දිනපතා රතු ලූණු ආහාරයට ගැනීමෙන් ඔබට ලැබෙන විද්‍යාත්මකව තහවුරු කල වටිනා වාසි 9 ක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น •

  • @SurangaDeshappriya-y8b
    @SurangaDeshappriya-y8b 15 วันที่ผ่านมา +4

    ගොඩාක් හොඳ දැනුවත් කිරීම් ඔබතුමා කරන්නෙ.තවත් මෙම ගුණවත් මෙහෙවරෙහි යෙදීමට ඔබතුමාට ශක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරණයි .........!!!!❤❤❤❤❤❤❤❤👍👍👍👍💕💕

    • @NurseHesh
      @NurseHesh  15 วันที่ผ่านมา

      👍❤️

  • @DeepikaChandani-u6d
    @DeepikaChandani-u6d 14 วันที่ผ่านมา +2

    හොද දැනුවත් කිරිමක් mr hesh...sending love from israel ❤❤❤❤❤

    • @NurseHesh
      @NurseHesh  14 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @MargretSenarathna
    @MargretSenarathna 15 วันที่ผ่านมา +2

    Itha wadagath. Obathumata. bohoma pin.

  • @JennetPonn
    @JennetPonn 5 วันที่ผ่านมา

    අද ගොඩක් දේවල් දැනගත්ත බොහොම ස්තූතියි ඩොක්ටර්

  • @manelhenake9522
    @manelhenake9522 14 วันที่ผ่านมา +1

    Bohoma sthuthiyi danuwath kalata.❤️❤️❤️❤️❤️

  • @arunigamage3969
    @arunigamage3969 15 วันที่ผ่านมา +1

    හරිම වැදගත් පැහැදිලි කිරීමක් 🎉🎉🎉 බොහොම ස්තුති ඔබට ❤

    • @NurseHesh
      @NurseHesh  15 วันที่ผ่านมา

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @arunayapa4079
    @arunayapa4079 15 วันที่ผ่านมา +1

    ලොකු දැනුමක් ලබාගත්තා...බොහොම ස්තූතියි ඔබට ...🙏💐

    • @NurseHesh
      @NurseHesh  15 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @ashokakumari1477
    @ashokakumari1477 15 วันที่ผ่านมา +1

    ඔබතුමාට ස්තුතිය.හොද දැනුවත්කිරීමක්.

    • @NurseHesh
      @NurseHesh  15 วันที่ผ่านมา

      👍❤️

  • @SunilS-uv2vw
    @SunilS-uv2vw 15 วันที่ผ่านมา +1

    ඉතා හොද දැණුවත් කිරිමක් ස්තුතියි ඔබ තුමන්ට....

    • @NurseHesh
      @NurseHesh  15 วันที่ผ่านมา

      👍❤️

  • @CHAMILASUDHARSHANI
    @CHAMILASUDHARSHANI 15 วันที่ผ่านมา +1

    ගොඩක් වටිනා කාරනා ටිකක් දැන ගත්ත ගොඩක් ඉස්තුති ❤

    • @NurseHesh
      @NurseHesh  15 วันที่ผ่านมา

      Thank you so much🙏🏿❤️

  • @ranjithsuriyaaratchchi6118
    @ranjithsuriyaaratchchi6118 15 วันที่ผ่านมา +1

    වැදගත් vedeo එකක් 👍
    ඔබ‍ට බොහොම ස්තුතියි nurse 👍

    • @NurseHesh
      @NurseHesh  15 วันที่ผ่านมา

      Thank you 🙏🏿❤️

  • @Neranjala-vb8ny
    @Neranjala-vb8ny 15 วันที่ผ่านมา +1

    ඔබතුමාට බොහොම ස්තුතියි . 🎉

    • @NurseHesh
      @NurseHesh  15 วันที่ผ่านมา

      👍❤️

  • @PriyanthiJayasinghe-p6s
    @PriyanthiJayasinghe-p6s 14 วันที่ผ่านมา

    වටිනා වීඩියෝ එකක් බොහොම ස්තුති

  • @dilrukshl
    @dilrukshl 14 วันที่ผ่านมา +5

    මමත් නිතරම ලුණු සුදු ලුණු කනවා 😋😋😋

  • @lahirunavoddiwakara2579
    @lahirunavoddiwakara2579 14 วันที่ผ่านมา

    මේ වගේ ආහාර වල ගුණාත්මය භාවය පිළිබඳව දිගටම වීඩීයෝ කරන්න ... වටිනවා 💗

  • @sujathasriyakanthi6010
    @sujathasriyakanthi6010 15 วันที่ผ่านมา +1

    ස්තුතියි ඔබ තුමාට ,හැමදෙනාටම දැනගතයුතු මාතෘකාවක් ගැන පැහැදිලි කරදුන්නාට, අනිත් එක හැමදෙනාටම පහසුවෙන් ලබාගන්නත් පුලුවන්නෙ

    • @NurseHesh
      @NurseHesh  15 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @ucvchsgnbvejt1rn4gywsasg96
    @ucvchsgnbvejt1rn4gywsasg96 15 วันที่ผ่านมา +1

    This is very important, Thank you so much.

