උමන්දාවේ මැණික් ගල් අතුරයි| දායිකාවක් ලක්ෂ පනහෙ රන් මාලය මැණික් වෙහෙරට පූජාකරයි|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น •

  • @hmjayasiribandara1604
    @hmjayasiribandara1604 ปีที่แล้ว +9

    ඔබ වහන්සේ ඇත්තටම අපෙ රටට ගොඩක් වටිනවා 🙏ඉදිරියටත් මේ වගෙ නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!!🙏🙏🙏

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 2 ปีที่แล้ว +216

    උමන්දාව නොදැකපු දෑස් කුමකටද කියලා හිතුනා අදනම් ඔබතුමාට බොහොම පින් මෙහෙම හරි අපිට පෙන්නුවා ට ලන්කාවට ගියාම අනිවාරයෙන්ම උමන්දාව බලන්න යන්නම ඕන හැමදෙනාටම දීර්ඝායුෂ නිදුක් නීරෝගී භාවය ලැබේවා!!

  • @htsurekaperera5070
    @htsurekaperera5070 2 ปีที่แล้ว +44

    හරිම ආඩම්බරයි අපේ හාමුදුරුවනේ ..
    අපේ රටේ වෙනසක් කරන්න පුලුවන් දක්ෂ හාමුදුරු නමක්.
    තවත් මගේ රට වෙනුවෙන් වෙනසක් කරන්න ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා !!!
    බුදු සරණයි !!

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 ปีที่แล้ว +191

    හරේන්ද්‍ර කියන්නේත් හාමුදුරුවන්ට වගේම ගොඩක් ලැබීම් තියෙන කෙනෙක්. හරිම සතුටුයි හරේන්ද්‍ර හාමුදුරුවොත් එක්ක කරන මේ ලස්සන වැඩසටහන් දිහා බැලුවම

    • @kfckfc2576
      @kfckfc2576 2 ปีที่แล้ว +3

      Sadu sadu sadu

    • @chandrikawijeundera5176
      @chandrikawijeundera5176 2 ปีที่แล้ว +5

      වාසනාවන්.මේවා දකින්නත් පිං කරන්න ඕන.බුද්ධ පුත්‍රයානනි, ඔබනම් ශ්‍රේශ්ටයි

    • @wasanthaappuhamy8596
      @wasanthaappuhamy8596 2 ปีที่แล้ว +4

      Thopi okkoma lin madio 🤪🤪🇮🇹🇮🇹🇮🇹🇮🇹

    • @ashenpriyanjan5075
      @ashenpriyanjan5075 2 ปีที่แล้ว +7

      @@wasanthaappuhamy8596 අනේ මෙන්න professor කෙනෙක් ඇවිල්ලා ලිං මැඩියොන්ට ගොඩට එනහැටි කියන්න. 🤣🤣🤣

    • @malajayasinghe7372
      @malajayasinghe7372 2 ปีที่แล้ว +3

      ඡීවමාණ බුදු රඡාණන්වහන්සේට මගේ නමස්කාරය වෙවා

  • @Hashankp
    @Hashankp 2 ปีที่แล้ว +37

    මගෙ ඇස් දෙකට මේ වගෙ දෙයක් දකින්න ලැබුන එකෙන් මම තේරුම් ගත්ත දෙය තමයි මම සංසාරයේ පිං කරලා තියන කෙනෙක් කියලා සාදූ සාදූ ♥️🙏

  • @hasandihimaya2204
    @hasandihimaya2204 2 ปีที่แล้ว +67

    🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 මැනික් වෙහෙර වහන්සේ ට මම දොහොත් මුදුන් දී වැඳ නමස්කාර කරමි මාගේ නමස්කාරයම වේවා ....!🙏🙏🙏

    • @nilakshirup7235
      @nilakshirup7235 2 ปีที่แล้ว

      සාධු🙏සාධු🙏සාධු🙏
      මෑණික් වෙහෙර සාදු කියා දොහොත්මුදුන් දී වදිම් .....🙏
      කවුරු මොනවා කිවුත් උන්වහන්සේ සියලු දේ කිරිමට දක්ෂයි ...🌹
      උන්වහන්සේගේන් සේවය මේ රටට ගන්න පාලකයෝ දන්නේ නැහැ ...😪
      වටිනා කියන්න දෙයක් උන්වහන්සේ දයාද කරලා තියෙන්නේ .....🙏🙏🙏

  • @ashanperera9052
    @ashanperera9052 2 ปีที่แล้ว +13

    මං දැකපු රත්තරංම හාමුදුරු නම තමා ඔබ වහන්සේ.😍❤🙏 හොදම දේවල් රටට කරන්න තව තවත් ශක්තිය ලැබේවා🙏

  • @buddhikachamara3929
    @buddhikachamara3929 2 ปีที่แล้ว +143

    සාදු සාදු සාදු...කවුරු මොන දේ කිව්වත් මේ හාමුදුරුවන් ගේ දැනුමට,ශාශනයට කරන සේවයට නමස්කාර කරනවා මම

    • @ranjiranji4367
      @ranjiranji4367 2 ปีที่แล้ว

      .

    • @කවීෂ
      @කවීෂ 2 ปีที่แล้ว

      th-cam.com/video/WjvItXnDPcg/w-d-xo.html

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว +4

      Golayage Salli Tika priyamali lagalu neda hamuduruwane 😃

    • @pradeepm138
      @pradeepm138 2 ปีที่แล้ว +5

      තොපි ඔක්කොම කාලෙන් කාලෙට එන එන එකාට රැවටෙනවා. තොපි වගේ හරක් හදන්න බෑ

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 2 ปีที่แล้ว

      ANIWARYENMA

  • @ashendesilva9713
    @ashendesilva9713 2 ปีที่แล้ว +83

    හාමුදුරුවෝ කිව්වේ .... 'මුතු මැණික් නෙමෙයි වටින්නේ.... මේ කරලා තියෙන නිර්මාණය"...... ඒ කියපු වචන ටික මට හිතට වැදුනා.... ❤️ මේ නිර්මාණ චිරාත් කාලයක් මේ රට තුළ පවතීවා.......❤️❤️❤️🙏🙏🙏

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 ปีที่แล้ว +121

    මුළු ලංකාවෙන්ම අපි දකින පුදුමසහගත දැනුමක් හා අසමසම හැකියාවක් තියෙන ව්‍යක්ත, විශාරද, බහුශ්‍රැත පඬිවරයා ඔබවහන්සේයි. සාධු සාධු නමස්කාර වේවා

    • @prettygirl6146
      @prettygirl6146 2 ปีที่แล้ว +1

      ගාල් තැන්නෙ හො!ර කපුව, අර ප!ට්ට වේ!සි සෝ!මා එ!දිරිසින්හ එක්ක ෆ!ක් එක දාන ගමන් මිනිස්සුන්ගෙ සල්ලි හොරකන් කලේ. ඒ වගේ තමයි මෙයත් ඒ පාරෙ මයි යන්නෙ. තිලි!නි ප්‍රි!යමාලි ගෙ අනිත් එක මේ හොර ඝ!නය.

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 2 ปีที่แล้ว +1

      @@prettygirl6146 අල්ලාහ් සුකබ්බර් කිව්වලු 😅

    • @Maleeshasandaruwan246
      @Maleeshasandaruwan246 2 ปีที่แล้ว +1

      @@prettygirl6146 huththi

  • @vijithasilva3699
    @vijithasilva3699 2 ปีที่แล้ว +39

    ආභාවයට යන දේ ඉතිහාස ගත කිරීමට ගත් උත්සාහය ඉතාමත් අගය කරමි.

