Hada Hadala - හද හඬලා | Sandasiri Samankumara | Hiru Star Season 04 | SUPER 24 🌟🔥
ฝัง
- เผยแพร่เมื่อ 11 ก.พ. 2025
- Hada Hadala - හද හඬලා | Sandasiri Samankumara | Hiru Star Season 04 | SUPER 24 🌟🔥
Hiru Star App එක දැන්ම Download කරගන්න!
📌Android - hiru.lk/0gPGaM
📌iOS - hiru.lk/3vaMCF
Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් වැඩසටහන !
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
🔗Facebook : / hirustarsrilankaofficial
🔗Instagram : / hirustarofficial
🔗TikTok : / hirustar_official
🔗Threads : www.threads.ne...
🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
Hiru Star Facebook community
📢 Join Now : / hirustarofficial
#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #SUPER_24 #SandasiriSamankumara #HadaHadala #හද_හඬලා
අඩේ මම සංගීතය දන් නැති හින්දද දන් නෑ මට මේක ලස්සනයිනෙ❤
@@Belwood-t3d එයා ලස්සනට ගායනා කරනවා කැපිලි එපැයි ඉතින් . හැමෝටම දිනන්න බැහැ නේ.
Super ❤❤❤
මටත් පට්ට ලස්සනයි
Matath harima lassanai
අමල්ගේ රෙදි ඉල්ලේ😹 respect රුවන් සර්🤗
අපි මේ ගෙදර ඉඳලා අහන්නේ එක මරු ❤🤞
අමල් දන්නවද ශෙරිල්ගෙ බාප්පලා තුන්දෙනෙක් ඇතුලේ ඉන්නේ ....
Mamath gedarin ahanne
@@damayanthiherath5679 👍
අනේ දෙයියනේ..මම මේක මුලින් දෙසැරයක්ම ඇහුවා මොකක්ද මේ කියන වැරැද්ද කියල බලන්න..ඊට පස්සෙ කනේ දෝෂයක්ද දන්නෙ නැහැ කියල headset එක දාල ඇහුවා..කොච්චර ලස්සන ගායනයක්ද? ඔය කියන තරම් සවුත්තු ගායනයක් නම් මිනිස්සු vote කරයිද?? අමල් නම් මහ සවුත්තු මිනිහෙක්..😒😒 Congratulations සඳසිරි!!💐🩷 You deserves this win..😍
මාත් එහෙම ඇහුවා ..අමල් ගුණමකු ජරා මානසික ලෙඩෙක් .
මල්ලි..තමන් ගැනම පමනක් විස්වාසය කරන්න. ලස්සනටම කිව්වා... ජනතාවගේ මනාපය සහ තමන්ගේ කෝච් ගේ මනාපය පමනක්ම බලාපෙරොත්තු වෙන්න... ඔයාට දිනන්න පුලුවන්... ඇත්තටම මේ තුන් කට්ටුවම සමහර අවස්ථාවල කුහකයි, ඉරිසියයි,,මුං දැන් මේවට ලොවෙත් ගැලපනේනේ නැ...❤😂😂😂❤
සඳසිරිත් ලස්සනයි සිංදුවත් ලස්සනයි👍
ස්තූතීසියලු දෙනාටම හැමදාම මම එක්ක මේ වගේම ඉන්න ආදරෙයි...❤
හරිම ලස්සනයි කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ ❤️❤️😚
MAS Matrix ekata awith sindu kiuwa neda,api oyata vote kara....
