📌 ඔක්කොම අල්ලං යනවා ආයෙ ඉතුරු කරන්නැ.රාජපක්ෂල විතරක් නෙවේ.රේගුවේ ප්‍රශ්නෙට බිමල්ගෙන් සැර කතාවක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • ඔක්කොම අල්ලං යනවා ආයෙ ඉතුරු කරන්නැ.
    රාජපක්ෂල විතරක් නෙවේ.
    නැවෙන් අරන් ගොඩට දැම්ම නෙවේ. මේක රේගුව දන්න දෙයක්-කන්ටේනර් ප්‍රශ්නෙට බිමල්ගෙන් සැර කතාවක්
    👉🏼 Subscribe us
    www.youtube.co...
    ජනපති අනුර සමග සටන | Satana with Anura Kumara Dissanayake 21-01-2025
    👉🏼Whatsapp
    chat.whatsapp....
    👉🏼Telegram Channel
    t.me/lifetrave...
    👉🏼 Facebook page
    / lifetravelerlk
    👉🏼 Official web
    www.lifetravel...
    Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
    -----
    © Lifetraveler, 2024. All rights reserved.
    The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
    #sinhalanews #lifetravelerlk #srilankanews
    #lka #News #fblive #SriLanka #FacebookLive
    #HiruNews #sirasanews #newsfirst #TODAYNEWS #NEW6.55 #siyathanews #siyathatelewekiya
    #AdaDerana #NethNews #RupavahiniNews
    #SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #DasathaNews #dasathamidnewstoday #President #AnuraKumara #AKD #Satana #LKA #SL #Srilanka #KEV
    #vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews
    #NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #anurakumaratoday
    #anurakumaraindiaspeech
    #GeneralElection2020 #nethfmbalumgala
    #Election in Sri Lanka #SLPP #UNP #SJB
    #Sri Lanka news #Colombo #newswire
    #irajshow #lankanews #nethnews
    #nethfmbalumgala #dasathalanka #lka
    #hirunews #parliament #parliamentLIVE
    #parliment #DasathaMidNewstoday #anurakumaradissanayake
    #අනුරකුමාරදිසානායක
    #srilankaparliamentlive #Cleansrilanka #ක්ලීන් ශ්‍රී ලංකා ක්ලීන් ශ්‍රී ලංකා #TODAYNEWS #viralnews #sinhalanews #BreakingNews #NewsLive #WithThePeople
    #NumberOneNewsPortal #anurakumaratoday #jvpsrilanka #nppsrilanka #Politics #colombo #news #news2024

ความคิดเห็น • 173

  • @kumaraUde
    @kumaraUde 7 วันที่ผ่านมา +53

    සුපිරි ඇමතිතුමා දෙන්න ඔකුන්ට රිදෙන්නම..
    තෙරුවන් සරණයි ඹබතුමාට ..
    ජයමවෙිවා අපේ මාලිමාවට ..❤❤❤❤

  • @shaniidesilva453
    @shaniidesilva453 7 วันที่ผ่านมา +34

    සුපිරි වැඩ පිලිවෙලක්👌👌හරිම සතුටුයි..අපේ ආණ්ඩුවේ ඇමතිවරු හරිම දක්ශයි...මේවට අකුල් හෙළන අර ජඩ රැල අල්ලා බැඳිය යුතුයි ...නැත්තං...ඕකුන් එක්ක දැනුමක් නැති සාමන්‍ය මිනිසුන් ගේ මනස අවුල් කරන කතා නැවැත්විය නොහැක..කරුණාකර මහජනයා මෙය තේරුම් ගෙන රජයට සහය දිය යුතුයි...ජඩ විපක්ශ වළ හොර හැත්තට විරුද්ධව නැඟී සිටිය යුතුයි...

