යුතුකම ඉටු කරන්නට පෙරට - බීපු මව්කිරිවල සුවඳ අමතක නොකරමු - The Indigenous Media Network

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • TruthConnect TV මැදිරිය විවෘත කිරීම සඳහා දස දෙසින් වැඩි මහා සංඝරත්නය, භික්ෂුවගේ ඓතිහාසික වගකීම ඉටු කරමින්...
    Buddhist monks have journeyed from the tranquil shores of Sri Lanka to the vibrant heart of Norway to launch "TruthConnectTV - The Indigenous Media Network." Join us as we unveil a new chapter in authentic storytelling and bridge connections through a shared dedication to truth.
    #riseupfortruth #truthconnecttv #ariyakammattana

ความคิดเห็น • 736

  • @raveendrajayathilaka5149
    @raveendrajayathilaka5149 4 หลายเดือนก่อน +158

    සාදු, සාදු, සාදු, ගොතම බුද්ධ රාජ්‍යය මේ හෙළ බිම ම බව සියලු ලෝක වාසීන් ට අවබෝධ වේවා , සාදු සාදු සාදු..,,.,
    .

  • @user-tn7xq5zj5y
    @user-tn7xq5zj5y 4 หลายเดือนก่อน +31

    පුණ්‍ය භූමියේ සත්‍ය ඉතිහාසය ළඟදීම හෙළි වේවා...! මේ සඳහා පුරෝගාමී වූ ගෞරවණීය අති පූජ්‍ය අරියමග්ග ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම භික්ෂූන් වහන්සේලාට මාගේ පාද නමස්කාරය වේවා!
    මේ සඳහා දායකවන අනෙකුත් සියලු⁣ දෙනාටත් දීර්ඝායුෂ ලැබේවා...!

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 4 หลายเดือนก่อน +20

    සියළුම හෙලයනි, දැන්වත් මානය මිදී, මුල් මිනිසුන් විදියට, ලෝකය ඉදරියේ අපේ ප්‍රෞඩ ඉතිහාසය ගෙනහැර දක්වමු, උන්වහන්සේලා ගේ ද්වේශයක්‌ ව්‍යරයක්‌, ක්‍රෝදයක් ඒ සිත්වල නෑ, සිහලයනි! එකතුවෙලා ගමන යමු, අප උතුම් ජාතියක් බව ලොවට පෙන්වමු, සුවපත් වේවා!!

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 4 หลายเดือนก่อน +25

    අරිය කමිමඨාන සංවිධානයට මම මාගේ සිරස නමා ප්‍රණාමය පුද කරමි. අපේ උතුමි හෙළ ඉතිහාසය ත් සත්‍ය බුද්ධ දේ ශයත් නැවත අපට දායාද කර දීමට වෙර දරන සැමට මාගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි. අරියමග්ග ස්වාමීන්වහන්ස, ඔබවහන්සේ ට මාගේ නමස්කාරය පුද කරමි. ජාතිය සුරකේවා. ධර්මය මතු වේවා! දේශය සුරකේවා.

  • @thanujathilakarathna5974
    @thanujathilakarathna5974 4 หลายเดือนก่อน +23

    ලියන්න වචන නෑ. ඔබ වහන්සේලාට පාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනම සාක්ෂාත් වේවා!!!

  • @indraekanayake8811
    @indraekanayake8811 4 หลายเดือนก่อน +202

    ගෞරවණීය අරිය කමිමඨිටාණ සංවිධාන ය මුළිකත්වයෙන් කෙරෙන යුග මෙහෙවර වෙනුවෙන් ලාංකික අපගේ හර්දයංඟම ස්තුති ය පුද කරමු . 🌏🙏💐 ඉතිහාසය උඩු යටිකුරු කරන සියළුම හෙළිදරව් කිරීමි අති විශිෂ්ඨ යි. කාළෝචිතයි... 💐💐

    • @Sujatha-du4we
      @Sujatha-du4we 4 หลายเดือนก่อน +4

      We always trust that Lor d
      d Buddha' was born in our country. It is very clear when we follow historuc bookd and Thripiraka too.There are so nany evidance to prove.but our foolish peopke believe what para suddha uttered.If Lord Buddha was birn in India why dont they claim all the relics of dhathus..not only buddha allthe rahath theros dhatun & belongs their birth places are here.
      Now itself peopke nust uunite to win our proud heritage.Ariya magga & its others may live long till their dream comes true.sadu,sadu,dadu!

    • @chamindapathirana3691
      @chamindapathirana3691 4 หลายเดือนก่อน +9

      හෙළ ඉතිහාසයේ විකුර්තිය මුලින්ම පෙන්වා දුන් ජයරත්න පතිආරච් නම් ඇදුරු තුමන් වෙත ද ජාතියේම ප්‍රණාමය හිමි විය යුතුය.

  • @lalpremarathna7713
    @lalpremarathna7713 4 หลายเดือนก่อน +162

    ජාතියේ පිනට පහළ වූ බූද්ධ පුත්‍රයන් ,ඹබ වහන්සේලාට මාගේ නමස්කාරය.

