkshikasangiwa8031
    @lkshikasangiwa8031 2 ปีที่แล้ว +2

    Flash back kiyanne NO 1/anith band walata harendawath ba pattama band eka💪

  • @sahanrajapaksa7666
    @sahanrajapaksa7666 ปีที่แล้ว +5

    සුරන් අය්යේ මේකනම් පිස්සුවක්.ඔයා වගේ කෙනෙක් තවත් මේ ලෝකෙ ඇතිද කියල හිතෙනවා වෙලාවකට.ඇත්තමයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ.වැඩ්ඩෙක් මයි ඔයානම්.මගේත් ආසම ඉන්සුමන්ට් එක තමයි ඔය♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @Bima-e3e
    @Bima-e3e 3 ปีที่แล้ว +4

    Aye ithin kynn deyak na Suran jayasinghe thama best lead ♥️♥️

  • @Dhanumadushan095
    @Dhanumadushan095 2 ปีที่แล้ว +13

    වචන දෙකක් නෑ එකෙන්ම නිහතමානී වැඩ්ඩෙක්❤️😍😍 ආදරෙයි සුරා අයියා 😘😍

  • @Guitar-e5k
    @Guitar-e5k 26 วันที่ผ่านมา +2

    Mamath oyagen balala godak deval igana gaththa.Dan mamath samanya ganen guitar gahanava.❤❤❤🙏🙏🙏

  • @indikasuresh5427
    @indikasuresh5427 3 ปีที่แล้ว +3

    සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි 👍

  • @premalalwijeweera7245
    @premalalwijeweera7245 ปีที่แล้ว +2

    අහන් ඉන්න ආසයි අයියා.තෙරැවන් සරණයි ඔයාට.👍🤝❤️❤️

  • @sldkt9899
    @sldkt9899 ปีที่แล้ว +2

    සුපිරි සුරන් අයියේ....ඔයා වාදනේ කරනවා නෙවේ...ගිටාර් එක කතාකරනවනවා...නියමයි..ජය වේව⁣ෙ

  • @bnimy
    @bnimy ปีที่แล้ว +6

    බුදු සරණයි .ජේසු පිහිටයි සුරන් අයියා ඔයාට. දක්ශයින්ගේ අති දක්ශයෙක් ඔයා..අපි ගොඩාක් ආදරෙයි .දවසක ආයෙත් එයි කියලා බලාපොරොත්තු වෙනව

  • @thilinamadhusanka6071
    @thilinamadhusanka6071 2 ปีที่แล้ว +1

    nihatamani mage weraya.suran aiya adare hemadamath.wedda hemadamath.jayawewa..

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 หลายเดือนก่อน +3

    ඔබ සුපිරි ගාන්ධර්වයෙක් ❤

  • @vinudagimhana3053
    @vinudagimhana3053 3 ปีที่แล้ว +14

    රුවක් ඇදෙනවා, සුරන් එනවා ❤️🎸🎸

  • @anushkajayawira6106
    @anushkajayawira6106 2 ปีที่แล้ว +14

    මගේ ලෝකේ ලීඩ් ගිටාර් වීරයා ඔයයි සුරන් අයියේ ආදරෙයි ගොඩාක් ❤️❤️❤️❤️

  • @SarojaMchandrasiri
    @SarojaMchandrasiri 28 วันที่ผ่านมา +1

    Man asama kenek aiye oya
    ❤️

  • @amuthuweda8340
    @amuthuweda8340 3 ปีที่แล้ว +1

    Ekanm marama lassani suran ayye. Good luck. Bes gahana suresh mage yaluvek.theruvn sarani

  • @Naveenweragoda
    @Naveenweragoda 4 หลายเดือนก่อน +1

    Sir me song eke tabs ekka viedo ekak denna puluwanda ❤❤❤
    Man asama lead guitarist sir hinda thama man ada guitar wlata asa ❤❤❤