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 7 วันที่ผ่านมา +25

    මහන්සිවෙලා වැඩකරන නියම නායකයෙක් ඔබතුමා විශාල ශක්තියක් මේ රජයට,මේ වගේ අනික් ඇමතිවරුත් මහන්සි උනොත් අපි හැමෝගෙම බලාපොරොත්තු අනිවාර්යයෙන්ම ඉක්මනින්ම ඉටුවෙනවා🎉🎉🎉

  • @sudharmawanigasooriya6372
    @sudharmawanigasooriya6372 7 วันที่ผ่านมา +32

    රටට යහපතක්ම වේවා අනාගතය සුභ වේවා මුළු රටම ඉල්ලලා තියෙන්නේ සමාජවාදී අර්ථ ක්‍රමයක්❤

  • @NiroshaLalitha
    @NiroshaLalitha 7 วันที่ผ่านมา +34

    නියමියි.බිමල්.සහොදරයා.❤❤❤❤

  • @radawadunnegnanawimalather4595
    @radawadunnegnanawimalather4595 7 วันที่ผ่านมา +30

    ජය වේවා.ආඩම්බරයි සහෝදරයා

  • @annejasintha1988
    @annejasintha1988 7 วันที่ผ่านมา +27

    බිමල් රත්නායක ජයවෙවා

  • @RoshanFernando-k4q
    @RoshanFernando-k4q 7 วันที่ผ่านมา +9

    සංතෝසයි සහෝදරයා ❤️❤️❤️🙏🙏

  • @sajeewanicooray7243
    @sajeewanicooray7243 7 วันที่ผ่านมา +34

    ඔබලාට තෙරුවන් සරණයි

  • @ashaekanayaka8298
    @ashaekanayaka8298 7 วันที่ผ่านมา +11

    නියම උත්තරේ සහෝදරයා ආඩම්බරයි ඔබ ගැන බොරු කිය කියා වටේ යන යූටියුබ් රටත් විපක්ෂයට නියම උත්තරේ දුන්නා❤❤❤

  • @thilochanaprasad2046
    @thilochanaprasad2046 7 วันที่ผ่านมา +11

    ආදරෙයි සහෝදරයා ♥️

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 7 วันที่ผ่านมา +19

    නියමයිනේ හොද වැඩක්,අගයන්න ඕන,🙏🙏🙏🙏🙏

  • @dumindafonseka-hz8bz
    @dumindafonseka-hz8bz 7 วันที่ผ่านมา +34

    අනිවාර්යයෙන්ම සියලුම දූෂිතයින්ට දඩුවම් දිය යුතුය

  • @delmaperera9149
    @delmaperera9149 6 วันที่ผ่านมา +2

    බිමල් රත්නායක සහෝදරයා ජයවෙවා ❤❤❤❤❤❤❤❤❤

  • @shiromisurangika4305
    @shiromisurangika4305 7 วันที่ผ่านมา +20

    ජය වේවා මාගේ මව් බිමට ❤❤❤💪🧭

  • @ekanayakewm9971
    @ekanayakewm9971 7 วันที่ผ่านมา +37

    ජයවේවා සහෝදරයා❤❤❤❤❤❤❤❤❤❤

  • @juneliskperera831
    @juneliskperera831 7 วันที่ผ่านมา +26

    Well said and explained Minister Bimal. 👍🏼👍🏼

  • @shiromanie2259
    @shiromanie2259 6 วันที่ผ่านมา +2

    මේ හැමදෙයක් කරන්නෙ ජනතාව රැක කරගැනීමයි.❤🙏

  • @HdDayana-mk8jl
    @HdDayana-mk8jl 7 วันที่ผ่านมา +13

    නියමයි බිමල් ගරු අමාත්‍ය තුමෙණි,ඔබ තුමා අපේ රටක් වටිනා ජනාධිපති තුමාටම ඔබින මහත් දැනුම් සම්භාරයක් සහිත මානව හිතවාදී ජාතික සම්පතකි! මෙවන් උතුම් ගති වලින් පිරිපුන් නායක රත්න ගණනාවක් මේ දක්වා ශ්‍රී ලක් වැසියන් විසින් තම හර්ද සාක්ෂියට එකඟව පිළිගන්නා බවට මා විසින් සිත්සේ අවබෝධ කර ගත් අතර,මෙවන් ජනහිතකාමී වීර වරුන්, වීර වරියන් තව තවත් තම තමන් ගේ දක්ෂතා ඉදිරිපත් කරමින් රාජ්‍යය පාලනය සුඛිත මුදිත කරන්නට නොපැකිළව ඉදිරිපත් වෙත්වා! මේ සියළු ජයග්‍රහණයන් තම තමන් ගේ සන්තාන වල පවිත්‍රතාවය මත හා පරම පවිත්‍ර චේතනා වලින් ම ක්‍රියාවට නැංවෙන ඒකායන ක්‍රියා වලියක් සේ දකිමි! තමන් සුවපත් වූවා සේම මුළු ජන සමාජය සුවපත් කිරීමේ ඒකායන අභිලාෂ ය ඒ ලෙසින්ම වැඩි කල් නොයවා අනිවාර්‍යයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා! 🙏🙏🙏

