- 272
- 592 741
AGRI EXPERT
Sri Lanka
เข้าร่วมเมื่อ 27 ส.ค. 2020
නූතන කෘෂිකර්මික තාක්ෂණය Agriculture technology කෘෂිකර්ම ආශ්‍රිත දැනුම ලබා දීම සදහා ජනතාව කෘෂිකර්මට උනන්දු කරවිම සදහා ගන්නා උත්සහයකි මෙම චැනලය මගින් කෘෂිකර්ම ආශ්‍රිත නව දැනුම තාක්ෂණය ජනතාව වෙත ගෙන යාම අපගේ මුලික පරමාර්ථයයි එකව වැඩ කරමු එකව නැගිටිමු කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත කරමු
It is an attempt to make the people interested in agriculture to provide knowledge related to agriculture. Through this channel, our main objective is to bring new knowledge and technology related to agriculture to the people. Let's work together. Let's rise together.

අක්කර භාගයෙන් කෝටියක ආදායමක් ගමු සිටු වීමට හොදම අමු මිරිස් ප්‍රභේද ගැන ඔබ දැනුවත්ද Start with a loan
සිටුවීමට හොදම අමු මිරිස් ප්‍රභේද පිළිබද ඔබ දැනුවත්ද? අමු මිරිස් වගා කරන්න ඉන්නවා නම් මේක බලන්න
Mi 2 ka 2
අමු මිරිස් වගාව මුලසිට
අමු මිරිස් වගාවේ පොහොර නිර්දේශය
Mich hy1
අමු මිරිස් තාවාන් දැමීම
අමු මිරිස් ප්‍රභේද
අමු මිරිස් වගාවේ කොළකොඩ වීම සාර්ථකව පාලනය කරමු
#chilli
#greenchilli
#garden
Mi 2 ka 2
අමු මිරිස් වගාව මුලසිට
අමු මිරිස් වගාවේ පොහොර නිර්දේශය
Mich hy1
අමු මිරිස් තාවාන් දැමීම
අමු මිරිස් ප්‍රභේද
අමු මිරිස් වගාවේ කොළකොඩ වීම සාර්ථකව පාලනය කරමු
#chilli
#greenchilli
#garden
มุมมอง: 9 178
วีดีโอ
කැරට් මල දැක්කද?Photography from my vegetable gardenDoctors say carrots are a healthy vegetable.
มุมมอง 8621 ชั่วโมงที่ผ่านมา
කැරට් මල් දැකලා තියේනවා ද? මෙකේන් තමයි බීජ හැදෙන්නේDid you see the carrot flowers? Photography from my vegetable garden #Carrots #cultivation google add lower
How to grow green chillies අමු මිරිස් වගා කරමුThe best crop to pay off your bank loan
มุมมอง 719หลายเดือนก่อน
How to grow green chillies සාර්ථකව ලොකු අස්වැන්නක් ගන්න අමු මිරිස් වගා කරමු Grow green chilies to quickly pay off your stuck bank loans and insurance money and earn an income. #chilli #cultivation #මිරිස්
දඩුවැල් බෑයක් කඩන්න ගිහින් මට වෙච්ච දේ කෑවද පැණි මීට කලින් දැකලා තියෙනවාද දඩුවැල් මැස්සෝ ඔයාලා
