ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේක බලන 2000න් පස්සේ උන් මේ පැත්තට😊
😁
❤
🎉
87 එකෙක් විදිහට ඔබලාගේ මේ එකතු වීම සතුටින් විදිමි! 😅
කෙටි විවේකයකට මනු ලොව පහළ වූ 'පඤ්චසික'
👍👍👍🙏🙏🙏
Wow what a nice comment. You told thousend things in few words. ✨️
Comment❤
❤❤❤❤
දැක්ක අමුතු හිරිගඩු පිපෙන කමෙන්ට් එකක්
හෙළයේ මහා ගාන්ධර්වයා. නිවන් සුව ලැබේවා ගුරු දේවයාණනි
එතුමාගේ ගෝලයන් කවුරුන් ද?
Wijeratnege Thabla Vadanayada Amaradevayange Vadanayasema athi Srestayi !!! Oba Dedenama yali Sri Lankavema ipadee rasikayan sanasava !!!!
මාස්ටර් ගේ ගායනය වාදානය සිංහල භාෂාව පරි්පූර්ණ බව දැනන් හිටියට, English මෙච්චර fluent කියලා දැන ගත්තේ අදනේ.
මමත් ඒක හිතුවෙ දැන්❤😊
Exam eka liyanna thiyenne English walin
Really ow
මං දන්න විදියට භාස්ගා ගණනාවක් පුලුවන්
Kohomath aadarai e guruthumata. Aththenma man aadarai
බලන්න ඒ සාර්ථක මිනිසා පිටුපස සිටින අපූරූ ගැහැනිය
අමරදේව සර් 🎻 වාදනය පිලිබද රන් පදක්කමක් දිනාගෙන තියෙන එකම ශිල්පියාලු
අතීතයේ එක් දිනක පින්වත් ඔබතුමා ගේ ආදරණීය පිය සෙනෙහස විඳීමට..භාග්‍යය ලද්දෙමි..නිවුණු, සැනසුණු හදවත් ඇත්තාණෙනි...උතුම් නිවනින් සැනසේවා!!!!
අමරදේවයන් හා නිතර සහායට පැමිණෙන විජේරත්නයන් ගැනද අප අමතක නොකළ යුතුයි. ලක්දිව නැවත දැකිය නොහැකි දසුනකි. ඔවුහු මතකයෙන් අමරණීය වේ ❤
Aniwaryen
Aye mehama sangithyuk kawada ahanna waida
අපේ පෙර පිනට පහල වුනු ගහන්දර්වයා.අද ඉන්න ගස් ගෙම්බලාට මේවා පෙන්නපල්ලා
මෙම වීඩියෝව පළ කලාට අනේක වාරයක් පින්
කොහොමද මාස්ටර්ගෙ කඩ්ඩ වැනිල්ල ❤
ආයේ කවදාවත් මේ වගේ මිනිස්සු බිහි වෙන්නේ නැ.. දැං සංගීත ගමන එක්ක බලද්දී, ආයේ අහම්බෙන් වත් පහළ වෙයි ද කියලා සැකයි
ඔව්😢
මේ තරම් දක්ෂ ලෙස වයලීනය වාදනය කරන වාදකයෝ මම ආය ලංකාවේ දැක නැත😢. නිවන් සුව ගුරු දේවයනී❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබතුමා බී වික්ටර් පෙරේරා මැතිතුමාගේ වයලින් වාදනත් අසා බලන්න ඔහු අමරදේවයන්ගේ සමකාලීනයෙක් ඔහුත් ඉතා දක්ෂ වයලින් වාදකයෙක් සහ ගායකයෙක් ස්තුතියි
මේවා අහන්න බලන්න විඳින්න පිං කරල තියෙනවා අපි........අනේ දැන් බිහිවෙන ලාභ බාල සංගීතය😢😢😢😢😢........සබන් පෙන වගේ ඒව අහල නැතිවෙලා යන ඉක්මන.....ඒත් මේවා....තව අවුරුදු සියගානක් ගියත් අපේ මතු පරම්පරා වල අයත් පුදුම වෙලා රස විඳිනවා නොඅනුමානයි.....ඔබ තුමාගේ ගායනයන්ට සජීවීව සංගීතය සපයන්න මාත් පිං කරල තිබුණා...ඒක මා ලද භාග්‍යයක්...🙏🙏🙏🙏🙏🙏.....නිවන් සුව......මහා ගාන්ධර්වයාණනි.....
