උපුල්වන් දෙවියන් බුදුන්ගේ ධාතු දෙවිනුවරට ගෙනාවේ කොහොමද | Rawana | Devinuwara | History of Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 192

  • @හෙලබිමබුදුන්වහන්සේබුද්ධත්වයලැ

    මා, යුද හමුදා සෙබලෙකී මා මේ චැනල් එකේ සියලු දේ බලනවා මේ අපේ ඉතිහාසය හා නිර්මල බුදු දහම මේ හෙලදීපයේ තිබුනු බවට පිලිගන්නවා බුදුන් වහන්සේ උපන්දේශය කියල අපට හොදින්ම තෙරෙනවා, ඔබ කරනා මෙහෙය හරිම වැදත් කියල නිමකරන්න බැරි තරන්, සත්තිය මතුවීම දැක්කම ඉමහත් සතුටකි දැනෙන්නෙ මේ සියලු දේ මතුපරන්පරාව දැනගෙන ඉගනගන්න පුලුල් ක්‍රමවේදයක් ගෙනයන්න.ගම්වල අය මෙවා දන්නෙ නෑ මේ සක්තිය ඉතිහාසය බුදු දහම , සහ සියලු තොරතුරු ගම්වලට ඇවිත් දැනුවත් කිරීමට දේශන කිරිමට පුළුවන් ක්‍රමවේදයක් හදන්න ,ඇත දුස්කර ගම් වැසියන්ට මේ සක්තිය දේ ලබාදෙන්න ,එවිට ඔවුන් මේ සක්තිය නිවරදිව වටහා ගනීවී.නගර හා දියුනු ප්‍රදේශවල මේ දෙවල් දැන් මිනිස්සු %70 දැනුවත් , එත් ගම්වල අය මේ කිසිවක් දන්නේ නැහැ, ඒ අය දේශන වලින් දැනුවත් කල යුතුයි.එය සර්තකයි. ඉන්පසු ලමයින්ගේ පොතපතේ මෙය සටහන් කිරීමට ඉගැන්වීමට ක්‍රමවේදයක් හදන්න.අපේ රටේ සියලු දරුවන් මේ ඉතිහාසය හා නිවරදි නිර්මල බුදුන් වහන්සේගේ දර්මය හා අපේ රටේ ප්‍රවඩත්වය දැනගතයුතුමයි. මේ කරනා මෙහෙය අතිමහත්ය.හරිදේ රටට හෙලිකිරිමට ඔබට සක්තිය දයිරිය ලැබේවා .

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 4 ปีที่แล้ว +33

    අපේ මේ හෙළබිමේ සැගවී ඇති සත්‍ය හැමදෙනාටම අවබොධ වෙවා !!! ජනිත මල්ලි ඔබ මේ කරන උතුම් කර්තව්‍යයට ඔබට බෙහෙවින්ම ස්තුතිය ...පිං 🙏 🙏 🙏

    • @sjcollection9811
      @sjcollection9811 4 ปีที่แล้ว +2

      Obagea darya thawea thawea wadeiwea wea meaka budun upan ratai....

  • @jerrydewinda5771
    @jerrydewinda5771 2 ปีที่แล้ว +8

    ජයවේවා 🙏❤️ සිව් හෙළයේ උපන් සුජාත පුතෙක් ඔබ 🙏❤️

  • @samarappuligepriyantha6581
    @samarappuligepriyantha6581 ปีที่แล้ว +6

    මේ හෙල බිම වටින්නේ හෙලයන්ටයි.ඔබට ජය.

  • @padmirwijesinghe4501
    @padmirwijesinghe4501 4 ปีที่แล้ว +25

    පරමසතය මතුවේවා මේ උතුම් ජම්බුද්වීපය මේ හෙල දීපයම බව සියලු රට වැසියන්ට වැටහේවා!!!මල්ලි ඔයාලට මහත්ඵල මහානිසංස ලැබේවා!!!සුවපත් වෙත්වා!!!පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වේවා!!!🙏💐🙏💐

    • @sarathweeramannachandrasek9006
      @sarathweeramannachandrasek9006 3 ปีที่แล้ว +1

      විජගේ පරම්පරවනම් අපි ඉන්දියාවේ බාසාවක් කථා කරන්න ඕනනි.මේක සිංහලුන් හිටපු එකම රට... 🙏🙏🙏අනිවාර්යෙන්ම

  • @isumeksith3029
    @isumeksith3029 4 ปีที่แล้ว +19

    Janith ඔබට යහපතක්ම වෙවා,ඔබගෙ මෙම උත්සහය සාර්ථක වෙවා

  • @chamithdulajaya4886
    @chamithdulajaya4886 9 หลายเดือนก่อน +1

    අපෙ ගම ආඩම්බරයක් ❤❤❤❤ අපිට ජයවේවා

  • @ashani510
    @ashani510 4 ปีที่แล้ว +14

    මේ වීඩියෝ එක දානකල් බලන් හිටියේ.. ඔබලාට පින් සිදු වේවා... හෙළ දෙරණේ මාගේ බුදු පියාණන්ගේ අනන්‍යතාවය සුරැකේවා.......🙏🙏🙏

  • @udayarathnayake6464
    @udayarathnayake6464 4 ปีที่แล้ว +11

    ඔබ මේ ගෙනයන මහගු ක්‍රියාදාමයට ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා.. ඔබ මගෙ අතට දුන් CD තැටියට ස්තූතිය හිමි වේවා.. අපි කෙසේ හෝ අපේ සත්‍යය ඉතිහාසය මතුකර ගනිමු. ඔබට තෙරුවන් සරණයි..

  • @supunekanayake6251
    @supunekanayake6251 3 ปีที่แล้ว +6

    ස්වාමින්වහන්සේ නිදුක් වෙත්වා ...දීර්ඝායුෂ ලැබේවා .

  • @udarachandrajith1864
    @udarachandrajith1864 4 ปีที่แล้ว +25

    ගොඩක් වැදගත් සාකච්ඡාවක්. දිගටම මෙවැනි හරවත් දේ සිදුකරගෙන යාමට හැකියාව, ශක්තිය ලැබේවා.........
    සුවපත් වේවා!!!!

  • @sirilee139
    @sirilee139 4 ปีที่แล้ว +10

    යට ගැසු සිවි හෙලයේ අතීතය නැවත ගොඩදාන්න නොපසු බට උත්සාහයක යෙදෙන ; ජනිත් පුතා අැතුලු සියලු දෙනාටම තෙරැවන් සරනින් යහපතක්ම වෙනවාමයි.
    හොද; වටිනා වැඩසටහනක්.

  • @hettiarachchigejayaratne268
    @hettiarachchigejayaratne268 4 ปีที่แล้ว +11

    හෙළ ඉතිහාසය ඉස්මතුකර ගත හැක්කේ සුපිිරි හෙළයන්ටම පමණි. යටපත් කර ඇති සත්‍ය අවංකව සාධක සහිතව ඉදිරිපත් කරන සැමකෙක්ම හෙළයටත් හෙළයන්ටත් ආදරය කරන සැබෑ විරුවන්ම වේ.
    ජයwayවා !

  • @dharmanevanhella4276
    @dharmanevanhella4276 4 ปีที่แล้ว +9

    ඇපේ රටේ විශ්ව විද්‍යාල වල ඉගෙන ගත් මගේ මිතුරන් ට වත් මේ ඇත්ත වටහා ගන්න නොහැකිය .ඒ අයට බුද්ධිය පහල වේවා

  • @parakumbagebuwaneka7103
    @parakumbagebuwaneka7103 3 ปีที่แล้ว +3

    අපගේ බුද්ධපුත්ත්‍රයාණන් වහන්සේට නිදුක් නීරෝගීභාවය ලැබේවා!!!. ඒවගේම මෙය ඉදිරිපත් කිරීමට වෙහෙස වූ ඔබ සියලු දෙනාටම බොහෝම පිං!!!.

