Mama hamadama balano at mama rata ennae samarawalawata pan pati 3k wagae kana at eda hita namut mama paeya 14 16 niraharawa ennawa sini nam gannama nahae minchi kola dala tae bonawa silni rahita mae kramaya aturu abada atiwaida
Ane sir mama inne ithaly. Mage kakul dekema danisse athulen awididdi tak tak gala ahenawa.merabone gewila.mata kiyanna puluwanda mage full body akata bones walata ganna sudusu collagen akak kiyanna puluwanda. Nethnam mona dewal da mama ganna ona kiyanna puluwanda. Pin sindu wenawa
බලාපොරොත්තුව හිටියේ මේ හන ඇට ගැන විස්තර දැන්ගන්න ,ස්තුතියි ඔබතුමාට ❤🙏🙏
මං බලාපොරොත්තුව සිටි එකක්.... ❤❤❤ හරීම වටිනවා... ස්තුති ඔබට ... වීඩියෝව එනකල් බලා ඉන්නව...
බොහොම ස්තූති 🙏🏿❤️
ඩයට් කරන කෙනෙක් විටමින්ස් කොලජන් වගේ දේවල් ගන්න සුදුසුම වෙලාව මොකද්ද..මේවා පාස්ටින් අතරතුර ගන්න හොද නැහැද😊
Epa fast eke iddi ganna epa vitamin getaluwak ne cologne ganna epa eating window eke ganna
@@NurseHeshThankyou ❤
වටිනා දැනුවත් කිරීමක් ස්තුතියි.🙏
වටිනා දැනුවත් කිරීමක් ස්තුතියි සර් 🙏
බොහොම ස්තුතියි දැනුවත් කලාට 🙏🏾
🙏🏿❤️
බොහෝමත්ම ස්තුතියි ඔබතුමන්ට
බොහොම පිං සිද්ධ වේවා.
🙏🏿❤️
Hamadamath godak watina videos walin apiwa danuwat karana oba thumata godak sthuthi ❤
ඉතා වටින වීඩියෝවක් 💐❤
Flax seeds වල අධික ලෙස Cadmium අඩංගු වන බව ඇත්තක් ද. ඒ පිළිබඳවත් අපව දැනුවත් කරන්න. ස්තුතියි...
ඒක වගා කරන ප්‍රදේශය අනුව වෙනස් වෙනව එහෙම Flax seed වල අධික කැඩ්මියම් තියෙනව කියන්න බෑ
කොල්ලු කියන්නේ ත් මේ හන අැටවගටද.ස්තුතියි❤❤
Thanks doctor. Its very useful.
Thanks ❤️❤️❤️
ස්තූතියි මහත්මයා
🙏🏿❤️
ස්තූතියි ඔබ තුමාට. ❤
🙏🏿❤️
Doctor. . flex seeds cefsul thiyenawa..... Arthritis walata hodama beheth AEKA God bless 🙏🏿👏🏿💕
👍❤️
මම 8/16 ෆාස්ටින් එක කරන්නේ.
උදේ පලවෙනි කෑම එක ගන්න පැය භාගයකට විතර කලින් චියා ඇට තේ හැන්දයි,කස කසා ඇට තේ හැන්දයි, හන ඇට ජෙල් මේස හැදි 2 යි දාපූ වතුර වීදුරුවක් හිස් බඩ බොනවා.උදේ නැගිට්ට ගමන් මේක ලෑස්ති කරලා තියනවා.දැන් මාස 2ක විතර ඉදන් කරන්නෙ..
1.මේ ක්‍රමය වැරදීද.. වැරදීනම් මේ තුනම දවස ඇතුලත ගන්න ඕන වෙලාව මොකක්ද..?
2.හන ඇට ජෙල් එක හදාගන්නෙ හන ඇට මේස හැදි 2ක් වතුර කෝප්පයකට දාලා මද ගින්නෙ ජෙල් එකක් වෙනතුරු රත් කරනවා.ෆ්‍රිජ් එකේ දාලා සතියකට ආසන්න කාලයක් පාවිච්චි කරනවා.මේක වැරදීද..
3.මේවා තේ හැන්ද බැගින් දවසකට ගත්තට ප්‍රතිපල නැද්ද..