  • @GUgf-cu9gx
    @GUgf-cu9gx หลายเดือนก่อน

    හාමුදුරුවනේ ඔබ වහන්සේට චිරාත් කාලයක් මේ දෙරණේ වැඩ වසන්න ශක්තිය දෛරය ලැබේවා යන්න මගේ පැතුමයි

  • @jayam1429
    @jayam1429 2 ปีที่แล้ว +18

    ඇත්තෙන්ම මේ නිර්මාණයන්වල වටිනාකම තියෙන්නේ තවත් වසර ගණනක් ගිය පසුවයි ...
    ආශ්චර්‍ය්යමත් පුන්‍ය භූමියක් ..
    මාගේ නමස්කාරය වේවා ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට ...
    ස්තුති බොහොම හරේන්ද්‍ර මහත්මයාට .. උතුම් තුණුරුවන්ගේ සරණයි !
    🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @suniladiya9995
    @suniladiya9995 2 ปีที่แล้ว +31

    ඔබවහන්සේගේ මේ සියලු කටයුතු හරියට ලංකාව නැමති පර වී ගිය මලට ඉසිනා දිය බිඳු වගේ.
    ඒ වගේම මිනිස්සුන්ගෙ මැලවුණු හදවත් වලට මහා ශක්තියක්
    නැවුම් බලාපොරොත්තු හිතට එනවා.
    ජීවත්වෙන්න ශක්තියක් එනවා
    දීර්ඝායුෂ වේවා හිමියනේ...

  • @tharakamadushan_official
    @tharakamadushan_official 2 ปีที่แล้ว +300

    මේවගෙ ඇත්ත දන්නෙ නැහැ..ඒත් කවුරු මොනව කිව්වත්..දැනට පේන විදිහට රටට ,දැයට වැඩ කරන , මා දුටු අපූරු හිමි නමක්..🙏🏵️

    • @asankaasaa8785
      @asankaasaa8785 2 ปีที่แล้ว +11

      කාලකණ්ණි ජෙප්පො හාමුදුරුවෝ එක්ක තරහයි

    • @aneeldesilva258
      @aneeldesilva258 2 ปีที่แล้ว +2

      Paalakayek hatiyata, nirmaana kusalathaawayen hebi, tharka kireeme dakshathaawaya athi, yanthra, manthra, gurukam walin parathetata giya, yakun lawaa wadakara ganeemata haki athi daksha , Thripikakaya katapaadin danna manussayek... Namuth, Rahath welaawath, hondha swaamin wahasey kenek wath nowei.

    • @shenalmusic7653
      @shenalmusic7653 2 ปีที่แล้ว +4

      එකඟයි 💜️

    • @prettygirl6146
      @prettygirl6146 2 ปีที่แล้ว +6

      ගාල් තැන්නෙ හො!ර කපුව, අර ප!ට්ට වේ!සි සෝ!මා එ!දිරිසින්හ එක්ක ෆ!ක් එක දාන ගමන් මිනිස්සුන්ගෙ සල්ලි හොරකන් කලේ. ඒ වගේ තමයි මෙයත් ඒ පාරෙ මයි යන්නෙ. තිලි!නි ප්‍රි!යමාලි ගෙ අනිත් එක මේ හොර ඝ!නය.

    • @rasikasampath8523
      @rasikasampath8523 2 ปีที่แล้ว +2

      aniwa

  • @anomawijesundarawijesundar4885
    @anomawijesundarawijesundar4885 2 ปีที่แล้ว +7

    කව්රු මොන විදියට දැක්කත් මම හිතන්නේ ඔබ වහන්සේ නිර්මාණශිලියි. පෙර ආත්ම වල dun දේ මේ ආත්මේ ලැබෙනවා. Bs

  • @suranginiranjika8547
    @suranginiranjika8547 2 ปีที่แล้ว +7

    උමංදාව🙏🙏🙏🙏🙏 ගාල්ලේ ගිනිගල ඉපදුණු මටත් ආඩම්බර යක් අපේ හාමුදුරුවනේ දීර්ඝායු පතනවා
    වගේම උමංදාව ඊටත් වඩා එහා ගිය උමන්දාවක් කරන්න ශක්තිය දිරිය නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @manjulatikiri9237
    @manjulatikiri9237 2 ปีที่แล้ว +19

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ ට පලමු ව නිදුක් නීරෝගි සුවය හා දිර්ඝ ආයුෂ ලැබේවා ...විශිෂ්ටතම නිර්මාණ දැකගන්න උමංදාවටම යා යුතුය ...ජීවිතයේ කවදාවත් ම නොදැකපු දේවල් ..මිය යැමට ප්‍රතම උමංදාව දැක ගන්න ලැබේවා 🙏🙏 .....මාගේ ප්‍රර්තනාව...🙏🙏🙏🙏🙏

  • @sithumnimsara5809
    @sithumnimsara5809 ปีที่แล้ว +52

    මේ රටම උමන්දවක් කරන්න මේ හාමුදුරුවන්ට රට බාර දෙන්න කැමති අය මෙහෙට

    • @KrishanthiDesilva-hd6hs
      @KrishanthiDesilva-hd6hs 9 หลายเดือนก่อน +2

      Rata thamunge ammage appage buudaleda eka ekata baara denna

    • @Meharaarunalu623
      @Meharaarunalu623 8 หลายเดือนก่อน

      Aththa

    • @Meharaarunalu623
      @Meharaarunalu623 8 หลายเดือนก่อน

      ඇත්තටම මේ හාමුදුරුවෝ වැඩක් කරනව❤❤❤

    • @හිතුමතේජීවිතේ
      @හිතුමතේජීවිතේ 7 หลายเดือนก่อน

      සංගයා ඉවරයි එදාට ලංකාවේ

    • @Nasaraniya131
      @Nasaraniya131 7 หลายเดือนก่อน

      ආයෙත් ඉල්ලන් කාපන් රට දිලා

  • @geethasarojanee4378
    @geethasarojanee4378 2 ปีที่แล้ว +50

    හරේන්ද්‍ර මල්ලි බොහොම පිං මේ චෛත්‍යය පෙන්වූ වට ඒ වගේම අපෙ හාමුදුරුවන් ට තව තවත් මේවගේ විශිෂ්ට නිර්මාණ කලා ගාර හදන්න ශක්තිය ධෛර්යය ලැබේවා අපි සතුටින් අනුමෝදන් උනා සාදු සාදු සාදු අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරනයි

    • @premalathakalubovila1748
      @premalathakalubovila1748 2 ปีที่แล้ว

      *#hh6666666kkm
      mop mop no MP MP
      ..;m

    • @denisajade9745
      @denisajade9745 2 ปีที่แล้ว

      ගිහිල්ලා බලලාම comment කරන්න හොඳේ.

