AGRI EXPERT
AGRI EXPERT
  • 259
  • 516 449
සද්දේ අහල තිබුනට සතා දැකලා නෑ නේද මේ තමයි රැහැයියාDid you hear the noise and not see the animal?
සද්දේ අහල තිබුනට සතා දැකලා නෑ නේද මේ තමයි රැහැයියා
#රැහැයියා
มุมมอง: 60

วีดีโอ

අව්වේ හා සෙවනේ හැදෙන එළවළු නිවැරැදිව හදුනාගමු කවදාවත් මේ තැන්වල එළවළු හදන්න එපා දැනගෙන වගා කරමු
มุมมอง 23112 ชั่วโมงที่ผ่านมา
අව්වේ හා සෙවනේ හැදෙන එළවළු නිවැරැදිව හදුනාගමු මෙන්න ඔයාල කරන වැරදි Let's correctly identify the vegetables that grow in the sun and in the shade #sunanshade #vegetables #cultivation
නිවැරැදිව තේ පැලයක් සිටුවා ගන්නේ මෙහෙමයි වැරදියට කරොත් වගාවම විනාශයි නොදැන කරන්න එපා tae cultivation
มุมมอง 29114 วันที่ผ่านมา
නිවැරැදිව තේ පැලයක් සිටුවා ගන්නේ මෙහෙමයි වැරදියට කරොත් වගාවම විනාශයි තේ වගාව tae cultivation තේ වගාවේ වැදගත්ම දේ තමයි තේ පැල සිටුවීම.. අපි බලමු නිවැරැදි ක්‍රමයට තේ පැල ක්ෂේත්‍රයේ සිටුවන්නේ කොහොමද කියලා .. තේ හිටවන්න කලින් ඉඩම් වල සාමාන්‍යයෙන් තණකොළ හිටවලනෙ තියෙන්නෙ ගෝතමාලා හෝ පැඟිරි මානා..️ ⭕️ තණකොළ ඉවත් කිරීම. 🌱 මුල් බිස්ස ඉතිරි වනසේ තණකොළ පඳුරු පොළව මට්ටමින් කපන්න 🌱 බිම කොටා තණකොළ මුල් ඉවත් ක...
කැරට් වගාවට පොහොර මෙහෙම යොදන්න ඉතා සාර්ථකයි This is how I fertilized the carrots
มุมมอง 33314 วันที่ผ่านมา
මම කැරට් වගාවට පොහොර යෙදුවේ මෙහෙමයි This is how I fertilized the carrots #carrot #fartilizer
වගා බිමේ නයි මුගටි ගැටුම අතරතුර කොහොමද භාණ්ඩේDuring the Nai Mugati conflict
มุมมอง 72หลายเดือนก่อน
වගා බිමේ නයි මුගටි ගැටුම අතරතුර කොහොමද භාණ්ඩේ
විවිධ එළවළු වර්ග වල තාවන් කාලය හා බීජ පැළවීමට යන දින ගණන පිළිබඳ ඔබ දැනුවත්ද vegetable cultivation
มุมมอง 152หลายเดือนก่อน
විවිධ එළවළු වර්ගවල තාවන් කාලය හා බීජ පැළවීමට යන දින ගණන පිළිබඳ දැනුවත්ද ඔබ Are you aware of the flowering time of different types of vegetables and the number of days it takes for seeds to germinate? #තාවාන් #එළවලූවගාව #cultivation
සාර්ථක බෝංචී වගාවක පියවර සරලව Steps to Successful Bean Farming
มุมมอง 225หลายเดือนก่อน
සාර්ථක බෝංචී වගාවක පියවර Steps to Successful Bean Farming බෝංචී වගාව බෝංචී වගාවේ රෝග බෝංචී වගාවේ දිලිර රෝග sri lanka farming broiler chicken farming sri lanka mushroom farming sri lanka hydroponic farming sri lanka sri lanka organic farming failure agriculture farming sri lanka ginger farming sri lanka greenhouse farming sri lanka
පස් ගුණයකින් අස්වැන්න වැඩි කරන අධ්ඝනත්ව තේ වගාව අක්කරයකින් 1500kg ගන්න පුලුවන් tea cultivation
