දුවලම ගොඩක් ඉඳලා අන්තිමටත් (නිවුන්) කෙල්ලොම දෙන්නෙක් ලැබිලා | Anthony Surendra | Cafe R with DEARO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • #AnthonySurendra #AnthonySurendraFamily #Guitarist #Mandolinist #Musician #RaDolosPaye #Melody #AnthonyMaster #ShaktiBand #Artist #Love #TeleDrama #LifeStory #LoveStory #RanganaDeSilva #Cafe_R #CafeR
    දුවලම ගොඩක් ඉඳලා අන්තිමටත් (නිවුන්) කෙල්ලොම දෙන්නෙක් ලැබිලා - Class fees ගෙවන්න පැය 2 ක් uber app එක on කරන් දිව්වා - සුගී, සුවී, සුචී, සුදී, සුනී සමඟ කවුද මේ සුභී | ඇන්තනී සුරේන්ද්‍ර | Anthony Surendra | Cafe R with DEARO
    _
    පසුගිය Cafe R with DEARO වැඩසටහන් මෙතැනින් බලන්න | Watch Previous Cafe R with DEARO Programs : • Cafe R with DEARO
    _
    Rangana De Silva TH-cam Channel එක Subscribe කරන්න.
    Subscribe My Social Media Channels.
    Subscribe on TH-cam: bit.ly/RanganaYT
    Like on Facebook: bit.ly/RanganaFB
    Follow on Instagram: bit.ly/RanganaIG
    Follow on TikTok: bit.ly/RanganaTT
    Follow on Twitter: bit.ly/RanganaTW

ความคิดเห็น • 339

  • @ranganadesilvaofficial
    @ranganadesilvaofficial  4 หลายเดือนก่อน +34

    පසුගිය සතියේ CafeR with Dearo වැඩසටහන ඇසුරෙන් ඇසූ ප්‍රශ්නයට නිවැරදි පිලිතුරු ලබා දී Dearo වෙතින් වටිනා ත්‍යාගයක් ජයග්‍රහණය කරන්නේ නිමේෂා සෙව්වන්දි, ඔබයි.
    @nimeshaseuwandi-qv5jw අපෙන් ඔබට උණුසුම් සුබ පැතුම්..
    ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු sasmi.bellose@gmail.com වෙත හැකි ඉක්මණින් එවන්න.

  • @seanvictor736
    @seanvictor736 3 หลายเดือนก่อน +14

    හරි වැදගත් විදියට හැදිච්ච කෙල්ලො ටිකක්, ලස්සන පවුලක්, තාත්තා ඇන්තනි සුරේන්ද්‍ර කියන්නේ හරිම නිහතමානී මුහුණේ හිනාව පිරිච්ච අග්‍ර ගන්‍ය සංගීතඥයෙක්.❤

  • @anjalivijayange392
    @anjalivijayange392 4 หลายเดือนก่อน +31

    ❤ ඇන්තනී සුරේන්ද්‍ර නැමැති අපේ ආදරණීය කලාකරුවා ට මෙච්චර ලස්සන බිරිදක් පවුලක් ඉන්න වා කියලා දැනගන්න ලැබුනා ට ගොඩක් ස්තුතියි රංගන මහතාට... හරි හොද කාන්තාවක්.. නීරෝගී සුව සවිය ලැබේ වා ඔබ සියළු දෙනාටම ❤❤❤❤❤❤❤❤❤

    • @premalathapodimanike4767
      @premalathapodimanike4767 3 หลายเดือนก่อน

      surendra family 1ta teruvan saranai marathon dula 5 denek

  • @pavanijayasinghe6720
    @pavanijayasinghe6720 4 หลายเดือนก่อน +59

    සුභාෂි ආන්ටි කියන්නෙ දුවල 5 දෙනෙක්ගෙ අම්ම කෙනෙක් නෙවෙයි. අපි හැමෝටම අම්ම කෙනෙක්. ඉස්සර ඉස්කෝලෙ events තියෙන දවසට රෑ වුනාම ළමයි 10ක් විතර car එකේ pack කරගෙන හැමෝම ගෙවල් වලට දාල තමයි ආන්ටි ගෙදර යන්නෙ. අදටත් ගෙදර ගියාම බඩගින්නෙ නම් එන්න වෙන් නෑ.
    An incredible woman I've ever met❤

