නිවැරදි ගිජ්ජකූට පර්වතය හත්තිකුච්චි විහාරය ද නැතිනම් නැගෙනහිර ද..?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 50

  • @UpaliWickramasinghe-sq8zi
    @UpaliWickramasinghe-sq8zi 26 วันที่ผ่านมา +7

    සිංහල අපේ නිවරදි ඉතිහාසය ගවේෂණය කරන ඔබතුමාට අපේ හදපිරි ප්‍රණාමය...තෙරුවන් සරනයි

    • @WishmithaSiwhelaya
      @WishmithaSiwhelaya  26 วันที่ผ่านมา

      ස්තූතියි තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏

  • @YamunaGuruge
    @YamunaGuruge 26 วันที่ผ่านมา +6

    සියලු බුදුවරුන් බුදු
    වු දේශයයි මේ 🙏🇱🇰🙏

    • @WishmithaSiwhelaya
      @WishmithaSiwhelaya  26 วันที่ผ่านมา

      ස්තූතියි අදහස් දැක්වීමට 🥰🙏

  • @pathmaranjani4389
    @pathmaranjani4389 26 วันที่ผ่านมา +3

    මම මේ ස්ථානය ට කීප වතාවක්ම ඇවිත් තියෙනව කතා වට ආනූව නම් සිරිසඟබෝ රජු හිස දන් දුන් ස්ථාන බවද සැබෑය සිරි සගබො කතා වට අනූව නිවරදි උවත් තවත් ඓතිහාසික පසුබිම ක් ඇත කියල හිතෙනවා. තෙරුවන් සරණයි

    • @WishmithaSiwhelaya
      @WishmithaSiwhelaya  26 วันที่ผ่านมา

      ස්තූතියි තෙරුවන් සරණයි 🙏🙏

  • @gunadasaranasinghe1511
    @gunadasaranasinghe1511 21 วันที่ผ่านมา

    ඉතාවටානා ඉතිහාසය ගෙනආවට ස්තුයි

    • @WishmithaSiwhelaya
      @WishmithaSiwhelaya  21 วันที่ผ่านมา

      ස්තූතියි ඔබතුමාට 🥰🙏

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 25 วันที่ผ่านมา

    ඉතිහාසය නිවැරැදි කියා දෙන්න ගන්න උත්සහය සර්තකයි ඉදිරියට කරගන යමු❤❤❤❤❤

    • @WishmithaSiwhelaya
      @WishmithaSiwhelaya  25 วันที่ผ่านมา

      ස්තූතියි අදහස් දැක්වීමට 🥰🙏

  • @arunodikadamunupola1185
    @arunodikadamunupola1185 26 วันที่ผ่านมา +1

    Thank you for sharing 🙏

  • @thusithajayarathna7481
    @thusithajayarathna7481 4 วันที่ผ่านมา

    වහරක හිමිගේ දේශනාවක මේ ගැන කියා තිබුනා..

    • @WishmithaSiwhelaya
      @WishmithaSiwhelaya  4 วันที่ผ่านมา

      ස්තූතියි අදහස් දැක්වීමට 🥰🙏

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 25 วันที่ผ่านมา +1

    අම්පාර රජගල ,,තාමත් ඒ ගල හිරවුනු විදියටම තියනව,, ඉට පහලින් පඩි පේලියක් ,,මාර්ගයක් තියනව, බුදුන් වැඩි මාර්ගය….අපි ගියේ 2012 වසරේ.. කැලෑව වගේ පරන ගල්පඩි… දැන් කොහොමද දන්නෙ නෑ…

    • @WishmithaSiwhelaya
      @WishmithaSiwhelaya  25 วันที่ผ่านมา

      ස්තූතියි අදහස් දැක්වීමට 🥰🙏

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 26 วันที่ผ่านมา +5

    නමුත් ගිජ්ජකූට කිට්ටුව පාණ්ඩව පර්වතය තිබිය යුතුය සෙසු පර්වත තුනක් ද සමග පර්වත පහකින් වටවු පෙදෙස රජගහනුවර වෙ ඒ අනුව විශාල පෙදෙසකි මෙ අනුව දඹුල්ල සිට නැගෙනහිර පැත්තට මෙ පෙදෙස පවතී