  • @mohamadfathima9787
    @mohamadfathima9787 ปีที่แล้ว +2

    Masahallah allah bless you ❤❤

  • @rumeshzoysa9333
    @rumeshzoysa9333 2 ปีที่แล้ว +1

    supiri waddek
    gayakayanta tiyena thanama
    kawada hari lankawe players lata himi wenna ona
    No 1 lead guitar wadakaya
    suran ma thama

  • @akilaishanga2769
    @akilaishanga2769 2 ปีที่แล้ว +1

    Oya nm pissuwak suran aiye ❤️🤟💯

  • @damsasiisathma5170
    @damsasiisathma5170 2 หลายเดือนก่อน +5

    අහගෙන ඉද්දී ඇහැට කදුළු එනවා අයියා ගිටාර් Play කරන විදිහට. මමත් අයියා වගේ ම ගිටාර් Play කරන්න ඉගෙන ගන්නවා.❤❤❤❤❤🎉🎉🎉🎉

  • @tarushaneranjan4833
    @tarushaneranjan4833 ปีที่แล้ว +1

    Lasani mame mn welimada mn olvel karanne mn lid purudu vene gamn mate poodak amaru yne me song eke den mama ghana eke balapu eke nesa dan hari ❤❤❤❤

  • @PriyanthaPriyantha-d7u
    @PriyanthaPriyantha-d7u 10 หลายเดือนก่อน +1

    Outstanding, i am listening now .p -delgoda

  • @sltiktok4507
    @sltiktok4507 3 ปีที่แล้ว +49

    අයියේ මන් ඕක අයිය ෂෝ එකක ප්ලේ කරනවා දැකලා පිස්සු වැටුනා... ඒ සද්දෙ ගිටාර් එක කතාකරනව වගේ...😍😍😍😍

  • @achalaruwan9448
    @achalaruwan9448 3 ปีที่แล้ว +14

    ගිටර් එක අඩවනවා නියමෙටම ලස්සනයි ජයවේවා

  • @NadishanNayanadarshana
    @NadishanNayanadarshana 3 หลายเดือนก่อน +1

    Supiriyak thamai 100 parak vithara ahuva thava ahanava

  • @shalikasudeera1811
    @shalikasudeera1811 ปีที่แล้ว +1

    Mama harima adare kenek oya adath hetath hite inne oya ❤❤

  • @sanjithdilhan6465
    @sanjithdilhan6465 3 ปีที่แล้ว +10

    ඔයා දක්ෂ වාදකයෙක් අයියේ. ඇත්තටම ඒක හරිම මියුරු වාදනයක්.ස්තූතියි ඔබට, එහෙම වාදනයක් අපිට අහන්න සැලස්වූවාට.ජයවේවා.🌱📷👌

  • @isharamadhugamagee7384
    @isharamadhugamagee7384 3 ปีที่แล้ว +1

    Mara lassanai suran aiye .budusranai

  • @niroshchathuranga6297
    @niroshchathuranga6297 3 ปีที่แล้ว +1

    Jayawewa surana aiya...

  • @malindadissanayake7150
    @malindadissanayake7150 ปีที่แล้ว +1

    Goudak lassanai aiyea eaka mara tanu patita gati

  • @wasanthamorawaka1602
    @wasanthamorawaka1602 11 หลายเดือนก่อน +1

    Awesome guitar playing. Wish yiu all the best bro!

  • @ashenpramuditha4585
    @ashenpramuditha4585 ปีที่แล้ว +2

    සුරන් අයියා මේක කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ

  • @diluppemarathna9304
    @diluppemarathna9304 5 หลายเดือนก่อน +1

    Supiri weddek

  • @SeekCafe
    @SeekCafe 2 ปีที่แล้ว +3

    සුරන් අයියේ..ඔයා අපිව වෙනමම ලෝකෙකට ගෙනියනවා වගෙයි....ගොඩාක් පිං..අයියේ...ඔයා සුපිරිම වැඩ්ඩෙක්...ජය වේවා..