ජය වේවා මල්ලී
Obata jaya puthe
ඔයාට ලැබිලා තියෙන්නෙ හරිම couch.රුවන් සර් ... ගරු කරනවා ඔයාට..🙏🙏🙏
අමල් ඊයා 😂😂😂😂😂
රුවන් respect ❤❤❤
ලස්සනයි ගොඩාක් මල්ලි ....ඔයා ඉස්සරහටම යන්න ඕනී...අපි ඔයාට වෝට් කරනවා දිනන්න..... සුබ පැතුම් මල්ලි ......💪👍❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ . ලස්සනයි 👍
ගායනය හරිම ලස්සනයි ❤️❤️❤️ සදසිරි අයියේ ඔයාට ඉදිරියටම යන්න හැකියාව ලැබේවා! ❤️❤️❤️
ඒ ඒක මරුනෙ අමල් කිවිව හින්දමයි මේ අහන්නෙ 😊😊😊
හරිම ලස්සනට කිවුවා...ලස්සන අලංකාරයක් තියෙනවා...❤
නියමෙට කිවුවා හදවතට තට්ටු කරලා බලපන් අමල් කුහක වෙන්න එපා
මල්ලි මම ටිවිඑකෙ ඉස්සරහ ඉදගන ඩාන්ස් කරා එතරමට වින්දා අමල්ට වඩා අපිනේ මේ සිංදුව අහන්නෙ කිසිම අඩුපාඩු නැහැ හරිම ලස්සනයි මේ සිංදුව කියන හැමොම අනුව ගන්නවා
ලස්සනයි අයියේ සිං කලා සීසන් 2 එකේ හිටිය දිල්ශාන් අයියාත් මේ සිංදුව ලස්සනට කිව්වා ❤❤❤
තාත්තා නිසා ගායකයො වෙච්ච අය ඔහොම තමයි රුවන් අය්යේ.එයාල හිතන්නෙ සියල්ල දත්ලා කියලා..එයාලගෙ ඉතිහාසය අපි දන්නවා.ඔයා සැලෙන්න එපා රුවන් අය්යා..
ලස්සනයි. ගොඩක්.. ❤❤❤❤❤❤
හරිම ලස්සනයි ගායනය 👌☺☺☺❤
සුබ පැතුම් හදවතින්ම සඳසිරි ඔයාට..
💐💐💐💐
පැහැදිලි ඉරිසියාව අමල්ගේ.කුහක කම.ඔයාගේ ගායනය ගොඩක් ලස්සනයි.ආදරෙයි.මල්ලිටයි.අපේ රුවන් සර් ට
අමල් කිවත් ,නොකිවත්.සදසිරි මල්ලි ෆයිනල් එකේ ඉන්නවාමයි 👑👑👑👑💐💐💐
අමල්ගෙ කණ්ණාඩි දෙක ගලවන්න ඕනෙ 😂😂 නිදිද දන්නෙත් නෑනේ
මූන් ග්ලාස්😂😂😂
Okata sick
😂😂
අනිවාර්යයෙන්ම
මිනිස්සුන්ට ඇස් පෙනුනම මූණෙ හැඟීම් පේනවනෙ හිත පේනවා ඒකයි දාන්නෙ
ගිය සිසන් එකේ් ෆයිනල් එකේ අමල්ට එයාගෙ සිංදුව වැරදුනා. අපිට කියන්න තියෙන්නේ අමල්ටත් ගෙදර ගිහින් බලන්න කියලා තමයි .
😂
කවුරුත් කියන්නෙ නැත්තෙ ඇයි මේ බෑන්ඩ් එක ගැන.මාර නීට් play කරනවා.සුපිරි ❤
හරිම ලස්සන ගායනයක් ඇත්තටම ❤
අනේ ඒක ඇත්තටම ලස්සනයි ❤❤
හරිම ලස්සනයි Ayya...
