උමයංගනා ගියපු උමංදාව | උමංදාවෙන් ලැබුණ කොස් පිටි ආප්පයි බතල කරියයි| Umandawa | ridmapilapitiya

แชร์
ฝัง

ความคิดเห็น • 364

  • @madhushahansani8522
    @madhushahansani8522 ปีที่แล้ว +29

    උමන්දාව අපේ කම කියාදෙන තැනක්.අපේ රට හැදෙන හැම ගහකොලකටම වටිනාකමක් දෙන සුන්දර තැනක්.ඔයාලටත් පින් මෙහෙම වීඩියෝ එකක් ගෙනාවට

  • @dinudinesha9541
    @dinudinesha9541 ปีที่แล้ว +63

    මෙන්න අරගල සුපිරි රට mage රට කියලා ලෝකෙට ටොක්කක් enala පෙන්නුම් කර ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා 🙏

  • @dilangarathnayake6573
    @dilangarathnayake6573 ปีที่แล้ว +86

    මුළු ලංකාවම උමංදාව වගේ හදන්න ඒ සඳහා වෙර දරන හැමෝටම ශක්තිය හා ධෛර්‍ය ලැබේවා........🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @AchalaSanjeewani-ef2mm
      @AchalaSanjeewani-ef2mm หลายเดือนก่อน

      උමන්දාව ගැන වීඩියො එකක් කරන්න කියන්න ඉද්දිම තමයි ඔයා ඒ කත් කරලා දාලා තියෙන්නෙ බුදු සරණයි ඔයාලට නංගි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 ปีที่แล้ว +21

    උමන්දාව වචනය තිබ්බත් බලනවා.....රාජකිය උද්‍යානයක්......අපේ ඉස්සර 90 දසකයෙ නළුවෙක් තමයි...ජය වෙවා ඔබට ...මෙය අප්ලොඩ් කලාට......❤️

  • @dineshchathuranga969
    @dineshchathuranga969 ปีที่แล้ว +30

    රටම උමන්දාවක් කිරිමට අවසර ඔබ වහන්සේ ඇතුලු පිරිසට🙏🙏

  • @prasadraweendra1702
    @prasadraweendra1702 ปีที่แล้ว +12

    ලස්සන ගම්මානයක්.කවුරුත් නොකරපු සුපිරිම නිර්මාණයක්.මොල නැවක්.ජීවිතය සාර්තක කරගන්න පුළුවන් විශ්ව ගම්මානයක්

  • @sankamadushan3343
    @sankamadushan3343 ปีที่แล้ว +79

    මහපොලොවේ යතාර්තයක් උන එකම අරගලය උමංදාවේ අරගලයයි❤️❤️

  • @sriyanikonara5915
    @sriyanikonara5915 ปีที่แล้ว +9

    ලංකාවට ආවම යන්න හරිම ආසාවෙන් ඉන්න තැනක්. විශ්ව විද්‍යාලයක් වන්වූ විශ්ව ගම්මානය. බොහොම ස්තූතියි video එකට.

  • @udaradinuranga979
    @udaradinuranga979 ปีที่แล้ว +7

    හොඳ ලස්සන ෆීලින් එකක් දැනුනා විඩියො එක නම්❤️ උමංදාව කාගෙත් ආදරයට පාත්‍ර වෙන තැනක් තව අවුරුදු පන්සීයකින් අන්න ඒ කාලෙ මිනිස්සු මේ වගේ විශිෂ්ඨ නිර්මාණයක් කරල තීනව කියල කියන්න තීන එකම දේ මේ වටින ලෝකයට දායාද කරපු ආදර්ශවත් නිර්මාණයම පමණක් නොවී මේ වගේ නිර්මාණ ලංකාවෙ තව බිහිවේවා❤️

  • @kumaricrilanka1734
    @kumaricrilanka1734 ปีที่แล้ว +14

    ඇත්තටම වටිනා කියන තැනක් තමා උමංදාව 🙏🙏🙏❤

  • @neranjalanikalas8331
    @neranjalanikalas8331 ปีที่แล้ว +4

    ලංකාවේ හොඳම පිරිසිදු, නැවුම් ආහාර නිෂ්පාදන ඇති එකම තැන මෙය යි කියා මා සිතනවා.මටත් ආසයි බලන්න යන්න.බුදු සරණයි මෙහි සිටින හැමෝටම.

