මාංශ පේශී වර්ධනයට දිනකට ලබාගතයුතු ප්‍රෝටීන ප්‍රමාණය පිළිබඳ නිවැරදිම පැහැදිලි කිරීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น •

  • @NurseHesh
    @NurseHesh  9 วันที่ผ่านมา +2

    ප්‍රෝටීන පිළිබඳ මාගේ අනෙකුත් වැඩසටහන්
    1. සෝයා ප්‍රෝටීන් සම්බන්දව ඔබට තිබෙන සෑම ගැටලුවකටම විද්‍යාත්මක පර්යේෂණ මගින් විසඳුම්
    th-cam.com/video/iaXk6Q5uVI4/w-d-xo.html
    2. මාංශපේශී වර්ධනය සහ නීරෝගීකම සඳහා බත්,කඩල, කව්පි, මුං සහ සෝයා වැනි ආහාර වල වැදගත් කම
    th-cam.com/video/aTUj039T5Ag/w-d-xo.html
    3. සෝයා, කඩල, කව්පි, මුං, බෝංචි, පරිප්පු වැනි අහාර රැසක පෝශක පිළිබඳ සන්සන්ධනාත්මක විග්‍රහය
    th-cam.com/video/3yM_asrEExk/w-d-xo.html
    4. එළවළු සහ පලතුරු කිලෝ ග්‍රෑම් 1000ක පෝශණය සමානයි ස්පිරුලිනා කිලෝ ග්‍රෑම් 1 කට
    th-cam.com/video/3C7CS6lQ-oE/w-d-xo.html
    5. කායවර්ධනය සඳහා උනන්දු නීර්මාංශ ඔබ සඳහා ලෝකේ හොඳම ශාකප්‍රෝටීන වර්ග 08ක්
    th-cam.com/video/q0-GJATwOF4/w-d-xo.html
    6. මස් / මාලු / බිත්තර නැතුව ඇඟ හදන්න පුලුවන් Vegetarian අය සඳහා විශේෂයි !
    th-cam.com/video/pfvQxXHvEQE/w-d-xo.html
    7. කෑවොත් මැරෙන්න වෙන මාලු වර්ග ගැන හරියටම දැනගමු !
    th-cam.com/video/_hdLNRYGzEE/w-d-xo.html
    8. අපි කන මාලු වර්ග වලින් වැඩිපුරම ගුන මොන මාලුද? ඇත්ත දැනගමු
    th-cam.com/video/Bdt-vyR45ys/w-d-xo.html
    9. අපි කන මාලු ගැන ඔබ නොදන්න කරුනු රැසක්
    th-cam.com/video/MQMaVtwc434/w-d-xo.html
    10. බිත්තර කන්න හොඳම විදිය මොකක්ද ? | විද්‍යාත්මක පැහැදිලි කිරීම
    th-cam.com/video/NYO3KNo1ZVE/w-d-xo.html
    11. ඇත්තටම හරක්මස්, කුකුල් මස් වලට වඩා බිත්තර වලින් අපේ ඇඟට ප්‍රෝටීන් ලැබෙනවද?
    th-cam.com/video/lEVmdK9Hn28/w-d-xo.html
    12. බිත්තර වලින් කොලෙස්ටරෝල් සහ හෘද රෝග ඇතිවීමේ අවදානම සම්බන්ද නිවැරදිම විද්‍යාත්මක පැහැදිලි කිරීම
    th-cam.com/video/GcDzX0RLSL4/w-d-xo.html
    13. Whey Protein පිළිබඳ ඔබගේ සෑම ගැටලුවකටම පිළිතුරු | Everything you need to know about Whey Protein
    th-cam.com/video/gUcqHZy2cYQ/w-d-xo.html
    14. Carnivor Mass වල ඇත්තටම මොනවද තියෙන්නේ | මේක බිව්වම අපිට මොකද වෙන්නෙ | මෙය තවත් වෙළඳ දැන්වීමක් නොවේ!
    th-cam.com/video/SvTahFRvdV8/w-d-xo.html
    15. අපි කන මස් වර්ග සහ බිත්තර ගැන ඔබ දැන ගත යුතුම වටිනාම කරුනු රැසක්
    th-cam.com/video/qQyQMGIbAo8/w-d-xo.html