    • @bisomanikebisomanike4977
      @bisomanikebisomanike4977 4 หลายเดือนก่อน +4

      අදරෙ බලපු video එකක්,ඇත්තටම මේ ව්දිහට හිතන අම්ම කෙනෙක් ලැබීමත් දරුවන්ගේ වාසනාවක්,මෙතුම්ය නැවත ගෙන්වලා පෝග්‍රෑම් එකක් කරනවා නම් ඉතාම වට්නවා ඒ තරම්ම ලොකු පරාසයක් ගැන පුළුල් දැනුමක් තියෙන ගුරුවරියක් කියලා දැනුනා,ආසයි නැවත වැඩසටහනකින් දකින්න,ස්තූති රංගන මල්ලි.❤❤

    • @gangamarapane8819
      @gangamarapane8819 3 หลายเดือนก่อน +2

    • @rupikageeganage8147
      @rupikageeganage8147 3 หลายเดือนก่อน +2

      👍 family ❤️

    • @wweerasooriya3077
      @wweerasooriya3077 3 หลายเดือนก่อน +4

      මේ වගේ අම්මා කෙනෙක් ලබන්න මේ දරුවෝ මොනතරම් පින් කරලා තියෙනවද ඉතාම බුද්ධිමත් අම්මා කෙනෙක් මුළු පවුලටම බුදු සරණයි

  • @ridmiudarika8041
    @ridmiudarika8041 4 หลายเดือนก่อน +31

    ඇන්තනී සුරේන්ද්‍ර ආදරනීය ගායකයා...තමයි අද ප්‍රශ්නෙට උත්තතේ...පළවෙනි කමෙන්ට් එක ❤

  • @anomagamage4992
    @anomagamage4992 3 หลายเดือนก่อน +12

    හරිම සතුටුයි මේ පවුල ගැන විස්තර දැනගන්න පුලුවන් උනාට ඔබට ස්තුතියි

  • @shanikawijethunga3949
    @shanikawijethunga3949 4 หลายเดือนก่อน +20

    ඇන්තනී සූරෙන්ද්‍ර මහතා .එතුමගෙ ලස්සන අව්‍යාජ හිනාව දුවලා ඔක්කොටම තියනවා ❤

  • @InduPerera-s2e
    @InduPerera-s2e 4 หลายเดือนก่อน +14

    ඇත්ත සෙටිෆිකට් ඕන නෑ දක්ෂතාවය තමයි ඕනේ ආදරෙන් කාට හරි උගන්නන්න පුළුවන් වෙන්න ඕනෙ ඉගෙනීම් විතරක් නෙවෙයි. වෙන අංශවලත් එහෙම තමයි ඒකනේ ඔය ජීවිතය පවුල සාර්ථක ❤❤❤❤❤❤❤

  • @Jayalath001
    @Jayalath001 4 หลายเดือนก่อน +18

    පියාගේ නම ඇන්තනී සුරේන්ද්‍ර
    රංගන ඔයාගේ හැම වැඩසටහනක් ම ,හරිම ලස්සනයි ඔයාට සුබපතනවා❤❤❤

    • @Jayalath001
      @Jayalath001 3 หลายเดือนก่อน

      මෙක තමයි පළවෙනි කමන්ට් එක වුනේ.

  • @desilva381
    @desilva381 3 หลายเดือนก่อน +1

    ඇත්ත තමයි අම්මා කියන්නේ ඉතාමත් වගකිය යුතු රාජකාරියක් .මාත් මගේ දරුවෝ 2 බලාගත්තේ තනියම සෑහෙන්න දුක් වින්දා .ඔබට ජය පතමි.බුදුසරණයි

  • @manellokugalapaththige2194
    @manellokugalapaththige2194 4 หลายเดือนก่อน +36

