ඇයි මට Fatty Liver හැදුනෙ? | Fatty Liver නැති කරගන්නෙ කොහොමද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025
  • මෙම වැඩසටහන මගින් ඔබට fattyliver සෑදීම සඳහා බලපාන ප්‍රධාන හේතුව සහ එය නැතිකර ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ දීර්ඝ වශයෙන් පැහැදිලි කර ඇත මා මෙම වැඩසටහන නිර්මාණය කිරීමට භාවිතා කල විද්‍යාත්මක පර්යේෂණ.
    www.ncbi.nlm.n...
    pubmed.ncbi.nl...
    www.hopkinsmed...
    Fatty Liver පිළිබඳ මා මීට පෙර කල වැඩසටහන්
    අක්මාවේ සැකැස්ම , රුධිර සැපයුම සහ ක්‍රියාකාරිත්වය ගැන සම්පූර්ණ අවබෝධයක් ලබාගමු - ( Fatty Liver 01 )
    • අක්මාවේ සැකැස්ම , රුධි...
    සීනි සහ පැනිරස කෑම මගින් අක්මාවේ මේද තැන්පත් වෙන විදිය විද්‍යාත්මකව පැහැදිලි කිරීම | What is NAFLD
    • සීනි සහ පැනිරස කෑම මගි...
    Fatty Liver නැති නීරෝගී අක්මාවකට හොඳම දේවල් 05ක් | How to Fix Fatty Liver
    • Fatty Liver නැති නීරෝග...
    මෙහි සටහන් සහ මාගේ දින 28 ක Intermittent Fasting plan එක ලබා ගැනීමට පහත instagram ගිනුම සහ whatsapp channel එක සහ මාගේ නිල facebook page එක් සමග සම්බන්ද වෙන්න.
    මගේ facebook පිටුව : www.facebook.c...
    Instagram : ...
    Whatsapp channel : whatsapp.com/c...
    Tik Tok: www.tiktok.com...
    Nurse Hesh , youtube නාලිකාව සමග එකතුවීමෙන් ඔබගේ සෞඛ්‍ය ගැටලු පිළිබඳ නිවැරදි දැනුවත්භාවයක් ලබාගත හැක.
    පෙර වැඩසටහන් ,
    1.දින 14ක් සීනි හෝ සීනි අඩංගු පැනිරස ආහාර භාවිතය සම්පූර්ණයෙන්ම නතර කොලොත් අපිට මොකද වෙන්නෙ?
    • දින 14ක් සීනි හෝ සීනි ...
    2.බත් ,පාන් සහ පිටි කෑම භාවිතය අඩුකරමු කන්නම දෙයක් නැත්තම් මේ විදියට කමු
    • බත් ,පාන් සහ පිටි කෑම ...
    3.ව්‍යායාම වලින් බඩ බස්සන්න පුලුවන්ද? ( ව්‍යායාම ආහාර පාලනය සහ මේද දහනය )
    • ව්‍යායාම වලින් බඩ බස්ස...
    4.බත්, පාන්, පාන් පිටි ආහාර, සීනි සහ පැනිරස ආහාර නතර කලොත් අපිට මොකද වෙන්නෙ ? What is KETOSIS ?
    • බත්, පාන්, පාන් පිටි ආ...
    5.ඇයි මට මෙහෙම බඩක් ආවෙ ? කාලා අනිත් අතට බඩගිනි හැදෙන්නෙ ඇයි ? Insulin Resistance ගැන තේරෙන සිංහලෙන්
    • ඇයි මට මෙහෙම බඩක් ආවෙ ...
    6.තරබාරුකම නැතිකරන දියවැඩියා මාරයාගෙන් ඔබව බේරන කීටො ආහාර වේල ගැන නිවැරදිව දැනුවත් වෙමු
    • තරබාරුකම නැතිකරන දියවැ...
    7.කීටො අහාර වට්ටෝරුව - පලවන කොටස
    • කීටො අහාර වට්ටෝරුව - ප...
    8.කීටො ආහාර වට්ටෝරුව - දෙවන කොටස
    • කීටො ආහාර වට්ටෝරුව - ද...
    9.ඇඟ අඩු කරගන්න මහන්සි වෙන ඔබට සහ දියවැඩියා රෝගීන්ට කන්න හොඳ සහ නරක පලතුරු ගැන නිවැරදිව දැනගමු
    • ඇඟ අඩු කරගන්න මහන්සි ව...
    10. Intermittent Fasting ගැන හැමදේම සරලව | මේ විදියට කෑවොත් ජීවිතයම වෙනස් කරගන්න පුලුවන්
    • Intermittent Fasting ග...
    11. කීටො ආහාර වේලක කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් සහ මේදය කොපමණ අන්තර්ගත විය යුතුද?
    • කීටො ආහාර වේලක කාබෝහයි...
    12. දවස් 28න් කිලෝ 8ක් අඩුකරගන්න මගේ අලුත් Intermittent fasting plan එක follow කරන්න (නීති රීති සහිතයි)
    • දවස් 28න් කිලෝ 8ක් අඩු...
    13. ආහාර ජීර්ණය සම්පූර්ණයෙන් ඉගෙන ගමු - (පලවන කොටස ) - කාබෝහයිඩ්‍රේට් ජීර්ණය
    • ආහාර ජීර්ණය සම්පූර්ණයෙ...
    14. Intermittent Fasting කරන ඔබ නිරාහාරව සිටීමේදී ශරීරය තුල සිදුවන වෙනස්කම් පිළිබඳ නිවැරදිව දැනගමු
    • Intermittent Fasting ක...
    15. ඔබගේ බර අඩු වීම එක තැන නතර වීමට හේතුව නිවැරදිව දැනගමු
    • ඔබගේ බර අඩු වීම එක තැන...
    16. ගැස්ට්‍රයිටිස් කියන්නේ මොකක්ද ? Intermittent Fasting කලොත් ගැස්ට්‍රයිටිස් හැදෙන්න පුලුවන්ද ?
    • ගැස්ට්‍රයිටිස් කියන්නේ...
    #FattyLiverRemedy #LiverHealthTips #HealthyLifestyle #NutritionTips #LiverWellness #healthadvice #bellyfatloss #LiverCare #HealthyLiving #FattyLiverSolution #WellnessJourney #NutritionAdvice #HealthTips #LiverSupport #HolisticHealth #NaturalRemedies #healthyhabits #TrendingNow #TH-camTrends #ViralVideo #MustWatch #PopularOnTH-cam #trendingvideos #bellyfatloss #fastingdiet #henbovitiya #intermittentfasting
    ​⁠‪@NurseHesh‬

