ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මාර මැන්ඩලින් වාදනයක්.very happy .
2024ත් අහන අයකෝ...❤❤❤
best
❤
Api
Pissuwak ❤
Mamath ahanava❤❤🎉
හදට ගියත් අහන්න පුලුවන් සින්දු බොල මෙවුවා...
සමන්ද සිල්වාත් මැන්ඩලින් පුතත් ඔබ සියලු දෙනාත් දෙවියන් රකිත්වා .
ෂා.. අපූරු මැන්ඩලින් වාදනය.තෙරුවන් සරණයි පුතේ!
Well done star is born !!!!
ඒ සුපර්ස්ටාර් සෙට් එකෙන් පස්සෙ ආපු උන් නම් මෙලො රහක් නෑ. ඒ සෙට් එකම වැඩ්ඩො❤️නලින්ද සුපර්😍👌
Sirama kathawa season 2 set ekama supirima weddo
Sira
ඇත්තටම ඇස්වලට කඳුලු එනවා. Old is gold... ප්‍රවීණයෙක් එක්ක නව පරම්පරාවේ දක්ෂයෙක්..ඒ මුහුව හරිම ලස්සනයි සංවේදියි... 🎶🎵🎵
නලින්ද රණසිංහ කියන්නෙ නිහතමානී ගායකයෙක්. නියමයි. මැන්ඩලින් පාරත් නියමයි
Niyamai
Godak aadareyi. Godak thanks
හදවත ලස්සන සුන්දර මිනිස්සු එහෙම තමයි.හරිම සංවේදියි,,ජයවේවා
Grateful comment.
E minissu asurukara jeewath wenna pina na
සිරස❤❤❤❤
සුන්දර නිහතමානී ලස්සන මිනිස්සු ..හැමදාම ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️
නලින්ද කියන්නෙ සුපිරිම වැඩ්ඩෙක්😘😘😘
මැඩලින් පාරනම් සුප්පා....බයිලා කිං ආදරෙයි ♥️♥️♥️
ඇග හිරිවැටිලා යනව සුපිරි අයියා දෙවිපිහිටයි
කදිමායි ...සැබෑ නිහතමානී සොදුරු කලාකරුවෙක්... සමග අති දක්ශයෙක් සොදුරු කලාකරුවෙක් ...ජයෙන් ජයවේවා සැමටම 🤗🤗🤗🤗💐💐💐
මොනතරම් ලස්සන හඬක් ද ඇස් පියාගෙන අහන්න පුලුවන්.මේ voice එකෙන් දිගු කලක් ඔබේ හඩින් සින්ද අහන්න අපට වාසනාව ලැබේවා. ඔබට දීර්ගායුෂු ලැබේවා
2000 න් පස්සෙ ඉපදුන කෙනෙක් මන් .. දැන් වයස 18 යි ... But මේ තියෙන්නෙ සින්දු .. දැන් තියෙන්නෙ සින්දු නොවේ විලාපම වේ 🥲 Old is Gold ♥️💆🏽♂️✨
Math 2004. Dan eva vage neme mewa. (OLD IS GOLD)💝
Math 2006 mata dan sindu ahenakota bella mirikanw wage
සභාවෙන් අවසරයි මම මෙතනට පැම්ණියේ මේක ගැන යමක් කියන්නයි...ඔක්කෝම සුපිරි කි බොඩ් ගහන එකත් වැඩ්ඩා..නලින්ද අයියත් වැඩ්ඩා.සමන්ද සිල්වා අනර්ගයි බුදු සරණයි..අපේ ලමයිටත් මේවා අහන්න පුලුවන් වෙන එක ගැන සතුටුයි❤️❤️❤️
කතාවක් ඉවර කරන්න ඔනේ ස්තුතියි කියලා. JK bro 😅
මම කවදත් ප්‍රිය කරන ගායකයෙක් තවත් බොහෝ කාලයක් අප වෙනුවෙන් ගීත ගායනා කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා
Matath Keemata Aththe Oya De mai, Oba thumanlage Hada idiri Paramparaawatath Aseata HakiWewa ,😀🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷❤❤❤❤❤❤❤
ඇත්තම දක්ශයෝ..... තාමත් මිහිරියි ඒ ගායනය,ලස්සන වාදනයක්😍
කොහෙද බං මහලු. මෙන්න සුපිරි වැඩ්ඩො ජය වේවා👍
Dan inna taruna ayonta mey wagei sindu kiyanna puluwanda. Kiyana ayo thamai mahalu.
