Hada Hadala - හද හඬලා | Dilshan Maduranga | Hiru Star Season 2 | Super 48 | Episode 60

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.พ. 2025
  • Hada Hadala - හද හඬලා |Dilshan Maduranga| Hiru Star Season 2 | Super 48 | Episode 60
    Hiru Star - Sri Lanka's First Live Reality Show | 2020-09-06
    Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
    iOS - goo.gl/4zmabW
    Android - goo.gl/oNHxZi
    හිරු Star - ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම...
    Web - www.hirutv.lk | www.hirustar.lk
    Subscribe Now - goo.gl/u2hM32
    Join our Facebook Fanpage - / hirustarlk ‍| / hirutv
    Follow US Instagram - / hirustarofficial | / hirutvlk
    Follow US twitter - / hirustarlk | / hirutvlk
    #HiruTV #Hirustar #Hirustarseason2 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Super 48
    #DilshanMaduranga

ความคิดเห็น • 1.8K

  • @DilshanMaduranga
    @DilshanMaduranga 4 ปีที่แล้ว +2180

    මම මේ ජයග්‍රහණය ලැබුවේ ඔයාලගේ අදරය අශිර්වාදය නිසා ඒ ආදරය තමයී මාව දිනෙවුවේ ගොඩාක් සතුටුයි ඉස්සරහටත් මේ ආදරය මගේ එක්කම තියෙයී කියලා විශ්වස කරනවා ඒ ආදරය අනිවාරයෙන් මාව දිනවනවා ගොඩාක් ස්තුතී හැමෝටම 😍🤩✅🌟

    • @samanprasath5073
      @samanprasath5073 4 ปีที่แล้ว +52

      උබ ඉස්සරහටම යනවා මචන්.එක සුවර් .එ වගෙ නැගලා යන සින්දු කියපන්.එවා ගැලපෙනවා උබට .සුබ පැතුම් .

    • @kumudupeiris2482
      @kumudupeiris2482 4 ปีที่แล้ว +36

      Hiru star tharagaye ahapu lassanama sinduwa.

    • @vijjerathna8600
      @vijjerathna8600 4 ปีที่แล้ว +34

      ඔයා එනකල් බලන් ඉදියෙ අපි විතරද.
      ඔයා තමා 🌞 ස්ටාර් වෙන්න ඔනි.
      Congratulations ayiye 🌹🌹🌹🌹

    • @jeewanthapeiris5448
      @jeewanthapeiris5448 4 ปีที่แล้ว +22

      ඇත්තටම ලස්සනයි මල්ලි .මාර හඬක් .

    • @tharukavirajivi9680
      @tharukavirajivi9680 4 ปีที่แล้ว +33

      දහ පාරකට වඩා ඇහුවා...ලස්සනයි ❤️

  • @pasindumadumal5648
    @pasindumadumal5648 4 ปีที่แล้ว +423

    ඇයි අප්පා මේවා ට්‍රෙන්ඩින් එන්නේ නැත්තේ..!
    මාර ෆීලින් සින්දුව, 5වෙනි සැරේ බලන.
    කොමෙන්ටුවක් නොදා කොහොමද! 💔✌️