  • @chathuumeshika6653
    @chathuumeshika6653 ปีที่แล้ว +28

    උමන්දාවට මම පුදුම ආසයි .ඒ ලස්සන කියන්න වචන නෑ.අපේ රටේ ආඩම්බරය තමයි උමන්දාව .මටත් ආසයි දවසක බලන්න .

  • @sunitasunita2771
    @sunitasunita2771 ปีที่แล้ว +5

    හරිම සතුටුයි ඔබ දෙපල ගිය ගමන ගැන ..මමත් මෙ උමංදාවට හරිම සමිිප කෙනෙක් ලංකාවට ආව දවසක යනවා බලන්න තෙරැවන් සරණයි .🌷🙏

  • @ashansangeeth5098
    @ashansangeeth5098 ปีที่แล้ว +8

    ලස්සනයි රටට අවශ්‍ය දෙයක් බොහෝම ස්තුති

  • @damai4603
    @damai4603 ปีที่แล้ว +10

    ආදර්ෂමත් ගොව්පලක් ලස්සනයි විඩ්‍ යොවට ස්තුතියි ඔබ දෙපලට ජයවෙවා 👍❤️

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 ปีที่แล้ว +19

    ⁣positive මිනිස්සු යන්න ඕන positive තැන්වලට. මේ වගේ ලස්සන තැන්වලට හැමදාම යමු අක්කේ.

  • @alokavlogs6167
    @alokavlogs6167 ปีที่แล้ว +34

    රටම උමන්දාවක් කරන්න අවසර ඔබ වහන්සේ ඇතුළු පිරිසට ...ස්වාභාවධර්මයට මෙතරම් ආදරේ කරන ස්තානයක් තිබේද මේ රටෙහි? රිද්මා අක්කී අදනම් හැමදෙනාටම වැදගත් vlog එකක් ගෙනාවේ. රිද්මා අක්කත් ,රොෂාන් අයියාත් රාහුල් මැණිකත් ඔය තුන්දෙනාම හැමදාමත් පරිස්සමෙන් ආදරෙන් සතුටින් ඉන්න .❤

    • @vimalavimala8190
      @vimalavimala8190 ปีที่แล้ว +1

      උමංදාව හරිම ලස්සනයි

  • @harshaniwickramasinghe6156
    @harshaniwickramasinghe6156 ปีที่แล้ว +6

    මටත් හරිම ආසයි බලන්න යන්න .ලංකාවට ආපු ගමන් යන්න ඕන.❤

  • @anudelthalawa8093
    @anudelthalawa8093 ปีที่แล้ว +7

    බොහොමත්ම ස්තූතියි රිද්මි ..මමත් ඔයාගෙන් ඉල්ලීමක් කරල කමෙන්ට් කලා උමන්දාවේ වීඩියෝ වක් ඕන කියලා ඔයාට ගොඩක් පින් 🙏🙏..

  • @sumithruwan1856
    @sumithruwan1856 ปีที่แล้ว +1

    බොහෝ ම පින්. ඉතාමත් වටිනා වීඩියෝවක්‍ ඉදිරිපත් කරාට 🙏🏻🙏🏻🙏🏻

  • @marianicholas7
    @marianicholas7 ปีที่แล้ว +4

    Wow!!!! Awesome 💯💯 really if the entire country can follow this how wonderful our country will be, than you sooo much 🤗🤗❤️ for bringing this vedio for us❤️❤️❤️❤️❤️

  • @geethanjaleewijayakoon4659
    @geethanjaleewijayakoon4659 ปีที่แล้ว +5

    Thankyou very much for uploading this 🌹

  • @nimashadilhani199
    @nimashadilhani199 ปีที่แล้ว +9

    ගොඩක් ආසවෙන් බැලුවේ බුදු සරණයි ❤️❤️❤️

  • @ranajayakadu2513
    @ranajayakadu2513 ปีที่แล้ว +3

    හැම වේලේම එකිනෙකට වෙනස් දේ ඉදිරිපත් කරනවාට ස්තුතියි.

