අනේ මට නිවන් සැප ලැබේවා කියල කියන්නකො....🤔😳මමනෙ කියන්නෙ. එහෙම කියන්න 🥰
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- කලක් සිංහල රිදී තිරය සිය සුවිශේෂී රංගන ප්‍රතිභාවෙන් වසගයට ගනිමින් අන්තර්ජාතික සිනමා සම්මානයකින් ලක් මව සැරසූ ,
අදවනවිට දහසක් දෙනා යහමගට ගනිමින් නීරෝගී දිවිපෙවෙතකට මග පෙන්වන යෝගිනියක ලෙසින් කටයුතු කරනා
අනෝජා වීරසිංහ මහත්මිය
ඇයගේ පැත්තෙන් දකින්නයි මේ ඉඩ හසර...
Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
Kalum’s hair by Harsha Perera
Salon Neat
Jubilee Post , Nugegoda
Location - The BLAC
Nawala Road
Nawala
Videography:-
Vind Production
0777245607 / 0777181977
e-mail: vind.production@gmail.com
#kalumwijesooriya
#kalumwijesooriyayoutubechanel
#anojaweerasinghe
#අත්තම්මගෙයෝගපංතිය
#abhina
#yoga
Anoja Weerasinghe: From Award-Winning Actress to Yoga Visionary
Anoja Weerasinghe is a celebrated Sri Lankan actress who left an indelible mark on Sinhala cinema with her mesmerizing performances in both commercial blockbusters and critically acclaimed films. With a career spanning decades, she became a household name, winning multiple national and international accolades for her powerful portrayals of complex characters.
Despite her immense success in the film industry, Anoja later chose a different path-one of healing, self-discovery, and service to humanity. She embraced the practice of yoga, not just as a personal discipline but as a transformative tool to uplift others. Today, she is a dedicated yoga instructor, striving to share the benefits of this ancient practice with people from all walks of life.
Her latest mission is deeply personal and socially impactful. She is currently establishing a yoga ashram in Monaragala, within the very home that once bore the scars of political victimization. Through this endeavor, she aims to turn past hardships into a source of strength, creating a sanctuary for those seeking inner peace, physical wellness, and emotional healing. Her vision is to make yoga accessible to the masses, empowering individuals with techniques to lead healthier, more mindful lives.
Anoja Weerasinghe’s journey-from an iconic actress to a spiritual guide-exemplifies resilience, reinvention, and a profound commitment to serving society.
මායි දිල්කියි එකම දවසේ AL වලට මියුසියස් විද්යාලයට ඇතුල් උනේ,(1993) මෙතුමිය හරීම කරුනාවෙන් මගේ ෆෝම් එකත් පුරවල දුන්නා, ගොඩාක් Active එදා මොණර පිලක් වගේ ලස්සන දිග කොන්ඩයක්,හැඩ ලස්සන සිරුරක් තිබුනා!! අධ්‍යත්මික මාර්ගඋපදේශක වරියක් ලෙස මම ඇයට සුභ පතනවා !! 💜🙏🏻
Budu saranai..anoja methiniyani...obathumiyage Doni dilki ekka panthiye yaluwek hitiya India wikramarathna kiyala...eya boralesgamuwe .dilki duwata mathaka athi.....India pasuk
තෙරුවන් සරනයි ඔබ තුමියට නිවන් සැප ලැබේවා
Obathumiyatath niduk nirogiwa katayuthu karagena pathana pathum istawewa kiyala parathanakarana athara niwansua parathanakaranawa obathumiyata❤❤❤❤
පැරණි තාරකාවියක් වගේම යථාර්ථය අවබෝධ කරගත් මවක්.කාන්තාවක්.ඔබතුමියගේ ප්‍රාර්ථනය පරිදි නිවන් සුව අත්වේවා...🙏🙏🙏🙏
ඔබ පතනා බෝදියකින් උතුම් නිවන්සුව අත්විදින්න් ලැබේවා ❤️🙏
ඔබ තුමිය හරිම විෂිෂ්ටයි,නිවන් අවබෝධ වෙිවා,තේරුවන් සරනයි
අනෝජා වීරසිංහ මහත්මියව මේ වගේ වැඩසටහනකට සම්බන්ධ කර ගැනීම පිළිබඳව කැලුම් අයියාට බොහොම ස්තුතියි. 💐❤️
❤❤❤ආදරෙයි දෙන්නටම
ඔබ තුමියට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා !!!