    • @surebro8036
      @surebro8036 4 ปีที่แล้ว +4

      Aniwa trending wenna one eth nane

    • @sajininisansala7290
      @sajininisansala7290 4 ปีที่แล้ว +6

      මේක බලන සියවෙනි පාර වෙන්න ඇති මේහ් 😘🌎❤

    • @agriculturenivithigala69
      @agriculturenivithigala69 4 ปีที่แล้ว +1

      Ow aka atta

    • @ruvincbanuka9891
      @ruvincbanuka9891 4 ปีที่แล้ว +1

      අදේරේයි

  • @roshanfernando7937
    @roshanfernando7937 4 ปีที่แล้ว +226

    ගනන් කරන්න බැරි තරම් නැවත නැවත බැලුවා

  • @buddikanuwan9992
    @buddikanuwan9992 4 ปีที่แล้ว +304

    අවවාදයයි -
    ඇබ්බැහි වෙන සුලුයි 😋

    • @sachishehansa4571
      @sachishehansa4571 4 ปีที่แล้ว

      සහතික ඇත්ත

    • @agriculturenivithigala69
      @agriculturenivithigala69 4 ปีที่แล้ว

      Yes

    • @vineeshaperera2534
      @vineeshaperera2534 4 ปีที่แล้ว +2

      Ow appa, thamath balanawa, hodatama abbahiwela😁

    • @kasungamage201
      @kasungamage201 4 ปีที่แล้ว

      Ek atha mchan masa 3k gen tm ahnw

    • @chillwithme258
      @chillwithme258 4 ปีที่แล้ว

      ආයෙත් අහලා..... ලෙසටම ඇබ්බැහි වුනා ආයෙ ගලවගන්න බැරි තරමට

  • @SamanKumara-ve1yr
    @SamanKumara-ve1yr 4 ปีที่แล้ว +316

    බලපු වාර ගණන මතකත් නෑ. ඒ තරමට ලස්සනයි. 🇱🇰❤️🌷
    ෂෙහාන් 👍

    • @thusharidammika83
      @thusharidammika83 4 ปีที่แล้ว +3

      මමත් ඇත්තටම

    • @nirukaranasingheniruka5604
      @nirukaranasingheniruka5604 4 ปีที่แล้ว +3

      මමත් එහෙමයි කොච්චර බැලුවත් අහුව්වත් එපා වෙන්නෙ නෑ ඒ තරම් ලස්සනයි

    • @oshdajanithjanith4341
      @oshdajanithjanith4341 3 ปีที่แล้ว +2

      @@nirukaranasingheniruka5604 hmm shihan thama harima lassn

  • @gayanierandika001
    @gayanierandika001 4 ปีที่แล้ว +277

    මේක තාම බලන අය කෝ 👍❤️

  • @wmnirmalawerasinhe4717
    @wmnirmalawerasinhe4717 4 ปีที่แล้ว +436

    ශිහාන් හරියට තාත්තා කෙනෙක් වගෙ .දරුවො දිණුව ම සතුටු වෙන ව වගෙ හරිම හොද කෙනෙක් ඔයාට ඉස්සරට යන්න එයාගෙ සතුට ගොඩක් වටිනව මල්ලි යෝ

    • @thusharidammika83
      @thusharidammika83 4 ปีที่แล้ว +8

      අවංකවම මගේ හිතට දැනුණ

    • @DilshanMaduranga
      @DilshanMaduranga 4 ปีที่แล้ว +26

      සර් මවා ගොඩක් විශ්වස කරා ඒ විශ්වසය දැක්කට පස්සේ මට හිතුනේ නෑ එක නැති කරන්න මගේ ඔලුවට හැම වෙලේම ආවේ ඒ විශ්වසය රකින්න ඕනේ කියන එක 😍😍😍

    • @wmnirmalawerasinhe4717
      @wmnirmalawerasinhe4717 4 ปีที่แล้ว +6

      @@DilshanMaduranga ඔයා ඒ විදියටම කියන්න .බය වෙන්න එපා නෝමල් වෙන්න .ඔයාට පුළුවන් මල්ලි .අපි ඔයාට වෝට් කරනව හරිද...😊😊😊😊

    • @malmilakshini44
      @malmilakshini44 3 ปีที่แล้ว +5

      Shihan ♥️♥️

    • @ruwankumara7869
      @ruwankumara7869 3 ปีที่แล้ว +3

      ශිහාන් මිහිරන්ග ගායකයෙක් වශයෙන් නෙමෙයි මනුස්සකම තියන මනුස්සයෙක්

  • @ruwisenarathna1124
    @ruwisenarathna1124 4 ปีที่แล้ว +129

    2021 බලන අය ඉන්නවද...😍
    දිල්ශාන් සුපිරිම දක්ෂයෙක් කියලා දැනගත්තෙ මේ සිංදුවෙන්..❤️💯🌹🎶🎤 ආදරෙයි ඒ හඩට හැමදාමත්..

  • @chanduim8501
    @chanduim8501 4 ปีที่แล้ว +394

    ශිහාන් සිංදුව රස විදින ලස්සන ☺️☺️☺️☺️☺️☺️

  • @avi3872
    @avi3872 4 ปีที่แล้ว +84

    උදාර,දිල්ශාන්,මනේජ් සුපිරි බුලට් තුන ❤

  • @inokainoka6522
    @inokainoka6522 4 ปีที่แล้ว +262

    උදාරගෙන් පස්සේ අහපු ලස්සන සින්දුව ගොඩාක් ලස්සනයි සුභ පැතුම් ඉදිරියෙන් ඉදිරියටම යන්න ඕන

  • @enokasusewhewage919
    @enokasusewhewage919 4 ปีที่แล้ว +12

    ඇත්තටම වැඩිම වාර ගණනක් අහපු හිරැ ස්ටාර් වෙදිකාවෙ එකම සින්දුව මල්ලි...
    ශිහාන් මල්ලි, ඔයාත් හරිම හිත හොඳ කොල්ලෙක් කියන එක අපි හොඳින් දන්නවා. දෙන්නටම බුදු සරණයි!!!

