මුහුදු වතුරෙන් බිරියානි හදන මාතර බික.. පට්ටම අවුල් බිරියානි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • මුහුදු වතුරෙන් බිරියානි හදන මාතර බික.. පට්ටම අවුල් බිරියානි
    ඇත්තටම මිනිස්සු කියන කතාව ඇත්තද.. මාතර බික මේ තරම්ම අවුල්ද..
    #diyesatv #srilanka #food #foodvlog #bikaner #mataharaBIka
    Contact Us : (+94)768832000 (Dilusha)
    Email : sandaruwandilusha@gmail.com
    Subscribe To Our Channel : youtube.com/ @diyesatv4360
    Find Us On Facebook : / diyesatv
    -----------------------------------------------------------------------
    OUR TOOLKIT
    Canon M50 Mirror Less Camera
    Canon 700D Camera Canon 50MM Lens
    Canon 15 - 45mm Lens
    DJI Wireless Dual Channel Microphone
    WEIFENG WF-3978 Video Tripod
    Crane 2S Gimble
    ---------------------------------------------------------------------------
    OUR EDITING TOOL
    Adobe Premiere 2020
    Adobe Photoshop 2022
    Adobe Audition 2022
    ...........................................................................
    Thanks For Watching My Videos...!!!

ความคิดเห็น • 1.6K

  • @lasithaniroshan2954
    @lasithaniroshan2954 9 หลายเดือนก่อน +131

    බිරියානි එක හදද්දි යකඩ පත්තක් වෙනුවට ලී පත්තක්භාවිතා කරන්න. මොකද ඇලුමිනියම් භාජනයක් නිසා.යකඩ පත්තෙන් කූරු ගානකොට. බිරියානි භාජනය හීරෙනවා.එවිට ඇලුමිනියම් කුඩා අංශු ආහාර වලට එකතු වෙනවා.

    • @Gaming_Buzz-e3y
      @Gaming_Buzz-e3y 3 หลายเดือนก่อน +5

      😂

    • @iyandewon1164
      @iyandewon1164 3 หลายเดือนก่อน +3

      🎉 අනිවාරෙන් ඔව්

    • @AppelMoosic
      @AppelMoosic 2 หลายเดือนก่อน +2

      Biriyani eka hadaddi yakada pattak wenuwata Lee pattak bawitha karanna. Mokada aluminum bajanayak nisa yakada patten kuru gana Kota kan hiri wetenawa.

    • @nironiro4383
      @nironiro4383 2 หลายเดือนก่อน +4

      ඔය ගානට ඇලුමේනියමුත් ලැබෙන එකට සතුටු වෙයල්ල😂

    • @shanilkasilva7920
      @shanilkasilva7920 หลายเดือนก่อน

      ලී කුඩු kawata kmk nadda

  • @kavinduharshan9025
    @kavinduharshan9025 10 หลายเดือนก่อน +106

    චෙෆ් හොදයි මල ගෙදරක නයිටක් ගහන්න 😍😍😍😍😍
    පම්පෝරිය නියමයි 😍😍😍😍😍

  • @sashirash3240
    @sashirash3240 9 หลายเดือนก่อน +32

    මම මාතර ඕපන් කරපු දවසට පස්සේ කාලා බැලුවා එතකොට ඇත්තටම රසයි පස්සේ ආයෙත් මාසෙකට විතර පස්සේ කෑවා මෙලෝ රහක් නෑ දැන් වැඩි හරියක් වහලා තීන්නේ. බලු බල්ලෙක් නෑ දැන් ඕකේ

