Induwara, if you read this, keep this in your mind. Don't ever again give chances to anyone to point out weakness in you. You are a singer, and you can definitely sing. So make sure that you practice well. It's okay to cry. Don't ever give a CHANCE to anyone to talk down about you. Good luck.
Sayagi, Be strong. * We like you ❤** I cried with you*** Go to Derana. ** Even Raveen did not get the crown*** Lord Buddha rejected food for 6 years. ** This is the beginning of real life. ** Accept the challenge *** You are no longer a boy.** May God Bless You Son.. 🌈
Amal Sir thiyana thank ruwanta. Nam kawadawath. Labenne na mokada Dan ruwan amal Sir ta wadiya wayasa patai. Ruwange kale iwarai. Amal Sir ta wayasata giyama lasanata song kiyana puthek innawa
කෝ බලන්න වලිය බලන්න ආපු එවුන්..😂🎉
Mn 😢😂
Mn 😂
🙋♀️
Ado tika tok eken balala aawe waliya balanna
සයාගීගෙ කටහඬ භාවනාවක්!!!😍❤️ ජය වේවා!!!!!!
රුවන් මෙච්චර දවස් advice දෙන විදිහට හරිම කැමති කෙනෙක් මං.හැබැයි මේ කොල්ලට දීපු කමෙන්ට් එක අන්තිම වැරදි.live එකකදි හරි නැතුව හරි මෙහෙම පිරිසක් ඉස්සරහ අදක්ශයි කියන එක වැරදි ඒක කියන විදිහක් තියෙනවා නෙ.කොහොම මනුස්සයෙක් උනත් ඒ මනුස්සය ඒ වචනෙට කඩා වැටෙනවනෙ.කාගෙන්වත් පලිගන්න වගේ කමෙන්ට් දෙන්න හොද නෑ.අමල්ගෙ මෙතන වැරද්දක් නෑ .සයාගී දක්ශයි.අඩුපාඩු තිබ්බා කියලා අදක්ශයි කියන්න බෑ.කියන්න තියෙන දේ කෙලින් කියන එක හරි ඒ උනාට කියන්න විදිහක් තියෙනවා ."සයාගී" මල්ලි ඔයාට හොද ගමනක් තියෙනවා බුදුසරණයි 🙏❤️
රෑට ගෙදරට ගිහින්ද කියන්න කියන්නෙ 😂
ඔව් බන් අමල් සර් නිවැරදි
Paw saragi eya hoda daksha kenek oyata issarahata yann puluwan❤
Aparade oyata judge board eke inna thibbe😂😂😂😂😂😂😂@@InuliNimnara
ඔව් ඇත්තටම සයාගි දක්ශයි . සයාගි ලස්සනට සිංදුව කියව්වා ❤️❤️❤️❤️
කවුරු මොනවා කිව්වත් ඔයාගේ ගමන ඉස්සරහට යන්න අයියේ💪❤All the best 💐
Eka aththa❤
ඉස්සර ශිහාන්වත් කොච්චර ලැජ්ජා කලාද? අද අනිත් තරගකරැවන්ට වැඩිය එයා ගැම්මට ඉන්නවා. Sayagiට කියන්න තියෙන්නෙත් එච්චරයි😌💪
Anna ekayi❤
රුවන්ට කියන්න තිබුනෙ සයාගි අදක්ශයි කියල නෙමෙයි...අද ගායනය මදි කියල..ඒ වචනෙ හරි නෑ ඇත්තටම..අර ලමයට ගොඩක් හිත රිදුන පව්😢😢
ඒක නං ඇත්ත තමයි අනෙ
👍👍👍👍
U try kle ema kiyanna eka kiynna dunne nani ekek wath😮
කතා කරද්දි හැමදාම රුවන් limit එකක් නෑ . තරගකරුවන්ව criticize කරන්න තමා දන්නෙ
Ane pau😂
දැන් ඉතින් රුවන් මොකක්ද කියන්නේ.දින්නට පස්සේ තරගෙන් අයින් වෙලා යන්නද කියන්නේ සයාගිට පිස්සෙක්නේ රුවන්.😂
සයාගීට වැඩිය චානුක හොදයි අද...