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 7 วันที่ผ่านมา +29

    නියමයි බිමල් සහොදරයා

  • @noelbandula6936
    @noelbandula6936 6 วันที่ผ่านมา +1

    අලුත් තොරතුරු ඇතුව විපක්ෂයේ ඇත්තම තත්ත්වය රටට මිළිකිරීම.
    ජය වේවා .

  • @sampathchandana9728
    @sampathchandana9728 7 วันที่ผ่านมา +30

    ඇත්තටම මෙි මිනිස්සු තනතුරේ වැැඩෙි හරියට කරනව කලින් හිටපු එවුන් ඇමති කටිට ගත්ත දවසේ ඉදල රට සවාරි යන එකයි බඩු ගහන එකයි කරේ. ඒකනෙ රට බල්ලට ගියේ

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 7 วันที่ผ่านมา +5

      ❤❤❤🎉🎉🎉attama katawa

    • @Peraliya
      @Peraliya 7 วันที่ผ่านมา

      කවුරුත් දන්න
      ඇත්තම ඇත්ත
      ප්රසිද්ධ රහස්.

  • @jayanthaekanayaka2557
    @jayanthaekanayaka2557 6 วันที่ผ่านมา +1

    හරිම සතුටුයි. බිමල් සහෝදරයා . ජයවේවා .

  • @nirmaladevi4023
    @nirmaladevi4023 7 วันที่ผ่านมา +9

    රටේ වාසනාවට බිහි වෙච්ච ආණ්ඩුවක් . මොලේ ටිකක් සුද්ද කරගෙන හොරුන් සහ මිණි මරුවන් අයින් කරලා ආණ්ඩුවට සහය දෙන්න උපරිම .🙏❤️🤝

  • @DamindaWijewickrema
    @DamindaWijewickrema 7 วันที่ผ่านมา +4

    Thank you Comrade

  • @chinthakumarihamy3785
    @chinthakumarihamy3785 7 วันที่ผ่านมา +6

    හොද වැඩවලට සහයෝගය අඩුයි. තරහ කාරයො වැඩිවෙයි. බය නැතිව ඉදිරියටම යමු. අපිට වෙන ලොකුම කරදරේ මරණයනෙ. ලෝක ධර්මයට අනුව ඒක කොහොමත් වෙන දෙයක්නෙ. රට වෙනුවෙන් දිවි පිදුවත් පිං..

  • @chandradissanayake8693
    @chandradissanayake8693 7 วันที่ผ่านมา +12

    Excellent 👍🏼

  • @sujathahemachandra5421
    @sujathahemachandra5421 7 วันที่ผ่านมา +4

    Explanation is clear.thanks Minister bimal.

  • @pathmakumara4256
    @pathmakumara4256 7 วันที่ผ่านมา +8

    A to Z දක්වාම ක්ලින් කරමු.

  • @wajirasamaranayake1669
    @wajirasamaranayake1669 7 วันที่ผ่านมา +1

    ජයවේවා සහෝදරයා

  • @nihalkumara4141
    @nihalkumara4141 7 วันที่ผ่านมา +4

    ලන්සල ගැන නම් මතක් කරන්න එපා. ඇමතිතුමා .උන් ශාපයක් මේ රටට.

  • @nihalkumara4141
    @nihalkumara4141 7 วันที่ผ่านมา +4

    පැහැදිලියි පැහැදිලියි පැහැදිලියි අනාගතය පැහැදිලියි.

