පෙර නොඇසූ දෙවිනුවර උපුල්වන් දේවාලයේ අතීතකතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.พ. 2023
  • #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 329

  • @malwanesobhita
    @malwanesobhita ปีที่แล้ว +36

    වචනයේ පරිසමාප්තියෙන්ම පින් බිමක්... පුදුම ලස්සනක්... ලෝකෙත් එක්ක බලද්දි මට ආඩම්භරයි ශ්‍රී ලාංකිකයෙක් විදියට.. ❤

  • @ChamindaYapa-gq4me
    @ChamindaYapa-gq4me 11 หลายเดือนก่อน +10

    මෙ ලෝකතලෙ සුරකින ශ්‍රී විෂ්ණු දෙවියනේ
    රැකදෙනු අප හට ශ්‍රී සම්බුද්ධ ශාසනෙ
    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 මගෙ විෂ්ණු දෙවි හාමුදුරුවන් වහන්සේට නමස්කාර වේවා..සාධු..සාධු ..සාධු🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙆

  • @slback3934
    @slback3934 ปีที่แล้ว +28

    සියලු යහපත් මනුස්සයන්ට විශ්නු දෙවි හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා !!!🙏🙏🙏

  • @power_lion1717
    @power_lion1717 ปีที่แล้ว +16

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🌹

  • @saliyagamage6009
    @saliyagamage6009 ปีที่แล้ว +21

    මේ වගේ ඓතිහාසික වැදගත් කමක් ඇති විනාශ වෙමින් පවතින තැන්වලට ඔබවහන්සේ නායකත්වය දීල දියුනුව් සහ ආරක්ෂාව ලබාදෙනවනම ගොඩාක පිං

  • @pushpikadesilva9180
    @pushpikadesilva9180 ปีที่แล้ว +6

    විශ්ණු දෙවි පිහිට ලැබේවා 🙏🙏🙏

  • @kurundupatabadigebuddhikaj3725
    @kurundupatabadigebuddhikaj3725 ปีที่แล้ว +11

    ඔබ වහන්සේ මගේ වාසනාවන්ත ගම් පියසට වැඩීම ඉතාමත් භාග්‍යයක් . එමෙන්ම ඔබ වහන්සේ පෙන්වු දේවාල දෙක අතර ජීවත් වීමට ලැබීම මා ලැබූ භාග්‍යයක් . පුරාණ ගල්ගේ ද ඔබ වහන්සේ නැරඹීය යුතුම ස්ථානයක්.

    • @user-bf6ft6jr6r
      @user-bf6ft6jr6r ปีที่แล้ว

      මේ ඔයා පුරාණ ගල්ගේ ඉතිහාසය හා ගල්ළිඳ හා උමං පද්ධතිය ගැන දාපුළුසෙන් රජුට එහා ඉතිහාසය ගැන මොනවද දන්නේ.

  • @thanujalakmini4725
    @thanujalakmini4725 ปีที่แล้ว +14

    💙💗 *ජිවිතෙ දිගු වන්දනා ගමනෙ නවාතැන්පොල ඔබයි* 💗💙
    විශ්වයෙ ඇති වටිනාම පණිවිඩය අපිට අහන්නට සලස්වන,විශ්වයෙ ලස්සනම තැන් අපිට දකින්නට සලස්වන තථාගතයන් වහන්සේට අපගෙ නමස්කාරය
    💐💐💐 🙏🙏🙏

  • @shanikalakshani8563
    @shanikalakshani8563 ปีที่แล้ว +7

    අපේ ගම..😍😍🙏🙏🙏

  • @wathsalaliyanage-tl6ns
    @wathsalaliyanage-tl6ns ปีที่แล้ว +4

    අපෙ ගම 😍♥️🙏

  • @richmanpriyankarge5062
    @richmanpriyankarge5062 11 หลายเดือนก่อน +2

    බුදුසරණයි අපේ. හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 ปีที่แล้ว +17

    ගොඩක් ස්තුතියි ගොඩක් පින් ඔබ වහන්සේට මේ වටිනා තැන්වලට ගිහින් වීඩීයෝ කරලා අපිට පෙන්නන එක ..අපේ රට කොච්චර ලස්සනද.....විෂ්ණු දෙවියන්ගේ පිහිටෙන් අපේ මවුබිම ආරක්ෂා වේවා ....