ඉක්මන් භවයකදීම නිවනින්ම නිවී සැනසේවා🙏
කැලුම් ගොඩාක් ස්තූතියි .අනෝජා කියන්නෙ ඇත්තටම බලගෙන ඉන්න පුලුවන් මනුස්සයෙක් .අහගෙන දරාගෙන ඉන්න පුලුවන් සමාජයට යම් පනිවුඩයක් ගේන පුලුවන් කෙනෙක්
ගොඩක් ස්තූතියි මේ වැඩසටහන අප වෙත ගෙන ආවාට...🙏🙏
ඇත්තටම බණක් ඇහුවා වගේ... නිවන් මාර්ගය ගැන බණ කියන අය විතරක් ඉන්න කාලෙක ඔබතුමිය වගේ නිවන් මාර්ගය වඩන කෙනෙක් සමග සාකච්ඡාව ඉතාම වටිනවා...❤❤❤
ඔබ තුමියට හිතනවා වගේම නිවන් සැප මේ ආත්ම භවයේ ම ලැබේවා...🙏🙏🙏🙏
ඔබ තුමියට නිවන් අවබෝද කිරීම ට පතනා සියලුම මාර්ග දැන, නිවන ඉක්මනින්ම ලං කර ගැනීමට ලැබේවා!
මෙතුමියට නිවන බොහෝම ළඟයි. ඒ තරම් ආධ්‍යාත්මික වශයෙන් දියුණු වෙලා කියලා මම හිතනවා. ඉක්මන් භවයක දි උතුම් නිවන සුවය අවබෝධ වේවා.... 🙏🙏🙏🙏
මට හැගෙන විදිය මෙි.හැම නැටුමක්ම නැටුව කෙනෙකුට තමයි අවබෝදය ලැබෙන්නේ .එතකොට නෙමෙයිද සතුට කොතැනද කියලා ? ඔබතුමියට දිර්ඝායු!!❤
සත්‍යයක්මයි අක්කේ..ඔබටත් මටත් මේ භවය තුළදීම නිවන අවබෝධ වේවා !තෙරුවන් සරණයි ...දෙවි පිහිටයි..
ගොඩාක් ස්තූතියි කැලුම් මෙතුමියව ඔයාගේ වැඩසටහනට ගෙනාවට. ජය වේවා!!
ස්තුතියි ගොඩක් ..සුන්දර ,වගේම හර බර වැඩසටහනක් ..විශේෂම දේ ඒක හරිම හොඳ අධ්‍යාත්මික වැඩ සටහනක් ..හරි පාර කියල දෙනව වගේ ජිවිතේට ..ස්තුතියි 💐❤️
ඔබතුමියට නිවනින් නිවීමම ඉක්මනින්ම ලැබේවා !!!
ඔබතුමිය කියන දේ හරිම පැහැදිලියි... මමත් ප්‍රසිද්ධ පාසල් කීපයක් උසස්පෙළ ඉගැන්වූ ගුරුවරියක් ... දැන් විශ්‍රාමිකයි මම මුලින්. ඔලුවෙන් අයින් කරේ උගන්නපු විශය ,, ගුරු භූමිකාව දැන් ඒක නියෝජනය කරන්න තියන අවස්ථා සියල්ල මගහරිමින් වෙනම ගමනක් යනවා.. මමත් අනෝජා 😁
ජයවේවා 🎉
ආඩම්බරයි ඔබ තුමිය ගැන. ඔබ ප්‍රර්ථනා කරන ආකාරයෙන් නිවන් සුවය මේ අත් බවයේ ම ලැබේවා 🙏🏻
ඒ සුන්දර නිවන් මග බොහෝ දුර නොවේව 🙏🙏🙏. එදා ඇයටත් අද ඔබට ත් මම ගොඩක් ආදරේ යි.. ඔබතුමිය රස්සාව ලෙස නිළියක් වෙලා දැන් විශ්‍රාම ගිහින් සුවෙන් ඉන්නවා .මම නම් හිතන්නෙ. මම තාම ජීවිත රග මඩලේ නිළියන් .සුපිංබර අනාගතයක් වේවා ඔබට.