  • @ShamilaAbeysinghe
    @ShamilaAbeysinghe 7 วันที่ผ่านมา +2

    ජය වේවා

  • @EdirisooriyDhammika
    @EdirisooriyDhammika 7 วันที่ผ่านมา +2

    නියමයි සහෝදරයා

  • @bizagriecho
    @bizagriecho 7 วันที่ผ่านมา +16

    බිමල් ලොවෙත් වැඩකාරයා
    වරාය ප්‍රශ්නේදි බැහලම වැඩ කලා
    ඔවාට එන්නේ විතරේ කලින් දැනගෙන

  • @chinthakumarihamy3785
    @chinthakumarihamy3785 7 วันที่ผ่านมา +2

    What a great strategyic plans Well done, Hon. Minister

  • @anandaathapathu6359
    @anandaathapathu6359 7 วันที่ผ่านมา +2

    Proud nation about you.

  • @anurawijetunge.7161
    @anurawijetunge.7161 7 วันที่ผ่านมา +3

    Great!

  • @antonypaul3609
    @antonypaul3609 7 วันที่ผ่านมา +8

    Jayaveva malimaveta..🧡❤🧡

  • @s.weerasingheweersinghe495
    @s.weerasingheweersinghe495 7 วันที่ผ่านมา +1

    ❤❤❤❤ මිමල් සහෝදරයා

  • @kelumrathnayaka1090
    @kelumrathnayaka1090 7 วันที่ผ่านมา

    සියලු ඇමතිවරු මේ ආකාරයට දැනුවත් විය යුතුයි.ඒවගේම කොන්ද පණ ඇතුව කෙලින් උත්තර දිය යුතුයි.ඔබට අපගේ උත්තමාචාරය.

  • @AhinshaThilakarthna
    @AhinshaThilakarthna 7 วันที่ผ่านมา

    නියමයි ඇමතිතුමා නියමයි එඩිතරව නිර්භීතව රට ගෙනියන්න

  • @mahipalaperera8207
    @mahipalaperera8207 7 วันที่ผ่านมา

    නියමයි මරු

  • @sinclairrohan3501
    @sinclairrohan3501 7 วันที่ผ่านมา +5

    Bimal, you are the man 🧍‍♂️

  • @ASrikanthi
    @ASrikanthi 7 วันที่ผ่านมา +4

    Jayawewa malimawata

  • @zuhurapakeer8920
    @zuhurapakeer8920 7 วันที่ผ่านมา +1

    Very proud of the way you are handling issues.
    Where details have to be given, however hard it is for others to digest, they must be given.

  • @slvideos9903
    @slvideos9903 7 วันที่ผ่านมา +2

    Lakmaanita jaya wewa, NPP Jaya wewa

  • @subasinghanissankagenorman8607
    @subasinghanissankagenorman8607 7 วันที่ผ่านมา +1

    Excellent talk

  • @priykajayasekara9068
    @priykajayasekara9068 7 วันที่ผ่านมา +3

    ❤❤❤❤

  • @hemalasenanayaka32
    @hemalasenanayaka32 7 วันที่ผ่านมา

    ජයවේවා!!! සියලු දෙනාම සුවපත්වේවා!!!

  • @kaushalajayasekara5058
    @kaushalajayasekara5058 7 วันที่ผ่านมา

    ජනතා විශ්වාසය කඩ නොකරන බව අපිට විශ්වාසය

  • @SuperChaminda77
    @SuperChaminda77 6 วันที่ผ่านมา

    ආදරෙයි සහෝදරයා....🩵✔

  • @lalithmilroy
    @lalithmilroy 6 วันที่ผ่านมา

    Super❤Minister💐

  • @venessamenaka5894
    @venessamenaka5894 7 วันที่ผ่านมา +1

    Well done ...

  • @Peraliya
    @Peraliya 7 วันที่ผ่านมา +2

    බස්නාහිර ආණ්ඩුකාර තුමා පොලිසියටත් පැමිනිලි කරල අපහාස කිරීමට එරෙහිව නඩුපවරල දඬුවම් කරවන්නම ඕනි.

  • @gaminialahakoon3534
    @gaminialahakoon3534 7 วันที่ผ่านมา +3

    නියමායි😂😂😂 නීතිය හොඳටම කරන්න .. තරාතිරම නොබලා නීතිය තදින් ඕන ...නැත්තං මේ රට හදන්න බැහැ ..😓😭

  • @denumasl7666
    @denumasl7666 7 วันที่ผ่านมา +1

    සුපිරි සුපිරි රට හදනවමයි

  • @karuapp6083
    @karuapp6083 7 วันที่ผ่านมา +13

    ඹීක අස්සට හමුදා බලය අනුයුක්ත කරල බලන්න...ඹීකෙ ඉන්නේ තනිකර හොරු!