    • @sahanin143
      @sahanin143 26 วันที่ผ่านมา

      නිවැරදි 🙏

    • @WishmithaSiwhelaya
      @WishmithaSiwhelaya  26 วันที่ผ่านมา

      ඉසිගිලි පව්ව ලෙස දඹුල්ල විහාරය පිළිබඳ මතය පිළිබඳ වීඩියෝවක් මීට පෙර ඉදිරිපත් කලා..නරඹන්න ..ස්තූතියි 🙏🙏🙏

    • @GaminiWijerathna-o8l
      @GaminiWijerathna-o8l 25 วันที่ผ่านมา

      මෙහි සත්‍යය කවදා හෙලිවේද? ආස්චෛර්යමත් දෙයකින්ම මෙහි ⁣සත්‍යතාව හෙලිවේවා.

  • @marysriyawathie4299
    @marysriyawathie4299 26 วันที่ผ่านมา

    Obatumage adahas elesama ituvewa budunge desaya apiupan helabimai sadusadusadu

    • @WishmithaSiwhelaya
      @WishmithaSiwhelaya  26 วันที่ผ่านมา

      ස්තූතියි තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏

  • @Gn-123-i8m
    @Gn-123-i8m 26 วันที่ผ่านมา +1

    වේහාර / වේපුල්ල / පාන්ඩව / ඉසිගිලි යන පර්වත ඔය සමීපයෙ ඇස් මානෙ පේන්න තිබිය යුතුයි ඔය ගිජ්ජකූට පර්වතය නම් නිවැරදි ස්තානය ඔතන නොව අනෙක් ස්තානයයි

    • @WishmithaSiwhelaya
      @WishmithaSiwhelaya  26 วันที่ผ่านมา +1

      ස්තූතියි අදහස් දැක්වීමට 🥰🙏

  • @MaheshDasanayake
    @MaheshDasanayake 26 วันที่ผ่านมา

    රජගල රාස්සගල තියෙන්නෙ

    • @WishmithaSiwhelaya
      @WishmithaSiwhelaya  26 วันที่ผ่านมา

      ස්තූතියි අදහස් දැක්වීමට 🥰🙏

  • @SirimawathiAppukutti
    @SirimawathiAppukutti 24 วันที่ผ่านมา

    මීවනපලානේ හීනෙන් බයවෙලා කියපුවා නෙද.

    • @WishmithaSiwhelaya
      @WishmithaSiwhelaya  23 วันที่ผ่านมา

      Study කරල බලන්න හීනෙන්ද හැබහින්ද බලාගන්න පුළුවන් ..ස්තූතියි

  • @hashilasudaraka9115
    @hashilasudaraka9115 26 วันที่ผ่านมา

    මේ මීවනපලානගේ චැනල් එකක්ද? මේ වගේ ඒවා නම් හීනෙන් දකින්නැතුව කියන්න අමාරුයි😂

    • @WishmithaSiwhelaya
      @WishmithaSiwhelaya  25 วันที่ผ่านมา

      ස්තූතියි අදහස් දැක්වීමට 🥰🙏

  • @free_soul1111
    @free_soul1111 24 วันที่ผ่านมา +1

    අනේ බොරු පතුරුවන ලස්සන!!! ඒක තියෙන්නේ ඉන්දියෙවේ! ලංකාවේ මොන මගුලක්වත් නැහැ! මේ බොරු වලට රැවටෙන මිනිස්සුත් ඉන්නවනේ