  • @ayonkuruvikara1667
    @ayonkuruvikara1667 2 ปีที่แล้ว +4

    මේ අභිමානය මගේ නහරපුරාවට දිවයනවා, අපේ මෝඩ බහුතර ජනයාට මේ පරම සත්‍යය වැටහේවා🙏

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 4 ปีที่แล้ว +10

    ඔබතුමාට නිරොගි සුව අධිටන් කරමි 🙏🙏🙏

    • @linarahhi448
      @linarahhi448 4 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🌹🌹🌹🌹💞💞

  • @pill4514
    @pill4514 4 ปีที่แล้ว +11

    යට ගිය ඉතිහාසය අපිට දැන ගැනිමට උදව් කරනවාට පං සත්‍ය මතු වෙවී බුදු සරනයි

  • @chanakaashan1747
    @chanakaashan1747 3 ปีที่แล้ว +5

    අපේ ගම වෙලත් නිතර ආගිය ස්තනයක් උනත් අද තමයි වටිනාකම නිවැරදිව දැනගත්තෙ. ගොඩක් පින් 🙏🏻☸️♥️🌞

  • @sarojameegoda223
    @sarojameegoda223 3 ปีที่แล้ว +2

    යටපත් වී ඇති ඉතිහාසය මතුකරදීම ඉතා වටිනවා! තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @acecoachjohn2839
    @acecoachjohn2839 4 ปีที่แล้ว +7

    පුතේ ඔබට පිං සිදුවේවා. අපේ වටිනා ඉතිහාසය පැහැදිලි කිරීම ගැන

  • @nirmaladeed9223
    @nirmaladeed9223 4 ปีที่แล้ว +14

    එදවස තිබු ගමනා ගමන අපහසු කම් මැද උපුල්වන් රජුට ඉන්දියාවේ බිහාර්ප්‍රාන්තයට යන්න අඩුම ගානේ අවුරුද්දක් වත්ගත වෙන්නඇති නේද.......හැම අතින්ම සාක්ෂි සාධක දැන් දැන් මතුවේ............බුදුන් උපන්දේශය අපේ පුන්‍යබූමියමයි.......සාදු......සාදු......සාදු....
    ඉස්තුතියි සුවපත්වේවා 🙏🏻

    • @vidaragalamulage
      @vidaragalamulage 3 หลายเดือนก่อน

      ලංකාවේ ඉතිහාසය යටගහල තියෙන්නෙ මීට වඩා ලොකු දියුණුවක් ඒ කාලෙ තිබුනා මුහුදු නැව් වලින් උපුල්වන් ඉන්දියාවට යන්න ඇති.

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 4 ปีที่แล้ว +42

    අපි මැරෙන්නට පෙර අපිට අපේ ඉතිහාසය කියවල දැකල ඒ ගරුත්වයෙන් අපිට දෑස්පියා ගන්න ඇතිනම්..

    • @siridesayearutha
      @siridesayearutha 4 ปีที่แล้ว +2

      ඇයි බැරි , ඔබ මීරිගම ධර්මායතනයට පොහෝ දින පැමිණෙන්න එහිදි ඔබට මේ දර්මතාවය තේරුම් ගැනීමට අවස්තාව උදා කර ගැනීමට පුලුවන් ඒ වගේම මේ ජීවිතය තුල උතුම් සිරිසද්දර්මය ශ්‍රවණය කර ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින්වි සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට අවස්තාව උදාවි ඇත මෙය පරම සත්‍යකි සුවපත් වේවා susith 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න

    • @siridesayearutha
      @siridesayearutha 4 ปีที่แล้ว +1

      එය තෙසැත්තෑ බුද්ධ ඥාන අතර ප්‍රතමයවේ, බුදු කෙනෙක් පහලවි උන්වහන්සේගේ 73ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ සබ්බේ පෘතග්ජනා උම්මත්තකා කියල , මෙහිදි බුදු පසේබුදු අරහත්ත බුද්ධාදි උතුමන් වහන්සේගේ කෙනෙකුගෙන්, නැතහොත් අරියශ්‍රාවක උතුමන් වහන්සේගේ කෙනෙකුගෙන් පරතෝඝෝසක ප්‍රත්‍ය ලෙස පෘතග්ජන මිනිසුන්ට භාහිරෙන් ලබාගතයුතුයි, ඉන්පසු ඒ දැනුම ඥානය තුලින් අප සංවරත්තේන සීලං යන අපතුලින් සංවරසීලයේ පිහිටා සුත්වාන සංවරේ පඥාසීලමයේ ඥානය අපතුලින් ආනපානසතිසමාධි භාවනාවේ පිහිටා ක්‍රියාකිරීම තුලින් ප්‍රඥාව පූර්ණය කරගතයුතුයි , ඒ සදහායි බන ඇසිය යුත්තේ, බන යනු රාග දේශ මොහ බව නසන අර්තයයි, රජසැප සිටුසැප දෙවිමිනිස්සැප කෙලේවර මතු බුදු වන මෛත්‍රී බූදුන්ලග නිවන් දකින්න ප්‍රාර්ථනා කරවන භක්තියෙන් අදහන වැදුම් පිදුම් යැදුම් පැතුම් කරන ආගම සුගති පැවැත්ම විකාශනය කිරිමේ අර්තයයි, බව නසන අර්තය එතන නෑ ඒ ආගමයි ,, හේතුව බුද්ධ දෙශනාව , රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං බැවිනි ,, එවිටයි ,, මේ මගවඩන අරිය ශ්‍රාවකයා තමාගේ හිතේ වර්තමාන මොහොතක් මොහොතක් පාසාම මතුවන රාග දේශ මොහ ඛායකරගන්න යමෙක් ආසේවීතාය භාවිතාය බහුලීකතාය කරයිද ,, ? ඒ අය බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකා වනුයි ඔහුනුයි මගපල ලබන්නේ, සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගත් පසු යි මේ උතුම් සිරිසද්දර්මය දේශනා ශ්‍රවණය තුලිනුයි අරිය මගට වැටෙන්නේ ,, පසුගිය කාලන්තරයක් මිනිසුන් මගපල නොලැබුවේ මේ උතුම් පර ප්‍රත්ත්‍ය නොලැබූ නිසායි , ඊට හේතුව අර්ත දම්ම නිරුත්ති පටිබ්ගාන පටිසංභිදා සිවුපිලිසිබ්යාපත්ශක්තිය භාවිතයෙන් ඈත්ව යටපත්වී ඇති බැවිනි, දහම යටවුනා ආගම මතුබුනා , තේසං හේතුං තාගතො ආහ යනු මේ සං හේතු තුනයි, රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං බුදු වදනට අනුව ,, රාග යනු 01 ප්‍රියදේට අන්තවාදි ඇලීමෙන් සමුදය උපදීමයි ,02 අපිරිදේට ගැටීමයි , මේ කැමති අකමැති අන්ත හිතක උපදින්නේ මේ පිරි අපිරි දෙයන්තය අතර මැනීමයි මේ මැනීමෙන් පිරි අන්තය යන ඇස කන නාසය දිව කය මනස අපේ ආයතන 6
      න් ලස්සන ප්‍රියයි මානාපයි කියා උපාදානය කර ගන්නා ගැහැනු ලමය, අම්මා තාත්තා බිරිඳ දුව පුතා අපිට ඕනවිදියට නොපවතිනඑක, වෙනස් වනඑකයි දුක යනුවෙන් බුදුහිමියන්ගේ දේශනා කරනුයේ යද නිච්චං තං දුක්කා යනුයි හොදටම කල්පනා කර බලන්න ඔබට දුක ආවේ අතීතයේ තද ආසාවෙන් උපාදානයකරගත් කරගත් දේ එසේ සිදුනොවීමා නේද ඔබට දුක ආවේ කියා මේ ට්ගමයි ලෝකයේ පරමසත්‍ය , මෙය දැන දැකගත් කෙනායි සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගත් කෙනා අතීට්ගයේ අපි තදින් උපාදානය කර ගැනීමමයි දුක මේක දැනගත් කෙනා මේ සියල්ල භාවිතා කරනවා වෙනස්වනබව දැනගෙන , එවිට girl friiend boot eka තිබ්බත් දුක නෑ, මේ දහම අහපු අය වසබොයිද,,? අම්මා තාත්තා ගේ මලගමේදි අඩයිද,, මේ තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කල හේතුපල දහම ,,!! හේතුම්පටිච්ච සංභූතං හේතුභංඝා නිරුජ්ජ්ති මේ දර්මතාවය තේරුම් ගැනීමයි එදා සුනීත සෝපාක පටාචාරා රජ්ජුමාලා කිසාගෝත්මීයන් අම්බඔආලී තේරුම් ගත්තේ, මේ බුද්ධ ආගම නමින් විකුර්ති වී ඇත්තේ මේ දර්මතාවයයි සුවපත් වේවා susith 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න

