USE THIS 7 STEPS TO INCREASE ENERGY - ඔබගේ ශක්තිය ඉහළ නංවමු - By Mentor | Coach Bhathiya Arthanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2023
  • ඔබ ගන්න ක්‍රියාමාර්ග නිසා ඔබගේ ඇතුලාන්තයේ තිබෙන ශක්තිය අවදි වෙන්න වගේ ම එය විනාශ වී යන්නත් පුළුවන්. එදිනෙදා අපි දැනුවත් ව ගන්න නොගන්න ක්‍රියාමාර්ග අතරේ මේ ශක්තිය විනාශ වෙන එක, ගොඩනැංවෙන එක සිදුවෙනවා. අද අපි කියන්න යන්නේ එවැනි දැනුවත් ම ඔබව ඉහළ තලයකට ගෙන යා හැකි ක්‍රම 07 ක් පිළිබඳව. විඩියෝව බලන්න. ඒ වගේ ම, අපේ දෙලක්ෂයක් වූ Subscribers ලා ගොන්නට එකතු වෙන්න මේ අවස්ථාව මඟ හරින්න එපා.
    අපේ චැනල් එකේ සියලුම විඩියෝ ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න.
    බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න.
    මේ දෙසැම්බර් මස 17 වෙනිදා පවත්වන්නට යන THE GREATNESS SUMMIT අපගේ එක්දින වැඩමුළුව ගැන තොරතුරු. බොහෝ දෙනා දැනටමත් මේකට ලියාපදිංචි වෙලා තිබෙනවා.
    වසරක් නිමා වෙලා තවත් වසරකට එළඹෙන්න සූදානම් වනවිට අපි ඒක ජීවිතය නැවුම් කරගන්න අවස්ථාවක් බවට පත් කරගන්නවා. අලුත් ඉලක්ක දිනාගන්න අපි සැලසුම් කරනවා. ඒත්, අපිට අපිව ඒ ඉලක්ක දිනවන කෙනා බවට පත් කරන්න සැලසුමක් තිබෙනවද?
    අභිප්‍රේරක, ICF සාමාජික, සම්මානලාභී ලේඛක භාතිය අර්ථනායක, පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරු සහ ලේඛක කැලුම් වැලිගම, Business Coach කෙනෙක් සහ ලේඛකයෙකුත් වෙන ප්‍රමේෂ් වික්‍රමසිංහ තුන්දෙනා එකතු වෙලා මේ සැලසුම් කරලා තිබෙන අර ඉලක්ක දිනාගන්න ඔබ වෙනුවෙන් සකස් කරපු විශේෂ Formula එකක් ඉදිරිපත් කරන තැනක් කියලා කියන්න පුළුවන්. මේ තිදෙනා ම දවසක් පුරා ඔබ වෙනුවෙන් එතැන සිටිනවා. මේ අත්දැකීම එක්දින වැඩමුළුවකින් ඔබ්බට ගිය එකක්. හේතුව සැසියෙන් පසුව එළඹෙන නව වසරේදී සෑම මාසයක්ම ආවරණය වන ලෙස Greatness Tribe - Follow Up Sessions 12ක් මාර්ගතව පවත්වන්නත් පුහුණුකරුවන් තුන් දෙනා සූදානමින් ඉන්නවා.
    🗓️ දවස - 2023 දෙසැම්බර් 17 වැනි ඉරිදා
    🕛 වෙලාව - උදාසන 9.00 සිට පස්වරු 4.30 දක්වා
    📍ස්ථානය - Hotel Grand Monarch - Thalawathugoda
    💰ආයෝජනය - රුපියල් 15,000/= (Refreshment / Lunch buffet / toolkit included)
    ✅ දෙසැම්බර් 01 වෙනිදාට පෙර ලියාපදිංචි වෙනවා නම්, Early bird offer එකක් යටතේ ඔබට රුපියල් 13,500 කට අසුන වෙන් කරගන්න පුළුවන්. දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් කණ්ඩායමක් ලෙස එක් වනවා නම්, ඒත් ඔබට වට්ටම් හිමිවෙනවා.
    තොරතුරු ලබාගැනීම සඳහා අපට 071 432 1835 අංකයෙන් තරුෂි අමතන්න. Whatsapp මැසේජ් එකක් තියන්න. අපි ඔබට තොරතුරු ලබාදීමට සූදානම්. මූලික පියවරක් වශයෙන් Google form එකත් පුරවන්න. ලින්ක් එක පහත තිබෙනවා.
    forms.gle/TmPnUqTkcVzAhmt37
    ඔබට අදාල ගෙවීම සිදුකර එහි ස්ලිප්පත කෙලින්ම තරුෂි වෙත 071 432 1835
    අංකයට එවන්නත් පුළුවන්. ඔබගේ නම, ලිපිනය, දුරකතන අංකය සහ සමඟින් එය එවීමට කාරුණික වන්න.
    ගෙවීම් කල යුතු බැංකු ගිණුම්
    🏦 PHOENIXSPIRE (Pvt) Ltd - Sampath Bank super branch Borella -Ac.Num 0218 1000 5251
    මේක සැබවින් ම නව වසරක් සඳහා ප්‍රවේශ වෙන්න කරන වැඩමුළු අතරේ වෙනස් අත්දැකීමක්. ඒ අත්දැකීම විඳගන්න අපිත් එක්ක එකතු වෙන්න අපි ඔබට ආරාධනා කරනවා.
    - TEAM MOTIVATION.LK / PHOENIXSPIRE (Pvt) Ltd.
    අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
    භාතියගේ ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න ලින්ක් එක පහලින්.
    / bhathiya.arthanayake