ඔබතුමිය ට අමා මහ නිවන් සුව...තව බවයකදී නොව මේ බවයේදීම ලැබේවා..මිනිස්සුන්ගෙ අතීතය වැඩක් නෑ.වර්තමානයේ ජීවත් වෙන විදියයි වැදගත්. අම්බපාලි..රහත් මෙහෙණියක් වෙන්නෙ නෑ එහෙම නොවුන නම්.ඔබතුමිය ගෙ පමණක් නොවෙයි මේ කාම ලෝකයේ ජීවත් වෙන අපි සියලු දෙනා අතින් සුලුවෙන් හෝ වැරදි සිදුවෙනවා.ඒක සාමාන්‍ය දෙයක්.සිදුවුන වැරදි ගැන පසුතැවීම නොවෙයි සිද්ධ වෙන්න තියන වැරදි නොවෙන්නයි වගබලාගත යුතු. බුදුපියාණන් වහන්සේ ත්..අතීතය ගැන සිත සිතා පසුතැවිලි වෙන්නයි එපා කියලා තියෙන්නෙ. ඉතින් නැවත වරක් ඔබතුමිය ට අමා නිවන් සුව ලැබේවායි පතනවා.
දරුවෙක් එක්ක තනිවුනු සාමාන්‍ය ගැහැනියකට පවා මොන තරම් ගැටළු ප්‍රශ්න එනවද ලංකාවේ සමාජයේ. නිලියක් වශයෙන් එතුමිය නොයෙක් දේට මූන දෙන්න ඇති. කැලුම් කිව්වා වගේ ඊයේ නෙමේ අද ගත කරන ජීවිතයයි වැදගත්.
යෝගා වල ආශ්චර්යය දැක්ක කෙනෙක් මං. අධ්‍යාත්මික සුවය හා කායික සුවය වෙනුවෙන් මේ කරන මෙහෙවරට ඔබ තුමියට ගොඩාක් පින්❣️🙏🌸🌸🌸
ඔබතුමියට මේ ආත්මභාවයේම උතුම් නිර්වානය අවබෝධ වේවා !!! මාගේද ඒකායන ප්‍රාර්ථනාව එයයි 🙏
අනෝජා අක්කා බලාපොරොත්තු වෙන ඒ නිවන් මාර්ගය ඉක්මන් භවයකදීම අවබෝධ වේවා!
ඔබතුමිය ට නිවන් සුව ලැබේවා.සසර ගමන් කෙළවර වේවා.මගෙත් ප්‍රාර්ථනා වන එයමයි .
ඔබ තුම් යට නිදුක් නීරෝගී ජිවනය ලැබේවා!!!ඉක්මන් බවයකදීම් නිවී සැනසේවා
ඔබතුමිය ඉතාම පැහැදිලිව අදහස් ප්‍රකාශ කරනවා .ඇත්තටම හිටපු විදිහ නෙවෙයි වැදගත් ,ඉන්න විදිහයි .
නිවන් සැප ලැබේවා ..!තමා නිවරදි දෙය මීනිස්සු ඒකට කොපමනවත් අකමැති වුවත්....