සමන් අයියා , බුදුසරණයි
සුපිරි 🎶
පරපුර දෙකක්.නලින්ද කියන්නේ සිරසෙන් ආපු දක්ශයෙක්.වොලි බැස්ට්යන් තමයි මුල් ගායකයා
ඉන්දික...රටක් වටිනවා මගෙ මව්පිය දෙන්නා.......ඔහුගේ ගීත තමයි
O
ඇත්තටම ගොඩක් නිහතමානී හිත හොද සුන්දර මිනිසුන්💜️💜️💜️💜️ අපිට ඔය වගේ වැඩ්ඩෝ සුන්දර මිනිසුන් තව ටික කාලෙකින් දකින්න නොලැබෙයි. මතක් වෙද්දිත් පපුව හෝස්ගාලා යනවා 😥
❤❤❤මරු ජය වේවා...
නියමයි නලින් අයියා ගොඩක් ආඩම්බරයි ඔයා ගැන බුදු සරණයි අයියා ❤️❤️❤️🙏🙏🙏🙏🙏
සමන්ද සිල්වාගේ සහ මෑතකදී බලපු නුවන් ගුණවර්ධන ගේ සංගීත වැඩසටහන් දෙකකදී මට දැනුණු දේ තමයි මේ හඬවල් නම් මහා, හදට දැනෙන නියම හඬවල්.. 👍👍👍👍මේ හඬ පැහැදීලි භාවයට ,ගාම්භීරත්වයට ,සරිලන හඬවල් වර්තමාන තාරුණ්‍යයෙන් බිහිනොවන්නේ ඇයි?.. අද ඇහෙන ගොඩක් ගීත ඒක ගායනා කරපු පුද්ගලයාටත් ආයෙ අහන්න බැහැ නේද?....😠😠😠😠👈👈
🙏නිහතමානී කලාකරැවනි අමරනීයයි🙏👍
අතීතය වර්ථමානය අනාගතය සියල්ල එකට එකතුවුණු අවස්තාවක් හරිම සුන්දරයි..ජයවේවා...
මෙන්ඩලින් වාදනය මල්ලි සූපර් හොද අනාගතයක් තියෙනවා.හැබැයි යන තැන්වල කන බොන්න දෙන දේවල් ගැන පරිස්සම් වෙන්න. ඒ සාදහා පවුලේ කෙනෙක් සමඟ යන්න යන තැන්වල .
එ මොකෝ බන් 🤔🤔🤔
@@lankafun8724 එලකිරි
ඔබටතේරෙන් නහැ කොල්ලා.
සංගීතේ දක්ෂ වැඩ්ඩෝ ගොඩක් අකාලයේ කූරිය ගහන්නේ කෑමෙන් බීමෙන් පරිස්සං නැති නිසා. ගොඩක් වෙලාවට show වලදී නිකං ලැබෙනවානේ. ඉතිං අකාලයේ බඩු බනිස්හොඳම උදා ජෝති, ක්ලැරන්ස්, මිල්ටන්, කපුගේතව අවුරුදු 10 - 15 හිටියනම් තව සුපිරි සිංදු කීයක්නම් අහන්න තිබුනද?
@@jayathuperera7477 අනිවාර්යයෙන් මචං
Nalinda Ranasinghe superb player !!!saman de silva,s singing is very well.
මගෙ ආසම සංගීත භාණ්ඩයක්
කොච්චර ලස්සන දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම 🙏🙏🙏❤❤🇶🇦
එදා වාගෙම අදත් ගොඩාක් ආදරෙයි සමන් සර්
Voice is still very beautiful and strong. Congratulations
කවුද බන් මේකට unlike කරපු පොන්නයො ටික. Love this song.😍😍😍
මේව unlike කරන්නේ නම් රියල් පොන්නයෝ.
Aniwh 😍🔥
හැමදාමත් ඔබේ හඩට ආසයි...ආදරෙයි ♥️
සමන් අයියා ගැම්මට ගහන්නේ. වොයිස් එකේ බේස් පාර ආයේ බයිලා රජෙක් තමා... නලවන ලස්සන.......ඔක්කොම පට්ටම .... සමන් අයියා ඔයාට දීර්ඝායු ලැබේවා !!! 🎊️💞😍
මෙව්වා අන්ලයික් කරන එවුනුත් ඉන්නවනේ අප්පා.... මොන මිනිස්සුද මුං....
Aka aththa
The Peacock's Channel වැඩක් නැ කියල.
