ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අරියමග හිමිපාණන්ට මාගේ නමස්කාරය වේවා .
විකෘති වූ හෙල ඉතිහාසය සත්‍ය පැහැදිලි කරමින් ගෙනයන සටනට ජයවේවා..
ජයවේවා අරියමග්ග හිමියන් කරනා මේ සත්කාරය ට මුළු රටේම ජනතාව ගේ උත්තමාචාරය හිමිවෙනවා. අපි සැමදාම අරියකම්මට්ටාන සංවිධානය සමගයි.තෙරුවන් සරණයි ඔබවහන්සේ ට දීර්ඝායු වේවා....
මගෙ හාමුදුරුවන්ට බූදූබව ලැබේවා.
සිව් හෙලයටම මේ සත්ත්‍ය වැටහේවා..ඔබවහන්සේ ,මීවනපනාලේ ස්වාමීන්වහන්ස ඇතුලු මේ සත්ත්‍ය සොයනා සියලුම වහන්සේලා උතුම් වූ දහමින්ම රැක දේවා🙏🙏🙏
ලාංකිකයකු ලෙස සිතට දැනෙන සතුට කියා නිමකල නොහැක .යටකල ඉතිහාසය නුදුරේදීම මතුකර ලොව ඉදිරියේ තැබීමට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා !
සිවුහෙල දිපයට ජය ලැබේවායි අදිස්ටාන කරමි
සිහලුනේ , දැන්වත් නින්දෙන් නැගිටපල්ලා. අපේ ජීවිතය තුලදිම මේ පරම සත්‍ය ලොවට එලිදැක්වී, බුදුන් වහන්සේ ගේ පරම පූජනීය දේශ ය ලොව කොහේවත් නොව මේ ලෝකෙන් උතුම් රට වන සිරි ලංකාවමයි බව ලෝකය ම පිලිගන්නා තැනට කටයුතු වහවහා ඉෂ්ඨ සිද්ධවේවා! අදිටන් කරමි 🙏🙏🙏සාධු සාධු සාධු
සබරගමු විශ්වව්ද්යාලයෙ භූගෝලවිද්‍යා මහචාර්ය තුමනි එඩිතර ඔබට බොහො පිං
සියලුම ජම්බුද්වීප වැසියන්ගේ දෑස් පෑදේවා.!ඔබවහන්සේට තව තවත් ශක්තිය දහිරිය ලැබේවා !
විකෘති කරන ලද සිතියම් හා ඓතිහාසික තොරතුරු සියල්ල නිවැරදි කරන්නට ගන්නා ප්රයත්නය සාර්ථක වේවා! කුමන අයුරින් හෝ ලොවට සත්‍ය විවර වේවා! අරියකම්මට්ඨාන සංවිධානයේ උත්සාහය සාර්ථක වේවායි පතමි. 🙏🙏🙏
හෙලයනි, දැන්වත් අවදි වෙන්න, මේ අවස්ථාවට උපකාර කරන්න. එඩිතර වන්න, සුවපත් වේවා!!
බුදුපියානන් ලංකාවේ උපන්නාය කියන ආරන්චිය කන වැකුනු දා පටන්( 2011අග බාගයේ පමන සිට )මා තුල තිබූ සිව් හෙළය පිලිබද දැනුමට ඌන පූර්නයක් ලැබුනා මෙන් දැනුනා.එතැන් පටන් මේ ගැන අදහස් දක්වන බොහෝ විද්වතුන් ඇසුරුකලා.පොත් පත් ,පපුරාවිද්යාත්මක සාදක , සෙල් ලිපි, කරුනු එක්රැස් කලා,ස්තාන වල සන්චාරය කලාත්රිපිඨක සූත්‍ර දේශනා ඇසුවා, බොහො කැප කිකිරීම් කලා,අවසානයේ මා මගේම නිගමනයකට එලබුනා.සංශිපිතව එය මෙසේය,ආබස්සර බඹලොවින් ආ බ්‍රහ්ම කායික සතවයා සමනල අඩවියට මුල් වරට ආවාඑතැනින් මිනිස් වර්ගයා මුලු ලෝකය පුරා පැතිරුනා,අන්න ඒ නිසාම මෙහි මහා සම්මත මනු රජු බිහිවුනා ,පසුව ඝෘශිවරු බිහිවුනා,පස්මහා බැලුම් බලපු බෝසතානෝ මේ දෙරන තොරගන්න හේතුව අන්න ඒ ඉතිහාසය නිසයි,එතැන් පටන් අපි බොහොම නිවුනු මිනිසුන් වුනා,අන්න ඒ නිවුනු බවේම විපාකය ලෙස මේ රටේ බොහෝ ආක්‍රමණ සිද්දවුනා,අවසානයේ පන්ඩුකබෙය රජුගේ පටන් යලි සිව්හෙලය ගොඩ ගැනීමට කටයුතු කෙරුනා, ඒත් ආක්‍රමණ තර්ජනයත් දිගින් දිගටම ආවා., බුද්ද සාසනය පිරිහෙමින් නිවන වැහුනා,අවසානයේ බටහිර ජාතීන්ටත් මේක අල්න්න පුලුවං වුනා,1948පටන් ඉලුමිනාටින්ගෙ නව යටත්විජිතවාදයට නතු වුනා, දැං මේක පාලනය කරන්නෙ කලු සුද්දො, සමස්ත පුරවැසියනුුත් මිශනාරී අධ්‍යාපනය නිසා කලුසුද්දන් වීමේ සිහිනයම සකිමින් කටයුතු කරනවා,.උන්ට මගේ අවබෝදය ප්‍රකාශ කලාම මට පිස්සු කියල හිනා වෙනවා😂.මට හොද දර්ම අවබොදයක් ඇතිකරගන්නත් මේ ගවේෂණය හේතු පාදක වුනා.ඉතිං ඒ අවබෝදයෙන් නිවුනු මම නිහඩව මේ සෙ බලා ඉන්නවා. අදටත්.ඉතිං ඔබවහන්සෙගෙ ගවේෂණය මම ශීර්ෂ ප්‍රනාමයෙන් පිලිගන්නවා .මට දියහැකි සෑම සහයක්ම දීමටඉදිරියේදී කටයුතු කරනවා
දලදා සමිදු පිහිටයි අපේ අරිය මග්ග හාමුදුරුවන් වහන්සේ ඇතුළු අනිකුත් සියලුම දෙනාට දිඝායු ලැබේවා
අපි ඉගෙනගත්තු ඉතිහාසය නොව සැබෑ ඉතිහාසය අපේ දරු මුනුපුරන්ටවත් ලැබේවා!!!මේවෙනුවෙන් හිතන පතන වෙහෙසෙන සැමට සියලු දලදා හාමුදුරුවන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා!!!