    • @craaaaaaazy22
      @craaaaaaazy22 2 ปีที่แล้ว

      This is a great demerit for Harendra to promote a robery for a fake arihath

    • @MallikaHettiarachchi-vk8vs
      @MallikaHettiarachchi-vk8vs 6 หลายเดือนก่อน

      5Ĺ58566​@@craaaaaaazy22

  • @kavishanbro3903
    @kavishanbro3903 2 ปีที่แล้ว +19

    ආසම තැනක් මන් උතුම් වූ පින් බිමක් තමයි උමන්දාන කියන්නෙ හැමදාම අලුත් වෙන තැනක් මුළු රටම උමන්දාවක් වේවා.අපෙ හාමුදුරුවන්ටත් දීර්ගායු වේවා..🙏🙏🙏

  • @ellapperumaamara4244
    @ellapperumaamara4244 2 ปีที่แล้ว +8

    මුළු ලංකාවම උමන්දාවක් කිරීමට වන්දනීය ස්වාමීන් වහන්සේට ශක්තිය ලැබේවා!!!
    හරීන්ද්‍ර මහත්මාට ගොඩාක් පිං මේ වගේ වැඩසටහන් ඉදිරිපත් කළාට. ඔබ සැමට නිරෝගී සුව දීර්ගායුෂ 🙏🏼💐

    • @rohanfernando9146
      @rohanfernando9146 2 ปีที่แล้ว

      මු මානසික ලෙඩෙක් මුට දෙවල් පුජාකරන්නේ මීහරක් ඒව මු පියුමාලිලට වගේ ලෝක හොරුන්ට පුදව මේවගේ මීහරක් ජනතාවක් ඉන්න මේ තත්වයට පත්නොවී තියේවිද මුට තියෙන්නේ ඇත්තටම මානසික ලෙඩක් මු ලඟදිම උමන්දාව(උන්මත්තකයෝ ඉන්න)ඔකා ඕකගේ රාජධානිය කියල ඔක ඔටූණූ පළඳ ගනි ඒතරම් භායන්ක රෝගි තත්වයක මේකා ඉන්නේ. කුඩූ ජාවාරම් කාරයෝ මගඩි කරල සල්ලි හම්ඹ කරන අපතයෝ උන්ගේ ගෑණූ මේ වගේ කහ රෙදි පොරව ගත්ත අපතයින්ට අත දිග හැරලා සල්ලි බෙදනව පව් වහගන්න. මේ රට මේ කපදි ගොඩගන්නබෑ මුන් මෝඩ නුගත් මිනිසුන්ව අන්ඳනව. හරින්ද ජයලාල්ල ගෑණූණ්වයි මේ වගේ අපතයින්වයි විඩීයෝ කරකර ඉන්නව උබලට ගාණ හම්බ වෙනවනේ රටට හෙණ ගැහැවුවත් උඹලට වැඩක් නෑ වගේ වගක් නෑ උබලට.අනේ......

  • @nuwanudattawa
    @nuwanudattawa 2 ปีที่แล้ว +37

    උමන්දාව යනු පොත පතට හිර නොවූ, විශ්මිත ප්‍රායෝගික විශ්ව විද්‍යාලයක්. ඔබ වහන්සේගේ මේ වෑයමට ගොඩක් පිo. හරේන්ද්‍ර අයියෙ ඔයාටත් ගොඩක් ස්තූතියි මේ කරන සේවයට. බුදු සරණයි හැම දෙනාටම !

    • @rohanfernando9146
      @rohanfernando9146 2 ปีที่แล้ว

      thope ammage redda mee harak මු මානසික ලෙඩෙක් මුට දෙවල් පුජාකරන්නේ මීහරක් ඒව මු පියුමාලිලට වගේ ලෝක හොරුන්ට පුදව මේවගේ මීහරක් ජනතාවක් ඉන්න මේ තත්වයට පත්නොවී තියේවිද මුට තියෙන්නේ ඇත්තටම මානසික ලෙඩක් මු ලඟදිම උමන්දාව(උන්මත්තකයෝ ඉන්න)ඔකා ඕකගේ රාජධානිය කියල ඔක ඔටූණූ පළඳ ගනි ඒතරම් භායන්ක රෝගි තත්වයක මේකා ඉන්නේ. කුඩූ ජාවාරම් කාරයෝ මගඩි කරල සල්ලි හම්ඹ කරන අපතයෝ උන්ගේ ගෑණූ මේ වගේ කහ රෙදි පොරව ගත්ත අපතයින්ට අත දිග හැරලා සල්ලි බෙදනව පව් වහගන්න. මේ රට මේ කපදි ගොඩගන්නබෑ මුන් මෝඩ නුගත් මිනිසුන්ව අන්ඳනව. හරින්ද ජයලාල්ල ගෑණූණ්වයි මේ වගේ අපතයින්වයි විඩීයෝ කරකර ඉන්නව උබලට ගාණ හම්බ වෙනවනේ රටට හෙණ ගැහැවුවත් උඹලට වැඩක් නෑ වගේ වගක් නෑ උබලට.අනේ......

  • @korealanka509
    @korealanka509 2 ปีที่แล้ว +2

    ජාතියට දායාදකල හොදම නිර්මාණයක් තමයි උමාන්දාව කියන්නේ ස්තුතියි උදව් උපකාර කරපු හැමොටම 🌷🌷🌷🙏🙏🙏🙏

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා 2 ปีที่แล้ว +8

    මම දැකපු නිහතමානී නිවෙදකයෙක් රටේ වාසනාවට පහාල වු කෙනෙක් මල්ලි ඔයා ඇත්තටම ඔයා හරිම වාසනා වන්තයි ස්තුතියි ඔයාට මේ හැම දෙයක්ම රටට පෙන්වනවා.මේවා දැකලා මිනිසුන් ඊසියා කරනවා 🙏🏼 උන්වහන්සේ හරි දෙ කරන නිසා බලාගෙන ඉන්න බැරි මිනිසුන් මඩ ගහානවා

  • @malikaa7749
    @malikaa7749 2 ปีที่แล้ว +1

    මේ වගේ නිර්මාණ තවතවත් දියුණු කිරීම සඳහා යෙදෙමින් සිටන ඔබ වහන්සේට ශක්තිමත් සිතක් ඇති වේවා

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 ปีที่แล้ว +14

    අපේ හාමුදුරුවන්ගේ කටහඬ ඇහුවත් ඇති මුළු දවසම සුබයි ඔබ වහන්සේ මගේ රට ආරක්ෂා කර මගේ රට දියුණු කරල දෙන්න මුළු ශ්‍රී ලංකාවම උමන්දා වක්කරන්න ඔබ වහන්සේට ශක්තිය දහිරිය ලැබේවා 🙏🙏🙏❤️❤️

  • @lovesrilanka6806
    @lovesrilanka6806 2 ปีที่แล้ว

    ඔබ වහන්සේව කියවගන්න ඔබවහන්සේට ලංව හිටපු සමහර අයටත් බැරි උනා.ස්භාවධර්මයට මුසු වු සහ ඒ රිද්මයට එකතු ඔබ වහන්සේ⁣ අාශිර්වාදයක් සැමවිටම.

  • @kumarikulathunga98
    @kumarikulathunga98 2 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ ට තව තවත් මෙ වගේ ආස්චර්‍ය් නිර්මාණ කරන්න සක්තිය දහිරිය ලබෙවා !

  • @pushpajayasuriya5196
    @pushpajayasuriya5196 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු මෙය නම් මහාදිව්‍ය තලයක් කවුරැ මොන අපහාස කලත් මහමෙරසේ නොසැලී වේගයෙන් තම අරමුණු මුදුන්පත් කරමින් ලෝකයාගේ හිත සුව පිනිස මේ සත් ක්‍රියාවේ කෙරවල ඔබට නිවනම හිමිවේවා හිමියනි මෙවන් පින්ක්‍රියා දැක බලාගැනීමට සැලැස්වු හරේන්ද්‍ර මල්ලී ඔබටත් නිවන් මග දොර අැරේවා!!!