มุมมอง 262หลายเดือนก่อน
පස් ගුණයකින් අස්වැන්න වැඩි කරන අධ්ඝනත්ව තේ වගාව අක්කරයකින් 1500kg ගන්න පුලුවන් tea cultivation #teacultivation #Tea #තේ
වරදින් නැතුව කැරට් වගා කරන්නේ මෙහෙමයි සාර්ථක කැරට් වගාවේ පියවර How to grow carrots?
มุมมอง 274หลายเดือนก่อน
වරදින් නැතුව කැරට් වගා කරන්නේ මෙහෙමයි සාර්ථක කැරට් වගාවේ පියවරHow to grow carrots? #carrot #cultivation #ගෙවතුවගාවagriculture tips agriculture tips and tricks
කෝටිපතියකු වෙන්න සුපිරි වැනිලා වගාවක් පටන් ගමුද? බලන්න අස්වැන්න
มุมมอง 1022 หลายเดือนก่อน
කෝටිපතියකු වෙන්න සුපිරි වැනිලා වගාවක් පටන් ගමුද? බලන්න අස්වැන්න
සාර්ථකව වම්බටු වගාවක් කරන්නේ කොහොමද ?How to grow eggplant successfully
มุมมอง 1233 หลายเดือนก่อน
සාර්ථකව වම්බටු වගාවක් කරන්නේ කොහොමද ?How to grow eggplant successfully
කිරලියකු බිත්තර දානවා දැකලා තියෙනවාද?Eggs of a red wattled🤔
มุมมอง 1363 หลายเดือนก่อน
කිරලියකු බිත්තර දානවා දැකලා තියෙනවාද?Eggs of a red wattled🤔
ඔබගේ වගාවට වැළදෙන ලෙඩ රෝග කිහිපයක් නිවැරැදිව හදුනාගමුLet's identify some diseases that affect crops
มุมมอง 1785 หลายเดือนก่อน
ඔබගේ වගාවට වැළදෙන ලෙඩ රෝග කිහිපයක් නිවැරැදිව හදුනාගමුLet's identify some diseases that affect crops
ඔබේ තේ වගාව වනසන වටපණුවා ගැන ඔබ දැනුවත්ද?අස්වැන්න අඩුද? ගස් මැරෙනවාද? මෙන්න විසදුම Nematode damage
มุมมอง 2677 หลายเดือนก่อน
ඔබේ තේ වගාව වනසන වටපණුවා ගැන ඔබ දැනුවත්ද?අස්වැන්න අඩුද? ගස් මැරෙනවාද? මෙන්න විසදුම Nematode damage
කොහොමද සාර්ථකව රෝස අතු කැබැලි මුල් අද්දන්නේ How to successfully root rose cuttings
มุมมอง 568 หลายเดือนก่อน
කොහොමද සාර්ථකව රෝස අතු කැබැලි මුල් අද්දන්නේ How to successfully root rose cuttings
සුපිරියටම අස්වැන්නක් ගන්න පරණ නයි මිරිස් ගහ නැවත හදා ගත්තේ මෙහෙමයි How to prune Nai Chili trees
มุมมอง 2989 หลายเดือนก่อน
සුපිරියටම අස්වැන්නක් ගන්න පරණ නයි මිරිස් ගහ නැවත හදා ගත්තේ මෙහෙමයි How to prune Nai Chili trees
ඕනෑම අත්තක් 100% මුල් අද්දන රහස ඉතා සාර්ථකයි මෙක සුපිරි හෝමෝනයක් How to root cuttings
มุมมอง 1999 หลายเดือนก่อน
ඕනෑම අත්තක් 100% මුල් අද්දන රහස ඉතා සාර්ථකයි මෙක සුපිරි හෝමෝනයක් How to root cuttings
පැරණී සෘෂිවරුන්ට අනුව පැල සිටවන්න හොඳම හෝරාව අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි Best time to plant
มุมมอง 1799 หลายเดือนก่อน
පැරණී සෘෂිවරුන්ට අනුව පැල සිටවන්න හොඳම හෝරාව අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි Best time to plant
කුරුදු ගෙවතු වගාවට යොදා ගත්තොත් ඔබට ලැබෙන විශ්මිත ප්‍රතිඵල How to use cinnamon for cultivation