❤❤ බුදුන් උපන් උතුම් ජම්බුද්වීපය නැවත ස්ථාපිත කිරීමට ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා අරිය මග්ග ස්වාමීන් වහන්සේගේ අදිශ්ටාන සපල වෙත්වා
අපි දිනනව අපි එක කතාවක හිටපියව් හෙලයිනේ 🙏🙏🙏
සියළුම හෙළ බුදුවරු හෙළ පුතුන්මය, එය පරම සත්‍යකි. සියළුම දෙනා සුවපත් වේවා!!
උත්සාහය සාර්ථක වේවා...
🙏🙏🙏 හැකි ඉක්මනින් මේ ඇත්ත ලොවට පසක් වේවා .!
අපි ඔබලා සමගයි ❤🙏🇱🇰🇱🇰🇱🇰
අරියමග්ග අපේ ස්වාමීන්වහන්ස ඔබවහන්සේට දීර්ඝායුශ වේවා බුදුසරණයි
හෙළ ජාතික අනන්‍යතාවය නිවැරදි කිරීමේ මෙහෙයුම රැක ගන්නට ඔබ අපගේ ඉදිරිපත් වීම ඉතාම වටිනවා! සුවපත්වේවා 🙏🏻
ගලගම කල්ලියට මෙිවිඩියෝව ඇසේවා. දැනේවා. පෙනේවා...
මේ රටෙ ඉන්න කාලකන්ණින්ට මේක තේරෙන්නෙ නැ .උන්ට ඕනි සුදු ජාතික පරයයි අල්ලපු රටෙ දෙමලයි නිර්මාණය කරපු ඉතිහාසයයි අධ්‍යාපනයයි ඉගෙන ගත්තා කියලා ඒකෙන් මිදිල සත්‍ය අවබෝධ කරගන්න තරම් මිනිස්සු නෙවෙයි .ඒ උන්ගෙ කාලකන්ණි කම..මේ සම්බන්ධව වැඩ කරන ඔබ සියලුම දෙනාට ගොතම බුදුන් සරණයි රාවන සුරිදු පිහිටයි ❤
ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ
ඔබ වහන්සේට පිං සිද්ද වේවා
තෙරුවන් සරණයි
ඔබ වහන්සේලාට මාගේ නමස්කාරය වේවා
ඔබ වහන්සේට තෙරුවන් සරණයි!
අරියමග්ග හිමියනි අපත් ඔබ සමගයි.ජයවේවා තෙරුවන් සරණයි.
ඔබ වහන්සේන්ට දීර්ග ආයුෂ වේවා
ශක්තිය ට කවුරුත් නෑ නෙද ඹබ වහන්සේ ට බුදුන් ගෙ පිහිට ලැබේවා.බූදූ සරණයි.
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා මෙම කාර්යය ජයගන්න තෙරුවන් සරණයි
බොහොම පින් අපේ Ariyamagge හාමුදුරුවන්ට, මේ උතුම් හෙළ බිම සත්‍ය helikirima gena
සිව් හෙළය දිනේවා!!අපි ඔබ සැම සමග නිරන්තරයෙන් සිටිනවා. 👍
උතුමි දේශය සදා බැබළේවා,,,!!! 🌹🌷🌹🌹🌷🙏🙏🙏
අපේමෙි හෙලබිම නැවත් බුද්ද රාජ්ජයක් කරන්නට වෙරදරනා අපේ බුදුපුතුන්ටත් හෙලවිරැවන්ටත් බුද්දදේසයේ සහ සිහෙලයන් ගේත් පුනාමය හෙලයට ජය හිමියනි ඔබ වහන්සේලාට දිර්ගායු වෙිවා..🙏🙏🙏❤️❤️❤️
සියලු දෙනාටම තේරැවන් සරනයි සියලු කටයුතු සාර්ථක වේවා
මේ පින් බිම සැමදා රැකේවා❤
ජය වේවා 🙏🙏🙏
ජය නියතයි
ආරිය මග්ග සූවාමින්වහන්ස ඇතුලු සියලුම දෙනාටම ගොඩක් ඉස්තූතියි🙏🙏🙏🙏
නිවන් දැකීමට මග කියන උතුම් බුදධ වචනය නිවැරදිවම හෙලබිම තුල මතුවීමත් සමගම, නිවැරදි බුද්ධ ඉතිහාසය මතුවීමද ධර්මතාවකි..... සියළු සත්වයෝ සුවපත් වේවා ... !!!