  • @neluniiddagoda3640
    @neluniiddagoda3640 4 ปีที่แล้ว +177

    10 වෙනි පාරටත් බැලුවා 😘😘 ඇස් වහක් කටවහක් වැදෙන්න එපා ,,ඒ තරම් ලස්සනයි 😘

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 4 ปีที่แล้ว +46

    ශිහාන්ගේ හිනාව පොඩි එකෙක් වගේ ❤️ ඩිල්ෂාන් සුබ පැතුම් 💐

  • @zoysavlogs6806
    @zoysavlogs6806 4 ปีที่แล้ว +363

    Dilshan malli..........සිත බිදිලා කියන තැන variations එක පට්ට මචෝ...නියමෙට sing කරා..ඔයාලා මොකද හිතන්නෙ...

    • @DaSuspiciousStew
      @DaSuspiciousStew 4 ปีที่แล้ว +9

      ඒ Variation එක මාරම ලස්සනයි.
      අවුරුදු 12දී අහපු සින්දුවක්.මාව ලොකු අතීතයකට ගෙන ගියා මේ පුතා

    • @pradeepakumari23
      @pradeepakumari23 4 ปีที่แล้ว +7

      Wow........

    • @urmimanurathna7027
      @urmimanurathna7027 4 ปีที่แล้ว +4

      Maru dilshan ayye

    • @hishamahamath3456
      @hishamahamath3456 4 ปีที่แล้ว +3

      සිරාවටම

    • @newbird8306
      @newbird8306 4 ปีที่แล้ว +3

      Attatama godak lassanai

  • @sandasadi3194
    @sandasadi3194 4 ปีที่แล้ว +78

    වොයිස් එක පට්ටම පට්ටයි...ඇග හිරිවැටෙනවා පටන් ගැන්මෙන්ම...👌👌👌👌👌😍😍😍😍😍සුපිරි...සුභ පැතුම්...

  • @kasunlakshitha7289
    @kasunlakshitha7289 4 ปีที่แล้ว +1510

    කෝ බලන්න 3 පාරකට වඩා බලපු අය

  • @ashalucky1776
    @ashalucky1776 2 ปีที่แล้ว +23

    2022 වෙලත් තාම අහනව.පුදුම ලසන්ත කටහඩක්.😍👌👌❤️

  • @DaSuspiciousStew
    @DaSuspiciousStew 4 ปีที่แล้ว +83

    අතුල අධිකාරි, රූකාන්ත ගුණතිලකයන, සුසංයෝගය
    අපිව අපේ ලමා කාලයට ගෙන ගියා
    ඉතාම ලස්සනට, ආකර්ෂණීය ලෙස ගායනා කලා පුතා

  • @sagarikadilhani9607
    @sagarikadilhani9607 4 ปีที่แล้ว +9

    කී පාරක් ඇහුවද මතක නෑ .....ඒ තරම් ආසාවෙන් ඇහුවා ...තවත් අහන්නමයි හිත... මාරම ලස්සනයි ඩිල්ශාන් ...හිත හිරි⁣වැටෙන තරම් ලස්සනට sing කරනවා...🎤👌 ඔයා වෙනුවෙන්ම hiru stars app එක දා ගන්නවා ..❤️

    • @newbird8306
      @newbird8306 4 ปีที่แล้ว

      Aniwaryan balapu gana matakath na appa etaram rahai gayanaya

  • @wajirabuddhithero5842
    @wajirabuddhithero5842 4 ปีที่แล้ว +153

    ලස්සනයි මගේ අයියෙ මගේ ආසිර්වාදය මැද ඔබ දින්නේ අපේ පංසලේ ගමේ ඉන්නේ ඔබට හැමදාමත් ජය වේවා ආදරෙයි

  • @rro82
    @rro82 4 ปีที่แล้ว +23

    ආහාපු ලස්සනම කට හඩ මේ හිරු ස්ටාර් එකේ සුබ පැතුම් පුතා තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @bimalalwis1371
    @bimalalwis1371 4 ปีที่แล้ว +62

    ට්ව් එකෙන් බලලා පොන් එකෙන් බැලුවා. ඇත්ත ගොඩක් ලස්සනයි. ඔබ‍ට ජයවේවා. 👍👍👌👌👌💯💯💯💯💯🏆🏆🏆🏆🏆🇱🇰🇱🇰