අති විශිෂ්ට සුසංයෝගක්...ප්‍රවීණත්වයේ ශ්‍රෙෂ්ඨ දෙපලක්...නිවනින්ම සැනසේවා.....🎉🎉🎉🎉🎉❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ ජීවිත කාලය තුල මා ඇසූ ඉමිහිරි වයලීන වාදනයක්.එතුමාට නිවන් සුව අත් වේවා.
දුකක් ඇති වෙනව හොදම මිනිස්සුන් නැති ලොවක් වගේ නැවතත් මෙවැනි මිනිස්සුන් බිහිවෙවා
❤ සංගීතයට තවත් නමක් අමරදේව ❤🔥
ඛමාජ් කියන්නෙ ලස්සන රාගයක් 💝
මෙ වාදනය අහන කොට වෙනම ලෝකෙකට යනවා.. රටේ පිනට පහළ වෙන මිනිස්සු.. ආඩම්බරයි,,,,🙏🙏🙏
සිංදු ඇහුවට වයලීන play කරනවා අදමයි දැක්කේ. ❤❤❤🎉🎉🎉
Excellent Pt Amaradewa... Superb Playing... ❤❤❤ යුගයේ හෙළයේ මහා ගාන්ධර්වයාණෙනි ඔබතුමාට නිවන් සුව පතන්නෙමු... (මම ලීලානන්ද රත්නායකයන්ගේ දෙටු පුත්...)
🙏🙏
නෙතක් හිනැහුනා තව නෙතක් මැල වුනා.....❤❤
කියන්න වචන නෑ🎉 නෙතට ආ කඳුලු සමගින් ඒ අපූරු වාදනය රස වින්දා. ඔබ අමාවක් ඇදුරුතුමානෙනි.🙏🙏
හෙළයේ මහා ගාන්ධර්වයන් කියලා දැනන් හිටියට දැනන් හිටියෙ නෑ අසමසම වයලීන් වාදකයෙක් කියලා😮🔥ඒ වයලින් වාදනය හිතාගන්නවත් බෑ😮🔥
Photo dakala nadda
@@dinethpiyumal1112 නෑ
Lankawe hitapu hondama violinist kenek Also Victor Rathnayake
මම ඉන්ටර්වීව් එකක් දැක්ක. ඔහුගේ පියා වයලීන නිශ්පාදකයෙක්. කුඩා කාලයෙ නිවසේ හැම තැනම වැඩ අවසන් නොවූ වයලීන තිබ්බලු. අපෙ පොඩි උන් ස්මාර්ට් ෆෝන් එකේ හිටියට මෙතුමා ඒ කාලෙ කරල තියෙන්නෙ වැඩ අවසන් නොවිච්ච වයලීන වලින් සෙල්ලටම වාදනය කරන එක.
රවින්ඩ්‍රනාත් තාගෝර් තුමාගෙ හොදම ගොලය
මහැදුරු සරත්චන්ද්‍ර සහ ලංකාදීපය අමරදේවට අත හිත දුන්නා කිය අසා තිබෙනවා. වරක් ඉතාම තුරුණු වියේ ගායකයෙක් හැටියට පානදුර නගර සභා පිටියේ පැවැති සංගීත සංදර්ශනයකට සහභාගී වූ අමරදේවට සමහර මිනිස්සු හූ කී බව මගේ මව කිව්වා. එදවස සමහර මිනිස්සුන්ගෙ රසඥතාවය තිබුණෙ එවැනි පහළ මට්ටමක බවයි ඇය වැඩි දුරටත් කියා සිටියේ.
