ความคิดเห็น •

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 ปีที่แล้ว +236

    නිල් කටරොඩු මලින් උපන් මුනීන්ද්‍රයානනී. ආඩම්බරයි සතුටුයි ආදරෙයි 💖💖💖💖 ඔබවහන්සේගේ දැක්ම රටේ උමන්දාව වැනි විශ්ව ගම්මාන තුනක් ගොඩනැගීම එය එලසම ඉටුවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @gihanudayajith3744
      @gihanudayajith3744 ปีที่แล้ว

      @@Mahina12 Tho punchiammatada aminnenne.

    • @madushkamihiran4217
      @madushkamihiran4217 ปีที่แล้ว +7

      කාලෙකට පස්සේ හොද අාරම්භයක් සතුටුයි

    • @SandonJayakody
      @SandonJayakody ปีที่แล้ว +2

      Toh nan gong gahe wahe kenek pako.. meka balapan th-cam.com/video/OVrFpqAXub0/w-d-xo.html

    • @anuruddaruwan404
      @anuruddaruwan404 ปีที่แล้ว +2

      godak sathutui.bath kana harak tikak katha comment dala pahadili irisiuawa.

    • @UdawelaSarananda-pc8vd
      @UdawelaSarananda-pc8vd ปีที่แล้ว +5

      රජයෙං කරන්නට ඕන වැඩ කරන , මේ හාමුදුරුවෝ ඇතුලු රටට වැඩ කරන හොද පූජකයෝ පිරිසක් රටේ නායකත්වයට පත් කරමු ! ...

  • @buddhanandathero5238
    @buddhanandathero5238 ปีที่แล้ว +34

    සින්දුවක් දානකොටම මම දැනගත්තා ලොකු ගේම් එකක් දීලා තමයි පස්ස බලන්නේ කියලා .. ඔබ වහන්සේ දක්ෂ නායකයෙක්

    • @bandubandara4862
      @bandubandara4862 ปีที่แล้ว

      ​@@mythbuster4712 බලපං උඹෙ නම...??? හොරට channel හදාගෙන රට වස්සෙක් වගේ තප්පුලනවා....

    • @ashaniroshani740
      @ashaniroshani740 ปีที่แล้ว

      🎉🎉🎉

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 ปีที่แล้ว +30

    මම හිනයක් දැක්කා සැම දිස්ත්‍රික්කයකම උමන්දාව නමින් සුපර් මාර්කට් ඇතිවෙලා....අද එක පටන් අරන්.... යහපත්කම වේවා....ගරැ ස්වාමීන් වහන්සේ පුජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන්...

  • @niroshansamararayaka2724
    @niroshansamararayaka2724 ปีที่แล้ว +60

    මනුස්සයේක් හිතුවොත් කරන්න බැරිදේයක් නැ ඒක ඔප්පුකරලා පේන්නුවේ උන්වහන්සේ ඒනිසා අපි හැමොම එකතුවේමු මේ වැඩපිලිවලට ජයවේවා🙏🙏🙏.

    • @SLC7987
      @SLC7987 ปีที่แล้ว +2

      ​@@mythbuster4712කමන්ට් වල ගූ වෙන්නෙ නැතුව නඩුවක් දාපන්තො දර්මය විකෘති කරනව කියල😅😅😅

    • @MamaShashika
      @MamaShashika ปีที่แล้ว

      ​@@SLC7987නඩු දාන්නෙ උබගෙ අම්මට තෝ හැදුවට ගූ කන බල්ල😊

    • @MamaShashika
      @MamaShashika ปีที่แล้ว +1

      @@stevenwallace9306 මූට රටේම වෙල් කාබනික කරන්න කියපන්🤭
      ගොන් බයියො

  • @malithperera2593
    @malithperera2593 ปีที่แล้ว +53

    ජාතියක් අවදි කරන ශ්‍රේෂ්ඨ හිමිනමක්... ඔබ වහන්සේගේ සියළු අභිමාර්ථ සාර්ථක වෙිවා...

  • @mmnaturegloss9808
    @mmnaturegloss9808 ปีที่แล้ว +60

    දෙපයින් නැගිටින ශ්‍රේෂ්ඨ මිනිසුන් බිහිකරන්න ධෛර්ය දෙන ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏තෙරුවන් සරණ යි.🎉🎉

    • @Kavindya40
      @Kavindya40 ปีที่แล้ว +1

      @mythbuster4712
      Ithin adumuth galawagona hitapan

    • @MamaShashika
      @MamaShashika ปีที่แล้ว +1

      ඇයි ඇට දෙකෙන් හිටන්ද උන්නෙ😂

  • @NazhathMohamed
    @NazhathMohamed ปีที่แล้ว +64

    ඔබ‍ට වහන්සේට, උමන්දවට හා ශ්‍රීලංකාවට ජයවේවා!
    ඔබ වහන්සේ ගැන ලාංකිකයෙක් හැටියට ඉතාමත්ම ආඩම්බරයි.