Music gana danna kattiya vitarai unlike karala thiyenne... nodanna katriya like karala 🤣🔫
Kuhakayo bn.
Kiyala wadak naa,
හරිම ලස්සනයි . සියලු දෙනාටම බුදුසරණයි .
නලින්ද අයියා සුපිරි වැඩ්කේ
Super ,,,,,,,,,,,,,,,,,,,,,,,,, සුපිරි කොල්ලෝ,💓💓💓💓💓💓💓💓💓💓💓💓💓
ඔක්කොම පට්ට....👍👍👍👍...... එච්චරයි.
කටහඩ පාලනය කරන එකම ගායන ශිල්පියා සමන් අය්යා
හම්මෝ මැන්ඩලින් පාර 😍
අම්මෝ මැන්ඩලින් පාර..😘😘😘😘❤️
super......what a simple person who playing Mandalin...... excellent bro....
ජේසු පිහිටයි සමන් අයියා.තවමත් ඉස්සර වගේමයි..ඇස් දෙක වහගෙන අහගෙන ඉන්න පුලුවන්.ඒකට දැන් කාලේ සිංදු.නොදකින්..නොදෝමකින් තමා.
හිරිගඩු පිපෙන වැයුමක් & ගැයුමක්...
සංගීතය සහ අවංක කඳුළ කියලා කියන්නේ එකටම බැඳුණු දෙකක්.
Sirasa Superstar..... ඩැඩ්ඩො තමයි ඉතින්... දැන්නම් පදුරක් පදුරක් ගානෙ ස්ටාර් ලා....
වශී වුනා 🥺❣️
Superb saman superb prima aluth pissu singers la wage nemei ever green songs
Mara lassanai.fatta talent nalinda.saman aiya asama gayakayek.digukal vajabeva.jesu pihitai
Wow , amazing playing . Deserve to play with sirasa super star next season by the side of the youth female violinist . All the best sirasa .
නිහතමානි මිනිස්සු ♥️
නලින්ද mage ආසම ගායකයා
සුපිරි .. ජයවේවා . 👍👍👍👍
තෙරුවන් සරණයි
Patta broooooo
You are amazingi singing and the best
It is true tears form in the eye. Singing is like a melodious conversation between Saman and the mandolin.
මෙන්න වැඩ්ඩෝ සුපිරි දෙයියො..🎸
Mama asama gayakayek. Harima nihathamani
මොනා කියලද කමෙන්ට් කරන්නේ හිතෙනවා...... සුපිරිම සුපිරි
මේව අහන්න දකින්න අපි පින් කරල තියනව කියල හිතෙනව..තව අවුරුදු පහ හයකින් ලංකාවෙ මෙහෙම දේවල් දකින්න බැරිවෙයි..
සුපිරිම සමන් අයියා...🔥
මැඩ්ලීන් කිං විත් බයිලා කිං 👍👍👍💪තවමත් අහනවා
කී බෝර්ඩ් ගහන එකා සැරටම අතල් එක ගන්නවා එල එල
Weldone BEYOND " ALIDON "SAMAN YOU ARE LIKE "DESAMAN"..MAGICAL FINNGERS ON MANDOLIN ..A GOOD UPLOADING.
සුපිරියි!
ඇත්තටම සුපිරිය් !
මෙන්න හෙලයෙ නියම සංගිත ලොවෙි,හද ගැස්ම සංගිතිඞජ සමන් ද සිල්වා සුරින්.
Budusaranai saman aiy ❤❤❤
Mr. Saman Silva please look after your health. You are a national treasure. Thanks for all the lovely music over years. What a voice what music what entertainment? Love it and May god bless you.
ලස්සනයි පිරිසිදු හිත් පිත් ඇති මහත්වරැ❤️🌹🌷♥️🙏
Mage adaraniya supirima gayakaya, ❤❤❤❤ niyare
Great buddika super Telant bro❤
Super nalinda aiya....
ආසම ගායකයා ❤️❤️
I really enjoyed this beautiful bails song fantastic
සිරාවටම සුපිරි
නලින්ද මචන් සුපිරි ..
Wow excellent playing and singing
බෑන්ඩ් එකත් දෙනවා කොර වෙන්නම...මැන්ඩලින් පාරටනම් කඳුලු ආවෙ නැත්නම් තමයි පුදුම වෙන්න ඕන.....සමන් ද සිල්වා ගැන කවර කතාද❤️🔥🔥
80/90 great hits great vocalist...