ความคิดเห็น • 553

  • @S_han1210
    @S_han1210 6 หลายเดือนก่อน +309

    මම ඉන්නේ පිටරටක.. ගිය අවුරුද්දේ අගොස්තු මෙඩිකල් එක කලාම මට ෆැටී ලිවර් කියලා ඩොක්ටර් කීවා. පස්සේ මම Nurse Heshගේ විඩීයෝ බලලා ඒ කියන විදියට Intermittent Fasting කලා.. පැනි රස බීම සහ පැනිරස සියල්ල නතර කලා.. පිටි බත් අඩු කලා….හරියටම මාස 2න් බර කිලෝ 9ක් අඩු වුනා… දැන් ගිය මාසේ කරපු medical එකෙන් සම්පුර්ණ සාමාන්‍ය තත්වයට හැරිලා අක්මාව.. ඇත්තටම මම Hesh ට ගොඩක් ස්තුතිවන්න වෙනවා.. තවම විටමින් අඩු වීම නිසා වුණ අවුල් ටිකක් තියෙනවා. දැන් ටික ටික ටික ඒවා හදාගෙන යනවා.

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน +18

      බොහොම ස්තූති 🥲🙏🏿❤️

    • @Dulcirpatirage
      @Dulcirpatirage 6 หลายเดือนก่อน +2

      Thank you sir

    • @sweetchillies3627
      @sweetchillies3627 6 หลายเดือนก่อน +2

      Hello nurse hesh which hospital are you base?