  • @Thewpura
    @Thewpura 3 ปีที่แล้ว +20

    Hiru star ඉවර වෙලත් තාම මේවා balanne කව්ද 🤔

  • @chanakamaduranga5520
    @chanakamaduranga5520 4 ปีที่แล้ว +71

    රූකාන්ත මහතාගේ වචන සහ music..පට්ට..කියන්න දෙයක් na සුපිරි සහෝදරයා ...👍❤️❤️🙏

  • @buddikanuwan9992
    @buddikanuwan9992 4 ปีที่แล้ว +15

    4:35 ශිහාන් හදවතින්මයි කියන්නේ ලොකු හිනාවක් කියලා ❤️

  • @madukarunanayake3110
    @madukarunanayake3110 4 ปีที่แล้ว +45

    අනේ මලිලී තවත් හොදට පුහුණු වෙන්න ඉලග වාතාවෙ ස්ටෙජ් එක හොල්ලන්න සිංදුව නියමෙට කියලා ..ශෙහාන් ගොඩ දන්න ඔයා අනිවාර්යයෙන් දොලොස් දෙනාට යන්න සුබ පතනවා ලසන්නයි ඉතාමත් සිංදුව නිහතමානීව ඉන්න හැමදාම එක බලනවා සෙරම ලා සුබ ගමන්

  • @danuka_prasantha
    @danuka_prasantha 3 หลายเดือนก่อน +3

    අදටත් සැරෙන් සැරේ ඇවිත් බලනවා අහනවා..
    මේ සිංදුවට ලස්සනට variation දාලා sing කරපු එකම ඩයල් එක... ඒ වගේ sing කරන්නෑ කවුරුත් 🔥❤

  • @s.ferdnando4439
    @s.ferdnando4439 3 ปีที่แล้ว +8

    දහස්වතාවක් බැලුවත් එපා වෙන්නැහැ.මාර ලස්සන කටහඬක්. 😘😘😘

  • @mashiii2349
    @mashiii2349 4 ปีที่แล้ว +8

    මේ සින්දුව කීපාරක් ඇහුවද කියලා මතක නැහැ..ඒ තරම් ඇහුවා..මාරම ලස්සනයි❤️

  • @sitharamadubashini6642
    @sitharamadubashini6642 4 ปีที่แล้ว +35

    මේ සිංදුවට ආස කරේ අයියා කිව්වාට පස්ස...හරිම ලස්සනයි ... ඉදිරියටම යන්න.. good luck..👍👍

  • @ChathurangaRMN
    @ChathurangaRMN 5 วันที่ผ่านมา +1

    ඔරිජිනල් විදිහටම තියෙනවා..සුපිරි.

  • @shashikasampath7822
    @shashikasampath7822 4 ปีที่แล้ว +29

    උදාර සහ දිල්ශාන් දෙන්නාගෙන් එක්කෙනෙක් තමයි හිරු ස්ටාර් වෙන්නේ..👍

  • @mangalikamangalika9175
    @mangalikamangalika9175 4 ปีที่แล้ว +36

    ලස්සනයි අනේ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ මාර ලස්සනයි....💕🤗😘🤩

  • @anushikapiyumanthi9698
    @anushikapiyumanthi9698 4 ปีที่แล้ว +24

    මේ සින්දුව තවමත් අහනවා ඉවරයක් නෑ අනේ මන් පිස්සු වැටිලා ඉන්නේ මේ වොයිස් එකට 😍😍😍😍😍

  • @sureshchampika5103
    @sureshchampika5103 4 ปีที่แล้ว +6

    දිල්ෂාන් මල්ලිගෙ කටහඩේ වටිනාකම ඊයෙ ඔප්පු වුනා...ඊයෙ නිදහස් දිනේට 12 දෙනා කියපු සින්දුවේදි ඒ කටහඩ දැනුනා නියමෙට..

  • @samanprasath5073
    @samanprasath5073 4 ปีที่แล้ว +85

    20 වතාවට වඩා බැලුවා බන්.උබ අනිවාර්යයෙන් අන්තිම 4 ට ඉන්න ඔනි මචො.සුබ පැතුම් .