  • @Everybodyisrich
    @Everybodyisrich 7 วันที่ผ่านมา +13

    අන්න ඔහොම කෙලින් කතා කරන්න

  • @sudanapoli6016
    @sudanapoli6016 7 วันที่ผ่านมา +1

    Budusharani srilanka ❤❤❤

  • @nishaniperera8747
    @nishaniperera8747 6 วันที่ผ่านมา

    Welldone ❤

  • @DayanthaNoronsuhalu
    @DayanthaNoronsuhalu 7 วันที่ผ่านมา

    🙏🙏👏🌹JAYA WEWA.

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 7 วันที่ผ่านมา +1

    Ape rata goda ganna hakiwanne obalata pamani janathawage balaporoththuwa jayawewa!

  • @seelaw7498
    @seelaw7498 7 วันที่ผ่านมา

    Very nice explain .budusaranai ❤

  • @Jabeer7.3
    @Jabeer7.3 7 วันที่ผ่านมา

    Akd jayawewa

  • @mdrlakmal
    @mdrlakmal 7 วันที่ผ่านมา

    Great

  • @ajanthabandara8078
    @ajanthabandara8078 7 วันที่ผ่านมา +1

    Well done. Thank you very much for your excellent explanation. Smart srilankans around the world understand the truth and recognize the political culprits who are trying hard to ruin the reputation of NPP government. 😊😊😊❤❤❤

  • @dhammikaca
    @dhammikaca 7 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා!❤❤❤❤❤

  • @XtX-g9z
    @XtX-g9z 7 วันที่ผ่านมา +3

    🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @upalifernando8778
    @upalifernando8778 7 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @SujeewaJayaweera-ns6cf
    @SujeewaJayaweera-ns6cf 7 วันที่ผ่านมา +1

    ❤❤❤🎉🎉🎉

  • @MichaelMuttiah
    @MichaelMuttiah 7 วันที่ผ่านมา +1

    👍👍👍👏👏👏👏

  • @maleeekanayake5548
    @maleeekanayake5548 7 วันที่ผ่านมา

    අති විශිෂඨයි ..නොසන්ඩාලයොත් මහහොරා ගෙ පුතා නිති සහතිකය ගත්ත වගේ හොරට ලයිෂන් ගන්නව කිසිම සංවරයක් නැ හොඳසැලැස්මක්..👌👌👌👌👌👌👌

  • @Nishantha72-o5n
    @Nishantha72-o5n 7 วันที่ผ่านมา +2

    ඔහොම කලා නම් රට නිකම්ම ගොඩ සහොදරයා.......

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 7 วันที่ผ่านมา +2

    🇩🇪🇩🇪🇩🇪👍👍👍

  • @ChamilaProyangani
    @ChamilaProyangani 7 วันที่ผ่านมา +1

    B sho gammak❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChamilaProyangani
    @ChamilaProyangani 7 วันที่ผ่านมา +2

    A k d ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u 7 วันที่ผ่านมา +3

    Akb and npp are the best of the best in the world 🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️💯💯💯🌎

  • @ChamariLokusooriya
    @ChamariLokusooriya 7 วันที่ผ่านมา

  • @SR-dz1ed
    @SR-dz1ed 6 วันที่ผ่านมา +1

    කාව අල්ලන් ගියත් කමක් නැ ඔහේලට කවදත් හිතවත් බටලන්ද හාමුව බේරලා.

  • @DilrukGalappathie
    @DilrukGalappathie 6 วันที่ผ่านมา

    👋👋👋👋👋👋👋👋

  • @akeshalamarasinghe7142
    @akeshalamarasinghe7142 7 วันที่ผ่านมา +4

    Athatama methana wada wena widiya hondai.

  • @shiblycader
    @shiblycader 7 วันที่ผ่านมา

    What a change ! How much we we country has suffered all these years - thank you NPP

  • @miltonellawala7798
    @miltonellawala7798 7 วันที่ผ่านมา +9

    හොර රාඡපක්ශ ඇතුළු සියළුදෙනාම එලියට දාපල්ලා..

