රාවණ සහ ඔහුගේ බිරිද වාඩිවුණු ආසනයක්? │Rawana││Stargate││Ranmasu Uyana│

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2020
  • ලෝකයේ වෙන කොහේවත් Stargate නහැ
    තියෙන්නෙ මේ හෙළබිමේ විතරයි
    යථාර්ථ Yathartha
    යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක්
    අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
    +94 76 735 6976
    යථාර්ථ Yathartha
    Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    #Rawana #Ranmasu Uyana #stargate #Anuradapuraya #යථාර්ථ #Yathartha #beyond_illusion_to_reality #මිත්‍යාවෙන්_එහා_යතාර්ථයට
    Facebook:https : Beyond-Illus...
    Instagram: beyondillus...
    Twitter : / beyondillusion2
    (මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)
    ©Copyright 2020 Yathartha All Rights Reserved.

ความคิดเห็น • 202

  • @JanithHarsha
    @JanithHarsha  3 ปีที่แล้ว +23

    අනන්ත අප්‍රමාණ වූ බුදුවරු පහළවුණු සක්විති රාජ පරම්පරා ගණනාවක් අතින් පාලනය වුණු මේ හෙළ දීපයේ වර්තමානය වන විට කාලයේ වැලි තලාවෙන් යටපත්ව ගොස් ඇති අපේම මුතුන්මිත්තන් ගේ යටගියාවු හෙළ බුද්ධ ඉතිහාසයත් ඔවුන් අතින් නිර්මාණය වුණු හෙළ වෙදකම හෙළ ගොවිතැන ඇතුළුව අතීත හෙළයින් පෑ දස්කම් විස්කම් සොයා යන ඔබගේ TH-cam නාලිකාව යථාර්ථ (Yathartha) තුළින් ඔබට ඉදිරිපත් කරන තවත් මෙවැනි හරවත් videos නැරඹීමට පහත link එක එක් කරන්න
    th-cam.com/video/h5P33j8R24Q/w-d-xo.html

  • @sujasurana6347
    @sujasurana6347 3 ปีที่แล้ว +25

    බොහොම වටිනා කතාවක් අහගෙන ඉන්නත් පිනක් තියෙන්න ඕන

  • @nirmaladeed9223
    @nirmaladeed9223 3 ปีที่แล้ว +50

    මෙච්චර වටිනා වීඩියෝ කීයෙන් කීදෙනාද බලන්නේ........😩 ඒ උනාට සුපිරිස්ර්ලාට නම් දාස් ගනන් එකතුවෙයි.......අපේ ඉතිහාසය මොකක්ද කියලා උන් දන්නේත් නෑ......දැන ගන්න උන්ට උවමනාවකුත් නෑ.....😫 ඔහේ බීරීඅලි වගේ මෙලෝ රහක් නැතිව ඉන්නා හිස් අය තමයි වැඩි.....😫ඔවුන්ගේත් ඇස් කන් ඇරේවා කියා අධිස්ටාන කරමි 🙏🏻
    සුවපත්වේවා 🙏🏻

    • @krishanthiperrera551
      @krishanthiperrera551 3 ปีที่แล้ว +4

      ඔබ හරියටම හරි අපේ පෞඩ සිංහල ජාතිය වද වෙලා,පර සුද්දන්ගේ ආක්‍රමණයන් නිසා ඒකයි ඇත්ත.