  • @vimalavimala8190
    @vimalavimala8190 ปีที่แล้ว +3

    අපේ ඔබ වහන්සේට බොහොම පින් දෙවිනුවර දේවාලය අපට දැක ගන්න ඉදිරිපත් කලාට තෙරුවන් සරණයි

  • @rohinimal2655
    @rohinimal2655 ปีที่แล้ว +4

    තූනුරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට බොහොමත් පින් මෙවෙනි දෙවල් අපට දැකබලා ගන්න සැලසුවාට හරිම ලස්සනයි ඒ වගෙම ගොඩක් වටිනවා අපට දෙයක් ඉගෙන ගන්න බොහොමත් පින් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝයු වේවා

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏💐💐💐💐

    • @repero_one1028
      @repero_one1028 ปีที่แล้ว +1

      නැවත වතාවක් සාදු කියන්න

  • @saralam.a4695
    @saralam.a4695 ปีที่แล้ว +10

    🙏🙏🙏 දෙවිනුවර දෙවියන්ට මාගේ නමස්කාරය වේවා

  • @udeniherath8794
    @udeniherath8794 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ රටට අභිමානයක් 👏💪
    නමස්කාර වේවා 🙏🙏🙏🙏

  • @lakshmikv4346
    @lakshmikv4346 ปีที่แล้ว +8

    🙂ඔබ වහන්සේ කරන මෙහෙය පිලිබදව අපට දැනෙන සතුට වචන වලින් කියා නිමකල නොහැකිය තෙරැවන්සරනයි දිර්ගායුෂ ලැබෙිවා

  • @ruhunukawadihub
    @ruhunukawadihub 11 หลายเดือนก่อน +2

    අපෙ ගම ❤❤ 😍

  • @tharudinakshe6874
    @tharudinakshe6874 ปีที่แล้ว +3

    අපේ ගම 🤗🤗🤗🤗🤗😍😍😍❤️❤️❤️

  • @MalinduR
    @MalinduR ปีที่แล้ว +3

    හැදුණු ගම ❤🙏

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +3

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 හරි ලස්සනයි

  • @mlssbio
    @mlssbio ปีที่แล้ว +3

    wishnu dewiyane buddagama eka ganeewa
    mage rata reka ganeewa
    saadarana minisum reka ganeewa
    saadaranaya reka ganeewa

  • @kgkstudio6673
    @kgkstudio6673 ปีที่แล้ว +4

    අපේ ගම. ❤❤❤🔥

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 ปีที่แล้ว +13

    ඔබවහන්සේගේ සෑම වචනයක් ම ක්‍රියාවක් ම අපට වටිනා යමක් උගන්වනවා අපේ බුදු හිමියනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඇත්තටම සුන්දර පරිසරයක් !දෙවියන් වැඩ සිටින විමානයක් !☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🌞🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

    • @bathiyagallage4264
      @bathiyagallage4264 ปีที่แล้ว +1

      🤣🤣😂 malikaa ranjani pitiduwe siridhamma lesa mema nama niwaradhi wiya yuthuya🤣😂

    • @chalanithenabaduge9769
      @chalanithenabaduge9769 ปีที่แล้ว

      මගේ ගම,ආදරෙයි හැමදාම ත්🙏🙏🙏🙏

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +1

    ඇත්තටම බොහොම වැදගත් විඩියෝ එකක් තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +6

    නියමයි 👍👍

  • @Srilankaculturedance
    @Srilankaculturedance ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දෙවිරැකවරණයි

  • @dananjayawanigasekara8377
    @dananjayawanigasekara8377 ปีที่แล้ว +25

    අපේ සංස්කෘතියට ආදරේ කරපල්ලා අපේ කමට ආදරේ කරහල්ලා.රටට ආදරේ කරහල්ලා මොන රටකට ගියත් තමන්ගෙ රටට ගරහන්න එපා.කොහෙ ගියත් අන්තිමට කවුරුත් මැරෙන්න උනත් කැමති තමන්ගෙ රටේ.