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 4 หลายเดือนก่อน +117

    සාදු🌷🌷සාදු🌷🌷සාදු🌷🌷පලමුව වැඩම කර සිටින සියලුම ස්වාමීන් වහන්සේලාගේ දෙපා නැමැද නමස්කාර සිටිමි.... ඔබ වහන්සේලා කරගෙන යන මේ සත්‍ය හෙළ ඉතිහාසය හැකි ඉක්මනින් ලෝකවාසී සියලුම දෙනාට තේරුම් ගැනීමට ප්‍රඥාව පහළ වේවා!!!සංඝයා වහන්සේලා ඇතුළු සැමට තෙරුවන් සරණයි!!!!

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 4 หลายเดือนก่อน +74

    අපේ රටේ ඇත්ත මතුකරන එකට ඔබවහන්සේලාට නමස්කාරය වේවා !!!

  • @rakh7125
    @rakh7125 4 หลายเดือนก่อน +122

    නොබියව, පෙරමුණ ගත් සැමට ප්‍රණාමය! වැළලී ගිය සියලු සීහෙල උරුමයන් මතු වී, සිරි ලක්මව
    බැබලේවා!

    • @chamindapathirana3691
      @chamindapathirana3691 4 หลายเดือนก่อน +5

      හෙළ ඉතිහාසයේ විකුර්තිය මුලින්ම පෙන්වා දුන් ජයරත්න පතිආරච් නම් ඇදුරු තුමන් වෙත ද ජාතියේම ප්‍රණාමය හිමි විය යුතුය.

  • @dyanidyani4550
    @dyanidyani4550 4 หลายเดือนก่อน +18

    අනවරත සසර ගමනේ ,මා කළාවූ මහා පුන්‍යස්කන්ධය ,එදා සිට මේ දක්වා මේ කරුණ මතු කරමින්, වැඩි දියුනු කරමින්
    ඉදිරියටම ගෙනියන ගිහි පැවිදි සෑම සියලුම දෙනාටම පුන්‍යානුමෝදනා කරමි,
    අනුමෝදන් වෙත්වා !!!
    තවත් ශක්තිමත් වේවා !!!

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 4 หลายเดือนก่อน +19

    වැඩමකොට සිටින සියලුම ස්වාමීන් වහන්සේලාගේ දෙපා ගෞරව පූර්වකව නැමද සිටිනවා. 🙏
    ගිහි පිංවතුන්ටත් ස්තුතියි🙏
    ඉතාමත්ම ප්‍රීතිමත් අවස්ථාවක්🌹
    අපගේ රට ජාතිය ආගම පිළිබද සගවා ඇති සියලු සත්‍ය හෙළිවේ‍වා!🙏
    අරියමග්ග ස්වාමීන් වහන්සේ ඇතලු අරියකම්‍මට්‍ටාන සංවිධානයයේ ගිහි පැවිදි සියලුම දෙනාට මෙම උතුම්‍ කාර්ය සාර්ථක කර ගැනීමට හැකිවේ‍වා!🙏
    සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේ‍වා!🙏
    තෙරුවන් සරණයි!🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    ආයුබෝවන්🙏
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    ජපානයෙන් සුබාසිරි!❤️🌸
    🌸🌸🌸🌸🌸🌸🌸

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 4 หลายเดือนก่อน +89

    අරියමග්ග ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් අපේ ගෝතම බුදුන් ඉපදුන දීපය අපේ හෙළ දීපය බව ලෝකයටම ගෙන ගියා, ඒ සඳහා කැපඋන ඔබ වහන්සේලා ඉතාමත් ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්ත්‍රයින්... 🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @user-gg5ni6yy4i
    @user-gg5ni6yy4i 4 หลายเดือนก่อน +60

    ඔබ වහන්සේලා කරගෙනයන මහාකර්තව්වයට මම
    ඔනැම අවස්තාව කට ඉදිරිපත් වෙන්න සුදානම්.

  • @susantharupathunga2108
    @susantharupathunga2108 4 หลายเดือนก่อน +53

    මෙය ඉක්මනින්ම සපත කිරිමට ඔබවහන්සෙලට ශක්තිය සපල වේවා

  • @nimminisansala9852
    @nimminisansala9852 4 หลายเดือนก่อน +8

    අපෙ උතුම් ස්වාමින් වහන්සේලා ගෙ සිංහ නාදය ඇසෙන විට ඇග ට පනත් එනවා. දැන් සියලුම දෙනා එකතු වෙමු.ඔබ වහන්සේ ලාට තෙරුවන් සරණයි.