    • @sweetchillies3627
      @sweetchillies3627 6 หลายเดือนก่อน +2

      How dis you do it ??? Because I think also a lack some vitamins because I don't know how it's done my diet properly

    • @sweetchillies3627
      @sweetchillies3627 6 หลายเดือนก่อน +2

      Nurse, hesh, can you guide me how to do intermittent fasting or jeto diet ....because I think my diet plan is I'm losing some vitamins

  • @rgsawarnamali2614
    @rgsawarnamali2614 6 หลายเดือนก่อน +29

    ඔබ තුමා හදපු වඩපු දෙමාපියන්ටත් බොහොම පිං මෙ තරම් පැහැදිලි කරලා හරි දැනගන්න දෙන එක සමාජයට❤

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @නිරංජනීපෙරේරා
    @නිරංජනීපෙරේරා 6 หลายเดือนก่อน +89

    ඔබ ජාතියේ පිනට පහල වූ උතුම් මනුෂ්‍ය රත්නයක්..ඔබ මේ ලබා දෙන දැනුමෙන් ජීවිත දහස් ගනනක් සුව වෙනවා ඇති . ඉතින් ඔබට දීර්ගායු වේවා .ජේසු පිහිටයි sir.

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน +1

      🥲🙏🏿❤️

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 6 หลายเดือนก่อน +56

    අම්මෝ ඒක නම් මරු❤❤❤❤. අද්‍යාපන චැනල්.කීයක් තිබුනත් ඉතාමත් විද්‍යානුකූලව කියලා ශෙන්නෙ ඔබ පමනයි.මන් දැන් 80% ඔබේ ආහාර රටාවන් තමයි අනුග්‍රහය කරනෙ. ස්තුති

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน +2

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @EAGIEEYE-os1rs
    @EAGIEEYE-os1rs 5 หลายเดือนก่อน +17

    ඇත්තටම මේ වැඩසටහන හැමෝම බලන්න ඕනේ. ලංකාවේ මිනිස්සු හෙළුවෙන් ඉන්න වැඩසටහන් මිලියන ගන්න බලනවා. ඔබ‍ට ඉස්තුතියි 👌👌❤️❤️

    • @adsbha6192
      @adsbha6192 2 หลายเดือนก่อน +1

      මේවාදකින්නත් පින තියෙන්න ඕනෙ

    • @Sandakathmini01
      @Sandakathmini01 4 วันที่ผ่านมา

      🤣🤣🤣

  • @kumariweerakoon18
    @kumariweerakoon18 4 หลายเดือนก่อน +10

    ඔබට දෙවියන්ගෙ පිහිට ලැබේවා මේ කියන පාඩම් ට්ක ට 👍

  • @thejapanditharatne580
    @thejapanditharatne580 6 หลายเดือนก่อน +21

    සුපිරි පැහැදිලි කිරීමක්. සරලව ව්ද්‍යාත්මක කරුනු පැහැදිලි කලා 👍

  • @ritaadikarama2464
    @ritaadikarama2464 18 วันที่ผ่านมา +2

    ස්තුතියි ඔබතුමාට. ඉතාමත් හොඳ වැඩසටහනක් .❤️❤️❤️

  • @kumuduweerakoon6871
    @kumuduweerakoon6871 14 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමා ගේ පැහැදිලි කිරිම් ඉතා අනර්ඝයි

  • @JayanthaPriyadarshani-y4o
    @JayanthaPriyadarshani-y4o 7 วันที่ผ่านมา +1

    බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට

  • @wasanthaabeysinghe2861
    @wasanthaabeysinghe2861 หลายเดือนก่อน +2

    ඔබ තුමාට බොහෝමත් පිං

  • @lathaudagedara2749
    @lathaudagedara2749 6 หลายเดือนก่อน +71

    මෙික කැපවිමෙන් යමක් ලබා දෙන අදහසින්ම කරන චැනල් එකක් ස්තුති

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      බොහොම ස්තූති 🙏🏿❤️

    • @DileepaSampath-nf2qc
      @DileepaSampath-nf2qc 4 หลายเดือนก่อน

      Mata oya sambanda kara ganna pulun number akak denna puluwanda
      Plz​@@NurseHesh

  • @chamikadesilva3762
    @chamikadesilva3762 3 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි .ඉතාම හොදට පැහැදිලි කරනවා.nursing tuter කෙනෙක්ට වඩා ,docter කෙනෙක්ට වඩා ඉතා හොද පැහැදිලි කිරීම ක්.Anatomy පාඩම ඒ කාලෙ මෙහෙම ඉගෙන ගන්න තිබුණා නම් කියලා හිතුණා .