มุมมอง 1443 หลายเดือนก่อน
දඩුවැල් බෑයක් කඩන්න ගිහින් මට වෙච්ච දේ කෑවද පැණි #animals #bee මී මැස්සා මී පැණි මී මැස්සා හා දඩුවැල් මැස්සා නිවැරැදිව හදුනාගමු දඩුවැල් පැණි මී පැණිවල ගුණ බඹරා දෂ්ඨ කලොත් ප්‍රථිකාර බඹරයක් කපමු බඹර පැණි දෙඹර කූඩු මී මැස්සන් පෙට්ටී ගත කිරිම මී පෙට්ටි මී මැසි පාලන Apis florea / දඬොල් මැස්සා
ආයුර්වේදයේ කැඩුම් බිදුම් වෙදකමට කම්බුල් ආශ්‍රිත රෝග හා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලට ගන්න බලගතු ඖෂධය
มุมมอง 1733 หลายเดือนก่อน
හදි හුනියම් වලට ගන්න මේ දුර්ලභ ඖෂධය ගැන දන්නවා ද?Do you know about this rare medicine to be taken for Hadi Hunium and Hela Medicine? #හෙළඔසු #අපේපැරණිවෙදකම #ආයුර්වේදය
How to make a Kithul flower කිතුල් මලක් හදන්නේ කොහොමද? කිතුල් රා ටිකක් බොමු
มุมมอง 4373 หลายเดือนก่อน
රහස් බෙහෙත්ක් තියලා අපි කිතුල් මලක් හැදුවේ මෙහෙමයි ආය ඉතින් බඩු සුවර් Let's make a kithul flower කඳුකරයේ මනාළිය වශයෙන් හඳුන්වන කිතුල් ගස සිංහල ජනතාව සතු මහඟු සම්පතකි. ලංකාවේකඳුකරය ආශ්‍රිතව බහුල වශයෙන් ඉබේ හටගන්නා බැවින් කඳු ආශ්‍රිතව ජීවත් වන ජනතාව සතු ප්‍රධාන ආර්ථික භෝගයක් බවටද පත් වී තිබේ.කුඩා තේ වතු වගාව ව්‍යාප්ත වීඹට ප්‍රථම ඔවුහු තමන් ගේ සියලු ජීවන ක්‍රියාකාරකම් සඳහා මුදල් උපයා සපයා ගෙන ඇත්ත...
හැපින්න ගොදුර පසු පස දැක්කද පයන්න මුගේThe cobra looks for prey #cobra
มุมมอง 4664 หลายเดือนก่อน
හැපින්න ගොදුර පසු පස දැක්කද පයන්න මුගේThe cobra looks for prey #animals #farming #world
සද්දේ අහල තිබුනට සතා දැකලා නෑ නේද මේ තමයි රැහැයියාDid you hear the noise and not see the animal?
มุมมอง 775 หลายเดือนก่อน
සද්දේ අහල තිබුනට සතා දැකලා නෑ නේද මේ තමයි රැහැයියා #රැහැයියා
අව්වේ හා සෙවනේ හැදෙන එළවළු නිවැරැදිව හදුනාගමු කවදාවත් මේ තැන්වල එළවළු හදන්න එපා දැනගෙන වගා කරමු
มุมมอง 4935 หลายเดือนก่อน
අව්වේ හා සෙවනේ හැදෙන එළවළු නිවැරැදිව හදුනාගමු කවදාවත් මේ තැන්වල එළවළු හදන්න එපා දැනගෙන වගා කරමු
නිවැරැදිව තේ පැලයක් සිටුවා ගමු You can get a loan and plant some tea plants to generate income.
มุมมอง 5685 หลายเดือนก่อน
නිවැරැදිව තේ පැලයක් සිටුවා ගමු You can get a loan and plant some tea plants to generate income.