    • @NurseHesh
      @NurseHesh  15 วันที่ผ่านมา

      👍❤️

  • @kottapolagesugath
    @kottapolagesugath 3 วันที่ผ่านมา

    Thanks you have a good luck

  • @maryfernanda7295
    @maryfernanda7295 14 วันที่ผ่านมา

    Thanks

  • @SamsungA15-f5p
    @SamsungA15-f5p 15 วันที่ผ่านมา +2

    Mamath obathumage hema wedasatahanakm balanawa.harima wedagath dewal thamai genne.hemadama mewage weda satahan genna.

    • @NurseHesh
      @NurseHesh  15 วันที่ผ่านมา

      Bohoma sthuthi 🙏🏿❤️

  • @deepikalasanthi2094
    @deepikalasanthi2094 15 วันที่ผ่านมา +1

    ස්තූතියි .මහත්මයා.

    • @NurseHesh
      @NurseHesh  15 วันที่ผ่านมา

      👍❤️

  • @sdchandralatha3991
    @sdchandralatha3991 14 วันที่ผ่านมา

    ස්තුතියි

  • @SanjeevaSanjeeva-f6s
    @SanjeevaSanjeeva-f6s 9 วันที่ผ่านมา

    Isthuti oba thumata theruwn saranai

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 15 วันที่ผ่านมา +1

    Thank you so much ❤

    • @NurseHesh
      @NurseHesh  15 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @lakmalinandani9234
    @lakmalinandani9234 14 วันที่ผ่านมา

    Thank you 🎉🎉🎉❤❤

    • @NurseHesh
      @NurseHesh  14 วันที่ผ่านมา

      👍❤️

  • @lathifkwt5111
    @lathifkwt5111 5 วันที่ผ่านมา

    Tank s

  • @KapilaRajapaksha-kk1kb
    @KapilaRajapaksha-kk1kb 15 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @slnc3701
    @slnc3701 10 วันที่ผ่านมา

    Doctor මම කෑම කන වෙලාවට ලුනු ගෙඩියක් බත් එක්ක කන්න පුරුදු වෙලා තියෙනවා.දවසට මං ගෙඩි 3නක් වගෙ කනව mix කරගෙන බත් එක්ක..ඒක වැඩිද?ඒක වැරදිද?

  • @shiromikumari2126
    @shiromikumari2126 14 วันที่ผ่านมา

    Hi...mr hesh....GM diet එක කරන්න ආසයි. එත් හරියටම කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. එ කියන්නෙ එලවලු, පලතුරු, මස්, මාලු, කිරි බිත්තර ගන්න ඕන ප්‍රමාණ එහෙම. දවසට වේල් කීයක් කන්න ඕනද. වැඩි පුර පැනිරස තියන පලතුරු ගන්න හොදයිද.අනේ හේෂ් මහත්තයා pls gm diet plan එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ.....pls pls pls... 🙏🙏🙏

  • @ParamiNethupaba-mh5sm
    @ParamiNethupaba-mh5sm 15 วันที่ผ่านมา

    Danna ekknk kiynwad green tea walt body heat eka wadi wenwada

    • @NurseHesh
      @NurseHesh  15 วันที่ผ่านมา

      No

  • @samanthakumari704
    @samanthakumari704 15 วันที่ผ่านมา

    Sir ලූනු ගැන දැනුවත් කිරීම ගැන ඔබතුමාට ගොඩක්ම පින් සහ මට දැනගන්න පුළුවන්ද තයිරොක්සින් රෝගය තිබෙන අයට ලූනු කැමට ගත්තට කමක් නැද්ද ස්තූතියි

    • @NurseHesh
      @NurseHesh  15 วันที่ผ่านมา

      Getaluwak ne ganna puluwan

    • @samanthakumari704
      @samanthakumari704 15 วันที่ผ่านมา

      ​@@NurseHesh🙏

  • @SanjuDilhami
    @SanjuDilhami 15 วันที่ผ่านมา

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ..තෙරුවන් ..සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️

    • @NurseHesh
      @NurseHesh  15 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @c.p.61
    @c.p.61 11 วันที่ผ่านมา

    කරුනාකර වෙජිටේරියන් අයටත් ගැලපෙන ආහාර රටාවක් කියලා දෙන්න.