    • @thujanaiqbal8034
      @thujanaiqbal8034 9 วันที่ผ่านมา

      Can I get link of how to make bone broth

  • @indrakumari1093
    @indrakumari1093 15 นาทีที่ผ่านมา

    Thank you

  • @අවකාශයීයආගන්තුකයා
    @අවකාශයීයආගන්තුකයා 9 วันที่ผ่านมา +10

    අනේ අයියේ පුලුවන්නම් නිර්මාංශී අයට protein meal එකක් ගැන වීඩියෝ එකක් කරන්නකෝ...Suplement වලින් උනත් ඒක ගන්න අමාරුයි...එකක් එක හැන්දක විසිපහක් වගේ තියෙන්නේ...හැදු තුනක් ගත්තත් දවසට මදි...ඉක්මනට ඉවර වෙන නිසා මාසෙන් මාසෙට ගන්න බෑ ආර්ථික ප්‍රශ්න නිසා...මස් මාලු නිර්මාංශී අයට ගන්න බෑ නේ...ඒ වගේම calories & protein ගනන් හදලා ඒම protein meal එකක් ගැන වීඩියෝ එකක් කරමුකෝ...ලොකු උදව්වක් වෙයි vegetarian කට්ටියට...නැත්තං vegetarian කට්ටියට ඕම ඇඟක් හදාගන්න එක හීනයක් විතරක්ම වෙයි...මේ ගැන වීඩියෝ එකක් කරනවද කියල රිප්ලයි එකක් දාන්න පුලුවන්නම් අයියේ...