කැරට් වගාවට පොහොර මෙහෙම යොදන්න ඉතා සාර්ථකයි This is how I fertilized the carrots
มุมมอง 1.2K5 หลายเดือนก่อน
කැරට් වගාවට පොහොර මෙහෙම යොදන්න ඉතා සාර්ථකයි This is how I fertilized the carrots
වගා බිමේ නයි මුගටි ගැටුම අතරතුර කොහොමද භාණ්ඩේDuring the Nai Mugati conflict
มุมมอง 886 หลายเดือนก่อน
වගා බිමේ නයි මුගටි ගැටුම අතරතුර කොහොමද භාණ්ඩේDuring the Nai Mugati conflict
විවිධ එළවළු වර්ග වල තාවන් කාලය හා බීජ පැළවීමට යන දින ගණන පිළිබඳ ඔබ දැනුවත්ද vegetable cultivation
มุมมอง 1706 หลายเดือนก่อน
විවිධ එළවළු වර්ග වල තාවන් කාලය හා බීජ පැළවීමට යන දින ගණන පිළිබඳ ඔබ දැනුවත්ද vegetable cultivation
සාර්ථක බෝංචී වගාවක පියවර සරලව Steps to Successful Bean Farming
มุมมอง 1.2K6 หลายเดือนก่อน
සාර්ථක බෝංචී වගාවක පියවර සරලව Steps to Successful Bean Farming
පස් ගුණයකින් අස්වැන්න වැඩි කරන අධ්ඝනත්ව තේ වගාව අක්කරයකින් 1500kg ගන්න පුලුවන් tea cultivation
มุมมอง 4596 หลายเดือนก่อน
පස් ගුණයකින් අස්වැන්න වැඩි කරන අධ්ඝනත්ව තේ වගාව අක්කරයකින් 1500kg ගන්න පුලුවන් tea cultivation
වරදින් නැතුව කැරට් වගා කරන්නේ මෙහෙමයි වගාවේ පියවර Gain educational knowledge from my cultivation
มุมมอง 1.4K6 หลายเดือนก่อน
වරදින් නැතුව කැරට් වගා කරන්නේ මෙහෙමයි වගාවේ පියවර Gain educational knowledge from my cultivation
කෝටිපතියකු වෙන්න සුපිරි වැනිලා වගාවක් පටන් ගමුද? බලන්න අස්වැන්න
มุมมอง 1117 หลายเดือนก่อน
කෝටිපතියකු වෙන්න සුපිරි වැනිලා වගාවක් පටන් ගමුද? බලන්න අස්වැන්න
සාර්ථකව වම්බටු වගාවක් කරන්නේ කොහොමද ?How to grow eggplant successfully
มุมมอง 1428 หลายเดือนก่อน
සාර්ථකව වම්බටු වගාවක් කරන්නේ කොහොමද ?How to grow eggplant successfully
කිරලියකු බිත්තර දානවා දැකලා තියෙනවාද?Eggs of a red wattled🤔
มุมมอง 1408 หลายเดือนก่อน
කිරලියකු බිත්තර දානවා දැකලා තියෙනවාද?Eggs of a red wattled🤔
ඔබගේ වගාවට වැළදෙන ලෙඩ රෝග කිහිපයක් නිවැරැදිව හදුනාගමුLet's identify some diseases that affect crops
มุมมอง 19010 หลายเดือนก่อน
ඔබගේ වගාවට වැළදෙන ලෙඩ රෝග කිහිපයක් නිවැරැදිව හදුනාගමුLet's identify some diseases that affect crops
ඔබේ තේ වගාව වනසන වටපණුවා ගැන ඔබ දැනුවත්ද?අස්වැන්න අඩුද? ගස් මැරෙනවාද? මෙන්න විසදුම Nematode damage
มุมมอง 440ปีที่แล้ว