    • @adariyasinghe127
      @adariyasinghe127 3 ปีที่แล้ว +2

      @@salvadorcade2210 සත්‍ය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා

  • @shanakarabel5740
    @shanakarabel5740 3 ปีที่แล้ว +4

    සෝම හාමුදුරුවන් ➟ “ඔය ඇත්තෝ විජයගේ පරම්පරාවෙන් ද? මම නම් විජයගෙ පරම්පරාවෙන් නෙවෙයි” 🙏🏽... keep up the amazing work Janith.

  • @randulajayasinghe7952
    @randulajayasinghe7952 4 ปีที่แล้ว +7

    අපේ රටට තෙරැවන් සරනයි🙏🙏🙏

  • @manjulaanuradha8281
    @manjulaanuradha8281 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබට ශක්තිය දහිරිය තව තවත් ලෙබේවා

  • @RasaniRasani-c8v
    @RasaniRasani-c8v 5 หลายเดือนก่อน

    දෙවිනුවර දේවාලයට හා පන්සලට ගියාට මෙතෙක් දැන නොතිබුනු දේවල් දැකගත්තා බොහොම පිං

  • @pushpapushpa9042
    @pushpapushpa9042 3 ปีที่แล้ว +4

    ඉතා වැදගත් ඉක්මනින් සතයය හෙලි වෙවා 🙏🙏🙏

  • @KumariKumari-hc7rm
    @KumariKumari-hc7rm 3 ปีที่แล้ว +3

    බොරුවෙන් අන්ද වූවන්ගේ නෙත් පෑදේවා..... සත්ය ගවේෂනයට ශක්තිය ලැබේවා

  • @danudanu8793
    @danudanu8793 4 ปีที่แล้ว +7

    ස්වාමින්වහන්සෙ නම කියන විදියට බුදුන්වහන්සේත් නිර්මල බුදු දහමට ආගම යැයි පවසා සිටියානම් එතනින්ම ස්වාමින් වාහන්සේගෙ ඉතිහාස දැනුම මා දුටුවෙමි...කවුරු කොහොම කිවුවත් මේ හෙලබිමේමයි බුදුන් වහන්සේ මේ සියල්ල සිදුකලේ...යතාර්ත මා ඔබ සමගයි නිරතුරුවම

  • @Craftsarefu
    @Craftsarefu 2 ปีที่แล้ว +3

    ඉතාමත් ඉක්මනින් සත්‍ය හෙළි වේවා 🙏🙏🙏🙏

  • @අතුලමාතරආරච්චි
    @අතුලමාතරආරච්චි ปีที่แล้ว +9

    දෙවුන්දර නායක හාමුදුරුවෝ දැනට වැඩ ඉන්න අපේ ඉතිහාසය සංස්කෘතිය ආගමික සබදතා ගැන විශිෂ්ට දැනුම් සම්භාරයක් තිබෙන යතිවරයෙක්

  • @githagitha8315
    @githagitha8315 4 ปีที่แล้ว +8

    තෙරැවන් සරනයි ඔබට

  • @suv1437
    @suv1437 4 ปีที่แล้ว +20

    රම්‍ය සුරම්‍ය සුභ මාලිගා සහ සුද්දෝදන මාලිගය ඇති ඉස්තාන ගැන වීඩියෝවක් අනිවාර්යයෙන් ඕනි..

    • @muthudilhani4530
      @muthudilhani4530 4 ปีที่แล้ว +1

      👍

    • @bodhuhela752
      @bodhuhela752 3 ปีที่แล้ว +3

      මහත්තයෝ, ඒ මාලිගා සොයන්නට පලමුව කෝට්ටේ යුගයේ
      පැවති තෙමහල් ධාතු මංදිරය සොයන්න. “ වඳු දලදා හිමි තෙමහල්
      ............ පැහැය සැදී”

  • @ChandraSamarakoon-c9d
    @ChandraSamarakoon-c9d 28 วันที่ผ่านมา

    ෙදවිවරැ ගැන විස්තර කරදිම අ ෙප් ස්වාමින් වහන්ෙස්ට හා ෙමම වැඩ සටහන් ෙගන එන ජනිත් මහතාටත් පිං තව තව ෙමවැනි දැ ගමිබද ජනතාව දැනුවත් කරන වැඩ පිලිෙවලක් තිෙබි නමි ඉතාම වැදගත් එ් අය තමයි ෙමවැනිතැන් නරඹන්න කැමති එ් නිසා එ් සදහා වැඩ පිලිෙවලක් තිෙබිනමි ඉතාම වටිනවා දිර්ඝායු සුවපත් ෙවිවා!!!❤

  • @Pacificlife87
    @Pacificlife87 4 ปีที่แล้ว +7

    ඉතා වැදගත්

  • @ayeshasilva-lg9zh
    @ayeshasilva-lg9zh 6 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා! ජනිත ඔබ‍ට පින්!

  • @manjulabandara1888
    @manjulabandara1888 4 ปีที่แล้ว +10

    සත්‍ය හෙළි වේවා!

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 3 ปีที่แล้ว +1

    ඔබතුමාට පිං දැනුවත්කලාට.