    • @NurseHesh
      @NurseHesh  9 วันที่ผ่านมา

      ඔයාට උත්තර මගේ මේ video වල තියෙනව
      ප්‍රෝටීන පිළිබඳ මාගේ අනෙකුත් වැඩසටහන්
      1. සෝයා ප්‍රෝටීන් සම්බන්දව ඔබට තිබෙන සෑම ගැටලුවකටම විද්‍යාත්මක පර්යේෂණ මගින් විසඳුම්
      th-cam.com/video/iaXk6Q5uVI4/w-d-xo.html
      2. මාංශපේශී වර්ධනය සහ නීරෝගීකම සඳහා බත්,කඩල, කව්පි, මුං සහ සෝයා වැනි ආහාර වල වැදගත් කම
      th-cam.com/video/aTUj039T5Ag/w-d-xo.html
      3. සෝයා, කඩල, කව්පි, මුං, බෝංචි, පරිප්පු වැනි අහාර රැසක පෝශක පිළිබඳ සන්සන්ධනාත්මක විග්‍රහය
      th-cam.com/video/3yM_asrEExk/w-d-xo.html
      4. එළවළු සහ පලතුරු කිලෝ ග්‍රෑම් 1000ක පෝශණය සමානයි ස්පිරුලිනා කිලෝ ග්‍රෑම් 1 කට
      th-cam.com/video/3C7CS6lQ-oE/w-d-xo.html
      5. කායවර්ධනය සඳහා උනන්දු නීර්මාංශ ඔබ සඳහා ලෝකේ හොඳම ශාකප්‍රෝටීන වර්ග 08ක්
      th-cam.com/video/q0-GJATwOF4/w-d-xo.html
      6. මස් / මාලු / බිත්තර නැතුව ඇඟ හදන්න පුලුවන් Vegetarian අය සඳහා විශේෂයි !
      th-cam.com/video/pfvQxXHvEQE/w-d-xo.html
      7. කෑවොත් මැරෙන්න වෙන මාලු වර්ග ගැන හරියටම දැනගමු !
      th-cam.com/video/_hdLNRYGzEE/w-d-xo.html
      8. අපි කන මාලු වර්ග වලින් වැඩිපුරම ගුන මොන මාලුද? ඇත්ත දැනගමු
      th-cam.com/video/Bdt-vyR45ys/w-d-xo.html
      9. අපි කන මාලු ගැන ඔබ නොදන්න කරුනු රැසක්
      th-cam.com/video/MQMaVtwc434/w-d-xo.html
      10. බිත්තර කන්න හොඳම විදිය මොකක්ද ? | විද්‍යාත්මක පැහැදිලි කිරීම
      th-cam.com/video/NYO3KNo1ZVE/w-d-xo.html
      11. ඇත්තටම හරක්මස්, කුකුල් මස් වලට වඩා බිත්තර වලින් අපේ ඇඟට ප්‍රෝටීන් ලැබෙනවද?
      th-cam.com/video/lEVmdK9Hn28/w-d-xo.html
      12. බිත්තර වලින් කොලෙස්ටරෝල් සහ හෘද රෝග ඇතිවීමේ අවදානම සම්බන්ද නිවැරදිම විද්‍යාත්මක පැහැදිලි කිරීම
      th-cam.com/video/GcDzX0RLSL4/w-d-xo.html
      13. Whey Protein පිළිබඳ ඔබගේ සෑම ගැටලුවකටම පිළිතුරු | Everything you need to know about Whey Protein
      th-cam.com/video/gUcqHZy2cYQ/w-d-xo.html
      14. Carnivor Mass වල ඇත්තටම මොනවද තියෙන්නේ | මේක බිව්වම අපිට මොකද වෙන්නෙ | මෙය තවත් වෙළඳ දැන්වීමක් නොවේ!
      th-cam.com/video/SvTahFRvdV8/w-d-xo.html
      15. අපි කන මස් වර්ග සහ බිත්තර ගැන ඔබ දැන ගත යුතුම වටිනාම කරුනු රැසක්
      th-cam.com/video/qQyQMGIbAo8/w-d-xo.html

  • @thujanaiqbal8034
    @thujanaiqbal8034 9 วันที่ผ่านมา +2

    Sir not only protin
    Can you tell about carbs
    And fat also

  • @ColinSantha
    @ColinSantha 8 วันที่ผ่านมา

    Great 👍

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 8 วันที่ผ่านมา

    Great vlog ❤️💪🏼💯

  • @GishanPahasara-l2v
    @GishanPahasara-l2v 3 วันที่ผ่านมา

    ​​@NurseHesh Mn sathiyata dawes 4k gym yana kenek. Ahara walin witharai mn awashya poshanaya laba gatte. Mn way protein 1k use karoth mage wakugadu walata prashnayak weida ?

  • @sathsaraniishanka8971
    @sathsaraniishanka8971 9 วันที่ผ่านมา

    Fat burn karana krnekta me widiyata protin gaththata kamak nadda sathiyata dawas pahak gym yanawa

  • @FarshanFarshan-e2f
    @FarshanFarshan-e2f 8 วันที่ผ่านมา

    Hi brother kohamadha. Mata deyak denaganna ona kiyanna puluwandha. Shelfish wargaya kaala vitamin c supplements gaththoth poison wenawa kiyanne what about ur idea.explain karannaok

  • @LakshmanW-x2w
    @LakshmanW-x2w 6 วันที่ผ่านมา

    Pea protein super mass eke Eka hodada

  • @KanchanaKumari-xy2yu
    @KanchanaKumari-xy2yu 8 วันที่ผ่านมา

    Me weda satahanata nam adaala ? Newe.namuth pilithurak dei kiiyala hithanawa.Vitamin D3 2000iu with k2 vitamin eka ganna hodai neda sir.i 'm58 years old . meka gannanisa omega 3 vitamin eka ganna epada.🙏

