තේ වගාවේ පළමු කප්පාදුව දැනගෙන කරමු නොදැන කරලා අමාරුවේ වැටෙන්න එපා සියලු තොරතුරු tea cultivation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • තේ වගාවේ පළමු කප්පාදුව දැනගෙන කරමු නොදැන කරලා අමාරුවේ වැටෙන්න එපා මෙන්න සියලු තොරතුරු
    #agriculture
    #ceylontea
    #agriexpert

ความคิดเห็น • 19

  • @HirushaDananjaya-h7i
    @HirushaDananjaya-h7i 4 หลายเดือนก่อน +2

    Bohoma sthuthi

  • @ranjeevawijesekara1396
    @ranjeevawijesekara1396 3 หลายเดือนก่อน +2

    Thank you

  • @indikakumara6108
    @indikakumara6108 ปีที่แล้ว +4

    මහත්තයා මගේ gampola ගම්පොල තේ අක්කරයක් තියනවා.ඒකෙ තියෙන්නෙ china තේ දළු කිලෝ 150ක් වගේ තමයි කැඩෙන්නේ පාළු හිටවන්නත් තියෙනවා තේ ගස් දාහක් විතර වගේ දළු වැඩි කරගන්න මොකද කරන්න ඕන

    • @AgriexpertSB
      @AgriexpertSB  ปีที่แล้ว +1

      කූඩා පැළ ද තියෙන්නෙ අක්කරේකට ලොකු තේ නම් අවුරුදු 5 කට වඩා තේ නම් හොදටම මදී අක්කරයකින් 500 වත් උඩ කැඩෙන්න ඔනී පාළු සිට වන්න හොද ප්‍රභේද ක් තෝරාගෙන හොද පැල සිටවන්න සවුත්තු පැල සිටෙවුවාම තමා අස්වැන්න අඩු ඔහොම ඉඩම නිවැරැදි ආකාරයෙන් තෘන නඩත්තුවකින් පස්සේ ද තේ සිටෙව්වේ

  • @stanlyabeygunawardhane4794
    @stanlyabeygunawardhane4794 3 หลายเดือนก่อน +3

    මහත්මයා...පලමු හරස් කැපුමෙන් පස්සෙ කොයිතරම් කාලයකට පස්සෙ ද T200 පොහොර යොදන්න ඕන...!

    • @AgriexpertSB
      @AgriexpertSB  2 หลายเดือนก่อน

      සති 3 පසුව

  • @thusharasampath1755
    @thusharasampath1755 ปีที่แล้ว +3

    කැපුම් තලයේ කන්ඩා san ආලේප කරන්න රෝග කාරක ඇතුළු වීම වැළකේ

    • @AgriexpertSB
      @AgriexpertSB  ปีที่แล้ว

      ඔවු හොදයි එක බොහොම ස්තුති ❤

    • @stanlyabeygunawardhane4794
      @stanlyabeygunawardhane4794 ปีที่แล้ว +1

      මහත්මයා මාගේ තේ වගාවට දැන් මාස 10 කට ආසන්නයි..තවත් මාස 2 කින් පලමු කප්පාදුව කිරීමට තරම් ගස් වර්ධනය වෙලා නෑ...මේ දිනවල අධික නියගය හේතුවෙන් ගස් වල වර්ධනය අඩුයි..ඵහෙම වුනොත් පලමු කප්පාදුව වසරකට වඩා වැඩි වූවාට කමක් නැතිද..?

    • @AgriexpertSB
      @AgriexpertSB  ปีที่แล้ว

      @@stanlyabeygunawardhane4794 කමක් නෑ වර්ධනය බාල නම් කප්පාදු නොකලට අඩුම පැන්සලක් ප්‍රමාණය වත් තිබිය යුතුයි ගස් දුර්වලයිනම් නියගය නම් කොමත් කප්පාදු කරන්න එපා

    • @stanlyabeygunawardhane4794
      @stanlyabeygunawardhane4794 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මහත්මයා..!

    • @ChinthakaPremathilaka
      @ChinthakaPremathilaka 3 หลายเดือนก่อน

      Ewage photo ekak danna puluwanda welada palen kohomada ganne

  • @ceylontraveltourism15
    @ceylontraveltourism15 11 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤

  • @Suresha888
    @Suresha888 9 หลายเดือนก่อน +2

    ඉතිරි හරස් අතු කපන්නෙ කොපමන කාලයකකින් ද

    • @AgriexpertSB
      @AgriexpertSB  9 หลายเดือนก่อน

      තවත් මාස 6කින් ඇදෙන අතු කැපිය යුතුයි දෙවන හරස් කැපුම

    • @AgriexpertSB
      @AgriexpertSB  9 หลายเดือนก่อน +1

      ක්ෂේත්‍රයේ සිටුවා වසරේ එක හමාරකට පසු පොළොවේ සිට සෙ.මී 40 45ත්(අගල් 16-18 ) ඉහළින් හරස් අතු මට්ටමකට කපන්න

  • @chamindakumara138
    @chamindakumara138 10 หลายเดือนก่อน +2

    විඩියෝ පැහැදිලි මදි