    • @neelaranjani4768
      @neelaranjani4768 ปีที่แล้ว

      Oba wahanseta neduk neroge sampath labawa !! Hamadamath adarae 🎉🎉🎉🎉🎉🎉

    • @SLC7987
      @SLC7987 ปีที่แล้ว

      ​@@mythbuster4712ඉතිං උබට පාන්ද😂

    • @RICHMANKNP742
      @RICHMANKNP742 ปีที่แล้ว

      Theruwan saranai

    • @MamaShashika
      @MamaShashika ปีที่แล้ว +1

      ගොනා😂

    • @MamaShashika
      @MamaShashika ปีที่แล้ว

      @@SLC7987 පානුයි ලුකයි

  • @renukachandrakanthi8899
    @renukachandrakanthi8899 ปีที่แล้ว +70

    ඔබ වහන්සේ නුතන විශ්ම කර්ම දෙවියන් වැනිය.ශ්‍රී ලංකාවේ පළාත් 9 තුලම මෙවැනි උමංදාවල් බිහිකරමින් මෙරට තරුණ පරමිපරාවටම රැකියාවල් බිහිකර දීමට කටයුතු කරන මෙන් කාරැනිකව ඉල්ලා සිටිනවා .තෙරුවන් සරණයි ...!

    • @russeldunusinghe1757
      @russeldunusinghe1757 ปีที่แล้ว +2

      😮😮😂පක තමයි

    • @chandraalwis3874
      @chandraalwis3874 ปีที่แล้ว +1

      අම්මගේ රේද්ද හොරන්ටම කත් ඇදපල්ලා

  • @malkisithara4239
    @malkisithara4239 ปีที่แล้ว +46

    ඔබ වහන්සේගේ මේ සත් කාර්‍ය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.❤❤❤

  • @AMMA3rise
    @AMMA3rise ปีที่แล้ว +15

    ගහන්න ගහන්න නොවැටෙන කපන්න කපන්න මුවහත් වන ජීවමාන උදාහරනය උමන්දාවයි ඒ වැඩ පිලිවෙලයි ඒ නායකත්වයයි
    ❤❤❤❤❤

  • @mankemanka8287
    @mankemanka8287 ปีที่แล้ว +41

    ඔබවහන්සේ මේ කරන උත්සාහය අතිසාර්ථක වේවා දියුණුවෙන් දියුණුවට පත් වෙව කියලා ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏 ඔබවහන්සේ ට දිර්ඝ කාලයක් මෙරට තුල වැජඹේවා දිර්ඝයූෂ ලැබෙවා බුදු සරණයි 🙏🙏🙏

    • @russeldunusinghe1757
      @russeldunusinghe1757 ปีที่แล้ว

      😮😮😂පක තමයි

    • @mankemanka8287
      @mankemanka8287 ปีที่แล้ว

      @@russeldunusinghe1757 යකූ කතා කරන්න ඉගෙන වර. ජ ව්පෙ බල්ලන්

    • @bestofclips-moviecollection
      @bestofclips-moviecollection ปีที่แล้ว +2

      @russeldunusinghe1757 ඇයි උබට ඉරිසියයිද 😠

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +59

    ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    සැබැවින්ම හිමියණි ඔබ වහන්සේ සිංහ රාජයෙක්, හරිම සන්තෝෂයි ...
    හැමෝටම උතුම් තුණුරුවන්ගේ සරණයි !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @mahindaarachchige1116
      @mahindaarachchige1116 ปีที่แล้ว +3

      Thota pisssidu. Buddha darsanaya danne nathi buuruwek. Kawda yako bhagyawathun wahanse

    • @gihanudayajith3744
      @gihanudayajith3744 ปีที่แล้ว +1

      @@Mahina12 Tho punchi ammatada aminenne.

    • @witanagedongunaratnedon3450
      @witanagedongunaratnedon3450 ปีที่แล้ว +1

      ​@@Mahina12ඉරිසියා රෝගය උත්සන්න වී ඇත. ඕකට බේත් නෑ ලේ වල වරදක් ලු

    • @dammikacooray4123
      @dammikacooray4123 ปีที่แล้ว

      @@Mahina12 sunaka aathmayak labapi ponciyek

    • @senakavithanage5236
      @senakavithanage5236 ปีที่แล้ว

      ආ රුපියල් පනහට කමෙන්ට් දාන ගනිකාව . බුදියගනින් සමන්තය එක්ක රුපියල් පනහට වැඩිය දෙයි

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws ปีที่แล้ว +36

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍

  • @asadutusanasrilan2023
    @asadutusanasrilan2023 ปีที่แล้ว +54

    කටින් බතල හිටවන දේශපාලුවෝ ඇමති හොරු නොකරන මෙවන් දෑ වැදගත් සහ වටිනවා

    • @slcitizen8637
      @slcitizen8637 ปีที่แล้ว +4

      මූත් කටින් බතල හිටවන නරියෙක්

    • @chandanasilva3872
      @chandanasilva3872 ปีที่แล้ว

      ​@@slcitizen8637katin bathala kola hitewwath pudunai neda e bathala kolawalin loku product ekak labilane. Dakke nadda.haiyoo mehema jaathiyak ithin ratakata hahiyaida.

    • @gihanudayajith3744
      @gihanudayajith3744 ปีที่แล้ว +1

      @@slcitizen8637 Thoge ammata hitopiya mage batale.

    • @witanagedongunaratnedon3450
      @witanagedongunaratnedon3450 ปีที่แล้ว +3

      ​ ඉරිසියාවට බේත් නෑ ලේ වල දෝෂේ ...

    • @asadutusanasrilan2023
      @asadutusanasrilan2023 ปีที่แล้ว

      @@gihanudayajith3744 මම දහමක් ගැන නොකියමි ක්‍රියාව පමණක් අගයමි නුඹ කිසිත් නොදත් අනුන්ගේ ඕපාදූප වලට කඩේ යන හිස් මිනිහෙක් නුඹ මුලින්ම නුඹ කවුදැයි විමසා මානසික රෝගයයෙන් මිදී අවදිවී ඔළුව අප්ඩේට් කරගන්න.