    මුලු අම්මලා සංහතියටම ඔබ ලොකුම. ආධර්ෂ. මත් වටින අම්මා කෙනෙක්

  • @chandanihemamala9256
    @chandanihemamala9256 3 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි 🌹 සියලු දෙව්යන් ගේ රැකවරණය ලැබේවා 🙏 🌹 තෙරුවන් සරනයි 🙏🌹🌹🌹🌹

  • @sumithpriyankara628
    @sumithpriyankara628 3 หลายเดือนก่อน +1

    ගොඩාක් ආදර්ශයක් මේ සුරේන්ද්‍ර අයියා ගේ බිරිඳ දරැවන් හදන්න උගන්වන්න නියම උපදෙස් දෙන ගොඩක් ලස්සනයි පවුලක්

  • @sanfernando9
    @sanfernando9 4 หลายเดือนก่อน +16

    මට ගිය අවුරුද්දේ ඇන්තනී සුරේන්ද්‍ර මහත්මයා හම්බවුනා අයර්ලන්තේදී හරිම නිහඩ නිහතමානී මනුස්සයෙක් ❤

  • @JasinthaPerera-c4l
    @JasinthaPerera-c4l 4 หลายเดือนก่อน +13

    Mother is very beautiful

  • @pradeepakariyawasam5199
    @pradeepakariyawasam5199 4 หลายเดือนก่อน +71

    මටත් නිවුන් දුවලා දෙන්නෙක් එක්ක දුවලා තුන්දෙනෙක් ඉන්නවා. තුන් දෙනාම විසාඛා විද්‍යාලයට ගියේ 5ශිෂ්‍යත්වයෙන් සමත් වෙලා. දැන් තුන් දෙනාම උපාධිදාරියෝ. ලොකු දුව PHD. දුවලා හදන්න, උගන්නන්න ලේසියි කියලා හිතනවා පුතාලට වැඩිය. ❤️❤️❤️

    • @PadminiWidanalage-df4ye
      @PadminiWidanalage-df4ye 4 หลายเดือนก่อน +2

      asai aswak katawaha Noma wewa math asai wugath daruwanta .teruwan saranai hema duwektama

    • @terunirosita6304
      @terunirosita6304 4 หลายเดือนก่อน +2

      ❤❤❤😂😂❤❤❤

    • @mithila677
      @mithila677 3 หลายเดือนก่อน +2

      May God bless your family

  • @shiromanisamarasinghe5843
    @shiromanisamarasinghe5843 3 หลายเดือนก่อน +5

    ඇන්තනී සුරේන්ද්‍ර කලාකරුවාගේ ආදරණීය දරු පවුල දැක්කම හරි ආස හිතුනා. ඔයාලා හැමෝටම මම සුබ පතනවා ❤

  • @subadramanel04
    @subadramanel04 4 หลายเดือนก่อน +8

    ඇත්තමයි හරිම ලස්සනයි .හරිම අගෙයි ඒ අම්මා .

  • @jinetChandrika
    @jinetChandrika 2 หลายเดือนก่อน

    ඇත්තටම රංගන karapu lassanama wedak... amma gena හරිම adanbarai..❤❤❤ enthanee මහතා ge නිරහංකාර kama daruwanta th lebila...😊😊

  • @mudithasettinayake7649
    @mudithasettinayake7649 หลายเดือนก่อน

    සුරේ අයියල මැන්ඩලින් වාදනය කරනව දැකල ආස හිතිල ඉගන ගත්තෙ අපිත්.ආදරෙයි.ඔබේ පව්ලට තෙරුවන් සරනයි..

  • @sepalikapirisyala3260
    @sepalikapirisyala3260 4 หลายเดือนก่อน +6

    ඔබ සැබෑම ශක්තිමත් දිරිය මවක් නංගී . ඔබේ සියළු යහපත් ප්‍රාර්ථනා සඵල වේවා .මගෙ දරුවන් පස් දෙනාගෙම අනාගත අපේක්ෂාවන් මල් ඵල ගැන්වේවා.❤❤❤

  • @chathuranganipeiris1045
    @chathuranganipeiris1045 4 หลายเดือนก่อน +4

    ඇන්තනී සුරේන්ද්‍ර මහතා රංගන අයියේ අද ප්‍රශ්ණෙට answer එක😊අද හරිම ලස්සනයි programme එක ❤️❤️