  • @mcjperera530
    @mcjperera530 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ඔබතුමාට ..
    ඉතාමත් සරල තේරුම් ගන්න පහසු විදිහට පැහැදිලි කලාට...තෙරැවන් සරනයි

  • @SiriyaniNimalka
    @SiriyaniNimalka 19 วันที่ผ่านมา +1

    Etama wadagat teruwan saranai davepihitai

  • @indrakumari1093
    @indrakumari1093 6 หลายเดือนก่อน +37

    ඉංග්‍රීසි වෛද්‍යවරයෙක් හෙල බෙහෙතක් කියනව බොහොම අඩුයි. හීන් බෝවිටියා ගැන පැහැදිලි කිරීම ඉතා උතුම් බොහොමත්ම පින්🙏🏻🙏🏻🙏🏻
    වෙනත් කොල වර්ග හා රකු කැකුලු හාල් පොල් කිරි යොදා අපි කැද හදන්නෙ එය වැරදි බව ඔබතුමාගෙ දෙසනයෙන් වැටහුනා
    ඉතා කෙටියෙන් නිවැරදි ආකආරය කියාදෙන.🙏🏻🙏🏻🙏🏻

    • @kusumgunasekara4214
      @kusumgunasekara4214 5 หลายเดือนก่อน +1

      ඔබට මේ දැනුවත් කිරීම් වලට ලැබෙන කුසලය අපමනයි🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @sunjayjay240
      @sunjayjay240 4 หลายเดือนก่อน

      Also. "Chaya" Mexican spinach
      In. youtube

    • @shilakumari556
      @shilakumari556 4 หลายเดือนก่อน

      ඇත්තෙන්ම වෛද්‍ය තුමණි.මෙ.පැහැදිලි කිරීමට.ඔබතුමා ට.බොහෝ ම.පිං මෙවැනි පැහැදිලි කිරීමක්.දක්කමයි

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 6 หลายเดือนก่อน +8

    ස්තුතියි ඔබතුමාට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි 😊

  • @mshekhran5693
    @mshekhran5693 3 หลายเดือนก่อน +1

    වෛද්‍ය තුමනි ගොඩක් ස්තුති මේගැන දැනුවත් කරාට 🙏👍👍බුදුසරණයි

  • @nimalperera6742
    @nimalperera6742 4 หลายเดือนก่อน +1

    හරිම වැදගත් පැහැදිලි කිරීමක්, මම ගන්නවා Liv.52 .අක්මාව පිරිසිදු කිරීම සඳහා..
    ස්තුතියී වැදගත් සටහනට.❤❤

  • @charminshirantha8064
    @charminshirantha8064 4 วันที่ผ่านมา

    Obathumata dirgaausha labewa.❤❤❤❤❤

  • @SriyalathaWarakapitiya
    @SriyalathaWarakapitiya 2 หลายเดือนก่อน +4

    ඔඛ තූමාට පින්🙏🙏🙏

  • @SureshThakur-s4k
    @SureshThakur-s4k 4 หลายเดือนก่อน +2

    අති විශිෂ්ඨ වැඩසටහනක්. ඔබට බොහොම ස්තුතියි.

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 2 หลายเดือนก่อน +2

    DR ගොඩාක් පිං.🙏🙏🙏🙏🙏🙏

  • @KaumadiPabasaraa
    @KaumadiPabasaraa 6 หลายเดือนก่อน +1

    ගොඩාක් පිං ඔබ තුමාට. නිදුක් නීරෝගී වේවා දීර්ඝායු වේවා ! හැදූ වැඩූ දෙමාපියන්ටද ඒ පිං ලැබේවා !🙏🙏🙏

  • @Deepthi2-z3n
    @Deepthi2-z3n 2 หลายเดือนก่อน +2

    මිග්‍රේන් වලට ප්‍රතිකාර ගැන වීඩියෝ එකක් කරන්න මහත්මයා. ස්තූතියි

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 6 หลายเดือนก่อน +2

    මමත් ලන්කාවෙන් හීන්බෝවිටියා ගෙන්න ගත්තා...තේ වගෙ බොන්නෙ... ඔබතුමා හොද පැහැදිලි කිරිමක් කලා..බොහොම ස්තුතියි.❤

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      🙏🏿❤️🫡

  • @indranisilva6283
    @indranisilva6283 4 หลายเดือนก่อน +2

    ඔබතුමා ට යෝධ බල යෝධ දිරිය ලැබේවා බුදුසරණ යි ජේසු පිහිටයි ..