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 ปีที่แล้ว +27

    උත්සාහය හා අසීමිත කැපකිරීම්..
    වස විසෙන් තොර ආහාර...
    ස්වභාදහමෙන් ඈත් නොවී ජීවත්වීම...සාමූහිකත්වය ..මානව දයාව හා පරාර්ථ චර්යාව...මෙම මාතෘකා මත ගොඩ නැංවී ඇති මහා සේවය දකින්න.

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +24

    තෙරුවන් සරණයි දීර්ගායු ෂ ලැබේවා හරි ම ආඩම්බරයි හැමෝටම තෙරුවන් සරණයි ගොඩක් ආඩම්බරයි ❤❤❤

  • @maheshbulugahamulla
    @maheshbulugahamulla ปีที่แล้ว +81

    මිය දෙන්න පන අදින ජාතියට පන දෙන්න වෙර දරන මහා කාරුනිකයානනි.
    නමස්කාර වේවා මුනිදුනි.

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 ปีที่แล้ว +78

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ...මුලු ශ්‍රී ලංකා දීපයම උමන්දාවක්ම වේවා ..නිල් කටරොඩු මලේ ගුණාත්භාවය ලෝකයටම පෙන්වා දුන් ඔබ වහන්සේට .ජයෙන්ජයමවේවා ......

    • @gihanudayajith3744
      @gihanudayajith3744 ปีที่แล้ว +1

      @@Mahina12 Tho punchi ammatada aminenne.

    • @srisambodhimeheniaramayasi514
      @srisambodhimeheniaramayasi514 ปีที่แล้ว

      ඉරිසියාව අතෑරලා රටේ දෙයින් රට හරියද්දි ඒ සල්ලි රටේ කෙනෙක් අරගන්න ඕන . අරන් හොරකම් නොකර රට වැසියාට ඒකේ ප්‍රතිලාභ රැසක් ලබාගත වැඩපිළිවෙළක් හදන්න ඕන. හාමුදුරුවන්ගේ මග පෙන්වීම හොඳයි . කඩාකප්පල් නොකර අරන් යන්න පුලුවන් අය ඉන්නවානම් මේවාට පැවිදි අය ඕන නෑ. හැබැයි එහෙම කියල දේසපාලකයෝ ගාව ගත්තොත්නම් ඕකත් කාපාලු කරනවමයි. දේසපලකයෝ අතට ලාභ එන්න පුලුවන් තැනට දියුණු වුනාම නැති අයත් ඔක්කෝම එයි දැන් අපි කරනවා කියන්. දෙන්න එපා හාමුදුරුවනේ හරි හමන් එකෙක් හම්බවෙනකල් බඩජාරි පෙරේතයන්ටනම්. උන් මේ රටේ පසුත් හාරන් කනවා.බහුතරයක් මැති ඇමතිලා මහපොළොවට ආදරේ කරන්නේ නැතිව ඒ පොලොවෙන් උපන් සම්පත්වලට ආදරේ කරන්න දන්නේ කොහොමද.

    • @WimalRajapaksha1952
      @WimalRajapaksha1952 ปีที่แล้ว

      Mama pudgalikava danne ne me hamuduruvo gana. Eth agam vala antha vadeeva bandila inna ponnayinta vada attha katha karana hamuduru namak. Godak agam vala inne manda buddika gobbayo. Antha vadeen.

    • @WimalRajapaksha1952
      @WimalRajapaksha1952 ปีที่แล้ว

      @@mythbuster4712 umba PHD karayekda kari ponnayo.

    • @WimalRajapaksha1952
      @WimalRajapaksha1952 ปีที่แล้ว

      @@mythbuster4712 anunge comments valata valalenna epa ponna huttho. Umba danna deyak umbe comment ekakin kiyapan ponna vesige kariya

  • @gayachandrakuruppuarachchi5126
    @gayachandrakuruppuarachchi5126 ปีที่แล้ว +70

    රට පුරාම උමන්දාවල් ආරම්භ කලයුතුයි, green hut රට පුරාම super markets වෙන්න ඕනි 🙏🙏🙏

  • @SagarikaDilrukshi-b8p
    @SagarikaDilrukshi-b8p ปีที่แล้ว +34

    රට වෙනුවෙන් උදාර මෙහෙවරක් කරන්න,ඔබ වහන්සේට තව තවත් දිරිය ශක්තිය ලැබේවා.
    👍👍👍👍👍👍👍

    • @nayanthidesilva8660
      @nayanthidesilva8660 ปีที่แล้ว +1

      පන්සිල් පද පහ වත් රකින්නෙ නැති උන් හාමුදුරුවන් ගෙ සීලෙ හොයනවා.