ඉතාමත් ප්‍රශංසනීයයි. සිව් හෙළයට ජය.
බුදු සරණයි අපේ හාමුදුරුවණේ 🙏🙏🙏
සාදු සාදු සාදු ❤️🙏🙏🙏❤️
ඔබ වහන්සේ ගත් මග සාර්ථකත්වයට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබෙිවා .
ගොඩාක් පින් අපේ ගරුතර ස්වාමීන් වහන්සේට. සත්‍ය ඉතිහාසය වෙනුවෙන් පෙනී සිටිනවාට.
හෙළයේ සත්‍යවූ ඉතිහාසය මතු කර ගැනීමට දේශපාලන පක්ෂ කරපින්නාගත් කිසිම රජයක් මෙතෙක් උත්සහයක් නොගෙන සුද්ධා ලියා දුන් ඉතිහාසයම කරපින්නාගෙන යන වර්තමානයක ඔබ වහන්සේත් ඊට ආධාර අනුබල දෙන සියලු දෙනාටමත් ශක්තිය සහ දෛර්ය ලැබේවා.
සුවපත් වේවා!
නූපන් දරුවන් පවා ඔබවහන්සේට නයගැතියි අපෙහාමුදුරුවනේ තෙරුවන් සරණයි
ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් සහ සොයා ගැනීමක්
ඔබවහන්සේලාට මෙ කරන.උතුම්.සත්.කියනවට.තුනුරුවන්ගෙ.ආශිර්වාද.වෙවා
හැමෝම comment එකක් දාන්න 1 comment එකකට තව 100කට video එක පෙන්නනවා 🙏🙏
බුදුසරණයි 👍❤️🙏
සාදු සාදු සාදු.තෙරුවන් සරනයි සියලු ලොකවාසින්ට
හෙළ ඉතිහාසය ඉක්මනින් හෙලිදරව් වේවා,,,,!!!!
සත්‍ය හෙලිකිරීමට අරියමග්ග සුවාමින්වහන්සේට සහ සහයෝගයදුන් සැමට බොහොම පිං..මේ අපේ බූමිය බුදුන් උපන් පිං බිමයි කියා සැමටම වැටහේවා..🙏♥️🙏
තෙරුවන් සරණයි ඔබ සැමට
මේ සියළුම දෙනාටම උතුම් සුවාමින් වහන්සේලාට උතුම් තුනුරුවනේ සරණයි
සැබෑ ඉතිහාසය විවර කරදීම වෙනුවෙන් ඔබ වහන්සේ ඇතුළු කණ්ඩායමට පින් සිදු වේවා.
අපගේ බුද්ධ දේශයට ජයවේවා! ඔබ වහන්සේට දීර්ගායුෂ අදිශ්ඨාන කරමි.
ඔබ සියලු දෙනාට උතුම් නිවන අවබෝධ වේවා. මේ කරනු ලබන උතුම් කරතවය ඉදිරියට කරගෙන යාමට ශක්තිය දහිර්යය ලැබේවා.
සාදු! සාදු! සාදු! 🙏මාගේ අමාමෑණී බුදු රජාණන් වහන්සේ උපන් මගේ සිරිලක පිංබිමෙහි සියලු සත්‍ය මුලු ලොවටම හෙළිවේවා!🙏ගරු අරියමග්ග ස්වාමීන් වහන්සේ ප්‍රධාන ගරු ස්වාමීන් වහන්සේලා සහ ගිහි පිංවතුන් ද අරිය කම්මඨිඨාන සංවිධානයේ සියලු දෙනාමද මේ කරන කාර්ය සාර්ථක වේවා!🙏🌹❤️තෙරුවන් සරණයි🙏
ඇත්ත හේලිවෙිවා හගේ බුදුන් ඉපදුනේ මෙි ලංකාවෙිමයි ඉන්දියාවෙි නෝවෙි එක එකන්තයි ජවෙිවා ඉදිරියටම යමු අපේ අයිතිය අපිට ලබගමු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සාදු🌷🌷සාදු🌷🌷සාදු🌷🌷 හෙළදීපයේ හෙළ ඉතිහාසය මතු කර ගැනීමට උත්සාහ ගන්නා ආර්යමග්ග ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා හැම නමකගේම දෙපා වැඳ නමස්කාර කරමි.මේ සඳහා වචනෙකින් හෝ සහයෝගය දක්වන හැම කෙනාටමත් ගොඩාක්ම.පින්..හෙළදීපයේ බෞද්ධයකුව්.ඉපදීම මගේ ජීවිතයේ මා ලැබූ ලොකුම භාග්‍යයක් මතු උපදින හැම භවයකදීම බෞද්ධයකුම වී හෙළදීපයේම ඉපදේවා යයි .ප්‍රාර්ථනා කරමි.මේ කරගෙන යන්නා වූ සත් ක්‍රියාව මගින් සත්‍ය අවබෝධ කර ගැනීමට ලෝක වාසි සියළුම ජනතාවට ප්‍රඥාව පහළ වේවා.... ඔබ සැමට තෙරුවන් සරණයි! ස්තුතියි ......!