ความคิดเห็น • 108

  • @desninatasha8474
    @desninatasha8474 7 หลายเดือนก่อน +71

    ඔබතුමාගේ දෙසැම්බර් 17 වැඩසටහනට එන්න කැමති උනත් ඇත්තවශයෙන්ම අපේ පවුල මේ වෙලාවේ ඉතා දැඩි ආර්ථික අපහසුතා ගොඩක ඉන්නෙ.. ඉතින් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා 2024 වර්ෂය වෙනුවෙන් ජීවිතේ අලුතින් පටන් ගැන්මට හැකි ආකාරයේ උපදේශන vedio එකක් හෝ vedio මාලාවක් ලබාදෙන ලෙස.. අපේ අපහසුතාව කොච්චරද කිව්වොත් බිල ගෙවන්න බැරුව කරන්ට් එකත් කැපුවා ඊයේ.. ඒවගෙ තව අයත් ඇති ඒ නිසා ජීවිතේ ප්‍රශ්න ගොඩක එපා වෙලා ඉන්න මේ වෙලාව එහෙම හරි සැනසීමකින් 2024 පටන් ගන්න කැමති 🙏

    • @Motivationlk
      @Motivationlk  7 หลายเดือนก่อน +15

      0714321835 අංකයෙන් අපගේ සම්බන්ධීකාරිකා තරුෂි අමතන්න. ඔබගේ අපහසුතාව කියන්න. මේ වැඩේ එක්ක ඔන්ලයින් සැසි 12 ක් 2024 දි යනවා. අපි බලන්නම් ඒවායේ තොරතුරු ඔබට දෙන්න

    • @imemedia1528
      @imemedia1528 7 หลายเดือนก่อน

      Aniwaren sir

    • @nilanthapallegama2232
      @nilanthapallegama2232 7 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @teshannipunaofficial
      @teshannipunaofficial 7 หลายเดือนก่อน

    • @user-hi7sc9jh3o
      @user-hi7sc9jh3o 7 หลายเดือนก่อน

  • @prasannadilshan7350
    @prasannadilshan7350 7 หลายเดือนก่อน +14

    උබතුමාගෙ මෙ උපදෙස් වටිනා මම 2024 ජනවරි උසස්පෙල විබගයට සුදනම් වෙනන්න ඔන අලුත් ක්‍රම මම දැනගත්තා❤❤❤ thank sir🥰🎉❤

  • @LakshanMHettiarachchi
    @LakshanMHettiarachchi 7 หลายเดือนก่อน +8

    මම අවුරුදු 23 ක තරුණයෙක් මම මට පුළුවන් උපරිමයෙන්ම වැඩ කරනවා ගේමක් ගහලම තමයි සර් නවතින්නෙ 🤝

  • @sanjeewanipoornima3950
    @sanjeewanipoornima3950 7 หลายเดือนก่อน +1

    හරි සැහැල්ලුවක් දැනුනා 2024 කියන්නේ අනිවාරෙයෙන් මම ගොඩ එන අවුරුද්දක්...ඔබට ස්තූතී සර්❤❤❤