Congratulations ❤
අමල්නම් පට්ට චාටර් පොරක් කතා කරන්නවත් දන්නේ නෑ මෝඩකම ප්‍රදර්ශන කරනවා.....ඒක තමයි කියන්න තියෙන්නේ
අමලා ගොනෙක් වගේ කෑ ගහපු එකෙන් වෙන්නෙ සදසිරිට එක වොට් එකක් හරි වැඩි උන එක විතරයි මේ කොල්ලා දින්නොත් මරු ❤
අනෙ හරිම ලස්සනය් රැවන් සර් හරිම හොද මනුෂ්‍යත්වය ඇති හදවතක් මෙ දරැව ලස්සනට ම කියනව කවුරැත් නැ එකපාරට නැගිටලා කාගෙත් තියෙනව පුංචිම හරි වැරදි නැති කෙනෙක් නැ මෙ දරැව හරි ලස්සනට කියනව මෙ ආධුනික දරැවො පවු හිතරිදවන එක අමල් සර් හැමදාම ඔහමය් වලිම තමා කලින් වතාවෙත් ගිහාන් සර්ව කැපුව ඔහුට ගහල පවු වැඩ කරනව
අමල් සර්.සැර් පඩංගු බල්ලා.
ජයවේවා සමනෝ.... බුදු සරණයි...
සුපිරි ❤
ලස්සනයි පුතේ ❤️ ඔයාට ජයවේවා ලස්සන song එක 🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️
කට්ට්ක් කපු උන් විතරයි එ ගෙන දන්නෙ
පට්ට ගති මාර ලස්සනයි
මූ හොඳට කියනවා🙂
අමල්ගෙ comment එක නිසාමයි බලන්න ආවෙ..
අමල්ගෙ කොහොමත් නලලෙ තියන් ඉන්නෙ 😂
ඊයා කැතේ බෑ. බලපල්ලා දෙරණ dreamstar එකේ සමගිය. දරුවන්ගේ අඩුපාඩු කියලා දෙනවා. කවුරු දිනුවත් එයාල සතුටෙන් ඉගනගනිල්ල
මේක script එකක් බන් ඒවාට තමය් ලක්ශ 80 ගෙවන්නේ මෙයාලට මම වැඩ කරන්නෙ හිරු tv maintenance eke
@@samanpushpakumara9070Owwa kiyannath kiynwd 😅💔👌
මම ආසම සිංඳුවක් ලස්සනට ගායනා කලා ඇයි මේ අමල් මෙ වැඩසටහන පෞද්ගලික දෙයක් කරගෙන නටන්නේ අමල් ඔයා ඔයාගේ ටීම් ඵක ගෙදර ගෙනියන්න රැවන් කියන්නෙ අපි වගේ අවංක කෙනෙක් අමල් කියන්නෙ මගේ නෑනා වගේ ඊර්ෂ්‍යාවෙන් පෙලෙන කෙනෙක් 😅
නෑනා වගේ😂?
ලස්සනයි ❤
සුපිරි ගායනයක්👍👍
සදසිරි මේපාරත් දිනවමු
❤
අපි ගෙදර ඉදලා ඇහුවෙ ඒක මරු ❤😊
සදසරි❤😊❤❤😊
අනේ ඒ ගායනය හරිම ලස්සනයි ❤
සුපිරි සන්ගීත කාරයා ඉරිසියා කාර අමලා 😄😄😄 ජයවේවා පුතා .
හරිම ලස්සනයි 💞
Pattaaa lassanaiii malliyoooo jaya wewaaaaaa amal ey dusta
හරිම ලස්සන ගායනයක් ලස්සනයි පුතේ ❤..අමල් ඉරිසියාව තිබුනම කියල ඔහම ප්‍රදර්ශනය කරන්න එපා😂
සින්දුවත් ලස්සනයි කටහඬත් ලස්සනයි.වෝට් එක අනිත් අය දෙනවා කියලා දෙන්නේ ඇයි.රුවන් සර් කිව්වා වගේ රතු ගහන්න තිබුනනේ
රෙස්පෙක්ට් රුවන් ❤️🙏
Aththamai lassanai 💜💜
හරිම ලස්සනයි 🎉🎉
Outstanding 🎼🎵🎧🎶
ජයවේවා රුවන් මල්ලි 🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️❤️
සුපිරි බන් සදසිරියෝ ❤❤❤
රැවන් ❤
❤❤❤❤👍👍👍👍👍👍👍👍
සුපිරි සිංදුව සුපිරියටම කවිවා
ආයෙ ගෙදර ගිහින් අහන්න කියන්නෙ නැතුව එක්කො රතු ගහලා අඩුපාඩු ටික කියන්න තිබ්බා
ඇත්තටම පෞර්ෂයක් නැති වැඩ ඒවා නම්
සිංදුව ලස්සනට කිව්වා සිංදුව හැගිම් දැනෙන ගායනයක් කරා ❤
ලස්සනයි මල්ලි ❤❤
සුපිරි සිංදු ව..ක් නියමට කිවා මාචං
ගායනය ලස්සනයි...