    • @susilkumara7162
      @susilkumara7162 หลายเดือนก่อน +1

      Mathara # ka hodaida😅

    • @Goshitha-ni3l
      @Goshitha-ni3l 25 วันที่ผ่านมา

      බිරියානි කාලාවත් තියෙනවද උබ 🤣

  • @nadishnadisha1326
    @nadishnadisha1326 9 หลายเดือนก่อน +38

    චිකන් එක තම්බලා එ වතුර ට හාල් දාලා ගනිල්ලා හුත්ත ඔයිට වඩා රසට අපි..අරාබියේ..වතුරෙන් රසට උයන්න වා😂😂😂😂😂😂😂😂😂😂😂

    • @Am-vf5oo
      @Am-vf5oo 5 หลายเดือนก่อน +3

      මාත් කාලා තියෙනවා කුලියාපිටිය එකෙං මට නං සුපිරි. කොහොමත් තව එකෙක් දියුණු වෙනවා බලං ඉන්න අපේ උංට බෑනේ ඒ සිංහලයාගේ පර ගතිය හින්දානේ නේ ඉතිං ඔය සිංහලයාගේ ගුණමකුකමයි ඊර්ෂ්‍යාවයි ඉස්සරහටත් තිබ්බොත් මේ රට කවදාවත් දියුණු කරන්න බෑ. ඒ වගේම ගුණමකුකමයි ඊර්ෂ්‍යාවයි හින්දා සිංහල ජාතිය තව අවුරුදු 29 කිං විතර ලෝකයෙං නැතිවෙලාම යයි. අශේන් අයියේ ජයවේවා

    • @nilupaathapaththu8609
      @nilupaathapaththu8609 หลายเดือนก่อน

      ඒ වතුර ට ඒක දැම්මා ම රසයි ලු මු...😂

  • @udarajothi9534
    @udarajothi9534 9 หลายเดือนก่อน +157

    අහම්බෙන් අවා කියලා පෙන්නන්න එපා මචං මුලින්ම plan කරලා video එක කරලා මෙයා බිකට ඇතුල් වෙන කොටම කලමනා කාර තුමියගේ කොලර් එකේ මයික් එක 😂😂😂😂

    • @kaum6009
      @kaum6009 9 หลายเดือนก่อน +7

      Well said 😂😂😂

    • @Ilusha_Widhanapathirana
      @Ilusha_Widhanapathirana 8 หลายเดือนก่อน +7

      ඔව් අනේ 😂😂 පටන් ගන්නෙත් police complain එකකට කට උත්තරයක් දෙනව වගේ 😂

    • @YibinShao
      @YibinShao 8 หลายเดือนก่อน +4

      🤣ඔව් හැමෝම ඔහොම තමයි. මයික් එක දැක්කෙ නෑ. ඒත් එයා රඟ පෑවා කියල නම් තේරුනා.

    • @nipunnonis6107
      @nipunnonis6107 8 หลายเดือนก่อน +2

      Ready wela practice wela idala tyenne

    • @np5gr
      @np5gr 5 หลายเดือนก่อน +1

      Addeeee ai ahu kere

  • @kavindubandara7172
    @kavindubandara7172 10 หลายเดือนก่อน +39

    මාත් කාලා තියෙනවා කුලියාපිටිය එකෙං මට නං සුපිරි. කොහොමත් තව එකෙක් දියුණු වෙනවා බලං ඉන්න අපේ උංට බෑනේ ඒ සිංහලයාගේ පර ගතිය හින්දානේ නේ ඉතිං ඔය සිංහලයාගේ ගුණමකුකමයි ඊර්ෂ්‍යාවයි ඉස්සරහටත් තිබ්බොත් මේ රට කවදාවත් දියුණු කරන්න බෑ. ඒ වගේම ගුණමකුකමයි ඊර්ෂ්‍යාවයි හින්දා සිංහල ජාතිය තව අවුරුදු 29 කිං විතර ලෝකයෙං නැතිවෙලාම යයි. අශේන් අයියේ ජයවේවා 👍👍👍👍