මම කැමතිම වැඩසටහනක්. බොහොම ලස්සනයි.ආදරණීය රංග වේදිනියක 🎉ඔබ දෙදෙනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා 🎉
හරිම අසාවෙන් මුළු වැඩසටහම බැලුවා... එතුමියගේ කතා බහ භවනයක් වගේ.. හරිම ලස්සනට අදහස් ප්‍රකශ කරනවා අහන් ඉන්න මිහිරියි... ඔබ ප්‍රාර්ථනා කරන බෝදියක් අබියසදී නිවන් අවබෝධ වේවා ❤️❤️❤️❤️ස්තුතියි කැලුම් ඔයාටත්
ගොඩාක් හොඳ වටිනා ආදර්ශ මත් චරිතයක් ,ඒ වගේම හොඳ වැඩ සටහනක් .ආස කරපු නිළියක් .ලෙන්ගතුයි,ආදරණීය යි කැළුම් මහතාටත් ස්තුතියි .මැයවගේ කෙනෙක් ගෙනාවාට.සනෝජා මහත්මියටත් කැළුම් මහතාටත් දීර්ඝායුෂ ලැබේවා ,නිවන්සුව ලැබේවා !!|❤️❤️
මේ භවයේදීම නිවන් සුවය ලැබේවා!
කලා ලොවේ මං ආස්ම කරන චරිතයක් .ස්තූතියි කැලුම් මහත්මයාණනි මගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් තියනවා මොණරාගල ගිහින් ඇයව මගේ සියැසින් දැක ගන්න මං යනවාමයි අනිවාර්යෙන්ම .ඒ තරමට මම ඇයට ආදරේ කරන රසිකාවියක් පුලුවන් හැම වෙලාවකම ඇගේ චැනලය බලනවා ඔබ දෙපලටම ආදරෙයි .නිදුක් නිරෝගී සුවපත් දීගායුෂම වේවා දෙදෙනාටම අනෝජා වීරසිකංහ නාමයට නිවන් සුවයම ලැබේවා මමත් ඒ මතයේ සිටින කෙනෙක් 🙏🙏🙏🙏💐💐💐💐💐💐💞💞💞💞💞💞💞💞
ඔබතුමියට මේ ආත්මයේ සෝවාන් වෙන්න පුළුවන්.
මම අවුරැදු 3ක් විතර. මොනරාගල හිටිය.ඵ් මිනිස්සු විඳින දුක මම දැක්ක. ඔබට ඒ සිද්දිය වෙන විටමමත් හිටියෙ මොන රාගල ඔබ තුමියට නිවන් සුව❤
කැලුමි ගේ නිර්ව්‍යාජ ගුනයහපත් කම අගය කරමි . චිර ජීවණය වේවා!
ඔබ තුමියට අජරාමර නිවන්
සුව ලැබේවා
ඔබගේසියලුම ඉදිරි කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !!!
ඔබ දෙපළටම සුව සම්පත
ලැබේවා!!!!!ජේසුපිහිටයි .🙏❤❤❤
අනිත් නිළියන් වගේ නෙමෙයි ඇත්ත කතා කරන ආස නිළියක් .
නිවන් සුව ලැබේවා ඔබතුමියට !!!
ගොඩක් වටිනවා අද වැඩසටහන ගොඩක් වැදගත්, ස්තූතියි ඔබ දෙදෙනාටම❤❤බුදු සරණයි ඔයාලට 🙏🙏🙏
අනේ...ආද තමයි මෙතුමිය ගැන ගොඩක් දේවල් දැන ගත්තේ ..මටත් හරිම ආස හිතුනා ආශ්‍රමයට යන්න...ඉගෙන ගන්නා දේවල් ගොඩයී...❤❤❤❤අයියා හැමදාමත් ලස්සනට program එක කරනවා..❤❤❤❤❤
ඉතාමත් වටිනා සාකචිචාවක් .ජීවිතයට එකතුකරගතහැකි බොහෝදේ ඇත. නිදුක් නිරෝගී සුව පතමි
ඔබතුමියට මේ බවයෙම අද හෙටම නිවන අවබෝධ වේවා 🙏තෙරැවන් සරනයි
ඔව් ඇත්තෙන්ම එතුමිය පවසන කරුනු හරිම සාදාරණයි. තමන් යම් කාර්‍යක් අරමුනු කොටගෙන ඒ තුල ගමන් කරනවානම්, ....ඇය හෝ ඔහු ප්‍රායෝගිකවම තමන්ගේ දිවිපැවත්ම තුලින්ද අන් අයට ආදර්ශමත් විය යුතුමයි. ඔබ තුමියගේ ආර්‍ය ගමන් මග සුන්දර නිර්වාන අවබෝදය පිනිසම උපකාරී වෙත්වායි !අපද අදිශ්ටාන කරන්නෙමු. තෙරුවන් සරණයි!