  • @pryanthirajapaksha1983
    @pryanthirajapaksha1983 4 หลายเดือนก่อน +39

    ඔබ වහන්සේලා පරම නබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා .🙏🙏🙏

  • @raarranasinghe7133
    @raarranasinghe7133 4 หลายเดือนก่อน +82

    ජාතියේ මුර දේවතාවුන්...
    සියලු බුදුවරුන්ගේ දේශයේ....
    ආදම් ගෙ පාරාදීසයේ....
    නිවන් දකින සිරි සද්ධර්මයේ.
    ... වහපු උරුමය යලි මතුකරන මහා හැරවුම් ලක්ෂය...🎉🎉🎉🎉🎉

  • @sdayas6902
    @sdayas6902 4 หลายเดือนก่อน +21

    ගෞරවනීය ස්වමින්වහන්සේලාග්ගේ දෙපා වැද ඉතා ගෞරවයෙන් නමස්කාර කරමි 🙏🙏🙏

  • @AnannyaMihiravi
    @AnannyaMihiravi 4 หลายเดือนก่อน +51

    ඔබ සියළුදෙනාටම අනන්තවූ බුදුගුණ බලයෙන් සාර්ථකත්වයට පැමිණිමට ධෛර්යය ශක්තිය ලැබේවා.......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 4 หลายเดือนก่อน +47

    🙏👏🙏👏🙏👌🙏👌 මේ සියළුම දෙනාටම සියළුම සුවාමින් වහන්සේ ලාට උතුම් උතුම් තුනුරුවනේ සරණයි නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා 🌹🌹🙏🙏🙏👏👏👏👏👌

  • @dhammikaperera4685
    @dhammikaperera4685 4 หลายเดือนก่อน +47

    🙏🙏🙏 අපි ඔබවහන්සේලාගේ අපේ අනන්‍යතාවය වෙනුවෙන් සටන් කරන කර්තව්‍යය වෙනුවෙන් අපේ ඔබවහන්සේලා සමග පෙල ගැසෙමු .තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-ox1bv2df4l
    @user-ox1bv2df4l 4 หลายเดือนก่อน +11

    සාදු සාදු සාදු අපේ පින් වත් සුවම්න් වහන්සේට දිර්ග අයුස ලැබේවා සාදු සාදු සාදු 🙏

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 4 หลายเดือนก่อน +58

    දුක් කදුළු මොන තරම් වේදනා කරිද මේ කතව අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏👏👏👏👏 ඔබ වහන්සේ ට 🙏🙏🙏🙏

  • @yamunaranjani1015
    @yamunaranjani1015 4 หลายเดือนก่อน +40

    ඔබවහන්සේ ලාට අනන්ත අප්‍රමාණ පිං,,,මේ කාර්යය ,,, සුළුපටු නැහැ,,,, සුද්දා හදපු පිරිවෙන් අධ්‍යාපනය,,, විශ්වවිද්‍යාල අධ්‍යාපන ය පඩි සහිත රැකියා හාමුදුරුවන් ට දීලා, සිව්රු දාගත් ත,,නැවැත්ම සදහා මහණ වෙලා දායකයින්ගේ සිව් පසයෙන් යැපෙන ගමන්. පැවැත්ම වෙනුවෙන් ඕන ගොන් වැඩක් කරන අරගල වල ඉස්සර හින් චන්ඩි පාටි දදා ඉන්න අමුතු ජාතියක් බවට පත් වුන අය ගොඩක් ඉන්නවා,,, ඔය සියල්ලම විපරිණාමයට පත්වෙන බව දන්න අපි,,,, ටිකක් ඈතින් ඉදින් බලාගෙන ඉන්නවා,, මේ ආරම්භය සනිටුහන් කරන මොහොතනෙ,,,, බලමු ඉස්සරහට,,,,,මේ ග්‍රන්ථ ධූර හොබවන සුද්දා පෙන්නපු පාරේ යන බව තමන් නොදන්න ඒ අසරණයන් ගැන අපිට කණගාටුයි සියලු වැඩවල අවසන් පලය නිවන් සදහා ම වේ වා,,සුවපත් ම වේ වා ඔබ. සියළු දෙනාටම,,,,ස්තූතිය,,,

  • @dhanushkachath
    @dhanushkachath 4 หลายเดือนก่อน +18

    Sadu . sadu.🙏🙏🙏🙏🙏

  • @user-xx3ce5oq4d
    @user-xx3ce5oq4d 4 หลายเดือนก่อน +74

    අප මවුබිමේ සත්‍ය හෙලිකරණ මෙම ස්වාමීන් වහන්සේලා ආතුලු මෙයට සම්බන්ධ අනෙකුත් සියලුදෙනාට පින්.🙏🙏🙏🙏🙏.දවසක,අපේ මවුබිම ලොකෙන්ම බලගතුම රට වෙනව නිසැකයි.❤❤❤❤❤

  • @monikajayasinghe466
    @monikajayasinghe466 4 หลายเดือนก่อน +54

    සිව් හෙළයට ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ගොඩාක් වටිනවා මේ උතුම් පුණ්‍ය භූමිය වෙනුවෙන් ඇත්ත කතාව මුළු ලොවටම හෙළි කරන අයුරු දක්නට ලැබිම, අසන්න ta සලස්වන ඔබ සැම සහ ගරුතර අපේ හාමුදුරුවන් වහන්සේ Lata මගේ නමස්කාරය වේවා. මගේ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. අප තිලෝගුරු ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ආනුභාවයෙන් සියළුම යහපත් බලාපොරොත්තු සියල්ලම ඉෂ්ට සිද්ධ වේවා. ශක්තිමත්, ධෛර්යය වන්ත තරුණ දූ දරුවන්ගෙ අවබෝධ ශක්තිය දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට......!!!!!!

