කොස් ඇට පිටි නූඩ්ල්ස් - රටපුරා යන උමංදාවේ ජාතික මෙහෙවර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 443

  • @sashramaya
    @sashramaya  ปีที่แล้ว +115

    විමසීම් -
    Jack Fruit Ceylon (pvt) Ltd
    0706464464

    • @වයිට්හැකර්
      @වයිට්හැකර් ปีที่แล้ว +2

      තව තවත් දියුණු වේවා 🙏🙏🙏

    • @aloka1160
      @aloka1160 ปีที่แล้ว +11

      පිටරට ජීවත් වන මම යෝජනාවක් කරන්න කැමතියි. උමන්දාවට හෝ ඔය කොස් noodles හදන මහත්මයට කොස් වලින් instant noodles හදන්න පුලුවන් නම් ඉතාමත් වටිනවා. විශේෂයෙන්ම pot noodles සහ Maggie noodles වගේ කුඩා packets. With different flavours.

    • @kwkw7563
      @kwkw7563 ปีที่แล้ว +12

      මටනම් උමන්දාවේ හාමුදුරැවන් ගැන කියන්න වචන නැ අපේ හාමුදුරැවනේ හරයට හරි උපාධිය ගත්තට කමක්නැ මේ වගේ වැඩ තමා මමහරිම කැමති නුබවහන්ෂේට තව තව ධෙෙර්ය ෂක්තිය,ලැබේවා නිදුක් නිරොගිවේවා දිර්ඝ අායුෂ ලැබේවා පාරවල් ගානේ දියව් දියව් කියලා හුකියන උගත් මොඩයන්ටත් මේවා පෙනෙවා බුදිය්න්කන්න කාලයකන කාලකන්නි අගලක් හරි තියෙනවානම් මේවගේ වැඩකරපල්ලා අපිවගේ

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 ปีที่แล้ว +10

      ආදරනීයයි...
      තරැනාකරලා රට පුරා නිෂ්පාදන බෙදාහරින්න.අපි දැන් හොයන්නේ දේශිය ආහාර නිෂ්පාදන....අපිට අපේ දරැවන්නට යහපත් ජිවිතයක් දෙන්න....
      හු කිය කියා රට පුරා වැඩ වරජන කරන නුගත් මිනිසුන් කිසිදින මෙ රටට යහපතක් කරනනෙ නැහැ.
      තිස්තුන් කොටියක් දෙවියන්නේ පුරන ආශිර්වාදය නොවඩුව ලැබෙවා තරැන මහතට හා හැඩු වැඩු මාපිය්නට..🙏🙏🙏

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว +1

      jayaen jaya💖💖💖💖💖💖💖💖💖

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +81

    උපන් බිම වෙනුවෙන් අප්‍රමාණ නින්දා අපහාස හිනාවකින් පිළිඅරගෙන යන්න තියෙන දිනුම වෙත ගමන් කරන පින් වන්ත ඔබ වහන්සේ ඇතුළු මහා සංගරත් න ය ට ද දීර්ගායු ෂ ලැබේවා ඉක්මනින් රටට කිරි ඉතිරේවා ❤❤❤උපාදි දාරි සංවේදී ගුණ ගරුක තරුණ කැලක් බිහිවෙන එක ම තැන උමංදාව ත්‍රිවිධ රත්නයේ සරණයි

    • @shavindadissanayake9345
      @shavindadissanayake9345 ปีที่แล้ว

      Puka thama. Thopi ithin khmath kapala mahala anda gnna amu gonnu

    • @malikakumudu6903
      @malikakumudu6903 ปีที่แล้ว

      @@shavindadissanayake9345 thanku sir❤🙏good 😪😪😪🐜🐜🐜🙈🙈🙈🪲🪲👌👌

    • @dewminiarachchige9736
      @dewminiarachchige9736 ปีที่แล้ว

      එකතාවනම් ඇත්ත.

    • @saumya4820
      @saumya4820 ปีที่แล้ว +1

      ඒ කාලෙ අපේ බුදුහාමුදුරුවන්ටත් මෙහෙම දේවල් සිද්ද උනානම් අද කාලෙ ගැන කවර කතාද

    • @saumya4820
      @saumya4820 ปีที่แล้ว

      @@willwitt8591 ඈහ්

  • @ajithkannangara9405
    @ajithkannangara9405 ปีที่แล้ว +41

    උමන්දාව ආසියාවේ බත සපයන හරිම ආඩම්බරයි මුළු ලංකාවම උමන්දා වක් වේවා

  • @janakakumara1
    @janakakumara1 ปีที่แล้ว +90

    උමන්දාව අපේ රටේ දියුණුවයී.. උමන්දාව අපේ රටේ ජීවනාලියයී... උමන්දාව මගේ වීර භූමියයී....