  • @nuwanthashenal8491
    @nuwanthashenal8491 9 วันที่ผ่านมา

    Lactose free whey protein gana video ekak oneee

  • @ridmarangani3065
    @ridmarangani3065 7 วันที่ผ่านมา

    👍👍👍

  • @econok11
    @econok11 6 วันที่ผ่านมา

    Meal plan araganna puluwanda

    • @NurseHesh
      @NurseHesh  6 วันที่ผ่านมา

      Puluwan

    • @econok11
      @econok11 5 วันที่ผ่านมา

      @@NurseHesh contact karagnne kohomada

  • @RandimaThiwanka
    @RandimaThiwanka 9 วันที่ผ่านมา

    Master dialysis karana ayage kakul kakkumai, clamps enawa,kanda bonda ba appiriyai ehema ayata age fit eka hadaganda kanda bonda dewal tikak kiyanda

  • @LakshmanW-x2w
    @LakshmanW-x2w 6 วันที่ผ่านมา

    Pea protein da Hoda soya milk ekada Hoda super mass eke

  • @pasindumadhushanka3831
    @pasindumadhushanka3831 9 วันที่ผ่านมา

    ප්‍රෝටීන් බහුල ආහාර ගැනත් වීඩියෝ එකක් කරන්ඩකො අයියේ .

    • @NurseHesh
      @NurseHesh  9 วันที่ผ่านมา

      මන් ඒ ගැන ගොඩක් කරල තියෙනව
      ප්‍රෝටීන පිළිබඳ මාගේ අනෙකුත් වැඩසටහන්
      1. සෝයා ප්‍රෝටීන් සම්බන්දව ඔබට තිබෙන සෑම ගැටලුවකටම විද්‍යාත්මක පර්යේෂණ මගින් විසඳුම්
      th-cam.com/video/iaXk6Q5uVI4/w-d-xo.html
      2. මාංශපේශී වර්ධනය සහ නීරෝගීකම සඳහා බත්,කඩල, කව්පි, මුං සහ සෝයා වැනි ආහාර වල වැදගත් කම
      th-cam.com/video/aTUj039T5Ag/w-d-xo.html
      3. සෝයා, කඩල, කව්පි, මුං, බෝංචි, පරිප්පු වැනි අහාර රැසක පෝශක පිළිබඳ සන්සන්ධනාත්මක විග්‍රහය
      th-cam.com/video/3yM_asrEExk/w-d-xo.html
      4. එළවළු සහ පලතුරු කිලෝ ග්‍රෑම් 1000ක පෝශණය සමානයි ස්පිරුලිනා කිලෝ ග්‍රෑම් 1 කට
      th-cam.com/video/3C7CS6lQ-oE/w-d-xo.html
      5. කායවර්ධනය සඳහා උනන්දු නීර්මාංශ ඔබ සඳහා ලෝකේ හොඳම ශාකප්‍රෝටීන වර්ග 08ක්
      th-cam.com/video/q0-GJATwOF4/w-d-xo.html
      6. මස් / මාලු / බිත්තර නැතුව ඇඟ හදන්න පුලුවන් Vegetarian අය සඳහා විශේෂයි !
      th-cam.com/video/pfvQxXHvEQE/w-d-xo.html
      7. කෑවොත් මැරෙන්න වෙන මාලු වර්ග ගැන හරියටම දැනගමු !
      th-cam.com/video/_hdLNRYGzEE/w-d-xo.html
      8. අපි කන මාලු වර්ග වලින් වැඩිපුරම ගුන මොන මාලුද? ඇත්ත දැනගමු
      th-cam.com/video/Bdt-vyR45ys/w-d-xo.html
      9. අපි කන මාලු ගැන ඔබ නොදන්න කරුනු රැසක්
      th-cam.com/video/MQMaVtwc434/w-d-xo.html
      10. බිත්තර කන්න හොඳම විදිය මොකක්ද ? | විද්‍යාත්මක පැහැදිලි කිරීම
      th-cam.com/video/NYO3KNo1ZVE/w-d-xo.html
      11. ඇත්තටම හරක්මස්, කුකුල් මස් වලට වඩා බිත්තර වලින් අපේ ඇඟට ප්‍රෝටීන් ලැබෙනවද?
      th-cam.com/video/lEVmdK9Hn28/w-d-xo.html
      12. බිත්තර වලින් කොලෙස්ටරෝල් සහ හෘද රෝග ඇතිවීමේ අවදානම සම්බන්ද නිවැරදිම විද්‍යාත්මක පැහැදිලි කිරීම
      th-cam.com/video/GcDzX0RLSL4/w-d-xo.html
      13. Whey Protein පිළිබඳ ඔබගේ සෑම ගැටලුවකටම පිළිතුරු | Everything you need to know about Whey Protein
      th-cam.com/video/gUcqHZy2cYQ/w-d-xo.html
      14. Carnivor Mass වල ඇත්තටම මොනවද තියෙන්නේ | මේක බිව්වම අපිට මොකද වෙන්නෙ | මෙය තවත් වෙළඳ දැන්වීමක් නොවේ!
      th-cam.com/video/SvTahFRvdV8/w-d-xo.html
      15. අපි කන මස් වර්ග සහ බිත්තර ගැන ඔබ දැන ගත යුතුම වටිනාම කරුනු රැසක්
      th-cam.com/video/qQyQMGIbAo8/w-d-xo.html