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 6 หลายเดือนก่อน +5

    දැනුවත් කීරීම් වලට බෙහෙවින් ස්තූතියි. ඔබට දීර්ඝායු වේවා.

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @anniesilva9361
    @anniesilva9361 หลายเดือนก่อน +1

    බෙහෙවින් ස්තුතියි ඔබට.

  • @nayanapadmini1226
    @nayanapadmini1226 3 หลายเดือนก่อน +1

    ගොඩක්ම වැදගත්ම විඩියෝව ක් ගොඩක්ම පිං සර් දිර්ඝ ආයුෂ ඔබ තුමාට 🙏❤️🥺🇶🇦

  • @pothupitiyanandasena3771
    @pothupitiyanandasena3771 4 หลายเดือนก่อน +1

    සරල පැහැදිලි කිරීමක් ..ඉතාම වටිනවා..

  • @NishanthiHettiarachchi-s8y
    @NishanthiHettiarachchi-s8y 6 หลายเดือนก่อน +4

    පින් සිද්දවෙනවා මේ දැනුවත් කිරීමට ඔබතුමාට

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @udulasamarakoon4847
    @udulasamarakoon4847 หลายเดือนก่อน +1

    Theruwan saranai puthata

  • @SarathKumara-v1c
    @SarathKumara-v1c 4 หลายเดือนก่อน +2

    ඔබතුමාට පින් සිදුවේවා.දැනුවත් කිරීමට .

  • @sunilpeiris1340
    @sunilpeiris1340 หลายเดือนก่อน +1

    Thanks you very much for those instructions.

  • @VinnaVina-n3l
    @VinnaVina-n3l หลายเดือนก่อน +1

    🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🙏❤️❤️❤️බුදුසරණයි ඔබතුමාට ස්තුතියි 🙏

  • @thissakumara3064
    @thissakumara3064 6 หลายเดือนก่อน +1

    💐💐 ඔබ තුමාගේ දැනුවත් කිරිමට බොහොම ස්තුති ඔබ ඇතුලු පවුලේ සියලු දෙනටම නිදුක් නිරෝගී සුවයත් දිර්ඝ ආයුෂත් ලැබේවා තෙරුවන් සරණයි ජෙසු පිහිටයි අල්ලා දෙවියන්ගේ පිහිටත් සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි ජයෙන් ජයම වේවා 💐 💐

  • @AoaeshaLink-o2i
    @AoaeshaLink-o2i 6 หลายเดือนก่อน +2

    ගොඩක් වට්න විඩියෝ එකක් හැමදේම පිලිවලට පැහැදිලි කරල දුන්නට බොහොම ස්තුතියි බොහොම පිං තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 6 หลายเดือนก่อน +3

    දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි

  • @wejayanthimeegaskubura5273
    @wejayanthimeegaskubura5273 4 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔබ තුමාට🙏🙏🙏🙏

  • @juderoshan6353
    @juderoshan6353 6 หลายเดือนก่อน +2

    ඉතාමත් හොඳයි ඔබගේ පැහැදිලි කිරීම ,ස්තුති .😊

  • @shyamaleepathirana7976
    @shyamaleepathirana7976 4 หลายเดือนก่อน +1

    තව තවත් ධෛර්ය ශන්තිය ලැබෙිවා ඔබතුමා ට

  • @chethiyajayasuriya4693
    @chethiyajayasuriya4693 6 หลายเดือนก่อน +2

    අවුරුදු ගානකින් channel එකක් subscribe කරා.. ❤

  • @nilboy2194
    @nilboy2194 6 หลายเดือนก่อน +4

    ස්තුතියි කරන්න පුලුවන් සරල දේවල් කියල දෙනවට.🎉🎉

  • @abesinghediasabesinghe9
    @abesinghediasabesinghe9 2 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි ඔබතුමාට

  • @chamindupunchihewa1105
    @chamindupunchihewa1105 6 หลายเดือนก่อน +2

    I think 🇱🇰 needs Nurses like you🙏🏻😍... So proud about you collegue

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 2 หลายเดือนก่อน +1

    ඔබතුමාට බොහොම ස්තුති ආයුබෝවන් ❤

  • @ajithnishantha4379
    @ajithnishantha4379 6 หลายเดือนก่อน +4

    බොහොම වැදගත් වැඩසටහනක් !