  • @Happylifewithyash
    @Happylifewithyash ปีที่แล้ว +51

    කොස් පෝශ හදුන්වා දුන්නු දුලාන්ජන අපේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුවෙකි.ආඩම්බරයක් සහෝදරයා

    • @ramyananayakkara2388
      @ramyananayakkara2388 ปีที่แล้ว +7

      puthawa.mama dan nha harima.adambarai.putha diyunuwen.diyunuwata path wenna pathami theruwan.saranai

    • @برينكابرينكا
      @برينكابرينكا ปีที่แล้ว +4

      ❤❤❤❤

    • @pagodajantawamsathero4473
      @pagodajantawamsathero4473 ปีที่แล้ว +3

      හොඳ නිෂ්පාදනයක්

    • @MamaShashika
      @MamaShashika ปีที่แล้ว

      ඒ උනාට මූට පුප දෙනවනෙ😂

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 3 หลายเดือนก่อน

      ​@@MamaShashika උඹ අපහාස කරලා comments dala hitapan
      U ගොඩ giya

  • @arunanishantha1456
    @arunanishantha1456 ปีที่แล้ว +38

    ඉතාම සතුටුයි. ඒවගේම ආඩම්බරයි ඔබ වහන්සේ ගේ මේ ජාතිය නිගිට්ටවන් ට ගන්න උත්සාහයට. තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @SLC7987
      @SLC7987 ปีที่แล้ว

      ​@@mythbuster4712මේකෙ රෙන්නෙ නැතුව නඩුවක් දාපන්කො උබලගෙ නිගන්ඨ ආගම විකෘර්ති කරල කියල

    • @SLC7987
      @SLC7987 ปีที่แล้ว

      @@stevenwallace9306 වෙන email එකක් හදන් ඇවිත් ඒ පාර😂හත්පොලේ ගූ ගාගන්නවනෙ ඉතිං😅

  • @kaushalyawijesinghe8772
    @kaushalyawijesinghe8772 ปีที่แล้ว +61

    කියන්න දෙයක් හිතාගන්න බෑ හරිම සතුටුයි අපෙ හාමුදුරුවනෙ

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 ปีที่แล้ว +15

    හරිම ආඩම්බරයකි ඔබවහන්සේට තෙරැවන් සරණයි

  • @luckayliyanaarchchi3929
    @luckayliyanaarchchi3929 ปีที่แล้ว +24

    නිල් කටරොඩු මලින් උපන් මුණින්ද්‍රයාණන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @dineshtharanga5339
    @dineshtharanga5339 ปีที่แล้ว +15

    ඉතාමත් ශ්‍රේශ්ඨයි

  • @mudaligesriyani1135
    @mudaligesriyani1135 ปีที่แล้ว +59

    සාදු සාදු සාදු අපෙ හාමුදුරුවනෙ ඔබ වහන්සේට දීරගායුශ ලැබේවා 🙏🙏🙏 ශ්‍රී ලංකාවට යහපතක්ම සිදුවේවා

    • @sanjuaushaandewinda6608
      @sanjuaushaandewinda6608 ปีที่แล้ว +1

      😂Ane bn

    • @SLC7987
      @SLC7987 ปีที่แล้ว

      ​@@mythbuster4712බල්ලො බිරුවට කදු පහත්වෙන්නෙ නෑ😅

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 ปีที่แล้ว +22

    සාධු සාධු සාධු මගේ ජාතියේ සඟ රජුට යෝධ බල යෝධ විරිය ලැබේවා.

  • @upulwithanage6164
    @upulwithanage6164 ปีที่แล้ว +12

    නිදුක් නිරෝගි වේවා අපේ ස්වාමින් වහන්සේට

  • @englishforall497
    @englishforall497 ปีที่แล้ว +20

    ඔබ වහන්සේගේ කැප කිරීම අති විශිෂ්ඨයි. ඔබ වහන්සේට තෙරුවන් සරනයි .

  • @chamaripunchihewa6871
    @chamaripunchihewa6871 ปีที่แล้ว +15

    ඔබ වහන්සේට දීර්ගායු පතමු

  • @oshadhaabeysekara9460
    @oshadhaabeysekara9460 ปีที่แล้ว +43

    ඔබ වහන්සේගේ දැක්ම සහ මෙහෙවර අති ශ්‍රේෂ්ඨයි..තව තවත් ඉදිරියට, අගාධයකට යමින් තිබෙන අපේ මාතෘ භූමිය දියුණු කිරීමට ඔබ වහන්සේට ධෛර්යය ශක්තිය ලැබේවා !!!!

  • @niroshansamararayaka2724
    @niroshansamararayaka2724 ปีที่แล้ว +23

    අපි සියලුම දේනා එකතුවේමු මේ වැඩපිලිවලට ඒකතමයි අවශ්‍ය

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 ปีที่แล้ว +63

    සියළු භේද දුරැලා..සාමූහිකව එකතු වීම තුල. ...සියළු ජයග්‍රහණ ලැබිය හැකි බව... උන්වහන්සේ පෙන්වා දුන් සේක..

    • @SLC7987
      @SLC7987 ปีที่แล้ว +1

      ​@@mythbuster4712කමන්ට් වල ගූ වෙන්නෙ නැතුව නඩුවක් දාපන්තො දර්මය විකෘති කරනව කියල😅😅😅

  • @PushpaGeethanjalie-rn5dn
    @PushpaGeethanjalie-rn5dn ปีที่แล้ว +17

    ඔබ වහන්සේගේ මෙම වටිනා වැඩපිළිවෙළ දිනෙන් දින දියුණු වී රටේ ආර්ථිකය ශක්තිමත් වී සියලුදෙනාටම යහපතක්ම වේවා

    • @asiritharaka7137
      @asiritharaka7137 ปีที่แล้ว

      ​@@mythbuster4712ආහ් පොන්නයා නම වෙනස් කරලා. උඹ ඒ මිනිහට බනින එක නවත්තලා ඔය වගේ දෙයක් කරපංකො.