    • @chamindapathirana3691
      @chamindapathirana3691 4 หลายเดือนก่อน +2

      හෙළ ඉතිහාසයේ විකුර්තිය මුලින්ම පෙන්වා දුන් ජයරත්න පතිආරච් නම් ඇදුරු තුමන් වෙත ද ජාතියේම ප්‍රණාමය හිමි විය යුතුය.

  • @user-et7yj7nx4d
    @user-et7yj7nx4d 4 หลายเดือนก่อน +20

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @dhammikamaggonage175
    @dhammikamaggonage175 4 หลายเดือนก่อน +30

    🙏🏻🙏🏻🙏🏼🙏🏼🙏🏼🙏🏽🙏🏽🙏 ගෞරවනීය පුජනීය වන්දනීය මහා සංඝරත්නයට ශක්තිය ධෛර්යය නීරෝගී භාවය දීර්ඝ ආයුෂ ලැබේවා නොසැලී ඉදිරියටම මේ කටයුත්ත සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට.

  • @kumudinirenukawickramasing4116
    @kumudinirenukawickramasing4116 4 หลายเดือนก่อน +21

    🙏🙏🙏🙏🙏 උතුම් නිර්වානයම අවබොධ වෙිවා !!

  • @ranuranu1234
    @ranuranu1234 4 หลายเดือนก่อน +56

    බුදුන් ට පූජා කල බුද්ධ දේශය නැවත ස්ථාපිත කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤

  • @renukanirmaleerenu9567
    @renukanirmaleerenu9567 4 หลายเดือนก่อน +43

    සාදු සාදු,සාදූ .
    මම මෙහෙනියන් වහන්සේ නමක්
    උතුම් වුු නිවන් මග දේශනා කරන්නට ඇප කැප වෙන්නෙමි.ඔබ වහන්සේලාට දිිර්ඝායු වෙිිවා.බලයක්,ශක්තියක්ම වෙත්වා

  • @dk4386
    @dk4386 4 หลายเดือนก่อน +11

    අපේ උරුමය නැවත ස්ථාපිත කිරීමට ගන්නා අපේ ස්වාමීන්වහන්සේ ඇතුළු සියලු දෙනාට ජාතියේ ප්‍රණාමය පිරිනමනව.

  • @krishanthipattividana2500
    @krishanthipattividana2500 4 หลายเดือนก่อน +9

    ඔබ වහන්සේලා අභීත හෙළ පුත්‍රයන් ය.ඔබ වහන්සේලා අපේ මියගිය වීරවරයන් යැයි මට සිතේ.ඔබ වහන්සේලාගේ සියලු අභිප්‍රායන් සාර්ථක වේවා.ඒ පිටුපසින් අපිත් එන්නෙමු.ඔබ වහන්සේලා සියලු දෙනාටම නිති කායික නිරෝගී සුව ම අධිට්ඨාන කරමි . 🙏

  • @user-kb3xb2ge9i
    @user-kb3xb2ge9i 4 หลายเดือนก่อน +39

    සාදු සාදු සාදු ❤අපේ හාමුදුරුවනේ, ඔබවහන්සේලාගේ බුදුන්වහන්සේ ge, රැකවරණය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikadammika5285
    @dammikadammika5285 4 หลายเดือนก่อน +38

    මේ උතුම් කාරියට අත ගසා සිටින මහා සංඝරත්නයට මාගේ ස්තුතිය. සැබෑ ඉතිහාසය ලෝකයට දායක කිරීමට තම ජීවිතයේ සියලුම වරප්‍රසාද අහිමි කර ගනිමින් වෙහෙස මහන්සි වි කටයුතු කරන සියලු දෙනාටම පින් උතුම් තෙරුවන් සරණින් ස සැවොම ඉතිහාසය අප සැමට ඉතාම ඉක්මනින් ආනාවරණයේ වේවා ඒ වගේම මේ ඉතිහාසය මතුවීම සම්බන්ධයෙන් කොටි සංවිධානයටත් මේ සංවිධානයටත් අතර කුමන සම්බන්ධතාවයක් ද තියෙන්නේ ලංකාවේ මේ වගේ දෙයක් කරනකොට ඒ වගේ දෙයක් කියලා ඒක යට ගහන්න බොහොම දක්ෂයි දක්ෂයෝ ඉන්නවා කෙසේ වෙතත් මේ සැබෑ ඉතිහාසය මතුවීම කාටවත් වළක්වන්න බැහැ සැමට තෙරුවන් සරණයි🙏🙏🙏

  • @ranuranu1234
    @ranuranu1234 4 หลายเดือนก่อน +53

    සිව් හෙළය ට උපන් වීරොදාර උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා ට අපගේ පාද නමස්කාරය වේ වා ❤❤

  • @anuradhadilrukshi350
    @anuradhadilrukshi350 4 หลายเดือนก่อน +18

    කොහොම සුබ පතන්නද කොහොම සතුටු වෙන්නද කියල තෙරෙන්නෑ... සත්‍ය කවදා හෝ ජය ගන්නවාමයි!!!
    අලුත් නිවැරැදි තොරතුරු දැනගන්නේ කොහොමද කියල හිතමින් හිටියෙ... ඔබ වහන්සේලා සියලුම දෙනාට නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ලැබේවා!!!
    1st coment...