  • @chamindaperera4814
    @chamindaperera4814 2 ปีที่แล้ว +13

    ඇත්තටම ඉතා ශ්‍රේෂ්ඨ ආකල්පමය වෙනසක් කරන ඔබවහන්සේගේ මේ ක්‍රියාවන් අගය කරනව ස්වාමීන් වහන්ස, මේ සියල තුල තියෙන ධනාත්මක වටිනාකම බොහෝ දෙනෙකුට නොතේරෙන එක නම් කණගාටුවට කරුනක්! 🙏

    • @rohanfernando9146
      @rohanfernando9146 2 ปีที่แล้ว

      OYA YAKA MANASIKA LEDEKNE OYALA BOUDAYODA ATHTHATA MU BOUDAGAMA NETHIKARANNA AWA DEWA DATHRTHAYEK

  • @malinthafernando2252
    @malinthafernando2252 2 ปีที่แล้ว +40

    උමංදාවට වරක් ගියා..ආයෙත් යන්න ඕන.. අපේ හාමුදුරුවන්ගෙ වටිනා නිර්මාණ බලන්න..දෙවියො සහ යක්කු එකම තැනකට අරන් ලස්සන නිර්මාණයක් කරපු එක ඇත්තටම වටින වැඩක්..උමංදාව වගේම..අපේ හාමුදුරුවන්ට සියලු දෙවි පිහිටයි..!

    • @m.m.a.dsrinath9044
      @m.m.a.dsrinath9044 2 ปีที่แล้ว +3

      මූ නිවන් යන්න පියුමාලි ළඟ කෝටි ගනන් දාල තියෙන්නෙ

    • @gihanudayajith3744
      @gihanudayajith3744 2 ปีที่แล้ว +1

      @@m.m.a.dsrinath9044 MODAYA renda epa hema thenam. ganda gahanawa. pol buuruwa.

    • @rohanfernando9146
      @rohanfernando9146 2 ปีที่แล้ว +1

      @@m.m.a.dsrinath9044 මු මානසික ලෙඩෙක් මුට දෙවල් පුජාකරන්නේ මීහරක් ඒව මු පියුමාලිලට වගේ ලෝක හොරුන්ට පුදව මේවගේ මීහරක් ජනතාවක් ඉන්න මේ තත්වයට පත්නොවී තියේවිද මුට තියෙන්නේ ඇත්තටම මානසික ලෙඩක් මු ලඟදිම උමන්දාව(උන්මත්තකයෝ ඉන්න)ඔකා ඕකගේ රාජධානිය කියල ඔක ඔටූණූ පළඳ ගනි ඒතරම් භායන්ක රෝගි තත්වයක මේකා ඉන්නේ. කුඩූ ජාවාරම් කාරයෝ මගඩි කරල සල්ලි හම්ඹ කරන අපතයෝ උන්ගේ ගෑණූ මේ වගේ කහ රෙදි පොරව ගත්ත අපතයින්ට අත දිග හැරලා සල්ලි බෙදනව පව් වහගන්න. මේ රට මේ කපදි ගොඩගන්නබෑ මුන් මෝඩ නුගත් මිනිසුන්ව අන්ඳනව. හරින්ද ජයලාල්ල ගෑණූණ්වයි මේ වගේ අපතයින්වයි විඩීයෝ කරකර ඉන්නව උබලට ගාණ හම්බ වෙනවනේ රටට හෙණ ගැහැවුවත් උඹලට වැඩක් නෑ වගේ වගක් නෑ උබලට.අනේ......

  • @ranisirilanka5812
    @ranisirilanka5812 2 ปีที่แล้ว +55

    කියන්න වචන නැහැ ඇහෙන් බලන්නම එන්න ඕනෑ a තරම් වටිනා සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සම්මා සම්බුදු සරණයි 🙏

  • @thilinamallawarachchi4202
    @thilinamallawarachchi4202 2 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවන්ට මේ වගේ අදහස් කොහොම පහල වෙනවද කියල හිතා ගන්නත් බෑ...සාදු සාදු

  • @samanwaduge67
    @samanwaduge67 2 ปีที่แล้ว +36

    "සොයුර...උමන්දාව පුදබිම පිළිබඳව ඔබ කරන සෑම video එකකින්ම ලෝකයාට වටිනා යමක් ලබා දේ...."

  • @anomadesilva6712
    @anomadesilva6712 2 ปีที่แล้ว +2

    මැණික් වෙහෙර වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @mahilanuruddha5731
    @mahilanuruddha5731 2 ปีที่แล้ว +38

    අනේ මගේ රටම උමංදාවක් වුනොත්
    🙏🌹❤❤🌹🙏

  • @AMMA3rise
    @AMMA3rise 2 ปีที่แล้ว +93

    මොනතරම් සල්ලිබාග තිබ්බත් මෙවැනි විශ්ව කර්ම වැඩ කරන්න හැමෝටම බැහැ, නමුත් මේ උත්තමයන් වහන්සේට ඒ සියලු ශක්තීන්ගෙන් නම් අඩුවක් නැහැ🙏🙏🙏
    මෙවැනි ඇත්තෙක් රටක නායකය උනොත් ඒ රට ගොඩ. නමුත් ඒකටත් රටේ මිනිස්සු වාසනාවන්ත වෙන්න ඕන.
    තෙරුවන් සරණයි.

  • @dgankumariasha5752
    @dgankumariasha5752 2 ปีที่แล้ว +5

    Haredra අය්යා hamadama ඔයාගෙ progrem බලනව god blass you ♥ 🙏 ❤ උත්සහ වන්ත හාමුදුරුවන් වහන්සේ namamak

  • @MadaraNilmini
    @MadaraNilmini 5 หลายเดือนก่อน +1

    බුදු සිරිය එක මිටට ගත් ඔබ වහන්සේ අපේ අනාගතයට වාසනාවක් උමංදාව කියන්නෙ ජාතික වස්තුවක් .හාමුදුරුවන් වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා

  • @lalanidamayanthi2242
    @lalanidamayanthi2242 2 ปีที่แล้ว +21

    අනේ....හරිම ලස්සනයි ..අනිවාර්යයෙන් උමන්දාව වදින්න එනව.ඒක හීනයක්.🙏🙏🙏.අපේ හාමුදුරුවන් ට තෙරුවන් සරණයි .!.🌻🌻🌻

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 2 ปีที่แล้ว +57

    ආඩම්බරයි අපෙ හාමුදුරුවනේ 🙏🇱🇰❤️‍🔥☸️ ශ්‍රී ලංකා බෞද්ධ දේශයට සම්මා සම්බුදු සරණයි 🙏🇱🇰❤️‍🔥☸️

    • @NeverGiveup-vp4nl
      @NeverGiveup-vp4nl 2 ปีที่แล้ว

      බෞද්ධ දේශය කියලා කොහෙවත් නෑ මිත්‍රයා , ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය 🇱🇰🇱🇰🇱🇰
      ආගම කියන්නේ පෞද්ගලික දෙයක්
      නමෝ බුද්ධාය 🙏(මම බෞද්ධ නමුත් ඒක මගේ පෞද්ගලික දෙයක් )

    • @hansagunawardana8946
      @hansagunawardana8946 2 ปีที่แล้ว +1

      ඔය ජේආර් තමයි අපිව කෑවේ

  • @indikaku4707
    @indikaku4707 2 ปีที่แล้ว +40

    ආදර්ශමත් හාමුදුරු නමක් මුලුලෝකෙටම....🙏🙏🙏❤️❤️🇱🇰🇱🇰

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු 🙏🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ වෙවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌼❣️❣️🌹🌹🌼❣️❣️🌹🌹🌼❣️❣️🌹❣️❣️❣️❣️❣️

  • @nilminifernando5548
    @nilminifernando5548 2 ปีที่แล้ว +60

    හෙළයේ අසිරිමත්. මග පෙන්වීමක් රටට ණය නැති හාමුදුරුවනේ මුළු රටම දියුණු කරන්න ඔබට ගොඩක් පින් 🙏🙏🙏🙏

    • @craaaaaaazy22
      @craaaaaaazy22 2 ปีที่แล้ว +1

      He can develop the country from agriculture business. Do u belive this one as an arihath who engage in agriculture business which was prohibitted by lord Buddha?
      Shit, good for fools

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 2 ปีที่แล้ว +1

      @@craaaaaaazy22 I never trust that he is Arahath and I'm not completely agree with his teachings. But his huge economical and practical process is good message for entire country. We should take benefits from his strategical knowledge to come out from current economical crisis.

