ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපි බල බලා තමයි සිටියේ.කොහොම හරි ඉදිරිය දකින්න අපිට ඕනැ හැකි ඉක්මණින්,අපි මැරෙන්න කලින් අපිට මෙ ගමනෙ අවසානය දකින්න ඕනේඅපෙ මුත්තා බුදුන් ගෙ සත්‍යය සොයා දෙන ඔබ සියළු දෙනා ටම ගොඩාක් පිං
යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේට 🙏🙏🙏
අපේ හෙල ඉතිහාසය මතුකිරීමට ස්වාමීන් වහන්සේ ඇතුලු සියලුම දෙනාට ශක්තිය ලැබේවා !! 🙏🙏🙏
ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුවපත් බාවයම අදිටන් කරන්නෙමු ....අපි හෙලයෝ අපිට මේය දැනෙනවා හරි සතුටුයි .සියලු දෙව් දේවතාවන් ගේ අසිරිවද ලැබෙවා ...
මේ නීති නිලධාරී තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා. සියළුම පිහිට ආරක්ෂාව ලැබේවා.❤❤❤❤❤
ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාට නිරෝගි බාවය ශක්තිය ධෛර්යය ලැබේවා 💐✨️
සත්‍ය ජයගනිත්වා! 🌹අරියමග්ග ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායු වේවා!🙏මෙම කටයුතු සියල්ල සදහා නිර්භයව එඩිතරව කටයතු කරන සැම දෙනාටම ස්තූතියි❤තෙරුවන් සරණයි!🙏
යෝද බල යෝද ශක්තිය ලැබේවා ඔබ වහන්සේට හා ඔබවහන්සේ වටා ඉන්න සියළුම හෙළයන්ට. බුදුසරණයි !
සියලුම දෙනාට හිස නමා ආචාර කරනවා මේ කටයුතු තවදුරටත් කරගෙන යන්න සියලුම දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා!!!
අපේ හාමුදුරුවනේ හරිම සතුටුයි මේක පිළිනොගන්න පිරිසකුත් ඉන්න නිසා ඔබ වහන්සේ පරිස්සම් වෙන්න මේපිනම ඇති ඔබ වහන්සේ ට සසරින් එතෙර වෙන්න ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා වේවා
සාදු....සාදූ....ඔබවහන්සෙ රිජු උතුමන් ගතිය ලොවම දිනේවා මම වෙසමුනි....
බොරු දඹදිව වැදීම නවත්වන්න, අපේ බුදුන් අපේ රටට වඩ ම වන්න, ඔබ සැම දෙනාටම මේ කරන උත්සාහයට බුදු සරණයි. සත්‍ය සැමදා සැඟවිය නොහැක.
බුදු සරණයි දේ පිහිටයි මගේ හෙළබිමට.සත්‍යය ජය ගනිත්වා
ඉදිරියටම යවු හෙළයිනි ඉදිරියටම යවු෴
ගරු ස්වාමීන් වහන්සේලා ඇතූළු සියළු දෙනාට යහපත්කම වේවා....සත්‍යය යනූ සත්‍යයයි...එය වෙනත් දෙයක් නොවෙ...සත්‍යය දෙකක් නැත... ඇත්තේ එකකි.... යහපත්කම වේවා
සසුනට පැමිණ ... ස්වාමීන් වහන්සේලා ලෙස රගපාමින් සිටින සියළුම මිත්‍යා දෘෂ්ටියක ... අයවලුන් නෙරිය යුතුයි . අරහතුන් වහන්සේලාට ගරහන සියල්ලන්ටම විරුද්ධව නඩු මාර්ග ක්‍රියාත්මක විය යුතුයි .ඔබ සියලු දෙනා දරණ උත්සාහය සාර්ථක වේවා . සිරි සදහම් මග ගමන් කරන සියුම් දෙනා ආශීර්වාද කරන්නෙමු .
🙏🙏🙏 සත්‍ය හැමෝටම ඉක්මනින්ම වැටහේවා!
බුදු සරණයි ....අපේ සත්‍ය ඉතිහාසය නැවත ගොඩනැගීමට දරන උත්සාහය සාර්තක වේවා.. පින්වත් අරියමග්ග ස්වාමීන්වහන්සෙර්ට තෙරුවන් සරණයි ....දීර්ඝායු වේවා......සත්‍යට ජය .....
Thanks
සියළුම සම්‍යක් බෞද්ධ දෙවි දේවතාවුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය මේ හාමුදුරුවන් වහන්සේට ලැඛේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
නිදුක් නිරෝගී සුවය ලැබේව
අනාගතේ බාර ගන්න ඉන්න අපිත් කැමති ඇත්ත ලෝකෙක ජිවත් වෙන්න ❤..... අපේ ඇත්ත ඉතිහාසය දිගහැරෙන්න වැඩි කාලයක් යන්නේ නා❤. සිංහල ජාතියට ජය ❤.....
මේ සත්‍ය යුගය යි !නිර්වාණ යුගය යි !👑️☸🇱🇰💜️
සත්ත්‍ය ජය ගනීත්වා!!🙏🎉
අරියකම්මට්ටහාන සංවිධානය ට ජයවේවා අරියමග්ග මාහිමිපාණන් දිනේවා හෙලයින්ට ජයවේවා ජයවේවා ජයවේවා
අරියමග්ග සවාමීන් වහන්සේ ඇතුළු සැමදෙනාටම බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻 ඇත්ත ජයගන්නවාමයි
ඉතිහාසයක් නිවැරැදි කරමින් ජාතියකට ප්‍රාණ ජීවය පිඹින ඔබවහන්සේට සහ අරියකම්මට්ඨාන සංවිධානයට ජාතියේ ප්‍රනාමය🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා
අරියමග්ග ස්වාමින් වහන්සේ ඇතුලු මේ වෙනුවෙන් ඇප කැප වෙන සියලුම දෙනාට මාගේ ප්‍රනාමය.