  • @NadishanMaduranga
    @NadishanMaduranga 4 ปีที่แล้ว +6

    මාත් මාතර. අපි නොදන්න කොච්චර දේවල් තියනවද. මම අහල තියනවා කතරගම දෙවියන් ලෙස හදුන්වන්නේ මහ රාවණ රජ තුමා කියලා. ඒ ගැන දන්නවනම් ඒ ගැනත් අපව දැනුවත් කරන්න. තෙරුවන් සරණයි

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 ปีที่แล้ว +2

    Great video thanks upulvandevi pihitai sthya mathuweva!!!☺

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 5 หลายเดือนก่อน

    අපේ යට උනු ඉතිහාසය ඉක්මනින්ම💖💖 නිවැරදි වේවා 🎉🎉 සියලු දෙනාටම යහපතක්ම වේවා 🎉🎉🎉😊

  • @chamaradesilva3783
    @chamaradesilva3783 2 ปีที่แล้ว +2

    අපේ හෙළ ඉතිහාසය හා රාවන යුගය ,බුදුන් උපන් ද්වීපය යලි මතුකර සිංහලයාගේ කශේරුව කෙලින් හිටවීමට හා යලි බුදුවරයෙකුට ඉපැදීමට ලංකා භූමිය සැකසීම උදෙසා නිර්මානය වුන දේශපාලනික පක්ශය හා සියලුම හෙලයන් එකතුවී ජාතිය ශක්තිමත් කරමු.....(ශ්‍රී ලංකා භූමිපුත්‍ර බලවේගය)...

  • @dissanayamuthu2134
    @dissanayamuthu2134 4 ปีที่แล้ว +4

    Ssathutata Kiyanna wadan nehe thanks.

  • @Cookjp99
    @Cookjp99 4 ปีที่แล้ว +5

    Ape issra deundara yanawa hama auruddma ath mechara dayak danagena idiyana Budusaranai

  • @madumadumal4841
    @madumadumal4841 4 ปีที่แล้ว +4

    Mema sathya ithihasaya helawime palamu guwrawaya jayarathna pathiarachchi mahathata himiwiya yuthuya, janith mahaththayatath godak pin

  • @manoritrieschmann1073
    @manoritrieschmann1073 4 ปีที่แล้ว +4

    Me sathya helikarana ganna uthsahaya thawa thawath sarthakawa wewai adhistana karami suwapath wewa 🙏🙏🙏

  • @senarathsenarath5742
    @senarathsenarath5742 3 ปีที่แล้ว +1

    බයිලා චකරවර්තිලා මොනවද දන්නේ අයියෝ බඳුන් නාඳුනන පුරාවිද්‍යව.!!!!

  • @user-ep6uj8km1o
    @user-ep6uj8km1o 4 ปีที่แล้ว +1

    💞💞💞🙂💞💞💞💞ජය... ගොතම බුදුන් ඉපදුණ ජම්බුද්විපයයී මේ

  • @udulavithanage4314
    @udulavithanage4314 4 ปีที่แล้ว +4

    Janithputha..oyata.theruwan.saranama.wewa!!!

  • @nimalanandagoda9543
    @nimalanandagoda9543 4 ปีที่แล้ว +4

    Suwapathwewa!budunwahanse pahalaune mehelabimemaya,paramasathya eyawe.

  • @dilanchathuranga9792
    @dilanchathuranga9792 4 ปีที่แล้ว +4

    Sathya mathu wenawamai.
    Segaviya noheka.
    Theruwan saranai

  • @hfhggjhg7700
    @hfhggjhg7700 4 ปีที่แล้ว +2

    Ape harima wasnwantha jatheyak sadu sadu sadu

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 ปีที่แล้ว

    Obatawath beri unada "pathira aarachchi mahathmata sadharanaya ishta karann" obala okkoma horu..... Horu..........

  • @aladin..3672
    @aladin..3672 4 ปีที่แล้ว +16

    ගොතම බුදුන් වහන්සේ හෙළබිමේ යැයී ප්‍රථමයෙන් පැවැසූ ජයරත්න පතිරාරච්චී මහතාට අපේ ගෞරවය මෙන් ම පිළිගැනීම හිමි විය යුතුයී...!!!
    බුදු සරණයී රාවණ සුරිදු පිහිටයී...

    • @chanduim8501
      @chanduim8501 4 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් ඔහු තමා ගොතම බුදුන් හෙලයේ උපන් බව මුලින්ම හොයා ගත්තේ.ඔහුට පින් දෙන්න ඕනි අපි

    • @aladin..3672
      @aladin..3672 4 ปีที่แล้ว +2

      @@chanduim8501 අනිවාර්‍යයෙන්ම...

    • @siridesayearutha
      @siridesayearutha 4 ปีที่แล้ว +4

      ඒ ගෞරවයට අනිවාර්යයෙන් ලෙබෙයි ,, ඒත් එහි යතාර්තය" තෙරුම් ගන්න සිරිසද්දර්මය ශ්‍රවණය කර ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගත් පසු මේ දර්මතාවය තේරුම් ගැනීමට හැකියි

    • @aladin..3672
      @aladin..3672 4 ปีที่แล้ว +1

      @@siridesayearutha සෝතාවදානේ පඤා සුතමයේ ඥානය පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන් ද?

    • @siridesayearutha
      @siridesayearutha 4 ปีที่แล้ว +3

      එය තෙසැත්තෑ බුද්ධ ඥාන අතර ප්‍රතමයවේ, බුදු කෙනෙක් පහලවි උන්වහන්සේගේ 73ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ සබ්බේ පෘතග්ජනා උම්මත්තකා කියල , මෙහිදි බුදු පසේබුදු අරහත්ත බුද්ධාදි උතුමන් වහන්සේගේ කෙනෙකුගෙන්, නැතහොත් අරියශ්‍රාවක උතුමන් වහන්සේගේ කෙනෙකුගෙන් පරතෝඝෝසක ප්‍රත්‍ය ලෙස පෘතග්ජන මිනිසුන්ට භාහිරෙන් ලබාගතයුතුයි, ඉන්පසු ඒ දැනුම ඥානය තුලින් අප සංවරත්තේන සීලං යන අපතුලින් සංවරසීලයේ පිහිටා සුත්වාන සංවරේ පඥාසීලමයේ ඥානය අපතුලින් ආනපානසතිසමාධි භාවනාවේ පිහිටා ක්‍රියාකිරීම තුලින් ප්‍රඥාව පූර්ණය කරගතයුතුයි , ඒ සදහායි බන ඇසිය යුත්තේ, බන යනු රාග දේශ මොහ බව නසන අර්තයයි, රජසැප සිටුසැප දෙවිමිනිස්සැප කෙලේවර මතු බුදු වන මෛත්‍රී බූදුන්ලග නිවන් දකින්න ප්‍රාර්ථනා කරවන භක්තියෙන් අදහන වැදුම් පිදුම් යැදුම් පැතුම් කරන ආගම සුගති පැවැත්ම විකාශනය කිරිමේ අර්තයයි, බව නසන අර්තය එතන නෑ ඒ ආගමයි ,, හේතුව බුද්ධ දෙශනාව , රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං බැවිනි ,, එවිටයි ,, මේ මගවඩන අරිය ශ්‍රාවකයා තමාගේ හිතේ වර්තමාන මොහොතක් මොහොතක් පාසාම මතුවන රාග දේශ මොහ ඛායකරගන්න යමෙක් ආසේවීතාය භාවිතාය බහුලීකතාය කරයිද ,, ? ඒ අය බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකා වනුයි ඔහුනුයි මගපල ලබන්නේ, සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගත් පසු යි මේ උතුම් සිරිසද්දර්මය දේශනා ශ්‍රවණය තුලිනුයි අරිය මගට වැටෙන්නේ ,, පසුගිය කාලන්තරයක් මිනිසුන් මගපල නොලැබුවේ මේ උතුම් පර ප්‍රත්ත්‍ය නොලැබූ නිසායි , ඊට හේතුව අර්ත දම්ම නිරුත්ති පටිබ්ගාන පටිසංභිදා සිවුපිලිසිබ්යාපත්ශක්තිය භාවිතයෙන් ඈත්ව යටපත්වී ඇති බැවිනි, දහම යටවුනා ආගම මතුබුනා , තේසං හේතුං තාගතො ආහ යනු මේ සං හේතු තුනයි, රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං බුදු වදනට අනුව ,, රාග යනු 01 ප්‍රියදේට අන්තවාදි ඇලීමෙන් සමුදය උපදීමයි ,02 අපිරිදේට ගැටීමයි , මේ කැමති අකමැති අන්ත හිතක උපදින්නේ මේ පිරි අපිරි දෙයන්තය අතර මැනීමයි මේ මැනීමෙන් පිරි අන්තය යන ඇස කන නාසය දිව කය මනස අපේ ආයතන 6
      න් ලස්සන ප්‍රියයි මානාපයි කියා උපාදානය කර ගන්නා ගැහැනු ලමය, අම්මා තාත්තා බිරිඳ දුව පුතා අපිට ඕනවිදියට නොපවතිනඑක, වෙනස් වනඑකයි දුක යනුවෙන් බුදුහිමියන්ගේ දේශනා කරනුයේ යද නිච්චං තං දුක්කා යනුයි හොදටම කල්පනා කර බලන්න ඔබට දුක ආවේ අතීතයේ තද ආසාවෙන් උපාදානයකරගත් කරගත් දේ එසේ සිදුනොවීමා නේද ඔබට දුක ආවේ කියා මේ ට්ගමයි ලෝකයේ පරමසත්‍ය , මෙය දැන දැකගත් කෙනායි සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගත් කෙනා අතීට්ගයේ අපි තදින් උපාදානය කර ගැනීමමයි දුක මේක දැනගත් කෙනා මේ සියල්ල භාවිතා කරනවා වෙනස්වනබව දැනගෙන , එවිට girl friiend boot eka තිබ්බත් දුක නෑ, මේ දහම අහපු අය වසබොයිද,,? අම්මා තාත්තා ගේ මලගමේදි අඩයිද,, මේ තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කල හේතුපල දහම ,,!! හේතුම්පටිච්ච සංභූතං හේතුභංඝා නිරුජ්ජ්ති මේ දර්මතාවය තේරුම් ගැනීමයි එදා සුනීත සෝපාක පටාචාරා රජ්ජුමාලා කිසාගෝත්මීයන් අම්බඔආලී තේරුම් ගත්තේ, මේ බුද්ධ ආගම නමින් විකුර්ති වී ඇත්තේ මේ දර්මතාවයයි සුවපත් වේවා susith 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න