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +10

    මම දකුණෙ අම්මා කෙනෙක් දැන් කැළනි එහෙත් වටිනා කම දනීම ♥️🙏🙏🙏🌻🌹🌻🙏🙏🙏♥️

    • @Saranga-fe2ks
      @Saranga-fe2ks 10 หลายเดือนก่อน +1

      Dakune Amma kenek...❤❤

  • @sssriwaran4138
    @sssriwaran4138 ปีที่แล้ว +1

    Swami,
    God bless you,
    SIVA From Srilanka

  • @chamarapradeep1372
    @chamarapradeep1372 ปีที่แล้ว +8

    අපේ හාමුදුරුවන්ට සම්මා සම්බුදු සරණයි

  • @dewapaksajayarathna2212
    @dewapaksajayarathna2212 ปีที่แล้ว +1

    නමස්කාර වේවා

  • @rohansunimal3306
    @rohansunimal3306 3 หลายเดือนก่อน

    Sadu sadu sadu mage namas karaya wewa

  • @Creativesrilk
    @Creativesrilk ปีที่แล้ว +2

    වටිනව අපෙ හාමුදුරුවනේ

  • @jenniferlawrence6977
    @jenniferlawrence6977 ปีที่แล้ว +2

    May everyone hear the Buddha's sermon & Buddhism spread throughout the universe to free all sentient beings from ignorance and give them the right understanding ❤