ස්තුතියි මතකයක් ආවර්ජනය කලාට
අතිවිශිෂ්ඨ බව නොකිවමනාය ❤️❤️❤️
හෙලයේ මහා ගාන්ධර්‍යවරයා..🙏🍃☸️🥺❤️🇱🇰👑🌍
නමේ ම තියනවා ගැම්ම ආයේ ❤🎉 අමරණීය " අමරදේවයන් "
මෙම ප්‍රසන්ගයේ සම්පූර්ණ වීඩියෝව තියෙනවම් youtube upload කරන්න. ගොඩක් වටිනවා. මම ලග මෙම ප්‍රසන්ගයේ සින්ග්ලන්කා වෙතින් ඉදිරිපත් කරපු කැසට් පටය තියෙනවා. අමරදේව ශූරීන්ගේ ඉතා වටිනා ඉදිරිපත් කිරීමක්.
උතුම් නිවනින් සැනසේවා.......!
කලකට පසු ඇසූ අති මිහිරි වාදනයකි.ඉදිරිපත් කල ඔබට බොහොම ඉස්තුතියි.
අම්මෝ පිස්සු හැදිල ආයෙත් පිස්සු හැදෙනව....දැන් ඉන්න අයට හැරෙන්නවත් පුලුවන්ද මන්ද...
එහෙම නෑ දැන් ඉන්නව දක්ශ අය.....
වයන ගයන නටන ... අමරදේව...🙏
රාග තාල ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ ඵක හුස්මට අහගන හිටියා .කනට මී පැනි වගේ.
💯
@@SandeepNethmika-ey4zk මේ කමාජ් රාගයෙන් ලතා මංගේස්කාර් පරාක් හින්දි සිනමා පටයට ගායනා කරල තියෙනව මිහිරි ගීතයක් "ඕ සජනා බර්කාභාර් ආයේ" කියල . අපේ රටේ සුජාතා අත්තනායක මහත්මිය ගායනා කලා " මේ උයනේ " ගීතය මේ ගීත දෙක අහල බලන්න කොයිතරම් ලස්සනද කියල.
මොන තරම් විශිෂ්ඨ ද මේ දෙදෙනාම....❤❤❤❤❤❤❤❤
අනේ මේ මනුස්සය දැන් නෑනේ කියන හැගීම එනකොට හිතට එන දේ කියාගන්න බෑ😢❤
ලක් මවගේ විශ්මිත දරැවන්වෝ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආදරෙයි සර් ස්විට්සර්ලන්තයේ සරත් zurich
" අව පන්සිළු තමා තමා අතැවැසි කරනු නියමා!" - වෑත්තෑවේ හිමි
ආඩම්බරයි අමරදේව ගරු ඇදුරුතුමනි.....🙏❤️
අපිට අහිමි උන අපේ ........ හෙල ගාන්ධර්‍යවරයා..... ආචාර්ය පණ්ඩිත් අමරදේව .......නිවන් සුව
පන්ඩිත් අමරදේවයන්ට නිවන් සුව ලැබේවා .
අම්මෝ පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා😮❤❤
අමරදේවයන් වගේ ම තව දක්ෂයෙක් හිටියා. ඔහු අමරදේවයනුත් අබිබවා ගියා. ලංකාවෙන් බිහි වුණු එක ම උස්තාද් වරයා. උස්තාද් ඩේවිඩ් පොඩි අප්පුහාමි. පුළුවන් නම් ඔහුගේ වාදනයක් හොයාගෙන දාන්න. ❤️❤️❤️❤️❤️
රටට ණය නැති මිනිස්සු
වටිනවා ....අමිලයි❤❤❤❤
ජාතියේ නූතන සංගීතවේදියානන් ලෙස හැඳින්වීම කොතරම් සාධාරණද යන්න මෙයින් මොනවට පැහැදිලිය!ඔබ තුමන්ට අජරාමර නිවන් සුවයම අත්වේවා, ගාන්ධර්වයානෙනි!