සයාගිට කවුරුත් ගොඩාක් ආදරෙයි..සයාගි දින්නේ ජනතා පරමධිපත්‍යයෙන්...ඒක තරඟයේ විදිය ඒකට බොරුවට රණ්ඩු වෙලා හරියන්නෙ නෑ...රුවන් නුත් දැන ගන්න ඕන තරඟකරුවකුට ඔහොම කතා කරන එක හරිද වැරදි ද කියලා....අමල්නුත් දැන ගන්න ඕන හරි තීරණය ගන්න...
මෙතන ඒ දෙන්න ම වැරදී..ඉදිරියට යන ළමයාට රුවන් කොච්චර දේ කිව්වද....එහෙම කියන එක වැරදී හැබැයි....මම හැමදාමත් රුවන්ගේ පැත්තේ හිටියේ...ඒත් දැන් නම් රුවනුත් එපා වෙලා😢
සයාගී ඔයා ඔය කවුරු මොනවා කිව්වත් ගනන් ගන්න එපා....ඔයා ගොඩාක් දක්ශයි...ඉදිරියෙන් ඉදිරියට යන්න ලැබේවා ❤❤❤❤❤
සයාගිට ඔහොම උනා වගේ,මට මතක විදියට දිල්ෂාන් අයියටත් ඔහොම එකක් උනා( අර තාල රටාවට සොබනියේ කියලා සින්දුව කියන්නේ) ඒත් ඒ අයියත් අඩු පාඩු හදන් අවසන් මහා තරගයේ 3 න් දෙනා අතරට ගියා.ඉතින් සයාගි ඔයාටත් පුළුවන්,🎉❤
ඒක ඇත්ත එයාට කොච්චර බැන්නද😢
නිරොශා මැද ඉදන් දෙපැත්ත බල බල ඉන්නවා 😂😂
😂😂😂
සයාගීට වඩා පැරදුන ළමයා හොදට sing කරත් සයාගි stage එකේ ඉන්නකොට රුවන් කිව්ව කතාව වැරදි. මොකද හැමොගෙම මානසික මට්ටම දරාගැනීමෙ ශක්තිය එක වගේ නෑ නේ වචන වලින් උනත් මානසිකව වට්ටන එක හරි නෑ රුවන්.
Ani warenma ruwan waradi mokada lakunu ganna piliwalatane issharata yanne
ඔව් එක තමයි
EKA PASSE KIYYANNADA KIYANNE
ඔව් ඒක ඇත්ත
expertla තුන් දෙනාගෙන් මං කැමතිම රුවන්ට.එයා තමයි සාදාරන තීරණ ගන්නෙ.නමුත් සයාගීගෙ මූනට කියපු වචනනම් ඇත්තටම හරි නෑ.අද රුවන් කරපු වැඩේ කැතයි.
රුවන් මෙච්චර දවසක් හරිම කැමති කෙනෙක් මම..හැබැයි මේ කොල්ලට දිපු කමෙන්ට් එක වැරදි හොදටම වැරදී එදා අමල් සර් අර කොල්ලට කරපු දේම නේ අද රුවන් සර් කරේ ඒක වැරදී කොල්ලා පව් 🥺❤
හරි ලස්සන කටහඬක් ඔයාට තියෙන්නේ අය්යේ ඒක භාවනාවක් වගේ ❤❤
ඇත්තෙන්ම මගේ හිත කිවිවෙත් සායාගි ඉදිරියට යා යුතුයි කියා එත් හොදටම sing කරේ අනිත් කෙනා ජනතාව මොනව වුනත් ඔතන ඉන්න තුන්දෙනා නිවැරදිව හරි කෙනා තේරිය යුතුයි නිරෝෂා අන්තිමයි
Mge hithath ❤
Minissu thorana nisa methana ruwan waradi. Ruwan vote eka nodith dinne minissunge kamaththta. Ekata sing karapu kenata banala wadak na @@KalpaniVimodya
@@s4mieditz නෑනේ . එහෙම වෙන තැන් තියේ මෙතනදි එහෙම නෙවෙයි
ඔව් නීරෝෂ එක දවසක් කිව්ව ජනතාව වෝට් කරන්න කැමති කෙනාට මිසක් හරියට පිච් එකට කියනවද කියල දැනගෙන නෙමෙයි කියල
Shihange copyk wenna hadanawa kiyla danenne mta witharada😂😂😂😂😂😂😂😂😂
මොනව වුනත් සයාගී කියන්නෙ හරිම සන්වේදි දරුවෙක්❤❤
❤❤
❤❤
@@nipunisenawirathna6829 aththa
❤❤❤❤❤
❤️⭐
හැම වෙලේම හිනා වෙලා ඉන්න කෙනෙක් අඩනවා දැක්කම මාරම දුකක් දැනෙන්නේ 🥺😪
රුවන් වරදක් කරනවා.. දක්ශයා මොකා උනත් දිනපු කෙනාට රුවන් කිව්ව කතාවේ අවුලක් තියනවා..✌️💔 කොල්ලා ලස්සනට වේරියේශන් ටිකක් දාලා සිංදුව කිව්වා .✌️ එච්චරයි ..