  • @ksaskaka7819
    @ksaskaka7819 4 หลายเดือนก่อน +25

    තෙරුවන් සරණයි ඔබ වහන්සේලා සියලු සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි. 🙏🙏🙏🙏☸️☸️🇱🇰

  • @user-ui2ms7ir3o
    @user-ui2ms7ir3o 4 หลายเดือนก่อน +16

    තෙරුවන් සරණයි

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 4 หลายเดือนก่อน +4

    ජය භූමී ජය භූමී. ජය භූමී. සිරි ලංකා ඔබවහසෙලාට තෙරුවන් සරණයි

  • @sujithperera7670
    @sujithperera7670 4 หลายเดือนก่อน +4

    Budusaranai සියලුම දෙවිවරුන්ගේ පිහිටයි හැමදේම සාර්ථක වේවා

  • @user-nh1dh2wr5t
    @user-nh1dh2wr5t 4 หลายเดือนก่อน +24

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන් වහන්සෙලාට අපෙ හාමුදුරුවනේ ලංකාවේ බාගයක් ම 💰 මුදලට කෑදරය්😂😂😂😂ෙ එකයි ප්‍රස්නෙ මමනම් හරිම ආසාවෙන් බලා සෙටිනව ඔබ වහන්සේලාට දීඝායුලැබේවා සියලුම දෙනට දලදා සමිදු පිහිටයි මාගේ නමස්කාර කාරය වේවා සාදු සාදු සාදු

  • @ponnamperuma931
    @ponnamperuma931 4 หลายเดือนก่อน +2

    මේ උතුම් සත්කාර්‍යයට දායකවන අරියමග්ග ස්වාමීන් වහන්සේ ට සහ අනෙකුත් ස්වාමීන් වහන්සේ ලාට ජාතියේ ප්‍රණාමය හිමිවේවා සාදු ...සාදු ......සාදු ....

  • @anushanilmini6778
    @anushanilmini6778 4 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි හැමෝටම . යෝදබල යෝද ශක්තිය ඔබ වහන්සේලාට ලැබෙනවා ඉස්තිරයි මේ සත්‍ය මුලු ලෝකේටම යැවිම සදහා මේ කරන මෙහෙවරට . 🙏🙏🙏

  • @dedunurajanayaka6172
    @dedunurajanayaka6172 4 หลายเดือนก่อน +16

    ජය භූමී 🙏🙏🙏 ජය ස්‍රී🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @adariyasinghe127
    @adariyasinghe127 4 หลายเดือนก่อน +6

    සත්‍ය හෙළිදරව්කරන ඔබවහන්සේලාට මාගේ නමස්කාරය වේවා!

  • @user-zc7cz3rg9n
    @user-zc7cz3rg9n 4 หลายเดือนก่อน +7

    අරිය මග්ග අපේ ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ ඇති ලු සියලු ස්වාමීන්වහන්සෙලාට බුදුසරණයි දීර්ඝායුශ වේවා

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 4 หลายเดือนก่อน +5

    ඔබවහන්සේලාගේ මේ අභීත ගමනට හද පිරි ප්‍රණාමය අපි හැම විටම ඔබ සමඟයි 🙏🙏🙏

  • @pinnawal8172
    @pinnawal8172 4 หลายเดือนก่อน +16

    තෙරුවන් සරණයි සුවාමින්වහන්සේලාට

  • @ranjithwickramasinghe618
    @ranjithwickramasinghe618 4 หลายเดือนก่อน +5

    අතිපූජ්‍ය කිලිප්පේ අරියමග්ග ස්වාමීන් වහන්සේට සහ අරියකම්මට්ටාන සංවිධානයට අපේ මුලු ජාතියම නයගැතියි. ඔබවහන්සේලාට සිරි සද්ධර්මයේ ආශිර්වාදය ලැබේවා! සාදු සාදු සාදු !

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 4 หลายเดือนก่อน +28

    යහපත්කම වේවා... සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් නිවැරදි වෙත්වායි අධිෂ්ඨාන කරමි...

  • @user-cs8uk2jc9q
    @user-cs8uk2jc9q 4 หลายเดือนก่อน +57

    තෙරුවන් සරණයි!🙏සියලුම දෙනාට.මෝහයේ ඝනදුර නිවී ලෝකයම ඒකලෝක කිරීමට හැකි දැවැන්ත ගමනකට යෝදබල යෝද ශක්තිය සියලුම සිව්හෙලයන්ට ලැබේවා!