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm หลายเดือนก่อน

    ඇත්තටම හරිම වටිනවා මමත් උමන්දාව බලන්න එනවා .රට ඉදලා ආවාම ❤❤❤❤❤ බුදු සරණයි

  • @englishselfstudy9314
    @englishselfstudy9314 ปีที่แล้ว +17

    එක සැරයක් හරි යන්න පෙරුම් පුරන තැනක්...thank you for bringing such a great vedio.

  • @anushalakmali3933
    @anushalakmali3933 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි අක්කේ ඔයාලා ට හැමදාමත් ආදරෙයි

  • @maashisdiary6462
    @maashisdiary6462 ปีที่แล้ว +3

    අනේ හරිම ආදර්ශමත් පවුලක් අක්කී. මං හරි ආසයි ඔයා ගේ videos බලන්න ....ඒ වගේම අද video එක නම් තවත් වටිනවා....උමන්දාව විශ්ව ගම්මානය ,,,, ලංකාවේ මං කැමතිම ස්ථානයක්🙏🏻🙏🏻🙏🏻

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +9

    ගියා වගේ හැගෙන්න ඔක්කොම පැහැදිලි
    කලාට ස්තුතියි.
    💖
    🙏🏼

    • @sachithishara2718
      @sachithishara2718 ปีที่แล้ว +1

      Balannako, lassana, piliwala, kochchara lassanaida

  • @sriyanilatha3814
    @sriyanilatha3814 ปีที่แล้ว +1

    Wow beautiful good luck budusarani Devipihitai 🌋🌋🌋🌋🌋🌋🌋🌋

  • @lankakumarijayawardana9755
    @lankakumarijayawardana9755 ปีที่แล้ว +4

    Niyamai akkiyoooo mat kawada Hari balanna yanawa,,umandawe serama videos mn balala tiyenwa,♥️♥️♥️

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 ปีที่แล้ว

    Itha sundara parisarayaka sundara nirmanayak. Thanks for sharing.

  • @chinthakadasun8703
    @chinthakadasun8703 ปีที่แล้ว +3

    මම ගිහින් නැ.ගොඩක් ස්තුතියි අක්කෙ ඔයාට පෙහෙදිලි කරාට.දන්නම් යන්නත් ආස හිතෙනව😍😍😍😍🙏

  • @janakiwijesekara4670
    @janakiwijesekara4670 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි 🌹🌹🌹💖💖💖 🙏🙏🙏

  • @sanduwijerathna3960
    @sanduwijerathna3960 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි .

  • @renuka243
    @renuka243 ปีที่แล้ว

    හරිම ලස්සනයි උමන්දා අපිත් බලනවා හරිම වැදගත් කරුණු කාරනා දැන ගන්න ගොඩක් වටිනව දැකිමද සතුටක් තෙරුවන් සරණියි 🏆️🏆️🌺🌺🌸🌸🙏🙏🙏🌷🌷🌷 රහුල් පුංචි පුතා ,තුන්දෙනාටම දෙවි පිහිටි ලැබෙවා🙏🙏🙏🌷🌻

  • @SanjuKumari-gc4uk
    @SanjuKumari-gc4uk ปีที่แล้ว +8

    හරිම ලස්සනයි ❤️🇦🇪

  • @snowqueensnowqueen4453
    @snowqueensnowqueen4453 ปีที่แล้ว +8

    Masha Allah.. Very nice ❤❤❤🇱🇰🇱🇰🇱🇰

  • @srimathirupasinghe
    @srimathirupasinghe ปีที่แล้ว

    Ada video ekanam aththatama wedagath👍menna lankawe minusunta hedenawanam hodama udaharanayak👍🙏budusarani nangi oyalata🙏❤️