  • @IgneshiyaAlgama
    @IgneshiyaAlgama 3 หลายเดือนก่อน +1

    හරිම සතුටක් දක්ෂතා පිරුණු දරුවන් පහක් ඔයාලට සුභ පතනවා

  • @sanojaabeysekara877
    @sanojaabeysekara877 3 หลายเดือนก่อน +4

    ආදරනීය දියණියන් ට අනාගතයේ යහපත් මවක් වන්නට අවවාද යට වඩා ආදර්ශයක් වූ උතුම් මාතාවට සහ දූවරුන් ට තෙරුවන් සරණයි !!!

  • @siri.niiiiiiii
    @siri.niiiiiiii 4 หลายเดือนก่อน +11

    ආදරණීයම පවුලක්.. 💗✨

  • @annerajitha6670
    @annerajitha6670 4 หลายเดือนก่อน +11

    ඉතාමත් වටිනා කතාවක් කිව්වා ගුරුතුමිය ❤❤

  • @asafernando6290
    @asafernando6290 4 หลายเดือนก่อน +14

    අන්තිම දෙන්න කොල්ලෝ නොවී කෙල්ලෝ උන එක තමා වාසනාව.
    ඔන්න ඔතනින් එකට ලස්සනම අම්මා. 🤣අනෙත් අයත් ලස්සනයි.
    මවට සහ ඇගේ අදහස් වලට මගේ උත්තමාචාර.
    ❤️❤️
    ❤️❤️❤️❤️❤️
    මේ වගේ ආදරණීය පවුල් හදුන්වාදීම ගැන ඔබටත් ස්තුතියි රංගන.

  • @sunithalokuge7450
    @sunithalokuge7450 4 หลายเดือนก่อน +15

    වටිනවා වැඩ සටහන්ක්‌ ඒ අම්මා හරිම උතුම් ලස්සනයි හැමෝම

  • @Deshani-jj6xw
    @Deshani-jj6xw 3 หลายเดือนก่อน +3

    සුභාෂි අපි එකට ඉස්කෝලෙ ගියෙ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට,අද ඔයා ඉන්න තැන ගැන හරිම ආඩම්බරයි සුභා..ආදරෙයි ඔයාටත් දරුවොන්ටත්❤

  • @formycountry373
    @formycountry373 3 หลายเดือนก่อน +4

    මෙ මවට බුදූ දහම ගැන හොඳ දැනුමක් තිබෙනවා
    ඒක තමයි මෙ පවුලෙ ලොකුම පුරැක
    ලොකුම ශක්තිය
    බුදු දහම අවබෝධ කර ගැනීම කර්ම විපාක හරියට දැන ගැනීම වැදගත්
    ඕක නොදන්න දෙමාපියන්ගෙ එයාලගෙ ළමයි තමයි අද අසංවර
    පරැෂ වචන කියා ගෙන ඉන්නෙ .බලන්න අප්‍රියයි

  • @MathswithDew
    @MathswithDew 4 หลายเดือนก่อน +3

    හරිම ආදරණීයයි ...හරිම ලස්සනයි ..❤❤

  • @fai3379
    @fai3379 3 หลายเดือนก่อน +2

    බොහොම ලස්සන වැඩසටහනක් 👍

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 3 หลายเดือนก่อน +3

    පිළිතුර - ඇන්තනී සුරේන්ද්‍ර මහතාගේ ආදරණීය පවුල. ❤
    හරිම ලස්සන දුවලා 5දෙනෙක්. සියලුම දෙනාට දළදා සමිදු පිහිටයි .!

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 3 หลายเดือนก่อน +4

    දූලා ඉන්න පවුල් ලස්සනයි ඒවගේම වාසනාවන්තයි.