ඔව් බ්න් ලස්සනයිනෙ කියනව මු
දක්ශයා මොකා උනත් දිනපු දරැවා වට්ටන එක වැරදි යි
Attama.. eyat mona thrm dukakd eka
Etakota paraduna lamqyekwa ayet wattana eka hareda
මේ වැඩ සටහන එක්කෝ වහාම නතර කරන්න ...නැත්නම් මෙතනට ගැළපෙන හොඳම ප්‍රවීනයන් ගලපා ගන්න .
Attamai
All the best Sayagii❤
Do your best in the next round
Me ළමයා ge කිසිම වරදක් na. ජනතාව කැමති අනික eyage singing feel වෙනවා skills බලනවා nam දක්ෂම kena me weddit out වෙලා ඇති සමහරවිට
පුතේ ඔයගේ ජයග්‍රහණ ය ගැන සතුටුයි. .මමත් ආසයි ක්ටහඩට. හොදටම පුහුණු වෙන්න ජය වේවා ❕ආදරෙයි 🤍🤍🤍
මේ වැඩසටහනට ආවට පස්සෙ රුවන් කියන එකාට පිස්සු හැදිලා.😅😅
හරියටම හරි. රුවනට ඔය පුටුව ඔරොත්තු දෙන්නෙ නෑ. දැන් ඔළුව ඉදිමිලා. මනසේ පොඩි විකෘතියකුත් වෙිගෙන යනවා .
Oluwa idimila uge😂😂 Pinata pin bath kanawa😅😅
Be strong Sayagi. You're the best
අද ඔයත් එක්ක ඕනෙම වෙලාවෙ ජනතාව හිටියා. ඒ ආදරේ එහෙමම හැමදාම තියාගන්න. ඔයා දක්ෂයි අනිවාරෙන්.තව හොදට පුරුදු වෙන්න. මේ තරගේ ඇතුලේ මෙහෙම උන එකම කෙනා ඔයා නෙවෙයි. දුක හිතන්න එපා.අඩන්න එපා ආයෙ කවදාවත්. 😍❤✨
❤❤❤
Sayagee daksi❤❤❤❤❤
❤❤❤❤❤
sayagi issarahatama yanna oni
Induwara, if you read this, keep this in your mind. Don't ever again give chances to anyone to point out weakness in you. You are a singer, and you can definitely sing. So make sure that you practice well. It's okay to cry. Don't ever give a CHANCE to anyone to talk down about you. Good luck.
Well said❤
Lassanai putha.oyata hoda anagathayak thiyanawa.thaththa ge dakshakama puthatath pihitala e widihatama❤❤❤❤
ඩැෆඩිල් නිසා අති දක්ෂයෝ කීයක් ගෙදර නම් ගෙදර යවපු රුවන් දැන් කෙදිරිගානවා😂.. රෙද්දෙ රෙවිලා රුවන් ගෙ😂
Daffodil kapuna dukata udu burana ruwan😂😂
Ruwanta pissu
Anna ekayi😂
දරුවන් ව මෙහෙම අසරණ කරන එක නම් වෙරදි 😰😰💔💔🇱🇰🇦🇪
❤❤Good luck sayagi putha. God bless you.
ඒ වුණා ට ඒ කොල්ලට ජනතාව ඉන්නවා❤ එක වෝට් එකක් නැතුව 86 පැන්නුවා කියන්නේ😮
Sayagi aiye good luck ❤ ඔයාට කොහොමත් luck එක තියෙනවා .
Hiru එකෙන් පෙන්නුව දිවිතුරා කතාව ඇතුලෙත් තිබ්බේ ඔතන වෙන ටිකමනෙ...😂....අන්තිමට එයාලට ඕන කෙනා ඉස්සරහට යවන්නේ...