    • @asiritharaka7137
      @asiritharaka7137 ปีที่แล้ว

      ​@@mythbuster4712ඔය වගේ shop එකක් දාලා කොල්ලෙක්ට ජොබ් එකක් හදල දියංකො

    • @asiritharaka7137
      @asiritharaka7137 ปีที่แล้ว +1

      @@mythbuster4712 එහෙනං එක තව ටිකක් දියුණු කරගනින්. බොරුවට අනික් උන්ට බැන බැන ඉන්නැතුව

    • @asiritharaka7137
      @asiritharaka7137 ปีที่แล้ว

      @@mythbuster4712 උඹල දියුණු උනාට කුහකයි බං. තව දුප්පත් මිනිහෙක්ගෙ බඩ පිරෙනවා බලන්න බෑ උඹලට

    • @asiritharaka7137
      @asiritharaka7137 ปีที่แล้ว

      @@mythbuster4712 උඹ හැමදාම නම් වෙනස් කර කර එකම දේ නෙ බං කියන්නෙ

  • @paulmemanuel6568
    @paulmemanuel6568 ปีที่แล้ว +6

    අවන්කවම මගේ දෙඇස් වලට කදුළු ආවා සිතට ආ සතුටට. අපගේ පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා දිර්ගයුෂ නිරතුරුවම ලැබේවායි අවංක සිතින් ප්‍රාර්ථනා කරමි . සාධු සාධු සාධු ❤️❤️❤️ 🙏🙏🙏

  • @Asanthaliyanage.4262
    @Asanthaliyanage.4262 ปีที่แล้ว +14

    නිල් කටරොලු මලෙන් උපන් මුනින්ද්‍රයානනී. 🙏🙏🙏
    ආදරෙයි අපේ හාමුදුරුවනේ ❤

  • @hemamalidamayanthirandunup1358
    @hemamalidamayanthirandunup1358 ปีที่แล้ว +7

    බුදුසරණයි මගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ ට

  • @sadahamsewana-ez9zi
    @sadahamsewana-ez9zi ปีที่แล้ว +21

    හදවතින්ම සුභ පතනවා. ස්වාමින් වහන්සෙ ඇතුලු උතුම් මනුස්ස ප්‍රජාවටම...තව වත් මේ රට දියුණු කරන්න විශ්වයේ සියල්ලන්ගේම ආශිර්වාද ලැබ්වා!!! නැවතත් අපේ රට පෙරදිග ධාන්‍යාගාරය බවටත්, ලෝකෙන් උුතුම් රට ලංකාව බවට පත් කිරීමට අපි හැම දිරි දෙමු...❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SLC7987
      @SLC7987 ปีที่แล้ว

      ​@@stevenwallace9306බහුජ්ජයන්ට බල්ලො හැමිනුනාම තමයි උබල වගේ ජාන විකෘති උන් හැදෙන්නෙ

  • @asokanalani3940
    @asokanalani3940 ปีที่แล้ว +22

    ඔබ වහන් සේ අපේ රටට ගෞරවය ක්‌ විප් ල වා කා රී නව මුහුණු වරක් සෑ ම දෙයක් ම ,,, බෑ බෑ,,,.... කිය න අයට හොද ආද ර් ශ යක්....🙏🙏🙏🙏

  • @Samantheekshana-ui3cs
    @Samantheekshana-ui3cs ปีที่แล้ว +30

    සැබෑම වෙනස. ඒ නායකත්වය ඒ පෞරුෂය.... පණ අදින ලක්දිවට පණ දෙන්න වෙර දරන යුගයේ පහලඋන යුගපුරුෂයානෙණි ඔබට දිගාසිරි තෙරුවන් සරණයි....

  • @jayalalperera6055
    @jayalalperera6055 ปีที่แล้ว +6

    මෙවැනි සමාජ මෙහෙවර තව තවත් කිරිමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්ය තුණුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.

  • @sumedhathejan4139
    @sumedhathejan4139 ปีที่แล้ว +5

    ම්යැදෙන ජාතියකට පණ දුන් අපේ කාලයේ මුනින්දායාණන් වහන්සේට මම සැමදාම නමස්කාර කරම්.සාදු! සාදු!! සාදු!!!🙏🙏🙏❤❤❤

  • @nayanaperera2684
    @nayanaperera2684 ปีที่แล้ว +14

    විශිෂ්ටයි හාමුදුරුවනේ.
    ඔබට දීර්ඝායුෂ වේවා!

    • @senakavithanage5236
      @senakavithanage5236 ปีที่แล้ว

      මැලිබන් ලෙමන්පෆ්ද😅

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 ปีที่แล้ว +27

    මේ ස්වාමීන් වහන්සේ කොයි තරම් සේවයක් කරනවද..සාර්ථක වේවායි පතනවා

  • @nalinvideocreation2171
    @nalinvideocreation2171 ปีที่แล้ว +50

    හමුදුරුවනේ අති විශිෂ්ටයි එකතැන පල්වෙන ජාතියකට වෙනස්කම ධර්මය හා ආර්ථිකමය වශයෙන් පෙන්වාදුන් ඔබ තුමන්ට
    ජාතියේ ප්‍රණාමය

    • @nalinvideocreation2171
      @nalinvideocreation2171 ปีที่แล้ว

      ගොන් අප්පුහාමි උබලා වගේ දෙකොන මරුවෙච්චි ගෝතික පාරම්පරික වෙනස් වීම් වලට බය දුපත් වැසියෙකුට
      ධර්මය තියා ආර්ථිකය මොකද්ද කියලවත් තේරුම් ගැනීමට නොහැකි වීම ගැන අනුකම්පා කරමි . තවත්
      වෙල් මුගටටියෙක් හෝ නාකි රවුලෙක් වෙන්ට එපා