උදේ පාන්දර මාරම ෆිට් නිවුස් එකක්.
ඔබ සියලු දෙනාටම ජාතියේ උපහාරය පිරිනමනවා.
කවුරු මොන බාධා කලත් බුදු හිමි ඔබලා සියලු දෙනාට ආශිර්වාද කරනවා 🙏🙏🙏
ඔබ වහන්සේට හෙල ඉතිහාසය නිවැරදි කිරිමට සක්තිය ලැබේවා .බුදුසරණයි !
මේ දේවල් වලට විරුද්ධ වෙනවා නම් වූ අවජාතකයෙක් වෙන්න ඕන ඔබ වහන්සේලත් එක්ක මේ කර්තව්‍යයේදී දිවිහිමියෙන් බැඳී සිටිනවා අපේ ගෝතම බුදුරජාණන් වහන්සේගේම පිහිටයි
මේ ඉතාම වටිනා එෛතිහාසික කාර්යය ඉතාම සාර්ථකව කරගෙන යන්නට අවශ්‍ය ධෛර්යය ශක්තිය නොමදව ඔබ සියලු දෙනාටම ලැබේවා!
මගේ උතුම් නිජබිම ආරක්ෂා කරන්න දිවි හිමියෙන් ඇප කැපවෙන විරෝධාර බුද්ධ පුත්‍රයාණෙනි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තුණුරුවනේ ආශිර්වාදය ලැබේවා උතුම් වූ නිර්වාණයම අවබෝධ වේවා🙏🙏🙏🙏🙏
සාදු සාදු.නිවැරදි තැනක සමස්ත ලෝකයම පිහිටුවන්නට මේ කර්තව්‍ය කොපමන වැදගත් ද කියල හිතන්න ඕන.
Great explanation ❤
Great work හාමුදුරුවනේ.ඔන්න ලාංකික සමහරක් ජනතාව කුලප්පු වෙලා
ඉන්දියා වන්දනා මෙහෙයවන්නන්ද පවත්වා ගෙන ගිය වැඩසටහන් ද බෞද්ධ ජනතාවට කරන ලද ... මහා බොරුවට ඉන්දයන් වන්දනා නඩ කාරයන්ට ද නඩු පැවරීම ඉතාමත් වැදගත් ය.... අනුන්ගේ මුදලට ගිරිය කඩා ගෙන කෑගැසූ සියළු දෙනාට නඩු පැවරීම ඉතා වැදගත්ය .. ප්‍රශංසනීයයි ..සොබා දහම නඩු මගට බැස ඇත . පින්බර ලංකා මාතාව දිනේවා ,.
පුරා විද්‍යා අංශය සම්පූර්ණවම වග කිව යුතුමයි .. ජාතියට කරන ලද මහා විනාශය ... පෙන්වා දෙද්දීත් නෑසුනාක් මෙන් .... මේ විනාශකාරී ක්‍රියාව දිගින් , දිගටම පවත්වා ගෙන යමින් බෞද්ධ සිද්ධස්ථාන නටඹුන් විනාශ කරන්නේ ඔවුන්ගේ ද සහාය ඇතුවයි . ඔවුන් ගේ බොරු මුහුණ ගැලවිය යුතු කාලයයි . නඩු මගින් වන්දියක් ද ලබා ගත් යුතුමයි .
තෙරුවන් සරනයි හැමෝටම . කරන කියන වැඩ කටයුතු අති සාර්ථක වේවා . නිදුක් වේවා . නිරෝගි වේවා . සුවපත් වේවා . 🙏🙏🙏
ජයම වේවා අපේ හාමුදුරුවන් ඇතුලු සියලු සාමාජිකයින්ට💐💐💐💐💐💐
ජයෙන් ජයම වේවා 🌹🌹🌹
අපේ හාමුදුරුවන්ට මෙි කර්තව්‍ය සිදුකිරීමට යෝද බල යෝද ශක්තිය ලැබෙිවා.අපේ බුද්ධ අධිශ්ඨානයේ බලයෙන් ඒ වින්දිතයන්ට නිසි දඬුවම් ලැබෙීවා..අපේ හාමුදුරුවන්ට හාමෙි කර්තව්‍යට දායක වෙන සියලු දෙනාට නිරෝගී සුව ලැබෙිවා🙏
හේලබ්ම ට ජය අරියමග්ග ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුශ වේවා බුදුසරණ යි
සුවපත් වේවා ඔබ වහන්සේ සහ අරියකම්මථ්ථාන සංවිදානයේ සියලූම සමාජිකයින්ට මේ කරනා ජාතික මෙහෙවර දිගටම කරගෙන යාමට නිදුක් නිරෝගී දීර්ඝායුෂ අදිථ්ථාන කරමි ...සුවපත් වේවා සියලූම දෙනා 🙏🙏🙏🙏
අරියකම්මට්ඨාන.සංවිධානයේ.නිර්මාතෘ.අරියකම්මට්ධාන.හිමියනි........ඔබතුමන්ට.තෙරුවන්.සරණින්.ජයක්ම.ලැබේවා😊
මට හිතෙනවා සිහලයෙක් වශයෙන් ගත්තා වූ වීර වික්‍රමාන්විත ක්‍රියාවක් . ස්තූතිය ! තෙරැවන් සරණයි ! ජය වේවා !