හිරු එක තේරුම් ගන්න ඕන මුං මේ සෙල්ලම් කරන්නෙ අහිංසක ළමයිගෙ හීන එක්ක කියල උන් ලස්සනට දකින හීනෙ පයට පාගන්න හදන රුවන් වගේ එක්ස්පර්ට් කෙනෙක්ගෙන් වැඩක් නැ,සයාගි දක්ෂයෙක් ඒ නිසා දරුවන්ට කතා කරද්දී හිතල බලල කතා කරන්න රුවන් හරිම කැතැයි ඔය වැඩනම්.
sayagi daksha kenek, good luck ❤api hiru star wenkn bln innwa
ඉදුවරට වැඩිය අද චානුක ගේ ගායනය හොදයි. ඒත් ජනතා පරමාදිපත්තියෙන් තේරුනේ ඉදුවර.ජයග්‍රහණය ඔහුට හිමි.රංඩුවෙලා පලක් නැ .
ඒක තමයි කියන්නෙ විනිසුරු තීරණ හරියට දෙන්න ඕනේ කියලා.රුවන් ❤
@@sameerachathuranga4408 රුවන්ට ඩැෆිඩීල් අයින් උන එකේ තරහ 😂💔
Ruwan kale Drafadil paraduna ekata paligaththa ek..Drafadilta wada Iduwara kochchar dakshada .Iduwara songs dekama hodatama gayana Kala.Iduwarage palaweni song ekata niroshayi,ruwanuyi vote kare naththe kuhaka kamata eyage ekkena beraganna. Palawan song eken iduwara therunanm Chanuka Wath therrnawa ilaga song eken.jiroshayi ruwanuyi anik ayage tharaga karuwanta kiyan waradi thamange ayata kiynna ..amal hamwelawema sadharan wenawa wadiyi. Eyath thamange tharagakaruwan Gana hithala vote kalanm eyage aya beraganna thibuna.
@@sameerachathuranga4408 ane ruwan iye hasiruna widih harid bn,,,,shit pw ara sayagi,,,lamekge dukak theren nane kohomth ruwnt
නෑනේ අරදෙන්නා වෝට් කරේ නැත්තන් දක්ශ කෙනානේ ඉදිරියට යන්නේ
අහිංසක කොල්ලෙක් නිකම් හැමෝම ඉස්සරහ වැරදිකාරයෙක් කරපු එකනම් පට්ටම අවුල් ඇත්තටම 😢😢😢
Aththa ktv
ඒ කොල්ලා මොනවා කරන්නද දිනුවා කියලා 🥺
අඩෝ රුවනගෙ track පැනලා 😂
Ekanan aththa rack out wela😅
Amal thamai gema illanne..😢
Good luck son , you have God's blessings❤, forget everything and be a strong person
රුවන් නම් අමු ගවයෙක් වුණා අද
Moda yakek bn 😂
ඉදූවර පුතේ ඔයාට ජයෙන් ජය!මම hiru star බලන්නෙම ඔයා ඉන්න දවසට ඔයාට දෙවි පිහිටයි! පුතේ! හොදට practice කරලා ඉදිරියට ම යන්න .....❤❤❤
උබලා වගෙ එව්න් නිසා තමයි දක්සයන්ට හරි තැනක් නැත්තෙ
@@hasindumadusanka7962අනිවාර්යෙන්
Sayagi Aiyage sinduwa Aye Aye Ahanna hithenawa. Lassanata kiyanawa monawa unath.❤❤❤
Congratulations sayagi ayye❤🎉
ඩැෆඩිල් අයින් උන නිසා මෙයා කෑගහනව දැන් දිනපු එකාට බැනල වැඩක් නෑනෙ .මොනව උනත් සයාගි අදක්ශයි කියපු එක හොදටම වැරදි ඒ ලමයව ස්ටේජ් එකේ තියාගෙන එහෙම කියද්දි අඩන එක සාධාරණයි මම සයාගිගෙ පැත්තෙ good luck sayagi🩷 ඊලග පාර ඔක්කොටම හරියන්න ඔයාගෙ වැඩේ ඔයා කරන්න ඕන
Ou ahema kiyana aka waradie mathakane ara omasha duwa dinapu weleth kiuwa Ayage awasthawa wena kenekuta denna kiyala ruwan Aththatama ahema kiyana aka waradie