  • @mchethiyakarunarathna224
    @mchethiyakarunarathna224 ปีที่แล้ว +1

    Lassanai 🙏

  • @awimala24apura71
    @awimala24apura71 ปีที่แล้ว +4

    පාර්ලිමෙන්තුව,පලාත්සභා,ප්‍රාදේශීයසභා, නගරසභා, අමා ත්‍යාංශ, සංස්ථා, දෙපාර්ථමේන් තු වශයෙන් මෙන්ම ඒ සඳහා නා නා ප්‍රකාර පහසුකම් ගොඩ නංවා දහස්ගණනින් මන්ත්‍රිවරු ලක්ෂගණනින් රාජ්‍යසේවක යෝ සිටියත් රට සංවර්ධනය නො වී ආර්ථිකය බිඳවැටී ජනතාව ලෝකයට ණයකාර, අතපාන, බැලමෙහෙ කම් කරන ජාතියක් බවට පත්වූහ. එසේ සිදුවූයේ වෙන කිසිවක් නිසා නොව ඔවුන් අතරින් බහුතරයකගේ ඇති ගුණහීන බව නිසාමය.
    ගුණවත් බුද්ධිමතුන්ගේ යුගය :- අතීත රාජාධිරාජමහාමත්‍යාවරු බුදුදහම තුලින් ලබාගත් අධ්‍යා ත්මික දියුණුව කරණකොට ගෙන ඉහත සඳහන් ආයතන පහසුකම් කිසිවක් නොමැතිව සුලු කාර්යමණ්ඩලයක් ඇති ඔවුහු රටෙහි විශ්මකර්ම සංවර්ධනයක් කළහ. රට පුරාම අතිවිශාල ජලාශ, ලොකු කුඩා වැව් දස දහස්ගණනින් හා ඒවාට අදාල කෙත්වතු ඇල දොල ගංඟා මංමාවත් නිර්මාණ කලහ. ගමක් ගමක් පාසා ප්‍රසාද ජනක විශ්මිත වෙහෙර විහාර නිර්මාණ කලහ. ආරොග්‍යශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිකලහ. එකල ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායික මානසික ශක්තියෙන් නිරෝගීබවින් සමඟියෙන් සතුටින් වසන මිනිසුන් සිටින රටක් වූහ. එකල දහම්සභා මණ්ඩප මිස බන්ධනාගාර, පොලීසි අපරාධවිමර්ශන අංශ තිබුණේ නැත. ගහමරා ගැනීම් හොරකම්, බේබදු කම් ආදී දුරාචාරවලින් තොර ශිෂ්ට සම්පන්න මිනිසුන්ගෙන් පිරීඉතිරි ගිය සෞභාග්‍යමත් රටක් විය.
    ගුණ හීනයන්ගේ යුගය;- දේශපාලන නායකයෝ ලෝකයට අසීමිතව ණය වූ නමුත් එයින් ආදායම් මාර්ග නූපදවා හිඟන රටට අනවශ්‍ය වූ වටිනාකාලය කාදමන හිස්පුහු ක්‍රිඩාපිටි,කලාගාර, සමන්ත්‍රණශාලා කලහ. විශාල ධනයක් වැනැසූ ඒවා අද වල්බිහිවී ඇත. ආචාරධර්ම දැහැමි සංස්කෘතිය ගුණනුවණ වනසන කාමුම්මත් තකයන් කම්මැළියන් මෝඩය න් බිහි කරන චිත්‍රපටි ටෙලිනාට්‍ය කලායතන මාධ්‍යායතන සඳහා ට්‍රිලියන ගණනින් මුදල් වියදම් කලහ. තවද යම් යම් රජයන් ඒ ඒ කාලවලට ණයවලින් යම් යම් සහන,දීමනා දෙන අතර ජනප්‍රිය හිස්පුහු ව්‍යාපෘති කර මිනිසුන් රවටා බලය ගත්හ. ඔවුහු රටට ගැලපෙන පරිදි නිශ්පාදන ආර්ථිකය දියුණු නොකළහ. ආදායමට වඩා වියදම් කළහ. ඇතැම් දේශපාලකයෝ නිලධාරීහු හොරකම් වංචාකිරීම් කොමිස් පගා ගැසීම කළහ. කුඩුමත් ද්‍රව්‍ය ව්‍යාපාර පාතාල පෝෂණය කළහ. පහළ සේවකයන්ට ද ඒවා කරන්නට ඉඩ දී බලාසිටියහ.
    තවද අබුද්ධිමත් ආවේගසීලී බඩ වියත ගැන මිසක් පිරිහෙන ගුණධර්ම ගැන කථාවක් නැති, භෞතිකවාදී:- නව දේශපාලන පක්ෂ, ඒකාබද්ධ වෘතීය සංවිධාන, අන්තරේ, එකාබද්ධ අරගලය යැයි නොයෙක් සංවිධාන බිහිවී තිබෙත්.
    අතීත ප්‍රථිපත්තිකාමී මුතුන්මිත් තන්ගෙන් ඇතිවූ ආශ්චරියමත් දියුණුව නොදකින ඇතැම් ලෙනින්මාක්ස්නිරාගමික jvp, npp, පෙරටුගාමීහු බුදුදහම රටෙ දියුණුවට බාධකයක් හැටියට මතයක් නිර්මාණ කරමින් ඇත. ඔවුහු සමාජමාධ්‍ය, යුටියුබ්වලින් කොමෙන්ට් වලින් සසුන් ලැදිව කටයුතුකරන බොදුනු ගිහි පැවිද්දන්හට ගෝත්‍රික වචනවලින් පරිභව කරමින් ඔවුන් නිස්ශබ්ද කරවීමට උත්සහ කරති. සැදැහැවතුන් බුදුදහමින් ඈත් කරවා නිරාගමික මිත්‍යාදෘෂ්ටික රටක් නිර්මාණ කරන්නට උත්සහා කරති.උදා:-බිම්මල් පෞරාණික හා නවීන වෙහෙර විහාර ගොඩනගා තිබීම මෙන් ම ඒවාට වැඳුම්පිඳුම් කිරීම, ආධාර දීම,වත්පිළිවෙත්වල යෙදීම යන මේ ගෝත්‍රික මෝඩ ක්‍රියා අතීතයේ කළේ නමුත් අද ඒ ගෝත්‍රික ක්‍රියා වහා නැවැත්වි යයුතු යැයි ද්වෙෂ සහගත ගැරහීම ගැන දැනගැනීමට මාධ්‍යවේදී චමුදිත අනුර සමඟ කල මාධ්‍යසාකච්ඡාව බලනු.
    ඉතිහාසයේ සිට අද දක්වාම මේ සුන්දර රට යම් කලෙක පසුබැසීමකට ලක්වූයේ නම් එය වෙන කිසිවක් නිසා නොව බලකාමී ගුණ හීන පාලකයන් නිසා හෝ බලකාමී මිත්‍යාදෘෂ්ටිකයන් නිසාම සිදුවූ බව සක්සුදක්සේ පැහැදිළි වෙයි.
    එබැවින් රෑවැටුණු වළේ දවල් වැටෙන්නේ නැතුව පාපභරිත සමාජයෙන් අලුත් වෙනසක් නොසොයා අද කාලයේ හැටියට දේශපාලන පලපුරුදු ඇති ගුණනුවණින් සද්ධාවෙන් වීර්යෙන් පරිපූර්ණ මනා ආර්ථික දැක්මක් සහිත දේශපාලකයන් තෝරා පත්කර ගැනීමට බුද්ධිමත් වියයුතුය....