  • @Keerthikeerthi-z9p
    @Keerthikeerthi-z9p 7 วันที่ผ่านมา +3

    අනිවාර්යෙන් රට හදනව මාලිමාව.හාල් පොල් ගැන හොයන එවුන්ට මේව පේන්නෙ නැහැ

  • @asokabandara1061
    @asokabandara1061 7 วันที่ผ่านมา

    💞💞💞💞💞💞👍

  • @sameera.sRathnayaka
    @sameera.sRathnayaka 7 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @indy1767
    @indy1767 7 วันที่ผ่านมา +2

    Please clean the Archaeology department from top to bottom. It will enable limitless tourists into the country.

  • @rehansayaf6254
    @rehansayaf6254 7 วันที่ผ่านมา +1

    බස්නාහිර පලාත් ආන්ඩු කාරවරයාගේ කිසි ආයතනය කන්ටේනර් එකක් යවලා නැහැ., රේගුව ඒ පිලිබඳ ප්‍රකාශයක් කරලා තියෙනවා.,
    සජියා පුතානෝගේ කට්ටිය බොරුවට මඩ ගහනවා.,🙏

    • @Peraliya
      @Peraliya 7 วันที่ผ่านมา

      බොරු කියල මඩ ගහන එවුන්ට ජනතාව නොමග යැවීමට තැත්කිරීම යටතේ පොලිසියට පැමිනිලි කරල නඩු පවරන්න ඕන. බොරුකාරයො මැඩ පවත්වන්න.

  • @sajeewanicooray7243
    @sajeewanicooray7243 7 วันที่ผ่านมา +11

    මේ හැම ආයතනයක් ම වැඩ කරන්න දාලා හමුදාව හැම ආයතනය කම අනුයුක්ත කරන්න

    • @nuwansvlog
      @nuwansvlog 7 วันที่ผ่านมา

      ඒ මොකට ද

    • @nuwansvlog
      @nuwansvlog 7 วันที่ผ่านมา

      ගියපාර ගෝටා සර්ට නේද ඡන්දෙ දුන්නෙ

    • @Peraliya
      @Peraliya 7 วันที่ผ่านมา

      හමුදාවට මීට වැඩිය වැදගත්, විශේෂ රාජකාරි තියෙන්නෙ. හමුදාවට මේව ලිහිල් රාජකාරි. ඒවට අනෙක් තවත් ආයතන තියෙනව.

  • @pujithagunawardana2274
    @pujithagunawardana2274 6 วันที่ผ่านมา

    BIMAL kiyanne gammak thamai

  • @chinthakumarihamy3785
    @chinthakumarihamy3785 7 วันที่ผ่านมา

    We knew that NPP parliamentarisns are talented and practical. However, we didn't know that you have such a perfect knowledge of the business industry as well as overall knowledges etc......

  • @hkpemarathna346
    @hkpemarathna346 7 วันที่ผ่านมา +5

    මෙ,ආයතන පිළිවෙලකට ගොඩනගන්න පසුගිය පාලකයින් කියන හොරනඩයට අවශ්‍යතාවක් නැහ,උන්ට උවමනා කලෙක ඔබගෙ ආයතනවලින් ගසාකෑමයි,එක නැති උනාම හොදට වැඩ නොකරයි,ඒවට උල්පන්දන් දෙන්න පැරදුනු හැත්ත බලාගෙන ඉන්නෙ,උන්ට ඕනි ආණ්ඩුවට,කෑගසල,අනවශ්‍ය ප්‍රශ්න දාල ආණ්ඩුව වැට්ට වීමෙ කුමන්ත්‍රන දියත්කරන්නයි,මොකද ,රට දියුණු උනොත්,ඒ අයට ආයෙ බලය කවරදාකවත්.ලැබෙන්නෙ නෑනෙ,එනිසා ආණ්ඩුව හොදම විමසිල්ලෙන් ඔවුන්ගෙ ඔප්පරවැටි දෙස බලලා වැඩකරන්න.තවද ඔවුන් දාන ප්‍රශ්නවලට උත්තර නොදී රජයෙ ඉදිරිවැ ඩ,හොදින් කර ගෙන යන්න,උන් සෙරම දැන් එකතුවෙලා,රහසිගත.,දෙවොල් කරන්නට ගොඩක් ඉඩතියෙනව, ඒගැන අවදියෙන් ඉන්න,මොකද චන්දෙන් කලින් ඔය කට්ටිය මාලිමාව බලයට නොඑන්න ගෙම් කීයක් ගැහුවද? හා උන්ට මෙරට වැටෙන්න නෙවෙයි,හැදිගෑවිලගියත් නමක් නැහැ,කියන අදහස් තමයි උන්ට තියෙන්නෙ, නැතිනම් රට වට්ටයිද? එනිස,රජයෙ ප්‍රතිපත්ති ප්‍රකාශය ටිකෙන් ටික ඉටුකරන විට,අනික් කට්ටියට යන එනම් නැතිවෙයි,එයයි,ජනතා අභිලාශය.රජයටජය,පත්වී,❤❤❤❤