අමරදේවයාණන්ගේ ගීත සිය ගණන් හදා තිබුණත් වයලින් වාදනයක් ඇසුවේ අදයි. මේවා ජනප්‍රිය වී නැත්තේ ලංකාවේ මිනිසුන්ගේ අවාසනාවටයි.
සොඳුරු මතකයන් සදා අමරණීයයි ඔබතුමාට අමා මහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏😥
එකෙන්ම මෙන්න වැඩ්ඩො ❤❤❤ අම්මො ඒකනම් 07:30
🌷🌷🙏 uthum nirwana suwa labeawa amaraneeya ghandharya kalakaruweni oba Sada amaraneeyai ❤️🙏
මෙවැනි සංගීත ඉන්දියාවේ අදටත් බලන්න පුලුවන්. ඉන්දියානුවන් මොනතරම් දියුණු උනත් මුල අමතක කරන්නෙ නෑ. ඔවුන්ගේ ශාස්ත්‍රීය සංගීතය අදටත් ගෞරව කරන වැදුම් ලබන තැනට පත් වෙලා තියනවා. ලංකාවේ මිනිස්සු දියුණු වෙන්න ඕන කියලා හැම කෙනාම එක්කෝ රැප්. නැත්තං බටහිට විලාසෙට සිංදු කියනවා. අපේ දේ නැති වෙලා. අද නල්ලමලේ ජාතියක් ජීවත්වන එකම රට ලංකාව බවට පත් වෙලා තියනවා.අමරදේවයන් අප අතර නැතත් සුනිල් එදිරිසිංහ මහතා තවමත් අපට ඉන්නවා. එ් සංගීතයත් නොබෝ කලකින් වියෝවට යයි. 😔
එම උත්තමයාට නිවන් සුව ලැබේවා.
දැකලා අහලා මේ පිං බිමේ සංගීතය කියන්නේ මොකක් ද කියලා ඉගෙන ගනිල්ලා
ගුත්තිල ඇදුරැ තුමාට 🌷🌷🌷🌷🌷🌷🌷❤❤❤❤
අසන්නට පිං ඇති ඒ හැකියාව ❤
Pandith Amaradeva and Mrs Amaradeva both are my teachers at Princess of Wales College and Panadura Balika Maha Vidyalaya. God bless you and keep you safe.
what master peace woooooooooooooooow. outstanding no one can do this wow wow wow for sure only you sir
Excellent 🎉
Ape awasanawata ape pataunta ethuma ahimiune kisidska obawa Mata amthaka nowei piyanani❤
ඒක නම් මාරයි 💚🧡💙❤️
පෙර දීප දේශ ජය ගාතා ආදී සිංහලුන්
පිට දීප දේශ ජය ගත්තා ආදී සිංහලුන්
අමුර්තයෙන් මත් වූයෙමි❤
Woooowww..හෙලයේ මහා ගාන්ධර්වයානෙනී...😍😍
ethumage tharuna viye vedio ekak dakinna labuna eka gana godak sathutui , thanks a lot who posted this video
Sinhala sangeetaye mundunmalkada maha ghandareayanani obatumata niwan suwa labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏
හරියට දෙන්න කතා කරගන්නව වගේ ❤😍
❤❤❤❤❤❤❤❤❤❤❤❤ අමරණීය ..අමරදේව සූරීන්
ගුරුදේවයාණෙනි උතුම් නිවනින් නිවෙන්න
හෙලයේ සංගීත
Both are superb
Supiri sir
Menna aththa sangeetha nirmaathruuvaru geethaarthavathkarana aththa addyaksakavaru sangeethavsharada ghaandharvawedhi pandhi amaradeva sangeethagurupiyaanantn gauravaneeya pranaamaya amamaha nivasampathlabewa budusaranai.