  • @sdahdissanayke6343
    @sdahdissanayke6343 4 ปีที่แล้ว +3

    මාගේ බුදු පියාණන් වහන්සේගේ දේශය මේ හෙළ බිම බව විශ්වාස කරමි. එහෙත් සමහරක් අසන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීමට අපහසු ය.මහත්තයා දුටුගැමුණු වැනි රජ දරුවන් අපගේ රටේ බුදුන් වහන්සේගේ ඉපදුන, බුදු උන, පිරිනිවන් පෑ ස්ථානය න් වැද පුදා ගන්න ගිය බවට සාධක හමු වී තිබෙනවා ද🙏🙏🙏🙏🙏🙏🙏

    • @JanithHarsha
      @JanithHarsha  4 ปีที่แล้ว +4

      ඔව් මහත්මය අතීත සියලු රජදරුවන් බුදුන් වැඩසිටි සමයේම මේ හෙළදෙරනෙ ඇති ඔය ස්තාන වැදපුදාගෙන තිබෙනව , පසුකාලීන රජදරුවන් අතින් අටමහා ස්තාන ඉදිවෙන්නෙත් ඒ අනුවයි, කිසි රජකෙනෙක් ඉන්දියාවෙ ගිහිල්ල නැ දඹදිව යනව කියල . සුවපත්වේවා!!

  • @jayanthaperera4187
    @jayanthaperera4187 3 ปีที่แล้ว +1

    Godak pin obata budusaranai

  • @chandirani5815
    @chandirani5815 3 ปีที่แล้ว +1

    Oba thumanlata mn budun wadina dathin wada namaskara karanawa ape sinhala gathiyata agamata baudda wechcha ayata mewa agayak nathi wei namuth baudda darsanaya awaboda kara ganna hodama sahksi nubala ediripath karana saththiya thorathuru nubalata budu saranin ape budu dhama nawathath sthapitha wewaaa mathu parapura awabodayen niwan dakivi nubalata nawatha nawatha th budu saranin shakthiya dyiriya labewaa

  • @vidaragalamulage
    @vidaragalamulage 3 หลายเดือนก่อน

    උපුල්වන් දෙවියන් යනු තවත් මහා කල්ප 4 කින් පසු මතු බුදුවන බෝධිසත්ත්වයෙක්. එතෙක් ලෝ සතුන්ට සෙත සදමින් දෙවිනුවර දේවාලයේ විරාජමානව වැඩවසනවා🙏🙏

  • @rohinisudharma4256
    @rohinisudharma4256 4 ปีที่แล้ว +2

    Siw Hela Ithihasaya Heli Kireema Gana Apage Pranamaya puda karamu. Budu Saranai.

  • @lakminaprasad1451
    @lakminaprasad1451 4 ปีที่แล้ว +3

    Puluwannm e hamuduruwo desapu krunu tikk pehedili krala denn jnith aiyeeee... obata boho pin....

    • @bodhuhela752
      @bodhuhela752 3 ปีที่แล้ว +1

      මේ ඉතිහාස කතා අපගේ දැනුමට සකසා ගන්නවිට ජයසේන නාරජ
      කුසිනාරාවේදී ලබාගත් දන්ත දාතුව සෝමාවතී සෑයේය. ලබාගත්
      ද්‍රෝනයක් දාතු නාග පුරයේ තිබී මහ සෑයේ තැන්පත් කලාය.
      එසේම මේ හාමුදුරුවෝ කියන පරිදි උපුල්වන් රජතුමා ද කුසිනාරාවට
      ගොස් ඇත. එවිට නොවැරදීම ඔහුද ද්‍රෝනයක් දාතු ගෙන එන්නට
      ඇත. ඒවා දෙවිනුවර චෛත්යෝය යේ( සෑයේ )තැන්පත් කරන්නටඇත.
      සාකච්චාවේ සඳහන් පරිදි මෙහි වටදා ගෙයකුත් තිබුනානම් ඉතා
      සුවිශේෂී සථානයකි. දැනට අපේ එක දලදාවක් අතුරු දහන්ය.
      ඇතැම්විට උපුල්වන් රජතුමා එම දලදාවද ලබාගන්නට ඇති.
      අර ජයසේන නාරජය.මේ උපුල්වන් දේව රජය.ඒ අනුව බලනා විට
      තවත් ද්‍රෝනයක් ධාතු මැදිරිගියේ තිබීමටද ඇති ඉඩ නොසලකා
      හැරිය නොහැක.
      සියළුම හාමුදුරුවරු ඉංදියාවේ කුසිනාරා ගැන කීවාට අපි
      කලබල වියයුතු නැත. එසේම ඔය පිරිත් නූල් කතාවත්
      දාතු ගෙනආ කතාව වහන්න ගෝෂ ගොතන්නට ඇති.