  • @jiahin
    @jiahin ปีที่แล้ว +2

    A Excellent Player 👍👍👍

  • @sumanasirichamindakumara1430
    @sumanasirichamindakumara1430 7 หลายเดือนก่อน +1

    Math kamathima guitarist lankave supiri ma guitarist

  • @godulenglish2541
    @godulenglish2541 ปีที่แล้ว +1

    Ayye atthatama oyalata marama thanak denna oni. Puduma adarei

  • @namaldharshana2020
    @namaldharshana2020 ปีที่แล้ว +1

    Sir tenkyou weery werry nice

  • @damithlakshan2153
    @damithlakshan2153 ปีที่แล้ว +1

    Mage loke rajjuruwo obai suran aiye

  • @PradeepSamaravikrama
    @PradeepSamaravikrama 5 หลายเดือนก่อน +2

    නිහතමානී සුන්දර චරිතයක් ආදරෙයි හදවතින්ම❤❤

  • @pramodpiumal477
    @pramodpiumal477 3 ปีที่แล้ว +2

    Siran aiyage wedaknam itin elama tamai. Niyamai aiye. Patta cover eka. Original song ekata wada niyameta feel wenawa. Weldone👌👌👌👌👌👌

  • @WTF_TEAKWONDO
    @WTF_TEAKWONDO ปีที่แล้ว +1

    පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ
    රන්කෙදි සේම රන්වන් ඉරිගු ඉඹිනවද
    තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිද
    රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව
    නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට
    පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට
    මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට
    මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට
    පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ
    රන්කෙදි සේම රන්වන් ඉරිගු ඉඹිනවද
    තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිද
    රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව
    රන් කඳ සේම පින්සර මාගේ ඇතු නිදන
    රන් මල් යාන හීනෙන් දකින පින පමණ
    තුන්පත් රෑන වේදෝ කොහොම අප දෙදෙන
    රන් කැටි පුතුට ඉඩ මදි වාද මගෙ යහන
    පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ
    රන්කෙදි සේම රන්වන් ඉරිගු ඉඹිනවද
    තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිද
    රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව

  • @ShayanMahisha
    @ShayanMahisha 6 หลายเดือนก่อน +1

    මම ගොඩක් අස gitar part එක සුරාන් අයියගෙන්ම ඉගෙනගත්ත ආදරෙයි හැමදාමත් ඉන්න තැනක සතුටින් ඉන්න මම ඔයාගෙ යාලුවා කවදාවත් අමතක වෙන්නෙ නැ ❤❤❤

  • @nilukshifernando3462
    @nilukshifernando3462 ปีที่แล้ว +1

    වටිනා කියන ජිවිත 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞❤️❤️❤️❤️❤️❤️🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗👌👌👌👌👌

  • @deemanthapremarathna9748
    @deemanthapremarathna9748 ปีที่แล้ว +1

    Mama asama eka uba aiye.budu saranai

  • @traveltectours6561
    @traveltectours6561 3 ปีที่แล้ว +4

    මමත් ආසම සින්දුවක්.ඔයාගේ Vibes Superb 🔥😎👌 පට්ටම ලස්සනයි සින්දුව💕💕💐❤❤❤

  • @jayanathsankalpa1326
    @jayanathsankalpa1326 2 ปีที่แล้ว +9

    සුපිරියක් තමා ....
    ලීඩ් ගිටාර් කින්ග් කිව්වාත් වරදක් නෑ🥰

    • @sudathlakmal554
      @sudathlakmal554 ปีที่แล้ว

      ෆකින්ග්🤣🤘වෙන ඒවා අහල නැති කබ්බන්ට තමයි.ලඩ් රියල් කින්ග් සනිධප ශාන් ඩයස්🙏ශානා තමයි බැන්ඩ් ගොඩක ලිඩ් වාදකයින්ගෙ කොපිය