มุมมอง 10810 หลายเดือนก่อน
කුරුදු ගෙවතු වගාවට යොදා ගත්තොත් ඔබට ලැබෙන විශ්මිත ප්‍රතිඵල How to use cinnamon for cultivation
වම්බටු ගහේ හැදෙන තක්කාලි මෙන්න බලන්න This is how to pick tomatoes from the eggplant tree
มุมมอง 40111 หลายเดือนก่อน
වම්බටු ගහේ හැදෙන තක්කාලි මෙන්න බලන්න This is how to pick tomatoes from the eggplant tree
ඔබේ වගාවේ දීලිර රෝග කෘමි සතුන්ගේ හානී මෙතනින් ඉවරයි පහසුවෙන් සදා ගන්න කාබනික කෘමිවිකර්ෂක මෙන්න🫡
มุมมอง 21811 หลายเดือนก่อน
ඔබේ වගාවේ දීලිර රෝග කෘමි සතුන්ගේ හානී මෙතනින් ඉවරයි පහසුවෙන් සදා ගන්න කාබනික කෘමිවිකර්ෂක මෙන්න🫡
සිටුවීමට හොදම තේ ප්‍රභේදය මොකක්ද? මෙහෙමයි තෝරා ගන්නේWhat is the best tea variety to plant?
มุมมอง 2.6Kปีที่แล้ว
සිටුවීමට හොදම තේ ප්‍රභේදය මොකක්ද? මෙහෙමයි තෝරා ගන්නේWhat is the best tea variety to plant?
කප්පාදුවෙන් පස්සේ ඔබේ තේ වගාවෙත් ගස් මැරෙනවද මෙන්න විසදුම නිවැරැදි දළු විරාමයක් ලබාදී තේ වගාව රැකගමු
มุมมอง 1.3Kปีที่แล้ว
කප්පාදුවෙන් පස්සේ ඔබේ තේ වගාවෙත් ගස් මැරෙනවද මෙන්න විසදුම නිවැරැදි දළු විරාමයක් ලබාදී තේ වගාව රැකගමු
තේ වගාවේ පළමු කප්පාදුව දැනගෙන කරමු නොදැන කරලා අමාරුවේ වැටෙන්න එපා සියලු තොරතුරු tea cultivation
มุมมอง 11Kปีที่แล้ว
තේ වගාවේ පළමු කප්පාදුව දැනගෙන කරමු නොදැන කරලා අමාරුවේ වැටෙන්න එපා සියලු තොරතුරු tea cultivation
ඔබේ තේ වගාව විනාශ කරන ෆියුසාරියම් දිලිරය ගැන දන්නවද? දැන්ම මෙක බලන්න නැවත මේ වරද කවදාවත් කරන්නෑ
มุมมอง 1.7Kปีที่แล้ว
ඔබේ තේ වගාව විනාශ කරන ෆියුසාරියම් දිලිරය ගැන දන්නවද? දැන්ම මෙක බලන්න නැවත මේ වරද කවදාවත් කරන්නෑ
How to grow a healthy pumpkin plant වට්ටක්කා වගාව
มุมมอง 1.1Kปีที่แล้ว
How to grow a healthy pumpkin plant වට්ටක්කා වගාව
ගෙදරට ආපු අධික විෂ ඇති ගස් ගෙම්බා මු අඩි දෙකක් විතර උඩ පනිනවා tree frog Agri Expert
มุมมอง 1.6Kปีที่แล้ว
ගෙදරට ආපු අධික විෂ ඇති ගස් ගෙම්බා මු අඩි දෙකක් විතර උඩ පනිනවා tree frog Agri Expert
ගැවුනොත් මරණය කැන්දන පොළොන් දළඹුවා බලන්නකෝ උගේ කටේ හැටි Will this caterpillar become a butterfly
มุมมอง 142ปีที่แล้ว
ගැවුනොත් මරණය කැන්දන පොළොන් දළඹුවා බලන්නකෝ උගේ කටේ හැටි Will this caterpillar become a butterfly
ශ්‍රි ලංකාවේ අධික විෂ සහිත තෙල් කරවලයා යැයි රැවටි මරණ අලු රදනකයා නිර්විෂ සර්පයෙක්Snakes of Sri Lanka
มุมมอง 327ปีที่แล้ว
ශ්‍රි ලංකාවේ අධික විෂ සහිත තෙල් කරවලයා යැයි රැවටි මරණ අලු රදනකයා නිර්විෂ සර්පයෙක්Snakes of Sri Lanka
මේ මී පැටවු වගේ ඉන්නේ මොක්කුන්ද? Are these baby rats?
มุมมอง 883ปีที่แล้ว
මේ මී පැටවු වගේ ඉන්නේ මොක්කුන්ද? Are these baby rats?