ගායනය ලස්සනයි❤
එළ රුවන්
ලස්සනයි ඒක ❤❤
ඔයාට finale sing කරන්ඩ පුලුවන් ලකුනු තියෙනවා .මල්ලි...best of luck..❤❤
Sadasiri me tharagaye inna wasanawantha kollek. Godak dwaswala sadasirita kepilla thubuna. එක ලකුණකින් දිනපු අවස්ථා තිබුනා..❤ සදසිරිට ජනතාආකර්ශනය වැඩිපුර තියනවා..සදසිරි 🔥🔥❤️❤️
රුවන් සර්❤❤❤
මම වෙන අය මේ සින්දුව කීයනවා අහලා තියෙන්නේ . මෙයා සිත බිදිලා කියන කොටස ගොඩක් ලස්සනට කියනවා
හරිමලස්සනයිමල්ලි😅හරිමලස්සනයිමල්ලි 😅😅❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඊයා අමල් කියන්නෙ මනුස්සයෙක්ට කතා කරන්නවත් දන් නැති මනුස්සයෙක්🤮🤮 respect රුවන් හෙට්ටිආරච්චි 💪❤
ලස්සනයි සද 🤘🤘👍
Yakoooo patta...balanawa praffome eaka
Aththamai godak lassanai
Lassanai niyamai ❤❤❤
සද පුතා ලස්සනයි ඉදිරියටම යන්න ඹයාට සුභ පතනවා ❤❤❤❤
ඔයාගෙම කරගන ගිතයක් සද මල්ලියේ බුදු සරනයි ,ජයමවෙිවා ❤❤❤ 💐💐💐
සුපිරි සින්දුවනම්.කාලකන්නි අමල දැන් වයසයිනේ ඒකයි ඌට ඒක හරියට ඇහෙන්නෙ නැත්තෙ 😂😂😂
සද මල්ලියේ හරිම ලස්සනයි අද ගායනය,ජයමවෙිවා ....අමල්ගෙ ඉරිසියාවට තැවෙන්න එපා,ඔයාට රුවන් ස්ර් හොද 💪 වෙයි 💐💐💐💐👑👑👑👑
සදසිරි මේක ආපහු අහනවනම් reply comment එකක් දාන්න😊
අඩේ සිංදුව ලස්සනයි .❤😂 මන් මේ fb එකේ රණ්ඩුව දැකල සිංදුව කැතද බලන්න ආවෙ 😂
මට නම් මේ සින්දුවේ වරදක් නෑ. මාත් කරන්නෙ music.