    • @pasindumadubashana2767
      @pasindumadubashana2767 ปีที่แล้ว

      WELL DONE BROTHER! VERY PROUD OF YOU! KEEP GOING..

    • @gootomy4807
      @gootomy4807 ปีที่แล้ว

      Samantha badda mekatath Uttara deela imu neda😂😂😂😂😂😅😅😅
      th-cam.com/video/mLIdKPj-kH4/w-d-xo.html
      Pinwatuni sadu nadayak denna ape rahatata😂😂😂😂

  • @Buddhi9887
    @Buddhi9887 ปีที่แล้ว +78

    මනුස්සයෙක් කළ දෙයක් හදුන්වා දෙද්දී ඒ මනුස්සයාට ඒ කතාව ඉවර කරන්න දෙනවා නම් බදා නොකර අපිට මුල මැද අග හොදින් තේරුම් ගන්න තිබුණා.බොහොම පිං ඔබවහන්සේට🙏

    • @සුදුනෝනා-ප4ය
      @සුදුනෝනා-ප4ය ปีที่แล้ว +3

      ඇත්තටම 🤗

    • @rajithaaththanayake9533
      @rajithaaththanayake9533 ปีที่แล้ว +1

      ඇත්ත😂

    • @kwkw7563
      @kwkw7563 ปีที่แล้ว

      අපේ හාමුදුරැවන්ට මොඩයන් කොච්චර අපහාෂනින්දා කලත් හිනාවෙන් බාරඅරගෙන අපේ බුදුජානම් වහන්ෂේවගේ උමන්දාවේ හාමුදුරැවන්වහනෂේ යන ගමන තව තවත් ෂාර්තක වේවා ධෙෙරය ෂක්තිය ලැබේවා හැදුවැඩු දෙමව් පියන්ටත් පිංෂිදුවේවා

    • @mr.perera4328
      @mr.perera4328 ปีที่แล้ว +2

      ඇත්ත කතාව

    • @dayansithara3892
      @dayansithara3892 ปีที่แล้ว +1

      එයාට ලොකු කතා එපාලු...😂😂

  • @khvlogs27
    @khvlogs27 ปีที่แล้ว +23

    උමන්දාව කියන්නේ රටේ දියුණුවට එක පැත්තක දොරටුවක් වෙලා හමාරයි thank you මේ දෙන දායකත්වය ගැන 🇱🇰 ♥️🏞️🏬🗼⛲💈

  • @shashikasamamgamaethige3774
    @shashikasamamgamaethige3774 ปีที่แล้ว +19

    අපේ හාමුදුරුවනේ ඔබ රටට ලෝකෙට ජාතියට සම්පතක්. හදවතට ලොකු සතුටක් දැනෙනව හාමුදුරුනේ.෴ හැමදාම ඔබගේ ආදර්ශමත් වැඩසටහන් නරඔනව. ජීවිතය ජයගන්න ඔබ මේ කරන මෙහෙවර පවුත්ගලිකව අගය කරනව හාමුදුරුවනේ ඔබට සහ ඔබගේ කන්ඩායමට ජය වේවා🙏෴

  • @DotMarkIQSinhala
    @DotMarkIQSinhala ปีที่แล้ว +19

    උමන්දාවෙ නිශ්පාදන මොඩ්ල් එක එක්ක ගියොත් ඉක්මනිම ලංකාව සංවර්ධිත රටක් කරන්න පුලුවන්.ඔබ වහන්සේගේ මේ දැක්මට ගරු කරනවා.