සි හෙලයිනි බුදුන් උපන් අපේ දේශය බේරා ගමු එකතු වෙලා . අරියමග්ග හිමියනි ඔබ වහන්සේට නිදුක් නිරෝගීමත් දිර්ඝායුෂ වේවා . තෙරුවන් සරණයි . 🙏🙏🙏
🙏🙏🙏 ඔබ වහන්සේලා කරන මේ සියලු කටයුතු සාර්ථක වේවා අධිෂ්ඨාන කරමු
ජයවේවා,,,ඉතාම ඉක්මනින් ඇත්ත ජය ගන්නවා,,,,,,
අරියමග්ග හාමුදුරුවන් ඇතුළු සියලු දෙනාටම අපගේ නමස්කාර වෙවා ..
මගේ මව් බිමට යහපතක්ම වේවා
ලොකෙන් උතුම් රට ලංකවයි අපෙ.ලංකවයි
ඔබ සියලු දෙනාටම සෙතක් යහපතම වේවා, සිංහල බෞද්දයන්ගේ නුවණ පහල වේවා, 🙏🏿🙏🏿🙏🏿
මේවෙනුවෙන් හඩනගන සියලුම දෙනාට අපේ බුදුන්ගේම සරනයි!!!
මම මෙම වැඩ සටහන බැලුවා ඕබ වහන්සෙට බුදු බව පතනවා මෙවගෙ ඇප කැප වෙලා මෙදෙවල් අහින්සක ජනතාව වෙනුවෙන් කරනවට අප ඕබ වහාන්සෙලා සමගයිතෙරුවන් සරණයි
සිව් හෙළයට ජයවේවා!!!🌹🌹🌹🌹
ඔබ වහන්සේට නිදුක් නිරෝගීමත් දිර්ඝායුෂ වේවා 🙏🙏🙏
ලක්මවට ජය
හෙලයනි!!! දැනුයි නුබලා දිවිහිමියෙන් රැකගත යුත්තේ මේ බුදුන් උපන් හෙලදීපය, අපගේ ගෞරවය, ප්‍රණාමය පමණක් නොවේ උපරිම සහාය දෙමු, මේක තමා අවසන් අවස්ථාව, සුවපත් වේවා!!
මේ ඇත්ත සියලු දෙනාට පැදිලි වේවා
ඉතා හොඳ පැහැදිලි කරීමක් බැරෑරුම් කාරණයක් සරලව නිවැරදි කිරීමට හැකි වේවා
දස රාජ ධර්මයෙන් රට පාලනය කරන ධර්මිෂ්ඨපාලකයෙක් ලංකාවට බිහිවේවා!
තෙරැවන් සරණයි!
ඔබවහන්සේගේ මේ වෑයම ඉතා ඉක්මනින් සාර්ථක වේවාඔබවහන්සේ ඇතුළු පිරිසසුවපත් වේවාසියලු දෙනා සත්‍යය වටහා ගණිතව
අපේ අනුබුදු ක්ලෙප්පේ අරියමග්ග හිමියනි ඔබ වහන්සේට අප ණයගැතියි ❤🙏
සැබෑම සත්‍ය ඉක්මනින්ම දකින්නට අසන්නට ලැබේවා තෙරුවන් සරණයි .
🙏🙏🙏🙏🙏🙏ගොඩක් ආඩම්බර දේශයක මම ඉපදිලා ඉන්නේ. සත්‍යය ජයගන්නවාමයි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා මගේ රටේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා වෙහෙසෙන දරණ උත්සාහය සාර්ථක වෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි 1:07:43
මේ යුග මෙහෙවර සිදු කරන අරිය මග්ග ස්වාමීන් වහන්සේ ඇතුළු සිහලයන්ට මාගේ ගෞරව පූරක ප්‍රණාමය.කවදා හෝ නියම ජම්බුද්වීපය නීත්‍යානුකූලවම ලබාගැනීමට හැකිවේවා.
හිමියෙනි, ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා .....අපේ උරුමය අපට ලැබේවා ...
අරියමග්ග හිමියන් ඇතුළු ඇතුළු සියලුම දෙනාට තව තවත් ධෛර්යය ලැබේවා හෙළබිම බේරාගැනීමට .
ඔබ වහන්සේගේ අප්‍රතිහත ධෛර්යට අපගේ ප්‍රනාමය....
මෙය රජයන් මගින් කලයුතු අනිවාර්ය කාර්යභාරයකි.අපේ නිවැරදි ඉතිහාසය හා අනන්‍යතාවය පැහැදිලිවම සගවා ඇත .මේ සඳහා මැදිහත්වන ඔබ සැමටම ස්තූතියි .සත්‍යය ජයගනී .❤️❤️🙏🙏☑️☑️
අරිය මග්ග හිමි ඇතුලු සැමට මාගේ ප්‍රණාමය. හෙළයට ජය !
Helayata ජය !!! ඔබ වහන්සේට නමස්කාර කරමි !!!