    • @craaaaaaazy22
      @craaaaaaazy22 2 ปีที่แล้ว

      @kevin Silva : once cheated the public by publishing him as a fake arihath, we have no trust on what ever he tells or do as everything is directed to fraudulent goals. He is destroying the Buddhism with wrong dhamma breaking lots of Vinaya rules imposed by lord Buddha.
      He is like a Jack of all trades but master of none. There is nothing we can take from him as everything he does are good only for media show off but not economically viable. He is a fail businessmen but a good robber.
      He should be chased away from the monk society and rehabilitate as a businessmen.

  • @airanganigamlath4071
    @airanganigamlath4071 2 ปีที่แล้ว +1

    හරේන්ද්‍ර ජයලාල් තුමාගේ යූටියුබ් නාළිකාවලින්.හෝ උමන් දාව දැක බලා ගැනීමට ලැබීම ගොඩක් සතුටුයි.ඔබ වහන්සේ අපේ රටටත් ජාතියටත් විශාල සේවයක් කරන.ස්වාමීන් වහන්සේ නමක් ඔබ වහන්සේට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි....

  • @indranifernando7803
    @indranifernando7803 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ වගේ තව දහනමක් හිටියනම් ලංකාවම උමන්දාවක් .තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @විමලාවති
    @විමලාවති 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේ දීර්ඝ ආයුෂ ලැබේවා දළදා සමීදුපිහිටලැබේවා🙏🙏🙏🙏🌸🌸💐💐💐

  • @mwnarayana3054
    @mwnarayana3054 2 ปีที่แล้ว +7

    මොනවා කියන්නද.. කිසි වචනයක් හිතට එන්නෙ නෑ. එච්චරට ලස්සනයි සතුටුයි❤️❤️ නමස්කාර වේවා ස්වාමීන් වහන්සේට.. 🙏🙏

  • @kawishka-o1h
    @kawishka-o1h ปีที่แล้ว

    Ane මන් ඊයෙත් ගියා... කොච්චර ගියත් එපා වෙන්නේ නැ... ඒ උමන්දාවෙන් අපට ඉගන ගැනීමට බොහෝ කරුණු තියේ... අපේ හාමුදුරුවනේ මාත් දැන් ගෙදර මට‍ පුළුවන් විදිහට හැමදේම වගා කරගන්නවා.. මැණික් වෙහෙර වැද ගන්න මට‍ පින තිබ්බා 🙏🙏උපදින හැම බවයකම බෞද්ධයෙක් වේවා 🙏🙏

  • @kac.lakmal
    @kac.lakmal 2 ปีที่แล้ว +14

    අදහගන්නත් බෑ.ඇත්තමයි අපි පිං වන්තයි.අපේ හාමුදුරුවෝ මේ කරනා සෑම වැඩ කටයුතුවලම ගත යුතු දේ බොහොමයි..හරේන්ද්‍ර අයියාගේ වැඩසටහන් බලන්නෙත් හරිම ආසාවෙන්.ස්තූතියි බුදුසරණයි !!!

  • @roshilanilmini2665
    @roshilanilmini2665 2 ปีที่แล้ว +7

    ඔබවහන්සේ වගේ කෙනෙක් අපේ රටේ රජ උනානම් අපි කොතරම් පිං වන්ත ජාතියක්ද. අපේ හාමුදුරුවන්ට තවත් මෙවැනි නිර්මාණ කරන්න ශක්තිය , දහිර්ය. ලැබේවා. 🙏🙏🙏

    • @ranjibappa4362
      @ranjibappa4362 2 ปีที่แล้ว

      ඒකට තමයි මේ අර අදින්නේ

  • @rohinimal2655
    @rohinimal2655 2 ปีที่แล้ว +8

    තූනුරුවන් සරණයි පින්වත් හාමුදුරුවන් වහන්සේට එවගේම ඔබතුමාටත් නිදුක් නිරෝගී දීර්ඝයු වේවා ගොඩක් පින් ඔබතුමාට

  • @ayomidissanayake5509
    @ayomidissanayake5509 2 ปีที่แล้ว +3

    ඉතා අගනේය...
    තමන් දියුණු විය යුතු මග කියා දෙන ඔබ වහන්සේට වැද නමස්කාර කරමි.. 🙏🙏🙏🙏🙏

  • @PasanTharanga
    @PasanTharanga 2 ปีที่แล้ว +3

    සිරි සමන්තභද්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනා අසා ජීවිතය සාර්ථක කරගෙන සසර දුක කෙටිකර ගැනීමට ශක්තිය ලැබේවා!

  • @padminiudayangika5296
    @padminiudayangika5296 2 ปีที่แล้ว

    ඇත්තටම දකින්න ඇස් පිං කරලා... ඔබ වහන්සේ ගේ ඇසුර ලබන්න බණ අහන්න.... ඇ මග යන්න පිං පෑදේවා..... ඉක්මනින් ම.... ඔබ වහන්සේ ට දීගයු වේවා!!!!

  • @samann5071
    @samann5071 2 ปีที่แล้ว +24

    කවුරු කෝම කිව්වත් උමන්දාව තරම් ආගමික සංස්කෘතික වටපිටා සහ සෞභාග්‍යය පිරිච්ච තැනක් කොහෙවත් නෑ. ලංකාවම මේ වගේ කරන්න ඔබවහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා. 🙏🙏

    • @merymery3793
      @merymery3793 2 ปีที่แล้ว

      ලංකාවේ කොහෙද මෙ පන්සල තියෙන්නේ.

    • @leelanandaherath6396
      @leelanandaherath6396 2 ปีที่แล้ว +1

      @@merymery3793 කුරුණෑගල පැත්තේ

    • @merymery3793
      @merymery3793 2 ปีที่แล้ว

      ඒ කියන්නේ. මැල්සිරිපුර තියෙන පන්සල මෙ

  • @kkww4218
    @kkww4218 2 ปีที่แล้ว

    අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ ලැබේවා රටට ජාතියට ආගමට උතුම් වටිනා ස්වාමීන් වහන්සේ නමක් වහන්සේට මාගේ නමස්කාරය වේවා .. සම්මා සම්බුදු සරණයි

  • @sadunshamal8921
    @sadunshamal8921 2 ปีที่แล้ว +53

    තව අවුරුදු 100කින් අපෙ රටේ අතිත ප්‍රවුඩත්වය විදහා පාන අබිමානවත් උමන්දාව 🙏🙏🙏🙏🙏

    • @m.m.a.dsrinath9044
      @m.m.a.dsrinath9044 2 ปีที่แล้ว +8

      අං තියෙද බලහන් අතගාල

    • @gihanudayajith3744
      @gihanudayajith3744 2 ปีที่แล้ว +1

      @@m.m.a.dsrinath9044 Tho athagala balapiya WASALAYA.