  • @ashasubashini714
    @ashasubashini714 3 ปีที่แล้ว +1

    අපේ උරැමය ගැන අපි දන්නේ මොනවාද මේ ගැන හෙලිකරගැනිම ගැන ඔබට තෙරැවණ් සරන ලැබේවා සොයුර

  • @gkkandy2014
    @gkkandy2014 4 ปีที่แล้ว +4

    අපේ බුදු හිමියන්ගේ ඉපදුණු රටතමා මේ හෙල දීපය ( ලංකා පුර )නමුත් අවාසනාවකට අපේ මහ උගත්තු සහ මහා නායක හාමුදුරුවන් ලා නිහඩව ඉන්නෙ .සුද්දෝ ලියපු මහාවංසය ගැන හිතලා .පුලුල් ලෙස හිතන්නෑ . අනගාරික ධර්ම පාල තුමා ගිහින් නේ ඉන්දියාවේ කියලා ලෝකෙට කීවෙ . ඊට පෙර හිටපු අතීත රජවරු ඉන්දියාව ට ගියේ නෑ . මිහිඳු හිමි ධර්මය ගෙනකොටත් අපේ රටේ රහතුන් වැඩ සිටියා . බුදුන් ගැන නොදන්න බුදු සාදු ට ගරහන ඉන්දියාවට යන්නෙ සත්‍ය පසෙකලා ඔබලාගේ මේ සේවයට ගොඩාක් ස්තුති ,කවදා හෝ සත්‍ය මතුවෙනවා . ඒක ඒකාන්තයි .❤❤❤

  • @thilinanuwan9761
    @thilinanuwan9761 4 ปีที่แล้ว +1

    සහෝදරයා හෙළ ඉතිහාසය අධ්‍යනය කිරීමට සහ බුද්ධ ඉතිහාසය අධ්‍යනය කිරීමට වැදගත් පොත්පත් කීපයක් සදහන් කරන්න ගොඩක් පිං ..බුදුසරනයි

    • @bodhuhela752
      @bodhuhela752 3 ปีที่แล้ว +1

      ඉතිහාසය තියෙන්නෙත් විකෘර්තිකල මහාවංසයේමයි. එසේම
      සියළුම වංශකථා එකිනෙකට ගලපා ගතයුතය. ගජබින්න
      අයින්කර යථාර්තවාදීව කියවන්න. ධර්මයේ විකෘර්ති හැර දෙසනා
      එකම මධ්යයස්ථානය මීරිගම පරම ධම්ම මධ්යහස්ථානයි. එම බනට
      සවන්දී දහම වටහා ගන්න. යම් දැනුමක් ලබාගත්පසු අට්ටකතා
      ආදිය පරිහරනයකර කරන්න. ලංකාවට පක්ෂව යුනාලයේ ඇති
      සියළුම වැඩසටහන් නැවත බලාද ලොකු දැනුමක් ලබාගත හැකිය

  • @DeAlwis
    @DeAlwis 3 ปีที่แล้ว +1

    Pinwath swameen wahansa Suwapathwewa 🙏🙏🙏

  • @namalifernando6472
    @namalifernando6472 3 ปีที่แล้ว +1

    Thank you

  • @manjulamanjula6394
    @manjulamanjula6394 4 ปีที่แล้ว +4

    Mage prasnayata උත්තරයක් denna indiyawe pushkola poth thiyanawada

    • @bodhuhela752
      @bodhuhela752 3 ปีที่แล้ว +1

      ඔව්. ලංකාවේ ඉඳලා මොන්ගෝලියාවට යනකම් පුස්කොල පොත්
      තියනවා. ඉංදියාවේ ඒවයි ජයින හා ආයුර්වේද හා මංත්‍ර ඇතුලත්.
      මහායාන ආගම ඇතුලත් වුනේ අපේ පොත් පාලියට පෙරලුව
      පසුව. එයටත් අමතර පොත් කීපයක් ඇති ලංකාව සම්බන්ධ නැති

  • @buddikaabeyrathne750
    @buddikaabeyrathne750 3 ปีที่แล้ว +1

    *💻 පිවිසෙන්න :* *www.sadahampasala.net*
    *'අපේ කාලයේ නියම නිවැරදි බෞද්ධ දහම් පාසල* #Bopitiye_Sadaham_Pasala 📚🖊️sadu sadu sadu

  • @malipushpa3012
    @malipushpa3012 4 ปีที่แล้ว +5

    අවබෝධයෙන් යථාර්ථයට

  • @deanambrose9319
    @deanambrose9319 4 ปีที่แล้ว +4

    Jaya wew adeno mahatuni mewa dakiddi

  • @nelumdamayanthi4560
    @nelumdamayanthi4560 3 ปีที่แล้ว +1

    Sathaya mathuvensvita sadu sadu

  • @manori1317
    @manori1317 3 ปีที่แล้ว +1

    Good job

  • @buddhiket
    @buddhiket 3 ปีที่แล้ว +3

    උප්පලවන්න(උප්පලවර්ණ) රජතුමා කුසිනාරාවට යනවා මහා පිරිනිවන් මංගල්‍යයට සහභාගීවීමට සහ ධාතූන් බෙදා දීමේ උත්සවයට. මං දන්න තරමින් ආදාහනය සිදුවී අවසන් වූ ආසන්නයේ දිනයක ධාතූන් වහන්සේ බෙදාදීමේ උත්සවය ද්‍රෝණ බ්‍රාහ්මණයා ප්‍රමුඛව සිදුවෙනවා. දෙවුන්දර ඉඳලා ඉන්දියාවේ කුසිනාරාවට වර්ථමානයේ පයින් යන දුර 2930 km ක්. මේ දුර පා ගමනින් යෑමට දින 24ක් වර්ථමානයේ ගත වෙනවා. උප්පලවර්ණ රජු කුසිනාරාවට මීට අවුරුදු 2600 ට පෙර යනවිට මාර්ග අද තරම් සංවර්ධිත තත්වයක තිබුනායැයි කිවහැකිද. එසේනම් රජුට දින 24 කටත් වඩා කාලයක් ගතවනු ඇත(මෙහිදී මුහුදු දුර එකතු කර නැත). එසේනම් රජතුමා ඔය කියන දුර ගියේ කොහොමද. සතකු භාවිතා කරා නම් යම්කිසි දුරක් අඩුවනු ඇත. එහෙත් එය බොහෝ සෙයින් අඩු නොවේ. තවද පරිනිර්වානය සිදුවී එය සැලවීමට රජුට දින 24ක්ද, ඔහුට එහි යෑමට දින 24ක්ද ගතවිය යුතුය. පරිනිර්වානයෙන් දින 48 කට පසු බුදුන් ලක්දිව උප්පලවර්න රජුට භාරදෙන්නේ කෙසේද. අන්න එවිට තමයි අපේ බක පණ්ඩිතයෝ උප්පලවන්න අහසින් යන දෙවියකු බවට පරිවර්තනය කරන්නේ. කල්තොට අපේ කුසිනාරාවට දුර 128 km වන අතර යෑමට දවසක් ගතවේ. එදා රජුට පරිනිර්වානය සැලවී එහි යෑමට ඒ අනුව දවස් 2ක් හෝ 3 ක් ගතවන්නට ඇත. සතකු භාවිතා කලේ නම් එය තවත් අඩුවනු ඇත. අපේ පුරා විජ්ජා කාරයෝ, අපේ ඝණයෝ අපේ රන් ඉතිහාසය ඉහං කාලා. නායක ස්වාමීන් වහන්සේ කියූ ඒ කථාව කල්තොට පිහිටි කුසිනාරාවට ඉතා හොඳින් පෑහේ. බුදු සරණයි.

    • @bodhuhela752
      @bodhuhela752 ปีที่แล้ว +1

      සුවපත්වේවා!