    • @rajithaabeysiri4024
      @rajithaabeysiri4024 3 ปีที่แล้ว +2

      දවසේ කමෙන්ටුව..🙏❤️

    • @padminidasilwa12
      @padminidasilwa12 11 หลายเดือนก่อน

      🙏🙏🙏❤❤❤

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +7

    පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් දසදහස් ගනනක්, ලක්ශ ගනනින් , මේ දර්මතාවය නිවැරදිව තෙරුම් ගැනීමට උත්සාහ ගත්තද, ඉතා සුලු පිරිසක් මේ උතුම් පරමගම්භීර දර්මතාවය හා ගැටේ, ඊට හේතුව පෙරපින් අවදිනොවූ හෙයිනි . මේ අචින්ත්‍ය වු පරමගම්භීර වු දර්මතාවයන් දැනුමට, උගත්කමට, හා හිතලූ විදියට ප්‍රතික්ෂේප කිරීම, මේ සමග ගැටීම තර්ක විතර්ක කිරිම බුදු පියාණන් අක්ඛන සූත්‍රයේ පැහැදිලිව කල අරිය උපවාද ,සහ සංඝබේද යන බලවත් ආනන්තරික පාපකර්ම සිදුවන බැවින් ඉතා පරිස්සමට පරිශිලනය කිරීමට සියලුදෙනා අප්ප්‍රමාදව කටයුතු කරත්වා....!!! මේ ගෝතම සම්බුදු හිමිගෙ අදිස්ටාන ශක්තියට අනුව පනදහසක්කල් පවතින්න පනපිහිටවු ත්‍රිවිද සාසනයේ විපරිණාමයට පත් අර්ත,දම්ම,නිරුක්ති,පට්සම්භිදා යන සිවුපිලිසිබ්යා පත් ශක්තියෙන් යුතුව ලෝකයට අනාවරණය කල නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් නිවන් මග යලි ලෝකයාට මතුකිරීමට වසර 1800 කටපසු බුද්දස්ශ්‍රාවක , සිවුපිලිසිබ්යාපත් ,අනුබුදු මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මහතෙර්රුන් වහන්සේගේ පහලවි නිවන්මග විවරණය කල මහා පුන්න්‍ය වන්ත යුගයය මේ . අතිශයින්ම දුර්ලභ . මේ උතුම් සිරිසද්දර්මය අවබෝධ කර ගැනීමට පෙරපින් ඇති පින්වත් මිනිසුන් අස්සුතවත් පෘතග්ජන භාවයේ හුදු, පුහු තර්ක විතර්ක ,නොකරත්වා ...!!! අචින්ත්‍ය දර්මතාවයන් තේරුම් ගැනීමට පෙරපින් මතු නොවුයේනම් උපෙක්ඛාසහගතව මිදෙත්වා ., මතු දුක් විපාක උරුමවන පාපි සංකාර නොකරත්වා.,..!!! වහ,වහා උතුම් සිරිසද්දර්මය ශ්‍රවණය කරත්වා...!! අප්ප්‍රමාද වෙතවා...!!! බුදුන්දැක නිවන්සැප විදින්න පි‍න්කරමින් ප්‍රාර්ථනා කල පුන්න්‍ය වන්තයින්ට බුද්ධ ආගම පරයා අද නිවන්දකින දහම අවබෝධ කර ගෙන ,නියම නිවැරදි නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් නිවන් මග විවර කර දේශනා කරන අනුබුදු හිමිගේ පහලවිම සැපතකි , සුවපත් වේවා susith 0714413521 min of .

    • @user-zx4nr4ee2h
      @user-zx4nr4ee2h 3 หลายเดือนก่อน

      වටිනවා සුපිරි ❤️❤️❤️❤️

  • @lahirurandima1150
    @lahirurandima1150 3 ปีที่แล้ว +11

    යාසොදරා දෙවියත් අත්මගානක් පෙරුම් පුරාගෙන අපු මහා බොදි සත්වයා අරෙන්න වෙන කිසිම පිරිම්‍යෙක් දිහා රාග සිතකින් මොහ සිතකින් නොබලපු වීර්‍ය කාන්තාවක් බුදුකෙනෙක්ගෙ එ පින්වත් දෙවියා කාටත් වඩා උසස් එකනිසා තමය් යසොදරා දෙවිය දිහා කිසිම
    පිරිම්‍යෙක්ට රාග සිතින් ඇය දිහා බලන්න බැ

  • @sandyasooriyagoda3043
    @sandyasooriyagoda3043 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමන්ලාට තව තවත් ශක්තිය ලැබේවා මේ ගැන සොයා ගැනීමට

  • @user-rh6el9fy8r
    @user-rh6el9fy8r 3 ปีที่แล้ว +4

    තව තවත් අපගේ සුන්දර ඉතිහාසය ගවේෂණය කර අපට පහදා දෙන්න. ඔබලාට බොහොම පින්. සුවපත් වේවා.