  • @prasadmadusanka4786
    @prasadmadusanka4786 ปีที่แล้ว +6

    ඔබ වහන්සේගෙ වචන වලට ඇත්තමයි ඇග හිරි වැටෙනවා අහද්දි කතා කරන හැම වචනයකින්ම අපිට හිතන්න ගොඩක් දේවල් තියෙනවා…. ඇත්තමයි මම හැමදාම you tube එකේ ඉස්සෙල්ලම බලන්නෙ උමන්දාවෙ අලුත් වීඩියෝ එකක් දාලද කියලා…. ඒ තරමට දැන් උමන්දාවට ඇබ්‍බැහි වෙලා….. ඔබ වහන්සේ කරන සේවයට මුලු ජාතියම ඔබ වහන්සේට ණයයි…. ඔබට තවත් නිදුක් නීරෝගී සුව ලැබේ‍වා හාමුදුරැවනේ 🙏🙏🙏🙏🙏

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 ปีที่แล้ว +6

    බුදුන් වහන්සේ වගේ සියලුම සත්වයින්ට අනුකම්පා වෙන් ඔබ වහන්සේගේ මේ පරමාර්ථය දියුනුවෙන් දියුනුවට පත් වේවා . කට හැකර මිනිසුන්ගෙ ජරා කතාවලට ඇහුම් කන් නොදී නිහඩවම ඒ කාරියේ යෙදී පහර ගැහූ නරුමයන්ට පාඩමක් කියා දුන් ඔබවහන්සේට සහ ඔබ වහන්සේට උදව් උපකාර කරන සියලුම දෙනාට ත් දහිරිය ශක්තිය ලැබේවා . බුදු සරණයි සියලුම දෙනාට . මඩ ගහන උන්ට ඇස් ඇරේවා.

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් ปีที่แล้ว +26

    ජාතියේ ජීවනාලිය උමන්දාව 🙏🙏🙏

    • @sooriar6256
      @sooriar6256 ปีที่แล้ว +4

      මෙිකොස් ලංඩන්වලටත් එවන්නඅපිආසාවෙන්බලාඉන්නවා,

    • @sooriar6256
      @sooriar6256 ปีที่แล้ว +2

      පන්සලේසැම වැඩසට හනක්මබලනවාහිතට දැනෙන,සතුට ,කියල නිමක්නැහැ

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 ปีที่แล้ว +2

    උමංදාව කියන්නේ දැනුම මෙන්ම රටේ ආර්ථිකය ශක්තිමත් කරන මහා පර්වතයක්,ඒවගේම නව විව සහායකයින් දහාස් ගනනින් ලොවට දායාද කරන ව්ශ්ව ගම්මානයක්.ආඩාම්බරයි අපේ හාමුදුරුවනේ.උමාන්දාව දියුණුවෙන් දියුණුවට පත්වේවා.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ❤🙏🙏🙏

  • @kalyanamithra2750
    @kalyanamithra2750 ปีที่แล้ว +5

    සාධු සාධු තෙරවන්සරණයි .හරිම සතුටුයි .තවතවත් දියුණුවේවා!

  • @jayanthijaya8982
    @jayanthijaya8982 ปีที่แล้ว +6

    ජය වේවා දීර්ගායු සම්පත් ලැබේවා අලුත් ලංකාවෙන් හමු අපේ හාමුදුරුවනේ අපි හෙඩමූ රට හදන්න ස්තූති ස්තූති ස්තුති

  • @sunilmalwala1701
    @sunilmalwala1701 ปีที่แล้ว +36

    නිදහසින් පසු කිසිදු රජයක් විසින් නොකරපු තරම් නව නිෂ්පාදන රාශියක් ඔබ වහන්සේ විසින් මේ ටික කාලයට අපේ රටට දායාද කළ මුත් රට කරවන උන්දැලා ගෙන්නම් මේ දක්වා කිසිම සහනයක් උන්වහන්සේට නොලැබීම ඇත්තෙන්ම කණගාටුවට කරුණකි ....

  • @MadhuraEco
    @MadhuraEco ปีที่แล้ว

    කොස් ඇට නූඩ්ල්ස් පිළිබඳව සම්පූර්ණ කතාව මෙන්න th-cam.com/video/x3rlRdk8204/w-d-xo.html

  • @thanujalakmini4725
    @thanujalakmini4725 ปีที่แล้ว +7

    *රටට වාසනාවක් මේ වගෙ තරුණ ජිවිත*
    💗 *ජයවේවා* 💗

  • @suwarank9065
    @suwarank9065 ปีที่แล้ว +1

    හරිම ආඩම්බරයකි .පින්වත් ස්වාමීන් වහන්සේට ...නිදුක් නිරෝගි සුවය ලැබේවා .🙏🙏🙏

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว +8

    බුදු සරනයි සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @power_lion1717
    @power_lion1717 ปีที่แล้ว