    • @ShiranLiyanage-w4g
      @ShiranLiyanage-w4g 8 หลายเดือนก่อน

      nanage ewa thama ape hattata hoda

    • @ShiranLiyanage-w4g
      @ShiranLiyanage-w4g 8 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @Shen478
      @Shen478 8 หลายเดือนก่อน +1

      යන්නෙ අපෙ එව්නු සිස්ටම් චේන්ජ් කරලා මේක යුරෝපා රටක් කරන්න.අල්ලපු ගෙදර එකා දියුණු වෙනවට බලන් ඉන්නත් බැරි හැමදේම පිනටකන්න බලන් ඉන්න රටක් මේක.හරියන්නෙ නැති එක සාධාරණයි

    • @Shogun-AI2
      @Shogun-AI2 5 หลายเดือนก่อน +3

      මේ කොමෙන්ට් එක එකම එකා account 3 4 කින් කොමෙන්ට් කරල😂

    • @dushyanthawijayakoon7181
      @dushyanthawijayakoon7181 5 หลายเดือนก่อน +1

      @@Shogun-AI2😂

  • @userunava1labl3
    @userunava1labl3 10 หลายเดือนก่อน +54

    1:14 - 1:25 යනකම් ටික කියන්න දෙයක් නෑ සහෝදරයා , ආවොත් බලාගන්න පුලුවන් මොනවගේ තත්වෙකද මාතර #ක තියෙන්නෙ කියලා . කොහොමත් ඉතින් අශේන්ට මාතර බික maintain කර ගන්න බැරිකමටයි අනික දැන් ගලවන් යන්නත් බෑනේ , ඒක නිසා ඔයාවගේ චූටි චූටි ඉත්තො දම්මල #ක මිට ගහගන්න හදනවා , beach road එකට ගියාම #කේ බලූ බල්ලෙක් නෑ ඉන්නෙ වැඩ කරන උන් විතරයි.
    😅

  • @DogLove459
    @DogLove459 10 หลายเดือนก่อน +75

    මුදවපු කිරි එක අනිත් පැත්ත හැරෙව්වම හැලෙන්නෙ නැත්තෙ ප්‍රමිතිය හොද නිසා නෙවෙයි ජෙලටින් හොදට දාපු නිසා...😁😁 ප්‍රමතියට හදනවනම් ජෙලටින් දාන්නෙ නෑ එහෙම දාන්නෙ නැති වුනාම ඉක්මනට කැඩෙනවා අනිත් පැත්ත හැරෙද්ද ගමන් හැලෙනවා☺️ චෙෆ් නම් ෂොක්😂

    • @AkilaBudvin
      @AkilaBudvin 9 หลายเดือนก่อน +6

      නැහැ බං ඔරිජිනල් මුදවපු කිරි එහෙම තමයි චෙක්කරන්නෙ

    • @sithijacharuka7278
      @sithijacharuka7278 5 หลายเดือนก่อน

      ජෙලටින් දැම්මොත් ගෙඩිය පිටින්ම වැටෙනව. ජෙලටින් දැම්මම වතුර වගේ හිටින්නෙ නෑ.

    • @sheelaalfred5267
      @sheelaalfred5267 5 หลายเดือนก่อน

      ඇත්ත

    • @FireEmperorGamin
      @FireEmperorGamin 4 หลายเดือนก่อน

      රබර් ඇසිඩ් දානවා

    • @iroshana_
      @iroshana_ 2 หลายเดือนก่อน

      දන්න ලබ්බ 😂😂 මුදවපු කිරි පෙන්නන්න වරෙන් අපේ ගමට 😂

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 10 หลายเดือนก่อน +19

    ඉන්දියන් chef නිකම්ම ලන්කාවෙ මනුස්සයෙක් උනා.බොරියානි නොකාපු උන්ට හොඳා ඕව පෙන්නන එකඅ යෝජනා කරනවා අශේන්ට ඉන්දියාවෙ බිරියානි තුනපහ එක ගෙනැල්ල හදන්න කියලා මහත්තයෝ 100කට බිරියානි එකකටදාපු ලූනු ,තක්කාලි ප්‍රමානයෙම පේනවා කෙසේද කියා ඒවා හරි ප්‍රමානවලට දාලා හදන්න දන්න කෙනෙක් දාන්න .ජයවේවා