  • @chandrikawijeundera5176
    @chandrikawijeundera5176 ปีที่แล้ว +5

    කවදා හරි දවසක අපිත් එනවා උමංදාව බලන්න

  • @suga3572
    @suga3572 ปีที่แล้ว +6

    මම ගොඩාක් ආසා තැනක් ... ❤️❤️❤️

  • @ayodyanethmini9383
    @ayodyanethmini9383 10 หลายเดือนก่อน +1

    මම ත් ගියා හරි ම සුන්දර තැනක් මේක .🙄🙂😊

  • @nisumdewaka7873
    @nisumdewaka7873 ปีที่แล้ว +6

    ඇත්ත tama ලස්සනයි ❤️❤️❤️❤️❤️🙏🙏

  • @lakshmikv4346
    @lakshmikv4346 7 หลายเดือนก่อน

    උමන්දාව ගැන පැහැදිලි කරන මෙ රියදුරු මහත්මයාටත් බොහොමපින් බුදුසරනයි

  • @dineshwithanage7595
    @dineshwithanage7595 ปีที่แล้ว +2

    Ane akka harima lassanai umandawa NEDA API koi tharam Sampath thiyaganada kunu kanne

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 ปีที่แล้ว +1

    Lassanai.hemadama sathutin parissamata inna .budusaranai.dewipihitai

  • @madushikajayamali5839
    @madushikajayamali5839 ปีที่แล้ว

    Aththatama lassanai ...👌👌

  • @anumadu3823
    @anumadu3823 ปีที่แล้ว +1

    Harima lassAnai nangiyo. Kohed thiyenne. Budu saranai

  • @inokaushani7636
    @inokaushani7636 ปีที่แล้ว +2

    උමංදාවේ වැඩ කටයුතු සඳහා වෙර දරන සියලුම දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි

  • @chandhimaniroshini9150
    @chandhimaniroshini9150 ปีที่แล้ว

    ගොඩක් ආසවෙින් බැලුවා ඔයාලට පින් මෙි වගෙ විඩියෝ දානවට ආස හිතුනා යන්න 😊❤️👍👍

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +2

    හැමොම ලස්සනයි අක්කි ☺❤ බුදුසරණයි 💞

  • @chamilasampath8152
    @chamilasampath8152 ปีที่แล้ว +7

    ලස්සන program එකක් කරේ වෙලාව ගියා දැනුනෙ නෑ.ස්තුතිය්

    • @malawijekoon7435
      @malawijekoon7435 ปีที่แล้ว

      මමත් හරිම ආසාවෙන් ඉන්නෙ උමංදාව බලන්න යන්න

  • @ishuwidisingha2128
    @ishuwidisingha2128 ปีที่แล้ว +10

    උමන්දාව මෙච්චර ලස්සනට දැක්කේ අක්කාගේ video එකෙන් ❤️

  • @swarnaranjani8915
    @swarnaranjani8915 ปีที่แล้ว +3

    අපේහාමුදුරැවන්ට දලදා සමිදු පිහිටයි

  • @sandalimanel1205
    @sandalimanel1205 ปีที่แล้ว +2

    Ape ගමට awith thiyena lagtama..🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @krishanmadhumantha1243
    @krishanmadhumantha1243 ปีที่แล้ว +6

    ලස්සන වැඩසටහනක්❤️❤️❤️

  • @harshi4377
    @harshi4377 ปีที่แล้ว +1

    Wahinawa neeee..mara lassanai akki.god bles yourfamily

  • @dilanisakunthala175
    @dilanisakunthala175 ปีที่แล้ว +5

    යන්න ආසයි😍❤️

  • @chamilaperera3162
    @chamilaperera3162 ปีที่แล้ว +3

    Thank You So Much නංගී ....🙏

  • @devika3676
    @devika3676 ปีที่แล้ว +5

    යාලුවො ලස්සනයි වීඩියෝව ඔයලා ට සුබ රැයක් 🌛

  • @weerasinghesujitha
    @weerasinghesujitha 2 หลายเดือนก่อน

    ගොඩක්‌ ආසාවෙන් බැලුවා ..❤️❤️

  • @chandanithennakon3906
    @chandanithennakon3906 ปีที่แล้ว +2

    🙏🙏🙏 Budu sarni nangi🙏🙏🙏❤🌹❤

  • @kuwaitkuw9297
    @kuwaitkuw9297 ปีที่แล้ว +2

    Harima lassanai.