  • @renukaperera6596
    @renukaperera6596 3 ปีที่แล้ว +4

    මල්ලි අපේ සිව් හෙළයට ජයවේවා... ඔයා දිගටම මේ හෙළිදරව්ව කරන්න... අපි ඉන්නවා ඔයත් එක්ක

  • @pushpadesilva7087
    @pushpadesilva7087 3 ปีที่แล้ว +11

    වටිනා දර්ශන .ස්තුතිය ඔබතුමාට ..
    ඉගෙනුම ලබන දරුවන්ට ඉතාමත් වැදගත් ..apey ඉතිහාසය

  • @user-nt5xn4wq2f
    @user-nt5xn4wq2f 5 หลายเดือนก่อน +2

    ජනිත් මහත්මයා මන් මේ ගැන දැන ගත්තේ මාස 2 ක් විතර ඇති. මට හිතා ගන්න බැ මන් ඇයි කලින් මේ ගැන නොදැන හිටියේ කියලා. මගේ පෙර පිනකට නෙත ගැටුනේ ඔබලාට බොහොම පින් 🙏🙏🙏

  • @sarathe.gunarathna5115
    @sarathe.gunarathna5115 3 ปีที่แล้ว +6

    මේවග වට්න තොරතෘරු අපිට කියල් දෙන මේ දරුව්න්ට බෝම පින්

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 3 ปีที่แล้ว +7

    ඔබට බෙහෙවින්ම ස්තුතියි
    සුවපත්වෙවා

  • @wasanahitiarachi9237
    @wasanahitiarachi9237 3 ปีที่แล้ว +4

    මේක නමි විහීලූවක් හැම බූදූ කෙනෙක්ම ඉදල තියෙන්නෙ මේ හෙල බිමේ එතකොට අපේ ගවූතම බූදූන් විතරක් මේ නිගන්ටයො පිරිස්සක් ඉන්දියාවට පටවනව අපි හැමෝම මේ කරුනූ පැහැ දිලී කරගත යූතූයි

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 3 ปีที่แล้ว +8

    ඇත්ත දකින්නත් විශ්වාස කරන්නත් වාසනාවක් තියෙන්නත් ඕන.

  • @user-ep6uj8km1o
    @user-ep6uj8km1o 3 ปีที่แล้ว +11

    හිරිවඩුන්න බෝධියේ වජිරාසනය වැහුවෙ කව්ද .ඒදා ලොකු සාමි ආවාට පසේ තමයි සියල්ල සිද්ධ උනේ...ඕකු සේරෝම කොරෝනා හැදිල බුරුතුපිටින් යන්න ඕනේ ....

    • @susantharanasinghe559
      @susantharanasinghe559 3 ปีที่แล้ว

      කවුද ලොකු සාමි

    • @user-ep6uj8km1o
      @user-ep6uj8km1o 3 ปีที่แล้ว

      @@susantharanasinghe559 කිරිබත්ගොඩ

  • @krishanthiperrera551
    @krishanthiperrera551 3 ปีที่แล้ว +6

    මම දැක්ක විදියට හිතෙන්නේ පේරැ වල පෙන්වා දුන් ස්ථානය හරියට යතුරක් හැඩයේ නිර්මාණයක්, අඟුලක් අරින්න හදල වගේ, ඊජිප්තුවේ පෙන්වා දුන් දර්ශනය හරියටම යානාවක් ගොඩබස්සවන තැනක් වගේ, අපේ රටේ තාරකා දොරටුවක් කියන තැන යම් කිසි භාවනාව වඩන හරි යටම මනසින් වෙනත් ලෝක හා සම්බන්ධ කරගෙන මනසින් කතා කරන්න හදපු තැනක් වගෙයි.

  • @indimallika4777
    @indimallika4777 3 ปีที่แล้ว +5

    එය එසේ විය හැකි මය.ඒ ස්තානයේදි වූ ආශ්චර්යය වේ.🔑
    අමාශාන්ති 🙏

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 3 ปีที่แล้ว +5

    ගොඩක් වටින වැඩසටහනක්.හෙළයට ජය !