  • @user-wz4th7tm2l
    @user-wz4th7tm2l 11 หลายเดือนก่อน +1

    අපේ ගම ❤️🙏

  • @pubududhananjaya536
    @pubududhananjaya536 ปีที่แล้ว +3

    OM NAMAH SHIVAYA ! 🙏🙏🙏

    • @VidarshaHansani
      @VidarshaHansani หลายเดือนก่อน

      ඒ මොකක්ද ඒ

  • @gkkandy2014
    @gkkandy2014 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏❤

  • @prasanjeewasampath8772
    @prasanjeewasampath8772 ปีที่แล้ว +3

    ❤️🙏❤️

  • @januxvlog
    @januxvlog ปีที่แล้ว +6

    th-cam.com/video/4lTrgrktO1I/w-d-xo.html දෙවිනුවර කප්සිටුවිමේ චාරිත්‍රය
    th-cam.com/video/Wk1gMzyc7xQ/w-d-xo.html දෙවිනුවර කාවාඩි
    th-cam.com/video/YGp9KQ-xLjY/w-d-xo.html දෙවිනුවර පෙරහැර සම්පූර්ණ ( විඩියෝව )

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +2

    අවුරුදු ගානකට කලින් මම ආවා දේවාලයට 🙏

  • @djshaan2004
    @djshaan2004 ปีที่แล้ว +2

    ගම ❤️💙 Devinuwara 💙❤️

  • @subashravishan828
    @subashravishan828 ปีที่แล้ว +21

    ලංකාවෙ සාහිත්‍ය කලාව විවේචනය කරන අන්තවාදී නිරාගමිකයො පස්සෙ යන් නැතුව. ලංකාවෙ කලාව සාහිත්‍යය බුද්ධිමතුන් විසින් ඉස්සරහට ගේන්න ඕනෙ. අපේ කම තියෙන්නෙ එතන.

    • @5k140
      @5k140 ปีที่แล้ว

      උබෙන් එක ප්‍රශ්නයයි අහන්නෙ.finland, switzerland ,sweden,norway, germany රටවල 80% -85% ඉන්නෙ නිරාගිමකයො. උබට හෙට free visa හම්බුනොත් ඔය එක රටකට හරි යන්ට.යන්නෙ නැතුව ඉන්නවද නිරාගිමකයො ඉන්න හින්ද.

    • @VidarshaHansani
      @VidarshaHansani หลายเดือนก่อน

      ​@@5k140අංක එකේ මෝඩයෙක් 😂

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc 4 วันที่ผ่านมา

      අතීත රජ වරුන් මේවා හැදුවෙ පිස්සුවට නෙමෙයි..විද්‍යාව පසුපස යන භෞතික වාදියො නිසා තමයි රටවල් පිරිහෙන්නෙ. නොපෙනෙන බලවේග( දෙවියන්) බොරුයි කියන මෝඩ මිනිසුනි,ඇසට නොපෙනෙන විදුලිය,රේඩියෝ ,රූපවාහිනී,සංනිවේදන,වාතය මෙන්ම ජීවින් කොට්ඨාසත් විශ්වයේ පවතිනවා...ආදි කාලයේ මිනිස්සු අදමෙන් පිරිහී නොසිටි නිසා, දේව ⁣,යක්ෂ වැනි අමනුෂ්‍ය පිරිස් පෙනී සිටියා..පිහිට වුනා..ඒ වෙනුවෙන් තමයි ලොව පුරාම මෙවැනි දේව මන්දිර බිහිකළේ..

  • @rohanadananjaya1
    @rohanadananjaya1 ปีที่แล้ว +3

    ❤🙏

  • @RuchiraPrashan
    @RuchiraPrashan ปีที่แล้ว +8

    අපේ අම්මාගේ ගම 🙏

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @mithunsenarathne7363
    @mithunsenarathne7363 ปีที่แล้ว +2

    ❤️❤️🙏

  • @indikathushara1165
    @indikathushara1165 ปีที่แล้ว +2

    🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️❤️

  • @pasanmethsaragallage9509
    @pasanmethsaragallage9509 11 หลายเดือนก่อน

    ගම....❤❤❤❤

  • @malithchamara...5976
    @malithchamara...5976 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @madushanadeeshan5503
    @madushanadeeshan5503 ปีที่แล้ว