  • @ayeshasewwandi9949
    @ayeshasewwandi9949 4 หลายเดือนก่อน +16

    🙏🙏🙏සාදු සාදු සාදු.....

  • @kumarijayawickrama9821
    @kumarijayawickrama9821 4 หลายเดือนก่อน +18

    සාදු සාදු සාදු

  • @user-ri9cb9ft5q
    @user-ri9cb9ft5q 4 หลายเดือนก่อน +24

    .තෙරුවන් සරනයි සියලුම ස්වාමීන් වහන්සේලාට

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 4 หลายเดือนก่อน +6

    මේවැනි දවසක් එනබව අතීතයේ සිටම දැනගෙන හිටියේ ආද අපට හරිම සතුටු දායක දවසක් .සියළු ලෝක සත්වයාටම දැස් විවර වේව මිත්‍යාවෙන් මිදේවා පරම සත්‍ය අවබෝධ වේවා... සියළු ලෝක සියළු සත්වයෝ පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා .සාදු සාදු සාදු..

  • @dhammikaranasinghe1904
    @dhammikaranasinghe1904 4 หลายเดือนก่อน +49

    අපේ බුදුන් අපට ලබාදීමට ගන්නා උත්සහයට ඔබ වහන්සේට අපගෙ නමස්කාරය පුදකරන්නෙමු

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 4 หลายเดือนก่อน +25

    ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී

  • @ThennakoonAbesinghe
    @ThennakoonAbesinghe 4 หลายเดือนก่อน +40

    අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්දීපයයි ..... මෙම පරම සත්‍ය යටපත් කිරීමටමේ විශ්වයේ කිසිවෙකුත් නොමැති බැව් කවුරු කවුරුත් තේරුම් ගත්තොත් හොඳයි ....

  • @ukuk1581
    @ukuk1581 4 หลายเดือนก่อน +4

    අපේ ලක්මව බුද්ධාලම්භන ප්‍රීතියෙන් වැජඹේවා. සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ රටට.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-hp1dh7xq4h
    @user-hp1dh7xq4h 4 หลายเดือนก่อน +61

    සාදු 🌼🌼සාදු 🌼🌼සාදු 🌼🌼සත්තිය ඉතිහාසය සොයා ගන්න මහාන්සි වෙන අපේ ස්වාමින් වහාන්සේලා ඇතුලු සියලුම දෙනාට මාගේ හදපිරි ස්තුතිය🙏🙏🙏බොහෝම පිං තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @carewave4u
    @carewave4u 4 หลายเดือนก่อน +23

    සාදූ සාදූ සාදූ. නාලිකාවක් ආරම්භ කිරීම සහ පුවත්පත් ඉදිරිපත් කිරීම ඉතාම කාලොචිතයි. ග්‍රන්ථ විදියටත් ඉදිරපත් කරන්න පුලුවන් නම් තවත් වටිනවා.
    තෙරුවන් සරණයි ඔබ සියලු වහන්සේලාට

  • @user-mx2be4dt9l
    @user-mx2be4dt9l 4 หลายเดือนก่อน +7

    මේ කල කර්තවයට අරියමග්ග ස්වාමින්වහන්සේට අපගේ ප්‍රනාමය

  • @anuradhadilrukshi350
    @anuradhadilrukshi350 4 หลายเดือนก่อน +28

    අනිවාර්යයෙන් අපි ඔබවහන්සේලා සමගයී..

  • @user-lu4wm1uu2h
    @user-lu4wm1uu2h 4 หลายเดือนก่อน +39

    සාදු සාදු ඇග හිරිගඩු පිපෙනවා
    මගෙ රටෙ ඉතිහාසය මගෙ බුදුන් උපන් දෙසය ජ්‍ය ජ්‍ය❤🎉

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 4 หลายเดือนก่อน +22

    තෙරුවන් සරණයි පින්වත් මහා සංඝරත්නයට

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k 4 หลายเดือนก่อน +27

    සාධු...! සාධු...!! සාධු...!!!... සත්‍ය හෙළිකළ, පින්වත් ඔබවහන්සේලාට මාගේ නමස්කාරයවේවා.....පළමු නමස්කාරය ප්‍රාර්ථනා කිරීමට ලැබීම, මටත් සතුටක්..............

  • @tharukasadhamali4571
    @tharukasadhamali4571 4 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේලා මේ රටට ණ්‍ය නැති පුතුන්.❤❤❤

  • @susanthaperera8512
    @susanthaperera8512 4 หลายเดือนก่อน +4

    සුභ පැතුම හමුදුරුවනෙ හෙළ දිපයයට ජය🇱🇰🇱🇰🇱🇰 මෙ බුදුන් උපන් ජම්බුත් දිපයයි මෙය තෙරුම් ගතයුතු මොහොතයි ඔබට පින් .එය පරම සත්‍ය යි .