  • @nadeeshtharanga8247
    @nadeeshtharanga8247 10 หลายเดือนก่อน +61

    ෆිල්ම් එක හොදයි.රගපෑම සුපිරි.. ගෙවන ගානට සාදාරන විදියට කන්න දුන්නම් ඇති..අර හාල් එකනම් බොරැ කියන්න දෙයක් නෑ කවරේ විතරයි ..😏

  • @gayankavinda8772
    @gayankavinda8772 10 หลายเดือนก่อน +106

    ඉන්දියන් චෙෆ් හොඳට සිංහල කතා කරනවනේ බං 😂😂

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage 10 หลายเดือนก่อน +1

      😂

    • @bestmobilerepaircenter9109
      @bestmobilerepaircenter9109 10 หลายเดือนก่อน +1

      මුස්ලිම් උනුත් සිංහල කතා කරන්නෙ 😂

  • @madhuwijesinghe3220
    @madhuwijesinghe3220 10 หลายเดือนก่อน +49

    අශේන් දෙන රෙසිපියටම විතරයි ලු හදන්නෙ..ඒ උනාට අශේන්වත් දන් නැ ලු මේ අපිම හදන එකක් කියල බිරියානි මික්ස් එකක් හලනව 😂😂

    • @rush2killrush2kill
      @rush2killrush2kill 2 หลายเดือนก่อน

      hariyata ahala balapan uba kiyana tika modaya

    • @Roadtrip119
      @Roadtrip119 23 วันที่ผ่านมา

      😁😁

  • @anjaleeperera385
    @anjaleeperera385 10 หลายเดือนก่อน +39

    සුපිරියට රග පානවා.
    තව හොදට රගපාන්න තිබ්බා.

    • @bestmobilerepaircenter9109
      @bestmobilerepaircenter9109 10 หลายเดือนก่อน +2

      ඔයාට තිබ්බා නෙ ඊට වඩා හොඳට රඟපාන්න😂

    • @yasasediriweera8281
      @yasasediriweera8281 10 หลายเดือนก่อน

      ගොඩක් ඒවා එහෙම තමයි

  • @Chathurangephotography
    @Chathurangephotography 9 หลายเดือนก่อน +14

    Kg25 කට මෙච්චරද දාන්නේ මරු මරු 😂 හැබැයි බිරියානි එක 1500😂 වෙන කොහෙටවත් හම්බෙන්නේ නෑලු වර්‍රෙන් මෙහෙට ඔයිට වඩා හොදට අඩුවට දෙන්න 😂

  • @MirunZ
    @MirunZ 10 หลายเดือนก่อน +45

    කාපු උන්ගෙන් අදහස් අහන්න ඕනේ කියලා උන්ගේ එකෙක්ගෙන්ම අහනවා මරු රගපෑම...ඉන්දියන් චෙෆ් සිංහල කතා කරනවත් එකක්.😂😂😂😂