    🙏🙏🙏🌸🌸🌸

  • @darshanaprasad1085
    @darshanaprasad1085 ปีที่แล้ว +2

    🙏

  • @JanakaSanjeewaGalle
    @JanakaSanjeewaGalle ปีที่แล้ว +2

    ❤️

  • @dammalankarathero4732
    @dammalankarathero4732 ปีที่แล้ว

    Umandaawe haamuduruwantada digaausa weewa

  • @rasithasandaruwan1244
    @rasithasandaruwan1244 ปีที่แล้ว +3

    ඔබවහන්සේට බොහොම පින්

  • @SamanKumara-zi4pv
    @SamanKumara-zi4pv ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @paulmemanuel6568
    @paulmemanuel6568 ปีที่แล้ว +2

    ❤👍🙏🙏🙏

  • @chanakamadusanka7839
    @chanakamadusanka7839 ปีที่แล้ว +1

    ❤️❤️❤️🙏🙏

  • @amithjayalath3896
    @amithjayalath3896 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @sanjeewasenadeera9697
    @sanjeewasenadeera9697 ปีที่แล้ว +1

    💙💙💙💙

  • @kurulujay2270
    @kurulujay2270 9 หลายเดือนก่อน

    ගම 🙏♥️

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว +1

    🙏🥀

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹

  • @akilasachintha3900
    @akilasachintha3900 ปีที่แล้ว

    Dakune ape thenak 🙏 Devinuwara

  • @thisarutheekshana42
    @thisarutheekshana42 ปีที่แล้ว +1

    🙏🖤

  • @lalanieherath4344
    @lalanieherath4344 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🌻🌻🌻💖

  • @suniljayanthaekanayake3085
    @suniljayanthaekanayake3085 ปีที่แล้ว +3

    💙💛🧡❤️🌷🙏😇

  • @kasunchathuranga6962
    @kasunchathuranga6962 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mwnarayana3054
    @mwnarayana3054 ปีที่แล้ว +1

    💙💙💙💙🙏🙏🙏💙💙💙💙

  • @nalakaperera2462
    @nalakaperera2462 ปีที่แล้ว +1

    🇱🇰🙏🙏

  • @rahulsrilanka934
    @rahulsrilanka934 ปีที่แล้ว +1

    🧡🧡🧡🧡

  • @kaluarachchi717
    @kaluarachchi717 ปีที่แล้ว

    I can see u
    මගේ හාමුදුරුවනේ ,,,,🙏🌸🙏

    • @repero_one1028
      @repero_one1028 ปีที่แล้ว +1

      හයියෙන් සාදු කියන්න

  • @vijithakwt790
    @vijithakwt790 ปีที่แล้ว +1

    මමත් හරිම අසයි පැරණි kata අහන්න බුදු saranai සියලු දරුවන් ta

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +1

    ♥️🙏🙏🙏🌻🌹🌻🙏🙏🙏♥️

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏👍♥️

  • @dgsamantha5991
    @dgsamantha5991 ปีที่แล้ว +1

    🇱🇰🌼🌼🙏🙏🙏🌼🌼

  • @roshanimanjuka3946
    @roshanimanjuka3946 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @poornithadinal532
    @poornithadinal532 ปีที่แล้ว +5

    අපේ ගම 💖

  • @smilespider1998
    @smilespider1998 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @inokamadampage7307
    @inokamadampage7307 11 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kumarharsha2838
    @kumarharsha2838 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @indikagunathilake604
    @indikagunathilake604 ปีที่แล้ว

    Hamuduruwana mama surathal mathsa karmanthaya karanna,matadanaganna ona malunta kuda jeewe aharadannawanawa aka pawakda kiyala

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 ปีที่แล้ว

    Theruwansaranai

  • @kwkw7563
    @kwkw7563 ปีที่แล้ว

    අපේහාමුදුරැවන් මේවගේතැන් පෙන්වන එක ට පිංමමලංකාවේ හිටියටවඩා පිටරට මෙවාමෙහෙමවත් බලන්න ෂලෂ්වලාදුන්නාට පිංඅපේ හාමුදුරැවනේ

  • @roshansanath9226
    @roshansanath9226 ปีที่แล้ว

    Image the god its just weiting time the all of us......