  • @keerthigamage5108
    @keerthigamage5108 ปีที่แล้ว +2

    අයියෙ මේ song එකේ ස්වර ටික note එකක් දාල දෙන්න පුළුවන් ද. Plz

  • @priyalalwijesooriya2625
    @priyalalwijesooriya2625 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි .ජයවේවා ඔබට සුරන්

  • @upulnuwan9541
    @upulnuwan9541 ปีที่แล้ว +1

    සුපිරි කථා දෙකක් නැ මාරම ලස්සනයි

  • @bhanukamaheshantha2729
    @bhanukamaheshantha2729 2 ปีที่แล้ว +1

    Fantastic, pls keep going

  • @Lalithe100
    @Lalithe100 ปีที่แล้ว +2

    That was a mesmerizing performance. It was amazing!

  • @MaduMadu-s1y
    @MaduMadu-s1y 5 หลายเดือนก่อน +1

    Nihathamani lead king... Suran aiya adare hemadamath...

  • @ruwanrathnayake5850
    @ruwanrathnayake5850 หลายเดือนก่อน +1

    සුපිරිම වැඩ්ඩෙක්.......ආදරෙයි ❤❤❤

  • @pola8052
    @pola8052 3 ปีที่แล้ว +2

    Patta suran ayya
    Kalin niroshan ayya daapu video wala ayya play karanawa balala mamath purudu unaa

  • @lakshithamadusanka5548
    @lakshithamadusanka5548 3 ปีที่แล้ว +1

    Godaak lassani suran aiye baawanawak wage ,hadawata atulatama wadinawa lead paara ,ft adarei godak❤️❤️❤️❤️❤️❤️

  • @suranjithgayashan7627
    @suranjithgayashan7627 11 หลายเดือนก่อน +1

    ඒකනම් පිස්සුවක්. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @nirangaanuraga4162
    @nirangaanuraga4162 3 ปีที่แล้ว +1

    Me wayumata monawada man kiyanne kiyala therenne na suran aiye......meka aheddi kanata puduma rasayak danenne....meepani wage rahai. Athi dakshayek.. kiyanna wadan na mata. Tone wala thiyana neat eka super. Good luck suran aiye....💙😍❤️💙

  • @kasunudara3691
    @kasunudara3691 7 หลายเดือนก่อน +1

    බුදුසරණයි අයියා 🙏🙏

  • @satazer5824
    @satazer5824 8 หลายเดือนก่อน +12

    ඇන්තනී සර්ව මතක් උනා. සුපිරියක් අයියා ❤

  • @sadipasiri7722
    @sadipasiri7722 2 ปีที่แล้ว +1

    Ammoo eka nm supiriyak❤️❤️❤️🤗

  • @nishamaliwikramasurendra3989
    @nishamaliwikramasurendra3989 ปีที่แล้ว +1

    Aka nam niyamai adarei💞💞💞💞💞💞💝💝💝💝💝👍

  • @piyushanifernando567
    @piyushanifernando567 7 หลายเดือนก่อน +2

    ❤👌😍 marama lassani..

  • @dewminithathsarani3162
    @dewminithathsarani3162 2 ปีที่แล้ว +1

    Beautiful ❤️🌼

  • @mudithamadusanka2897
    @mudithamadusanka2897 2 ปีที่แล้ว +1

    අම්මෝ පිසසු හැදෙනවා .ඇස් දෙක වහගෙන අහන්න පුලුවන් ආදරෙයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰 හැමදාම

  • @lathikachamra6866
    @lathikachamra6866 3 ปีที่แล้ว +2

    Baawanawak original sindu ha samaanay .