    • @dammikacooray4123
      @dammikacooray4123 ปีที่แล้ว

      @@stevenwallace9306 jaathaka hoyala balapan sunaka gathiyak penawa

  • @jayasirigangodawila4110
    @jayasirigangodawila4110 ปีที่แล้ว +9

    I'm very proud of you.ven..samanthabadra

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +7

    ජයෙන් ජයම වෙිවා

  • @චමිදුවීරතුංග
    @චමිදුවීරතුංග ปีที่แล้ว +19

    විශිෂ්ඨයි.ලෝකේ වටේම ගෙනියන්න හාමුදුරුවනේ

  • @blackshieldx4670
    @blackshieldx4670 ปีที่แล้ว +11

    කල්‍යාණ මිතුරන් පමණක්ම මුණගැසේවා 🙏🏼🙏🏼🙏🏼🇱🇰

  • @patrickanthanies9774
    @patrickanthanies9774 ปีที่แล้ว +15

    Great, excellent ❤❤❤

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 ปีที่แล้ว +19

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ වෙවා 🙏🏽 අපේ ගමටත් එන්නකෝ ❤ තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹

  • @adsalahakoon5136
    @adsalahakoon5136 ปีที่แล้ว +31

    ඔබ වහන්සේ කරන කර්තව්‍යය බොහෝ අගය කරනවා 😢

  • @mahilanuruddha5731
    @mahilanuruddha5731 ปีที่แล้ว +11

    රටම උමංදාවක් වේවා..🙏🌹🙏

  • @pushpamala200
    @pushpamala200 ปีที่แล้ว +8

    සැබෑම අරගලය ඔබවහන්සේ දිනූසේක.🙏🙏🙏

    • @ranjithbandara8533
      @ranjithbandara8533 ปีที่แล้ว

      @@mythbuster4712 ehanam JVP EKA hama pikatin ekattama ai kaha siwura andapu kollo issarhata dagen enne.ewagen thama hamuduruwange thiyana sunwara kama pirihenne.Gon wassa.

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 ปีที่แล้ว +4

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ අපේ රට ගොඩ ගන්න මහාන්සී වේනවට සියලුම දෙනාටම බුදුසරණයි 🙏🙏🙏

  • @shiranthiwithanage8341
    @shiranthiwithanage8341 ปีที่แล้ว +5

    kiyanna wachchana na hamuduruwane Theruwan saranai ape rata vinasa wenna yana mohothaka oba me karana minisun naga sitime mehewarata isthuhi ❤❤❤❤❤

  • @ciaoapi
    @ciaoapi ปีที่แล้ว +6

    අපේ අහින්සක මිනිසුන්ට ජීවිතය ජයගන්න අත්වැල හදා දෙන ඔබවහන්සේට වැඳ නමස්කාර කරමි🙏🙏

  • @namalgamasirisudeeratherok3780
    @namalgamasirisudeeratherok3780 ปีที่แล้ว +4

    මේ ගමන ඉදිරියට ගෙන යන්න අපේ නායක හාමුදුරුවන් ශක්තිය ධෛර්යය ලැබේවා

  • @RanjiniRanjini-un8lg
    @RanjiniRanjini-un8lg ปีที่แล้ว +7

    මුලු රටම උමන්දාවක්ම වේවා ..තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ...🙏🙏🙏

  • @tharindusandamal1980
    @tharindusandamal1980 ปีที่แล้ว +7

    ඇත්තටම වටිනවා

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 ปีที่แล้ว +12

    තවත් පිරිස එකතූ වේවා

  • @nuwankumara8800
    @nuwankumara8800 ปีที่แล้ว +8

    බුදු සරණයි ඔබ වහන්සේට..

  • @lepanhar9350
    @lepanhar9350 ปีที่แล้ว +7

    මාරම ආඩමිබරයි හාමුදුරැවනේ තවතවත් ඉදිරියට යන්න ශක්තිය දෛර්යය ලැබෙන්න ඔිනේ .💪🙏👍

  • @asokanalani3940
    @asokanalani3940 ปีที่แล้ว +9

    අපේ රටේ සියළුම ස හා නා ධා ර නැ වැ ත් විය යුතුයි, අසරන රෝගී ජනතා වට‍ ස හා නා ධා ර දීම සුදුසු යී ගොවිතැන් දී යු ණූ කර සුවෝ ත් සා හා යෙ න් නැ ගි ටි මු ඔබ ව හ න් ට අපේ නම ස් කා ර ය වේ වා 🙏🙏🙏🙏මම කුවේට්

  • @pushpamala200
    @pushpamala200 ปีที่แล้ว +11

    සොබාදහමේ ආශිර්වාදය මැදින් ඔබවහන්සේගේ කටයුතු ඉතා සාර්ථක වේවා

    • @pushpamala200
      @pushpamala200 ปีที่แล้ว

      @@mythbuster4712 බැන බැන ඉන්න එකේ නරකද උමංදාවේ ගිහින් ඔය කියන්න තියෙන ටික කියලා ආවනම්.