  • @aloka1160
    @aloka1160 ปีที่แล้ว +53

    මෙතන නිරාගමිකයො ටිකක් comments දාලා තියනව දැක්කා. බුද්ධිමත් මනුස්සයෙක් නම් කිසිම දෙයක් එක පාරටම ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ විශ්වාස කරන්නෙත් නෑ. නමුත් අපි දැනගන්න ඕන ලෝකයේ ඉපදෙන සියලුම මිනිස්සු තම තමන්ගෙ විශ්වාස සහ බුද්ධි මට්ටම අනුව සිදු කරන ඇදහීම් වලට අගෞරව නොකර ඉන්න. මේවා කෙනෙක්ට මිත්‍යාදෘෂ්ටියක් ලෙස පෙනුනත් තව කෙනෙක්ට ඒවා ඇදහීමේ නිදහස තිබිය යුතුයි, අපි අකමැතියි කියල ඒවා ප්‍රතික්ෂේප කිරීමට අයිතියක් නෑ. මොකද මේ ලෝකෙ කිසිම දෙයක් සර්ව සම්පූර්ණ නෑ. මේ හාමුදුරුවො කියන කථාව හරි.

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      The Beast with the Ten Horns is the European Union
      February 19, 2012 Maria Divine Mercy fatherofloveandmercy අං දහයක් ඇති මෘගයා යුරෝපීය සංගමයයි, මගේ දුව, එළිදරව් පොතේ බබිලෝනිය ලෙස හැඳින්වේ.
      බබිලෝනිය වැටී විශාල රතු මකරා, චීනය සහ එහි සගයා වන රුසියාව විසින් ආධිපත්‍යය දරනු ඇත.
      මෙය සිදු වූ විට කොමියුනිස්ට්වාදය පාලනය කරනු ඇති අතර ඔවුන් ඉදිරියේ තම ආගම ඇදහීමට දකින ඕනෑම කෙනෙකුට දුක් වේ.
      සියලුම ආගම් තහනම් කරනු ඇත, නමුත් කිතුනුවන් විශාලතම පීඩාවට ලක් වනු ඇත.
      රෝමානු කතෝලිකයන් කිසිසේත්ම නොඉවසන අතර ඔවුන්ට රහසිගතව දේව මෙහෙයන් පැවැත්වීමට සිදුවනු ඇත. දරුවෙනි, මගේ සියලු අනුගාමිකයින්, ඔබේ අනාගතය සැලසුම් කිරීම ආරම්භ කිරීමට කාලය පැමිණ තිබේ.
      මම සෑම විටම ඔබට මඟ පෙන්වන්නෙමි.
      දැන් සූදානම් වීම ආරම්භ කරන්න, මන්ද ඔබට මෙය කිරීමට කාලය ලබා දෙනු ඇත.
      නැවතත්, මම ඔබට කියමි, යාච්ඤාව සහ බොහෝ දේ මෘගයාගේ, වලසාගේ සහ රතු මකරාගේ බලය තනුක කරනු ඇත.
      ඔවුන් ඉතා කෙටි කාලයක් පාලනය කරනු ඇත. මක්නිසාද යත් ඉන් පසුව ඔවුන් විනාශ වනු ඇත.
      ඔබේ ආදරණීය ගැලවුම්කරුවා
      මනුෂ්‍ය වර්ගයාගේ මිදුම්කරුවා
      යේසුස් වහන්සේ

    • @5k140
      @5k140 ปีที่แล้ว +2

      උබෙන් එක ප්‍රශ්නයයි අහන්නෙ.finland, switzerland ,sweden,norway, germany රටවල 80% -85% ඉන්නෙ නිරාගිමකයො. උබට හෙට free visa හම්බුනොත් ඔය එක රටකට හරි යන්ට.යන්නෙ නැතුව ඉන්නවද නිරාගිමකයො ඉන්න හින්ද.

    • @erangaudaya9241
      @erangaudaya9241 ปีที่แล้ว +4

      කතාව යුරොපේ ගොං පුහු කුහකයො .ඔකුන්ට රටේ දේවල් අගයක් නැති...පුස්සෝ.