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 7 หลายเดือนก่อน +4

    මෙම විඩියෝ බලන්න පටන් ගත්තට පස්සෙ සෑහෙන්න ලොකු දැනුමක් වගේම ජිවන ගමන් මගේ වෙනසක් කිරිමට අවස්ථාව උදා උනා ඉතාමත් ස්තුති වන්ත වෙනව මෙවැනි දැනුවත් කිරිම පිලිබදව මම විදේශ ගතව සිටිම online වැඩ සටහන් නැද්ද thanks sir Good luck

  • @PradeepBasnayaka-cy3dt
    @PradeepBasnayaka-cy3dt 7 หลายเดือนก่อน +1

    මම ත් අනිවාර්යයෙන් ජිවිතේ dinanawamai....mata ඔබ ලොකු උදව්වක් .shaththiyak....jaya වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @thakshilaweerasinghe1972
    @thakshilaweerasinghe1972 7 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා.ස්තූතියි ඔබට ❤

  • @ramyawasantha6167
    @ramyawasantha6167 7 หลายเดือนก่อน +2

    ඔබතුමාට ජයෙන් ජය ලැබේවා 🙏🙏🙏

  • @TharanagaHerath-wn7tc
    @TharanagaHerath-wn7tc 7 หลายเดือนก่อน +8

    මම motivation vedios 500 කට වඩා බලලා තියෙනවා.කොච්චර උත්සාහ කලත් ඒ වෙනස ගන්න බෑ.⁣😢😢😢

    • @Motivationlk
      @Motivationlk  7 หลายเดือนก่อน +33

      බලන හැම විඩියෝ එකකින් ම එකක් හෝ ඇප්ලයි කරන්න බැලුවා නම් වෙනස් කර ගත හැකිව තිබුණා. වෙනස් වෙන්න කැමතියි කියන එක එකක්. ඒ වෙනස වෙනුවෙන් වැඩ කරනවා කියන්නේ තව එකක්.

    • @mgsbandara8988
      @mgsbandara8988 7 หลายเดือนก่อน +1

      Mamat ehemai sir hama welawema balanawa karana widiha hitanawa eth etanamai ai sir ehema wenne

    • @IsuruNawoddaya-pq1hs
      @IsuruNawoddaya-pq1hs 7 หลายเดือนก่อน

      ​@@mgsbandara8988 ( karana Vidiya hithanawa ) ithin athanama thiyenawa Uththare. Hithala vitharak behe Aa Video wala kiyala dena, pennana dewal karannath one ne. Ilaga Video ake idan pennala dena dewal karanan hari 😊

    • @blackwaterliberty785
      @blackwaterliberty785 7 หลายเดือนก่อน

      Change inside.. think different..

    • @ChandhiLanka
      @ChandhiLanka 4 หลายเดือนก่อน

      Thank you for your great service 🙏💗💗💐💜💜💙🌹🌹🌹

  • @himanthajayathilake2776
    @himanthajayathilake2776 7 หลายเดือนก่อน

    Thank you coach Bhathiya

  • @nayasarathna
    @nayasarathna 7 หลายเดือนก่อน +1

    Thanks Sir....!
    Lots of value.....!

  • @Imthiyas_mhm
    @Imthiyas_mhm 7 หลายเดือนก่อน

    Good Lesson , Thanx Brother

  • @chinthakapriyadarshana6972
    @chinthakapriyadarshana6972 7 หลายเดือนก่อน +1

    ජිවිතේට ගොඩක් වටිනා අදහස් ටිකක්. ස්තුතියි ඔබ තුමාට.

  • @sameerawanniarachchi590
    @sameerawanniarachchi590 7 หลายเดือนก่อน

    ඔබගෙ වීඩියෝ එක්ක මමත් ඉදිරියට යන බවක් දැනෙනවා❤

  • @upendrakumara7634
    @upendrakumara7634 5 หลายเดือนก่อน

    හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 7 หลายเดือนก่อน +1

    Thanks you very much.❤

  • @tokocolombo
    @tokocolombo 3 หลายเดือนก่อน

    Godak watinawa. Thank you so much!