ความคิดเห็น

  • @mashi7226
    @mashi7226 วันที่ผ่านมา

    මගේ විලාඩ් අඹ පැළය (අවුරුදු 2 1/2 පීදිමට ලගයි කිව්වා මිලදී ගනිද්දී )එහෙන් පැළ කරලා දීපූ 1" 1/2 පෝච්චියේ පැළ කරලා තියෙන්නේ,කදට,අතු වලට හොදින් හිරු එළිය වැටෙන තැනක තියලා තියෙන්නේ,කොච්චර කොම්පොස්ට් දැම්මත් ගහ එකම තැන දළු දාන්නේ නැහැ.අතු තැනින් තැන කලු වෙලා,මොනවද කරන්න ඕන. උදව් කරන්න

    • @AgriexpertSB
      @AgriexpertSB วันที่ผ่านมา

      ලොකු පොච්චියකද ඉඩකඩ ඇතිද අඹ ගසකට මොකද අඹ වගේ ගසකට ටිකක් ඉඩකඩ ඕනි වර්ධනයට රසායනික පොහොර පොඩ්ඩක් දාලා බලන්නකෝ

    • @mashi7226
      @mashi7226 วันที่ผ่านมา

      @@AgriexpertSB මටත් හිතුනා පොච්චිය ඉඩමදි ඇති කියලා එත් මම මිලදී ගන්න කොට කිව්වේ තව මාස6 ක් තියන්න පුලුවන් කියලා,agriexpert මහත්තයා ඔයා වට්ස් අප් නැද්ද?නම්බ්‍ර් එක් දෙන්න.ගහේ අතු තැනින් තැන කලු වෙන්නේ ඇයි

    • @mashi7226
      @mashi7226 วันที่ผ่านมา

      @@AgriexpertSB බොහොම ස්තුතියි.

  • @hirutrading.8648
    @hirutrading.8648 4 วันที่ผ่านมา

    එක ගහකින් කොච්චරක් සතියකට කඩන්න පුලුවන්ද

    • @AgriexpertSB
      @AgriexpertSB 4 วันที่ผ่านมา

      ගහේ වර්ධනය දාන පොහොර බෙහෙත් දේශගුණය අනුව අඩු වැඩි වෙන්න පුලුවන් 200g ❤

  • @mashi7226
    @mashi7226 10 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි.මම මගේ විලාඩ් අඹ පැළයකට ඇන්ත්රැක්ස්නෝක්ස් ‍රෝගය බෝ වෙලා දීලිර නාශකයක් හොය හොයා හිටියේ

    • @AgriexpertSB
      @AgriexpertSB 9 วันที่ผ่านมา

      ❤👍❤❤👍

  • @user-fd2fp5bj5c
    @user-fd2fp5bj5c 14 วันที่ผ่านมา

    ඕව් දැනගන්න ඕන

    • @AgriexpertSB
      @AgriexpertSB 14 วันที่ผ่านมา

      th-cam.com/video/2hwG2HEwfrs/w-d-xo.htmlsi=cyAnwc94Vd-nkDQi මෙකත් බලන්න ❤

  • @Cricketlovers-mb1um
    @Cricketlovers-mb1um 14 วันที่ผ่านมา

    Nice

  • @user-vb2ge6cu5p
    @user-vb2ge6cu5p 14 วันที่ผ่านมา

  • @channamilinda5912
    @channamilinda5912 18 วันที่ผ่านมา

    පැහැදිලි කරලා දෙන්න පොහොර කාල සටහන වගේම කුමන පොහොරද යොදන්නේ කියලා.පොහොර වර්ගවල නම්