ඔබේ තේ වගාව වනසන වටපණුවා ගැන ඔබ දැනුවත්ද?අස්වැන්න අඩුද? ගස් මැරෙනවාද? මෙන්න විසදුම Nematode damage
කොහොමද සාර්ථකව රෝස අතු කැබැලි මුල් අද්දන්නේ How to successfully root rose cuttings
มุมมอง 62ปีที่แล้ว
කොහොමද සාර්ථකව රෝස අතු කැබැලි මුල් අද්දන්නේ How to successfully root rose cuttings
සුපිරියටම අස්වැන්නක් ගන්න පරණ නයි මිරිස් ගහ නැවත හදා ගත්තේ මෙහෙමයි How to prune Nai Chili trees
มุมมอง 361ปีที่แล้ว
සුපිරියටම අස්වැන්නක් ගන්න පරණ නයි මිරිස් ගහ නැවත හදා ගත්තේ මෙහෙමයි How to prune Nai Chili trees
ඕනෑම අත්තක් 100% මුල් අද්දන රහස ඉතා සාර්ථකයි මෙක සුපිරි හෝමෝනයක් How to root cuttings
มุมมอง 212ปีที่แล้ว
ඕනෑම අත්තක් 100% මුල් අද්දන රහස ඉතා සාර්ථකයි මෙක සුපිරි හෝමෝනයක් How to root cuttings
පැරණී සෘෂිවරුන්ට අනුව පැල සිටවන්න හොඳම හෝරාව අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි Best time to plant
มุมมอง 199ปีที่แล้ว
පැරණී සෘෂිවරුන්ට අනුව පැල සිටවන්න හොඳම හෝරාව අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි Best time to plant
කුරුදු ගෙවතු වගාවට යොදා ගත්තොත් ඔබට ලැබෙන විශ්මිත ප්‍රතිඵල How to use cinnamon for cultivation
มุมมอง 112ปีที่แล้ว
කුරුදු ගෙවතු වගාවට යොදා ගත්තොත් ඔබට ලැබෙන විශ්මිත ප්‍රතිඵල How to use cinnamon for cultivation
වම්බටු ගහේ හැදෙන තක්කාලි මෙන්න බලන්න This is how to pick tomatoes from the eggplant tree
มุมมอง 421ปีที่แล้ว
වම්බටු ගහේ හැදෙන තක්කාලි මෙන්න බලන්න This is how to pick tomatoes from the eggplant tree
ඔබේ වගාවේ දීලිර රෝග කෘමි සතුන්ගේ හානී මෙතනින් ඉවරයි පහසුවෙන් සදා ගන්න කාබනික කෘමිවිකර්ෂක මෙන්න🫡
มุมมอง 236ปีที่แล้ว
ඔබේ වගාවේ දීලිර රෝග කෘමි සතුන්ගේ හානී මෙතනින් ඉවරයි පහසුවෙන් සදා ගන්න කාබනික කෘමිවිකර්ෂක මෙන්න🫡
සිටුවීමට හොදම තේ ප්‍රභේදය මොකක්ද? මෙහෙමයි තෝරා ගන්නේWhat is the best tea variety to plant?
มุมมอง 4.3Kปีที่แล้ว
සිටුවීමට හොදම තේ ප්‍රභේදය මොකක්ද? මෙහෙමයි තෝරා ගන්නේWhat is the best tea variety to plant?
කප්පාදුවෙන් පස්සේ ඔබේ තේ වගාවෙත් ගස් මැරෙනවද මෙන්න විසදුම නිවැරැදි දළු විරාමයක් ලබාදී තේ වගාව රැකගමු
มุมมอง 1.5Kปีที่แล้ว
කප්පාදුවෙන් පස්සේ ඔබේ තේ වගාවෙත් ගස් මැරෙනවද මෙන්න විසදුම නිවැරැදි දළු විරාමයක් ලබාදී තේ වගාව රැකගමු
මොකක්ද ප්‍රභේදය