Ow attha 73% k janathwagen sajagiya ❤
@@ChandraChandratilaka pl nakicci😹
@@සිරි_lankan_memesoi oi 😂😂😂😂
Adakshai thamai
රුවන් නම් චාටර් උගෙ වොට් එක න්න්නැතුව අර කොල්ල දින්නට පස්සෙ කොල්ලගෙ කකුලෙන් අදිනවා .අමල් කියන දේ ඇත්ත .😊❤
Bro’s deaf aff😂😭😭
එයාගෙ vote එක නැතුව 87 ක් ගත්තෙ 😏
ගේම් ගහගෙන හිටපං බං. නොදන්න රෙද්දවල් කියනනෙ නැතුව😂😂
😂😂😂😂 sayagi sinduwa kanawane ane😊
Atta❤
Sayagi ඉදිරියටම යන්න ලැබේවා
ඊළඟට කියන්න යන සින්දුව හොදටම කියන්න ❤❤❤
❤❤❤❤
Sayagi, Be strong. *
We like you ❤**
I cried with you***
Go to Derana. **
Even Raveen did not get the crown***
Lord Buddha rejected food for 6 years. **
This is the beginning of real life. **
Accept the challenge *** You are no longer a boy.**
May God Bless You Son.. 🌈
Eda Ruwanmane kiwwe 100% perfect sing karanna puluwan aya naha kiyala. Sayagige waradi athi ehema kiyala ohoma hitha kadena comment dena eka waradi.oita wada hoda vidihakata waradda pahadili karala denna thidunane... Congratulations Sayagi❤❤ Oya Ilaga wate oyage Uparimen karanna ❤❤
eka aththa
සයාගි පුතා ඉන්න නිසයි හිරු star බලන්නෙ. සින්දුවක් කිව්වටම බෑ.මිනිස්සුනට දැනෙන්නත් ඕනැ.දුක් විදලම තැනකට එන්න ඕනැ කියල එකක් නෑ. හැකියාව තියනවනම් කාට වුනත් අවස්ථාව තිබිය යුතුයි.
😂😂
HariyatA Hari
සයාගි පව් බන් ඌත් දක්ශයෙක් 😢❤
❤❤❤❤❤❤❤
❤❤❤❤
Patta out sing karanava
@kelumjjs අනෙ උබ වැරදි කියන්නෙ උබට එහෙමවත් සින් කරන්න පුලුවන්ඩ
😂
අනේ පුතා අද ඔයා බලන්න ගත්තේ මම ඔයට ගොඩක් ආදරේ අනේ ඔයා අඩනවා බලන්න බැහැ දුකයි ඉදිරියට ම යන්න ඔයා බුදුසරණයි දෙව් පිහිටයි
😂අප්පිරියයි 😂
Iya appiriyayi
ගෙදර එක්ක යන්න නැන්දෙ අඩන්නෙ නැතුව බලාගන්න
Hgiimwalata wahal nowii buddimath wenna.
😂😂😂පිස්සු
සයාගිට අපිත් ආදරෙයි නමුත් චානුක තමයි හරියට ගායනා කලේ
අනිවාර්යෙන් සහෝ
Aniwaryenma
සයාගි ඔයා ඕවගෙන් සැලෙන්නෙ නැතුව ඔයාව වට්ටන්න හදන අයට ඔයා ජීවිතේ දිනලම පෙන්නන්න ......මොනාඋනත් අපි ඔයත් එක්ක ඉන්නවා 😊
රුවන්ගේ කට ලොක් වෙන්න ඉස්සරට වැඩ කරන්න මල්ලි ... ඔයා කැමති නෑ කියලා අනික් අයත් එහෙම කරන්න ඕනේ ද රුවන් 😊
කව්රු මොන කිව්වොත් කාමක් නැ මොකද ජයක්ග්‍රණය කරපු කෙනාට එයාගේ තන තියනවා. ❤ ඔයා ඔයාගේ ගමන යන්න..💯 all the best 👊
හොඳ තරගකාරී සිංදුවක් තෝරා ගන්න මල්ලී
අදනමි රැවන් වැරදි වෙනදා අපි රැවන් හරි කියනවා අද රැවන්ට පිස්සු අමල් හරි
Ruwan is a crazy one
සාරංග අද උගුඩුවෙක් වෙලා දෙපැත්ත කොටවන මිනිහෙක් 😂
😂
රුවන්ට කියන්න තිබුනෙ අද ගායනය මදි කියල.. සයාගි අදක්ශයි කියල නෙමෙයි..ඒ වචනෙ හරි නෑ. සයාගි ඔයා ඕවගෙන් සැලෙන්නෙ නැතුව ජීවිතේ දිනලම පෙන්නන්න! ගොඩක් හිත රිදුන පව්...