මේවගේ මිල ගනන් නිසා මේස හැදි 2 ගානේ දවස ගානේ මේ තුනම ගන්න අමාරුයි..
4.හන ඇට පිටින්ම පැය 2ක් හෝ කිහිපයක් වතුරේ තියලා බිව්වට කමක් නැද්ද..(වීඩියෝ එකෙ කිවුවට ඒක පොඩ්ඩක් පැහැදිලි මදි වගේ..)
Kettu kenek gattata prashnayak nadda
බොහොම ස්තුති ❤
කලු දුරු වලත් මේ ගුණයම තියනවද?
Thank you 🎉🎉🎉nurse 🎉🎉❤️❤️❤️
U a welcome dr 👍❤️
සර් ව්‍යායාම කරන වෙලාවට දුවන වෙලාවට මුළු බඩම කවර් වෙන බෙල්ට් එකක් යූස් කරන එක හොදයි ද හොද නැද්ද
මෝඩ වැඩක් එහෙම කරන්න එපා දුවන එක සැහැල්ලුවෙන් දුවන්න
@@NurseHesh Thank you very much sir. ❤❤
Mage putha ta badawal thula wela..bada eliya yanwa dawasata 10 parak vithra Lee th yanawa.aurudu 29 di videshiya rataka inne.prathikara kochchara e rate di, prathikara keruwath..eyage badwal thuwala wala hithara bacteria nathi nisa ehema wenwalu.
May daruwata aurudu 6k duk vidinawa.eyata may rogaya Honda kara ganda margayak, saha putha ganda one kama..monawada FLAX SEEDS puthata hithakara bacteria hada ganda puluwanda.
Mata oba thumagen upadesak ganda katha karane kohomada?😢
❤ස්තුති🙏
Mama ahala thiyanawa thairoid prshna thiyana ayata flax seeds hoda na kiyala meka aththakda?
මම නම් යෝගට් එකකට දාලා තියනවා පැය පහක් විතර ❤
Good 👍
Doctor flaxseed ata pegenna dala bonawanam grind nokara hodin hapanna onada.ata washayen pogawa thaba beemen palak thiyanawa da.
@@arunathenuwara2269 ඒක ලොකුවට හැපෙන්නේ නැහැ සෙවලයිනේ වතුරට දාලා බොද්දි මටනම් හැපෙන්නෙ නැහැ ගිලෙනවා ☺️
Oyage bara adu velada dr yogat ekata danne pegenna dalada
@@HarshaniWijesingha-qy9nx ඔව් මම 16-8ඉන්නවා සති තුනට කිලෝ 4ක් අඩූවුනා යොගට් එකට දාන්නේ පොගවලා නෙවෙ පැය දෙකක් වගේ යන්කොට යෝග්ට් එකේ තියන තෙත මනයට ඒවා පෙගෙනවා
Hypothyroidism ayata hodaida
2 tbsp getaluwak ne
Hana ata aharayata ganna onapelewela keyadenna
❤❤❤❤❤Sending love from israel ❤❤❤❤
❤️💪🏿👨🏾🦱
හන ඇට වල collagen තියෙනවා නේද
Thyroxin walata balapanawada? Mama gannawa
❤from Rathnapura
Mama hamadama balano at mama rata ennae samarawalawata pan pati 3k wagae kana at eda hita namut mama paeya 14 16 niraharawa ennawa sini nam gannama nahae minchi kola dala tae bonawa silni rahita mae kramaya aturu abada atiwaida
Bara aduwei badanam aduwena ekak ne
Thank you doctor.
සර් මගේ බඩ විතරයි වැඩි අඩු කරන්න මොනවද ගන්න ඔන සර්ගේ වැඩසටහන් හැමදාම බලනවා දැනුවත් කරනවාට පිං
Powder karaddi roast karala blender karana eka aniawarya deyakda. roast nokarath powder karala use karanna puluwanda
පුලුවන් ගැටලුවක් නෑ
Sinhala beheth kadawalaa thiyanawaa.. cheaper than super markets
Thank you oba thumata
Thank you so much
Thank you❤
👍❤️
Mn hamadama 1sppoon ekak kudu lunch ekata mix karanawa.ehma hondaida.
ඕට්ස් වලට chia seed,flax seed දාලා over night oats meal එක හදලා උදේට කනවා. ඒක හොදයිද ?