අපේ හාමුදුරුවෝ ඇතුලු සැමට ජය නියතයි🙏🙏
saduu saduu ❤❤
අපි ඔබවහන්සේ සමගයි..සත්‍ය අපේ හෙලයන්ට දැන ගන්න මග හලසන සියඵ දෙනා පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් ඇතුලු සියලු දෙනාටම මේ සත්‍ය ඉතිහාසය අවබෝධ කරන්න දරන උත්සාහයට
ස්තුතියි ඔබ සැමට. ගරු ස්වාමින් වහන්සේට බොහෝම පින් .ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දිර්ගායු වේවා🙏 සත්‍යයට ජය. ..!!!
අරිය මග්ග ලොකු හාමුදුරුවන්ට මේ ඉදිරි අනාගතයට ඡමබුද්දීපයට ගොඩ ගැනීමට දරන උත්සාහයට පාද නමස්කාරව වන්දනා කරමි 🙏🙏🙏
👍👍👍👍
අපේ හෙල ඉතිහාසය මතුකිරීමට අරියමග්ග ස්වාමීන් වහන්සේ ඇතුළු සැමදෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා
හෙළජාන ඇති සිදත පරපුර මේ වෙලාවෙ එකමුතුව මේ සඳහා සහයෝගය උපරිමයෙන් ලබාදිය යුතුයි ...
මේ කාරනාව නිවැරදි කරගැනීමට දරන උත්සහයට ඔබවහන්සේට ගොඩක් පින්.🙏🙏🙏
Jaya.ganna.suba.pathum.
මම ජයසිංහ ආරචිල්ලාගේ ,මමත් ඔබ ලාට එකතුයි, මම පෙර ඹව වලදී යුද්ධය මෙහෙයවා ජීවිත පුජා කර ඇත්තේ රට ජාතිය ආගම වෙනුවෙන් ඒ නිසා මගේ ලේ කකියනවා, අල්පොන්සෝ,මෙඩිස්,අල්මේදා, ප්‍රනාන්දු ,සිල්වා,පොන්සේකා, වැනි කලවන් එවුන් මේ පිං බිම විනාස කිරීමට දගලන්නේ,
ඔබ වහන්සේ අැතලු අරියකම්මට්ටාන සන්විදානයට සිහෙලයන් වන අපිසැම සදානයගැතියි සුවපත්වේවා ජයෙන් ජයම වේවා.
තෙරැවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට...🙏🙏🙏
සාධු....සාධු.....සාධු..... මෙන්න වැදිය යුතු ,පිදිය යුතු , අති උත්තරීතර වු , ,ජාතියෙ මුර දේවතාවුන් . මේ තමයි නියම බෞද්ධ භික්ෂූන් වහන්සේලා. වීර හෙළ දු..., පුතුන්? දැන් ඉතින් සත්‍ය හෙළ දරුවො කෝ? ආරිය කමිමටිටාන සංවිධානයට මාගෙ ගෞරවනීය නමස්කාරය පුද කරමි. මේ තරම් උත්තරීතර , යුග,සහ ජාතික මෙහෙවරකට විරුද්ධ වන්නෝ නමි ඔවූන් වසලයෝමය. මේ හෙළ දිවීපයෙ මෙම බුද්ධ දේශයෙ සත්‍ය අනන්‍ය තාවය මුළු . ලොවටම අනාවරණය වේවා! සැම සුවපත් වේවා!
🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇතුළු පිරිසට මේ සත්‍ය සම්බුද්ධ සාසනය පිළිබඳව ලොකයාට හෙළි කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා තෙරැවන් සරණයි .
🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ සුවාමින් වහන්සේ ට බනින්න හැමෝටම කවද හරි වන්දි ගෙවන්න වෙනවා වෙනවම්ය් තුනුරුවනේ සරණයි 👏👏👏👏🙏🙏🙏 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට අනිත් සියළුම දෙනාටම 🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🌹
සත්‍යය ඉතා ඉක්මනින් පසක් වේවා. ඔබවහන්සේ සහ අරියකම්මට්ටාන සංවිධානය සමග සැමදා දිවිහිමියෙන් හිදිමි.දිරිය ශක්තිය හා ධෛර්ය ඔබවහන්සේ ට ලැබේවා...
ආයුබෝවන් අපේ ස්වාමින් වහන්ස අනික තමයි දේශීය වෙදකම,මේ සියළු දෙයෙහි ගරුත්වය ලැබෙන්නෙ අපි හැමෝටමයි,,ස්තූතියි ස්වාමීන් වහන්ස
බුදුන් උපන් දේශය අපේ මේ ලංකාවමයි....ඒ කාරණාව අතිශයින්ම පැහැදිලියි...ඔය කියන පරදේශක්කාර කුහක හාමුදුරුවරුන්ට නීතිය මගින් ක්‍රියාකිරීම ඉතාම සුදුසුයි...ඔබවහන්සේගේ මේ සත්ක්‍රියාවට බොහොම පින්.....
Jayawewa seehalaini...!!!
සත්‍ය ජයගනිත්වා.ගරු ස්වාමින් වහන්සේ ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණ ලැබේවා නිරෝගී සුවය ලැබේවා .
💐💐💐💐🙏🙏🙏🙏💐💐💐💐
බුදු සරණයි දෙවි පිටයි .
හෙළයට හා හෙළ බෞද්ධ කමට අප ශක්තියක් වෙමු.සම්බුද්ධ ශාසනය චිරස්ථිතිය හා හෙළයේ සත්‍ය ඉතිහාසය වෙනුවෙන් පෙනී සිටිමු.
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ ගෙන යන මේ සත් ක්‍රියාවට මම හිස නමා ආචාර කරමි. සාදු! සාදු!!සාදු!!!
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇතලු පිරිසට සියලු බුදුවරුන්ගේත්, පසේ බුදු වරුන්ගේත් ,රහතන් වහන්සේලාගේත් ආශිර්වාදය, රැකවරණය ලැබේවා!