    • @chandhanachandhana7362
      @chandhanachandhana7362 2 ปีที่แล้ว

      @@m.m.a.dsrinath9044 thopi wage Kala kanni nisa thama yako me ratata Hama dama kela une....Thoth aniwarenma paule.. ekak...alapu gadara eka ....wagema kisima kenekuge hodak dakin akamathi kuhaka Kala kanni yek...hoda dekata hoai kiyalane ban ....

    • @danielatlas7059
      @danielatlas7059 2 ปีที่แล้ว

      @@m.m.a.dsrinath9044 amma thaththa kauda kiyala dan nathi ubala wage ayagen meera wada honda comment balaganna ba. MULIN UBE AMMA THTHTHA KAUDA KIYALA HOYA GANIN

    • @marketingw9996
      @marketingw9996 2 ปีที่แล้ว +1

      @@danielatlas7059 අවුරුදු 100කින් රට චීනාගේ බං. දැනටමත් රටෙන් බාගයක් විකුනලා ඉවරයි මේ චීවර දාරියා කඩේ යන රාජපක්ෂලා. බලන් ඉදපන් චීන් චෑන් චූන් කියන්න අවුරුදු 100කින්😂😂😂😂🖕🖕🖕🖕🖕

  • @chamilalaksmi2749
    @chamilalaksmi2749 2 ปีที่แล้ว

    මෙවැනි මහ නිර්මාණ කරන්නට ඕන ෂක්තිය ඔබ වහන්සේට නිරතුරැවම ලැබේවා..

  • @udenirasika6658
    @udenirasika6658 2 ปีที่แล้ว +7

    මෙහෙමවත් අපි දරුවොත් එක්ක බලනවා.දැන් ආයේ කවදාවත් අපිට කොහෙවත් යන්න වත් කමක් නැති වෙලා.හරේන්ද්‍ර ට පිං.හාමුදුරුවන් කර්න්නාවූ මෙහෙවරට කුමක් පවසන්නද නොතේරේ .උන්වහන්සේට සාදූ සාදූ සාදූ නමස්කාරය.🌺🌺🌺

  • @power_lion1717
    @power_lion1717 2 ปีที่แล้ว

    පින්වත් ඔබවහන්සේට තෙරුවන් සරණයි උමංදාව ජනතාව අවදි කරපු අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට පින්

  • @rohinimal2655
    @rohinimal2655 2 ปีที่แล้ว +3

    තූනුරුවන් සරණයි ඔබතුමාට ගොඩක් පින් හරිම ලස්සනයි

  • @munirathnejayatilake5284
    @munirathnejayatilake5284 2 ปีที่แล้ว

    හරීන්ද්‍ර පුතා, ඔබ උගත් නිහතමානී දහම් දැනුමෙන් අනූන සුභදායී අනාගතයකට හිමිකම් ඇත්තෙක්. මෙවන් මිත්‍යාද්‍රස්ටික චීවරධාරීන් උළුප්පා දැක්වීමට පෙලගැසීමෙන් ඔබේ වටිනා අනාගතයට කළු පැල්ලම් ඇතිකර නොගන්න. මේ පිළිබදව තීක්ෂණ බුද්ධියෙන් අවබෝධ කරගැනීම ඔබට භාරයි. හුදෙක් ඔබ චැනලයට ලැදි ප්‍රේක්ෂකයකු බැවින් මෙසේ ලිවීමට සිතුනි.

  • @upaliweerasingha5288
    @upaliweerasingha5288 2 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි මැණික් වෙහෙර වහන්සේ .සාදු සාදු සාදු ...

    • @rohanfernando9146
      @rohanfernando9146 2 ปีที่แล้ว

      මු මානසික ලෙඩෙක් මුට දෙවල් පුජාකරන්නේ මීහරක් ඒව මු පියුමාලිලට වගේ ලෝක හොරුන්ට පුදව මේවගේ මීහරක් ජනතාවක් ඉන්න මේ තත්වයට පත්නොවී තියේවිද මුට තියෙන්නේ ඇත්තටම මානසික ලෙඩක් මු ලඟදිම උමන්දාව(උන්මත්තකයෝ ඉන්න)ඔකා ඕකගේ රාජධානිය කියල ඔක ඔටූණූ පළඳ ගනි ඒතරම් භායන්ක රෝගි තත්වයක මේකා ඉන්නේ. කුඩූ ජාවාරම් කාරයෝ මගඩි කරල සල්ලි හම්ඹ කරන අපතයෝ උන්ගේ ගෑණූ මේ වගේ කහ රෙදි පොරව ගත්ත අපතයින්ට අත දිග හැරලා සල්ලි බෙදනව පව් වහගන්න. මේ රට මේ කපදි ගොඩගන්නබෑ මුන් මෝඩ නුගත් මිනිසුන්ව අන්ඳනව. හරින්ද ජයලාල්ල ගෑණූණ්වයි මේ වගේ අපතයින්වයි විඩීයෝ කරකර ඉන්නව උබලට ගාණ හම්බ වෙනවනේ රටට හෙණ ගැහැවුවත් උඹලට වැඩක් නෑ වගේ වගක් නෑ උබලට.අනේ......

  • @MatharagePriyantha
    @MatharagePriyantha ปีที่แล้ว

    ආදර්ශමත් හාමුදුරු නමක් මුළු ලෝකෙටම ඔබ වහන්සේ

  • @sitanaganendahodatakaraike5744
    @sitanaganendahodatakaraike5744 2 ปีที่แล้ว +12

    මේවා gena❤හිතලවත් රටේ නායකයන්ට මොලයක් පැදෙවා .. කේම මෙසේ ලස්සනයි කොතනින් කලා ඉවර කරන්නද කොතනින් පටන් ගන්නද තේරෙන් නෑ නේද . අපිටත් එන්න අසා ඉ උමංදාව බලන්න උමන්දා බුදු සසුන බෙබලේවා . 🙏🙏🙏

  • @thaksilathaksila4848
    @thaksilathaksila4848 2 ปีที่แล้ว

    හැමොම ආදර්ශ හිමිනමක් ඔබ වහන්සේ ඇත්තටම කදුළු වැටූන මගේ ඇසින් කියන්න වචන තිබූණට මට ඒක පැහැදි කරන අමාරුයි වෙලාවට වහින්න තරම් කොතරම්ද අපාමහ තිලො ගූරු බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් රැකෙයි ඔබ වහන්සේල සිටිනම්

  • @sampathdesilva6143
    @sampathdesilva6143 2 ปีที่แล้ว +10

    Congratulations for the BUSINESSMAN and Entrepreneur, Mr. and Rev. SB 👏👏

  • @malikakumudu6903
    @malikakumudu6903 2 ปีที่แล้ว +1

    මේ වැඩසටහන අපි ට ගොඩක් වටිනවා දැකීම ට සලස් සපු ඔබ තුමා ට ගොඩක් පිං පිං වන්ත ස්වාමින් වහන්සේ රටට කරන මේ සේවය නිවනට ම පාරමිතාවක් ම වේවා සාදු සාදු සාදු

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    මෙ නිර්මාණ දකිනකොටත් ඇස් වලට කදුලුත් ආවා..
    ලන්කාවට ආවාම එන්න ඕනෙ බලන්න 🙏🙏🙏🙏🙏🙏