ඉදුවර සයාගි ඉදිරියටම යන්න .ජයවේවා .......ඔයාට පුළුවන් ...තෙරුවන් සරණයි ...🎉🎉
👍👍👍👍❤❤❤❤
Sayagee 👍🏻👍🏻👍🏻 Congratulations...... ❤❤❤❤❤
රුවන් කියන්නේ දිනපු කොල්ලට ඌම හිතලා අනේ මට බෑ අරය හොදයි කියලා බැහැල යන්න කියලද 😂😂😂😂😂😂
Enan ithin gedarata wela inna thibba nee aparade oya magulata sind kiyanna awee😂😂
එයා දිනල ඉවරයි .. රුවන් මොකද කෑගහන්නෙ .... 😒
රුවන් හැමදාම හරි දේ කරේ.අද සයාගීට කරපු දේ කියපු දේවල් වැරදියි.Good luck sayagi putha ❤
ඌ හැමදාම කලේ කෑ ගහපු එක විතරයි 🤢🤢
@@x-boy9795 ඔව් රුවන් මහා මොකෙක්ද මන්දා ඔහොම කතා කරනවද judge board එකෙන් 😖💔
@@nadiperera9728 eka aththa
@@nadiperera9728 api sayagiva finale dakva aran yamu
@@x-boy9795😂😂
නිරෝෂයි අමලුයි මෙලෝ වැඩක් නැහැ. රුවන්ගෙ තීරනේ හරි. නමුත් රුවන්ගෙ කතාව සම්පූර්ණ වැරදි...ඒ අතින් රුවන් වැරදියි අමල් හරි...නිරෝෂ අයින් කරන්න ඕනි මෙලෝ වැඩක් නෑ...අලේ වගෙ පුටුවෙ ඉදගන ඉදලා යනවා...රුවන්ගෙ වෝට් එක හරි උනාට රුවන්ගෙ කතාව වැරදියි........😢
ඒ දරුවට අදක්ෂයි කියපු එක ඇත්තටම වැරදී😢අහිංසක දරුවෙක්
අයින් දරැවා ලස්සන ට කිව්වා රැවන් ඩැපනිල් අයින් වෙච්චි එකට පලිඅරන් වැඩ ක් නෑ මේ කොල්ල ව මානසික ව වැට්ටුවා පව්
Be strong sayagi❤
ඉදුවර සයාගි පුතාට සුබ පැතුම් ❤❤❤
ආපෝ රුවන් නම් 😝😝
අමල් මේකෙන් අයින් වෙන්න ඕන කියන අය මේ පැත්තට 😡
ඔව්
එකෙන්ම ඉන්නවා
Ruwan wth ekkn ynn ehemm😅😅
Genna ara chamudithawa
E manussaya innama one
ඔව් අනිවාර්යෙන්.. හරියට comment එකක්වත් දෙන්න බුද්දිමත් බවක් නෑ සිරස සුපර් ස්ටාර් එකේදිත් ඔහොමයි
සයාගි මම ඔයා සින්ග් කරන දවස වෙනකන් බලන් හිටියා ඔයා කවුරුත් කියන කතා ගණන් ගන්න එපා හැමදාමත් ආදරෙයි ඉදිරියටම යන්න සුබ පතනවා
❤❤
@@vijithamallika2323සයාගි එකම ටෝන් එකේ කොල්ලෙක් එහෙම ස්ටාර් කෙනෙක් වැඩක් නෑ අපරාද් තවත් කෙනෙක්ගේ අවස්තාවක්
❤❤❤❤❤
Api sayagiva final venakan aran yamu
❤❤❤❤❤
කාටවත් කථා කරන්න දෙයක් නැ නෙ එලියෙ වෝට් වලින් සයාගි ඉදිරියට ගියා .එලියෙ වෝට් ටික හදාගන්න තරග කරුවෝ දැන ගන්න ඕනෙ .මෙයා ලා මෙතන කියෝ ගත්ත්ට වැඩක් නෑ හැබැයි තරග කරුවෝ ස්ටේජ් නග්ගල අපහසුතා වට පත් කරන්න හොද නෑ සයාගි දක්ශ නැත්නම් මෙච්චර දුර එන්න බෑ නෙ ඒ දරුවා කොච්චර මානසික පීඩනය ට පත් වෙන්න ඇති ද කියලා හිතෙනවා තාත්තා ව බදාගත්ත විදියෙන්ම .දක්ශයට තැන දෙන්න ඕනලු ඉතින් ඒක ඒ ලමයා ට කියලා වැඩක් නෑ නෙ .රුවන් ඒ කීවෙ උබ දක්ශ නෑ අරූට තැන දීල පලයන් කියලා වගෙ කතාව ක් .පව් ඔහොම අසරණ කරන්න එපා ඒ ලමයි ආයෙ සමාජෙ ට ඇවිත් ඉන්න ඕන නෙ