Brilliant - this is the way should be 🙏
අපේ සත්‍ය ඉතිහාසය මතු කිරීමට වෙරදරන අරියමග්ග හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇතුලු සියලු දෙනාට තෙරුවන් සරණයි .
ඇයි බලංගොඩ කස්සප හිමිත් ඉන්නේ ඒ ගොඩේනේ
JAYA VEVWA MAWBIMATA 🙏🙏🙏🙏🙏🙏🙏💗💗💗💗💗💗💗🙏🙏🙏
ape hamuduruwanta budusarani
අරියමග්ග අපේ හාමුදුරුවන් වහන්සේට හෙළයන්ගේ ගෞරවණීය වන්දනීය නමස්කාරය🙏🙏🙏🙏🙏🙏
ඉතාමත් කාලෝචිත කටයුත්තක් ,තෙරැවන් සරණයි,
ඔබවහන්සේ ඇතුළු සියලුම දෙනාට තෙරැවන් සරණයි 🙏මේ රටේ අනන්‍යතාව උදෙසා වෙහෙසෙන ඔබ සැමට ජාතියේ ප්‍රනාමය🙏
පින්වත් ස්වාමීන් වහන්ස විරුද්ධ මත ධාරින් ලංකාව තුළ කඳවුරු බඳිනවා ප්‍රවේසම් වන්න නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා
🎀🌻🪻🌹🌷🌷🔥🎋🔮🌼🌺🌻🎀🪻🌹🔥🎋🎋🎋🔥🌷🌹🎀🌻🌺🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🔮🔮🌻🎀🪻🌷🎋🎋🎋🔥🌷🌻🌻🌺🔮🔮🌼🌺🎀🎀🪻🌷🎋🎋🔥🌷🌹🪻🎀🌺🌼🔮🔮🌼🌻🌻🎀🪻🌹🌷🔥🎋🎋🌷🌹🌹🌻🌺🔮🔮අපේ මහා කලු සිංහලයා. 🌼🌻🌺🌺🌻🌹🌷🌷🌹🌹🌻🌺🌼🌻🌺🌹🌷🌷🌷🌹🌻🌺🌼🌼🌻🌺🌹🌷🌷🌹🌻🌺🌼🌼🪻🪻🌻🌼🪻🌺🌹🌷🌹🌻🌺🪻🌼🌺🌹🌷🌹🌻🌺🪻🌼🌼🪻🌺🌻🌹🌷🌷🌹🌺🌺🪻🌼🌼🪻🌺🌻🌹🌷🌷🌹හිතේ තියෙන දේ මෙසේ ප්‍රකාශ කරමු.🌻🌷🌹🌻🌺🪻🌼🔮🌼🪻🌺🌺🌷🌹🌻🌺🪻🌼🌼🪻🪻🌺🌻🌹🌷🌻🌺🪻🌼🔮🌼🪻🌺🌺🌺🌹🌺🪻🌼🌼🌼🪻🌺🌻🌻🌷🌹🌹🌷🌻🌺🪻🌼🌼🪻🌺🌺🌻🌷🌹🌷🌻🌺🪻🪻🌼🌼🪻🪻🌺🌺🌻🌷🌹🌹🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥මහාදේව🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥ලඟදීම...................... ඔබ වහන්සේලා යටතේ මා සතු සත්‍ය කරුනු කියන්නට අවසරයි.🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢මහාදේව🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏අරියමග්ග මහා තෙර 🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🌹🌹🌷🌷🪻🪻🌹🌹🌷🌷🪻🪻🌹🌹🌷🌷🪻🪻🌹🌹🌷🌷🪻🪻🌹🌹🌷🌷🪻🪻🌹🌹🌷🌷🪻🪻🌹🌹🌷🌷🪻🪻🌹🌹🌷🌷🪻🪻🌹🌹🌷🌷🪻🪻🌹🌹🌷🌷🪻🪻🌹🌷🌷🌷🪻🪻🌹🌹🌷🌷🪻🪻🌹🌹🌷🪻🪻🌹🌹🌷🌷🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
මතු බුද්ධත්වය ලබන්න මෙම ක්‍රියාවලිය පාරමිතාවක්ම වෙිවා...... සාදු සාදු සාදූ......
හෙළයින් අපි මේකට එකතුවෙලා පුළුවන් අයුරින් අපේ ස්වාමීන් වහන්සේට උදව් කරමු.