  • @dileepaabishek2359
    @dileepaabishek2359 2 หลายเดือนก่อน +1

    මමත් ගියා මේ තාරකා දොරටුව බලන්න ඇත්ත්ටම එතන අමුතු දෙයක් තියෙනවා .❤

  • @manjukakb1862
    @manjukakb1862 3 ปีที่แล้ว +7

    1st commant එක මගෙන්

  • @asghkkkiuhkkkkhwhb
    @asghkkkiuhkkkkhwhb 2 ปีที่แล้ว +4

    හෙළ භූමිය රැකේවා...🙏🙏🙏

  • @palithawijayalaksiriyaddal5155
    @palithawijayalaksiriyaddal5155 2 ปีที่แล้ว +2

    ජනිත් මහත්මයාණෙනි ,ඔබ විසින් මේ සංසාර යැයි සිතා සිටින දුක්විදින මිනිසුන්ට පාර පෙන්වන නිසා ඔබට ගොඩක් කුසල් අත්වේ.
    ඔබ අසනීපයෙන් පසුවන බව මට දැනගන්නට ලැබුණා,ඔබට ඉක්මන් සුවය අධිෂ්ඨාන කරමි.

  • @geekiyanagepremadasa4850
    @geekiyanagepremadasa4850 3 ปีที่แล้ว +2

    Thanks your dedicated. All the best.

  • @deeptha9645
    @deeptha9645 2 หลายเดือนก่อน

    ඔබගේ උත්සාහය ට මාගේ ප්‍රණාමය 🙏🙏

  • @avishkamadhushan1518
    @avishkamadhushan1518 ปีที่แล้ว +1

    බුදුහාමුදුරුවෝ ඇවිල්ලා බුද්ධවන්ශයේ ,සිද්දාර්ත කුමාරයා ඇවිල්ලා සූර්ය වන්ශයේ.!! එකම පරපුරේ අයතමා වෙනස් වෙන්නේ යන මාර්ගය අනුව.!! ඉස්සර ඉන්දියාව ,ලංකාව කියන්නෙ එකරටක් පොඩි ගගකින් තමා එහෙට මෙහෙට උනේ,පස්සෙ කාලේ ස්වබාව ධර්මයේ නියායෙන් එක මුහුදක් වෙලා,කොටස් 2ක කට වෙන් කරා,හේතුව ලෝකේ පින් කෙත බදු එකම තැන මේ හෙල බිමයි මෙය රැකගන්නයි 5000ක් කල්.!! දැනට ඒ ඇති .!! ස්තූතියි .!!☸️ 🌞

  • @DDMS1988
    @DDMS1988 3 ปีที่แล้ว +4

    පිලිගන්න අමාරුවයි..
    දොරටුව ඇයි ගලක හැදුවෙ..සක්විති රජුට ඕක මාලිගාවෙ හදා ගන්න තිබුනනෙ....

  • @nilminiliyanaarachchi6723
    @nilminiliyanaarachchi6723 2 ปีที่แล้ว +2

    සියලු දෙනාටම සත්‍යය අවබෝධ වේවා!!

  • @sathishmayuranga4067
    @sathishmayuranga4067 3 ปีที่แล้ว +3

    👌 නියමයි

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 2 หลายเดือนก่อน

    වටිනා වීඩියෝ එකක්❤❤❤❤❤ තෙරැවන් සරණයි🙏🙏🙏

  • @user-be7sk9el6b
    @user-be7sk9el6b 3 ปีที่แล้ว +3

    ජය වේවා

  • @Craftsarefu
    @Craftsarefu 2 ปีที่แล้ว +1

    නොදුටු හැම දර්ශනයකටම ඔබ‍ට බොහොම ස්තුතියි 🙏

  • @rohiniwahalathanthri1186
    @rohiniwahalathanthri1186 ปีที่แล้ว +1

    Bohoma Pin Oyata Putha,

  • @indikapriyankara2509
    @indikapriyankara2509 3 ปีที่แล้ว +5

    වැඩ සටහන ඉතාම වටිනවා නමුත් එකම දේ සැරෙන් සැරේ කියන්න එපා.බුදු සරණයි.