අනිවාර්යයෙන් අපි මේ ප්‍රශ්නයෙන් ජයගන්නවාමයි.එහි නියමුවාණන් ලෙස ක්‍රියාකරන පූජ්‍යපාද ක්ලෙබ්බේ අරියකම්මට්ඨාන හිමියන්ට ම් මාගේ හෘධයාංගම නමස්කාරය වේවා !🙏🙏🙏
මමත් මේ ගැන සොයා බලනවා මේ සත්‍යයක් ඔබවහන්සේට සහ කාර්ය මණ්ඩලයට තෙරුවන් සරණයි
නමස්කාර වේවා මේ බුද්ද දේශයට...🎉🎉🎉සාදු....🎉🎉🎉🎉සාදු🎉🎉🎉🎉සාදු🎉🎉🎉🎉සාදු🎉🎉🎉🎉🎉සාදු.🎉🎉🎉🎉සාදු🎉🎉🎉🎉සාදු🎉🎉🎉🎉සාදු🎉🎉🎉🎉සාදු🎉🎉🎉සාදූ🎉🎉🎉🎉සාදු🎉🎉🎉සාදු🎉🎉🎉🎉සාදු🎉🎉🎉සාදු🎉🎉🎉🎉සාදු🎉🎉🎉සාදු🎉🎉
අරිය මග්ග ස්වාමින් වහන්සේටත් ,මේ කර්තව්‍යය ට උපකාර කරන සැමට ත් විශ්වීය ආශිර්වාද ය නොඅඩුව ලැබේවා.!!!!!"🎉🎉🎉🙏🙏🙏🙏
ඉදිරියටම යමු....ජයවේවා ❤❤❤❤
අරියමග හිමිපාණන්ට මාගේ නමස්කාරය වේවා .
විකෘති වූ හෙල ඉතිහාසය සත්‍ය පැහැදිලි කරමින් ගෙනයන සටනට ජයවේවා..
ජයවේවා අරියමග්ග හිමියන් කරනා මේ සත්කාරය ට මුළු රටේම ජනතාව ගේ උත්තමාචාරය හිමිවෙනවා. අපි සැමදාම අරියකම්මට්ටාන සංවිධානය සමගයි.තෙරුවන් සරණයි ඔබවහන්සේ ට දීර්ඝායු වේවා....
මගෙ හාමුදුරුවන්ට බූදූබව ලැබේවා.
සිව් හෙලයටම මේ සත්ත්‍ය වැටහේවා..ඔබවහන්සේ ,මීවනපනාලේ ස්වාමීන්වහන්ස ඇතුලු මේ සත්ත්‍ය සොයනා සියලුම වහන්සේලා උතුම් වූ දහමින්ම රැක දේවා🙏🙏🙏
ලාංකිකයකු ලෙස සිතට දැනෙන සතුට කියා නිමකල නොහැක .යටකල ඉතිහාසය නුදුරේදීම මතුකර ලොව ඉදිරියේ තැබීමට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා !
සිවුහෙල දිපයට ජය ලැබේවායි අදිස්ටාන කරමි
සිහලුනේ , දැන්වත් නින්දෙන් නැගිටපල්ලා. අපේ ජීවිතය තුලදිම මේ පරම සත්‍ය ලොවට එලිදැක්වී, බුදුන් වහන්සේ ගේ පරම පූජනීය දේශ ය ලොව කොහේවත් නොව මේ ලෝකෙන් උතුම් රට වන සිරි ලංකාවමයි බව ලෝකය ම පිලිගන්නා තැනට කටයුතු වහවහා ඉෂ්ඨ සිද්ධවේවා! අදිටන් කරමි 🙏🙏🙏සාධු සාධු සාධු
සබරගමු විශ්වව්ද්යාලයෙ භූගෝලවිද්‍යා මහචාර්ය තුමනි එඩිතර ඔබට බොහො පිං
සියලුම ජම්බුද්වීප වැසියන්ගේ දෑස් පෑදේවා.!
ඔබවහන්සේට තව තවත් ශක්තිය දහිරිය ලැබේවා !
විකෘති කරන ලද සිතියම් හා ඓතිහාසික තොරතුරු සියල්ල නිවැරදි කරන්නට ගන්නා ප්රයත්නය සාර්ථක වේවා! කුමන අයුරින් හෝ ලොවට සත්‍ය විවර වේවා! අරියකම්මට්ඨාන සංවිධානයේ උත්සාහය සාර්ථක වේවායි පතමි.
🙏🙏🙏
හෙලයනි, දැන්වත් අවදි වෙන්න, මේ අවස්ථාවට උපකාර කරන්න. එඩිතර වන්න, සුවපත් වේවා!!
බුදුපියානන් ලංකාවේ උපන්නාය කියන ආරන්චිය කන වැකුනු දා පටන්( 2011අග බාගයේ පමන සිට )මා තුල තිබූ සිව් හෙළය පිලිබද දැනුමට ඌන පූර්නයක් ලැබුනා මෙන් දැනුනා.
එතැන් පටන් මේ ගැන අදහස් දක්වන බොහෝ විද්වතුන් ඇසුරුකලා.
පොත් පත් ,පපුරාවිද්යාත්මක සාදක , සෙල් ලිපි, කරුනු එක්රැස් කලා,ස්තාන වල සන්චාරය කලා
ත්‍රිපිඨක සූත්‍ර දේශනා ඇසුවා, බොහො කැප කිකිරීම් කලා,
අවසානයේ මා මගේම නිගමනයකට එලබුනා.