  • @buddothpadaawadiya3536
    @buddothpadaawadiya3536 9 วันที่ผ่านมา

    ❤❤❤

  • @Duckbuck-p6m
    @Duckbuck-p6m 8 วันที่ผ่านมา

    Whey protein 30g =60g chicken breast protine

  • @chathurangigunasekara9766
    @chathurangigunasekara9766 4 วันที่ผ่านมา

    සර් .... මම ගොඩක් මහත කෙනෙක් .... ඒ නිසා ම මට දනිස් කැක්කුම ආවා... මම දැන් diet කරන්න පටන් ගත්තා .... ඒ නිසා මගෙ කෙස් වැඩියෙන් ගැලවෙන්න පටන් අරන් ..... diet කරන කෙනෙකුට අතිරේක ව ගන්න පුළුවන් ප්‍රෝටීන් කිරි එකක් කියන්න පුළුවන් ...... ඒක බිව්වම හිස කෙස් ගැලවෙන එක අවම කරගන්න පුළුවන් වෙයි නේද .....

    • @NurseHesh
      @NurseHesh  4 วันที่ผ่านมา

      ඔයා සාමාන්‍යයෙන් කන විදිය පුලුවන් නම් දාන්න

    • @chathurangigunasekara9766
      @chathurangigunasekara9766 4 วันที่ผ่านมา

      @NurseHesh සර් ..... මම මස් මාලු නොකන කෙනෙක් .... දවසට කිරි එකක් හෝ දෙකක් බොනවා .... වතුර හොදට බොනවා .. බර 82 kg සර් .... මම diet එක දින 90 ක් කරලා බර අඩු කරගන්න හිතුවෙ .... ඊට පස්සෙ ඒක දිගටම පවත්වා ගෙන යන්න ..මම වැඩියෙන් බත් කාපු කෙනෙක් සර් .... ඒ නිසා මයි ගොඩක් මහත් වුනෙ.දැන් බත් නොකන තැනටම ආවා .... ඒ නිසයි මම දවස් 90 ක් බත් කන එක පිටි කන එක නවත්තන්න හිතුවෙ සර් .... කෙස් යන්න පටන් ගත්ත නිසා ප්‍රෝටීන් කිරි එකක් බොන්න ඕන කියලා හිතුන නිසයි සර් ගෙන් ඒ සදහා හොඳ ප්‍රෝටීන් කිරි එකක් ගැන ඇහුවේ ....