Godak hondai 👍❤️
Ane sir mama inne ithaly. Mage kakul dekema danisse athulen awididdi tak tak gala ahenawa.merabone gewila.mata kiyanna puluwanda mage full body akata bones walata ganna sudusu collagen akak kiyanna puluwanda. Nethnam mona dewal da mama ganna ona kiyanna puluwanda. Pin sindu wenawa
Ow collagen ekak ganna
@@NurseHesh bohoma pin.
@@NurseHesh sathwa collagen hodada vigitable da kiyanna
Godak sthuthi sir danuwath kallata.❤
Thank you doctor
Sewalaine sir. Kohomada ganne
😂
Awuruddaka babekuta dunnata kamak nedda dr
Phciliyam husk.danuwath.karamna
apita me thunama ekata ganna puluwanda
කැමති නම් කිසිම ප්‍රශ්නයක් නෑ
Probayatic gana danuwath karanna
Sema hedenawada
නෑ
දිනකට මේස හැදි දෙකද ගන්න පුළුවන් ,වැඩිපුර ගන්න හොඳ නැද්ද
ඔව් වැඩිපුර ගන්න හොඳ නෑ
@@NurseHesh 👍👍👍
Hipothiroxing තියන කෙනෙකුට flaxseed ගන්න් බෑ නේද
බෝහෝම ස්තුතී 🌷❤️🙏
🙏🏿❤️
🎉
ගොඩක් ස්තුතියි. දැනගන්න බලාපොරොත්තුවෙන් හිටපු වැඩසටහනක්. මම flaxseeds ටිකක් රත්කරලා දවසට මේ සැහැදි එකහමාරක් වගේ හපලා කනවා. කරුණාකර ඒක හොඳයිද නැද්ද කියන්න පුළුවන්ද? බොහොම ස්තූතියි ඔබතුමාට.
මම 16/8 කරනවා උදේ 9ට කාලා ආයෙ 5ට කනවා 9/5 අතර ස්නැක් විදියට flaxseed pumpkin seed almond cashew mix එකක් ගන්නවා
රැකියාවට යන කෙනෙක් සදහා උදෑසන. දහවල් ආහාරය ට සුදුසු මෙනු ටිකක් කරන්න
🤔🤔🤔Flax seed api ගන්න ගියපුවහම විවිධ වටිනාකම්වලින් වර්ග කිහිපයක් තියෙනවා... දුඹුරු පාට හුරු එකක් තියෙනවා තියනවා ...
සුදු පාරට හුරු එකක් තියෙනවා,
ඇමෙරිකන් ඒවා කියලා වෙනම විකුණනවා..
ඉන්දියන් ඒවා කියලා අඩුවට වෙනම විකුණනවා.... ඉතින් කෝකද හොඳ? ඔක්කොම එකයිද 😮😮😮
සුදු පාටට හුරු Flax seed නෑ අනිත් ඒව ඔක්කොම එකයි
@NurseHesh golden flax seed kiyala ekak thiyanawa.. eka දුඹුරු pata na.. sudu patata huru kaha patak
බැදලා කුඩු කරලා කෑමට ගත්තාට කමක් නැද්ද
අයියේ පවුඩර් කරලා ඇල් වතුරට නේද දාන්න ඔනේ ඒ දාලත් පැය 2ක් තියන්න ඔනේද ? නැත්තම් විනාඩි 5කින් වගේ බොන්න පුලුවන් ද
පව්ඩර් කලාට පස්සේ ආයි තියන්න ඕන නෑ
@NurseHesh Thank you ❤️
❤️❤️❤️good
🙏🏿❤️
Thank you
🙏🏿❤️
කැල්සියම් .පොටෑසියම් වැඩි ද හන ඇට වල
Anee sir 14 dey no suger challeng eka jiwitha kaletama karata kamak nedda
එහෙම කරන්න පුලුවන් නම් කොච්චර හොඳද.කරන්න කිසිම ගැටලුවක් නෑ
Thank you sir