Effortlessly running his fingers on the table. Wonderful talent 😢
I am very lucky because we were bon his era ❤❤❤
මම තබ්ලා වාදකයාගෙ ඇඟිලි හොයනව
Me too ❤️🙏💯
අමරණීය අමරදේවයන්
What a treat ❤ Thank you for bringing it up 🎉
Incredible 🙏🙏🙏❤️❤️❤️
No words to define the talents.
Niwansuwa labewa kalakaruwanani ❤❤❤❤
Legend of Violin > this vidio is truth that ❤❤❤
So beautiful ❤❤❤❤❤🎉😮
මාරයි ..කියන්න වචන නෑ.. පිස්සු හැදෙනවා.
Amaradewa is a national asset (Jathika Wasthuwaki)
Raagadhaari sangeethaye maha saasthruwaraya. Obathuma me rate newathath ipadewaa.
සොඳුරු මතකයන් ❤🙏❤
Lets go!!!!
Actually very fluently speaking
මේ සම්පූර්ණ ප්‍රසංගයේ වීඩියෝ එකක් තියේද තියේ නං ලින්ක් එකක් දෙන්නකෝ❤🎉
අමරෙ අයියා ❤ උඹ නම් පට්ට වැඩ්ඩෙක්
This is a master piece
අමරණීයයි
ආයෙත් මේවගේ හැකියාවක් තියන මිනිසෙක් නම් බිහි වෙන එකක් නෑ😮😮😮😮😮😮😮😮😮😮
Where was this vedeo. Thanks for uploading this Ajith kumaradasa .
ඇඩෙනව…❤❤❤
Wooow
🙏🏻🙏🏻🙏🏻👏👏👏👏
grandmaster Wijerathna Ranathunga on stage👍
❤️🔥✨
මේක බලන 2000න් පස්සේ උන් මේ පැත්තට😊
😁
❤
🎉
❤
87 එකෙක් විදිහට ඔබලාගේ මේ එකතු වීම සතුටින් විදිමි! 😅
කෙටි විවේකයකට මනු ලොව පහළ වූ 'පඤ්චසික'
👍👍👍🙏🙏🙏
Wow what a nice comment. You told thousend things in few words. ✨️
Comment❤
❤❤❤❤
දැක්ක අමුතු හිරිගඩු පිපෙන කමෙන්ට් එකක්
හෙළයේ මහා ගාන්ධර්වයා. නිවන් සුව ලැබේවා ගුරු දේවයාණනි
එතුමාගේ ගෝලයන් කවුරුන් ද?
Wijeratnege Thabla Vadanayada Amaradevayange Vadanayasema athi Srestayi !!! Oba Dedenama yali Sri Lankavema ipadee rasikayan sanasava !!!!
මාස්ටර් ගේ ගායනය වාදානය සිංහල භාෂාව පරි්පූර්ණ බව දැනන් හිටියට, English මෙච්චර fluent කියලා දැන ගත්තේ අදනේ.
මමත් ඒක හිතුවෙ දැන්❤😊
Exam eka liyanna thiyenne English walin
Really ow
මං දන්න විදියට භාස්ගා ගණනාවක් පුලුවන්
Kohomath aadarai e guruthumata. Aththenma man aadarai
බලන්න ඒ සාර්ථක මිනිසා පිටුපස සිටින අපූරූ ගැහැනිය
අමරදේව සර් 🎻 වාදනය පිලිබද රන් පදක්කමක් දිනාගෙන තියෙන එකම ශිල්පියාලු
අතීතයේ එක් දිනක පින්වත් ඔබතුමා ගේ ආදරණීය පිය සෙනෙහස විඳීමට..
භාග්‍යය ලද්දෙමි..
නිවුණු, සැනසුණු හදවත් ඇත්තාණෙනි...