    • @dineshahemamali4707
      @dineshahemamali4707 2 ปีที่แล้ว +1

      Oya koheda inna rata

    • @ආදරෙයිරත්තරනේඔයාමගෙ
      @ආදරෙයිරත්තරනේඔයාමගෙ 2 ปีที่แล้ว +1

      @@dineshahemamali4707 කුවේට් ඉන්නෙ

    • @dineshahemamali4707
      @dineshahemamali4707 2 ปีที่แล้ว +1

      Berida matath visa akak awanna ehema kaloth oyata godak pin

    • @ආදරෙයිරත්තරනේඔයාමගෙ
      @ආදරෙයිරත්තරනේඔයාමගෙ 2 ปีที่แล้ว +1

      @@dineshahemamali4707 ඔයා කලින් රට ඇවිත් තියෙනව ද ..
      ඒජන්සියෙන් ආවොත් ඔයාලට සල්ලි දෙනව ..අපි ගෙයක් බලල වීසා එකක් එව්වට මුන් අපිට අතට සල්ලි දෙන්නෙ nee
      බල කලොත් ලක්ශයක් වගෙ ඉල්ල ගන්න පුලුවන් ..ඒජන්සියෙන් එන්න .වගකීමක් තියෙනව නෙ..
      ඒත් ඒජන්සි කාරයොත් ඉතිම් කේස් තියෙනව .අනෙ මන්ද .වයස කීයද ඔයාට

  • @darshanawijerathna1621
    @darshanawijerathna1621 2 ปีที่แล้ว +1

    මොකා මොනවා කීවත් මොන තරම් ගැරහුවත් මේ සමන්තබද්ද්‍ර හාමුදුරුවො කරලා තියන විශ්මකර්ම වැඩ නිර්මාණ පිලිබදව බෞද්ධයන් හැටියට අපි ආඩම්බර විය යුතුයි... සියම් නිකායෙ ගොවිගම කුලයේ එක භික්ෂුවකට මෙහෙම නිර්මාණයක් ආශ්චර්යයක් කළ හැකිද...දෙවුර වැසෙන සේ සිවුරු අදින මේ හාමුදුරුවෝ සියලු කුල භේද නිකායවල් වලට ආදර්ශයක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු....

  • @sankaabesinghe.5801
    @sankaabesinghe.5801 2 ปีที่แล้ว +12

    කියන්න තියන දේ කෙලින්ම කියන හාමුදුරුවෝ නමක්🙏🙏🙏🙏 ඒ වගේම ලෝකේටම ආදර්ශයක් තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏

  • @tharindusandamal1980
    @tharindusandamal1980 2 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් ලස්සනයි . ඉදිරි පරම්පරාවට බලා ගන්න ගොඩක් වටින නිර්මාණයක්. තෙරැවන් සරණයි

  • @uchithasilan1207
    @uchithasilan1207 2 ปีที่แล้ว +9

    ඔබ වහන්සේ රටටම ආඩම්බරයක්...සාදු..සාදු..සාදු...🙏
    හරින්ද්‍ර..ඔයටත් බොහෝම පින්... ❤

  • @kanthiperera234
    @kanthiperera234 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන යි....මොනවා උනත් අපි අගයකල යුතුයි උන් වහන්සේ ගෙ අචල හෙකියාව.. මෙනික් වෙහෙර හරිම අසිරිමත් සාදු සාදු සාදු .තෙරුවන් සරනයි

  • @jeppopawban9158
    @jeppopawban9158 2 ปีที่แล้ว +4

    මේ වගේ කාලේක මේ වගේ උතුම් දේවල් දැකීමත් වාසනාවක් ❤️🙏🏻🙏🏻❤️

    • @dinukamadushan4755
      @dinukamadushan4755 2 ปีที่แล้ว

      මට හිතෙන විදිහට ආගම කියන්නේ ලෝකේ තියෙන හොදම බිස්නස් එකක්...තව නොතේරෙන එකකුත් තොයෙනවා..ලක්ශ 50ක මාලයක් පූජා කරේ කාටද?.රහත් වූ කෙනෙකුටද..අවුරුදු 2500කට විතර කලින් ජීවත් වූ බුදු රජානන් වහන්සේ ටද.... ඒ මුදලින් අමාරුවෙන් ජීවත් වෙන පව්ලක් ගොඩදාලා..ඒ අම්මා තාත්තා ,ලමයි ගේ හිනාවෙන් සතුටින් ඔය පූජා කරල ගන්න ආතල් එක ගන්න බැරිද...

  • @සුජාතා-ට1ග
    @සුජාතා-ට1ග 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි ☸️☸️🌼🌸🌺💐🙏🙏🙏🌼🌸🌺💐

  • @sureshwickramasinghe6602
    @sureshwickramasinghe6602 2 ปีที่แล้ว +10

    පට්ටම වටිනවා ... වර්තමාන තරුණ පරපුර වන අපට ගතයුතු දේ බොහොමයි මේ වීඩියො එකෙන් 🖤🙏

  • @lakshithavlogs
    @lakshithavlogs 2 ปีที่แล้ว

    බලන්න යන්නම ඔනී තෙරුවන් සරණයි !

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +6

    උමන්දාව ඉසුරින් පිරි ක්ශේම භූමියයි..🙏🙏🙏

    • @shanaththanayaka8950
      @shanaththanayaka8950 2 ปีที่แล้ว

      බුදු රජුනි ඔබ පෙන්වූ මාර්ගය ද මේ?

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 4 วันที่ผ่านมา

    ❤❤❤ශ්‍රි සමන්තභද්‍ර බුදු සසුණ බැබලේවා❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤

  • @piumisewwandi6487
    @piumisewwandi6487 2 ปีที่แล้ว +4

    අහම්බෙන්වගේ එදා ඒ පින්කර්මය දැක ගන්න මමත් පින්වන්ත උනා, ඇත්තටම වාසනාවක්

  • @priyanganikothalawala5193
    @priyanganikothalawala5193 2 ปีที่แล้ว

    ඇත්තටම ඔබ තුමාට ගොඩාක් ස්තුති මේ වගේ දේවල් අපිට පෙන්නන වාට. හරිම ලස්සනයි . තෙරුවන් සරනයි

  • @විසිතුරුලෝකය-ඤ8ණ
    @විසිතුරුලෝකය-ඤ8ණ 2 ปีที่แล้ว +5

    රටට ඔටුන්නක් වාගේ
    සමන්තභද්ධ හිමි නාමේ....

  • @sujeewasamanmali3436
    @sujeewasamanmali3436 2 ปีที่แล้ว +2

    ඔබවහන්සේ ටත් තව තවත් ශක්තිය දහිරිය ලැබේ වා බුදුසරණ යි

  • @aveeperera8058
    @aveeperera8058 2 ปีที่แล้ว +9

    මේ වගේ ශ්‍රේෂ්ඨ මිනුශයෙක් ගෙන් ඇයි මේ පාලකයෝ වැඩ ගන්නෙ නැත්තේ , කියවිල්ල නැතුව ඇත්තටම වැඩ ඔප්පු කරපු මනුෂ්‍ය යෙක් , ජාතික ගොඩ ගන්න කරපු මෙ වෙහෙස වෙනුවෙන් , සිරි සමන්තබද්‍ර ස්වාමින් වහන්සෙට මාගේ නමස්කාරය . බුදු සරණයී ☸️❤️