  • @KPDSGunawardhana-gs7eh
    @KPDSGunawardhana-gs7eh 14 วันที่ผ่านมา +1

    B ලුනු දිනකට කොපමන ගතයුතැද?

  • @MargretSenarathna
    @MargretSenarathna 14 วันที่ผ่านมา

    16/8 fasting welawedi cheers kallak kawata kamak nathida

  • @swarnayapa1403
    @swarnayapa1403 15 วันที่ผ่านมา

    A _ z wenakal honda pehedili kireemak behewinma sthuthi.

    • @NurseHesh
      @NurseHesh  15 วันที่ผ่านมา

      Thank you so much 🙏🏿❤️

  • @buddothpadaawadiya3536
    @buddothpadaawadiya3536 15 วันที่ผ่านมา

    ❤❤❤

  • @sdchandralatha3991
    @sdchandralatha3991 14 วันที่ผ่านมา

    බි ලුනු පිසගැනීමෙදී ගුනය අඩු වෙනවද......

  • @rasikapryadarshani5683
    @rasikapryadarshani5683 14 วันที่ผ่านมา +1

    B luunuda rathu luunuda dekamada

  • @sunethsanjeewa-qq4xt
    @sunethsanjeewa-qq4xt 9 วันที่ผ่านมา

    බී ලුණු
    රතු ලූණු
    මේ දෙවර්ගය ම එකම ගුන ද?

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 3 วันที่ผ่านมา

      Ahala thiyenne rathulunu itha gunabawa.

  • @sdchandralatha3991
    @sdchandralatha3991 14 วันที่ผ่านมา

    පිලිතුර ලැබුනා...

  • @danushkagammanpila4090
    @danushkagammanpila4090 15 วันที่ผ่านมา

    Liver akata vitamin E hodai neda

    • @NurseHesh
      @NurseHesh  15 วันที่ผ่านมา

      Ow hondai

  • @dinithinisansala5015
    @dinithinisansala5015 15 วันที่ผ่านมา

    ඉතිං අපිට ඔස්ට්‍රේලියාවේ රතුලූණූ නැහැනේ 😢😢
    B ලූණූ නම් තියනවා තද රතු , රෝස පාට...

    • @NurseHesh
      @NurseHesh  15 วันที่ผ่านมา

      ඒවත් හරි

    • @dinithinisansala5015
      @dinithinisansala5015 15 วันที่ผ่านมา +1

      @NurseHesh
      Nurse Hesh.. කෙට්ටු උනාම කැතට බුරුලට තියන හම, tone වෙන excercise කියලා දෙන්න පුලුවන්ද please .. විශේෂයෙන්ම බඩ ප්‍රදේශයේ ..please

  • @arunigamage3969
    @arunigamage3969 15 วันที่ผ่านมา +1

    මේ ලූනු අමුවෙන් එකතු කර ගැනීමෙන් ද නැතිනම් උයලා ආහාරයට ගැනීමෙන් ද වඩාත් හොද කියලා කියන්න... බොහොම ස්තුති ඔබට ❤ තෙරුවන් සරණයි🎉

    • @NurseHesh
      @NurseHesh  15 วันที่ผ่านมา +1

      කොහොම ගත්තත් ගැටලුවක් නෑ

    • @arunigamage3969
      @arunigamage3969 15 วันที่ผ่านมา

      @@NurseHesh ස්තූති ඔබට

    • @mangalajayawardena8387
      @mangalajayawardena8387 15 วันที่ผ่านมา +1

      As a habit v take onions daily,
      Didnt know the exact value of them.
      ළූණු වර්ග මෙතරම් ගුණ බව ඔබගෙනුඉ දැනගත්තේ.,
      ඇත්තෙන්ම මේවා සිරුරට හොඳම බෙහෙත් 👍👌
      🙏🙏🙏🙏🙏🙏🙏

  • @desychitrafernando5296
    @desychitrafernando5296 15 วันที่ผ่านมา

    ❤❤

  • @kumarejayantha9640
    @kumarejayantha9640 13 วันที่ผ่านมา

    ❤❤❤

  • @SriyaniZaschke
    @SriyaniZaschke 6 วันที่ผ่านมา

    ❤❤❤❤