ඔබවහන්සේ ඇතුලු සියලුම දෙනාටම නිදුක් නීරෝගි සුව ලැබේවා ..පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏🙏
👍👍👍👍👍👍👍👍👍🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
👍🙏🙏🙏
තෙරුවන්සරනයි අපෙ සුවම්න්වහන්ස ඔබවහන්සට මේ කරන උතුම් සේවයට මාගේ නමස්කාරය වේවා තෙරුවන්සරනයි
Sadu sadu sadu niyamai budusaranai aththa athi setiyn niyama hela diwene aththa ththi setiyn..obawahanseta... Niduk niirogi wethwa theruwan saranai ape suwamin wahnseta 🙏🙏🙏🙏🙏🙏🙏🙏
නියමයි හාමුදුරුවනේ ,අනිවාර්යෙන්ම ජය නියතයි අපි එකෙන්ම ඉන්නව ඔබ වහන්සේ එක්ක 🙏🙏🙏👍👍👍
❤️🙏🙏🙏❤️
අපේ අරියමග්ග සුවාමින් වහන්සේ ඇතුළු අනිකුත් සියලුම දෙනට දලදා සමිදු පිහිටයි❤❤❤❤❤❤
☸️☸️☸️☸️☸️☸️☸️
නව දිල්ලිය මෙහා කොටස ශ්‍රී ලංකාවට අයත් භූමි ප්‍රදේශය අපේ හෙළ ඉතිහාසයත් ප්‍රෞඩ ජාතියත් සංස්කෘතියත් විනාශ කළ මේ නරුම ඉංග්‍රීසි අපේ රජවරු විනාශ කර අපේ පොත් පත් වටිනා ලියකවිලි පැහැරගෙන ගොස් ඔවුන්ගේම නීතියකින් අදත් සිංහල පුරවැසියා දඩුවම් විඳින අවාසනාවන්තජාතියක් බවට පත් වී ඇති මොහොතක ඔබ වහන්සේගේ නිර්භීත සිංහලයෙක් ඔබ වහන්සේට දීර්ඝායු වර්ධනය වෙත්වා පරම නිබ්බාන සුවයෙන් නිවී සැනසෙත්වා
අපි බල බලා තමයි සිටියේ.කොහොම හරි ඉදිරිය දකින්න අපිට ඕනැ හැකි ඉක්මණින්,අපි මැරෙන්න කලින් අපිට මෙ ගමනෙ අවසානය දකින්න ඕනේ
අපෙ මුත්තා බුදුන් ගෙ සත්‍යය සොයා දෙන ඔබ සියළු දෙනා ටම ගොඩාක් පිං
යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේට 🙏🙏🙏
අපේ හෙල ඉතිහාසය මතුකිරීමට ස්වාමීන් වහන්සේ ඇතුලු සියලුම දෙනාට ශක්තිය ලැබේවා !! 🙏🙏🙏
ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුවපත් බාවයම අදිටන් කරන්නෙමු ....අපි හෙලයෝ අපිට මේය දැනෙනවා හරි සතුටුයි .සියලු දෙව් දේවතාවන් ගේ අසිරිවද ලැබෙවා ...
මේ නීති නිලධාරී තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා. සියළුම පිහිට ආරක්ෂාව ලැබේවා.❤❤❤❤❤
ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාට නිරෝගි බාවය ශක්තිය ධෛර්යය ලැබේවා 💐✨️
සත්‍ය ජයගනිත්වා! 🌹
අරියමග්ග ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායු වේවා!🙏
මෙම කටයුතු සියල්ල සදහා නිර්භයව එඩිතරව කටයතු කරන සැම දෙනාටම ස්තූතියි❤
තෙරුවන් සරණයි!🙏
යෝද බල යෝද ශක්තිය ලැබේවා ඔබ වහන්සේට හා ඔබවහන්සේ වටා ඉන්න සියළුම හෙළයන්ට. බුදුසරණයි !
සියලුම දෙනාට හිස නමා ආචාර කරනවා මේ කටයුතු තවදුරටත් කරගෙන යන්න සියලුම දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා!!!
අපේ හාමුදුරුවනේ හරිම සතුටුයි මේක පිළිනොගන්න පිරිසකුත් ඉන්න නිසා ඔබ වහන්සේ පරිස්සම් වෙන්න මේපිනම ඇති ඔබ වහන්සේ ට සසරින් එතෙර වෙන්න ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා වේවා
සාදු....සාදූ....ඔබවහන්සෙ රිජු උතුමන් ගතිය ලොවම දිනේවා මම වෙසමුනි....
බොරු දඹදිව වැදීම නවත්වන්න, අපේ බුදුන් අපේ රටට වඩ ම වන්න, ඔබ සැම දෙනාටම මේ කරන උත්සාහයට බුදු සරණයි. සත්‍ය සැමදා සැඟවිය නොහැක.
බුදු සරණයි දේ පිහිටයි මගේ හෙළබිමට.සත්‍යය ජය ගනිත්වා
ඉදිරියටම යවු හෙළයිනි ඉදිරියටම යවු෴
ගරු ස්වාමීන් වහන්සේලා ඇතූළු සියළු දෙනාට යහපත්කම වේවා....සත්‍යය යනූ සත්‍යයයි...එය වෙනත් දෙයක් නොවෙ...සත්‍යය දෙකක් නැත... ඇත්තේ එකකි.... යහපත්කම වේවා
සසුනට පැමිණ ... ස්වාමීන් වහන්සේලා ලෙස රගපාමින් සිටින සියළුම මිත්‍යා දෘෂ්ටියක ... අයවලුන් නෙරිය යුතුයි . අරහතුන් වහන්සේලාට ගරහන සියල්ලන්ටම විරුද්ධව නඩු මාර්ග ක්‍රියාත්මක විය යුතුයි .ඔබ සියලු දෙනා දරණ උත්සාහය සාර්ථක වේවා . සිරි සදහම් මග ගමන් කරන සියුම් දෙනා ආශීර්වාද කරන්නෙමු .
🙏🙏🙏 සත්‍ය හැමෝටම ඉක්මනින්ම වැටහේවා!
බුදු සරණයි ....අපේ සත්‍ය ඉතිහාසය නැවත ගොඩනැගීමට දරන උත්සාහය සාර්තක වේවා.. පින්වත් අරියමග්ග ස්වාමීන්වහන්සෙර්ට තෙරුවන් සරණයි ....දීර්ඝායු වේවා......සත්‍යට ජය .....
Thanks
සියළුම සම්‍යක් බෞද්ධ දෙවි දේවතාවුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය මේ හාමුදුරුවන් වහන්සේට ලැඛේවා.
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
නිදුක් නිරෝගී සුවය ලැබේව
අනාගතේ බාර ගන්න ඉන්න අපිත් කැමති ඇත්ත ලෝකෙක ජිවත් වෙන්න ❤..... අපේ ඇත්ත ඉතිහාසය දිගහැරෙන්න වැඩි කාලයක් යන්නේ නා❤. සිංහල ජාතියට ජය ❤.....