    • @AgriexpertSB
      @AgriexpertSB 18 วันที่ผ่านมา

      දවස් 20 රූට් පොහොර (පොස්පරස් අඩංගු පොහොර ) මාස 1 හමාරෙන් අල පොහොර යෙදුවේ

  • @amazingworld-ur2qb
    @amazingworld-ur2qb 19 วันที่ผ่านมา

    👍👍👍

  • @prasannaudalamatta1215
    @prasannaudalamatta1215 20 วันที่ผ่านมา

    ඔයා කඩාගෙන ගියාට කඩන්නෙ මොන වද කියල පේන්නෙ නැ , ඔයා වැඩ්ඩෙක් වුනා ට ඉදිරිපත් කිරීම අසාර්ථකයි , නොදන්නා කෙනෙක් ට සමීප ස්ලෝ රූප පෙන්වන්න ඕන, ඔයා කඩාගෙන කඩාගෙන යනො

    • @AgriexpertSB
      @AgriexpertSB 20 วันที่ผ่านมา

      මම විඩියෝ කලේ මගේ වරද ලං කරලා විඩියෝ කරානම් තේ ගසට හරි මාත් සහභාගි උනේ ගොවියෙක් විදියට නිලධාරී තුමාට කරදරයක් ලං කරලා විඩියෝ කරොත් සහභාගි උ අනිත් අයටත් කරදරයක් එ නිසා දුරින් ගත්තේ 😥😥😥

  • @BinuraAloka-fe4vk
    @BinuraAloka-fe4vk 20 วันที่ผ่านมา

    මේ කොහෙද පලාත

    • @AgriexpertSB
      @AgriexpertSB 20 วันที่ผ่านมา

      කොත්මලේ ❤❤❤❤❤

    • @BinuraAloka-fe4vk
      @BinuraAloka-fe4vk 20 วันที่ผ่านมา

      @@AgriexpertSB කොළඹ පලාතේ කැරට් වවනවනම් කොහොමද කරන්න ඕන

    • @AgriexpertSB
      @AgriexpertSB 20 วันที่ผ่านมา

      ඉඩ කඩ අඩු නම් බදුන් වල උනත් හදන්න පුලුවන් පැළ වෙනකන් හොදින් ජලය යොදන්න ඔනි ඉට පස්සේ සාමාන්‍ය විදියට ජලය දැම්මාම ඇති ඔය පළාතේ වාෂ්පීකරනය වැඩි නිසා වසුන් යොදන්න පුලුවන්

    • @BinuraAloka-fe4vk
      @BinuraAloka-fe4vk 20 วันที่ผ่านมา

      @@AgriexpertSB පොළවේ හිටවන්න මම හද්න්නේ

    • @AgriexpertSB
      @AgriexpertSB 20 วันที่ผ่านมา

      @BinuraAloka-fe4vk පස බුරුල් කරලා අගල් 6-8 වගේවත් කානු වැටෙන්න ඔනි ක්ෂේත්‍රයේ සිටවනවා නම් කාබනික පොහොර තියෙනවා නම් සිටවන්න කලින් කවලම් කරන්න පෙලි ආකාරයෙන් බීජ යොදන්න එතකොට වැඩි පැල ගලවන්න ලේසි බීජ අගල් කාලකට වඩා යට කරන්න එපා පැල වෙනකන් ජලය යෙදීම පිළිබඳ තමයි ගොඩක් අවධානයක් දිය යුතු ඔය පළාතේ බිජ යොදලා වසුන් යොදන්න පුලුවන් නම් හොදයි

  • @BinuraAloka-fe4vk
    @BinuraAloka-fe4vk 21 วันที่ผ่านมา

    ඕකට රතු සීනි ටිකක් එකතු කරලා දින 7ක් වගේ තියලා ගන්නවනම් තවත් හොදයි

    • @AgriexpertSB
      @AgriexpertSB 17 วันที่ผ่านมา

      ඔහොම ස්තුති ❤

  • @BinuraAloka-fe4vk
    @BinuraAloka-fe4vk 21 วันที่ผ่านมา

    දියුණු රටවල මිනිස් මලමුත්‍රා පිරි පහාදු කරලා තමා ඒ රටවල එලිමහානේ වවල තියෙන ගස්වලට ජලය පොහෝර ලබාදෙන්නේ දුඟද ඉවත් කිරීමට රසායනික ක්‍රමවේදයක් භාවිතා කරනවා මමත් අවුරුදු 8ක් විදේශ රැකියාවක් කරපු නිසා මේ දේවල් ඇහින් දැකල තියෙනවා