ඕකෙ සින්දු කියන ඔයට වඩා අවුල් විදියට සිංදු කියන අය ඉදිරියට යනව දැකල තියනවා. එහෙම බලද්දි මේ කොල්ලගේ සින්දුවේ වරදක් නෑ ලස්සනයි❤
Lassanai daruvo hodhatama kivuva oyagema karagena
මොනවද බං අමල් කියන අඩුපාඩු මේකේ. අමල්ගේ අර සයාගි නංගිට වඩා මේ කොල්ලා කොච්චර හොදට කියනවාද
අම්මෝ ඇත්ත..සයාගි නම් සිංදු අනුභව කරන්නෙ..😂😂
100%k attta katawa...😂😂😂😂
@@priyankamadhu1991 ඒවගේ ගොබ්බයො උඩට යද්දි මීක් නැ. දක්ශයාට තැන හම්බෙනවනම් ගිය පාර කනට රෙන අමීශ වගේ එකෙක් දිනන් නැනේ
@@chamikacooray827ඇත්ත
නියමයි. පුතා ඔයාගේ සින්දුව හරිම ආශාවෙන් ඇහුවේ🎉🎉🎉🎉🎉
❤❤❤❤❤සුපිරි
Lassanata kiyanawa malli jaya wewa
Lassanai malliyo....kirula dinanna oni kollek....❤❤❤ruvan aiye....adarei....obe nihathakamithvayata...
Sinduwa lashsanai sadasiri ❤❤oya idiriyatama yanna one🎉🎉🎉
අමල්ගොනාරුවන්❤❤❤❤❤❤❤❤❤❤
යුද හමුදාවට ආඩම්බරයක් ..❤❤❤❤❤
ඒක මරු
❤❤❤❤❤❤❤❤niymai malli
ගෙදර ඉඳන් ඇහුවෙ නියමයි!!
Lassanai ❤
Woooooooooow
Harima lassanayi puthe 🎉🎉
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හිරු අහසට පෑයු සුපුන් සඳක් ඔයා...!!! ❤️☁️🌝🍂 ඔයාගේ ඉදිරි ගමන සුබ වේවා! ඔයාට ජය වේවා මගේ මල්ලී! ❤️❤️❤️ ඔයා මේ වේදිකාවට නැග්ග දවසේ ඉදං ඔයා sing කරලා තියෙන සින්දු ගත්තාම එක රාමුවකට කොටු වෙලා නෑ....variations sing කරන්න පුළුවන් කෙනෙක් ඔයා! ඒ කියන්නේ ඔයා සැබෑම දක්ෂයෙක්! 💪🔥❤️ Live කියද්දී කා අතිනුත් සුළු අඩුපාඩුකම් වෙනවා...සමහර විට ඒක ඒ වෙලාවේ තියෙන tention එක නිසාත් වෙන්න පුළුවන්! Audiance එකක් ඉස්සරහා Live sing කරනවා කියන්නේ කොච්චර අමාරු වැඩක්ද....අනික මේක තරඟයක්....තමන්ට කලින් score කරපු කෙනෙකුත් ඉන්නවා....ඒ score එක beat කරන්නත් ඕනි...ඒ හැමදේම ඔලුවේ තියාන ඔයා කරපු මේ හරිය හොඳටෝම ඇති සඳේ...! අමල් සර් උනත් අතුල සර් උනත් ඒ වගේ situation එහෙක ඉදං sing කරා නම් මේ තත්වයම ඇති වෙන්න තිබුණා....තමන් ඒ තත්වෙට මුහුණ දෙනකං පිට ඉදං විවේචනය කරන කාටත් ඒක දැනෙන්නෙවත් තේරෙන්නෙවත් නෑ....! 🥺😓 Anyway, overall ගත්තාම ඔයාගේ ගායනය සුපිරියක් ගැම්මක් තමා සඳේ....🔥💪❤️🎧 රුවන් සර් හෙන ආසාවෙන් ගැම්මෙන් අහගෙන ඉන්නේ ඔයා sing කරනවා...🙈❤️🤎❤️ ඔයාට සදා ජය ශ්‍රී සඳේ....!!! 💐🫂❤️
Harima Lassanai suba patum
Marama lassanayi sinduva❤amal uba kana haraganim😂
සද well done🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤
Aththatama ruwan sir kenek thamai.❤❤❤
Lassanatama kiuwa malli.suba pathum.api hamada votes karanawa🎉🎉🎉