  • @dammikarunaratne9480
    @dammikarunaratne9480 4 หลายเดือนก่อน +9

    ලස්සනයි පුතාලට තෙරුවන් සරණයි.❤❤❤

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 4 หลายเดือนก่อน +11

    මම ආසම දග මලු වලට තෙරුවන් සරණයි හැමදෙනාටම ලස්සනයි අනේ අද මේ හැමදෙනාම ❤️❤️❤️❤️cyprus ❤️❤️❤️

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 4 หลายเดือนก่อน +9

    ❤❤❤❤❤ සියලුදෙනාටම තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා !

  • @lahiruudayanga9825
    @lahiruudayanga9825 4 หลายเดือนก่อน +4

    මටත් දුවලා හතර දෙනෙක් ඉන්නවා.ඔබ තුමිය වගේම මමත් මේ අය එක්ක සතුටින් කලය ගත කරනවා.මගෙ ලොකු දුවට තාම 12 years .

  • @PushpakumaraSaluwadana
    @PushpakumaraSaluwadana 4 หลายเดือนก่อน +6

    සතුටුයි බුදුසරණයි ! හැමදාම සතුටින් ඉන්න ලැබේවා ! ❤

  • @indifashion6919
    @indifashion6919 3 หลายเดือนก่อน

    Sooo sweet… one of my favourite musician Anthony Surendra… very talented …

  • @BhagyaParindi_99
    @BhagyaParindi_99 4 หลายเดือนก่อน +5

    Superb and beautiful Subashi Auntyyy❤
    Forever Grateful❤

  • @nayanajayaweera7952
    @nayanajayaweera7952 4 หลายเดือนก่อน +12

    ප්‍රශ්නයේ පිළිතුර ඇන්තනිි සුරේන්ද්‍ර .රංගන මහත්මා ඔබගේ වැඩසටහන් ඉතාම ආශාවෙන් අපි නරඹනවා ජයෙන් ජය වේවා 🙏🙏🙏

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 3 หลายเดือนก่อน +2

    හරිම .ලස්සන යි.ආදරේ යි.❤❤❤❤❤❤

  • @VinithaDevaratnam
    @VinithaDevaratnam 4 หลายเดือนก่อน +10

    Anthony Surendra thatha,we love family ❤

  • @nihalabeyesekera4159
    @nihalabeyesekera4159 3 หลายเดือนก่อน

    Beautiful Sri Lankan Family
    of our Popular Violinist Anthony Surendra with Five Loving Daughters.
    Proud Mother and Father deserves
    Admiration of All.
    I extend my Sincere Good Wishes
    to All to be Blessed With a
    Prosperous Future.
    04.11.2024.

  • @PrabodiSamarasinha
    @PrabodiSamarasinha 4 หลายเดือนก่อน +5

    rangana obage weda satahan marama lassani.mn hemadama balanawa.obata suba pathanawa❤

  • @angeltruth5808
    @angeltruth5808 3 หลายเดือนก่อน +5

    සමහර විශ්ව විද්‍යාලෙ ගිය සිසුන් අලි ඔළුවෙන් තමන් ගැන හිතන් ඉන්නෙ. මමත් මේ අම්මා වගේ කලක් ජීවත්ව සිටි කෙනෙක් හැටියට විශ්ව විද්‍යාලෙ නොගියත් අති දක්ෂ ලෙස වෘත්තිය කරගෙන ඉන්න අය දියුණු රටවලත් දැක තිබෙනවා. ඒ අය ආර්ථිකව හා අදහස්වලිනුත් පොහොසත්. විශ්ව විද්‍යාලෙ නොගිය අයට ඇද කරමින් උපහාසයෙන් හිනාවෙන්නෙ ඉතා බාල මානසික තත්වයක් ඇති අය. ඒ අයගෙ මාන්නය නිසා අනිවාර්යයෙන් වැඩි දුර යන්න ලැබෙන්නෙ නැති බවත් කියන්න ඕනෙ. ඒ අතරේ මේ අම්මාගෙ නිහතමානිකමට හා ධෛර්යයට හිස නමා ආචාර කරනවා.