    • @AgriexpertSB
      @AgriexpertSB 21 วันที่ผ่านมา

      බොහොම ස්තුති ❤❤❤

  • @BinuraAloka-fe4vk
    @BinuraAloka-fe4vk 21 วันที่ผ่านมา

    අනිවාර්යයෙන් කොම්පෝස්ට් ඉක්මනින් දිරවන්න යොදාගන්න පුලුවන් හුගක් අය දාලා තියෙන කොමන්ට් දැක්කම මේ මිනිස්සුද කියලා හිතෙනව හැබැයි ගව මුත්‍රා ගන්න කිව්ව නම් ගවයගේ අහාවල් එක අස්සේ රිංගලා හරි බලාගෙන ඉදියී ඌ හුජ්ජ කරනකාල්😂😂

    • @AgriexpertSB
      @AgriexpertSB 21 วันที่ผ่านมา

      ඇත්ත මිතුරා දන්නේ නැති අය හැම එකටම හිනා වෙනවා ❤❤❤

  • @BinuraAloka-fe4vk
    @BinuraAloka-fe4vk 21 วันที่ผ่านมา

    පොඩ්ඩක් විස්තර කරන්න

    • @AgriexpertSB
      @AgriexpertSB 17 วันที่ผ่านมา

      කෙසෙල් වල අමු කෙසෙල් ලෙලි වල යකඩ පෝෂක යම් වැඩි ප්‍රතිශතයක් ❤ අඩංගු වන බවට පර්යේෂකයන් හොයා ගෙන තියෙනවා අපි එවා ජලයේ දිය කර භාවිතා කිරීම තමයි මෙහිදී වෙන්නේ

    • @BinuraAloka-fe4vk
      @BinuraAloka-fe4vk 17 วันที่ผ่านมา

      ​@@AgriexpertSBදවස් කීයක් කෙසෙල් ලෙලි පල් කරන්න ඕනද ?

    • @AgriexpertSB
      @AgriexpertSB 17 วันที่ผ่านมา

      ​@@BinuraAloka-fe4vk කෙසෙල් ලෙලි දියර පොහොර තමා දවස් කිහිපයක් තියන්න කියන්නේ මෙවා පැය 12 -24 තිබ්බාම ජලයට පෝෂක නිදහස් වෙනවා කියලා තමයි තිබුනේ පරේෂන කරපු අය❤

    • @BinuraAloka-fe4vk
      @BinuraAloka-fe4vk 17 วันที่ผ่านมา

      @@AgriexpertSB හොදයි බොහෝම ස්තුතියි 🙏🙏🙏

  • @user-us2bf3yo1i
    @user-us2bf3yo1i 24 วันที่ผ่านมา

    Mona wargeda bija haduwe

    • @AgriexpertSB
      @AgriexpertSB 24 วันที่ผ่านมา

      මේ නම් නොමල් බීජ( ටෙරාකොටා) මේ පාර දැම්මා හයිබ්‍රීට් බීජ (මැග්මා)

  • @Asankaa-fj5wf
    @Asankaa-fj5wf 27 วันที่ผ่านมา

    පැල අතර දුර කොහොමද

    • @AgriexpertSB
      @AgriexpertSB 27 วันที่ผ่านมา

      ක්ෂේත්‍රයේ සිටුවීමට අඩි 3-4 වගේ පරතරයකින් වලවල් සකසා ගන්න

    • @AgriexpertSB
      @AgriexpertSB 27 วันที่ผ่านมา

      මේ තාවන් දමා ඇත්තේ කප් වල බීජ 3 බැගින්

    • @AgriexpertSB
      @AgriexpertSB 27 วันที่ผ่านมา

      කෙලින්ම ක්ෂේත්‍රයේ සිටුවන්නත් පුලුවන් නමුත් කෘමි සතුන් විනාශ කරනවා

  • @HarshiRathnayaka-ih9ty
    @HarshiRathnayaka-ih9ty 27 วันที่ผ่านมา

    අනේ මගේ මිරිස් ගස් වල මල් පිපෙන්නේ නැනේ. මොකක්ද ඒකට කරන්න පුළුවන්

    • @AgriexpertSB
      @AgriexpertSB 27 วันที่ผ่านมา

      පොටෑසියම් අඩංගු දියර පොහොරක් යොදන්න ,කරල් පොහොර යොදන්න( mop )

    • @AgriexpertSB
      @AgriexpertSB 27 วันที่ผ่านมา

      දම් කැට පොහොර ටිකක් යොදන්න

    • @weediyadige8041
      @weediyadige8041 24 วันที่ผ่านมา

      K 44

  • @chanukaishara3015
    @chanukaishara3015 29 วันที่ผ่านมา

    කිතුල් වෙනුවට වෙන අත්තක් බැරිද?