    අපේ පින්වත් සුවාමින්වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏💦💙🙏🙏💦💙🙏🙏💦💙🙏🙏🙏💦💙🙏

  • @samanthipathirana2876
    @samanthipathirana2876 ปีที่แล้ว +18

    තෙරුවන් සරණින් ඔයාගෙ ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුණුවට පත්වේවා මල්ලී ,,,,, 🏆

    • @damai4603
      @damai4603 ปีที่แล้ว +1

      ඒකයි වැදගත් ම කොමන් එක අනිත් උන් ගොටටත් පු# රටම විනාස කරපු උන් කියන්න දෙයක් නැහැ

  • @dumindabandara150
    @dumindabandara150 ปีที่แล้ว +12

    මම ලංකාවට ආපු ගමන්ම උමන්දාවට එන්න ඉන්නේ. මාරම වැඩක් එතන යන්නේ.

    • @saumya4820
      @saumya4820 ปีที่แล้ว

      උමන්දාව කිට්ටුවම ඉදලත් තව වෙනකල් යන්න බැරි උන මම ගැන මටම ලැජ්ජයි 😭

  • @gayaline9246
    @gayaline9246 ปีที่แล้ว +3

    එදත් අදත් හෙටත් උමන්දාවට අපි පක්ශයි❤️🙏🙏🙏
    ජයවේවා

  • @sameerasmr6217
    @sameerasmr6217 ปีที่แล้ว +3

    හොඳ කළමනාකරණයක් ,
    විද්‍යා උපාධිධාරියෙක්,
    හොඳ දැක්මක්.
    ගිහි මිනිසුන්ට වටිනා හුඟක් අපේ කම එක්ක හුඟක් දේවල් තියෙනව මෙතැන...!

  • @newvision3441
    @newvision3441 ปีที่แล้ว +3

    අපේ මිනිසුන්ට හොද සේවයක් කරනවා අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරණයි යහපතක් වේවා

  • @BelugaTwin33
    @BelugaTwin33 ปีที่แล้ว +8

    එයාට විස්තර ටික කියන්න දුන්නනම් වටිනවා ❤️

  • @krishanthakumara1531
    @krishanthakumara1531 ปีที่แล้ว

    ඔබහන්සේගේ දැක්ම තමා අපට අවශ්‍ය කරන්නේ තෙරුවන්සරණයි

  • @sarahsirlank2339
    @sarahsirlank2339 ปีที่แล้ว +1

    තව තව දියුණු වේවා මම ඕමාන් වල. ආසයී සතුටුයි..සාර්ථක වේවා. බුදුසරනයී.

  • @ireshaudyangani844
    @ireshaudyangani844 ปีที่แล้ว

    ඔබේ වියාපාරය දියුනු වේවා තෙරුවන් සරනයි

  • @nethmaleakanayake2001
    @nethmaleakanayake2001 ปีที่แล้ว +2

    රටටම ආදර්ශයක් හාමුදුරුවනේ
    ඔබවහන්සේ

  • @anurpriyantha3865
    @anurpriyantha3865 ปีที่แล้ว +1

    හරිම දවසක දවසට හරිම උපදේශයක් අපේ ස්වාමීන් වහන්සේගේ..උද්ඝෝෂණ නවත්තපල්ලා ඒ වෙලාව යම් කිසි වැඩකට යොදා පල්ලා

  • @malanihemachandra8073
    @malanihemachandra8073 ปีที่แล้ว

    Niyamai swaminwahanseta niroogibawaya lebewa thunuruwan saranai .. tawa tawath meweni udara මිනිසුන් දිරිමත් karanna වාසනාව lebewa .🙏🙏

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m ปีที่แล้ว

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @talksbydhammikaprabhath7668
    @talksbydhammikaprabhath7668 ปีที่แล้ว +2

    ශ්‍රේෂ්ඨ සම්මිශ්‍රණයක් ❤ සුභපතනවා...!

  • @beauty-z2t
    @beauty-z2t ปีที่แล้ว

    ගරුතර ස්වාමීන්වහන්ස...රටට වාසනාවක්... අාශිර්වාදයක්..

  • @worldboy1000
    @worldboy1000 ปีที่แล้ว +4

    නියම කොල්ලෙක් ආඩම්බරයි 💪💪❤❤. ජයෙන් ජය 🤟.