  • @superior_in.exteriors
    @superior_in.exteriors 3 ปีที่แล้ว +1

    Good explanation

  • @tharinduniranjan2734
    @tharinduniranjan2734 ปีที่แล้ว

    Niyamai Jaya wewa

  • @tharangaedirisinghe8725
    @tharangaedirisinghe8725 3 ปีที่แล้ว +1

    Supiri bro

  • @Censored.225
    @Censored.225 8 หลายเดือนก่อน +1

    In 2014, I pilgrimed to Sri Lanka.
    Local friends took me to this place (Ranmasu Uyana). They made no mention of what we were going to see. As soon as I laid my eyes upon it, I said these very words…
    “This is an instrument… a portal”
    My local friends said “Yes… this is the Stargate”
    True story.
    🙏🙏🙏

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 3 ปีที่แล้ว +14

    අපේ ලංකාවෙ පුරාවිද්ද්‍යා එකේ ඉන්නෙ මැට්ටො ටිකක් මේවගේ වසර දහස්ගානක් පැරනි ඉස්තානයක් තාරකා දොරටුවක් .. මේ ඉස්තානෙ වැලි පස්ටික ඉවත් කරල එතන පුරානෙ තිබුනු විදියටම මොකක්ද තුබ්වෙ මොනවද? තියෙන්න ඇත්තෙ කුමක් සදහාද පාවිච්චිකලේ ? වටිනස් සෙල් ලිපියක් වත් වැලිවලට යට වෙලාද? කියා සොයා බලන්නවත් අපේ උන්ට . මොලයක් නැතිකළ තොපිට ගිය කලක්

    • @DineshPerera-es8nu
      @DineshPerera-es8nu 7 หลายเดือนก่อน

      Sirawatama .....

    • @madhuraniroshan9872
      @madhuraniroshan9872 4 หลายเดือนก่อน

      නැගිටින්න හෙළයින්....
      සොයන්න ඇත්ත අපේ දීපයේ අතීතය
      ජය!

    • @hashini1871
      @hashini1871 หลายเดือนก่อน

      පිස්සු ද පුරා විදයාව කියන්නේ පුරාවස්තු මංකොල්ල කන ආයතන සුද්දා හදපුවා උන්ට බඩු හොයන්න බෑ හෙළයොම හොයලා උන්ට විකුණනවනේ

  • @shanfernando90
    @shanfernando90 3 ปีที่แล้ว +3

    Godak hodai saththya danuma laba denawata thank you both

  • @chandimabasnayaka132
    @chandimabasnayaka132 3 ปีที่แล้ว +6

    අපේ හරක්ට අගයක් නොමැත අපේ දේ...

  • @Cartoonmovie.g.173
    @Cartoonmovie.g.173 8 หลายเดือนก่อน

    ජය වේවා ඔබට

  • @rohiniliyanage5527
    @rohiniliyanage5527 3 ปีที่แล้ว +1

    Theruwan saranai .rawana devi pihitai .

  • @salonsasra
    @salonsasra 3 ปีที่แล้ว +4

    Suwapathwewa..

  • @sudharma4313
    @sudharma4313 2 ปีที่แล้ว +1

    සුවපත් වේවා

  • @user-ew1du8ju1z
    @user-ew1du8ju1z 15 วันที่ผ่านมา

    ඇත්තටම මහත්තයො අපට හරි අඩම්බරයි

  • @pibidenathunhelaya9404
    @pibidenathunhelaya9404 3 ปีที่แล้ว +3

    ඹකෙ හැඩතල 53ක් තියෙනවා එක හැඩතලයක් පැහැදිලි කරන්න...?

  • @sisirajayawardene7863
    @sisirajayawardene7863 ปีที่แล้ว

    Janitha Harsha has managed to truly expose the real info about Ranmasu uyana.Great job and well done.All the best!

  • @ruwanbl
    @ruwanbl 3 ปีที่แล้ว +5

    ඔයි ට වඩා දේවල් දකින්න ඔන නමි ජයරත්න පතිරආරචිචි නමි මහා විද්වතා හමුවන්න.

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 2 ปีที่แล้ว +1

    Bhoma hoda wada satahnak katawa ahgeana Enna asai oba deapalata tearuwan saranai

  • @lalweragoda
    @lalweragoda ปีที่แล้ว

    සුවපත් වේවා !