    • @nishanthasenavirathna2556
      @nishanthasenavirathna2556 ปีที่แล้ว

      මෙම භීක්ෂුන් වහණ්සේට අනුව , මෙම භීක්ෂුව කීවවා නේද ,බුදුහීමී පීරීණීවන් මංචකයේදී, සක්‍ර දෙවීයන්ට උපදෙස් දුන්නා කීයලා ලංකාවේ, ශාසනය ,පවතීනවා එය ආරක්ෂා කර ගැනීමට කයුතු කරන්න කීයලා ,එවීට සක්‍රයා පැමීණ සීටී ලංකාවේ උපුල්වන් රජතුමාට පැවරුවා කීයලා
      එසේ නමි පීරීණීවනට කලීන් උපුල්වන් රජ දඹදීවට (ඉන්දීයාවට ) ගීහීන් තීබෙනවා ,
      ඒ කාරණය වෙන්න පුළුවන් බුදුහීමී ආයු සංස්කාරය අතහැර තව මාස 3 කීන් තමන් වහණ්සේ පීරීණීවන් පානා බව ඒ අනුව ලංකාවට කලීන්ම ආරංචීය ලැබී උපුල්වන් රජ වේලාසනම ඉන්දීයාවේ කුසීනාරාවට ගොස් පරීණීවනටත් සහභාගී වී ,ධාතු බෙදීමේ පීංකමටත් සහභාගී වී නැවත තම මවු රටට පැමීණෙන්නට ඇතී

    • @bodhuhela752
      @bodhuhela752 ปีที่แล้ว

      @@nishanthasenavirathna2556
      පොත් වලත් තියනවා හාමුදුරුවරු අපිට උගන්වනවා එසේම පන්සල්
      වල පින්තූරත් ඇඳලා තියනවා, හැම තැනම එසේ සඳහන් වුනත් බුදු
      හාමුදුරුවෝ රත්තරන් ඉනිමගෙන් තව්තිසා දිවියලෝකයේ සිට මහ
      පොලවට බැස්සා කියලා ඔබ පිලි ගන්නවාද, ඔබේ ගැටලුවලට යමක්
      සඳහන් කිරීමට පලමුව මට දැනුවත් වීමට උවමනාව ඇත.

  • @difer5602
    @difer5602 4 ปีที่แล้ว +1

    Janith .indika thotawattege sakachchavata sisira pererava yavanna .

  • @sarathe.gunarathna5115
    @sarathe.gunarathna5115 4 ปีที่แล้ว +2

    Devinuwara daruwage video eken passe hoda pilithurak adahasak dakvimak ape hamuduruvan vahansa

  • @jinendareeseram3807
    @jinendareeseram3807 3 ปีที่แล้ว +1

    Harima kanagatui mewa notherena hamuduruwo ae hamuduruwanta ethi hasaya egana ganna wenawa bana kiyanna essella

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +2

    කපිලවස්තුපුර දිඹුලාගල

  • @malikaekanayake8291
    @malikaekanayake8291 ปีที่แล้ว

    Nayaka hamuduruwanta Janitha putha ta bohoma pin theruwan saranai 🙏

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 4 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 ปีที่แล้ว +1

    බලන්න නායක හාමුදුරුවන් කෙතරම් හොදද.නමුත් ඉගෙන ගත්ත විදියට ඉතිහාසය ගැන කියනව.නිවරදි බුදු දහම අවබෝධ කරගැනීමට අවස්ථාවක් ලැබුනොත් නායක හාමුදුරුවන්ට ඉතිහාසය ඉබෙිම වැටහෙනවා සියලු සත්වයෝ සම්‍යක්දෘෂ්ටික බවට පත්ව නිබිබාන සුවයෙන් සුවපත් වෙිවා .🌻🙏🌻🌹🙏🌹🌷🙏🌷

  • @maheshpriyadharshana4109
    @maheshpriyadharshana4109 4 ปีที่แล้ว +5

    ඇයි අපට මේ ඉතිහාසය හරියටම ඒත්තු ගැන්වීමට නොහැකි. දැන් බොහෝ පිරිස් මේ පිළිබඳව කතා කරනවා , සොයනවා . අප සියලු දෙනාම ඉතා ඉක්මනින් මේ පිළිබඳව සොයා ගත යුතු මයි . විජය කියා කෙනෙක් නොමැති බවට කරුනු ඉක්මනින් ලොවට ප්‍රකාශ කල යුතු යැයි මගේ අදහසයි .

    • @siridesayearutha
      @siridesayearutha 4 ปีที่แล้ว +2

      දර්මතාවය තේරුම් ගනිත්වා ,,,,!!! එය තෙසැත්තෑ බුද්ධ ඥාන අතර ප්‍රතමයවේ, බුදු කෙනෙක් පහලවි උන්වහන්සේගේ 73ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ සබ්බේ පෘතග්ජනා උම්මත්තකා කියල , මෙහිදි බුදු පසේබුදු අරහත්ත බුද්ධාදි උතුමන් වහන්සේගේ කෙනෙකුගෙන්, නැතහොත් අරියශ්‍රාවක උතුමන් වහන්සේගේ කෙනෙකුගෙන් පරතෝඝෝසක ප්‍රත්‍ය ලෙස පෘතග්ජන මිනිසුන්ට භාහිරෙන් ලබාගතයුතුයි, ඉන්පසු ඒ දැනුම ඥානය තුලින් අප සංවරත්තේන සීලං යන අපතුලින් සංවරසීලයේ පිහිටා සුත්වාන සංවරේ පඥාසීලමයේ ඥානය අපතුලින් ආනපානසතිසමාධි භාවනාවේ පිහිටා ක්‍රියාකිරීම තුලින් ප්‍රඥාව පූර්ණය කරගතයුතුයි , ඒ සදහායි බන ඇසිය යුත්තේ, බන යනු රාග දේශ මොහ බව නසන අර්තයයි, රජසැප සිටුසැප දෙවිමිනිස්සැප කෙලේවර මතු බුදු වන මෛත්‍රී බූදුන්ලග නිවන් දකින්න ප්‍රාර්ථනා කරවන භක්තියෙන් අදහන වැදුම් පිදුම් යැදුම් පැතුම් කරන ආගම සුගති පැවැත්ම විකාශනය කිරිමේ අර්තයයි, බව නසන අර්තය එතන නෑ ඒ ආගමයි ,, හේතුව බුද්ධ දෙශනාව , රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං බැවිනි ,, එවිටයි ,, මේ මගවඩන අරිය ශ්‍රාවකයා තමාගේ හිතේ වර්තමාන මොහොතක් මොහොතක් පාසාම මතුවන රාග දේශ මොහ ඛායකරගන්න යමෙක් ආසේවීතාය භාවිතාය බහුලීකතාය කරයිද ,, ? ඒ අය බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකා වනුයි ඔහුනුයි මගපල ලබන්නේ, සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගත් පසු යි මේ උතුම් සිරිසද්දර්මය දේශනා ශ්‍රවණය තුලිනුයි අරිය මගට වැටෙන්නේ ,, පසුගිය කාලන්තරයක් මිනිසුන් මගපල නොලැබුවේ මේ උතුම් පර ප්‍රත්ත්‍ය නොලැබූ නිසායි , ඊට හේතුව අර්ත දම්ම නිරුත්ති පටිබ්ගාන පටිසංභිදා සිවුපිලිසිබ්යාපත්ශක්තිය භාවිතයෙන් ඈත්ව යටපත්වී ඇති බැවිනි, දහම යටවුනා ආගම මතුබුනා , තේසං හේතුං තාගතො ආහ යනු මේ සං හේතු තුනයි, රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං බුදු වදනට අනුව ,, රාග යනු 01 ප්‍රියදේට අන්තවාදි ඇලීමෙන් සමුදය උපදීමයි ,02 අපිරිදේට ගැටීමයි , මේ කැමති අකමැති අන්ත හිතක උපදින්නේ මේ පිරි අපිරි දෙයන්තය අතර මැනීමයි මේ මැනීමෙන් පිරි අන්තය යන ඇස කන නාසය දිව කය මනස අපේ ආයතන 6
      න් ලස්සන ප්‍රියයි මානාපයි කියා උපාදානය කර ගන්නා ගැහැනු ලමය, අම්මා තාත්තා බිරිඳ දුව පුතා අපිට ඕනවිදියට නොපවතිනඑක, වෙනස් වනඑකයි දුක යනුවෙන් බුදුහිමියන්ගේ දේශනා කරනුයේ යද නිච්චං තං දුක්කා යනුයි හොදටම කල්පනා කර බලන්න ඔබට දුක ආවේ අතීතයේ තද ආසාවෙන් උපාදානයකරගත් කරගත් දේ එසේ සිදුනොවීමා නේද ඔබට දුක ආවේ කියා මේ ට්ගමයි ලෝකයේ පරමසත්‍ය , මෙය දැන දැකගත් කෙනායි සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගත් කෙනා අතීට්ගයේ අපි තදින් උපාදානය කර ගැනීමමයි දුක මේක දැනගත් කෙනා මේ සියල්ල භාවිතා කරනවා වෙනස්වනබව දැනගෙන , එවිට girl friiend boot eka තිබ්බත් දුක නෑ, මේ දහම අහපු අය වසබොයිද,,? අම්මා තාත්තා ගේ මලගමේදි අඩයිද,, මේ තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කල හේතුපල දහම ,,!! හේතුම්පටිච්ච සංභූතං හේතුභංඝා නිරුජ්ජ්ති මේ දර්මතාවය තේරුම් ගැනීමයි එදා සුනීත සෝපාක පටාචාරා රජ්ජුමාලා කිසාගෝත්මීයන් අම්බඔආලී තේරුම් ගත්තේ, මේ බුද්ධ ආගම නමින් විකුර්ති වී ඇත්තේ මේ දර්මතාවයයි සුවපත් වේවා susith 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න