  • @user-ls1wh5zw8k
    @user-ls1wh5zw8k 7 หลายเดือนก่อน +1

    Thunuruwan Saranin ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා සුව Path වේවා

  • @dumeshiellawidana9486
    @dumeshiellawidana9486 4 หลายเดือนก่อน

    Thank you so much..!!

  • @ruvinisamarathunge5926
    @ruvinisamarathunge5926 6 หลายเดือนก่อน +1

    Thank you very much 👍
    ගොඩක් පින්🙏

  • @shehanimalshika4313
    @shehanimalshika4313 7 หลายเดือนก่อน +4

    1st Tip එක හෙට ඉඳන් ම කරනව.🔥 Thank you sir ❤

  • @senuridanushika
    @senuridanushika 6 หลายเดือนก่อน +2

    Thank you sir❤

  • @chamindawickramasinghe3712
    @chamindawickramasinghe3712 6 หลายเดือนก่อน

    very valuble seeion and teaching style is very clear.................tks lots....i following this techniqs this year....

  • @nayanaperera2471
    @nayanaperera2471 6 หลายเดือนก่อน

    Good lesson for my life

  • @thushanperera888
    @thushanperera888 6 หลายเดือนก่อน

    Thank you Sir for the insightful sharing..I sure 2024 will be such a successive year..yes I'm so confident..
    In that, it's you I will carry my gratitude 🙏

  • @priyanthimunasinghe1072
    @priyanthimunasinghe1072 7 หลายเดือนก่อน

    Thank you sir
    God bless

  • @user-zi1pc7vn6j
    @user-zi1pc7vn6j 5 หลายเดือนก่อน

    ස්තුති !

  • @sandikathilakarathna3497
    @sandikathilakarathna3497 7 หลายเดือนก่อน

    My favorite person ❤

  • @wasanthakumundini4086
    @wasanthakumundini4086 5 หลายเดือนก่อน

    Obata ගොඩක් ස්තුති

  • @ChansalaSadamali
    @ChansalaSadamali 7 หลายเดือนก่อน

    Thank you , uba denuwathwa godak jivitha wenas wenawa me thulin

  • @elearninghjnetwork
    @elearninghjnetwork 4 หลายเดือนก่อน

    🤝🤝🤝
    ආසන්න අ.පො.ස සාමාන්‍ය පෙළ සහ
    අ.පො.ස උසස්පෙල වෙනත් විභාග සදහා සිංහල විෂය වැඩි ලකුණු ලැබෙන රචනා ප්‍රශ්නයට 😌සාර්ථකව මුහුණ දීමට දරුවන්ට අත්වැලක් ලෙස ලියලා කියවලා වෙහෙසවෙලා ඉන්න ළමයින්ට වැඩි ලකුණු ලැබෙන සිංහල රචනා 🦻 අහන්න පුලුවන් වෙන්න ශ්‍රවණ ඉගෙනුම් ආධාරකයන් ලෙසද මා පවත්වාගෙන යන මෙම චැනලය පිළිබදවත් විභාගයන්ට සූදානම්වන දරුවන් දැනුවත් කරන්න සහෘදයිනි... 👌👌👌

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 7 หลายเดือนก่อน

    Thank you sir .

  • @malkamadubhashani3676
    @malkamadubhashani3676 4 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි සර්❤❤❤

  • @maheshpathirana6240
    @maheshpathirana6240 3 หลายเดือนก่อน

    Thank you very much sir

  • @Sagaya1
    @Sagaya1 6 หลายเดือนก่อน

    ජීවිතේට මාරම වවිනවා.මටනම් ඔබ දෙවි කෙනෙක් Sir ❤

  • @m.n.k2276
    @m.n.k2276 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි සර්❤.

  • @senithikusalya7578
    @senithikusalya7578 7 หลายเดือนก่อน

    Thank you very much sir 😊🙏

  • @slbuy830
    @slbuy830 7 หลายเดือนก่อน

    Sthuthi obathumata
    Thank you universe

  • @RADLR
    @RADLR 7 หลายเดือนก่อน

    ස්තූතියි සර්..