මේ සත්‍ය යුගය යි !
නිර්වාණ යුගය යි !
👑️☸🇱🇰💜️
සත්ත්‍ය ජය ගනීත්වා!!🙏🎉
අරියකම්මට්ටහාන සංවිධානය ට ජයවේවා අරියමග්ග මාහිමිපාණන් දිනේවා හෙලයින්ට ජයවේවා ජයවේවා ජයවේවා
අරියමග්ග සවාමීන් වහන්සේ ඇතුළු සැමදෙනාටම බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻
ඇත්ත ජයගන්නවාමයි
ඉතිහාසයක් නිවැරැදි කරමින් ජාතියකට ප්‍රාණ ජීවය පිඹින ඔබවහන්සේට සහ අරියකම්මට්ඨාන සංවිධානයට ජාතියේ ප්‍රනාමය🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා
අරියමග්ග ස්වාමින් වහන්සේ ඇතුලු මේ වෙනුවෙන් ඇප කැප වෙන සියලුම දෙනාට මාගේ ප්‍රනාමය.
උදේ පාන්දර මාරම ෆිට් නිවුස් එකක්.
ඔබ සියලු දෙනාටම ජාතියේ උපහාරය පිරිනමනවා.
කවුරු මොන බාධා කලත් බුදු හිමි ඔබලා සියලු දෙනාට ආශිර්වාද කරනවා 🙏🙏🙏
ඔබ වහන්සේට හෙල ඉතිහාසය නිවැරදි කිරිමට සක්තිය ලැබේවා .බුදුසරණයි !
මේ දේවල් වලට විරුද්ධ වෙනවා නම් වූ අවජාතකයෙක් වෙන්න ඕන ඔබ වහන්සේලත් එක්ක මේ කර්තව්‍යයේදී දිවිහිමියෙන් බැඳී සිටිනවා අපේ ගෝතම බුදුරජාණන් වහන්සේගේම පිහිටයි
මේ ඉතාම වටිනා එෛතිහාසික කාර්යය ඉතාම සාර්ථකව කරගෙන යන්නට අවශ්‍ය ධෛර්යය ශක්තිය නොමදව ඔබ සියලු දෙනාටම ලැබේවා!
මගේ උතුම් නිජබිම ආරක්ෂා කරන්න දිවි හිමියෙන් ඇප කැපවෙන විරෝධාර බුද්ධ පුත්‍රයාණෙනි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තුණුරුවනේ ආශිර්වාදය ලැබේවා උතුම් වූ නිර්වාණයම අවබෝධ වේවා🙏🙏🙏🙏🙏
සාදු සාදු.
නිවැරදි තැනක සමස්ත ලෝකයම පිහිටුවන්නට මේ කර්තව්‍ය කොපමන වැදගත් ද කියල හිතන්න ඕන.
Great explanation ❤
Great work හාමුදුරුවනේ.
ඔන්න ලාංකික සමහරක් ජනතාව කුලප්පු වෙලා
ඉන්දියා වන්දනා මෙහෙයවන්නන්ද පවත්වා ගෙන ගිය වැඩසටහන් ද බෞද්ධ ජනතාවට කරන ලද ... මහා බොරුවට ඉන්දයන් වන්දනා නඩ කාරයන්ට ද නඩු පැවරීම ඉතාමත් වැදගත් ය....
අනුන්ගේ මුදලට ගිරිය කඩා ගෙන කෑගැසූ සියළු දෙනාට නඩු පැවරීම ඉතා වැදගත්ය .. ප්‍රශංසනීයයි ..සොබා දහම නඩු මගට බැස ඇත . පින්බර ලංකා මාතාව දිනේවා ,.
පුරා විද්‍යා අංශය සම්පූර්ණවම වග කිව යුතුමයි .. ජාතියට කරන ලද මහා විනාශය ... පෙන්වා දෙද්දීත් නෑසුනාක් මෙන් .... මේ විනාශකාරී ක්‍රියාව දිගින් , දිගටම පවත්වා ගෙන යමින් බෞද්ධ සිද්ධස්ථාන නටඹුන් විනාශ කරන්නේ ඔවුන්ගේ ද සහාය ඇතුවයි . ඔවුන් ගේ බොරු මුහුණ ගැලවිය යුතු කාලයයි . නඩු මගින් වන්දියක් ද ලබා ගත් යුතුමයි .
තෙරුවන් සරනයි හැමෝටම . කරන කියන වැඩ කටයුතු අති සාර්ථක වේවා . නිදුක් වේවා . නිරෝගි වේවා . සුවපත් වේවා . 🙏🙏🙏
ජයම වේවා අපේ හාමුදුරුවන් ඇතුලු සියලු සාමාජිකයින්ට💐💐💐💐💐💐
ජයෙන් ජයම වේවා 🌹🌹🌹
අපේ හාමුදුරුවන්ට මෙි කර්තව්‍ය සිදුකිරීමට යෝද බල යෝද ශක්තිය ලැබෙිවා.අපේ බුද්ධ අධිශ්ඨානයේ බලයෙන් ඒ වින්දිතයන්ට නිසි දඬුවම් ලැබෙීවා..අපේ හාමුදුරුවන්ට හාමෙි කර්තව්‍යට දායක වෙන සියලු දෙනාට නිරෝගී සුව ලැබෙිවා🙏
හේලබ්ම ට ජය අරියමග්ග ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුශ වේවා බුදුසරණ යි
සුවපත් වේවා ඔබ වහන්සේ සහ අරියකම්මථ්ථාන සංවිදානයේ සියලූම සමාජිකයින්ට මේ කරනා ජාතික මෙහෙවර දිගටම කරගෙන යාමට නිදුක් නිරෝගී දීර්ඝායුෂ අදිථ්ථාන කරමි ...සුවපත් වේවා සියලූම දෙනා 🙏🙏🙏🙏
අරියකම්මට්ඨාන.සංවිධානයේ.නිර්මාතෘ.අරියකම්මට්ධාන.හිමියනි........ඔබතුමන්ට.තෙරුවන්.සරණින්.ජයක්ම.ලැබේවා😊
මට හිතෙනවා සිහලයෙක් වශයෙන් ගත්තා වූ වීර වික්‍රමාන්විත ක්‍රියාවක් . ස්තූතිය ! තෙරැවන් සරණයි ! ජය වේවා !