  • @mallikakumarasingha7145
    @mallikakumarasingha7145 3 หลายเดือนก่อน +3

    Harima adambara mawak ❤adaraniya wàdan mulu lowatama hoda kiya dunna 😊

  • @dayagarusingha636
    @dayagarusingha636 3 หลายเดือนก่อน

    Lassana pawulak .anthani surendra mahathata api harima adarei .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @luxmanfernando
    @luxmanfernando 3 หลายเดือนก่อน +1

    ❤❤❤ ආදරේ හිතෙන හොද පවුලක් ජේසූ !!❤❤❤❤

  • @carmelbalasuriya6926
    @carmelbalasuriya6926 3 หลายเดือนก่อน +2

    Mother is very beautiful ❤

  • @shantharanaweera4741
    @shantharanaweera4741 3 หลายเดือนก่อน +2

    ලස්සන family එකක්. පු⁣තාලා දෙන්නෙකුත් හිටියා නමි තමා හොද.

  • @melanichandika8551
    @melanichandika8551 4 หลายเดือนก่อน +10

    හරිම සතුටින් වැඩසටහන ඇහුවා.මගේ දුවත් ලොකු දුවත් සමග එකම පන්තියේ සිටියා.නමුත් දුව 4 වෙනි වසරෙදී අපිත් සමග කැනඩාවට ආවා.හරිම සතුටුයි කට්ටියම දැකීම.කිසියම් ක්‍රමයට සම්බන්ද වීමට පුලුවන් වුනොත් කතා කරමු.මගේ දුව වෙනුලි.

  • @KaliniHettithantha
    @KaliniHettithantha 4 หลายเดือนก่อน +2

    Anthony Surendra mahathma, thama prashnayata pilithura . Nice 👍 program.love you all. proud 🦚🥲 of you all ♥️🌹🤞😍🪗🎻🎸

  • @donishavedandonishavedan8003
    @donishavedandonishavedan8003 4 หลายเดือนก่อน +2

    Mr.. Anthony Surendra is the answer

  • @shriyacooray783
    @shriyacooray783 3 หลายเดือนก่อน +3

    What A Great Mother 🙏

  • @ashokakumuduni3125
    @ashokakumuduni3125 3 หลายเดือนก่อน +1

    අපේ අම්මට දුුලම 8ක් පුතාල 2යි හරිම සුන්දර .අතිිතයක් කොහොමද පිඟන් 12කට බත් බෙදුවද කියල අදටත් හිතාගන්න බැහ ඒ අත්⁣දෙකේ මොනතරම් ආශිිර්වාදයක් තියෙන්න ඇතිද අවු 93ක් ජිිවත් උන මගේ අම්ම අපිව දාල යන්නම ගිහින් අවු 6ක්.අපි 10ක් හැදුව පිනට නිවන් දකින්න ඹ්නා අම්මේ

  • @sandarenukumarasingha4604
    @sandarenukumarasingha4604 4 หลายเดือนก่อน +6

    Anthony surendra
    Meka blala matath asai ❤ lamai hoda than wala innwa dakinkota eyala igena gnnkota kochchra sathutu athida ammata... Dawasaka mmth ehema lassna family ekaka adambara ammek wenwa 😍😍😍😍😍

  • @Chanithu0901
    @Chanithu0901 หลายเดือนก่อน

    The Surendra Family is one of the best musical families which is not much famous. The three Surendra daughters including Sumee akka the orchestra leader of 2024 Miyesi Visakha made Miyesi the best.❤

  • @nethmividusha7014
    @nethmividusha7014 4 หลายเดือนก่อน +3

    ඇන්තනී සුරේන්ද්‍ර මහතා 👍👍

  • @VasanthaDenipitiya
    @VasanthaDenipitiya 3 หลายเดือนก่อน +1

    අැන්තනි..සුරේන්ද්රගේදරැ..පව්‍ුල

  • @rupanipathirana5527
    @rupanipathirana5527 4 หลายเดือนก่อน +5

    Mr. Anthony Surendra ❤

  • @Hemanthaherath-h8b
    @Hemanthaherath-h8b 4 หลายเดือนก่อน +3

    ගොඩාක් ජනප්‍රිය පව්ල් වල අය විතරයි මාධ්‍ය දකින්නෙ ලංකාවේ කොච්චර ඉන්නවද ගැහැනු දරුවොම 5/6/7 ඉන්න ජීවත් වෙන්න හරිහමන් රැකියාවක් නැති දුප්පත් අම්මලා තාත්තලා ලස්සනට දරුවො හදලා තියෙනව අපි ඔනි තරම් දැකල තියෙනව මාධ්‍යයට පෙනෙන්නේ ජනප්‍රිය පව්ල් විතරයි