සංශිපිතව එය මෙසේය,
ආබස්සර බඹලොවින් ආ බ්‍රහ්ම කායික සතවයා සමනල අඩවියට මුල් වරට ආවා
එතැනින් මිනිස් වර්ගයා මුලු ලෝකය පුරා පැතිරුනා,අන්න ඒ නිසාම මෙහි මහා සම්මත මනු රජු බිහිවුනා ,
පසුව ඝෘශිවරු බිහිවුනා,
පස්මහා බැලුම් බලපු බෝසතානෝ මේ දෙරන තොරගන්න හේතුව අන්න ඒ ඉතිහාසය නිසයි,
එතැන් පටන් අපි බොහොම නිවුනු මිනිසුන් වුනා,අන්න ඒ නිවුනු බවේම විපාකය ලෙස මේ රටේ බොහෝ ආක්‍රමණ සිද්දවුනා,
අවසානයේ පන්ඩුකබෙය රජුගේ පටන් යලි සිව්හෙලය ගොඩ ගැනීමට කටයුතු කෙරුනා, ඒත් ආක්‍රමණ තර්ජනයත් දිගින් දිගටම ආවා., බුද්ද සාසනය පිරිහෙමින් නිවන වැහුනා,අවසානයේ බටහිර ජාතීන්ටත් මේක අල්න්න පුලුවං වුනා,1948පටන් ඉලුමිනාටින්ගෙ නව යටත්විජිතවාදයට නතු වුනා, දැං මේක පාලනය කරන්නෙ කලු සුද්දො, සමස්ත පුරවැසියනුුත් මිශනාරී අධ්‍යාපනය නිසා කලුසුද්දන් වීමේ සිහිනයම සකිමින් කටයුතු කරනවා,.
උන්ට මගේ අවබෝදය ප්‍රකාශ කලාම මට පිස්සු කියල හිනා වෙනවා😂.
මට හොද දර්ම අවබොදයක් ඇතිකරගන්නත් මේ ගවේෂණය හේතු පාදක වුනා.
ඉතිං ඒ අවබෝදයෙන් නිවුනු මම නිහඩව මේ සෙ බලා ඉන්නවා. අදටත්.
ඉතිං ඔබවහන්සෙගෙ ගවේෂණය මම ශීර්ෂ ප්‍රනාමයෙන් පිලිගන්නවා .
මට දියහැකි සෑම සහයක්ම දීමටඉදිරියේදී කටයුතු කරනවා
දලදා සමිදු පිහිටයි අපේ අරිය මග්ග හාමුදුරුවන් වහන්සේ ඇතුළු අනිකුත් සියලුම දෙනාට දිඝායු ලැබේවා
අපි ඉගෙනගත්තු ඉතිහාසය නොව සැබෑ ඉතිහාසය අපේ දරු මුනුපුරන්ටවත් ලැබේවා!!!මේවෙනුවෙන් හිතන පතන වෙහෙසෙන සැමට සියලු දලදා හාමුදුරුවන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා!!!
❤❤ බුදුන් උපන් උතුම් ජම්බුද්වීපය නැවත ස්ථාපිත කිරීමට ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා අරිය මග්ග ස්වාමීන් වහන්සේගේ අදිශ්ටාන සපල වෙත්වා
අපි දිනනව අපි එක කතාවක හිටපියව් හෙලයිනේ 🙏🙏🙏
සියළුම හෙළ බුදුවරු හෙළ පුතුන්මය, එය පරම සත්‍යකි. සියළුම දෙනා සුවපත් වේවා!!
උත්සාහය සාර්ථක වේවා...
🙏🙏🙏 හැකි ඉක්මනින් මේ ඇත්ත ලොවට පසක් වේවා .!
අපි ඔබලා සමගයි ❤🙏🇱🇰🇱🇰🇱🇰
අරියමග්ග අපේ ස්වාමීන්වහන්ස ඔබවහන්සේට දීර්ඝායුශ වේවා බුදුසරණයි
හෙළ ජාතික අනන්‍යතාවය නිවැරදි කිරීමේ මෙහෙයුම රැක ගන්නට ඔබ අපගේ ඉදිරිපත් වීම ඉතාම වටිනවා! සුවපත්වේවා 🙏🏻
ගලගම කල්ලියට මෙිවිඩියෝව ඇසේවා. දැනේවා. පෙනේවා...
මේ රටෙ ඉන්න කාලකන්ණින්ට මේක තේරෙන්නෙ නැ .උන්ට ඕනි සුදු ජාතික පරයයි අල්ලපු රටෙ දෙමලයි නිර්මාණය කරපු ඉතිහාසයයි අධ්‍යාපනයයි ඉගෙන ගත්තා කියලා ඒකෙන් මිදිල සත්‍ය අවබෝධ කරගන්න තරම් මිනිස්සු නෙවෙයි .ඒ උන්ගෙ කාලකන්ණි කම..මේ සම්බන්ධව වැඩ කරන ඔබ සියලුම දෙනාට ගොතම බුදුන් සරණයි රාවන සුරිදු පිහිටයි ❤
ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ
ඔබ වහන්සේට පිං සිද්ද වේවා
තෙරුවන් සරණයි
ඔබ වහන්සේලාට මාගේ නමස්කාරය වේවා
ඔබ වහන්සේට තෙරුවන් සරණයි!
අරියමග්ග හිමියනි අපත් ඔබ සමගයි.ජයවේවා තෙරුවන් සරණයි.
ඔබ වහන්සේන්ට දීර්ග ආයුෂ වේවා
ශක්තිය ට කවුරුත් නෑ නෙද ඹබ වහන්සේ ට බුදුන් ගෙ පිහිට ලැබේවා.බූදූ සරණයි.