අපේ හාමුදුරුවෝ ඇතුලු සැමට ජය නියතයි🙏🙏
saduu saduu ❤❤
අපි ඔබවහන්සේ සමගයි..සත්‍ය අපේ හෙලයන්ට දැන ගන්න මග හලසන සියඵ දෙනා පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් ඇතුලු සියලු දෙනාටම මේ සත්‍ය ඉතිහාසය අවබෝධ කරන්න දරන උත්සාහයට
ස්තුතියි ඔබ සැමට. ගරු ස්වාමින් වහන්සේට බොහෝම පින් .ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දිර්ගායු වේවා🙏 සත්‍යයට ජය. ..!!!
අරිය මග්ග ලොකු හාමුදුරුවන්ට මේ ඉදිරි අනාගතයට ඡමබුද්දීපයට ගොඩ ගැනීමට දරන උත්සාහයට පාද නමස්කාරව වන්දනා කරමි 🙏🙏🙏
👍👍👍👍
අපේ හෙල ඉතිහාසය මතුකිරීමට අරියමග්ග ස්වාමීන් වහන්සේ ඇතුළු සැමදෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා
හෙළජාන ඇති සිදත පරපුර මේ වෙලාවෙ එකමුතුව මේ සඳහා සහයෝගය උපරිමයෙන් ලබාදිය යුතුයි ...
මේ කාරනාව නිවැරදි කරගැනීමට දරන උත්සහයට ඔබවහන්සේට ගොඩක් පින්.🙏🙏🙏
Jaya.ganna.suba.pathum.
මම ජයසිංහ ආරචිල්ලාගේ ,මමත් ඔබ ලාට එකතුයි, මම පෙර ඹව වලදී යුද්ධය මෙහෙයවා ජීවිත පුජා කර ඇත්තේ රට ජාතිය ආගම වෙනුවෙන් ඒ නිසා මගේ ලේ කකියනවා, අල්පොන්සෝ,මෙඩිස්,අල්මේදා, ප්‍රනාන්දු ,සිල්වා,පොන්සේකා, වැනි කලවන් එවුන් මේ පිං බිම විනාස කිරීමට දගලන්නේ,
ඔබ වහන්සේ අැතලු අරියකම්මට්ටාන සන්විදානයට සිහෙලයන් වන අපිසැම සදානයගැතියි සුවපත්වේවා ජයෙන් ජයම වේවා.
තෙරැවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට...🙏🙏🙏
සාධු....සාධු.....සාධු..... මෙන්න වැදිය යුතු ,පිදිය යුතු , අති උත්තරීතර වු , ,ජාතියෙ මුර දේවතාවුන් . මේ තමයි නියම බෞද්ධ භික්ෂූන් වහන්සේලා. වීර හෙළ දු..., පුතුන්? දැන් ඉතින් සත්‍ය හෙළ දරුවො කෝ? ආරිය කමිමටිටාන සංවිධානයට මාගෙ ගෞරවනීය නමස්කාරය පුද කරමි. මේ තරම් උත්තරීතර , යුග,සහ ජාතික මෙහෙවරකට විරුද්ධ වන්නෝ නමි ඔවූන් වසලයෝමය. මේ හෙළ දිවීපයෙ මෙම බුද්ධ දේශයෙ සත්‍ය අනන්‍ය තාවය මුළු . ලොවටම අනාවරණය වේවා! සැම සුවපත් වේවා!
🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇතුළු පිරිසට මේ සත්‍ය සම්බුද්ධ සාසනය පිළිබඳව ලොකයාට හෙළි කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා තෙරැවන් සරණයි .
🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ සුවාමින් වහන්සේ ට බනින්න හැමෝටම කවද හරි වන්දි ගෙවන්න වෙනවා වෙනවම්ය් තුනුරුවනේ සරණයි 👏👏👏👏🙏🙏🙏 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට අනිත් සියළුම දෙනාටම 🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🌹
සත්‍යය ඉතා ඉක්මනින් පසක් වේවා. ඔබවහන්සේ සහ අරියකම්මට්ටාන සංවිධානය සමග සැමදා දිවිහිමියෙන් හිදිමි.දිරිය ශක්තිය හා ධෛර්ය ඔබවහන්සේ ට ලැබේවා...
ආයුබෝවන් අපේ ස්වාමින් වහන්ස අනික තමයි දේශීය වෙදකම,මේ සියළු දෙයෙහි ගරුත්වය ලැබෙන්නෙ අපි හැමෝටමයි,,ස්තූතියි ස්වාමීන් වහන්ස
බුදුන් උපන් දේශය අපේ මේ ලංකාවමයි....
ඒ කාරණාව අතිශයින්ම පැහැදිලියි...
ඔය කියන පරදේශක්කාර කුහක හාමුදුරුවරුන්ට නීතිය මගින් ක්‍රියාකිරීම ඉතාම සුදුසුයි...