  • @nicemoment7028
    @nicemoment7028 ปีที่แล้ว +5

    Mulu lankawama umandaawak wewa 🙏🙏🙏🙏

  • @woodenartwithd1626
    @woodenartwithd1626 ปีที่แล้ว +39

    දේශීය දේ අගය කරන හැමෝම බලන්න යන්න ඕනෙ තැනක්

    • @SamadiKavee
      @SamadiKavee ปีที่แล้ว

      කොහෙද මෙක තියෙන්නේ

  • @mithranisooriyarachchi2546
    @mithranisooriyarachchi2546 7 หลายเดือนก่อน

    අපිත් උමන්දාව බලන්න යන්න ඉන්නේ. මේ video එකෙන් අපිව දැනුවත් කලාට ඔයාලාට ගොඩක් පින්. ඔබ සියළු දෙනාට තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @sudeeparajapaksha9980
    @sudeeparajapaksha9980 ปีที่แล้ว +3

    ඒක නියමයි පිලපිටිය සහෝදරයා ❤️❤️❤️❤️❤️ තෙරුවන් සරණයි ඔයාලා දෙන්නටම.

  • @srimathifernando5424
    @srimathifernando5424 ปีที่แล้ว +2

    Yanna asai oya ithin kohe giyath oyata adare karana apitath a than pennala oya Ras Kara ganne loku pinak nangi oyala 3 denatama theruwan saranai

  • @kaushalajayasekara5058
    @kaushalajayasekara5058 ปีที่แล้ว +1

    I am awaiting to visit there

  • @mojonewslk
    @mojonewslk ปีที่แล้ว +1

    රටම උමන්දාවක් කිරිමට අවසර ඔබ වහන්සේ ඇතුලු පිරිසට.

  • @dilinidinethma6245
    @dilinidinethma6245 ปีที่แล้ว +4

    Thank you so much ❤️❤️❤️❤️ akki

  • @kasunchamara8864
    @kasunchamara8864 ปีที่แล้ว +1

    wow good program .excellent vlog respect you and your lovely husband & lovely son.💯❤🙏🙏

  • @ThenukiChamalsha
    @ThenukiChamalsha ปีที่แล้ว

    ඇත්තටම මාරම ලස්සන පරිසරයක තියෙන පන්සලක් තමා උමන්දාව කියන්නෙ.මාත් ගියා මාරම ලස්සනයි

  • @wmnweerasuriyawmnweerasuri4468
    @wmnweerasuriyawmnweerasuri4468 ปีที่แล้ว +8

    යන්න බලා පොරොත්තු වෙන් enna තැනක්. 🙏🙏🙏💖💖💖

  • @truth1840
    @truth1840 ปีที่แล้ว +1

    love you guys!!!!

  • @mangalagamage9542
    @mangalagamage9542 ปีที่แล้ว +1

    අපූරුයි

  • @kosalasampath527
    @kosalasampath527 ปีที่แล้ว +1

    සුපිරි ❤🌎🙏

  • @PATHIRANAVOICE
    @PATHIRANAVOICE ปีที่แล้ว

    Harima lassanai vedio eka

  • @divinejourney-official50
    @divinejourney-official50 ปีที่แล้ว +29

    Dear sister ,, please let you son walk on the ground freely ,,, he will enjoy it more
    why your husband carry him all the time,, this is his age to walk around and look at bees trees and flowers.....💕💐 Carry him arms and legs locked will reduce his exploring
    Love ❤️ 🇳🇿 Saubhagya