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා මෙම කාර්යය ජයගන්න තෙරුවන් සරණයි
බොහොම පින් අපේ Ariyamagge හාමුදුරුවන්ට, මේ උතුම් හෙළ බිම සත්‍ය helikirima gena
සිව් හෙළය දිනේවා!!අපි ඔබ සැම සමග නිරන්තරයෙන් සිටිනවා. 👍
උතුමි දේශය සදා බැබළේවා,,,!!! 🌹🌷🌹🌹🌷🙏🙏🙏
අපේමෙි හෙලබිම නැවත් බුද්ද රාජ්ජයක් කරන්නට වෙරදරනා අපේ බුදුපුතුන්ටත් හෙලවිරැවන්ටත් බුද්දදේසයේ සහ සිහෙලයන් ගේත් පුනාමය හෙලයට ජය හිමියනි ඔබ වහන්සේලාට දිර්ගායු වෙිවා..🙏🙏🙏❤️❤️❤️
සියලු දෙනාටම තේරැවන් සරනයි සියලු කටයුතු සාර්ථක වේවා
මේ පින් බිම සැමදා රැකේවා❤
ජය වේවා 🙏🙏🙏
ජය නියතයි
ආරිය මග්ග සූවාමින්වහන්ස ඇතුලු සියලුම දෙනාටම ගොඩක් ඉස්තූතියි🙏🙏🙏🙏
නිවන් දැකීමට මග කියන උතුම් බුදධ වචනය නිවැරදිවම හෙලබිම තුල මතුවීමත් සමගම, නිවැරදි බුද්ධ ඉතිහාසය මතුවීමද ධර්මතාවකි..... සියළු සත්වයෝ සුවපත් වේවා ... !!!
ඉතාමත් ප්‍රශංසනීයයි. සිව් හෙළයට ජය.
බුදු සරණයි අපේ හාමුදුරුවණේ 🙏🙏🙏
සාදු සාදු සාදු ❤️🙏🙏🙏❤️
ඔබ වහන්සේ ගත් මග සාර්ථකත්වයට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබෙිවා .
ගොඩාක් පින් අපේ ගරුතර ස්වාමීන් වහන්සේට. සත්‍ය ඉතිහාසය වෙනුවෙන් පෙනී සිටිනවාට.
හෙළයේ සත්‍යවූ ඉතිහාසය මතු කර ගැනීමට දේශපාලන පක්ෂ කරපින්නාගත් කිසිම රජයක් මෙතෙක් උත්සහයක් නොගෙන සුද්ධා ලියා දුන් ඉතිහාසයම කරපින්නාගෙන යන වර්තමානයක ඔබ වහන්සේත් ඊට ආධාර අනුබල දෙන සියලු දෙනාටමත් ශක්තිය සහ දෛර්ය ලැබේවා.
සුවපත් වේවා!
නූපන් දරුවන් පවා ඔබවහන්සේට නයගැතියි අපෙහාමුදුරුවනේ තෙරුවන් සරණයි
ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් සහ සොයා ගැනීමක්
ඔබවහන්සේලාට මෙ කරන.උතුම්.සත්.කියනවට.තුනුරුවන්ගෙ.ආශිර්වාද.වෙවා
හැමෝම comment එකක් දාන්න 1 comment එකකට තව 100කට video එක පෙන්නනවා 🙏🙏
බුදුසරණයි 👍❤️🙏
සාදු සාදු සාදු.තෙරුවන් සරනයි සියලු ලොකවාසින්ට
හෙළ ඉතිහාසය ඉක්මනින් හෙලිදරව් වේවා,,,,!!!!
සත්‍ය හෙලිකිරීමට අරියමග්ග සුවාමින්වහන්සේට සහ සහයෝගයදුන් සැමට බොහොම පිං..මේ අපේ බූමිය බුදුන් උපන් පිං බිමයි කියා සැමටම වැටහේවා..🙏♥️🙏
තෙරුවන් සරණයි ඔබ සැමට
මේ සියළුම දෙනාටම උතුම් සුවාමින් වහන්සේලාට උතුම් තුනුරුවනේ සරණයි
සැබෑ ඉතිහාසය විවර කරදීම වෙනුවෙන් ඔබ වහන්සේ ඇතුළු කණ්ඩායමට පින් සිදු වේවා.
අපගේ බුද්ධ දේශයට ජයවේවා! ඔබ වහන්සේට දීර්ගායුෂ අදිශ්ඨාන කරමි.
ඔබ සියලු දෙනාට උතුම් නිවන අවබෝධ වේවා. මේ කරනු ලබන උතුම් කරතවය ඉදිරියට කරගෙන යාමට ශක්තිය දහිර්යය ලැබේවා.
සාදු! සාදු! සාදු! 🙏
මාගේ අමාමෑණී බුදු රජාණන් වහන්සේ උපන් මගේ සිරිලක පිංබිමෙහි සියලු සත්‍ය මුලු ලොවටම හෙළිවේවා!🙏
ගරු අරියමග්ග ස්වාමීන් වහන්සේ ප්‍රධාන ගරු ස්වාමීන් වහන්සේලා සහ ගිහි පිංවතුන් ද අරිය කම්මඨිඨාන සංවිධානයේ සියලු දෙනාමද මේ කරන කාර්ය සාර්ථක වේවා!🙏🌹❤️
තෙරුවන් සරණයි🙏
ඇත්ත හේලිවෙිවා හගේ බුදුන් ඉපදුනේ මෙි ලංකාවෙිමයි ඉන්දියාවෙි නෝවෙි එක එකන්තයි ජවෙිවා ඉදිරියටම යමු අපේ අයිතිය අපිට ලබගමු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සාදු🌷🌷සාදු🌷🌷සාදු🌷🌷 හෙළදීපයේ හෙළ ඉතිහාසය මතු කර ගැනීමට උත්සාහ ගන්නා ආර්යමග්ග ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා හැම නමකගේම දෙපා වැඳ නමස්කාර කරමි.මේ සඳහා වචනෙකින් හෝ සහයෝගය දක්වන හැම කෙනාටමත් ගොඩාක්ම.පින්..හෙළදීපයේ බෞද්ධයකුව්.ඉපදීම මගේ ජීවිතයේ මා ලැබූ ලොකුම භාග්‍යයක් මතු උපදින හැම භවයකදීම බෞද්ධයකුම වී හෙළදීපයේම ඉපදේවා යයි .ප්‍රාර්ථනා කරමි.මේ කරගෙන යන්නා වූ සත් ක්‍රියාව මගින් සත්‍ය අවබෝධ කර ගැනීමට ලෝක වාසි සියළුම ජනතාවට ප්‍රඥාව පහළ වේවා.... ඔබ සැමට තෙරුවන් සරණයි! ස්තුතියි ......!