    • @rohanfernando9146
      @rohanfernando9146 2 ปีที่แล้ว

      මු මානසික ලෙඩෙක් මුට දෙවල් පුජාකරන්නේ මීහරක් ඒව මු පියුමාලිලට වගේ ලෝක හොරුන්ට පුදව මේවගේ මීහරක් ජනතාවක් ඉන්න මේ තත්වයට පත්නොවී තියේවිද මුට තියෙන්නේ ඇත්තටම මානසික ලෙඩක් මු ලඟදිම උමන්දාව(උන්මත්තකයෝ ඉන්න)ඔකා ඕකගේ රාජධානිය කියල ඔක ඔටූණූ පළඳ ගනි ඒතරම් භායන්ක රෝගි තත්වයක මේකා ඉන්නේ. කුඩූ ජාවාරම් කාරයෝ මගඩි කරල සල්ලි හම්ඹ කරන අපතයෝ උන්ගේ ගෑණූ මේ වගේ කහ රෙදි පොරව ගත්ත අපතයින්ට අත දිග හැරලා සල්ලි බෙදනව පව් වහගන්න. මේ රට මේ කපදි ගොඩගන්නබෑ මුන් මෝඩ නුගත් මිනිසුන්ව අන්ඳනව. හරින්ද ජයලාල්ල ගෑණූණ්වයි මේ වගේ අපතයින්වයි විඩීයෝ කරකර ඉන්නව උබලට ගාණ හම්බ වෙනවනේ රටට හෙණ ගැහැවුවත් උඹලට වැඩක් නෑ වගේ වගක් නෑ උබලට.අනේ......

  • @csstudio5254
    @csstudio5254 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි.
    අපේ හාමුදුරුවනේ.🙏🙏
    හරේන්ද්‍ර මහත්මයාණනි. ඔබටත්🙏🙏🌷🌷

  • @samanexcavator8766
    @samanexcavator8766 2 ปีที่แล้ว +3

    Budu sarani Sadu sadu sadu mage namaskarayama sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏

  • @hasasaranichamathka3823
    @hasasaranichamathka3823 2 ปีที่แล้ว +1

    Mage uthum budu sasuna rakenna,oba veni swamin wahansela thawa thawath mage ratata pahala wewa !!!

  • @aheshikumari4206
    @aheshikumari4206 2 ปีที่แล้ว +10

    ලංකාවට අපු ගමන් අනිවාර්යයෙන්ම එනවා උමන්දව බලන්න 🙏🙏

    • @nishanthasenavirathna9122
      @nishanthasenavirathna9122 2 ปีที่แล้ว

      ඔය ලංකාවට ආපු ගමන් එනවා කීයලා දාන කොමෙන්ටි පට්ට බොරු ?
      ඕවා දාන්නේ උන්මන්තකදාව ඇතුලේ ඉන්න කහ රෙදී ඇදගත්තු ගණීන් වහන්සේලා ?
      ඔහොම කොමෙන්ටි දැමිමාම පීට රටවල රස්සාවල් කරන මීනීස්සුන්ටත් එන්න පෙළඹවීමක් ඇතී කරවනවා ?
      ඊට පස්සේ ආවාම පොකැටි එක සුද්ද කරනවා ?

    • @samankumara952
      @samankumara952 2 ปีที่แล้ว

      Aniwaryanma

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 2 ปีที่แล้ว

      ANIWARYENMA

  • @sankasanka7422
    @sankasanka7422 2 ปีที่แล้ว +1

    මගේ ආයුසත් අරන් ඔබ වහන්සේ ජීවත් වෙන්න අපේ හාමුදුරුවනේ 🙏🙏🙏ඔබ වහන්සේ අපේ ලෝකෙට සම්පතක් 🙏🙏🙏

  • @sandyawickramaarachchi2842
    @sandyawickramaarachchi2842 2 ปีที่แล้ว +5

    වටිනා නිර්මාණයක්.....🌼🌼🌼🌼

  • @lotuspondvillagesafari3841
    @lotuspondvillagesafari3841 2 ปีที่แล้ว +2

    මහ සෝනා හරිම ලස්සනයි.දැක්කම හිනාව නවත්තගන්නත් බැ.මම ඒකට හරිම කැමතියි.

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    හරේන්ද්‍ර හරිම වාසනාවන්ත යි
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @manel2343
    @manel2343 2 ปีที่แล้ว

    උමන්දාව කියන්නේ උමන්දාවම තමයි විස්වකර්ම හාමුදුරැ නමක් අක්කර ගානක් වගා කරලා වැව් අමුණු හදලා දේශීය ක්‍රමයට වගාකරලා ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා🙏❤️

  • @darshanawijerathna1621
    @darshanawijerathna1621 2 ปีที่แล้ว +6

    මෙවන් නිමානයක් කළ ඔබවහන්සේ මතු බුදු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalindadammika
    @nalindadammika 2 ปีที่แล้ว

    හරීන්ද්‍ර ජයලාල්, නියමට ලන්කාවේ මිනිස්සුන්ට අරිනවා.... හීනියට...

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 2 ปีที่แล้ว +17

    ආඩම්බරයි අපේ හමුදුරුවනෙ.
    ගාල්ලේ අපිට

    • @sujathwijesekara9168
      @sujathwijesekara9168 2 ปีที่แล้ว +6

      ඔව් ඔක්කොම හොරු ගාල්ලේ තමයි...ආඩම්ර වෙයල්ලා...

    • @d.k.6878
      @d.k.6878 2 ปีที่แล้ว +2

      @@sujathwijesekara9168 ගාල්ලෙ අපිට කරන්න බැරිදෙයක් නැහැ බ්න්..කරන්න ඔනදෙ හොදින් හරි නරකින් හරි කරනව උබලට මුකුත් කරන්න බැහැයි කියල ගාල්ලෙ අයට බැන්නට වැඩක් නැහැ..💪

    • @tharidu6792
      @tharidu6792 2 ปีที่แล้ว +8

      Dilip Kumara හැම රටකින්ම හිගා කකා ජීවත් වෙනවා ,ලෝකෙන්ම මන්දපෝෂණයෙන් දෙවෙනි තැන , බෙහෙත් නැතුව මිනිස්සු මැරෙනවා
      මු මෙතන අපි ගාල්ලේ අපි ගාල්ලේ කිය කිය හැමිනෙනවා මොලේ නෑ කියන්නේ බොරු නෙවෙයිනේ ඉතින්😂😂😂

    • @d.k.6878
      @d.k.6878 2 ปีที่แล้ว +2

      @@tharidu6792 ඉතින් යකො තොපිට කන්න නැත්තෙ තොපෙ කොන්ද පනනැති නිසා එකට අපි මොනා කරන්නද..🤣🤣

    • @rainbowabc3217
      @rainbowabc3217 2 ปีที่แล้ว +6

      හාමුදුරුවරු කෙලෙස් නසලා නිවන් යන්නේ බුද්ධ චීවරය දාගෙන ව්‍යාපාර කරන්නද? මේ අය ප්‍රසිද්ධියේ සුඛෝපභෝගී ජීවිත ගත කරන සියල්ල අනිත්‍යයි කියලා සියල්ල අත් නෑරපු ජීවත් වෙන්න සිවුරු දාගත්තු අය... මේ වගේ ලොකු ව්‍යාපාර, නව සොයා ගැනීම් වගේ ලෝකේ දේවල් කරන්න නම් ගිහියෙක් හැටියට කරන්න තිබුනා ... මේකද බුදුන් දෙසූ ධර්මය ...

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 2 ปีที่แล้ว

    ආශ්චර්‍යක් හිමියනේ.....විශ්වීය ආශිර්වාදය හිමි අපේ යුගයේ බුද්ධ පුත්‍රයානන් වහන්සේ ....රටටම ආශ්චර්‍යක් වේවා....!