උතුම් නිවනින් සැනසේවා!!!!
අමරදේවයන් හා නිතර සහායට පැමිණෙන විජේරත්නයන් ගැනද අප අමතක නොකළ යුතුයි. ලක්දිව නැවත දැකිය නොහැකි දසුනකි. ඔවුහු මතකයෙන් අමරණීය වේ ❤
Aniwaryen
Aye mehama sangithyuk kawada ahanna waida
අපේ පෙර පිනට පහල වුනු ගහන්දර්වයා.අද ඉන්න ගස් ගෙම්බලාට මේවා පෙන්නපල්ලා
මෙම වීඩියෝව පළ කලාට අනේක වාරයක් පින්
කොහොමද මාස්ටර්ගෙ කඩ්ඩ වැනිල්ල ❤
ආයේ කවදාවත් මේ වගේ මිනිස්සු බිහි වෙන්නේ නැ.. දැං සංගීත ගමන එක්ක බලද්දී, ආයේ අහම්බෙන් වත් පහළ වෙයි ද කියලා සැකයි
ඔව්😢
මේ තරම් දක්ෂ ලෙස වයලීනය වාදනය කරන වාදකයෝ මම ආය ලංකාවේ දැක නැත😢. නිවන් සුව ගුරු දේවයනී❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබතුමා බී වික්ටර් පෙරේරා මැතිතුමාගේ වයලින් වාදනත් අසා බලන්න ඔහු අමරදේවයන්ගේ සමකාලීනයෙක් ඔහුත් ඉතා දක්ෂ වයලින් වාදකයෙක් සහ ගායකයෙක් ස්තුතියි
මේවා අහන්න බලන්න විඳින්න පිං කරල තියෙනවා අපි........අනේ දැන් බිහිවෙන ලාභ බාල සංගීතය😢😢😢😢😢........සබන් පෙන වගේ ඒව අහල නැතිවෙලා යන ඉක්මන.....ඒත් මේවා....තව අවුරුදු සියගානක් ගියත් අපේ මතු පරම්පරා වල අයත් පුදුම වෙලා රස විඳිනවා නොඅනුමානයි.....ඔබ තුමාගේ ගායනයන්ට සජීවීව සංගීතය සපයන්න මාත් පිං කරල තිබුණා...ඒක මා ලද භාග්‍යයක්...🙏🙏🙏🙏🙏🙏.....නිවන් සුව......මහා ගාන්ධර්වයාණනි.....
අති විශිෂ්ට සුසංයෝගක්...ප්‍රවීණත්වයේ ශ්‍රෙෂ්ඨ දෙපලක්...නිවනින්ම සැනසේවා.....🎉🎉🎉🎉🎉❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ ජීවිත කාලය තුල මා ඇසූ ඉමිහිරි වයලීන වාදනයක්.එතුමාට නිවන් සුව අත් වේවා.
දුකක් ඇති වෙනව හොදම මිනිස්සුන් නැති ලොවක් වගේ නැවතත් මෙවැනි මිනිස්සුන් බිහිවෙවා
❤ සංගීතයට තවත් නමක් අමරදේව ❤🔥
ඛමාජ් කියන්නෙ ලස්සන රාගයක් 💝
මෙ වාදනය අහන කොට වෙනම ලෝකෙකට යනවා.. රටේ පිනට පහළ වෙන මිනිස්සු.. ආඩම්බරයි,,,,🙏🙏🙏
සිංදු ඇහුවට වයලීන play කරනවා අදමයි දැක්කේ. ❤❤❤🎉🎉🎉
Excellent Pt Amaradewa... Superb Playing... ❤❤❤ යුගයේ හෙළයේ මහා ගාන්ධර්වයාණෙනි ඔබතුමාට නිවන් සුව පතන්නෙමු... (මම ලීලානන්ද රත්නායකයන්ගේ දෙටු පුත්...)