  • @madarapremadasa7938
    @madarapremadasa7938 4 หลายเดือนก่อน +1

    ඔබතුමාට ගොඩාක් පින් ❤❤❤❤

  • @අහසටගව්වයි
    @අහසටගව්වයි 3 หลายเดือนก่อน +1

    ගොඩාක් වටිනවා මේ දැනුවත් කිරීම්

  • @kapilasusantha83
    @kapilasusantha83 6 หลายเดือนก่อน +4

    ඉතාම ප්‍රයෝජන වත්. බොහොම ස්තුතියි.

  • @maheshsujeewa9852
    @maheshsujeewa9852 5 หลายเดือนก่อน +3

    ගෑස්ටික් සම්බන්ධ video එකක් කරන්න ...පුලුවන් ද? 🙏🙏❤ මේ clip එක වගේම ඔයාගේ හැම clip එකක් ම වැදගත්

  • @KelumThushari
    @KelumThushari 13 วันที่ผ่านมา

    Oba thumata dodak pin. To❤❤❤❤

  • @MonikaPieris
    @MonikaPieris 5 หลายเดือนก่อน +1

    ගොඩක් .පින් ඔබතුමාටාපිව.දැනුවත් කරනවාට🙏🙏🙏🙏🙏

  • @ChandaniWijekoon-u5s
    @ChandaniWijekoon-u5s 5 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලිව විස්තර කරනවා 🙏🙏

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 6 หลายเดือนก่อน +5

    බොහොම ස්තූතියි මමත් හොය හොයා හිටපු වැඩසටහනක්

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @chandrikadesilva1332
    @chandrikadesilva1332 5 หลายเดือนก่อน +1

    හරිම වැදගත් වැඩ සටහන ගොඩක් ස්තුතියි දැනුවත් කලාට පිං තෙරුවන් සරණයි

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 4 หลายเดือนก่อน +1

    ඔබට තෙරුවන් සරණයි!🙏🙏🙏🙏

  • @r.dhammapali778
    @r.dhammapali778 6 หลายเดือนก่อน +1

    ඔබ‍ට දීර්ගායු වේවා 🌼🌼🌼🌹🌹
    බුදුසරණයි 🙏🙏🙏දෙවිපිහිටයි 🌹🌹🌹
    .... මෛත්‍රී.....

  • @pramithamekala7490
    @pramithamekala7490 6 หลายเดือนก่อน +1

    හරිම වැදගත් හොදින් පැහැදිලි කරලා දෙනවා
    ස්තුතයි 🙏🙏🌷🌷🌷🌷🌹🌹

  • @kumuduperera4602
    @kumuduperera4602 6 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි ඔබතුමාට වටිනා වැඩසටහනක් පින්සිදුවේවා !!!

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @Saniaiya
    @Saniaiya 6 หลายเดือนก่อน +1

    ඔබ අපට විශ්වයක්,ස්තූතියි ගොඩක්ම ❤🎉❤🎉

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @saraththennakoon4941
    @saraththennakoon4941 6 หลายเดือนก่อน +2

    ඔබතුමාගේ පැහැදිලි කිරිම අතිවිශිෂ්ටයි විද්‍යානුකූලව ඉදිරිපත් කිරිම වෛද්‍යවරයකුට වඩා පැහැදිලි කරනවා ඔබතුමා කරන්නේ සමාජ මෙහෙවරක් ස්තුතියි

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @hashanmadushanka3021
    @hashanmadushanka3021 6 หลายเดือนก่อน +49

    ඇයි මේවට මිලියන ගනන් සබ් නැත්තේ අපේ උන්ට ඕන කාගෙ හරි හෙලුව බලන්න විතරයි මේවා දොස්තර කෙනෙක් ගෙන් අහගන්න කොච්චර යාවිද මෙච්චර කියල දේවිද වයිරල් වෙන්න ඕන මේවා

    • @ChandimaRathnayake
      @ChandimaRathnayake 2 หลายเดือนก่อน +1

      Thank you doctor.thawath may wagema frogram ekak genna i laghata.