  • @SuperUnawatuna
    @SuperUnawatuna ปีที่แล้ว +10

    විශිෂ්ඨයි හාමුදුරුවනේ .ගාල්ලේත් ශාඛාවක් ආරම්භ කරමු .රටේ හැම තැනකම ශාඛා අරබමු.ජයෙන් ජයම පතනවා 🙏

  • @truthvadan2144
    @truthvadan2144 ปีที่แล้ว +17

    බල්ලෝ විවේචනය කරයි 🌹🌹ඔබ වහන්සේ ට ❤❤කියන්න දෙයක් නෑ

    • @dammikacooray4123
      @dammikacooray4123 ปีที่แล้ว

      Sadun gasa kapanna kapanna suwanda hamanawa, ekai aththa 🙏🙏🙏🙏🙏💐💐💐💐🌺🌺🌺🌺

  • @Raajkumar_T
    @Raajkumar_T ปีที่แล้ว +15

    Good move. Giving chance to market rural peoples products and giving support to earn in major cities is good idea. Everything were possible by umandawa. Everyone should giving support for this kinds of effort.😀

  • @priyaniwijesinghe1808
    @priyaniwijesinghe1808 ปีที่แล้ว +8

    Yeh ! Building a dam with mud that buffalos threw at ! Wow you are an icon, really you have gained the target lokoththara as well as present living . May all the powers of universe protect our Supreme Sir !

  • @sagarasagara-xr2co
    @sagarasagara-xr2co ปีที่แล้ว +8

    කවුරු මොනවා කීවත් වැඩක් කරලා පෙන්නපු ඔබ වහාන්සෙට තෙරුවන් සරණයි 🙏❤️

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.

  • @nisansalaSadruwani
    @nisansalaSadruwani ปีที่แล้ว +4

    සද්ධර්ම රත්නාවලියට පණ ඇවිත් වගේ හැගිමක් දැණුනා , ජය වේවා ! තෙරුවන් සරණයි ! 🙏❤️💐

  • @priyankamadubashini
    @priyankamadubashini ปีที่แล้ว +4

    අපෙ නායකයානන් වහන්සේ ,ඔබ වහන්සේ ගේ ගමන් මගෙ මමත් අනිවාර්යයෙන් ම ඔබ වහන්සේ ගේ මග මමත් අනිවාර්යයෙන් ම යනවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mytechchanel8977
    @mytechchanel8977 ปีที่แล้ว +99

    කවුරු කොහොම කිව්වත් ඔබ වහන්සේ තමා මේ රට 360 කරකවල ගන්නේ. ජෙප්පෝ ඉන්නේ අපි පොඩි කාලේ ඉදන් ඒ උනාට මේ වගේ ව්ප්ලවයක් කලේ නෑ . මේ හාමුදුරුවෝ අවුරුදු 5 කින් කුරුනෑගලට , රටට අයිකන් එකක් දුන්නා ඒක තමා අපි බලන්න ඕනා

    • @sudathh6569
      @sudathh6569 ปีที่แล้ว +4

      මෝඩ 🐂 කෝ ජෙප්පෝ න්ට අවරුදු 5ක්‌ දීලා බලපන් කොහොමද කරන්නේ කියල

    • @witanagedongunaratnedon3450
      @witanagedongunaratnedon3450 ปีที่แล้ว

      ​@@sudathh6569අවුරුදු 05ක් රනිල්ට දීලා බේරුණා අපි දැක්කා, පිස්සු නැත්නම් කොච්චර හොඳද නේද...

    • @lahirumadushan4617
      @lahirumadushan4617 ปีที่แล้ว +8

      Jeppo tamai mokuth karanna denne naththe katawath mona hari karoth baninawa kuhaka jeppo😂

    • @kleetman1
      @kleetman1 ปีที่แล้ว

      ​@@sudathh6569බුරුවා

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 ปีที่แล้ว +3

      apith jeppo thamy. eth me wage ratata honda dewal wlata jeppo kamathi na kiyana de waradi

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว +7

    Mage maubimeta deyak yahapatak karanna oba wahanse we wehesa mahansiya wenuwen mage pranamaya 💐 niduk nirogi wewa🌺deergau wewa🌺❤️

  • @markf966
    @markf966 ปีที่แล้ว +5

    Your commitment towards prosperity of our country is highly appreciated

  • @GayanHennayaka0
    @GayanHennayaka0 ปีที่แล้ว +1

    ගොඩක් පිං ඔබ වහන්සේ ට

  • @schiyaofficikal106
    @schiyaofficikal106 ปีที่แล้ว +28

    සතුටුයි අපේ හාමුදුරුවනේ

    • @SLC7987
      @SLC7987 ปีที่แล้ว

      ​@@mythbuster4712කමන්ට් වල ගූ වෙන්නෙ නැතුව නඩුවක් දාපන්තො දර්මය විකෘති කරනව කියල😅😅😅

    • @senakavithanage5236
      @senakavithanage5236 ปีที่แล้ว +3

      මටත් සතුටුයි සමන්ත අයියගෙ මේ වැඩ වලට.

  • @dilanthirajapakse7428
    @dilanthirajapakse7428 ปีที่แล้ว +1

    Theruwan saranai seaming wahansa oba wahanseta thawathawath me weds katauthu wedi diyunu kirimata Theruwan athulu devi pihita labewa

  • @gaming-chama6014
    @gaming-chama6014 ปีที่แล้ว +5

    අපේ හාමුදුරුවන් වහන්සේට දීර්ඝායු සම්පත්තිය ලැබේවා 🙏🙏🙏

  • @priyankaperera9231
    @priyankaperera9231 ปีที่แล้ว +2

    මම නම් හරි කැමතියි ස්වාමින්වහන්සේගේ වැඩපිළිවෙළ .🙏🙏🙏🙏🙏

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 ปีที่แล้ว +4

    ජයවේවා අතිසාර්ථකත්වයකි .❤

  • @NCSudesh-px1oh
    @NCSudesh-px1oh ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ට තව තවත් මෙවැනි ඉතාමත් වටිනා වැඩpiliwela වල්.කරන්න sakthiya හා ධෛර්යය නිදුක් නිරෝගී දීර්ගායුස් පතනව .තෙරුවන් සරනයි .