  • @SLDCgaminG
    @SLDCgaminG 3 ปีที่แล้ว

    jaya

  • @hs4078
    @hs4078 2 ปีที่แล้ว +1

    Patta wedasatahana methuma nm pattai.patta danumak thiyanne.mewa ada yata giyihin welaluna dewal.mewa kohoma hari ape me harakunta oluwata denna one.me pin bima kochara watinaw de kiyala👍

  • @thilinajeshan6781
    @thilinajeshan6781 6 หลายเดือนก่อน

    EMF reader ekk lagata aran giya nm thawath electro magnetic waves othanin nikuth wenawa kiyala balaganna puluwan othanin

  • @dilsanmdusnka9159
    @dilsanmdusnka9159 3 ปีที่แล้ว +1

    Supiri oba budungana kiwe monawada waradimath apaa

  • @GATHIKA325
    @GATHIKA325 3 ปีที่แล้ว +1

    Hari asai ehagana inna. Ape de gana. Me wisthara wanama pothakata athilth karala parissamin tiyala tiyana oni ape param parawa. Danna. Budu sarani hamotama

  • @muthudilhani4530
    @muthudilhani4530 3 ปีที่แล้ว +2

    ❤❤

  • @nameless7278
    @nameless7278 3 ปีที่แล้ว +4

    Adambaraiii...

  • @Craftsarefu
    @Craftsarefu 2 ปีที่แล้ว +1

    දෙවැනි වතාවටත් බැලුව

  • @fhvhhgjhgh3176
    @fhvhhgjhgh3176 3 ปีที่แล้ว +1

    👌👌👌

  • @komarikomari5098
    @komarikomari5098 2 ปีที่แล้ว +2

    ❤👍🙏

  • @thusithasilva3824
    @thusithasilva3824 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @jsshostel5269
    @jsshostel5269 2 ปีที่แล้ว +1

    💪💪👍👍🙏🙏

  • @user-eh1gh1td3u
    @user-eh1gh1td3u ปีที่แล้ว +1

    antartica beta gate ekath star gate ekak loketama 2i thiyenne

  • @prasannajayalath2094
    @prasannajayalath2094 3 ปีที่แล้ว +4

    Indiyawe inna ewun wasara 5000 eha rawana dannawa.. ita meha inna budunwa danne ne.. budun indiyawenam.. pehediliwama indiyawe ewun dannawa..

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kalyanikulathunga2632
    @kalyanikulathunga2632 4 หลายเดือนก่อน

    🙏❤️

  • @dilweerasinghe3123
    @dilweerasinghe3123 3 ปีที่แล้ว +1

    ❤🙏

  • @dinsehkumara1183
    @dinsehkumara1183 3 ปีที่แล้ว +5

    අපිට අගෙ නැති අපේ ඉතිහාසය ඉන්දියාවේන් හොයනවා

  • @sajeewanikavi2626
    @sajeewanikavi2626 3 ปีที่แล้ว +1

    Godak hodai karunu godak Dena gattha

  • @sampathperea3736
    @sampathperea3736 ปีที่แล้ว +2

    😅 පට්ටපල් ගං කෙබර කියනවා ගොන් හරක් ටික කට ඇරගෙන අහගෙන ඉන්නේ

  • @chandimagamage3951
    @chandimagamage3951 ปีที่แล้ว +1

    💪💪💪👍👍🙏🙏🙏

  • @microsevice407
    @microsevice407 ปีที่แล้ว

    Me aththa siyallatama heliwewaa

  • @kusumperera3194
    @kusumperera3194 3 ปีที่แล้ว

    Hoda wadasatahanak

  • @vimukthi.
    @vimukthi. 3 ปีที่แล้ว +1

    Thawa thorathuru Dena puluwannam hodi skawithi raja param parawa gana . Sththiiya rawana ithihasaya gannai.

  • @lakshmidapana1569
    @lakshmidapana1569 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻❤💛🙏🏻🙏🏻❤💛🙏🏻🙏🏻

  • @shamikaperera1889
    @shamikaperera1889 3 ปีที่แล้ว +2

    මේ තාක්ෂණය කොහොමද නැති උනේ

  • @pibidenathunhelaya9404
    @pibidenathunhelaya9404 3 ปีที่แล้ว +2

    ඒක..ඒක දෙවල් ගැන කියනවා වගෙ ඹය චක්‍රයෙ ඇති එක හැඩතලයක් ගැන පැහැදිළි කරන්න.....? තරු දෙරටුවටක් නමි පැහැදිලි කරන්න..?හැමදේම ලොකුවට දන්නවා නෙ ඹය ගොල්ලෝ..