    • @AgriexpertSB
      @AgriexpertSB 29 วันที่ผ่านมา

      පැරණි පුස්කොළ පොතේ නම් තියෙන්නේ කිතුල් අත්තක් ගන්න කියලා කිතුල් පැලයකින් අතු කපා ගන්න බෑද වෙන පුවක් වගේ අත්තක් අරන් කරලා බලන්නකෝ ❤❤❤

    • @AgriexpertSB
      @AgriexpertSB 29 วันที่ผ่านมา

      th-cam.com/users/shortsf8BRdR7qjQw?si=7nzfN17oIPuQWtih මෙකත් හොදයි කුරුල්ලන්ගේ හානියට

  • @ranjithkumara1797
    @ranjithkumara1797 หลายเดือนก่อน

    තේ ඉඩම් වල තියෙනවා

  • @ranjithkumara1797
    @ranjithkumara1797 หลายเดือนก่อน

    පෑණි කාලා තියෙනවා

  • @Verbena163
    @Verbena163 หลายเดือนก่อน

    Ow

    • @Verbena163
      @Verbena163 หลายเดือนก่อน

      අතට shoping bag එකක් දාලා ගෙම්බා ගන්න. ඊට පස්සේ දුම් ගහන්න

  • @stanlyabeygunawardhane4794
    @stanlyabeygunawardhane4794 หลายเดือนก่อน

    මහත්මයා...පලමු හරස් කැපුමෙන් පස්සෙ කොයිතරම් කාලයකට පස්සෙ ද T200 පොහොර යොදන්න ඕන...!

    • @AgriexpertSB
      @AgriexpertSB หลายเดือนก่อน

      සති 3 පසුව

  • @user-hk8ws7yi3f
    @user-hk8ws7yi3f หลายเดือนก่อน

    Mage idama balanna enna sathi dhalu kadanne

  • @dineshjanaka563
    @dineshjanaka563 หลายเดือนก่อน

    වංගි විස්තර කරන්න ස්තුතීයි

  • @ranjeevawijesekara1396
    @ranjeevawijesekara1396 2 หลายเดือนก่อน

    Thank you

  • @suneethaliyanage7635
    @suneethaliyanage7635 2 หลายเดือนก่อน

    කරුණාකර තේ ගහේ සමීප රූප සටහනක් සමගම ඔය විස්තර නැවත කියන්න..බුදු සරණයි.

  • @viranindhuwara8416
    @viranindhuwara8416 2 หลายเดือนก่อน

    Niyamayi

  • @universalknowledge8353
    @universalknowledge8353 2 หลายเดือนก่อน

    🤩🤩🤩

  • @user-vb2ge6cu5p
    @user-vb2ge6cu5p 2 หลายเดือนก่อน

    ❤❤

  • @anuradhamadhusanka6704
    @anuradhamadhusanka6704 2 หลายเดือนก่อน

    මොන හුනුද ගාන්න කියන්නෙ පැහැදිලි නෑ බිත්ති වල ගාන ඒවද විට කද්දි ගන්න ඒවද

    • @AgriexpertSB
      @AgriexpertSB หลายเดือนก่อน

      බිත්ති වල ගාන එවා❤

  • @user-mc7hn8sx3n
    @user-mc7hn8sx3n 2 หลายเดือนก่อน

    Bohoma sthuthi

  • @user-dm2eu4jf3r
    @user-dm2eu4jf3r 3 หลายเดือนก่อน

    මීයෝ

    • @AgriexpertSB
      @AgriexpertSB หลายเดือนก่อน

      හරි❤❤❤❤

  • @chathurangspushpakumara-jh8sq
    @chathurangspushpakumara-jh8sq 3 หลายเดือนก่อน