    • @ranialgiyanna953
      @ranialgiyanna953 3 หลายเดือนก่อน

      Ane aekanam sahthika aeththa

  • @kingsleyliyanage8565
    @kingsleyliyanage8565 3 หลายเดือนก่อน +1

    She is a great mom❤

  • @shiraneenicholas6812
    @shiraneenicholas6812 4 หลายเดือนก่อน +4

    Surendra Anthony's lovely family

  • @elizabethtownharsha3906
    @elizabethtownharsha3906 3 หลายเดือนก่อน

    May God bless your Family !!🙏🙏🙏❤❤❤❤

  • @CharikaUdeni
    @CharikaUdeni 4 หลายเดือนก่อน +6

    I'm very proud of you... ❤ U all..

  • @IranganiKannangara
    @IranganiKannangara 4 หลายเดือนก่อน +7

    ධෛර්යමත් අම්මා කෙනෙක්.

  • @kingofshorts561
    @kingofshorts561 3 หลายเดือนก่อน +4

    පිළිතුර ඇන්තනී සුරේන්ද්‍ර

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 4 หลายเดือนก่อน +4

    Lassana..family.akak..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @deepanishaani2299
    @deepanishaani2299 4 หลายเดือนก่อน +5

    Aadarei nangi. Daruvantath. (deepa nanda) ❤

  • @nandrikaranasinghe6761
    @nandrikaranasinghe6761 4 หลายเดือนก่อน +6

    ආදරෙයි මැතිනියනි

  • @skularathne138
    @skularathne138 4 หลายเดือนก่อน +6

    රන්ගන ඉස්සර දවසක් මට සුරේන්ද්‍ර බුලර්ස් රෝඩ් කිට්ටුව මුන ගැසුනා ... හරිම හොඳ නිහතමානී මනුස්සයෙක් ..මම හිනා වුණා රන්ගන පිපුණු මුව පුරාවටම සුරේන්ද්‍ර මට සිනාවෙන් සන්ග්‍රහා කලා මට හරිම සතුටක් දැනූනා .. ලස්සන පවුලක් ..ලස්සන උගත් බිරිඳක් ඒ වගේ ම ලස්සන උගත් හොඳ දරුවන් ..🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 ....සුරේන්ද්‍ර මහත්තයා ...නෝනා ඇතුලුව සියලු දෙනාටම ආදරෙයි .....ආදරෙයි .. සුභ පතනවා 🌹🌹🌹🌹 රන්ගන ඔයාට ත් ඉස්තුතියි ...🌹🌹🌹🌹🌹

  • @sepaliheli9361
    @sepaliheli9361 4 หลายเดือนก่อน +6

    Boru kiyanne nathi ammakenek, karmaya viswasa karana, Budusaranai Pawlatama! ❤❤❤

  • @sushanthiperera8696
    @sushanthiperera8696 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤
    nice program 👌👌👌🌹🌹

  • @dhammikaperera2082
    @dhammikaperera2082 4 หลายเดือนก่อน +7

    මෙ අමිමා කිවිව ඒවා හරියටම හරි
    ගැණු ළමයි ඉගන ගන්න ඔන අනිවාරයෙන්ම රියදුරැ බලපත්‍රය ගන්න ඔන මෙහැම දෙම ගැහැනු දරැවන්ගේ
    ශක්තිය මෙහෙම දරැවෙක් කවමදාවත් කඩාවැටෙන් නැහැ❤