    • @Sudubolevlogs494
      @Sudubolevlogs494 4 ปีที่แล้ว +1

      Onna parthanawa ishta unoo

    • @samanprasath5073
      @samanprasath5073 4 ปีที่แล้ว

      Aniwaryen ...මන් තරම් දිල්ෂාන්ටවත් සතුටු නැතිව ඇති ...😃 😃 😃 😃 😃 😃

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva 4 ปีที่แล้ว +19

    කන විදගෙන යන voice එකක් කොල්ලෝ... හොඳටම ගැලපෙන ගීතයක් තෝරගෙන තියෙනවා..❤👍🎤

  • @kvwish98
    @kvwish98 4 ปีที่แล้ว +89

    කාලයත් එක්ක හැන්ගිලා යට ගිහින් තිබ්බ සින්දුවක්.singing nan next level machan.! Subapathanawa hadawathinma bn❤️👌😘🔥

    • @gameing9203
      @gameing9203 4 ปีที่แล้ว

      Mwath subcrbs krnna

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 2 ปีที่แล้ว +5

    මම පිස්සියක් වගෙ ආසාවෙන් අහනවා ඔයාගෙ සින්දු හැම නිතරම මම ආසම ගායකයෙක් ඔයා ආදරෙයි හැමදාමත් සියලු දෙවි පිහිටයී අයියේ💛💛💛💛💛

  • @hiranyashehani1084
    @hiranyashehani1084 4 ปีที่แล้ว +78

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.❤️❤️

  • @nalaniweddeniya2894
    @nalaniweddeniya2894 4 ปีที่แล้ว +16

    තව තවත් හිරුස්ටා රහ කරන්න ඔබ‍ට ශක්තිය ලැබේවා. බුදුසරණයි මල්ලියෝ ❤️❤️❤️❤️

  • @littlec3478
    @littlec3478 4 ปีที่แล้ว +22

    Shihan mihiranga, no words to explain ,you are a blessing and example for our sri lankan music industry ,your ideas,your vision,your judegement,your body language ,your maturity take everyone a long way....god bless you 🙏❤️

  • @sachinthamarlon820
    @sachinthamarlon820 3 ปีที่แล้ว +5

    අතුල අදිකාරිගෙ කට හඩ අමරනිය කරන තවත් තරුවක්🎈❤️

  • @mahishashuini1807
    @mahishashuini1807 4 ปีที่แล้ว +5

    මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නැනෙ 😋😍 මාරම ලස්සනයි mp3 එකත් ගත්තා 😍😍😍😍😍😍😍😍😍😍😍

    • @shainyrk8407
      @shainyrk8407 3 ปีที่แล้ว

      😂අහ් මැට්ටී😒😂

  • @madushanbandara3302
    @madushanbandara3302 4 ปีที่แล้ว +66

    Final එකේ දිල්ශාන්..මනේජ්..ක්‍රිශාන්..උදාර...💪💪...❤️❤️😍😍...ෆට්ට ගේමක් බලන්න පුලුවන්

    • @chamindanamalgama6907
      @chamindanamalgama6907 4 ปีที่แล้ว +1

      Tawa innawa oskar ayya ape

    • @ashokadishan5219
      @ashokadishan5219 4 ปีที่แล้ว +2

      Ow waddo nada maru

    • @madushanbandara3302
      @madushanbandara3302 4 ปีที่แล้ว

      @@chamindanamalgama6907 ඔව් නේද😍...ඒම බැලුවොත් ෆට්ට ගේමක් තියෙන්නෙ

    • @sameerasampath8980
      @sameerasampath8980 4 ปีที่แล้ว

      @@madushanbandara3302 Eka etth,anil okkar innawa.

    • @newbird8306
      @newbird8306 4 ปีที่แล้ว

      Aniwaryan eka etta

  • @nirukaranasingheniruka5604
    @nirukaranasingheniruka5604 4 ปีที่แล้ว +58

    සේහාන්ගේ හිනාව harma සතුටුයි ෂෝයි

    • @auvideo3954
      @auvideo3954 4 ปีที่แล้ว +4

      Ammo kochchara ahuwath baluwath athi wenne na ......

    • @wmnirmalawerasinhe4717
      @wmnirmalawerasinhe4717 4 ปีที่แล้ว +3

      ඔව් අනේ මාරම ලස්සනයි අතුලට වඩා ලස්සනට කීයනව නේද ❣️❣️❣️❣️❣️

    • @nirukaranasingheniruka5604
      @nirukaranasingheniruka5604 4 ปีที่แล้ว +1

      හ්ම්ම්ම්ම් එකනේ

    • @nirukaranasingheniruka5604
      @nirukaranasingheniruka5604 4 ปีที่แล้ว +1

      Ekanam ඇත්ත

    • @anojasajani991
      @anojasajani991 4 ปีที่แล้ว +2

      Mn baluwa mone taram baluwat apa wenna ade vitark 3 n parakata wadiya baluwa ..