Excellent....good luck...
Supiri ,budusaranai hamotama
Pattama patta nalinda ayya.....all the best.............
නලින්ද රණසිංහ කියන්නෙ මැණිකක් 💎 ❤️❤️😍😍
Thank you very much. Very beautiful Bro 😎.
පරන ගායකයො අනාගතේ ලයිවි නැතිවෙන එක ගැන දුකයි,තව අවුරැදු 10 කින් ලංකාවෙ ගායකයො කොයින්ද.❤
Elama pattai brothers
Waooooow.. Ammo lassana.. 🌹💖💃🙏👍👍Mendalin wada aya... Song ekath maru.
වචන නෑ,සුපිරී
Pattama patta...
සිරස suparsat දෙවෙනි වටයෙන් ආපු නදින්ද සහා ඒ සෙට් එකම සුපිරි
Absolutely fantastic ...really is....way to go buddy..
menna niyama superstars laa,me wage dakshayo dan bihiwenawa adui...good luck nalinda
This mandoline player is one of the best. Very entertaining.
Saman aiyya devi pihitai, thamat oya song eka api sajje danakota kiyanwami සුපිරි
මාර මැන්ඩලින් වාදනයක්.very happy .
2024ත් අහන අයකෝ...❤❤❤
best
❤
Api
Pissuwak ❤
Mamath ahanava❤❤🎉
හදට ගියත් අහන්න පුලුවන් සින්දු බොල මෙවුවා...
සමන්ද සිල්වාත් මැන්ඩලින් පුතත් ඔබ සියලු දෙනාත් දෙවියන් රකිත්වා .
ෂා.. අපූරු මැන්ඩලින් වාදනය.
තෙරුවන් සරණයි පුතේ!
Well done star is born !!!!
ඒ සුපර්ස්ටාර් සෙට් එකෙන් පස්සෙ ආපු උන් නම් මෙලො රහක් නෑ. ඒ සෙට් එකම වැඩ්ඩො❤️
නලින්ද සුපර්😍👌
Sirama kathawa season 2 set ekama supirima weddo
Sira
ඇත්තටම ඇස්වලට කඳුලු එනවා. Old is gold... ප්‍රවීණයෙක් එක්ක නව පරම්පරාවේ දක්ෂයෙක්..ඒ මුහුව හරිම ලස්සනයි සංවේදියි... 🎶🎵🎵
නලින්ද රණසිංහ කියන්නෙ නිහතමානී ගායකයෙක්.
නියමයි.
මැන්ඩලින් පාරත් නියමයි
Niyamai
Godak aadareyi. Godak thanks
හදවත ලස්සන සුන්දර මිනිස්සු එහෙම තමයි.හරිම සංවේදියි,,ජයවේවා
Grateful comment.
E minissu asurukara jeewath wenna pina na
සිරස❤❤❤❤
සුන්දර නිහතමානී ලස්සන මිනිස්සු ..හැමදාම ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️
නලින්ද කියන්නෙ සුපිරිම වැඩ්ඩෙක්😘😘😘
මැඩලින් පාරනම් සුප්පා....බයිලා කිං ආදරෙයි ♥️♥️♥️
ඇග හිරිවැටිලා යනව සුපිරි අයියා දෙවිපිහිටයි
කදිමායි ...සැබෑ නිහතමානී සොදුරු කලාකරුවෙක්... සමග අති දක්ශයෙක් සොදුරු කලාකරුවෙක් ...ජයෙන් ජයවේවා සැමටම 🤗🤗🤗🤗💐💐💐
මොනතරම් ලස්සන හඬක් ද ඇස් පියාගෙන අහන්න පුලුවන්.මේ voice එකෙන් දිගු කලක් ඔබේ හඩින් සින්ද අහන්න අපට වාසනාව ලැබේවා. ඔබට දීර්ගායුෂු ලැබේවා
2000 න් පස්සෙ ඉපදුන කෙනෙක් මන් ..
දැන් වයස 18 යි ...
But මේ තියෙන්නෙ සින්දු .. දැන් තියෙන්නෙ සින්දු නොවේ විලාපම වේ 🥲
Old is Gold ♥️💆🏽♂️✨
Math 2004. Dan eva vage neme mewa. (OLD IS GOLD)💝
Math 2006 mata dan sindu ahenakota bella mirikanw wage
සභාවෙන් අවසරයි මම මෙතනට පැම්ණියේ මේක ගැන යමක් කියන්නයි...