    • @shanudjmusic
      @shanudjmusic 10 หลายเดือนก่อน

      yes

    • @Lazy570
      @Lazy570 10 หลายเดือนก่อน

      Meya newei main chef 😂😂
      Danna magulakuth na ohe kiyawanoo

    • @chathudkc5831
      @chathudkc5831 10 หลายเดือนก่อน +2

      ​​@@Lazy570ඌම හෙඩ් චෙෆ් කිවුවෙ අහවල් එකකටද 🤣🤣

    • @Am-vf5oo
      @Am-vf5oo 5 หลายเดือนก่อน +1

      මාත් කාලා තියෙනවා කුලියාපිටිය එකෙං මට නං සුපිරි. කොහොමත් තව එකෙක් දියුණු වෙනවා බලං ඉන්න අපේ උංට බෑනේ ඒ සිංහලයාගේ පර ගතිය හින්දානේ නේ ඉතිං ඔය සිංහලයාගේ ගුණමකුකමයි ඊර්ෂ්‍යාවයි ඉස්සරහටත් තිබ්බොත් මේ රට කවදාවත් දියුණු කරන්න බෑ. ඒ වගේම ගුණමකුකමයි ඊර්ෂ්‍යාවයි හින්දා සිංහල ජාතිය තව අවුරුදු 29 කිං විතර ලෝකයෙං නැතිවෙලාම යයි. අශේන් අයියේ ජයවේවා

  • @chamarachamind
    @chamarachamind หลายเดือนก่อน +4

    අඩා kitchen එකේ ලස්සන බලපියවු පටිට ලස්සනයි බිත්ති blackboard එකක් වගේ

  • @lahiru2002
    @lahiru2002 10 หลายเดือนก่อน +30

    මාතර බත් කඩේ හැම තැනම තියෙද්දි මාතර මිනිස්සුන්ට අමුතුවෙන් රස කෑම ගැන කියාදෙන්න දෙයක් නෑ ඉතින්.....

  • @sachithsandeepa6864
    @sachithsandeepa6864 10 หลายเดือนก่อน +57

    බික රසයි කොළඹ ගොඩ හොදි කන එවුන්ට ගාල්ල මාතර වගේ රහට කන උන්ට බික සෙට් නෑ මහත්තයෝ එකයි මතර බි.ක ප.# වගේ වෙලේන්නේ

    • @manishi200
      @manishi200 10 หลายเดือนก่อน

      Sira 😂

    • @Am-vf5oo
      @Am-vf5oo 5 หลายเดือนก่อน

      මාත් කාලා තියෙනවා කුලියාපිටිය එකෙං මට නං සුපිරි. කොහොමත් තව එකෙක් දියුණු වෙනවා බලං ඉන්න අපේ උංට බෑනේ ඒ සිංහලයාගේ පර ගතිය හින්දානේ නේ ඉතිං ඔය සිංහලයාගේ ගුණමකුකමයි ඊර්ෂ්‍යාවයි ඉස්සරහටත් තිබ්බොත් මේ රට කවදාවත් දියුණු කරන්න බෑ. ඒ වගේම ගුණමකුකමයි ඊර්ෂ්‍යාවයි හින්දා සිංහල ජාතිය තව අවුරුදු 29 කිං විතර ලෝකයෙං නැතිවෙලාම යයි. අශේන් අයියේ ජයවේවා

    • @Anonymous-td7qn
      @Anonymous-td7qn 5 หลายเดือนก่อน

      ප.ක කොහෙත් වේලෙනව බන් 😂😂😂😂

    • @nirmalsangeethdj5642
      @nirmalsangeethdj5642 5 หลายเดือนก่อน

      Ei mathara lokuda ban pake mathara pissu hukannala kema rasa nattam pako wena thanakin kala paduwe pala manussayange visnas walata irisiya karannathuwa ponna awajaka hatta

  • @SL_CRYPTO_HOUSE
    @SL_CRYPTO_HOUSE 10 หลายเดือนก่อน +144

    හටිටිය ගාව ඉදන් කෑ ගහන හැටියට.අලුත් රෙසිපියක් විදියට කෙල පොඩ්ඩකුත් වැටුනම රස කොහමද😂

    • @denuwan6312
      @denuwan6312 10 หลายเดือนก่อน +4

      Adp ado😂

    • @SwarnaAmbagasptiya-gb2bb
      @SwarnaAmbagasptiya-gb2bb 10 หลายเดือนก่อน +1

      🤮🤮🤮🤮

    • @d-7498h
      @d-7498h 9 หลายเดือนก่อน +5

      ඔනියන් එහෙම දාල හදන චෙෆ්ගේ රෙසිපිය😂. 5:28 කෙල පොඩ්ඩක් වැටෙනවා ඉතිං. සුරපප්පගේ රෙසිපි වගේ තමා 😂

    • @hasinthasandamina9278
      @hasinthasandamina9278 9 หลายเดือนก่อน

      Meya ena welawatama buriyani hadana😂

    • @kamalpriyaart...6966
      @kamalpriyaart...6966 9 หลายเดือนก่อน

      Palayan huththo yanna.