  • @kamaniathulathmudali3477
    @kamaniathulathmudali3477 4 หลายเดือนก่อน +6

    මමත් හැම මොහොතක ම විශ්වාස කලේ සත්‍ය තොරතුරු මේ උත්තරීතර භූමිය තුලින් කෙදිනක හෝ මතුව සත්‍ය ලොවට හෙලිවන බවයි .
    ඒ සදහා පෙරමුණ ගත් ඔබ වහන්සේලා ට මම ගව්රවකරමි .මගේ උත්තමචාරය සත්‍ය ජය ගැනීම නියතයි .

  • @skolesuresha5233
    @skolesuresha5233 4 หลายเดือนก่อน +24

    දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේලා ට
    ජය ධරණී ❤

  • @lakydahanayake4996
    @lakydahanayake4996 4 หลายเดือนก่อน +3

    සිහළ යන් ගෙ අනන්‍යතාව රැක ගන්නට ඔබ වහන්සේ ලා ට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏

  • @user-tw4dn4km5v
    @user-tw4dn4km5v 4 หลายเดือนก่อน +7

    සියලූම ලෝකවාසීන්ට මෙම පුවත අසන්නට ලැබේවා🙏🙏🙏

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 4 หลายเดือนก่อน +66

    🙏🙏🙏🙏🙏🙏🙏
    ඔබ වහන්සේ ලා කරන්නා වූ මේ උදාර කර්තව්‍යය ට නමස්කාර වේවා !!!
    දිරිය ,ශක්තිය ,දීර්ගායුෂ ලැබේවා

  • @hapuarachchigepadmakumara7283
    @hapuarachchigepadmakumara7283 4 หลายเดือนก่อน +16

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේලාට 🙏🙏🙏

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 4 หลายเดือนก่อน +8

    අපේ හාමුදුරැවනේ ඔබවහන්සේ ජන්බුත්දිපය අපේ කියා ලෝකයට හඩනගා කියාපාන මෙිමොහොතේ අත්සන්දසලක්ෂය සමිපුර්නකරන්න ගලගමහිමි ඇතුලු කල්ලිය රටපුරා ඇවිදිනව මෙියයි අපේ රටෙි තත්වය බොහොම කනගාටුයි අපිඅරියමග යනසුාවකයන් නිවන්මග ාපනිපෙනි යින්න අපට බොහොම සතුටුයි ඔබවහන්සේලා මෙයතහවුරැකරන්න දරනවුත්සාහයට බො⁣ාහාමපිං ඔබවහන් සේලාට දිර්ගායුවෙිවා සාදු. සාදු..සාදු
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakacath
    @janakacath 4 หลายเดือนก่อน +26

    තෙරුවන් සරණයි!!!
    නිවැරදි අපේ ථේරවාදී බුදු ඉතිහාසය නැවත සමාජගත කරන්නට නොපිරිහෙලා කටයුතු කරන මේ භික්ෂූන් වහන්සේලා ඇතුළු සියලු පිරිසට මාගේ නමස්කාරය වේවා!!!

  • @seethamohotti4070
    @seethamohotti4070 4 หลายเดือนก่อน +5

    ශ්‍රි ලංක වාසීන් වන අපගේ ගෞරවනීය ආශ්‍රිර්වාදය මෙන්
    ම ප්‍රසාදය ඔබ වහන්සේට ඇතුලු සැමට.අත්වේවා

  • @eazytek9388
    @eazytek9388 4 หลายเดือนก่อน +18

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilmini-tx1vg
    @nilmini-tx1vg 4 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේලාට අනෙක වාරයක් පින් අනුමොදම් කරමු .නිදුක් නීරොගි සුවපත්බාවය අදිටන් කරන්නෙමු .හෙලයන්ට පමනමයි මේහි වට්නාකම ඇත්තෙ දැන් අපිට සිරි දහම ලැබුනා ..බුදු දේශයත් ලැබුනා...සියලු සත්වයෝ සුවපත් බාවයම අදිටන් කරන්නෙමු .....

  • @lawanyamanishi7698
    @lawanyamanishi7698 4 หลายเดือนก่อน +12

    තෙරුවන් සරණයි !!!❤❤❤

  • @ramani4012
    @ramani4012 4 หลายเดือนก่อน +3

    සාදූ සාදූ සාදූ ...🙏🙏🙏
    තව දුරටත් මේ සත්‍යම වූ ඉතිහාසය හා මව් බිමේ අනන්‍යතාව සාක්ෂි සාධක සහිතව ඔප්පු කිරීමට වෙර දරණ ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවායි !ප්‍රාර්ථනය කරමි.!