ඔබතුමියට නිවන් සැප ලැබේවා ❤💞❤💞❤💞
අනෝජා විරසිංහ මහත්මියගේ යෝග වියායම මමත් බලනවා මෙතුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා මෙතුමිය අද දින ගෙන්නෙවිවාට කැලුම් මහත්තයාට බොහොම ස්තුතියි දෙදෙනාටම තෙරැවන් සරනයි💞❤💞❤💞❤මම කුවෙටි සිට💞❤💞❤💞❤
නිවන් සුවයම ලැබේවා ඔබතුමියට🎉🎉🎉
අනෝජා අක්කේ ඔයාට ඔයාගෙ බලාපොරොත්තු ඉටුවේවා
ඔයා බලාපොරොත්තු වෙන නිවන් සුවය ලැබේවා
මම ගොඩක් ආදරය කරන චරිතයක්
බුදුසරණයි
🙏🙏🙏🙏🙏❤❤❤❤❤🎉️🎉️🎉️🎉️
නිවන් සැප ලැබේවා ඔබතුමියට❤❤❤❤
හදවතිනම පතනව නිවන්සැප ලැබෙිවා කියල
ඔබට උතුම් නිවන් සුවය ලැබේවා 🙏
ඔබතුමියට ඉක්මන් බවයකදීම නිවන අවබෝධ වේවා. 🙏🙏🙏🌻🌻🌻♥️♥️
මට ඔයාට දෙන්න පනිවිඩයක් තියෙනවා .ඔයාට අනුන්ගේ ආදාරත් තියෙන නිසා.මොනරාගල මුඩු බිමක් සොයා රැකියා නැති කොල්ලො දෙන්නෙකුට පැලක් වැසිකිළියක් ඇබිසීනියන් ලිදක් තනා උදලු දෙකක් අරන් දෙන්න තේක්ක පැල සදහා පාත්ති කපන්න.පැල අතර දුරක් ඕනා ගහක් දැව සදහා හැදෙන්න.පාත්ති පමනට පැල අරන් දෙන්න .පැල සිටුවා දිනපතා වතුර දම්මන්න.ඒ දෙන්නාට මාසිකව ජීවන වියදම දෙන්න .ඒක පරිසරයටත් හොදයි.මතු ආදායමකටත් කාට හෝ හොදයි. සෙවන ගස් යට ඔයාගෙ බාවනාවටත් හොදයි.
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
ඔබතුමිය ට ඉතා ඉක්මනින්ම උතුම් නිර්වාණ සුවය ලැබේවා!!!
ඔබට නිවන් මාර්ගය අවබෝධ වෙත්වා
ඉක්ක්මන් බවයක , කෙටිකලයක් තුල සුක සහගත ප්‍රතිපඩාවකින් නිවන් අවබොඩ කරගන්න ලබෙවා. තෙරුවන් සරන
එතුමියගෙ සියලුම සිතුම් පැතුම් ඉටුවෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව මේ වැඩසටහන නැරඹුවොත් ජීවිතේ යථාර්ථය තේරුම් ගන්න පුලුවන් අත් හැරීම හොදින්ම පුරුදු වෙන්න පුලුවන් ❤❤❤❤❤❤
නිවන් සැප ලැබේවා ඔබතුමියට ...ජීවිතේ තේරුම් ගත් නිසා තමයි එතුමිය මතු භවයක නිළියක් වෙන්න එපා කියන්නේ.... එතුමියගේ ජීවිතේ...දරුවෙක් එක්ක තනි වෙන්න සිදු උනේ එයා නිළියක් උන නිසා... යෝගා කියන්නේ ජීවිතය ලස්සන කරන නිරෝගී කරන දෙයක්....