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 ปีที่แล้ว +11

    Jack fruit ceylon (pvt) Ltd ආයතනයට අපේ සුබ පැතුම් ❤️❤️❤️

  • @nuwan7477
    @nuwan7477 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයී ❤

  • @HEWA-ed4uk
    @HEWA-ed4uk ปีที่แล้ว +13

    3:21 රට ගිනි තියන්න උද්ඝෝෂණ කරන්න කියනකොට කැම්පස් පොරගේ හිනාව නැති වෙච්ච හැටි😂. ඔබේ කර්මාන්ත දියුණු වේවා❤

    • @ah7800
      @ah7800 ปีที่แล้ว

      I think at 3.21 he took a natural break and smiled again.

  • @sivamdanapala6389
    @sivamdanapala6389 ปีที่แล้ว

    තෙරුවන් සරණයි බොහොම පින් වැඩසට❤👍👍👍👍🌹

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513 ปีที่แล้ว +4

    පුතා එවන්න ඕස්ටේලියාව, නවසීලන්තයේ කඩවලට.අපි ගන්නවා.

  • @لاتاونسلتا
    @لاتاونسلتا ปีที่แล้ว

    වැඩි වැඩියෙන් කෑම ජාති නිස්පාදනය කරන්න මේ සියලුම දෙනාට යෝද බල සක්තිය ලැබේවා සූවාමීන් වහන්සේ නමක් හැටියට කරන මෙහෙවර ඉතාම වැදගත් බූදූ සරනයි

  • @DanushkaNagodage
    @DanushkaNagodage หลายเดือนก่อน

    උමංදාව මූළු ලොකයටම මහත් ආදර්ශයක් ලබා දෙන කෙත් වතූ සරැ සාර පිං බිමක්.🎉🎉

  • @සුජාතා-ට1ග
    @සුජාතා-ට1ග ปีที่แล้ว

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට නියමයි

  • @ojbiz2212
    @ojbiz2212 ปีที่แล้ว +10

    පොඩි දෙයක් මේකට එකතු කරන්නත් ඕනෙ.. මේකෙ හාමුදුරුවො highlight කරල පෙන්නන්න හදනව උමන්දාවෙන් හදපු product වල ආභාශය අරගෙන දුලංජන මේ product එක දියුනු කරා වගේ එකක්. ඒත් අපි දන්න දුලංජන නම් මේක අවුරුදු ගානක් තිස්සෙ research කරල කැම්පස් ඒකේ ඉන්න මුල් කාලෙම කොස් පෝශ එකෙන් තමයි මේ industry එකට ආවේ. ඉතින් ඒ මනුස්සයගෙ මහන්සිය කැපවීමත් අඩුතක්සේරු නොකලනම් තමා හොද

    • @selmerbogan4098
      @selmerbogan4098 ปีที่แล้ว

      ඔව් ඒක හරි.

    • @kumaralanka6735
      @kumaralanka6735 ปีที่แล้ว +2

      Yanne koheda malle pol comments

    • @1993Chathu
      @1993Chathu ปีที่แล้ว

      ඇත්ත. ඒක මාත් දන්නවා. දුලංජන මේක කරේ උමන්දාවෙන් බලලා නෙමේ ඒක දන්න අය දන්නවා. Programe එක හොඳයි ඒකේ credit එක උමන්දාව ගන්න එකයි අවුල. අනික දුලංජන උබට Entrepreneurship Department එකේ ඉගෙන ගත්ත නේද.උබ උබව ඩිමාන්ඩ් කරපන් මල්ලි. මේ cmnt එකටත් වැලලෙන්න හදයි අපේ එවුන් .

  • @randikafernando1223
    @randikafernando1223 ปีที่แล้ว

    ගොඩක් පින්

  • @anomashrayanthi4444
    @anomashrayanthi4444 ปีที่แล้ว

    තෙරැවන් සරනයි පුතේ තවත් දියුණු වෙිවා 🙏🙏🙏🙏👍👍👍👍👍

  • @sdnaturaleye936
    @sdnaturaleye936 ปีที่แล้ว

    උමංදාව මුලු ලංකාවම වේවා

  • @jayanthiweerasinghe6062
    @jayanthiweerasinghe6062 ปีที่แล้ว +1

    Well done. Will buy when visit Sri Lanka shortly.