    • @Fifatalker2.0
      @Fifatalker2.0 ปีที่แล้ว

      ඔයාම කියනව එක්වරම කෙනෙක් ගැන තීරණය කරන්න එපා කියලා. නමුත් ඔයා පටන් ගන්නෙම මෙතන නිරගමික්යෝ ටිකක් කොමෙන්ට් දාල තියෙනවා කියලා. එයලා මොක්කුද කියලා කියන්න කොහොමද. අනික ඔයට නොපෙනෙනුට මෙයාල දර්මය යටපත් දේව සංකල්පය උඩට ගේන්න දඟලන බව හැමෝටම පේනවා

    • @nilukas1124
      @nilukas1124 วันที่ผ่านมา

      ඉස්සර මම විශ්වාස කරේ නෑ නිරාගමික අය වැඩියෙන් ජෙප්පො කියන එක.ඒත් ඒක තමයි ඇත්ත කතාව , කාලකන්නි ජෙප්පන්ට ලංකාවේ ඉතිහාසය , බුද්ධාගම පෙන්නන්න බෑ , උන්ට ඒව එක්ක පුදුම තරහක් තියෙන්නේ.මම කියනවට විශ්වාස නැත්නම් පොඩ්ඩක් බුද්ධාගමට බනින , ලංකාවේ ඉතිහාසයට බැනල fb comment දාල තියෙන අයගෙ profile එකට ගිහිල්ලා බලන්න. මාත් මුලින් විශ්වාස කරේ නෑ.පස්සෙ ඒගොල්ලන්ගෙ profile එකට ගිහිල්ලා බලනකොට තමයි තේරුනෙ

  • @vidaragalamulage7218
    @vidaragalamulage7218 10 หลายเดือนก่อน +1

    Vishnu dewiyo hindu වුනත් nathi වුනත් dewihamuduruwange පිහිට තිබෙන්නට ne ona budu හාමුදුරුවෝ සක්කරයට ලන්කාව බාර දුන්නා සක්කරය උපුල්වන් දෙවියන් හට බාර දුන්නා දෙවිහමුදුරුවො අදත් මහා දේවාලයේ විරාජමානව වැඩ සිටිනවා උපුල්වන් දෙවි පිහිටයි 🙏🙏🔔

  • @pradeepsanjaya881
    @pradeepsanjaya881 11 หลายเดือนก่อน

    Mewa API rekagannai one.

  • @nirosha1016
    @nirosha1016 11 หลายเดือนก่อน

    Mage gama adambarai dakkama😊

  • @chalith177
    @chalith177 ปีที่แล้ว +3

    සමන්තබද්‍ර හාමුදුරුවන්ට බනින අය බැනගන්න හොඳ කියන අය හොඳ කියන්න. ඒත් මං මෙතන්ට ආවෙ බැක්ග්‍රවුන්ඩ් එකේ ප්ලේ වෙන මියුසික් එක මොකද්ද කියලා හොයාගන්න ❤️🥺

  • @architectsofsrilanka7200
    @architectsofsrilanka7200 9 หลายเดือนก่อน

    E awataraya Budda neme bodisatwa..e kiyanna buduwenna Kalim..budun wahanse kiyanne muluvishwayama wela eyat abibawa giya tanatta..Vishnu deviyanen mulu vishwayama sanketawat wenawa.

  • @anomashrayanthi4444
    @anomashrayanthi4444 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandyajayanthi6925
    @sandyajayanthi6925 3 หลายเดือนก่อน

    Apata Wandana karanna upulwan dewa gatawan denna

  • @saralam.a4695
    @saralam.a4695 ปีที่แล้ว +9

    දෙව්න්දර දේවාලෙ හදනවනම් හදන්න පුලුවන් ඒ බාරකාරයන්ට ඕනකමක් නැහැ දවසකට කීදෙනෙක් පඬුරු දානවද ඔතනින් යන එන ගමන් මම දැකපු කාලෙ ඉඳල ඔය දේවාලෙ ඔය විදියට තමයි තිබුනෙ .

  • @danujay57
    @danujay57 ปีที่แล้ว +1

    Mage gama mage pana wage.adamabarai mt mage gama gana.

  • @BogalaSawundiris
    @BogalaSawundiris ปีที่แล้ว

    Ravana Raksha Asura, Sumana Saman Deva Raajaya Deva gothra, dennage naakamak sambandhayak natha

  • @Daham_Nethsara
    @Daham_Nethsara 11 หลายเดือนก่อน

    ගම 🥺