  • @maneejp1966
    @maneejp1966 10 หลายเดือนก่อน +74

    ඔය රසට බිරියානි කොහෙවත් නෑ. මොකද ඕක රස නෑනේ.😂 කලරින් බත් එකක්. චෙෆ්ගෙ අත් දෙකත් තැබිලි පාටයි.

  • @bevinramanayake9306
    @bevinramanayake9306 10 หลายเดือนก่อน +205

    Indian chef හොදට සිංහල කතා කරනවා 😂 ඒ අස්සේ gloves දාලත් නෑ නහයත් අල්ලනවා 😅

    • @rashyy12
      @rashyy12 10 หลายเดือนก่อน +8

      Head chef indian

    • @chulasankaathurusinghe7136
      @chulasankaathurusinghe7136 10 หลายเดือนก่อน +30

      උබල වගේ උන්ට තමයි එළුවගෙ ලබ්බ හොයන උන් කියන්නේ 😅😅😅

    • @UB.sailor
      @UB.sailor 10 หลายเดือนก่อน +24

      අනෙ යකො උබලට හන්දියෙ නානගෙ දාඩියයෙන් හදපු එව කන්න පුලුවන් මෙහ්‍රම තැනක chef maask එකක් දාල නෑ කියල ඇයි උබ රාජකීයද එකෙක්ද 😂

    • @nimharakawmina1859
      @nimharakawmina1859 10 หลายเดือนก่อน

      ​@@chulasankaathurusinghe7136aththa😹

    • @dila_yt9635
      @dila_yt9635 10 หลายเดือนก่อน +12

      ඉන්දියාවේන් ඇව්ත් ඉන්නේ එක චේෆ් කෙනයි අනිත් බ්කවල් වල ඉන්නේ ලන්කාවේ ම්නිස්සු ඉන්දියාවේ චේෆ්ගේ රෙසිපියට හදන්නේ බ්රියානි එක හැදෙන්නේ

  • @SRathnasinghe
    @SRathnasinghe 5 หลายเดือนก่อน +3

    කෑම වේලක් රසකාරක නැතුව කන්න දෙනවා නම් ඉතා වටිනවා මොකද දැන් මේ යන ලෙඩවල් එක්ක මිනිස්සු අනාථ වෙලා ඉන්නේ... කැන්සර් කියන ලෙඩක් දැන් හැම ගෙදරකම වගේ තියෙනවා...අවංක සද්භාවයෙන් වැඩ කරනවා නම් අපේ ප්‍රණාමය...තෙරුවන් සරණයි

  • @NalinChaminda-o2g
    @NalinChaminda-o2g 10 หลายเดือนก่อน +116

    රස නැත්තම් නොක ඉදපල්ලා රසයිනම් කාපල්ලා එතකොට ඉවරයි ❤

    • @nilangabandara950
      @nilangabandara950 10 หลายเดือนก่อน +2

      Fatta comment

    • @janakure5276
      @janakure5276 10 หลายเดือนก่อน +4

      Kanne nathuwa kohomada uttho rasa kiyanne

    • @shagikolla822
      @shagikolla822 10 หลายเดือนก่อน

      ​@@janakure5276thopi wage higannonta oka hodai mehe apita owa jarawa. Seeduwa, walisara, waththala dan busness na munta

    • @RavinduLochana-eh6mn
      @RavinduLochana-eh6mn 10 หลายเดือนก่อน

      ​@@janakure5276ithim kapnko 😅😅higanna

    • @ranjubanju
      @ranjubanju 8 หลายเดือนก่อน

      @@janakure5276 big brain whutto emotional damage

  • @nandikasiyambalanduwa2543
    @nandikasiyambalanduwa2543 9 หลายเดือนก่อน +15

    ඔරජිනල් බිරියානි හදන්න අනිවාර්යයෙන්ම සැෆ්‍රන් ,එලෙගිතෙල් දමන්න ඕන.