  • @sithutharanga589
    @sithutharanga589 ปีที่แล้ว

    තව බලන්න ආසයි අනේ වීඩියෝ එක

  • @kgpdilhani1711
    @kgpdilhani1711 ปีที่แล้ว

    Lassanai adai dakke hariyatama

  • @p.w.hsandaruwani7794
    @p.w.hsandaruwani7794 ปีที่แล้ว

    parisarayata niyama watinakamak dila thiyanawa.dakkama asa hithenawa

  • @nipunijayasinghe3575
    @nipunijayasinghe3575 ปีที่แล้ว

    Math Yann asama thanak😊😊

  • @ashiniperera4239
    @ashiniperera4239 ปีที่แล้ว +16

    මාත් යන්න ආසම තැනක් ❤❤

  • @dulanjaleerathnayaka2035
    @dulanjaleerathnayaka2035 ปีที่แล้ว +1

    Apith giya akki.lassanne

  • @nightwalker3189
    @nightwalker3189 ปีที่แล้ว

    Thanks for the video

  • @lahirushanaka4611
    @lahirushanaka4611 ปีที่แล้ว +2

    සුපිරිම තැනක්.ඕක කොහෙද තියෙන්නෙ..කුරුණෑගල පැත්තෙද?

  • @A.D.C477
    @A.D.C477 ปีที่แล้ว +1

    තෙරුවණ් සරණයි👏👏💐

  • @veenanisha478
    @veenanisha478 ปีที่แล้ว +7

    ස්වභාව දර්මයට ගහ කොළ වලට ආදරේ කරන මහ පොලවේ යතාර්ථය දකින හැමෝම යන්න කැමති තැන උමන්දාව.තවද උන් වහන්සේ ගේ බෞද්ධ දර්ශනය ගැන දෙසන දේශනා කෙනෙක්ට මුලදී අමුත්තක් දැනුනත් දිගටම අසන්න කෝ ඒ තරම් ගැබුරු දර්ශනයක් කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙක් දේශනා කරනවා මට නම් දැනිලා නෑ.ඇත්තටම නිවන් දකින්න කැමති කෙනෙක් උන් වහන්සේ ගේ දේශනා අහන්න නිතැතින්ම යොමු වෙනවා.හරිම සතුටු ඔයාලා එතනට ගිය එක ගැන සහ ස්තුතියි videos දැම්මට.

  • @priyanirangika8435
    @priyanirangika8435 ปีที่แล้ว

    Thank you very much apith ekka giyata

  • @janashakthiwikeamasingha8248
    @janashakthiwikeamasingha8248 ปีที่แล้ว +1

    harima lssana wathina tanakkk🙏🙏🙏🙏

  • @erandajanaka3790
    @erandajanaka3790 ปีที่แล้ว

    Supiri. Subscribed. 👍👍

  • @sumithkumara1835
    @sumithkumara1835 ปีที่แล้ว +10

    Api සෙනසුරාදා උමන්දාවේ යනවා ❤❤

    • @piuminimasha1600
      @piuminimasha1600 ปีที่แล้ว

      අවසර ගන්න ඒම ඔනිද..නැත්නම් නිකම් යන්න පුළුවන් ද

  • @wasanasandamali3664
    @wasanasandamali3664 ปีที่แล้ว +2

    Akkala avith thiyenne ape gewal lagata parissamata inna bs akke

  • @sujithherath5417
    @sujithherath5417 8 หลายเดือนก่อน

    Very nice 👌 thanks 👍

  • @udeshikasadruwani814
    @udeshikasadruwani814 ปีที่แล้ว +1

    Maru akki ❤️❤️

  • @sharminidias2732
    @sharminidias2732 ปีที่แล้ว +1

    What a Beautiful place and most visit this place the next time we come to SriLanka.

    • @sharminidias2732
      @sharminidias2732 ปีที่แล้ว +1

      Sorry must visit this place in the near future.

    • @kumaridisanayake2036
      @kumaridisanayake2036 ปีที่แล้ว +1

      මුලු ලංකා වම උමං දාවක් වගේ වෙනවා නම් හරිම ලස්සනයි

  • @nishanthiheiyanthuduwa4074
    @nishanthiheiyanthuduwa4074 ปีที่แล้ว

    වටිනා වීඩියෝ එකක්

  • @vinodyamadushani401
    @vinodyamadushani401 ปีที่แล้ว +3

    Akke walas thel eka gena review video ekak one 😍

  • @Kevin_Silva_
    @Kevin_Silva_ ปีที่แล้ว +9

    ලංකාවම උමංදාවක් කරමු!💝