    • @Sandakathmini01
      @Sandakathmini01 4 วันที่ผ่านมา

      ​@ChandimaRathnayake program

  • @ritamudalige5828
    @ritamudalige5828 4 หลายเดือนก่อน +1

    Harima වටිනා දැනුවත් කිරීමක් thank you

  • @asokawijekoon6254
    @asokawijekoon6254 6 หลายเดือนก่อน +6

    අපව දැනුවත් කිරීම ගැන ඔබට අපගේ ස්තූතිය. ❤මගේ මහත්තයා නැතිවුනෙත් ඇල්කොහොල් රහිත සිරෝසීස් කියල තමයි එයා බලපු ඩොක්ට කිව්වෙ.

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน +1

      ඒක තමයි මේ

    • @asokawijekoon6254
      @asokawijekoon6254 6 หลายเดือนก่อน

      ඔබතුමාට පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද කේල් කියන්නේ මොනවද කියල. ගෝවා ජාතියක්ද. කොහෙන්ද ගන්න පුලුවන්.කරුනාකර පැහැදිලිව කියන්න පුලුවන්ද. ඔබට තෙරුවන් සරණයි.❤️

    • @asokawijekoon6254
      @asokawijekoon6254 6 หลายเดือนก่อน

      @@NurseHesh මම අහලා තියෙන ප්‍රශ්නයට පිලිතුර දෙනවා නේද

  • @kumaridehigama4293
    @kumaridehigama4293 6 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබතුමාට නිිරෝගිි වෙිිවා දීර්ඝායූ වෙිිවා , තෙරුවන් සරණින් යහපතක්ම වේවා 🙏 👌🌹👍

  • @NilankaPerera-g3l
    @NilankaPerera-g3l 6 หลายเดือนก่อน +3

    ස්තුතියි ඔබතුමාට..

  • @aselasampath8792
    @aselasampath8792 6 หลายเดือนก่อน +4

    ස්තූතියි ඔබතුමාට ....🙏🙏

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 5 หลายเดือนก่อน +1

    ඔබට ස්තුතියි 🙏🎉🎉🎉🎉🎉🎉🎉

  • @lalithdharmaratne7381
    @lalithdharmaratne7381 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏 බොහොම ස්තුතියි .

  • @pushpakumari2194
    @pushpakumari2194 6 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @Lahirudilshan-b5j
    @Lahirudilshan-b5j หลายเดือนก่อน

    Thanks docter.

  • @pathumsiriwardana147
    @pathumsiriwardana147 2 หลายเดือนก่อน +1

    Thnkz sir❤😊

  • @umayaumaya2237
    @umayaumaya2237 6 หลายเดือนก่อน

    Bohoma isthuthi sir budu saranai.❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 6 หลายเดือนก่อน

    ස්තුති වේවා ඩොක්ටර් දැනුවත් කිරීම පිණිස කිරීම පිණිස දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏🤲🌹🌹🌹

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @paydroid6376
    @paydroid6376 6 หลายเดือนก่อน +3

    Thank you for doing this .... !!!

  • @kanthikan5145
    @kanthikan5145 6 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තුතියි සර් බුදු සරණයි

  • @JillianYaheya
    @JillianYaheya 2 หลายเดือนก่อน

    Supiri ❤ thanks

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 6 หลายเดือนก่อน

    Thank you for your advice,,good luck sir,,Stey bless budusaranai 🌷🙏

  • @manelseneviratne7845
    @manelseneviratne7845 5 หลายเดือนก่อน

    හොඳ පැහැදිලි කිරීමක් කලා ස්තූතියි 🙏 මේ Kale කියන කොළ ජාතිය මොනවාද

  • @KaandhiA
    @KaandhiA 3 หลายเดือนก่อน

    Thanks oba thumata 🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @nandanaweerasinghe1301
    @nandanaweerasinghe1301 6 หลายเดือนก่อน +3

    අතිශය විද්‍යාත්මක ලෙස පැහැදිලි කිරීමක් ! ස්තුති යි මහත්මාණනි...!