සයාගි ඔයා දක්ශයි අපි තමයි ඔයාව ඉස්සරහට අරන් ගියේ. ඒ වගේම අරන් යන්නෙත් . ඔයා ඕවා ගනන් ගන්න එපා . ඊලග වටේට හොදින් පුහුනුවීම් කරලා සූදානම් වෙන්න. Good luck
රුවන් මේකේ නීති දන් නෑ . මේ වැඩසටහන පටන් ගනිද්දිම කියනව මේ තරගකරුවන්ගේ ජීවිත තියෙන්නෙ ඔබේ අතේ කිය්ලා . ඉතින් ජනතාව සයාගිට වැඩිපුර වෝට් කරන්නේ සයාගිට ජනතාව කැමති නිසානේ. රුවන් මොකටද ඉතින් නැට්ට පාගගෙන කතා කරන්නෙ රුවන් අමල් එක්ක තියන ඇරියස් එකට අර කොල්ලට බැනල වැඩක් නෑ . රුවන් එහෙම කතා කරන එක වැරදී 😊
Waw ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ sarage good luck
සරාගී ලස්සනයි ❤තෙරුවන් සරණයි ඉදිරියට යන වරම් සුහ පැතුම් 🎉❤🎉
Lassana kannada pako
මොනවා උනත් දරුවෙකුගේ මානසිකත්වය විනාශ කරපු එක වැරදී
හිනාවෙලාම හිටි දරුවා අඬවපු කෙනාටත් අඬන්න වෙයි. ප්‍රතිපලය භාරගත්තනම් ඉවරයිනේ. මීට කලින් ඔහොම දේවල් වෙලා තියෙනවා . කතා කරේ නෑ කවුරුවත් . සයාගී පුතේ හිරු ස්ටාර් වෙන්න හිත ශක්තිමත් කරගන්න. ඔයාට ජය වේවා.
Agree with you ❤
Aththa pau e kolla 😥
එයාට දරුවෙක්ව දැනෙන්න විදිහක් නෑනේ කොහොමත් 😖💔
Eka hari.sinduwa pata gattu welawe idan ruwange thibune tharaha munak
මට නම් හිතෙන්නේ රුවන් දැන් ඕනවට වඩා වැඩී වගේ.වලියටමනෙ යන්නේ.😡😡😡
Oy lassntm sing kra Sayagi ❤ Good luck and God bless you 🎉❤
හැමෝම රුවන්ගෙ කතාව හරි කියන්නෙ ඇයි ? දක්ශයාව විතරක් යවනවනම් voting ක්‍රමයක් පකටද 😂 රුවන් කියන්න ඕනෙ , ජනතාවගෙන් දින්නා සයාගී අද කීව හරි නෑ. අනිත් කෙනා උඩින් ඉන්නව ඔච්චරයි.
කකුලෙන් වෙට්ටු දානව .
මූ අපතයා !
ඊයා උබට සින්දුවක් කියාගන්න බෑ.
ඔහොමනෙ කීවෙ . යකො මම හිටියත් ඇඩෙනව එහෙම කීවම.
මටනම් රුවන් වැරදි.👍
මේකේ campaign හොදට කරන එකා දිනනවා
මෙි පාර හිරැසිටා සායාගි තමා💐
අමල් හරී
මල්ලි ඔයාට ජය වෙවා බුදු සරණයි ඔයා හඩන්න එපා අපි ට දුකයි සවුදි රටෙ ඉදාන් ඔයාට සුභ පැතුම් ❤❤❤❤❤❤❤❤
අභියෝග ජයගෙන ඉදිරියට යන්න. තව තවත් පුහුණුව කැපවීම තුළින් ශක්තිමත්ව නැගී සිටින්න. Congratulations Sayagi...