Thank you sir
🙏🏿❤️
මම බලාගෙන හිටියේ මේ ගැන කරනකම්
👍❤️
වකුගඩුවල ගල් තියෙන අයට කන්න හොදයිද
අපි හැමදාම කොල්ලු කැද බොන්න පුරුදුවෙලා ඉන්නවා.. ඒක දැන් ඇබ්බැහිවෙලා.. හැබැයි බර එහෙම අඩු උනා මගෙයි පුතාගෙයි දෙන්නගෙම.. එක දිගට බොන එක හොද නැද්ද? අව් රුදු 3ක් තිස්සෙ බොන්නේ
Plz ඔයාට puluwanda කොහොමද kollu kada හදන්නේ කියලා denna
@@RejinaPriyakanthi අද හැන්දෑවට පෙගෙන්න දානවා ඒක උදේට වතුර දාලා තැම්බෙන්න තියනවා.. ප්‍ර්ගුන වතුර ව්ඩික් කරන්න එපා ඒකත් බොනවා. පෙගිලා නිසා ඉක්මනට තැම්බෙනවා.. මම නම් ඒක බ්‍රලෙන්ඩර් කරලා පොල්කිරිත් දාලා නටවලා ලුනු ට්කක් දාලා බොනවා.. බර හොදට අඩු වෙනවා.. හබැයි සීනි කන්නෙම නෑ.. කහට බ්ව්වත් රට ඉදි එක්ක හවසට බොන්නේ.. පැනිරස නැවැත්තලා තියෙන්නේ.. ඔය වගේ ගොඩක් දේවල් කරනවා.. 102 ඉදලා දැන් 75ඉන්නේ.. උස නිසා තව බර අඩු කරන්න එපා කිව්වා..
@EnudhiPerera ඔයාට ස්තුති
Good video, thank u Mr. Hesh
These r very helpful to us to be healty ❤️ 👍👌
🙏🙏🙏🙏🙏🙏
Thank you so much 🙏🏿❤️
බලාගෙන හිටපු වීඩියෝ ඵකක් 😅
👍❤️
Mama bath venuwata kanne quinoa egana video ekak karanna
ඔබතුමාගේ වීඩියෝ මම හැමදාම බලනවා මොනවා කරත් බඩ අඩුවෙන් නැහැනේ මොනවද බොන්න හොඳ
මුකුත් බීල විතරක් මදි ආහාර පාලනය සහ ව්‍යායාම කරන්න ඕනෙ ඒත් එක්ක ග්‍රීන් ටී, වගේ දේවල් ගන්න
මස්බැද්ද ශාඛය බොන්න හොදයි කියනවනෙ බර අඩු කර ගන්න.. ඒ ගැනත් වීඩියෝවක් ගේන්න පුලුවන් නම් ගොඩාක් පින්... අද වීඩියෝවත් හරීම ව්ටිනවා.. ❤ මං බලාපොරොත්තුවෙන් හිටි එකක් ඒකත් සිතූති ඔබට 🎉🎉🎉
🙏🏿❤️
Masbadda වලට සීනි අඩු වෙනව.ඒ gana හොයල බලන්න
මේවා ටිකක් බැදලා කොටා ගෙන උදේ උණු වතුර ට මේ ස හැදි එක්ක බිම හොදයි ද
ඔව් ඒත් ගැටලුවක් නෑ
👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️
👍💖
හණ ඇට කියන්නේ කොල්ලු ඇට වලටමද? පෙනුමෙන් නම් ඒ වගේ.
Na
Thyroid walata Hoda ne neda
Dawasata 2tbsp ok
@NurseHesh ❤️❤️
🎉
❤️❤️❤️❤️❤️❤️❤️
👍❤️
cottage cheese දිනපතා ගත්තට කමන් නැද්ද😐🙂
Kamak ne
a@@NurseHesh
Tea spoons dawasata kiyak ganna oneda
4
❤😊😊
👍❤️
Wadagath video ekakk! Ilagata Uluhaal gana video ekak one.
👍❤️
Ulu haal walata testosterone boost venawa kiyanne aththada
💐💐👍❤️🙏🙏
👍❤️
කීන්වා ඇට හොඳයිද?
Hondai
හණ ඇට සෙම තියෙන අයට හොදයිද
Ow prshnayak ne
චියා ඇට හැන්දයි හන ඇට හැන්දයි ඕට්ස් වලට දාල කෑවට කමක් නැද්ද
Kamak ne 👌
Thanks obathumata
❤❤❤❤❤❤❤