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      👍❤️

  • @shantiShanti-g9x
    @shantiShanti-g9x 4 หลายเดือนก่อน

    තේරුවන්.සරණයි.මම.රට.ඉන්නේ.මට.දැනට.අවුරැදු.ඵක.හතරක්.විතර.බඩේ..ගුලි.ගන්නවා.වගේ.සමහර..විට.බඩේ.ඵක.පැත්තකට. රිදෙනවා.සමහර. විට.අනිත්.පැත්තකට. රිදෙනවා.අය.කොන්ද. රිදෙනවා..පැය.භාගයකට.වරක්.මුත්‍ර. යනවා.මුත්‍ර. පිරිසිදුව. තියෙනව. බෙහෙත්.ගත්තා.බෙහෙත්.විද්දා.අඩුවක්.නැ.අය.බලන්න.ඕනෑ.කිව්වා

  • @nihalseneviratne3424
    @nihalseneviratne3424 5 หลายเดือนก่อน

    Thanks great explanation.

  • @sellachathura9501
    @sellachathura9501 5 หลายเดือนก่อน

    ගොඩක් පින් !!!

  • @DilinaTharaka
    @DilinaTharaka หลายเดือนก่อน

    Hernia gana video ekak krnkp plz…

  • @SewwandiMadhushika-f5z
    @SewwandiMadhushika-f5z 5 หลายเดือนก่อน

    ස්තූතිය ඔබතුමාට ❤

  • @MervynMervyn-r6n
    @MervynMervyn-r6n 4 หลายเดือนก่อน

    ❤❤❤❤God bless you

  • @IshanUditha99
    @IshanUditha99 4 หลายเดือนก่อน

    Thank you! Appreciate your work!

    • @NurseHesh
      @NurseHesh  4 หลายเดือนก่อน

      Thank you so much 🙏🏿❤️

  • @sureshnilantha4079
    @sureshnilantha4079 4 หลายเดือนก่อน

    මම අක්මාව සම්බන්ධ තොගයෙන් පිඩාවට පත් වෙලා ඉන්නෙ රාගමට ඉස්පිරිතාලේ ලියාපදිංචිය වෙලා ඉන්නෙ ශල්‍යකර්ම සදහා මෙක දැක්කම තේරෙනව කලයුතු දේ. ස්තුතියි වෙෙද්‍යතුමනි. ආඩම්බරයි ඔබගැන

    • @adsbha6192
      @adsbha6192 2 หลายเดือนก่อน

      හොස්පිටල් නොගිහින් සනීප උනාද?

  • @hemasirisamarasingha625
    @hemasirisamarasingha625 3 หลายเดือนก่อน

    Thank you nurse ..loku pinak

  • @IndikaPriyantha-wj9hd
    @IndikaPriyantha-wj9hd 4 หลายเดือนก่อน

    නියමයි😊

  • @Priyanthi-wp2wc
    @Priyanthi-wp2wc 4 หลายเดือนก่อน

    Godak watinawa Doctor

  • @KumariJayasinghe-nh5gx
    @KumariJayasinghe-nh5gx 6 หลายเดือนก่อน

    Thank you very much nurse Hesh ...the way you share your knowledge with us excellent ..God bless you ...

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      Thank u dr 👍❤️

  • @gayanath009
    @gayanath009 6 หลายเดือนก่อน

    Super technical explanation brother. Best wishes to success your all future work

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      Thank you so much ❤️🙏🏿

  • @dharmanandani3196
    @dharmanandani3196 5 หลายเดือนก่อน

    Ithamathma anarga denuwath ķireemak budu saranai.

  • @thilakdias3141
    @thilakdias3141 6 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට

  • @lahirumadhushan7525
    @lahirumadhushan7525 6 หลายเดือนก่อน

    Testosterone වැඩි කරගන්න විදිහ ගැන වීඩියෝ එකක් ඕනෙ.

  • @AS_Academy_Official
    @AS_Academy_Official 6 หลายเดือนก่อน

    Super technical explanation brother. Best wishes to success your all future work👍

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน

      Thank you 🙏🏿❤️