    මම ගොවිතැන් සර්තක උනු කෙනෙක්... දවසක් මට හිතුනා කොහිල වගාවක් පටන් ගන්න...පුරන් උනු කුඹුරක මම කොහිල වගා කරන්න පටන් ගත්තා.මට අක්කර කාලක විතර කොහිල වගාවක් තියෙනවා..මම සතියකට සැරයක් කොහිල දලු කඩනවා...පොහොර දාන්න වතුර දාන්න අවශ්‍ය නැති නිසා මට කොහිල වගාවට කිසිම වියදමක් යන්නේ නැ...කොහිල වගාව නඩත්තු කරන්න මට මුදල් වැයවන්නේ නැති නිසා කොහිල වගාවේ ලැබෙන අදායම මට සම්පුර්ණයෙන් ඉතිරි කරගන්න පුලුවන්... මම කොහිල වගාව පටන් ගත්ත මුල් කාලේ මිනිස්සු මට හිනාවුනා...ඒ හිනා උනු මිනිස්සු දන්නැති මම කොහිල වගාවෙන් ලබන අදායම...👍👍👍👍👍

    • @AgriexpertSB
      @AgriexpertSB 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

  • @maleeshakaumadee1230
    @maleeshakaumadee1230 3 หลายเดือนก่อน

    ඉක්මනින් දැම්මොත් හොඳයි

    • @AgriexpertSB
      @AgriexpertSB 3 หลายเดือนก่อน

      ❤❤❤❤aniwarayenma

  • @thisarinawarathna9528
    @thisarinawarathna9528 3 หลายเดือนก่อน

    Ane😢

  • @nelikasandamali8040
    @nelikasandamali8040 3 หลายเดือนก่อน

    ගස්ගමිබා. එලවන්නේ. කෙහෙම

    • @AgriexpertSB
      @AgriexpertSB หลายเดือนก่อน

      මුන් මොකකින් හරි අරන් ටිකක් ඈතට ගින් දාන්න යනවා අතින් අල්ලන්න එපා

    • @shamilashereen8405
      @shamilashereen8405 6 วันที่ผ่านมา

      ආපහු එනවා වෙන විසදුමක් නැද්ද

    • @AgriexpertSB
      @AgriexpertSB 6 วันที่ผ่านมา

      ටිකක් ඈතට ගින් දාන්න එතකොට එන්නේ නෑ බලමු මන් හොයලා කියන්නම්

  • @ArunaHarasgehenagadara
    @ArunaHarasgehenagadara 3 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @ThushanDhanushka-om4yy
    @ThushanDhanushka-om4yy 3 หลายเดือนก่อน

    කාබනිකවද රසායනිකවද මේ වගාව කරලා තියෙන්නෙ

  • @lintonpremawardane9654
    @lintonpremawardane9654 3 หลายเดือนก่อน

    වීඩියෝ එක පැහැදිලි මදි...

  • @mvupul
    @mvupul 4 หลายเดือนก่อน

    පැහැදිලි කිරීම හොඳ උනාට කරන කිසි දෙයක් පේනනෙ නෑ. කැමරාව ලඟට අරං වැඩේ කලානම් කොච්චර වටිනවද

  • @NeranjaSharojani-rb7vf
    @NeranjaSharojani-rb7vf 4 หลายเดือนก่อน

    🙏🙏

  • @thushandimuthubandara5984
    @thushandimuthubandara5984 4 หลายเดือนก่อน

    👍

  • @SomalathaUdugamsooriya-gt6uq
    @SomalathaUdugamsooriya-gt6uq 4 หลายเดือนก่อน

    Tedalu neleema pilibada kisima awabodayak nethi kenek unath me denuwath kireemen godakma denuwath wenawa.denuwath kireema expert.obathuma wisin meweni programme tawatawath karanna shakthiya dahirya lebewa.teruwan saranai.

  • @dinukachamaraabeyrathna1306
    @dinukachamaraabeyrathna1306 4 หลายเดือนก่อน

    මේ පැහැදිලි කරන උපදේශක මහත්මයා සම්බන්ධ කරගන්න ක්‍රමයක් කියන්න කරුණාකරලා. ලොකු උදවුවක් 🙏🙏🙏

  • @3DArtCreAtionSOfficiaL
    @3DArtCreAtionSOfficiaL 5 หลายเดือนก่อน

    මේ වර්ගේ මොකක්ද

  • @LankaLanka-mq2pw
    @LankaLanka-mq2pw 5 หลายเดือนก่อน

    Thnamalwila wagaWaka vidiyo akak denna