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +1

    සීගිරිය රාජ ධානිය-ජල නිර්මාණය. ......

  • @MJagathKumara
    @MJagathKumara 3 ปีที่แล้ว +1

    Yathartha channel eka venas vela photo eka issaraha vaga danna😇

  • @ChandanaJayasingha-oo5iz
    @ChandanaJayasingha-oo5iz 6 วันที่ผ่านมา

    අපේ ඉතිහාසය බලා ගන්නා දවස වඩාත්ම ලගය.

  • @user-bf4kd5cr7w
    @user-bf4kd5cr7w หลายเดือนก่อน

    ඇත්තට අපේ රටෙ පුරාවිද්‍යා කියල එකක් තිබ්බට කරන මගුලක් නැ මුන් පඩි අරන් සැපේ ඉන්නව විතරයි ..මෙවගේ මොන තරම් පුරාවිද්‍යා වටින කමක් ඇති තැන් මහපොලවට යටකරල යටවෙල යනකම් මුන් නිදන් ඉන්නෙ ..මෙ රටෙ රවණා රජු ඉතිහසය නැවත එලියට එන එකට කැමති නැ ..මහලු මඩමෙ ඉන්න නකි හැත්ත එයින් විසෙසයි...ජයරත්න පතිඅරච්චි මහතා මොනතරම් දෙවල් රවනා සමයෙ දෙවල් හොයල තියෙනව ද...මැතකදි හමු උන සෙල් ලිපිය කියවන්න දෙන්නද නැ ..පුරාවිද්‍යා උන්ට එක කියවන්න බැ..එවගෙම පතිඅරච්චි මහතා එක කියෙව්ව නම් රවණා ඉතිහසය වගෙම අප සම්ම සම්බු රජානන් වහන්සෙගේ සම්පුර්ණ ඉතිහසය එලිවන නිස එක නිතියෙන් තහනම් කල ..ඔකයි අපේ රට විනස කරන්න බටහිර ට ගැතිකම් කරන උන් මෙරට ලොකයෙ බැබලේන්න ඉඩක් එදත් අදත් ඉස්සරහට ත් ඉඩ නෙදෙන්න යැමදෙම කරනව...රවණා ඉතිහසය ගොඩගන්න නියම හෙලයෙක් බිහිවියයුතුමයි

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 ปีที่แล้ว +1

    💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว +1

    Danthaksane Kalan tharan diyunu na kiyalai man hothanne Mokada Dan thiyanaden parisaraya vinasa venava Kalin Esenova Sobahava daramaya rakena paridi Rata diyunukale

  • @prasannajayalath2094
    @prasannajayalath2094 3 ปีที่แล้ว

    Darmayata galapa beluwoth methumage kathawa hari.. gothama budun bihiwanakalayeth ehemai.. pasmaha belum beluwada kiyanna danne ne.. namuth ese wimasa pahala wuwa nam.. apita den kalaye aya 5 maha belum wigraha karapu akaraya weradi.. saha sathara pera nimithi wigrahaye awasana nimiththa wigrahaya weradi.. dutuwe pehediliwama sangya wahanse namak. Namuth ewakata darmaya godak petalili sahagathai.. godak awul dahamak.. godak denata samanai.. kiya nikamata sithanna..

  • @asankajayathilaka4862
    @asankajayathilaka4862 3 หลายเดือนก่อน

    Duty gamunu , deviya and putha. Waduna tana....mama hitanne

  • @slnotice5929
    @slnotice5929 3 ปีที่แล้ว

    Mey sankawalata kiyanne magul sakwala kiyala , mey magul sakwale witarai buduwaru pahala wenne wena sakwala wala wala pahala wenna.