ඔක්කෝම සුපිරි කි බොඩ් ගහන එකත් වැඩ්ඩා..නලින්ද අයියත් වැඩ්ඩා.
සමන්ද සිල්වා අනර්ගයි බුදු සරණයි..අපේ ලමයිටත් මේවා අහන්න පුලුවන් වෙන එක ගැන සතුටුයි❤️❤️❤️
කතාවක් ඉවර කරන්න ඔනේ ස්තුතියි කියලා.
JK bro 😅
මම කවදත් ප්‍රිය කරන ගායකයෙක් තවත් බොහෝ කාලයක් අප වෙනුවෙන් ගීත ගායනා කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා
Matath Keemata Aththe Oya De mai,
Oba thumanlage Hada idiri Paramparaawatath Aseata HakiWewa ,😀🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷❤❤❤❤❤❤❤
ඇත්තම දක්ශයෝ..... තාමත් මිහිරියි ඒ ගායනය,ලස්සන වාදනයක්😍
කොහෙද බං මහලු. මෙන්න සුපිරි වැඩ්ඩො ජය වේවා👍
Dan inna taruna ayonta mey wagei sindu kiyanna puluwanda. Kiyana ayo thamai mahalu.
සමන් අයියා , බුදුසරණයි
සුපිරි 🎶
පරපුර දෙකක්.නලින්ද කියන්නේ සිරසෙන් ආපු දක්ශයෙක්.වොලි බැස්ට්යන් තමයි මුල් ගායකයා
ඉන්දික...රටක් වටිනවා මගෙ මව්පිය දෙන්නා.......ඔහුගේ ගීත තමයි
O
ඇත්තටම ගොඩක් නිහතමානී හිත හොද සුන්දර මිනිසුන්💜️💜️💜️💜️ අපිට ඔය වගේ වැඩ්ඩෝ සුන්දර මිනිසුන් තව ටික කාලෙකින් දකින්න නොලැබෙයි. මතක් වෙද්දිත් පපුව හෝස්ගාලා යනවා 😥
❤❤❤මරු ජය වේවා...
නියමයි නලින් අයියා ගොඩක් ආඩම්බරයි ඔයා ගැන
බුදු සරණයි අයියා ❤️❤️❤️🙏🙏🙏🙏🙏
සමන්ද සිල්වාගේ සහ මෑතකදී බලපු නුවන් ගුණවර්ධන ගේ සංගීත වැඩසටහන් දෙකකදී මට දැනුණු දේ තමයි මේ හඬවල් නම් මහා, හදට දැනෙන නියම හඬවල්.. 👍👍👍👍මේ හඬ පැහැදීලි භාවයට ,ගාම්භීරත්වයට ,සරිලන හඬවල් වර්තමාන තාරුණ්‍යයෙන් බිහිනොවන්නේ ඇයි?.. අද ඇහෙන ගොඩක් ගීත ඒක ගායනා කරපු පුද්ගලයාටත් ආයෙ අහන්න බැහැ නේද?....😠😠😠😠👈👈
🙏නිහතමානී කලාකරැවනි අමරනීයයි🙏👍
❤
අතීතය වර්ථමානය අනාගතය සියල්ල එකට එකතුවුණු අවස්තාවක් හරිම සුන්දරයි..ජයවේවා...
මෙන්ඩලින් වාදනය මල්ලි සූපර් හොද අනාගතයක් තියෙනවා.හැබැයි යන තැන්වල කන බොන්න දෙන දේවල් ගැන පරිස්සම් වෙන්න. ඒ සාදහා පවුලේ කෙනෙක් සමඟ යන්න යන තැන්වල .
එ මොකෝ බන් 🤔🤔🤔
@@lankafun8724 එලකිරි
ඔබටතේරෙන් නහැ කොල්ලා.
සංගීතේ දක්ෂ වැඩ්ඩෝ ගොඩක් අකාලයේ කූරිය ගහන්නේ කෑමෙන් බීමෙන් පරිස්සං නැති නිසා.
ගොඩක් වෙලාවට show වලදී නිකං ලැබෙනවානේ. ඉතිං අකාලයේ බඩු බනිස්
හොඳම උදා ජෝති, ක්ලැරන්ස්, මිල්ටන්, කපුගේ
තව අවුරුදු 10 - 15 හිටියනම් තව සුපිරි සිංදු කීයක්නම් අහන්න තිබුනද?