  • @mangorrajakaruna9165
    @mangorrajakaruna9165 ปีที่แล้ว +15

    කියන්න වචනනැ.. හරිම සතුටක්..❤

  • @nuwansanjaya1581
    @nuwansanjaya1581 ปีที่แล้ว

    තරුණ ව්‍යවසායකයින් බිහිකර මේ රටේ නිශ්පාදනවලට ලෝකයේම අවදානට ලක් කරන්න ඔබ වහන්සේට පිං

  • @mrpapm666
    @mrpapm666 ปีที่แล้ว +7

    Sarthakathwayen sarthakathwayata path wewa.🙏

  • @madusri8473
    @madusri8473 ปีที่แล้ว +1

    Godaaak hodaaaiii minisunta rekiyalebanawz budusaranai jaya wewa deergau pathanawa kuwat sita

  • @HfhffhdHDgdgc-bo6vv
    @HfhffhdHDgdgc-bo6vv ปีที่แล้ว +3

    Theruwan saranai ape hauduruwane. Jaya wewa

  • @RamaniRathnayake-nh4zu
    @RamaniRathnayake-nh4zu ปีที่แล้ว +1

    අති විශිෂ්ට වෙනසක් තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @nikiboy9006
    @nikiboy9006 ปีที่แล้ว +5

    සුපිරිම වැඩක් ❤❤❤❤❤

  • @nirosharohini7291
    @nirosharohini7291 ปีที่แล้ว

    Suba pathanawa swaminwahansa harima sathutui niduk nirogi suwa labewa swaminwahansa 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @Gaganayaka
    @Gaganayaka ปีที่แล้ว +21

    දාල මිනිත්තු තුනයි තාම එකෙක්වත් බැනල නැ 😢😢😢

  • @dharmasiriramanayaka619
    @dharmasiriramanayaka619 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 ปีที่แล้ว +22

    නිල් කටරොළු මලින් උපන්.. මුනින්ද්‍රයානණී .නව විප්ලවයේ ප්‍රතිපල...

  • @chandikakdr4441
    @chandikakdr4441 ปีที่แล้ว +2

    නිල් කටරොටු මලින් ආතල් ගත්ත යුටියුබ් කාරයොයි කයිවාරු ගහන දේශපලුවොන්ටයි හොද උත්තරයක් ලැබිලා තියෙනවා අපේ මරපු ජාතිය නැවත පණ දිමිට දරණ මේ වැයම ට ඔබ වහන්සේට ගොඩක් පිං ඔබ වහන්සේගේ සියලු කටයුතු දිනෙන් දින සාර්ථක වේවා බුදුසරණයි 🌹🙏🌹

  • @mayasri609
    @mayasri609 ปีที่แล้ว +21

    මේවා උහුල ගන්න බැරිව පිලිකා හැදෙන අයත් ඉන්නවා

    • @dammikacooray4123
      @dammikacooray4123 ปีที่แล้ว +1

      Aneda kiyanne kiwwalu😢😢

    • @chandanasilva3872
      @chandanasilva3872 ปีที่แล้ว

      ​@@Mahina12mee mokada hama comment ekatama meya ekama reply ekak daanne.

    • @chandanasilva3872
      @chandanasilva3872 ปีที่แล้ว +1

      ​@@Mahina12meyath pilikaawak wagei 😅😅😅😅

    • @tttrrr645
      @tttrrr645 ปีที่แล้ว

      Ubala wage apathoyo bottle karala pitarata yawanna one. Ane yako.

    • @kalyanimallawaarachchi9703
      @kalyanimallawaarachchi9703 ปีที่แล้ว

      ❤❤❤

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 ปีที่แล้ว +1

    Obawahanseta deergau labewai pathami ,යමක් කරන්න උත්සාහ ගන්න ,පුළුවන් කියන wiswa නායකත්වය obai අපේ hamuduruwane .

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 ปีที่แล้ว +7

    පින්වත් ස්වාමීන් වහන්ස කෘෂිකාර්මික නගා සිටුවීමෙන් ඔබ්බට ගොස් කාර්මික සංවර්ධනය වෙනුවෙන් ඔබ වහන්සේගේ අවධානය යොමුවේ නම් එය මහා ජාතික මෙහෙවරක් වනු නියත යි🙏🙏🙏

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ හැම විටම උත්සාහ කරන්නේ රටේ ආර්ථික දියුණුව සඳහා මාර්ගය පෙන්වා දී ජනතාව ගේ භෞතික දියුණුව සහ ආධ්‍යාත්මික වශයෙන් ද දියුණුව ලඟා කර දීම සඳහා මයි!
    ඔබ වහන්සේ ගේ වචනය ශ්‍රවණය කළ කෙනෙකුට ජීවිතය ජයගන්න අවශ්‍ය ශක්තිය ලැබෙන බව තේරුම් ගත හැකි අය දිනුම ලබනු ඇත! ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාරය වේවා!!! අප දුටු බුදුන් ඔබ වහන්සේ මයි!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