ඇත්ත, අනෝජා මහත්මිය, මමත් තේරුම් අරන් ගොඩක් දවස් නිවන් සැප ලැබේවා කියලයි කිවයුත්තේ.
ඔබ තුමියට පරම නිබ්බාන සුවය ලැබේවා !!!!!තෙරුවන් සරනයි !!!!!❤❤❤❤❤❤❤❤
කතා කරද්දි ඒ තියෙන පෟර්ෂය 20 කෙල්ලෙකුටවත් නෑ..👏👏👏♥️
Ow aya yakeda ghaneyak
ඔබතුමියට, නිවන් සැප ලැබේවා!!!
නිදුක් නිරෝගි ච්ර ජීවනය ලැබේවා!ඔබතුම්යට.ස්තුතියි කැලුම් සර් නැවත රැගෙන ආවට🙏🙏❤❤💐
උතුම් තෙරුවන් සරණින් යහපතක්ම වේවා 🙏 ඔබතුමීයගේ ගමන් මග අතිසාර්ථක වේවා 🙏 සුවසේම උතුම් නිවන් සැප අවබෝධ කර ගනිත්වා 🙏 උතුමි චතුරාර්ය සත්‍ය ධර්මය වහා වහා අවබෝධ වේවා 🙏 නමෝ බුද්ධාය 🙏🌹💖✨
හිටිය විදිය නොවේ ඉන්න විදිය තමයි වැදගත්. ඔබතුමියගේ වැඩසටහන් බලනවා.
ඔබතුමිය සමග එකග වෙමි. සාකච්ඡාව බලන අතරතුර ලියන්නේ.පසුව නැවත ලියන්නම්.
නිරහංකාරගැහැනියක්.ආදරෙයි.❤
ඔබ thumiyata මෙ බවයෙ දිම අමා මහ නිවන සාක්ෂාත් කරන්න අපි කරගත්තා වු යම් කුසල් බලය අනුමොදන් වෙවා🙏...
ඔබතුමිය හරියටම හරි ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට තමයි නිවන් සැප ලැබෙන්නේ..මැරුණට පස්සේ නෙවෙයි...❤❤
මගේ පුංචිඅම්මට දැන් 76 ක් එයා සූරියනමස්කාරය කරනවා හරිම අපූරුවට නීරෝගී සම්පත්තියම ලැබේවා
ඔබ තුමියත් වැඩ සටහන ත් ඉතා ම විශිෂ්ඨ යි...❤🤗
ඔබ තුමිය ට නිවන් සුව ලැබේවා
මා මුලින්ම යෝගා ඉගෙන ගත්තේ ඔබ තුමිය ගෙන්
අනෝජා ඔබට මේ ආත්මයේදීම නිවන් සැප ලැබේවායි පතමි 🎉❤🎉❤🎉❤🎉
කෙළි මඩල., තාරාදේවි ....ආසම චරිත.....සෙයිලම....අතිව්ශිෂ්ට රගපෑම් ......නිදුක් නීරෝගී සුවය ලැබේවා ❤❤❤❤❤
ආදරනිය අනොජා මහත්මිය ප්‍රාර්ථනා කරන්නාවූ ඒ උතුම් නිවන ඉක්මන් භවයකදීම ලැබේවා මේ භවයේදී නිදුක් නිරෝගීව ඉන්න ලැබේවා 🌹💝🌹
නිවන් සැප ලැබෙිවා කිවු පළියට නිවන ලැබෙයි කියලා මං හිතන්නෙ නැ.එයට අවශ්‍ය දේ හෙමින් හෙමින් තමන් විසින් අවබෝධ කරගෙන කුසල් වැඩිමයි කල යුත්තෙ.මං ඔබතුමියට කියනව ධමිම පද පොත එක වරක් කියවන්න කියලා.
ලංකාවම ඔබට ආදරෙයි
ඇයගේ යෝග පන්තියක් අප ප්‍රදේශයෙත් කර ගන්න තිබුනා නම් කියා සිතුනු වාර අනන්තයි.