Ruwan උබට ඕනේ දේ නෙමෙය් සින්දු වට vote කලේ අපි
Ktt දුන්නද 😂
Sayagi ponny nee 😂
Athath
Ruvan hari.dakshayek kepuna sayagi nisa
@@SithulaRathanayake Ubath emai nee😂😂
Oyata wachanaa kiyana ayata therennama thawath hoda thanakata awilla pennanna ayye ❤❤oyage kata hadata apigodak adare karannawa sayagi ayye ❤❤❤
රුවන්ට අමතකයි ආපු විදිහ..ජනතා පරමාදිපත්‍යට නිගාකරන්න එපා...මුන් තුන්දෙනාවම අයින් කරන්න ඕන....
Aniwaryen mun 3 denama Hari na.hiru star newe munge wali thama API balanne hamadama
එයා ජනතාවගෙන් ඇවිල්ලා ජනතාවට බනිනව 😂 ඉස්සර fan කෙනෙක් රුවන් ගේ . ඒත් ආයෙ නෑ
ඒ කටහඩ ... ❤❤❤
අමල්ගේ සාරංගගේ කතාවට මාගේ උත්තමචාරය රුවන් කියන්නේ තනිකරම පිස්සෙක් අයින් කරන්න පීලීස්😢😢😢
අනේ පව් ඒ ලමයට කොච්චර දුක ඇතිද 😢😢😢
Aththa
ඇත්ත ස්තූතියි
එතනදි රුවන් සම්පුර්නයෙන්ම වැරදි
එයා එතනදි එක පැත්තකට කතා කරෙ
අමල් සම්පුර්නයෙන්ම හරි
❤ අමල් හරි ❤
ඇත්ත
Kola salakunu nathiunata janathawa oyata innawa.idiri watawaladi hodin muhuna denna.obata jaya.god bless you
Oyage gamana issrhata yann aiye god bless you ❤❤
යකෝ අමල් තමයි හරි 😢...
අරූ අර දින්න එකාට සුභ පතන් නැතුව ගොබ්බයා අර වේදිකාවේ ඉන්න අහිසකයට අනං මනං කිව්ව එකනම් බලු වැඩක්
ඇත්ත
ඇත්ත..💯
ඇත්ත
Palayan huksnnq
ඇත්ත වශයෙන්ම ඇත්ත 😊
This guy has some kind of attraction.. God gifted guy. 🎉
මෙතන අමල් වැරැදි නැ ජනතාවනේ මෙයාව ඉදිරියට යැවුවේ මෙතන නිරෝශත් එයාට වෝට් එක දුන්නා මන්නම් හිතන විදියට සයාගි ඉදිරියට යන්න ඔනේ
හොදට බැලුවොත් හොදට තෙරෙයි මේතන ඉන්න අවස්තාවාදීම කෙනා රුවන් කියලා.
අවස්ථවාදියෙක් නේන්නම් 😂
හැබැයි හොඳට ඇහුම්කන් දුන්නොත් තේරෙයි සයාගි සිංදුව කනව කියල
සයාගිගේ නෑදෑයෙක් හොයාගත්තා😂😂😂
Sayagi sinduwa kanawane 😅
@sandeepabandara9023 අනේ පලයන් සුපිරියට කියන්නෙ
❤🎉මම නමි සයාගිට.එදා ඉදලම.ආසයි ඒ ලමයාට එදා ඉදලම fb eken වලිය දැකක්කේ 😂😂😢.
සිංදු කියන්න හැකියාව දක්ෂතාව වගේම ආකර්ෂනයත් අවශ්‍යයි චානුක, සයාගී මම දකින වෙනස ඒක, ඒක අමල් රුවන්ටත් තියනවා අමල්ට තියන තැන රුවන්ට නෑ
Amal Sir thiyana thank ruwanta. Nam kawadawath. Labenne na mokada Dan ruwan amal Sir ta wadiya wayasa patai. Ruwange kale iwarai. Amal Sir ta wayasata giyama lasanata song kiyana puthek innawa
මට නං ඒ දෙන්නාගෙම කිසි තැනක් පේන්නෑ ඇත්තටම. ඔයිට වඩා වැදගත් ගායකයෝ දැකලා නැත්නම් හොඳා