mich hy 1
පැලවලට දැන් අවුරුද්දයි.අද තමයි පලමු හරස් කැපුම කලේ..පොහොර දාන්නෙ කොච්චර කාලෙකින්ද t200මද දාන්නෙ පොහොරවල වෙනසක් නෑද්ද
නෑ කප්පාදුවට පස්සේත් t 200මයි දාන්නේ අවුරුදු 3 යනකන්
වටිනවා
❤
ජිවිතෙට මිරිස් පැලයක් හිටවලා තියනවද පුතේ. ඔය ලියාගෙන තියාගෙන හිටිය කොලේ hyකියලා කැල්ලක් තිබ්බේ නැද්ද. 😀
❤
Mokadda yako pahadili kirima
මේක බටු හිටි මැරෙනවට සාර්තක ද
❤
දීලිර
මිරිස් වේලද්දි සුදු වෙන එකට මොකද කල යුත්තේ
Mi green හා ගල්කිරියාගම වර්ගයන් නම් වියළි මිරිස් නිෂ්පාදනයේ කරලේ වර්නය වෙනස් නොවි මාස 5-6 තියා ගන්න පුලුවන් හොදින් ගහේ ඉදුනාම පැහැය වෙනස් වෙනවා අඩුයි භාගේට ඉදිච්චා එක වර වේලන්න එපා මල්ලකට දාලා ඉදෙන්න තියලා වෙලන්න
@@AgriexpertSB ස්තූතියි
අමතක නොවන විදිහට ලියා.බලාගෙන..පැහැදිලි.කිරිම.අගෙ.කොට.සලකමි
බොහොම ස්තුති sir❤
ඔය කියන දේවල් කුඩා පැකට් වශයෙන් ගන්න තියෙන්න ඕන ගෙවතු වගාවලටත්
කෘෂි ද්‍රව්‍ය හා පොහොර විකුනණ වෙළද සැල් වල මෙම මිරිස් වර්ග කුඩා පැකට් වලින් ගන්න තියේනවා ❤
ගල්කිරියාගම ,ka2, හා MI 2 නම් සුලබව හොයා ගන්න පුලුවන්
❤👍
👍👍👍
ඔයා.ලියලනෙ.කියන්නෙ.කව්ද.කියල.දුන්නෙ
කෘෂිකර්ම දේපාර්තුමේන්තුව❤
දෙපාර්තමේන්තුව ආතල් දෙන්නේ.... Hy 1 එක mi2 තරම් ඔරොත්තු දෙන්නේ නෑ.@@AgriexpertSB
ඔවි ඉතින් පළාතේන් පලාතට කාලයෙන් කාලෙට ප්‍රභේද වල උනත් වෙනස් කම් හොද නොහොද ඇති වෙනවා සමහර කලාප වලට ඔරොත්තු නොදෙන්න පුලුවන් ගොවියෝ තමා මේ හැම අද්දැකිමක්ම දන්නේ මන් දැන් කඩනවා mich hy 1 දාලා තියේන්නේ හොදටම තියේනවා යාලුවා අද 1200 මිල
❤
Kola koda weema වැළැක්වීමට ganna puluwan kriyamaraga mokakda
කෘමිනාශක තියේනවා කාබනිකවද කරන්නේ ඔයා
G watinawa
❤❤❤
Matath ony
පැහැදිලි නැ තිරපෙනුම පෝඩි වැඩියි මහාත්තයෝ
❤❤
මම වගාවට අලුත්. මිරිස් වර්ගය සහ ගෙන්නගන්න පුළුවන් විදියක් කියන්න
කෘෂි ද්‍රව්‍ය විකුනන කඩවල මිරිස් බීජ මිල දී ගන්න තියේනවා❤
Supiri
❤
💗💖
❤
🇱🇰🙏🇱🇰
Maru
❤
මෙදවස්වල මගේ වගාවෙ මිරිස් කැඩෙනව මම 700 දූන්න
ඔවු අඩු වැඩි වෙනවා❤
ඔයා මිරිස් ගස් කීයෙන් කිලෝ කීයක්ද පලවෙනි උරයට කැඩුවෙ
ප්‍රභේද අනුව වෙනස් නිශ්චිත ගානක් කියන්න බෑ කොහොමත්
කුකුල් පොහොර වලට කොරිය ලෙඩේ එන්නෙ නැද්ද.
එහෙම කියනවා ඇහිලා තියේනවා එත් එහේම දෙයක් නෑ මගේ නම්
කොල කොඩ වෙනවට ගැහුවෙ මොනවද
ඇඩ්මයර් ඇබැමැට්ටීන් ,ඇක්ටාරා,රේඩියන් ,සල්පර්,චෙස්,මර්සර් 20
ඔයාගෙ ෆෝන් නම්බර් එක දාන්න.