  • @charinduliyanage9224
    @charinduliyanage9224 ปีที่แล้ว +11

    අඩේ මේ අපේ කොස් පෝෂ හදන අයියා නේද..සුපිරී අයියා..එකෙන්ම සුභ පතනවා.

    • @harshabasnayaka
      @harshabasnayaka ปีที่แล้ว

      දියුනුව දැකල බලන් ඉන්ඩ බැරි තැන බැනල බැනල් දැන් ඇතිවෙලා නෙද උබට ලැජ්ජ වෙය තොපි වගෙ හරක් වදාපු එව්න්ට කොස් ඇට දාල ගහන්ඩ ඔනෙ දැන් බනින්ඩබැරිනිසා හොදයි කියනව කුහකය 🤣

    • @dilaRJ
      @dilaRJ ปีที่แล้ว

      me hamuduruwo patan ganna sahena kalekta kalin meya kos wadeta awe ethanath kiyanawa umandawelu ptn gaththe

    • @charinduliyanage9224
      @charinduliyanage9224 ปีที่แล้ว +3

      @@harshabasnayaka මොකක්ද බල්ලො කියන්නෙ..නිකන් බලු කතා කියන්නෙ නැතුව ඉදපන්..මේ අයියා අපේ ගමේ.මේ අයියා දියුණු උන විදිය උබලා කියාදෙන්න ඕන නෑ..ගමේ මිනිස්සු,යාලුවො හොදට දන්නවා.ගිය අවුරුද්දේ දෙරණ චැනල් එකෙනුත් ඇවිත් රටටම පෙන්නුවා..ඒත් මෙහෙම දේවල් උබල වගෙ කුහක උන් අගේ කරන්නෙ නෑ..කාටහරි සුභ පතපු එකෙත් අඩුපාඩු හොයන උබල වගේ උන් වදාපු එව්න්ට තමයි කොස් ඇට දාල ගහන්න ඕන..

    • @harshabasnayaka
      @harshabasnayaka ปีที่แล้ว +1

      @@charinduliyanage9224 හා උබ අයිය කිවෙ හාදුරුවොන්ට නෙවෙයිද එනම් මගෙ කතාව ඉල්ලා අස් කරගන්නව හොදෙ සොරි ❤️🔥👍

  • @thivakarthivakar95
    @thivakarthivakar95 ปีที่แล้ว +3

    මේව තමා සුපිරි වැඩ

  • @pushpakulatunga8020
    @pushpakulatunga8020 ปีที่แล้ว

    හාමුදුරුවනෙ මට කොස් ඇට එම ආයතනයට ලබා දීය හැකියි. ඔබ වහන්සේ ට හැකි නම් මාව සමිබන්ධ කර දෙන්න. 🙏

  • @rajithasanka3599
    @rajithasanka3599 ปีที่แล้ว

    තෙරුවන් සරනයි උමාන් දාවෙ නිශ්පාදන කොහින්ද ගන්න පුලුවන්

  • @aloka1160
    @aloka1160 ปีที่แล้ว +1

    පිටරට ජීවත් වන මම යෝජනාවක් කරන්න කැමතියි. උමන්දාවට හෝ ඔය කොස් noodles හදන මහත්මයට කොස් වලින් instant noodles හදන්න පුලුවන් නම් ඉතාමත් වටිනවා. විශේෂයෙන්ම pot noodles සහ Maggie noodles වගේ කුඩා packets. With different flavours.

  • @s.k.dwanniarachchi787
    @s.k.dwanniarachchi787 ปีที่แล้ว +2

    It is you that started this revolution of producing ours. These people show that the revolution has been successful. Dear people in the country, don't give up this great effort

  • @ruwanithilakarathna5125
    @ruwanithilakarathna5125 ปีที่แล้ว

    Budu saranai ape hamuduruwanta. Api wage harakta hoda adarshayak

  • @samankumara-mx3fw
    @samankumara-mx3fw ปีที่แล้ว +23

    ඒ මනුස්යාට '' කොස් වියාපාරය '' පටන්ගත්ත විදිහ ඒකදිගට පැහැදිලි කරන්ඩ ඉඩදෙන්ඩ '' මැදින්...පැන පැන ඒක ඒක add ගේන්ඩ ඒපා හමුදුරොවෝ ඒහෙම උණාම vedio බලන්ඩ අපිරියයි..!!!😅

    • @gihanudayajith3744
      @gihanudayajith3744 ปีที่แล้ว +5

      A hamuduwange widiha. oyata galappaganna berinam oya gelawenna. Eeka thamai DAHAMA.