  • @inokabandara3348
    @inokabandara3348 4 หลายเดือนก่อน +1

    මගේ පවුලේ ඉන්නේ ගෑනු ළමයි 5 යි මගේ නංගිලා ට ආදරෙයි ❤❤❤❤❤

  • @PrabodiSamarasinha
    @PrabodiSamarasinha 4 หลายเดือนก่อน +2

    ඇන්තනී සුරේන්ද්‍ර මහතා ❤

  • @ChampaDissanayake-r9n
    @ChampaDissanayake-r9n 3 หลายเดือนก่อน +1

    Hrima ලස්සනයි අම්මා ge අදහස්

  • @wijayanthiudya5335
    @wijayanthiudya5335 4 หลายเดือนก่อน +5

    God bless

  • @proposalskarunanayake7086
    @proposalskarunanayake7086 4 หลายเดือนก่อน +9

    බොහෝම ආදරණීය ❤මවක්....දිරිය මවක්....ලස්සන දැරියන් ලස්සනයි ....හැඩයි....දක්ෂ යි ...ආදරණීය යි ....🌹🌹🌹🌹🌹🌹🌹

  • @kaushalyafernando7185
    @kaushalyafernando7185 4 หลายเดือนก่อน +5

    Mr. ANTHONY SURENDRA

  • @MadhuWickramasinha
    @MadhuWickramasinha 3 หลายเดือนก่อน

    Anthani surendar lassanai family eka❤

  • @sandithirodrigo1289
    @sandithirodrigo1289 4 หลายเดือนก่อน +4

    Love you so much akkis ❤ and nangas ❤

  • @aseladhananjaya
    @aseladhananjaya 4 หลายเดือนก่อน +5

    😊Anthony surendra family

  • @reminahassen
    @reminahassen 4 หลายเดือนก่อน +2

    Anthoney Surendra and his beloved wife i wish you both a blessed family lufe

  • @DilrukshiFonseka-wc9bi
    @DilrukshiFonseka-wc9bi 4 หลายเดือนก่อน +4

    ඇන්තනී සුරේන්ද්‍ර 🎉🎉❤❤

  • @hemabasnayake2122
    @hemabasnayake2122 3 หลายเดือนก่อน

    May the Triple Gem bless you all.

  • @nilminihewa1106
    @nilminihewa1106 4 หลายเดือนก่อน +7

    සුනී තමයි ඒ පවුලේ පුතා කියලා තමයි පෙනෙන්නේ

  • @RacikaTilak
    @RacikaTilak 4 หลายเดือนก่อน +2

    Budu saranai ❤❤❤❤❤❤

  • @Sagarika0414-eu6zw
    @Sagarika0414-eu6zw 3 หลายเดือนก่อน

    Beautiful family. Theruwan Saranayi

  • @menekakarunanayake4548
    @menekakarunanayake4548 4 หลายเดือนก่อน +2

    Amazing!❤️

  • @kaushalyafernando7185
    @kaushalyafernando7185 4 หลายเดือนก่อน +3

    God bless your family. ❤

  • @maliya_maliya
    @maliya_maliya 4 หลายเดือนก่อน +3

    Aththata ft gemak denawa athi amma neh kelloma 5 k ne.....podima denna thama athal eke inne mn hithanne......lovely family....🖤🤘

  • @jinetChandrika
    @jinetChandrika 2 หลายเดือนก่อน

    දරුවෝ diha amma balanne හරිම adambaren.

  • @PrabodiSamarasinha
    @PrabodiSamarasinha 4 หลายเดือนก่อน +3

    ඇන්තනී සුරේන්ද්‍ර මහත්මයා ❤️

  • @s.kumaridiissanayake1938
    @s.kumaridiissanayake1938 4 หลายเดือนก่อน +2

    Cogratulations!🌹🌹🌹🌹🌹💗💗💗💗💗

  • @Hasanthiindika
    @Hasanthiindika 3 หลายเดือนก่อน +1

    (ඇන්තනී සුරේන්ද්‍ර සංගීතාඤයාගෙ පවුලේ සාමාජිකයින් ❤😊)

  • @thichistyle
    @thichistyle 4 หลายเดือนก่อน +2

    ඇන්තනි සුරේනද්‍ර මහතා

  • @rasikathushari1899
    @rasikathushari1899 4 หลายเดือนก่อน +2

    Surendra anthony is a answer