  • @rashiniwijewardhane5375
    @rashiniwijewardhane5375 4 ปีที่แล้ว +12

    More than 10 times🥺. Best ever👌👌
    Wow wow✨✨✨💝💝💝💐💐💐‼️
    Best Wishes Dilshan Aiya‼️💙💙💙

  • @nimeshanishani3121
    @nimeshanishani3121 4 ปีที่แล้ว +28

    Shihange kollo okkoma superb..all the best dilu😍😍😍😍😍

  • @rukmashamani1841
    @rukmashamani1841 4 ปีที่แล้ว +9

    ගායනය හරිම ලස්සනයි ඔයාට සුබපැතුම් පුතා

  • @nadunsanjaya9802
    @nadunsanjaya9802 4 ปีที่แล้ว +14

    සිය පාරක් ඇහුවත් එපාවෙන්නැ.සුපිරිම ගායනයක්❤️❤️

  • @snawarathne4393
    @snawarathne4393 4 ปีที่แล้ว +4

    මං හිරුස්ටාර් බලන් නෑ fb එකේ දැකලා මේ සිංදුව හොයාන් ආවේ. මේක පට්ට 😍

  • @padmininoka1798
    @padmininoka1798 3 หลายเดือนก่อน +6

    තවමත් බලනවා 28.10.2024

  • @krishasinhalalyrics589
    @krishasinhalalyrics589 4 ปีที่แล้ว +3

    මචන් කොච්චර අහුවත් එපා වෙන් නෑ බන්...දැනුත් අහන ගමන්...එක දිගට පැය බාගයක් විතර ඇහුවා....අනේ මන්දා..පිස්සු වගේ...ආදරෙයි ❤❤❤❤❤💖💖

  • @dilupamanori637
    @dilupamanori637 4 ปีที่แล้ว +7

    පුතේ ඔයා ඊටත් වඩා ලස්සනට
    ගායනා කරනවා.
    කොළඹ මහ නගර සභාවේ සිට
    තරග කරන අපේ කොල්ලට
    ජය වේවා 👍👍👍

  • @angelochanallowe3998
    @angelochanallowe3998 4 ปีที่แล้ว +151

    අතුලට වඩා හොඳට කියනවා කියලා හිතන්නේ mata මට වීතරද අවන්කවම මට දැනුණු de👍👍👍♥️

  • @sahanioshadhi5690
    @sahanioshadhi5690 4 ปีที่แล้ว +12

    තාමත් අහනවා මේ සින්දුව.ඒ තරම් ලස්සනයි අයියේ 😍😘❤

  • @maheshrastha9218
    @maheshrastha9218 4 ปีที่แล้ว +5

    අඩේ ආයේ ඇහැව්වා 10 පාරකට වඩා බැලුවා.සිරාවටම කඩවසම් ගායනයක්❤️🤘🏿🌹

  • @avi3872
    @avi3872 4 ปีที่แล้ว +11

    තාමත් අහන එක නවත්තගන්න බැහැ.සැනින් සැරේ ඇවිත් පිස්සෙක් වගේ අහනවා.දැන් දහ පාරකට වඩා වැඩි.❤😥

  • @nilanthapradef7994
    @nilanthapradef7994 ปีที่แล้ว +1

    එල අයියා 2023නේත් මතක් වේලා බැලුවා

  • @LIVE-pe7tk
    @LIVE-pe7tk 4 ปีที่แล้ว +5

    ශාහ්හ්හ් හරිම ලස්සනයි කීපපාරක්ම බැලුවා අතුලටත් වඩා හොදින් කිව්වා 😍😍😍😍😍

  • @peshalawickramasinghe5
    @peshalawickramasinghe5 3 ปีที่แล้ว +2

    තාමත් අහන එපා වෙන්නෙ නැති එ voice eka......😍 original eka අහපු නැති මන් මෙක අහනවා අසාවෙන්

  • @selitharathnayake155
    @selitharathnayake155 4 ปีที่แล้ว +70

    Oya sinduwa lassanatama ahuwe uben bn ❤️

  • @sachinihansima5982
    @sachinihansima5982 3 ปีที่แล้ว +8

    තාමත් අහන අය කෝ බලන්න..ඒ හඩ එතරම් ලස්සනයි

  • @keshawaliyanage8146
    @keshawaliyanage8146 4 ปีที่แล้ว +27

    Hiru star eke dakapu pattama singing ❤️

    • @wmnirmalawerasinhe4717
      @wmnirmalawerasinhe4717 4 ปีที่แล้ว +3

      ගිය සැරේට වඩා හොද කොල්ලො ටිකක් මේ සැරේ ඉන්නව දක්ශ්‍යයෝ ටිකක්

    • @DaSuspiciousStew
      @DaSuspiciousStew 4 ปีที่แล้ว

      @@wmnirmalawerasinhe4717
      ඔව්
      කතාව තෝරන්න ද කියල හිතාගන්න බෑ

  • @sheranjenifer22
    @sheranjenifer22 4 ปีที่แล้ว +1

    Niyamai dilshan aiye thava lassana song ekak gahamu ko amathkailu vage lassana ekak gahannh ❤️❤️❤️❤️❤️