    • @dilaRJ
      @dilaRJ ปีที่แล้ว

      @@gihanudayajith3744 😂mara dahama

    • @Madhusanka_K.L.S.
      @Madhusanka_K.L.S. ปีที่แล้ว +5

      අප්පිරිය මිනිස්සු ඇයි බලන්නෙ😂🖐️

    • @isurudarshana1852
      @isurudarshana1852 ปีที่แล้ว +2

      Negative coment 😂😂😂

    • @sanathweera
      @sanathweera ปีที่แล้ว

      Ehema Hari edayak balapan

  • @allintopics8947
    @allintopics8947 ปีที่แล้ว

    Hodata balanna video eka, bedana gaman kelath gilinawa, mu maha perethayek.

  • @chamanijayarathna5381
    @chamanijayarathna5381 ปีที่แล้ว +1

    Suba pathum malli

  • @chandanaudaya9134
    @chandanaudaya9134 ปีที่แล้ว

    එල ඇති රුකටනේ ගල්...great guidence 🙏

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 วันที่ผ่านมา

    UMANDAWA Lankawe Pera Gamankaruwa ! Jayawewa !

  • @dhanushkarajasewaka7639
    @dhanushkarajasewaka7639 ปีที่แล้ว +7

    සුබ පැතුම් දුලංජන

  • @tissakumarasinghe7180
    @tissakumarasinghe7180 ปีที่แล้ว

    Teruvan saranai ape hamuduruvane!

  • @saumya4820
    @saumya4820 ปีที่แล้ว

    මුලු ලංකාවටම යහපතම උදා වේවා...🙏🙏🙏

  • @faizamohammed5989
    @faizamohammed5989 ปีที่แล้ว

    Very nice if Everyone like you no one
    Need to be poor Everything made in
    Sri Lanka good life GOD BLESS

  • @supunwijekoon3780
    @supunwijekoon3780 ปีที่แล้ว

    Me kos manage munupura harine ape hamuduruwane.
    Santhosai/adambarai putha.
    Budu saranai umanda.
    Onna kollo.

  • @senathhettiarachchi858
    @senathhettiarachchi858 ปีที่แล้ว

    Awasarai Hamduruwane ! Harima sathutui saha, Puluwannam A ena kenatath katha karanna eyage adahas prakasha karanna podi awasthwak denna. Theruwan saranai

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 ปีที่แล้ว +1

    බුදුසරණයි 🙏

  • @udupitigodanuwan7382
    @udupitigodanuwan7382 ปีที่แล้ว

    Jaya weva mage maubimata 🙏🙏🙏budusaranai

  • @HasalakaTV
    @HasalakaTV ปีที่แล้ว +1

    වටිනා වැඩසටහන්ක් 🙏

  • @sl60tv40
    @sl60tv40 ปีที่แล้ว +1

    ගැම්මක් තමා කොල්ලො..!❤️

  • @kithsiriamarasekara9467
    @kithsiriamarasekara9467 ปีที่แล้ว +1

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว

    හිමියණි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    වෛර කරන මිනිසුන්ට හිනා වෙන්න ඔබ වහන්සේ මේ කියලා දෙන්නේ...
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramanathandisnadisna8096
    @ramanathandisnadisna8096 ปีที่แล้ว

    Sahal piti mix karanda try karanda

  • @dilshanviduranga412
    @dilshanviduranga412 ปีที่แล้ว

    ජයවේවා ඉදිරියටම යන්න

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว

    Jayen jayama wewa 👍 mage maubimata yahapatakma wewa 🙏 karunakarala mewa ganna puluwan tanks kiyanwada🙏🙏🙏💞

  • @sriyanilatha3814
    @sriyanilatha3814 ปีที่แล้ว

    Congratulations good job good luck 🤞🤞🤞🤞🤞🤞🤞🤞🤞🤞🤞🤞🤞

  • @nahndnepiyankah8957
    @nahndnepiyankah8957 ปีที่แล้ว

    බුදු දහම හැමෝටම ❤❤❤❤

  • @nahndnepiyankah8957
    @nahndnepiyankah8957 ปีที่แล้ว

    බුදු සරණයි හැමෝටම ❤❤❤

  • @Feathers59
    @Feathers59 ปีที่แล้ว

    උමන්දාවෙි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ආදර්ශයක්

  • @ghsdyj90
    @ghsdyj90 ปีที่แล้ว

    Jathiye pinata pahala wuu sampatha umandawa🙏🙏🙏🙏🙏🌹🌹🌹❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @jenniferlawrence6977
    @jenniferlawrence6977 ปีที่แล้ว +5