ජීවිතය ඇතැම් දේ තමන්ට අහිමි කරන්නේ ඊටත් වඩා හොදදේ තමන්ට ලබා දෙන්නයි.හොදම නිදසුනක් අනෝජා සොයුරිය ගේ දිවි ගමන.මමත් ඌවේ.බදුල්ලේදී ක්‍රිකට්සෙල්ලම් කලා වාගෙත් මතකයක් තියෙනවා.අනාගතයේදී මුණ ගැසිමේ හිතකුත් තිබෙනවා. දැන් ගත කරන අරුත්බර පින්වන්ත දිවියට ආශිර්වාද කරනවා.
ඉක්මන් භවයකදී නිවන් සුව අත් විදින්න හැකි වේවා!
Thanks Kalum.
මම හරිම ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා
නිවන් මග ඔබ අප සියලු දෙනාටම ලැබෙවා
Wow I was thinking about her 2 days ago because there is two respectful characters.. one person is she and next is Swarna mallawarachchi.. in my life great people.. thank you brother Kalum for bringing her today.. 🙏🙏
ඔබ තුමියගෙ කතාව හරිම රහයි....නිවන් සුවයම ලැබේවා...
ඇත්තමයි වටිනා උතුම් මව්තුමියකි....තෙරුවන් සරණයි...මම 50 වියති දෙදරු මවකි
Thank you so much kalum for bringing her ..such a lovely lady and a wonderful talented actress ..blessings to both of you .❤
අනෝජා.... ඔබ නැවත නැවත ඔය සිද්ධිය ගැන කියනව කියන්නෙ.... ඔබ තවමත් ඒ සිද්ධිය අල්ලන් ඉන්නව කියන එක.
ඔබට එහෙම වුන එක ගැන මං එදත් ගොඩක් දුක් වුනා. අදත් එහෙමයි.
නමුත්.... ඔබ මේ ගැන සිහි කිරීම දැන් නවත්වන්න. අත් හැරීම ප්‍රගුණ කරන්න ඔබට එය උපකාරී වේවි.
එය කළා යැයි ඔබ සිතන අය, එහෙම කළා නම්.... එය ඔවුන්ගෙ සසරට එක් වේවි.
නමුත් ඔබ දැන් එය අත් හරින්න.
Mamath kanthawak obathumiyage kathawa mata loku shakthiyak adambarayak... Obathumiyage hadawathe athi siyalu yahapath prarthana siyallama sithana ayurinma itu wewa❤ ewagema obathumiyata hadawathinma niwan suwa pathanawa❤❤❤❤.... Kalum mahathmayatath siyalu pathum itu wena wasanawantha jiwithayakma labewa❤❤❤..
ඒ අමා නිවන් සැප බොහෝ දුර නොවේවා!!!
ආදරෙයි අක්කෙ හැමදාම...අභින නිසා ජීවිතය කියවගන්න විඳින්න දරාගන්න පුලුවන් වුනා..මගෙ මවත් ජනප්‍රිය මාවත අතහැර ආටෝප නැති සරල ජීවිතයකට ආගමානුකූල ජීවිතයකට නැඹුරු වුනේ ජනප්‍රියත්වය ඉහලින්ම තිබු කාලයකයි. අක්ක දුන්න ආදරය කවදාවත්ම අමතක කරන්නෙ නෑ...ඔබට නිගරු කරන අයට ඔබේ වටිනාකම පහදන්න කිසි විටක පසුබට වෙන්නේ නෑ...අදටත් ඔබ කියා දුන් දේවල් ජීවිතයට එකතු කරගෙන ඉතා සරලව සතුටෙන් ඉන්නව.ඒ පිනෙන් දිනක ඔබට නිර්වාණ සුවය අත් වේවා..කැලුම් මලයා මම විජිත මල්ලිකා කලාකාරිණියගෙ දෙටු දියණිය ප්‍රියා ආදරෙන් ස්තූති කරනවා.ඇස් වලට කදුලු ආවා ඔබ ඇයට දුන්න ආදරය දුටු විට . ❤❤
අනෝජා වීරසිංහ මහත්මිය අපි ආදරයකරන චරිතයක්!