  • @athulafernando4413
    @athulafernando4413 7 วันที่ผ่านมา +2

    මෙම වැඩසටහන ඉතාමත් කාලෝචිතයි මොකද මම එක්සත් අරාබි එමී රාජ්‍යයේ රජය විසින් පවත්වාගෙන යනු ලබන Emirates driving company එකේ සේවය කරන එකම ශ්‍රී ලාංකිකයා මේ අය සෑම වසර පාසා අපට රජය විසින් පවත්වාගෙන යනු ලබන වෛද්‍ය මධ්‍යස්ථානයක පෙනී සිටීම අනිවාර්ය කර ඇති අතර එමගින් ලබා දෙන වෛද්‍ය සහතිකය නොමැති නම් අපගේ පුහුණු කිරීමේ බලපත්‍රය අලුත් කර ගැනීම සඳහා කිසිදු අවකාශයක් ලැබෙන්නේ නැහැ

  • @rathnasirikalansooriya9582
    @rathnasirikalansooriya9582 7 วันที่ผ่านมา

    Malimawata jaya wewa ape ratata jaya wewa

  • @upalifernando8778
    @upalifernando8778 6 วันที่ผ่านมา

    ❤Explore Lanka himikaru ❤Usuff mahatha❤ Andukarawaraya Colombo Clinic Rogeenta dinapatha diva aharaya labadeema monatharam usas kriyawak da❤Bimal thuma❤jnpthithuma❤

  • @palithagunaratne7857
    @palithagunaratne7857 5 วันที่ผ่านมา

    පිටරටවල් වල රියදුරු බලපත්‍රය, ලංකාවේ රියදුරු බලපත්‍රයට වඩා ප්‍රමිතියෙන් ඉහලයි , ටෙස්ට් එකෙන් පාස් වෙන එකත් හරිම අමාරුයි , නමුත් ලංකාවේ ඒක භාවිත කරන්න බැහැ, ලංකාවට ඇවිත් තාවකාලික බලපත්‍ර ගන්න ඕන මේවා වෙනස් වෙන්න ඕන .මෙහෙ වාහනයක් තව කෙනෙකුට විකුණන /අයිතිය හරවන්න යන්නේ විනාඩි 5 කටත් අඩු කාලයක් office ගානේ රස්තියාදු වෙන්න ඕන නැහැ online ගෙදර ඉදලම වැඩේ කරන්න පුළුවන්

  • @munasinghe825
    @munasinghe825 7 วันที่ผ่านมา

    රාජපක්ෂ හොරුන් දූෂිතයන් වංචනිකයින් මිනීමරුවන් තක්කඩීන් කොමිස් කාක්කන් පාතාල නායකයන් වගේම රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස රවී කරුණානායක රාජිත සේනාරත්න කිරිඇල්ල තිස්ස අත්තනායක ප්‍රමුඛ චෞරයන් දූෂිතයන් වංචනිකයින් මිනීමරුවන් තක්කඩීන් කොමිස් කාක්කන් එකෙක් වත් නිදැල්ලේ ඉන්න දෙන්න ඕනෑ නැත.

  • @nilanthisilva2015
    @nilanthisilva2015 7 วันที่ผ่านมา +7

    Me rata sudda karala a denna mathithumani

  • @upalifernando8778
    @upalifernando8778 7 วันที่ผ่านมา +2

    ❤Jnpthi rata godaganna thuru eeta badha karana 👺deshadrohin siragatha kireemata kramayak?❤Bimal amathithumani❤