ඔබවහන්සේගේ මේ සත්ක්‍රියාවට බොහොම පින්.....
Jayawewa seehalaini...!!!
සත්‍ය ජයගනිත්වා.ගරු ස්වාමින් වහන්සේ ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණ ලැබේවා නිරෝගී සුවය ලැබේවා .
💐💐💐💐🙏🙏🙏🙏💐💐💐💐
බුදු සරණයි දෙවි පිටයි .
හෙළයට හා හෙළ බෞද්ධ කමට අප ශක්තියක් වෙමු.
සම්බුද්ධ ශාසනය චිරස්ථිතිය හා හෙළයේ සත්‍ය ඉතිහාසය වෙනුවෙන් පෙනී සිටිමු.
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ ගෙන යන මේ සත් ක්‍රියාවට මම හිස නමා ආචාර කරමි. සාදු! සාදු!!සාදු!!!
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇතලු පිරිසට සියලු බුදුවරුන්ගේත්, පසේ බුදු වරුන්ගේත් ,රහතන් වහන්සේලාගේත් ආශිර්වාදය, රැකවරණය ලැබේවා!
Brilliant - this is the way should be 🙏
අපේ සත්‍ය ඉතිහාසය මතු කිරීමට වෙරදරන අරියමග්ග හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇතුලු සියලු දෙනාට තෙරුවන් සරණයි .
ඇයි බලංගොඩ කස්සප හිමිත් ඉන්නේ ඒ ගොඩේනේ
JAYA VEVWA MAWBIMATA 🙏🙏🙏🙏🙏🙏🙏💗💗💗💗💗💗💗🙏🙏🙏
ape hamuduruwanta budusarani
අරියමග්ග අපේ හාමුදුරුවන් වහන්සේට හෙළයන්ගේ ගෞරවණීය වන්දනීය නමස්කාරය🙏🙏🙏🙏🙏🙏
ඉතාමත් කාලෝචිත කටයුත්තක් ,
තෙරැවන් සරණයි,
ඔබවහන්සේ ඇතුළු සියලුම දෙනාට තෙරැවන් සරණයි 🙏මේ රටේ අනන්‍යතාව උදෙසා වෙහෙසෙන ඔබ සැමට ජාතියේ ප්‍රනාමය🙏
පින්වත් ස්වාමීන් වහන්ස විරුද්ධ මත ධාරින් ලංකාව තුළ කඳවුරු බඳිනවා ප්‍රවේසම් වන්න නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා
🎀🌻🪻🌹🌷🌷🔥🎋🔮🌼🌺🌻🎀🪻🌹🔥🎋🎋🎋🔥🌷🌹🎀🌻🌺🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🔮🔮🌻🎀🪻🌷🎋🎋🎋🔥🌷🌻🌻🌺🔮🔮🌼🌺🎀🎀🪻🌷🎋🎋🔥🌷🌹🪻🎀🌺🌼🔮🔮🌼🌻🌻🎀🪻🌹🌷🔥🎋🎋🌷🌹🌹🌻🌺🔮🔮අපේ මහා කලු සිංහලයා. 🌼🌻🌺🌺🌻🌹🌷🌷🌹🌹🌻🌺🌼🌻🌺🌹🌷🌷🌷🌹🌻🌺🌼🌼🌻🌺🌹🌷🌷🌹🌻🌺🌼🌼🪻🪻🌻🌼🪻🌺🌹🌷🌹🌻🌺🪻🌼🌺🌹🌷🌹🌻🌺🪻🌼🌼🪻🌺🌻🌹🌷🌷🌹🌺🌺🪻🌼🌼🪻🌺🌻🌹🌷🌷🌹හිතේ තියෙන දේ මෙසේ ප්‍රකාශ කරමු.🌻🌷🌹🌻🌺🪻🌼🔮🌼🪻🌺🌺🌷🌹🌻🌺🪻🌼🌼🪻🪻🌺🌻🌹🌷🌻🌺🪻🌼🔮🌼🪻🌺🌺🌺🌹🌺🪻🌼🌼🌼🪻🌺🌻🌻🌷🌹🌹🌷🌻🌺🪻🌼🌼🪻🌺🌺🌻🌷🌹🌷🌻🌺🪻🪻🌼🌼🪻🪻🌺🌺🌻🌷🌹🌹🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥මහාදේව🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥ලඟදීම...................... ඔබ වහන්සේලා යටතේ මා සතු සත්‍ය කරුනු කියන්නට අවසරයි.🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🥽🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢මහාදේව🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🪢🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏අරියමග්ග මහා තෙර 🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🥏🌹🌹🌷🌷🪻🪻🌹🌹🌷🌷🪻🪻🌹🌹🌷🌷🪻🪻🌹🌹🌷🌷🪻🪻🌹🌹🌷🌷🪻🪻🌹🌹🌷🌷🪻🪻🌹🌹🌷🌷🪻🪻🌹🌹🌷🌷🪻🪻🌹🌹🌷🌷🪻🪻🌹🌹🌷🌷🪻🪻🌹🌷🌷🌷🪻🪻🌹🌹🌷🌷🪻🪻🌹🌹🌷🪻🪻🌹🌹🌷🌷🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
මතු බුද්ධත්වය ලබන්න මෙම ක්‍රියාවලිය පාරමිතාවක්ම වෙිවා...... සාදු සාදු සාදූ......
හෙළයින් අපි මේකට එකතුවෙලා පුළුවන් අයුරින් අපේ ස්වාමීන් වහන්සේට උදව් කරමු.
ඔබවහන්සේ ඇතුලු සියලුම දෙනාටම නිදුක් නීරෝගි සුව ලැබේවා ..පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏🙏
👍👍👍👍👍👍👍👍👍
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