    • @damindunishan1159
      @damindunishan1159 9 หลายเดือนก่อน +1

      Ewa dala hadana biriyani ekak kiyak withara wewida. 😂

    • @nironiro4383
      @nironiro4383 2 หลายเดือนก่อน

      එහෙම එකක් කන්න කලින් පඩියක් ගනිල්ල ඒ ගානට 😂

  • @Dew97549
    @Dew97549 10 หลายเดือนก่อน +56

    බික නෙමේ පKa 😂😂 ගාල්ලට නම් එන්න එපා. Please 😂

    • @sanuligamage-zy9ce
      @sanuligamage-zy9ce 10 หลายเดือนก่อน +1

      Anee ow😅

    • @alishairashmi7622
      @alishairashmi7622 10 หลายเดือนก่อน +1

      🤭ela

    • @Flashback_Unofficial
      @Flashback_Unofficial 10 หลายเดือนก่อน +1

      😂😂😂 ආවත් යන්නෙත් නෑ😅😅

    • @Travelwithhubby602
      @Travelwithhubby602 10 หลายเดือนก่อน +1

      ගාල්ල පාස් කරලා තමා බං මාතර යන්නේ 😅😅😅

    • @wishwakumarasinghe3788
      @wishwakumarasinghe3788 5 หลายเดือนก่อน

      @@Travelwithhubby602 highway eddi galle pass wenne na 😂😂

  • @maleeshaamashan4034
    @maleeshaamashan4034 2 วันที่ผ่านมา +1

    කෑම හොදනම් add ඕන නැ නේ. Matara මිනිස්සු දන්නවා හොද තැන.. Indian spice recommend krnn puluwn👍

  • @nishanvlogs2399
    @nishanvlogs2399 10 หลายเดือนก่อน +46

    කළමනාකාර තුමිය තමා ගැලපෙන්නේ නැත්තේ.ඇයට අපහාසය කරනවා නෙමේ.එක්කෝ පිරිමි කෙනෙක් කොල්ලෙක් හෝ ප්‍රියමනාප ව ඉන්න ඕනෙ.නැතිනම් ගැහැණු ළමයෙක් ඉන්න ඕනෙ.බිස්නස් අඩුනම් එකත් හේතුවක් වේවි.

    • @nironiro4383
      @nironiro4383 2 หลายเดือนก่อน

      Spa එකක් නෙමේනෙ මේක 😂

  • @jms.kumari5067
    @jms.kumari5067 10 หลายเดือนก่อน +148

    ඔය මොකුත් නැනේ ගෙදර සුදු කැකුළු බත් ටිකක් හදාගෙන හොද සැරට දෙහි උම්බලකඩ ටිකක්දාලා පොල් සම්බොලේකුත් එක්ක කරවල කෑල්ලක් බැදලා ගත්තනම් උණු උණුවෙ ආයේ ඔය මොකුත් ඕනේ නෑ 😋😋😋😋

    • @kavindubandara7172
      @kavindubandara7172 10 หลายเดือนก่อน +3

      අනිවා 👌👌

    • @malishasithumini1758
      @malishasithumini1758 10 หลายเดือนก่อน +2

      සිරා කතාව😅

    • @dox_dox
      @dox_dox 10 หลายเดือนก่อน

      ඇත්තම කතාව❤

    • @sanjanasanjanasanjanasanja9513
      @sanjanasanjanasanjanasanja9513 10 หลายเดือนก่อน

      Aneeeeee.... ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ekshajayamanna9972
      @ekshajayamanna9972 9 หลายเดือนก่อน

      Amme katata kela inuwa me kiyalacthiyena menu ekata aththmai biriyani kele..