@@jayathuperera7477 අනිවාර්යයෙන් මචං
Nalinda Ranasinghe superb player !!!saman de silva,s singing is very well.
මගෙ ආසම සංගීත භාණ්ඩයක්
කොච්චර ලස්සන දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම 🙏🙏🙏❤❤🇶🇦
එදා වාගෙම අදත් ගොඩාක් ආදරෙයි සමන් සර්
Voice is still very beautiful and strong. Congratulations
කවුද බන් මේකට unlike කරපු පොන්නයො ටික. Love this song.😍😍😍
මේව unlike කරන්නේ නම් රියල් පොන්නයෝ.
Aniwh 😍🔥
හැමදාමත් ඔබේ හඩට ආසයි...ආදරෙයි ♥️
සමන් අයියා ගැම්මට ගහන්නේ. වොයිස් එකේ බේස් පාර ආයේ බයිලා රජෙක් තමා... නලවන ලස්සන.......ඔක්කොම පට්ටම .... සමන් අයියා ඔයාට දීර්ඝායු ලැබේවා !!! 🎊️💞😍
මෙව්වා අන්ලයික් කරන එවුනුත් ඉන්නවනේ අප්පා.... මොන මිනිස්සුද මුං....
Aka aththa
The Peacock's Channel වැඩක් නැ කියල.
Music gana danna kattiya vitarai unlike karala thiyenne... nodanna katriya like karala 🤣🔫
Kuhakayo bn.
Kiyala wadak naa,
හරිම ලස්සනයි . සියලු දෙනාටම බුදුසරණයි .
නලින්ද අයියා සුපිරි වැඩ්කේ
Super ,,,,,,,,,,,,,,,,,,,,,,,,, සුපිරි කොල්ලෝ,
💓💓💓💓💓💓💓💓💓💓💓💓💓
ඔක්කොම පට්ට....👍👍👍👍...... එච්චරයි.
කටහඩ පාලනය කරන එකම ගායන ශිල්පියා සමන් අය්යා
හම්මෝ මැන්ඩලින් පාර 😍
අම්මෝ මැන්ඩලින් පාර..😘😘😘😘❤️
super......what a simple person who playing Mandalin...... excellent bro....
ජේසු පිහිටයි සමන් අයියා.
තවමත් ඉස්සර වගේමයි..
ඇස් දෙක වහගෙන අහගෙන ඉන්න පුලුවන්.
ඒකට දැන් කාලේ සිංදු.
නොදකින්..
නොදෝමකින් තමා.
හිරිගඩු පිපෙන වැයුමක් & ගැයුමක්...
සංගීතය සහ අවංක කඳුළ කියලා කියන්නේ එකටම බැඳුණු දෙකක්.
Sirasa Superstar..... ඩැඩ්ඩො තමයි ඉතින්... දැන්නම් පදුරක් පදුරක් ගානෙ ස්ටාර් ලා....
වශී වුනා 🥺❣️
Superb saman superb prima aluth pissu singers la wage nemei ever green songs
Mara lassanai.fatta talent nalinda.saman aiya asama gayakayek.digukal vajabeva.jesu pihitai
Wow , amazing playing . Deserve to play with sirasa super star next season by the side of the youth female violinist . All the best sirasa .
නිහතමානි මිනිස්සු ♥️
නලින්ද mage ආසම ගායකයා
සුපිරි .. ජයවේවා . 👍👍👍👍
තෙරුවන් සරණයි
Patta broooooo
You are amazingi singing and the best
It is true tears form in the eye. Singing is like a melodious conversation between Saman and the mandolin.
මෙන්න වැඩ්ඩෝ සුපිරි දෙයියො..🎸
Mama asama gayakayek. Harima nihathamani
මොනා කියලද කමෙන්ට් කරන්නේ හිතෙනවා...... සුපිරිම සුපිරි
මේව අහන්න දකින්න අපි පින් කරල තියනව කියල හිතෙනව..තව අවුරුදු පහ හයකින් ලංකාවෙ මෙහෙම දේවල් දකින්න බැරිවෙයි..
සුපිරිම සමන් අයියා...🔥
මැඩ්ලීන් කිං විත් බයිලා කිං 👍👍👍💪තවමත් අහනවා
කී බෝර්ඩ් ගහන එකා සැරටම අතල් එක ගන්නවා එල එල
Weldone BEYOND " ALIDON "
SAMAN YOU ARE LIKE "DESAMAN"..
MAGICAL FINNGERS ON MANDOLIN ..
A GOOD UPLOADING.