  • @user-tj7dx9sp1h
    @user-tj7dx9sp1h 3 หลายเดือนก่อน

    Obata.thawa.hela.sakthin.gana.thorathuru.labewa

  • @prasannajayalath2094
    @prasannajayalath2094 3 ปีที่แล้ว

    Siduhath kumaru rawana gena pehediliwa denagatha yuthui.. ewagema rawana wagema siyalu dakshatha thibuna.. siduhath thamai anthimata pahala wu.. sakwithi raja..
    Gihi sitiyoth sakwithi raja.. heragiyoth budubawa... pina balawath nisa nisekawama buduwana bawa...

  • @mallikarathnayaka2451
    @mallikarathnayaka2451 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @rainbowcomputers212
    @rainbowcomputers212 11 หลายเดือนก่อน +1

    මේක යාග හෝම කරපු තැනක් වගේ. ඔය තියෙන්නෙ යන්තරයක්.

  • @vgdwickramarathne8914
    @vgdwickramarathne8914 10 หลายเดือนก่อน

    Mewa sanrakshanaya karanna ona

  • @chamisenanayake4361
    @chamisenanayake4361 6 หลายเดือนก่อน

    Sri Lankan people like to make King Rawana into a sensational story but I would like to see him in reality as an ancient King who had a brilliant mind, but he was not a God. One thing this man said makes sense, there are trillions of worlds like our earth, in this universe and the Buddhas could be born in any of them, not only on this earth. Our Lord Buddha was the last Buddha we know abd he was born on this earth 🌎.. and King Rawana was only one of the brilliant Kings. He was not the only one.

  • @hasanalsharji961
    @hasanalsharji961 2 ปีที่แล้ว

    කොහෙද මේ

  • @upekshat1317
    @upekshat1317 2 ปีที่แล้ว

    Me wage ape parani watina karunu karana helikaranawata Wada dhanagena nihadawa inna eka wadath hodhai kiyala mata hithenawa ..mokadha ape lankawe thiyena me hama wadhagath karunakma wenath ratawal apen udhuraganna balagena innawa. api ape dhewal thawa dhuratath raka gannanm nihadathawaya kiyana dhe apata wadhagath wenawa.apitath kalin me urumayan dhanagena siti minisun e gana heli nokare e dhewal winasha karanna apu ayagen urumayan bera ganna ona nisai ..elasama api dhanna dhe ape raten pita noyanawanam me dhewal thawa dhuratath rakewi.

  • @hibiscus4809
    @hibiscus4809 ปีที่แล้ว

    Aperate puraana watina natabun staana anya aagamikayan allagena eva vinaasa karanawa. Api sinhala urumakaarayin unta bayanisa avvta eda denawa.

  • @ns7925
    @ns7925 5 หลายเดือนก่อน

    ඔය ආසන හතර වෙන් කරල තියෙන්නෙ, දේව, නාග, බ්‍රරක්ම සහ මනු යන අයට.

  • @modlingcar4063
    @modlingcar4063 3 ปีที่แล้ว +1

    Thopata jaya

  • @kithsirirathnayake8215
    @kithsirirathnayake8215 3 ปีที่แล้ว +1

    Mole nethi minisunta notherunata..honda pehedili kirimak ...UK hari USA hari tyena deyak ape modayanta pennuwam Anna ewa tamai....wonders ....rawanala nee kiyapu purawidya eke loku putuwe kattiya mewa dakithwaaa.

  • @rathnapuresumanawanshahimi8473
    @rathnapuresumanawanshahimi8473 3 ปีที่แล้ว +1

    බස හරියට හසුරුවන්නේනම් මැනවි

  • @xSonic7267
    @xSonic7267 3 หลายเดือนก่อน

    මාසෙ පඩිය බලාගෙන වැඩ කරන එවුන්ට කවදාවත් රටේ ප්‍රෞඩත්වය රටේ ඉතිහාසය අනන්‍යතාවය පරපුරේ ගාම්භීරත්වය ඔය කිසිම දෙයකින් වැඩක් නෑ මහ එකාගේ ඉඳලම පහළට පහලට ඔය කරුමේම තමයි මේ රටට පටිසන් දීලා තියෙන්නේ හැබැයි බුදුන් උපන් රට මේක නම් මේ රට කවදාවත් වනසන්න ලෝකෙ එකෙක් ඉපදෙන්නේ නෑ