  • @nadeekasandamali2321
    @nadeekasandamali2321 4 ปีที่แล้ว +20

    Mn hiru star live beluwa dishan oyage sinduwa..dn mn 10paarakata wediya beluwa youtube eken me sinduwa..a tharamata lassanai ..kiynna wachana madi mata

    • @gameing9203
      @gameing9203 4 ปีที่แล้ว

      Mawath subcrbs krnnn

  • @namalichampika5577
    @namalichampika5577 4 ปีที่แล้ว

    Sirawatama ඇබ්බැහි වීමක් dilshan ge me sinduwa nam .....superb .....දැනටමත් hithganna bari tharam warayak ඇහුවා mn superb ...superb ...superb

  • @rro82
    @rro82 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි ගිතය පටන් ගැන්මේන්ම හිතුනා ඉහලින්ම ලකුනු ගනියි කියලා ගොඩක් ලස්සනයි ජයවේවා පුතාට

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 7 หลายเดือนก่อน +10

    2024 බලන අය කෝ

  • @indikachathuranga5693
    @indikachathuranga5693 4 ปีที่แล้ว +57

    පට්ටම ගතී..කොල්ලො එලටම කිව්වා.. උබට හැමදාම මගේ වෝට් එක දෙනවා ඉස්සරහට

  • @dilukamadushanimaduhani9473
    @dilukamadushanimaduhani9473 4 ปีที่แล้ว +1

    Wooooow dilshan ayye oya mara lassanata සින්දු කියනවා ඉදිරියටම යන්න සුබ පතනවා ❤️❤️❤️❤️

  • @akilaanuranga2285
    @akilaanuranga2285 4 ปีที่แล้ว +22

    ජයම වේවා මල්ලි ආදරෙයි ❤️❤️

  • @ishanpriyantha8234
    @ishanpriyantha8234 4 ปีที่แล้ว +1

    ඔයා ජය අරගෙන ඉවරයි. ඔයා ඉතාම සංවේදීව ඇසට කඳුඵ උනන හදවත හඬවන එකම ගීතයයි. ඔයා රටේ ජනතාවගේ හදවත අරගෙන ඉවරයි. ඉතාම සංවේදී හඬ හොඳට හසුරුවනවා ගීතය පුරාවටම

  • @iroshidilrusni118
    @iroshidilrusni118 4 ปีที่แล้ว +10

    මම බලපු වාර ගාන මට මතක නැ අ තරමි ආදරණිය කට හඩක් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ ❤️

  • @niroshikarathnayaka6572
    @niroshikarathnayaka6572 4 ปีที่แล้ว +5

    පට්ට ලස්සනයි මල්ලියෝ..සුභ පැතුම් 💃💃💃

  • @sewsathsarani363
    @sewsathsarani363 4 ปีที่แล้ว +34

    Meeta kalin me sinduwa kawadawath ahala na mehema .... All the best ....!!!❤️ Mama mula idalama dilshanta vote kala... e wagema hithuwa vidiyatama shihan sirge team ekama select karagaththa... e therima gana godaaak sathutui.... 😊

    • @gameing9203
      @gameing9203 4 ปีที่แล้ว

      Mwath subcrbs karanna

  • @ruwanthiisanka1156
    @ruwanthiisanka1156 4 ปีที่แล้ว

    Lassanama lassanai දිල්ශාන් sinduwa😀😍

  • @madushanisandu1415
    @madushanisandu1415 4 ปีที่แล้ว +6

    Love u shehan......wooow e hinawa mawe pissek kara.....

  • @indikapeiris1691
    @indikapeiris1691 4 ปีที่แล้ว +1

    හදවතේ කොල්ලා මගේ ශිහාන් ආදරෙයි

  • @shanikashanika9475
    @shanikashanika9475 4 ปีที่แล้ว +29

    Lassanai malliyo godak kiweni paratada balanne kiyala mama danne na suba pathum oyata

    • @gameing9203
      @gameing9203 4 ปีที่แล้ว

      Mawath subcrbs krnn

  • @mohanmohan6218
    @mohanmohan6218 3 ปีที่แล้ว +1

    නියමයි දිල්ෂාන් මල්ලි බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nishadishasikala7632
    @nishadishasikala7632 4 ปีที่แล้ว +18

    Harima kenage team eka thoran inne congratulations ❤❤❤

  • @chathuridinu2274
    @chathuridinu2274 4 ปีที่แล้ว

    මේ වැඩසටහනේ මගේ හිතට වැදුනු එකම කෙනා..හරිම ලස්සනයි .දවසක හැමෝගෙම හිතේ ඉන්න කෙනෙක් නම් වෙනවා ..විශ්වාසයි.බුදුසරණයි

  • @vensubodha9700
    @vensubodha9700 4 ปีที่แล้ว +14

    කියන්න වචන නෑ.සුපිරි❤️ කුඩු ගැහුව වගේ තමයි ඉතින් ඒක ඇහුවම.ඇබ්බැහි වන සුළුයි.