  • @user-zg4ir8ps3g
    @user-zg4ir8ps3g 4 หลายเดือนก่อน +9

    Jayawewa theruwan saranai

  • @DayaniPinto-hq9hg
    @DayaniPinto-hq9hg 4 หลายเดือนก่อน +20

    මේ දේවල් දකින්න අහන්නත් පින් සිත් පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @foodrecipes1764
    @foodrecipes1764 4 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේලාට ජාතියේ ප්‍රණාමය

  • @vineethahewawitharana8506
    @vineethahewawitharana8506 4 หลายเดือนก่อน +46

    සීහෙළ ඉතිහාසය සොයාගන්න උත්සාහය ප්‍රතිඵල ඉතාමත් සාර්ථකයි අරියමග්ග හාමුදුරුවනේ ඔබ වහන්සේට අපගේ උත්තමාචාරය

  • @sadunsadun1195
    @sadunsadun1195 4 หลายเดือนก่อน +8

    Oba wahanselata godak pin 🙏sathya budun wansege sathya hela budu itihasaya mathu karagena yannata thunuruwange asherwadaya labewa 🙏🙏🙏🌹🌹

  • @somalathamadurawela9725
    @somalathamadurawela9725 4 หลายเดือนก่อน +5

    සත්‍ය ජයග්‍රහණය කරවීම හෙලයන්ගේ අයිතිය ලැබීමේ එකම මගයි.
    තෙරුවන් සරණයි.

  • @user-gm5uq1lz3k
    @user-gm5uq1lz3k 3 หลายเดือนก่อน +1

    මෙම යුග මෙහෙ වරට ආශිර්වාදය තුනුරුවන්ගේන්ම ලැබේවා අපේ අනන්නියත්වය මුලු ලොව්වෙම ප්‍රච ලිත වෙවා.........🙏🙏🙏

  • @deepikanilangani7837
    @deepikanilangani7837 4 หลายเดือนก่อน +2

    අපේ අරියමග්ග ස්වාමින්වහන්සේ ඇතුලු සියලු ස්වාමින්වහන්සේලා ස්තුතියි
    මේ පින් කටයුතු වලට ඉදිරිපත් වෙලා මුල් වෙලා කටයුතු කරනවාට 🙏🙏🙏

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 4 หลายเดือนก่อน +14

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සත්‍ය ජය ගනිත්වා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 4 หลายเดือนก่อน +21

    ඔබවහන්සේලාගේ උත්සහය සාර්ථක වේවා🙏🙏🙏 තෙරැවන් සරණයි🙏🙏🙏 .............

  • @kamaldammika7280
    @kamaldammika7280 4 หลายเดือนก่อน +8

    Budusaranai Deviphitai hamotama 🙏

  • @Susila-je1fs
    @Susila-je1fs 4 หลายเดือนก่อน +2

    ලොව පහලවු සියලුම බුදුවරැන් ගේ ඒ බුද්ධශක්ති
    ඔබවහන්සේලාට ලැබෙිවා.....ලැබෙිවා....ලැබෙිවා.....

  • @sitharageethmi7644
    @sitharageethmi7644 4 หลายเดือนก่อน +26

    😊🎉🎉🎉🙏🙏🙏 ඉදිරියටම යන්න ස්වාමීන් වහන්සේලා .... මතු කරපු අපේ රටේ පරම සත්‍යය හෙළ ගොතම බුද්ධ ඉතිහාසය සහ නිර්මල ගාම්භීර බුදු දහම යටපත් කරන්න වලි කන දේවදත්ත ගිහි , පැවිදි මිනිස්සුන් ට උපරිමෙන් නීතිය ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලමි .... කොටි , ත්‍රස්තවාදින් වෙන කවුරුත් නෙමෙයි.... මේ හෙළ බිමේ සත්‍යය යටපත් කරන්න වලි කන එවුන් . සමාජය ගිනි අවුළුවා වන , ඉන්දියාවේ හින්දු කෝවිල නඩ ගෙනියන ව්‍යාපාර කරන ගිහි පැවිදි චීවර darin.... සත්‍යය බුදු දහම දේශනා කරන අරිය උතුමන් වහන්සේලා ට නින්දා අපහාස කරමින් , දහම සහ හෙළ බුද්ධ උරුමය යටපත් කරන්න වලි කන දේවදත්ත කල්ලිය . මේ බලංගොඩ කස්සප , ගලගම කුසල ධම්ම ය, රෝබුටු sudewa , පාගොඩ janitha වංස , කොත්මලේ කුමාර කාශ්‍යප, ත්‍රෛනිකායික චීවර darin කල්ලිය මිත්‍යා ව වපුරමින් හිදී. .... මේ අයගෙන් මේ රට බේරා ගන්න ..... සුවපත් වේවා ඔබ වහන්සේ ලා සියලුම දෙනා !!!

  • @shandrikasriyani101
    @shandrikasriyani101 4 หลายเดือนก่อน +58

    අපේ හාමුදුරුවනේ ‌සත්‍ය වසන් කළ නොහැක ස්භවදර්මය විසින් පිරිසිදුම පරිසරය හදා දෙවි තෙරුවන් සරණයි

  • @channelonephilosophy
    @channelonephilosophy 4 หลายเดือนก่อน +30

    මෙතෙ බුදුන් පහළ වෙන්න ඉතාම ආසන්නය .... ලොව පාපින් ඉවත් කොට උතුම් මිනිසුන් ආරක්ෂා වී මේ උතුම් රටේ දහම් මග පහළ වෙන්නට ඇති බාධා සියල්ල ඉක්මනින් ඉවත් වෙවී.....

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 4 หลายเดือนก่อน +22

    අරියමග්ග හිමියන්ට බුදු සරණයි