    May everyone hear the Buddha's sermon & Buddhism spread throughout the universe, I am talking about the true understanding of Lord Buddha's teachings. The dharma spoken by Lovithura Buddha helps to free all sentient beings from ignorance and give them correct understanding ❤✌

  • @Vlogswithhansi
    @Vlogswithhansi ปีที่แล้ว

    ඔබ wahanse ආදර්ශයක් මුළු lankawatama

  • @ashiniperera4239
    @ashiniperera4239 ปีที่แล้ว

    ඕනිම තැනකින් ගන්න පුලුවන්ද මේ නූඩ්ල් එක ? ❤

  • @anuradhdilshan5628
    @anuradhdilshan5628 ปีที่แล้ว

    Plz umandava recipes you tube eke upload karanna we are not able to come and stay at umandhava and study the recipes

  • @FRANCIS-d3x7v
    @FRANCIS-d3x7v ปีที่แล้ว +4

    අපෙ හාමුදුරුවෝ 🙏☸️❤️

    • @damai4603
      @damai4603 ปีที่แล้ว

      මෙ ක හාමුදුරුවෝ ද දහසක් දෙනා තලලා මෙ ව්වරදාරිය ලොකෙ පුරා සුපිරි හොටල් වල සැප ගන්න ව උබ මොන ආහමෙද? නිගන්ටයෙක්

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 ปีที่แล้ว +1

    විශිෂ්ඨ හාමුදුරුවනේ

  • @anurpriyantha3865
    @anurpriyantha3865 ปีที่แล้ว

    Awesome 💖💖💖💖💖💖💖

  • @NandaKumar-oj7jf
    @NandaKumar-oj7jf ปีที่แล้ว +1

    🙏 මෙවා කක්න බොන්නත් 🙏
    👍අනිවාර්යෙන්ම පිං කරලාම
    තියෙන්න ඔනේ 🙏🙏🙏🙏🙏
    👍 කියන්නම වදන් නැ 🙏🙏

  • @rithikaakash9187
    @rithikaakash9187 ปีที่แล้ว

    චීවරය ට මුවා වෙලා මිනිස්සුන්ට වැදි බණ කියමින් පාප කර්ම කරන්න චීවරධාරීන් ට වඩා ඔබ වහන්සේ කරන්න මේ මග පෙන්වීම උතුම් හාමුදුරුවනේ.🙏🙏🙏

  • @dilshanviduranga412
    @dilshanviduranga412 ปีที่แล้ว

    බුදුසරණයි

  • @kavishkalakshansiriwarnasi7313
    @kavishkalakshansiriwarnasi7313 ปีที่แล้ว +6

    බැට් හදපු කොල්ලටත් උදව්වක් දෙන්න... පොර නවත්වන්න හදනවා... උමන්දා මෙහෙවරක් ලෙස හරි .. මන් ඔහුව දන්නේ නැ ඒත් ඒක් දැක්කම පට්ට දුකක් හිතුනා..

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 ปีที่แล้ว

    Oba wahanse bana bana kiya denakota oluwata yanawa umandawa rata jeewanaliyai♥️👍

  • @mithunsenarathne7363
    @mithunsenarathne7363 ปีที่แล้ว +5

    ❤️❤️❤️🙏

  • @jayanthibotheju715
    @jayanthibotheju715 ปีที่แล้ว

    Niyamai hamuduruwane god bless you all

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 ปีที่แล้ว

    හැම කෙනාම සතුටුවෙන්න...

  • @samanthiww6046
    @samanthiww6046 ปีที่แล้ว

    Is there any way to order this Noodles online?

  • @sarojinidamayanthi8289
    @sarojinidamayanthi8289 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sureshwickramasinghe6602
    @sureshwickramasinghe6602 ปีที่แล้ว +3

    රටට වටින තරුණයෝ 🖤🖤🖤

  • @anuruddhaindika3511
    @anuruddhaindika3511 ปีที่แล้ว

    ❤Oba vahansaga vedio balala math podiyata vaga karanna patan gathta ❤