  • @kasunmalinga8300
    @kasunmalinga8300 4 ปีที่แล้ว +1

    5ස් parakata wada beluwa yako eka nam patta 👌👌💜️💜️

  • @කවිදුසමිත්
    @කවිදුසමිත් 4 ปีที่แล้ว +4

    20 පාරක් විතර ඇහුවා ඒත් එපා වුනේ නෑ 😍😍

  • @dinethheshan52
    @dinethheshan52 3 หลายเดือนก่อน +3

    2024 ahana man... ❤🎉

  • @sharmilaumeshi6373
    @sharmilaumeshi6373 4 ปีที่แล้ว +3

    අයියෙ ඔයානම් මරු ආ.ඇත්තටම ඔයා හොදට සිo කරනව.

  • @කවීශා-හ1ඛ
    @කවීශා-හ1ඛ 4 ปีที่แล้ว

    කොච්චර බැලුවත් එපා වෙන්නැ...හරිම ලස්සනයි ..

  • @Avinduramishka
    @Avinduramishka 4 ปีที่แล้ว +72

    යකෝ අතුලයා ස්ටේජ් එකේද 🤔🤔🤔පට්ට

    • @Dalaya23
      @Dalaya23 4 ปีที่แล้ว

      😂

    • @humanclub5340
      @humanclub5340 3 ปีที่แล้ว

      අතුලයා කියන්නේ උබේ යලුවෙක්ද ගරු කරලා කතා කරපන් මනුස්සයෙක්ට🤟🏾

    • @Avinduramishka
      @Avinduramishka 3 ปีที่แล้ว

      @@humanclub5340 හදවතේ ගායකයෙක් බොලා බොක්කටම වදින්න ඒක කිවුවේ උබ පොඩි වැඩී ඕව තේරුම් ගන්න 🥴🥴🥴👋🏻

  • @chathurajapaksha6357
    @chathurajapaksha6357 4 ปีที่แล้ว +27

    finally round eke sing karanawa balanna asai. Good luck dilshan😍

    • @gameing9203
      @gameing9203 4 ปีที่แล้ว

      Mawath subcrbs krnn

  • @shehandananjaya8497
    @shehandananjaya8497 3 ปีที่แล้ว +1

    හිරු ස්ටාර් season 2 ඉවරත් එක්ක ඒත් තාම මේ සින්දු මම බලනවා සුපිරියි 🤟

  • @pradeepmedia25
    @pradeepmedia25 4 ปีที่แล้ว +4

    අතුල අධ්කරිගෙ මුල් කාලේ මතක් වෙනවා බ්න් සන්ෆවර් කාලේ ❤️❤️❤️❤️❤️❤️❤️

  • @hashaniadikari3161
    @hashaniadikari3161 4 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ...10 පාරකට වඩා ඇහුවා...❤️❤️❤️❤️

  • @Kindlybee
    @Kindlybee 4 ปีที่แล้ว +18

    Awww😍😍 lovely.. was searching fr youtube after hearing this in live Tv.. iddnt see who is singing but heard very nicely.. thought it was original artist.. gud luck bro..

    • @gameing9203
      @gameing9203 4 ปีที่แล้ว

      Mwath subcrbs karanna

  • @rashiniwijewardhane5375
    @rashiniwijewardhane5375 4 ปีที่แล้ว +3

    "Sitha bidila" kotasa marama lassanata kynw. Best of luck💝♥️💝

  • @pasindudilshan1568
    @pasindudilshan1568 4 ปีที่แล้ว +4

    ඇස්වහ කටවහ වදින්න නරකයි 🙏සුපිරි හඩක් සුපිරි සහෝ ❤

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi3638 4 ปีที่แล้ว +1

    Dilshan malli mewage nam na wena ekakwath...meka thama patta❤️❤️❤️❤️

  • @yanjana5815
    @yanjana5815 4 ปีที่แล้ว +9

    තාම පිස්සුවෙන් අහන උන් කෝ