  • @sandaminilakshika5457
    @sandaminilakshika5457 7 หลายเดือนก่อน

    ස්තූතී සර්❤

  • @dilrukshiwaththage6775
    @dilrukshiwaththage6775 7 หลายเดือนก่อน +1

    Thank you universe

  • @lankaranaweera7538
    @lankaranaweera7538 7 หลายเดือนก่อน

    Thanks

  • @user-yw4xe4kg4v
    @user-yw4xe4kg4v 7 หลายเดือนก่อน

    Thanks ❤

  • @SANCHARE-10000
    @SANCHARE-10000 2 หลายเดือนก่อน

    Thanks sir

  • @amalianuradha4120
    @amalianuradha4120 7 หลายเดือนก่อน

    Thank you sir 😊😊😊

  • @likarose5361
    @likarose5361 5 หลายเดือนก่อน

    Godak pin sir

  • @SamsungSamsung-je9jy
    @SamsungSamsung-je9jy หลายเดือนก่อน

    Nice tanekes

  • @bizfit6293
    @bizfit6293 7 หลายเดือนก่อน

    Super 👍

  • @anushalasanthi1597
    @anushalasanthi1597 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤👍👍🙏🙏🙏 sthuthi sir.

  • @manikedisanayaka389
    @manikedisanayaka389 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සර්

  • @FunnyHouses-cm6vg
    @FunnyHouses-cm6vg หลายเดือนก่อน

    Thank you sar❤❤❤❤❤

  • @JanakaLakmal-xo5ny
    @JanakaLakmal-xo5ny 7 หลายเดือนก่อน

    Thanks sar

  • @erandi7058
    @erandi7058 7 หลายเดือนก่อน

    Sthuthi sir ❤❤❤❤

  • @victorycosta1710
    @victorycosta1710 6 หลายเดือนก่อน

    Wish you a very happy new year 2024.

  • @preethipriyadarshani493
    @preethipriyadarshani493 7 หลายเดือนก่อน

    Thank ypu sir

  • @SariyaApp
    @SariyaApp 7 หลายเดือนก่อน +2

    අද background එක හොදයි .මොකද background එකේ disturbance අඩුයි. දිගටම මේ වගේ background තියෙනවා නම් හොදයි,ස්තුතිය

  • @achaladil5884
    @achaladil5884 6 หลายเดือนก่อน

  • @rasikasampathmake-upartist4009
    @rasikasampathmake-upartist4009 7 หลายเดือนก่อน

    ❤❤

  • @sujithranasinghe931
    @sujithranasinghe931 7 หลายเดือนก่อน

    👍👍❤❤

  • @wasanthakumundini4086
    @wasanthakumundini4086 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @user-qv9oy2sl7s
    @user-qv9oy2sl7s 3 หลายเดือนก่อน

    ❤❤❤😊

  • @ruwanrajapakshe4985
    @ruwanrajapakshe4985 7 หลายเดือนก่อน

    ❤🙏

  • @pehelibipulma6602
    @pehelibipulma6602 7 หลายเดือนก่อน +4

    සර්ගෙන් ජීවිතයේ තීරණාත්මක අවස්ථාවක් ගැන වැදගත් උපදෙසක් ගන්න අවශ්‍යයි සර්ව සම්බන්ධ කරගන්නෙ කො⁣⁣හොමද සර්

  • @vineethamuthalif9548
    @vineethamuthalif9548 7 หลายเดือนก่อน

    Very important advice for everyone. Thank you 🙏🏼 so much for your generosity. May we wish you in good health, wealth happiness ,success,peace and prosperity as always with blessings of the Noble Triple Gem !!!
    ❤❤❤🙏🏼🙏🏼🙏🏼💐💐💐🌞🌝⭐️🇱🇰🇱🇰🇱🇰

  • @thilinikaushalya5932
    @thilinikaushalya5932 7 หลายเดือนก่อน

    Mama nm hamadama sir ge videos balanwa e wagema dewal kragena yaddi e results mata labeddi loku sathutak danenwa.

