පොහොර නැතිව දලු අැදෙන සුපිරි ක්‍රමය මෙන්න | thuru tv.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • තේ වගාකරන ඔබට වටිනා උපදෙස් කිහිපයක් මෙම වීඩියෝවෙි අැතුලත් කර අැත.
    #tea #thuru_tv #pohora

ความคิดเห็น • 36

  • @syamaleeheendeniya4476
    @syamaleeheendeniya4476 2 ปีที่แล้ว +4

    මමත් ඔය කථාව පිළි ගන්නවා.ජුලි මාසෙ තමයි මම අන්තිමට පොහොර දැම්මෙ.හොඳට ලාඩප්පා දානවා.වැස්සත් හොඳට තියෙන නිසා වෙන්න ඇති මේ වගේ දළු තියෙනවා.

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ඔවි මම සතුටු වෙනවා ඔයාගේ අත්දැකීම මම එක්ක බෙදා ගත්තට ස්තුතියි ඔබට.

  • @chameewithsashi9585
    @chameewithsashi9585 2 ปีที่แล้ว +6

    ඔහොම දලු කැඩුවොත් අවුරුද්දෙන් තේ කප්පාදු කරන්න වෙයි

  • @shyamalikumari1520
    @shyamalikumari1520 9 หลายเดือนก่อน

    හොද පැහැදිලි කිරිමක් සුබ දවසක්

  • @malindavithanachchi587
    @malindavithanachchi587 11 หลายเดือนก่อน

    හොඳ පැහැදිලි කිරීමක් ස්තුතිය 🙏🙏🙏

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      isthuti.

  • @mindrelax6846
    @mindrelax6846 2 ปีที่แล้ว +3

    එල එල

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว +1

      ස්තුතියි යාලු .

  • @SubashiniKumarapeli
    @SubashiniKumarapeli 23 วันที่ผ่านมา

    තේ වගවපටන් ගන්න විස්තර කියලා දෙන්න

  • @priyankawvasana3389
    @priyankawvasana3389 ปีที่แล้ว +2

    පොහොර .වෙනුවට.ලාඩප්ප.තමයි.මමත්..දාන්නේ.👍

  • @Suresha888
    @Suresha888 10 หลายเดือนก่อน +1

    එහෙම කඩනකොට ගහ ඉක්මනට උස යනව නේද ?

    • @thurutv5804
      @thurutv5804  10 หลายเดือนก่อน

      ow eth වංගි අඩු හොද දලු හැදෙනවා

  • @punsirijayadewa7554
    @punsirijayadewa7554 9 หลายเดือนก่อน +2

    හොදයි

    • @thurutv5804
      @thurutv5804  9 หลายเดือนก่อน

      thank you.

  • @gameonmobile8165
    @gameonmobile8165 2 ปีที่แล้ว

    ඛංඛුව

  • @athulaabeywickrama717
    @athulaabeywickrama717 2 ปีที่แล้ว +4

    ලාඩප්පා කියන්නේ ගිරිසීඩියද?

  • @anurapriyantha7777
    @anurapriyantha7777 ปีที่แล้ว

    දළු kadanna podi nattan ohma kaduwot අවුරුදු 1 kappadu karnna vanava

  • @darshikasadamali58
    @darshikasadamali58 2 ปีที่แล้ว

    Thawan walata danne monawada

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      tawan walat t65 danna one samahara tenwala tiyana ganna

  • @සිංදුවා
    @සිංදුවා 2 ปีที่แล้ว +4

    පිස්සුද බං කොල නොතිය කැඩුවම ඉක්මන්‍ට දළු එනවා

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว +1

      දලු එනවා එ්ත් එ් දලු බර නැ ඉක්මනට තේ ගස වර්ධනය අඩු වෙනවා.

  • @darshanakulasekara3339
    @darshanakulasekara3339 ปีที่แล้ว +1

    Hhhh

  • @user-uv5lr1ru6h
    @user-uv5lr1ru6h 3 หลายเดือนก่อน

    😅

  • @ruwanpriyadarshana1769
    @ruwanpriyadarshana1769 5 หลายเดือนก่อน

    Kapana nisa aht arya na baila gahnna epa oi😊

  • @Chandrasenavidanapathiranage
    @Chandrasenavidanapathiranage 28 วันที่ผ่านมา

    මී හරකෙක් මුගෙන් මොකාද දළු කඩන්න ඉගෙන ගන්නා මොඩයා

  • @user-hb3ku7hg8z
    @user-hb3ku7hg8z 4 หลายเดือนก่อน

    බොරු බොරු

  • @kanthidasanayake1160
    @kanthidasanayake1160 2 ปีที่แล้ว

    boru kyanna epa

  • @gameonmobile8165
    @gameonmobile8165 2 ปีที่แล้ว +1

    ගොනෙක්