    • @NurseHesh
      @NurseHesh  4 วันที่ผ่านมา +1

      ප්‍රෝටීන් කිරි එකක් නෙමෙයි එහෙම නම් කොලජන් එකක් ගන්න එලවලු පලා වැඩිපුර ගන්න

    • @chathurangigunasekara9766
      @chathurangigunasekara9766 4 วันที่ผ่านมา

      @@NurseHesh ගන්න ඕන හොඳ කොලජන් එකක් කියන්න සර් ..... 🙏

    • @chathurangigunasekara9766
      @chathurangigunasekara9766 3 วันที่ผ่านมา

      Please සර් ..... මට හොඳ කොලජන් එක මොකක්ද කියලා කියන්න .... 🙏

  • @AnuththaraMandakini-rv4ln
    @AnuththaraMandakini-rv4ln 9 วันที่ผ่านมา

    • @NurseHesh
      @NurseHesh  9 วันที่ผ่านมา

      👍❤️

  • @savithawidanage665
    @savithawidanage665 9 วันที่ผ่านมา

    Gelatine යනු සත්ව ඇටකටු නිස්සාරනයෙන් ලබා ගන්නා ප්‍රෝටීන් සපිරි දෙයක් නේද ? (ජෙලටින් යොදා හදපු මාස්මිලෝස්, ජුජුබ්ස් වැනි නිෂ්පාදන නොවේ.) ඒවා සෙට් කිරීමට යොදා ගන්නා ජෙලටින් පවුඩර් එක 99% ප්‍රෝටීන් නේද? ඒවා හදන්නේ born broth extract එකෙන්ද? ඒ ගැන වීඩියෝවක් කරන්න. ශරීරයට කොලැජන් ලබා ගැනීමට මේ ජෙලටින් පවුඩර් එක යොදාගත හැකිද ?

  • @SmilingFishBowl-wn1yv
    @SmilingFishBowl-wn1yv 9 วันที่ผ่านมา

    සර්, ආහාර ගැනීමෙන් කොපමණ වේලාවකට පසුද ව්‍යායාම කරන්න ඕන.ආහාර ගැනීමට පෙර ව්‍යායාම කිරීම සුදුසුද?

    • @NurseHesh
      @NurseHesh  9 วันที่ผ่านมา +4

      පෙර ව්‍යායාම කිරීම කිසිම ගැටලුවක් නෑ. අහාර අරන් පැයක් පමණ ඉඳල ව්‍යායාම කිරීම සුදුසුයි

    • @SmilingFishBowl-wn1yv
      @SmilingFishBowl-wn1yv 9 วันที่ผ่านมา

      @NurseHesh බොහොම ස්තූතියි !

  • @sj5233
    @sj5233 9 วันที่ผ่านมา

    ප්‍රෝටීන් අදික ලෙස ගැනීමෙන් වකුගඩු වලට අනතුරක් විය හැකිද එසේ ගැනීමට පෙර වකුගඩු පරීක්ෂණක් කල යුතුද නැතිනම් මාස 3ට සැරයක්වත් වකුගඩු පරීක්ශා කල යුතුද

    • @NurseHesh
      @NurseHesh  9 วันที่ผ่านมา +2

      නීරෝගී වකුගඩු වලට නියමිත ප්‍රෝටීන ප්‍රමාණය මේ වීඩියෝ එකේ තියෙන විදියට ගැනීම කිසිඳු ගැටලුවක් නෑ නමුත් ඔබ කිසියම් වකුගඩු රෝගයකින් පෙලෙනවනම් වෛද්‍යවරයකු නිර්දේශ කරන ප්‍රෝටීන ප්‍රමාණය පමණක් ලබාගත යුතුයි

    • @GishanPahasara-l2v
      @GishanPahasara-l2v 3 วันที่ผ่านมา

      ​@@NurseHesh Mn sathiyata dawes 4k gym yana kenek. Ahara walin witharai mn awashya poshanaya laba gatte. Mn way protein 1k use karoth mage wakugadu walata prashnayak weida ?

  • @lakminisilva9200
    @lakminisilva9200 8 วันที่ผ่านมา

    Great 👍