Kola koda wena ekata gahan thel monawada
ෆ්‍රොපනෆෝස්,ඇඩ්මයර් ,ඇබැමැට්ටීන්,ඇක්ටාරා රේඩියන්ට්,චේස්,මාර්සර් 20
බීජ නැද්ද
ඔය කලෙදි තෙල් මොනද ගහන්නෙ
සැර අඩුවෙන් පණු බෙහෙත් හා දීලීර නාශක යොදන්න
ලේනෝ අපේ ගෙදර ඔයවගේම චූටි එකෙන් ඉන්නවා ඉයෙ කූඩුවේන් වැටිලා හම්බ වුනේ කැගහන්නේ ඔයවිදියට ඔය ලේනෙකේ
කුඩා ලේන් පැටවුත් මේ වගේ තමයි නමුත් මේ නම් කුඩා මී පැටවු ටිකක් මහත්මිය ❤❤❤
මාලු මිරිස් කප්පදුව කොහොමද මරන්නෙ .number එකක් දෙන්න පුලුවන්ද
මාලු මිරිස් ශාකයෙන් වැඩි අස්වැන්නක් ගන්න නම් ශාකයේ අග්‍රස්ථ ප්‍රමුක තාවය ලබා දිය යුතුයි එයයි විද්‍යාත්මක කරුන එම නිසා තමයි අපි මිරිස් ශාකයේ පාදස්ථ යේ සිට පලමු අතු බෙදීම දක්වා ඇති පත්‍ර සහ රිකිලි ඉවත් කරන්නේ තවද පලමු අතු බෙදි ඇති ස්ථානයේ ඇති මල් ද ඉවත් කල යුතුයි එයට හේතුව ශාකය වර්ධනය වන සමයේ ප්‍රජනන කාර්ය හෝමොන උත්තේජන උනොත් වැඩිපුර වර්ධනය බාල විය හැකියි තවද අතු රිකිලි ඉවත් කලායින් පසු දීලිර නාශකයක් කැපුම් තල වලට වදින සේ ස්ප්‍රේ කල යුතුයි දීලිර ආසාදන වලක්වා ගැනිමට
Dina kiyakin sitawanawada
සති 2 ❤
☝️
Ata thepela ganna thenak kiyanna puluwanda
❤️
ස්තූතියි ❤
❤❤❤❤
වටපනු රෝගයට බෙහෙතක් නැද්ද
th-cam.com/video/xNCqAu2kW8E/w-d-xo.htmlsi=BLgfXXiYrsjSuvcS
මහනුවර ප්‍රදේශයට හරියන තේ පෙළ වර්ගය මොනවද
මේ විඩියෝ එකෙන් අදහසක් ගන්නකෝ th-cam.com/video/VS2W9Cc27Xs/w-d-xo.htmlsi=_F-5D6t4Arkrxe4h
කෙසෙල් වර්ගේ මොකද්ද?
සිනී අනමාලු❤
👍👍👍
❤
පැලවල දල්ල කඩන්න ඕනද අතු බෙදෙන්න
බොහොමයක් පැල තවන් කරුවන් තාවන් කාලයේ දල්ල කඩලා පැලේ හැඩ ගස්සනවා කූඩා කාලයේම පදුරක් ලෙසට ❤
ඔයා දැන් හිටවලා තියෙන්නේ මාස 8-12 අතර වයස පැල මේ අවස්ථාවේ දල්ල කැඩුවට පැල කුඩා කාලයේ තරම් හරස් අතු බෙදිමක් වෙන්නේ නෑ මොකද දැන් ටිකක් පැලය උසයි උඩින් තමයි කඩන තැනින් තමයි අතු බෙදෙන්නේ තාවානේ දීම හැඩගස්සපු පැල නම් ගොඩක් හොදයි
ක්ෂේත්‍රයේ සිටවන අවස්ථාවේ දි දල්ල කඩුවා කියලා වරදක් නෑ නමුත් දිගින් දිගටම දලු කඩන්න හොද නෑ ගස හොදින් වර්ධනයට අවස්තාව ලබා දිය යුතූයි නඩත්තු කල යුතුයි
බොහෝම ස්තුතියි.මම පැල හිටවල මාස තුනයි තාම.සමහර ඒව අතු බෙදිල.සමහර ඒව උස යනව.උස යන ඒවගෙ දල්ල කැඩුවට කමක් නැද්ද
කඩන්න වරදක් වෙන්නේ නෑ යටින් අතු නැති ගස් කප්පාදු කරන විදිය ගැන විඩියෝ එකේ සදහන් කරලා තියෙනවා තව අතු නැති ගස් නමලා ලී කොටුවක් ගහලා මුලින් රිකිලි ලබා ගන්නත් පුලුවන් ක්‍රමයකුත් තියෙනවා පොහොර දාලා නෙලලා හොදින් නඩත්තු කර ගන්න තේ ඉඩම
🍯🍯🍯🍯🍯