🙏🙏
නෙතක් හිනැහුනා තව නෙතක් මැල වුනා.....❤❤
කියන්න වචන නෑ🎉 නෙතට ආ කඳුලු සමගින් ඒ අපූරු වාදනය රස වින්දා. ඔබ අමාවක් ඇදුරුතුමානෙනි.🙏🙏
හෙළයේ මහා ගාන්ධර්වයන් කියලා දැනන් හිටියට දැනන් හිටියෙ නෑ අසමසම වයලීන් වාදකයෙක් කියලා😮🔥
ඒ වයලින් වාදනය හිතාගන්නවත් බෑ😮🔥
Photo dakala nadda
@@dinethpiyumal1112 නෑ
Lankawe hitapu hondama violinist kenek
Also Victor Rathnayake
මම ඉන්ටර්වීව් එකක් දැක්ක. ඔහුගේ පියා වයලීන නිශ්පාදකයෙක්. කුඩා කාලයෙ නිවසේ හැම තැනම වැඩ අවසන් නොවූ වයලීන තිබ්බලු. අපෙ පොඩි උන් ස්මාර්ට් ෆෝන් එකේ හිටියට මෙතුමා ඒ කාලෙ කරල තියෙන්නෙ වැඩ අවසන් නොවිච්ච වයලීන වලින් සෙල්ලටම වාදනය කරන එක.
රවින්ඩ්‍රනාත් තාගෝර් තුමාගෙ හොදම ගොලය
මහැදුරු සරත්චන්ද්‍ර සහ ලංකාදීපය අමරදේවට අත හිත දුන්නා කිය අසා තිබෙනවා. වරක් ඉතාම තුරුණු වියේ ගායකයෙක් හැටියට පානදුර නගර සභා පිටියේ පැවැති සංගීත සංදර්ශනයකට සහභාගී වූ අමරදේවට සමහර මිනිස්සු හූ කී බව මගේ මව කිව්වා. එදවස සමහර මිනිස්සුන්ගෙ රසඥතාවය තිබුණෙ එවැනි පහළ මට්ටමක බවයි ඇය වැඩි දුරටත් කියා සිටියේ.
ස්තුතියි මතකයක් ආවර්ජනය කලාට
අතිවිශිෂ්ඨ බව නොකිවමනාය ❤️❤️❤️
හෙලයේ මහා ගාන්ධර්‍යවරයා..🙏🍃☸️🥺❤️🇱🇰👑🌍
නමේ ම තියනවා ගැම්ම ආයේ ❤🎉 අමරණීය " අමරදේවයන් "
මෙම ප්‍රසන්ගයේ සම්පූර්ණ වීඩියෝව තියෙනවම් youtube upload කරන්න. ගොඩක් වටිනවා. මම ලග මෙම ප්‍රසන්ගයේ සින්ග්ලන්කා වෙතින් ඉදිරිපත් කරපු කැසට් පටය තියෙනවා. අමරදේව ශූරීන්ගේ ඉතා වටිනා ඉදිරිපත් කිරීමක්.
උතුම් නිවනින් සැනසේවා.......!
කලකට පසු ඇසූ අති මිහිරි වාදනයකි.ඉදිරිපත් කල ඔබට බොහොම ඉස්තුතියි.
අම්මෝ පිස්සු හැදිල ආයෙත් පිස්සු හැදෙනව....දැන් ඉන්න අයට හැරෙන්නවත් පුලුවන්ද මන්ද...
එහෙම නෑ දැන් ඉන්නව දක්ශ අය.....
වයන ගයන නටන ... අමරදේව...🙏
රාග තාල ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ ඵක හුස්මට අහගන හිටියා .කනට මී පැනි වගේ.