අපි ඔක්කොම හොඳ නළු නිළියෝ! ඔබට නිවන් සුව පතන්නේ නෑ මොකද ඔබ එය හදාගෙන තියෙන නිසා! අනික ඒක පතලා හදලා දෙන්න පුළුවන් දෙයක් නොවන නිසා.
සැනසීම හදාගන්න කියල දෙන එක හොඳ යි.
❤❤ දීර්ඝායුෂ ලැබේවා ඔබතුමියට තෙරුවන් සරණ❤❤
Thanks so much kalum
I really appreciate your program
❤❤❤
Thanks. ❤Kalum Aiyya.. Anoja Mis wa ge awata.. Mage Thatha ekka Anoja miss ofce work karala thiyenawa. Sri Lanka Insurance Copration eke... Hareema adaraneeya kenek.... Deergau wewa oba thumiyata. ❤
ඔබතුමියට නිවන් සුව ලැබේවා ❤
ඔබතුමිය තව වැඩටිකක්කරල,පරිස්සමෙන් යන්න,සුභ ගමන්,නිවනත් ලැබෙයි,ඔබතුම්යට
Uthum uuuu niwan maga dura nowewaaa. Sadu sadu sadu math anumodam wenawa oba karana siyalu pinkam walata
මම හරිම කැමතිම යුගලක්.ඒත් අනෝජා මහත්මිය තව දුරටත් ඉදිරියටම යා යුතුයි. හොද රකිමින්...නරක ප්‍රතික්ශේප කිරීමක් හෝ නොවිය යුතු තත්වය නිහඩයි..නරක් වෙන්න නොදී හොද රකින්න හරී අමාරුයිනෙ.
මම එතුමියට ප්‍රාර්තනා කරනව..හොද හෝ නරක ලෝකේ පැවැත්මයි...පහසුවෙන් ජීවත් වීමට නම්..ඔය දෙකෙන් නැති තැනක..ගතකලයුතුමයි ..ඔබ දෙපලටසතුටින් ඉන්න ලැබේවා🙏🙏
කමල් අයියේ.... එතුමිය නිවැරදි ම දේ කරනවා...කතාව. අවබෝධය..අවංක භාවය.... හැමදේම නිරවුල්.නිවන් සැප ලැබේවා කියලා කියන්න කීවා...සත්‍යම කියනවා,...ඔයාටත් ස්තුති
නිවන් සුව ලැබේවා ,ඔබ අවසානයේ ජීවිතයේ පරම නිෂ්ඨාව ලබා ගනීවි.🙏🙏🙏❤️❤️
It's very interesting your programme today too. I like Anoja and how you conduct the discussions. I would like to go to her Yoga classes when I come to Sri Lanka. This discussion gives sound inspiration 👌👌🌸🌸🥰🥰
අනේ අනෝජ අක්කේ
මමත් තනිවුන
කෙනෙක්
මගේ ජිව්තේ මාගේ හදවතේ තිබුන අවශ්‍යම කොටස් ගැලවිලා ගිහින් ඒ තමයි පලමු කොටස
අම්මා දෙවෙනි අයියලා දෙදෙනා සහ අක්කා.අද මට විසාල
තනිකමක් දැනෙනවා
ජිවිතය ගැන පුදුම කලකිරිමක් මමත් පුලුවන් උපරිමයෙන්
හොදම දේ කරනවා
මතු දිනක ඔබතුමියව මුනගැසෙන්නට හැකිවෙිවි
මේ සසර මොනතරම් බියකරැද????❤❤❤❤❤❤❤❤
ආදරණිය
අනොජ අක්කේ
ඔයානේ මෙි ගමන සාර්ථක වෙන්න කියලා ශුභ පතමි බුදු සරනයි
ඔබට සැනසීමක් උදා වේවා ,ප්‍රීතිමත් ජීවිතයක් ම ලැබේවා ❤🌹💐💪
Wish u a good luck ur dream come true theruwan saranai oba depalata ❤🎉🎉🎉