  • @aeonblacks6677
    @aeonblacks6677 หลายเดือนก่อน +1

    Hit විය යුතු cover ❤️

  • @wijayadissanayake6129
    @wijayadissanayake6129 ปีที่แล้ว +1

    Super....bs god bless you

  • @kasunchathurangaranga6098
    @kasunchathurangaranga6098 ปีที่แล้ว +3

    ඔයා විදියට මේ සින්දුව ගහන්න මට ලොකු හීනයක් තිබ්බ .දැන් ඒ හීනෙ යතාර්ථය වෙලා .මේ සින්දුවට වැඩිම විව්ස් ඇත්තෙ මගෙන් .මම ලොකු ට්‍රයි එකක් දෙනව දැන් ඉලෙක්ට්‍රික් ගිටාර් එකක් ගන්න 😍❤

  • @roshanperera794
    @roshanperera794 2 ปีที่แล้ว +1

    නියමයි නියමයි ලස්සනයි සුපිරි අයියා නියමයි ලස්සනයි සුපිරි අදරෙයි හෙමදාමත් ලස්සනයි සුපිරි

  • @sankanisha6906
    @sankanisha6906 3 ปีที่แล้ว +3

    කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැ දළදා සමිදු පිහිටයි සුරන් අයියේ

  • @janakachandima7181
    @janakachandima7181 3 ปีที่แล้ว +1

    Woooooq ape kolla😘😘😘😘

  • @nishamaliwikramasurendra3989
    @nishamaliwikramasurendra3989 2 ปีที่แล้ว +1

    Niyamai ❤❤❤❤👍👍👍👍👍

  • @kushanshan2851
    @kushanshan2851 2 ปีที่แล้ว +1

    Adarei suran ayya.... ☺️☺️

  • @Damithlakshan-ny2gw
    @Damithlakshan-ny2gw ปีที่แล้ว +1

    Supiri supiri supiri aye kiyanna deyak na aiya

  • @meththanandaupali3637
    @meththanandaupali3637 ปีที่แล้ว +1

    Superb play ❤❤ thank you

  • @anurashantha3737
    @anurashantha3737 ปีที่แล้ว +1

    Legend ekak legend ekak

  • @SameeraMadushan-lv4op
    @SameeraMadushan-lv4op 8 หลายเดือนก่อน +1

    Magee bokka suran aiyooo❤❤❤

  • @mahenchamuditha1310
    @mahenchamuditha1310 หลายเดือนก่อน +1

    ගිටාර් එක අඩනවා ❤

  • @umeshhasaranga4867
    @umeshhasaranga4867 3 ปีที่แล้ว +4

    සුපිරියක්

  • @nayanarukshan5556
    @nayanarukshan5556 3 ปีที่แล้ว +3

    Superb mn asama guitar part ekk ❤

  • @bnimy
    @bnimy ปีที่แล้ว

    හරිම ලස්සනයි අහන් ඉන්න ආස හිතෙනවා මේ අහන්නෙ දහ වෙනි පාර

  • @DiviyanjanaHettiarachchi
    @DiviyanjanaHettiarachchi 5 หลายเดือนก่อน +2

    සුරන් deiyooo ආදරෙයි ගොඩක් feel වුණා marama විදිහට ❤

  • @chamilagnperera7410
    @chamilagnperera7410 ปีที่แล้ว +1

    Pattama pattai supiri

  • @ruchiraprageeth1469
    @ruchiraprageeth1469 2 ปีที่แล้ว +3

    සුපිරියක් brother.මේකෙ ඔරිජිනල් එක ගහුවෙ ඇන්තනී සුරේන්ද්‍ර මහත්මය .ඒ ගැම්ම එහෙමමයි ඔයාගෙ tone එකෙත්.

  • @LukeRoshan-ej2sr
    @LukeRoshan-ej2sr 9 หลายเดือนก่อน +1

    Mama dhakapu dhakshama guitar wadhakaya oya aiye ❤❤❤❤❤

  • @BBM8989KM
    @BBM8989KM 2 ปีที่แล้ว +2

    Maru sura💞💞💞💞💞💞💞💞💞💞

  • @Sithija.523
    @Sithija.523 2 ปีที่แล้ว +8

    නියමයි කියන්නෙ අයෙ ඉතින් කියලා වැඩක් නෑ 😍😍😍🎸