💯
@@SandeepNethmika-ey4zk මේ කමාජ් රාගයෙන් ලතා මංගේස්කාර් පරාක් හින්දි සිනමා පටයට ගායනා කරල තියෙනව මිහිරි ගීතයක් "ඕ සජනා බර්කාභාර් ආයේ" කියල . අපේ රටේ සුජාතා අත්තනායක මහත්මිය ගායනා කලා " මේ උයනේ " ගීතය මේ ගීත දෙක අහල බලන්න කොයිතරම් ලස්සනද කියල.
මොන තරම් විශිෂ්ඨ ද මේ දෙදෙනාම....❤❤❤❤❤❤❤❤
අනේ මේ මනුස්සය දැන් නෑනේ කියන හැගීම එනකොට හිතට එන දේ කියාගන්න බෑ😢❤
ලක් මවගේ විශ්මිත දරැවන්වෝ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආදරෙයි සර් ස්විට්සර්ලන්තයේ සරත් zurich
" අව පන්සිළු තමා
තමා අතැවැසි කරනු නියමා!"
- වෑත්තෑවේ හිමි
ආඩම්බරයි අමරදේව ගරු ඇදුරුතුමනි.....🙏❤️
අපිට අහිමි උන අපේ ........ හෙල ගාන්ධර්‍යවරයා..... ආචාර්ය පණ්ඩිත් අමරදේව .......නිවන් සුව
පන්ඩිත් අමරදේවයන්ට නිවන් සුව ලැබේවා .
අම්මෝ පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා😮❤❤
අමරදේවයන් වගේ ම තව දක්ෂයෙක් හිටියා. ඔහු අමරදේවයනුත් අබිබවා ගියා. ලංකාවෙන් බිහි වුණු එක ම උස්තාද් වරයා. උස්තාද් ඩේවිඩ් පොඩි අප්පුහාමි. පුළුවන් නම් ඔහුගේ වාදනයක් හොයාගෙන දාන්න. ❤️❤️❤️❤️❤️
රටට ණය නැති මිනිස්සු
වටිනවා ....අමිලයි❤❤❤❤
ජාතියේ නූතන සංගීතවේදියානන් ලෙස හැඳින්වීම කොතරම් සාධාරණද යන්න මෙයින් මොනවට පැහැදිලිය!
ඔබ තුමන්ට අජරාමර නිවන් සුවයම අත්වේවා, ගාන්ධර්වයානෙනි!
අමරදේවයාණන්ගේ ගීත සිය ගණන් හදා තිබුණත් වයලින් වාදනයක් ඇසුවේ අදයි. මේවා ජනප්‍රිය වී නැත්තේ ලංකාවේ මිනිසුන්ගේ අවාසනාවටයි.
සොඳුරු මතකයන් සදා අමරණීයයි ඔබතුමාට අමා මහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏😥
එකෙන්ම මෙන්න වැඩ්ඩො ❤❤❤ අම්මො ඒකනම් 07:30
🌷🌷🙏 uthum nirwana suwa labeawa amaraneeya ghandharya kalakaruweni oba Sada amaraneeyai ❤️🙏
මෙවැනි සංගීත ඉන්දියාවේ අදටත් බලන්න පුලුවන්. ඉන්දියානුවන් මොනතරම් දියුණු උනත් මුල අමතක කරන්නෙ නෑ. ඔවුන්ගේ ශාස්ත්‍රීය සංගීතය අදටත් ගෞරව කරන වැදුම් ලබන තැනට පත් වෙලා තියනවා.
ලංකාවේ මිනිස්සු දියුණු වෙන්න ඕන කියලා හැම කෙනාම එක්කෝ රැප්. නැත්තං බටහිට විලාසෙට සිංදු කියනවා. අපේ දේ නැති වෙලා. අද නල්ලමලේ ජාතියක් ජීවත්වන එකම රට ලංකාව බවට පත් වෙලා තියනවා.
අමරදේවයන් අප අතර නැතත් සුනිල් එදිරිසිංහ මහතා තවමත් අපට ඉන්නවා. එ් සංගීතයත් නොබෝ කලකින් වියෝවට යයි. 😔