    • @WishmithaSiwhelaya
      @WishmithaSiwhelaya  24 วันที่ผ่านมา

      දැනුම ඉතා පැහැදිලි..හොයල බලන්න කනින්හැම් ගැන.ඉංදියාවෙ අධිකරණය මගින් දුන්න නඩු තීන්දු ගැන..බුදුන් වහන්සේගේ සියලු ධාතූන් වහන්සේලා මේ හෙලබිමේ ..මුල්ම සෑය ගිරිහඩු සෑය ලංකාවේ .නිය ධාතූන් තැම්පත් කරපු නකා වෙහෙරවල් ඔක්කොම ලංකාවේ ..සිදුහත් කුමරුන් කෙස් වැටිය කැපූ කඩුව තැම්පත් කරපු සෑය ලංකාවේ .ඉනේ බැදි පටිය.පාත්තරය තැම්පත් කරපු සෑයවල් ඔක්කොම ලංකාවේ ..සියලු ගලින් නෙලූ සාක්ෂි සාධක ලංකාවේ ..ඉංදියාවෙ ගඩොල් ගොඩවල් වල ඇත්ත මුලු ලෝකෙම දන්නව..ඉංදියාවට ආවඩන නඩ කාරයො ඇරෙන්න..එයාල බයයි සත්‍ය එලිවෙනවට..ඔබගේ දැනුම ගැන කියන්න වචන නොමැත

  • @laljayasinghe6236
    @laljayasinghe6236 26 วันที่ผ่านมา +1

    සිංහල කියලා බොරුකියන්න එපා.මෙහේ ඔය කියන මොනවත් නැහ.බුදුවරු පහළ වෙන්නේ දඹදිව පමණයි.පසේ බුදු වරයෙක් වත් මෙහේ පහළ වෙලා නැත.

    • @WishmithaSiwhelaya
      @WishmithaSiwhelaya  26 วันที่ผ่านมา +6

      දැනුම ඉතා පැහැදිලි..හොයල බලන්න කනින්හැම් ගැන.ඉංදියාවෙ අධිකරණය මගින් දුන්න නඩු තීන්දු ගැන..බුදුන් වහන්සේගේ සියලු ධාතූන් වහන්සේලා මේ හෙලබිමේ ..මුල්ම සෑය ගිරිහඩු සෑය ලංකාවේ .නිය ධාතූන් තැම්පත් කරපු නකා වෙහෙරවල් ඔක්කොම ලංකාවේ ..සිදුහත් කුමරුන් කෙස් වැටිය කැපූ කඩුව තැම්පත් කරපු සෑය ලංකාවේ .ඉනේ බැදි පටිය.පාත්තරය තැම්පත් කරපු සෑයවල් ඔක්කොම ලංකාවේ ..සියලු ගලින් නෙලූ සාක්ෂි සාධක ලංකාවේ ..ඉංදියාවෙ ගඩොල් ගොඩවල් වල ඇත්ත මුලු ලෝකෙම දන්නව..ඉංදියාවට ආවඩන නඩ කාරයො ඇරෙන්න..එයාල බයයි සත්‍ය එලිවෙනවට..ඔබගේ දැනුම ගැන කියන්න වචන නොමැත😆

    • @hitihaminilagevimala6639
      @hitihaminilagevimala6639 26 วันที่ผ่านมา

      මනුස්සයෝ බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ

    • @jayatissananayakkara6185
      @jayatissananayakkara6185 26 วันที่ผ่านมา

      මෝඩ ගුඩ මිනිස්සු ඕනෙතරං ඉන්නව . ඒ පව්කාරයින්ට ප්‍රත්‍යාවභෝදය ලබනු නොහැකියි .

    • @SugathRupasinghe-g1m
      @SugathRupasinghe-g1m 26 วันที่ผ่านมา

      පරසුද්දා ට ජාතක උන උබ වගේ අවජාතක යො පිලිගන්නව කතොලික සුද්දා කියපු ලියාදිපු ඉතිහාසය

    • @SugathRupasinghe-g1m
      @SugathRupasinghe-g1m 26 วันที่ผ่านมา

      ​@@WishmithaSiwhelayaඅනිවාර්යයෙන්