සි හෙලයිනි බුදුන් උපන් අපේ දේශය බේරා ගමු එකතු වෙලා . අරියමග්ග හිමියනි ඔබ වහන්සේට නිදුක් නිරෝගීමත් දිර්ඝායුෂ වේවා . තෙරුවන් සරණයි . 🙏🙏🙏
🙏🙏🙏 ඔබ වහන්සේලා කරන මේ සියලු කටයුතු සාර්ථක වේවා අධිෂ්ඨාන කරමු
ජයවේවා,,,ඉතාම ඉක්මනින් ඇත්ත ජය ගන්නවා,,,,,,
අරියමග්ග හාමුදුරුවන් ඇතුළු සියලු දෙනාටම අපගේ නමස්කාර වෙවා ..
මගේ මව් බිමට යහපතක්ම වේවා
ලොකෙන් උතුම් රට ලංකවයි අපෙ.ලංකවයි
ඔබ සියලු දෙනාටම සෙතක් යහපතම වේවා, සිංහල බෞද්දයන්ගේ නුවණ පහල වේවා, 🙏🏿🙏🏿🙏🏿
මේවෙනුවෙන් හඩනගන සියලුම දෙනාට අපේ බුදුන්ගේම සරනයි!!!
මම මෙම වැඩ සටහන බැලුවා ඕබ වහන්සෙට බුදු බව පතනවා මෙවගෙ ඇප කැප වෙලා මෙදෙවල් අහින්සක ජනතාව වෙනුවෙන් කරනවට අප ඕබ වහාන්සෙලා සමගයිතෙරුවන් සරණයි
සිව් හෙළයට ජයවේවා!!!🌹🌹🌹🌹
ඔබ වහන්සේට නිදුක් නිරෝගීමත් දිර්ඝායුෂ වේවා 🙏🙏🙏
ලක්මවට ජය
හෙලයනි!!! දැනුයි නුබලා දිවිහිමියෙන් රැකගත යුත්තේ මේ බුදුන් උපන් හෙලදීපය, අපගේ ගෞරවය, ප්‍රණාමය පමණක් නොවේ උපරිම සහාය දෙමු, මේක තමා අවසන් අවස්ථාව, සුවපත් වේවා!!
මේ ඇත්ත සියලු දෙනාට පැදිලි වේවා
ඉතා හොඳ පැහැදිලි කරීමක් බැරෑරුම් කාරණයක් සරලව නිවැරදි කිරීමට හැකි වේවා
දස රාජ ධර්මයෙන් රට පාලනය කරන ධර්මිෂ්ඨපාලකයෙක් ලංකාවට බිහිවේවා!
තෙරැවන් සරණයි!
ඔබවහන්සේගේ මේ වෑයම ඉතා ඉක්මනින් සාර්ථක වේවාඔබවහන්සේ ඇතුළු පිරිසසුවපත් වේවාසියලු දෙනා සත්‍යය වටහා ගණිතව
අපේ අනුබුදු ක්ලෙප්පේ අරියමග්ග හිමියනි ඔබ වහන්සේට අප ණයගැතියි ❤🙏
සැබෑම සත්‍ය ඉක්මනින්ම දකින්නට අසන්නට ලැබේවා තෙරුවන් සරණයි .
🙏🙏🙏🙏🙏🙏ගොඩක් ආඩම්බර දේශයක මම ඉපදිලා ඉන්නේ. සත්‍යය ජයගන්නවාමයි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා මගේ රටේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා වෙහෙසෙන දරණ උත්සාහය සාර්ථක වෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි 1:07:43
මේ යුග මෙහෙවර සිදු කරන අරිය මග්ග ස්වාමීන් වහන්සේ ඇතුළු සිහලයන්ට මාගේ ගෞරව පූරක ප්‍රණාමය.කවදා හෝ නියම ජම්බුද්වීපය නීත්‍යානුකූලවම ලබාගැනීමට හැකිවේවා.
හිමියෙනි, ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා .....අපේ උරුමය අපට ලැබේවා ...
අරියමග්ග හිමියන් ඇතුළු ඇතුළු සියලුම දෙනාට තව තවත් ධෛර්යය ලැබේවා හෙළබිම බේරාගැනීමට .
ඔබ වහන්සේගේ අප්‍රතිහත ධෛර්යට අපගේ ප්‍රනාමය....
මෙය රජයන් මගින් කලයුතු අනිවාර්ය කාර්යභාරයකි.
අපේ නිවැරදි ඉතිහාසය හා අනන්‍යතාවය පැහැදිලිවම සගවා ඇත .
මේ සඳහා මැදිහත්වන ඔබ සැමටම ස්තූතියි .සත්‍යය ජයගනී .❤️❤️🙏🙏☑️☑️