  • @mangalikasajatha7901
    @mangalikasajatha7901 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @damsakweerasuriya2840
    @damsakweerasuriya2840 7 หลายเดือนก่อน

    💪💪💪❤

  • @user-bq9fr7sy7h
    @user-bq9fr7sy7h 7 หลายเดือนก่อน

    ane sir mama oba thumage vedio walin jeewithayata godak dewal laba gannawa.ketiyenma kiwuwoth watunu hama welawema nagittuwe oba yhumage wachana.mata oba thumage december sasiyata sambanda wenna awashyay.eth danata inna arthika thathwaya ekka aththatama amarui.oba thumata hakiyawak pawathee nam 2024 kalamanakaranaya kala yuththe keseda kiya pahadili karana sasiyak nomile zoom osse pawathwana lesa karunika illeemak karanawa.budusaranai

  • @sanjayajeewantha6502
    @sanjayajeewantha6502 หลายเดือนก่อน

    Oba tumage wachana godak watinawa mn asawen balanawa mn hoda tenakata enawa kohoma hari

  • @sisiradeshapriya2348
    @sisiradeshapriya2348 7 หลายเดือนก่อน

    💪💪💪

  • @AselaCoreya
    @AselaCoreya 7 หลายเดือนก่อน

    💝💝💝💝💝

  • @PMBEATS350
    @PMBEATS350 7 หลายเดือนก่อน +1

    මේදේ මුලින් හොදට කරගෙන ආවත් මොකක් හරි නිසා ඒදේ ට ආසවක් නැතිවෙනෝ එ ඇයි😢😮

  • @rpskumara7942
    @rpskumara7942 7 หลายเดือนก่อน

    Sir Bohoma Sthithi
    Me Vishwaye Shakthiyen Idiriyatama Yanna
    Thawath Me Wage Video Karanna Labewa
    Theruwan Saranai

  • @dineshjanith60
    @dineshjanith60 7 หลายเดือนก่อน

    Sir mta nam dn aththatama athima wela inne

  • @walanathilakaratna1559
    @walanathilakaratna1559 7 หลายเดือนก่อน

    Mama motivation video koccharnam balala thiyanawa da?dawasak dakak podi gatiyak thiyanawa ai thibawagama thami.wana dayak na wanna mawata abbahi wana eakak witarai.Mama hithanna goda danakuta wanna maka thami.luku wanasak wenna na.

  • @UpulUpulwijayanthaN
    @UpulUpulwijayanthaN 7 หลายเดือนก่อน

    👍👍👌👌👌👌🙏🙏🙏🙏❤️❤️

  • @TharanagaHerath-wn7tc
    @TharanagaHerath-wn7tc 7 หลายเดือนก่อน

    39

  • @chamathbimsara1234
    @chamathbimsara1234 7 หลายเดือนก่อน

    Sports motivational video ටිකකුත් කරන්න sir ඉස්සරහට

    • @wishwajithdesilva777
      @wishwajithdesilva777 7 หลายเดือนก่อน

      ක්‍රිකට් ටීම් එකට කරනවලු

  • @dinejaya7836
    @dinejaya7836 7 หลายเดือนก่อน +1

    Sirge channel eken mage wada walata marama help ekak

  • @nisansalasandamali2035
    @nisansalasandamali2035 7 หลายเดือนก่อน +2

    සර් ට කතා කරන්න විදියක් තියනවද ...දුරකතන අංකයක් ගන්න පුලුවන්ද

  • @isuruthilina3613
    @isuruthilina3613 7 หลายเดือนก่อน

    Sir vatsup group eka block krldaa thiynne eh ai

  • @sujithpremachandra4572
    @sujithpremachandra4572 7 หลายเดือนก่อน

    Thank you sir.

  • @chty333
    @chty333 7 หลายเดือนก่อน +1

    Thank you sir ❤

  • @user-er2fy6sm1h
    @user-er2fy6sm1h 6 หลายเดือนก่อน

    Thank you sir

  • @DARK_WOLF....
    @DARK_WOLF.... 7 หลายเดือนก่อน

    Thank u sir❤

  • @diniduwijethilake4537
    @diniduwijethilake4537 7 หลายเดือนก่อน

  • @kumarivithanage6342
    @kumarivithanage6342 6 หลายเดือนก่อน

    Thank you sir

  • @user-rl7rb5jn8q
    @user-rl7rb5jn8q 7 หลายเดือนก่อน

    Thank you sir❤

  • @charithchathuranga2205
    @charithchathuranga2205 7 หลายเดือนก่อน

    Thank you sir❤

  • @amjadsiddique
    @amjadsiddique หลายเดือนก่อน

  • @masiz7584
    @masiz7584 7 หลายเดือนก่อน

  • @user-gh5wy4cm7e
    @user-gh5wy4cm7e 7 หลายเดือนก่อน