  • @malinidoha3144
    @malinidoha3144 2 ปีที่แล้ว +2

    මේ අපේ පුංචි දිවයින මගේ බුදුපියාණන් වහන්සේගේ දාතුන් වහන්සේලා වැඩ් ප්‍රමානයක් වැඩ සිට්න බුද්ද දේසයි. මේ පිං බිම අදටත් ආරක්‌ෂා වන්නේ උපුල්වන් දෙවියන් ප්‍රමුක දේව මණ්ඩලයෙනි. අනේ ඒ නිසාම මේ පිං බිමට ආදරේ අය තුනුරුවන් සහ උපුල්වන් දෙවියන් ප්‍රමුක සියළුම දෙවමන්ඩලයට පුද පුජා කර පිං පමුනවා. සැදැහැසිතින් මේ බුද්දබුමිය බුද්ද සාසනය අනේ වැදලා කියන්නේ ආරක්ෂා කරගනිල්ලා. 🙏🙏🙏😂😂😂🤣🤣🤣

  • @jinendareeseram3807
    @jinendareeseram3807 3 ปีที่แล้ว +1

    Ape balan goda suwamin wahanse soma hamuduru wage parana hamuduruwaru wage den enna hamuduru wo mukuth danne Den hamuduru wanta ethi hasaya kiyala denna oni

    • @bodhuhela752
      @bodhuhela752 3 ปีที่แล้ว +1

      සෝම හාමුදුරුවොයි බලංගොඩ හාමුදුරුවොයි එකට පටලවා ගන්න
      එපා. බුදුන් ලංකාවේ කියන මතය සමාජගත වීමට ප්‍රතම සෝම
      හාමුදුරුවන්ට වැටහුනා මෙතන ලොකු පටලැවිල්ලක් ඇතිබව.
      ඒ හාමුදුරුවන්ගේ කළුබෝවිල දේශනයට සවන්දී බලන්න.

  • @Sami-el4ev
    @Sami-el4ev 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @lakminaprasad1451
    @lakminaprasad1451 4 ปีที่แล้ว +1

    E maha sthawiran whanse tula maha denumak tiyenawa ape ithihasaya gena... mn ehi dos kinwa newei... nmuth un wahansege denuma tulath yam petalili sahagata dewal tinwa kila kitenwa...

    • @bodhuhela752
      @bodhuhela752 3 ปีที่แล้ว +1

      ඔව් ඒ හාමුදුරුවෝ ඉගනගත් විදියනේ. බුදුහාමුදුරුවෝ පිරිනිවන්පෑ
      විත්තිය උපුල්වන් රජතුමාට දැන්වුවේ කවුද. උතුරු ඉංදියාවට යෑමට
      සත් දවසක් මුහුදු හා සත් දවසක් ගොඩබිමින් යායතුය. යාමට ඊමට
      පමනක් දවස් 28කි. කුරගලට එච්චර කාලයක් ගතනොවේ.
      ඵෞතිහාසික කරුනු ඔබේ දැනුම මෙහයවා ගලපා ගන්න.

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @kgskaushalya4898
    @kgskaushalya4898 4 ปีที่แล้ว +4

    🙏🙏🙏💐💐

  • @සත්යසෙවීම
    @සත්යසෙවීම 4 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏

  • @malinduwijesingha5027
    @malinduwijesingha5027 4 ปีที่แล้ว +4

    🌷🌷🌷🌷

  • @MahindaWitharana-wi6jf
    @MahindaWitharana-wi6jf 10 หลายเดือนก่อน

  • @rupapadmini5760
    @rupapadmini5760 ปีที่แล้ว +1

    මේ අපේ හෙළය බිමයි

  • @MallikaP.L
    @MallikaP.L หลายเดือนก่อน

    C . මෛ

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 4 ปีที่แล้ว +3

    🙏🙏🙏❤️❤️❤️👍👍👍👌👌👌

  • @wasananiranjalee2595
    @wasananiranjalee2595 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏💐

  • @pushpakumar2057
    @pushpakumar2057 4 ปีที่แล้ว +4

    💯💯💯💯💯👍👍👍👍👍💯💯👍👍👍

  • @muthudilhani4530
    @muthudilhani4530 4 ปีที่แล้ว +1

    🌼🙏

  • @MallikaP.L
    @MallikaP.L หลายเดือนก่อน

    මඓජ 2:39

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 4 ปีที่แล้ว +1

    Sudovun Rajuge maligava Shakshi sahithava penvana Vadasatahak idiripsth kaloth godak vatinava

  • @MallikaP.L
    @MallikaP.L หลายเดือนก่อน

    මෛ 3:09 3:09 3:09

  • @thanuka.senadheera
    @thanuka.senadheera 4 ปีที่แล้ว +1

    ගෞතම,මෛත්‍රි හා කශ්‍යප මහා රහතන් වහන්සේ හමුවු එක් ආත්මයක කතාවක් th-cam.com/video/mRjIBvqrfso/w-d-xo.html
    මෛත්‍රි සහා ගෞතම සම්බුදු සාසන වල අග්‍ර ශ්‍රාවකයො හා රුවැන්වැලිසැය අතර සම්බන්දය th-cam.com/video/gvypNQW98BQ/w-d-xo.html
    යශොදරා ඇයගේ බොසත් භාර්යාව පදවිය ලබාගත් හැටි th-cam.com/video/aHOlAYAwaLA/w-d-xo.html