  • @ShanakaPerera-pc5mz
    @ShanakaPerera-pc5mz 10 หลายเดือนก่อน +96

    ඔයාලා කොච්චර කඩේ ගියත් මාතර බික කියන්නේ ජරාවක්...... වෙන ඕනි තරම්මාතර කඩ තියෙනවා, රසට කෑම කන්න.

    • @lakshanweerasingha5540
      @lakshanweerasingha5540 10 หลายเดือนก่อน

      Sirawta meke vidiyata nm බී.ක t lesft 😂

    • @callofdutymobilelegend1325
      @callofdutymobilelegend1325 10 หลายเดือนก่อน +3

      තොට කැමති එකකින් කාපන්😅😅

    • @ShanakaPerera-pc5mz
      @ShanakaPerera-pc5mz 10 หลายเดือนก่อน +1

      @@callofdutymobilelegend1325 කනවා තමයි පකයෝ.....

    • @amazingworld9574
      @amazingworld9574 10 หลายเดือนก่อน

      මේ chef ලද මේ බාස්උන්නැහේලා නේ.

    • @sulonusulo2042
      @sulonusulo2042 10 หลายเดือนก่อน +2

      Chef kiyana kathawe aththakut tiye.hama ekama kfc pizza yanawa ape rate ewa age karanne ne.

  • @gangaweerasooriya8291
    @gangaweerasooriya8291 5 หลายเดือนก่อน +11

    අපිත් ගියා...දවස් දෙකක් බඩේ අමාරුව.🤣🤣එච්චර හොදයි කෑම..

  • @sandaruvidarsha7531
    @sandaruvidarsha7531 9 หลายเดือนก่อน +29

    බික රසයි කියන්නෙ බිරියානි කාපු නැති උන්ට 🤣🤣🤣🤣

  • @priyankafonseka507
    @priyankafonseka507 10 หลายเดือนก่อน +3

    Mt.Lavinia බික එකෙන් ළඟදී ගෙනත් kawaa athamaie කිසිම rasak නැහැ .තුනපහ රසක් එන්නේ . අන්තිමට ගෙදර ඉතුරු පාන් වගයක් butter එක්ක kawaa වෙන කරන්න දෙයක් නැති නිසා .aparade සල්ලි .

  • @malindumethsara6635
    @malindumethsara6635 10 หลายเดือนก่อน +21

    සාමාන්‍යයෙන් මාතර ට වෙන වෙන පලාත් වලින් ඇවිල්ලා බිස්නස් අල්ලන්න අමාරුයි ..
    එහෙම අල්ලනවනම් මාතරම ඉන්න ඕනී
    Mr kottu එකටත් මෙකමයි වෙන්නෙ
    මෙහෙ කඩ කාරයො එක්ක
    කරන්න අමාරුයි

    • @diyesatv
      @diyesatv  10 หลายเดือนก่อน +2

      👍

    • @ravijayawardana9177
      @ravijayawardana9177 10 หลายเดือนก่อน +7

      Hariyata hari mathara gal kapati enne

    • @HarshiRupasinhe
      @HarshiRupasinhe 10 หลายเดือนก่อน

      ​@@ravijayawardana9177අන්නේකයි😊❤

    • @dumbaralankaagrotv5867
      @dumbaralankaagrotv5867 10 หลายเดือนก่อน +4

      අල්ලනවා නෙවෙයි බං.. එහෙ එවුන් අන්දන්න බෑ.. කෑම රසනම් දකුණු පළාත ගැන කවුරුන් නොදන්න දෙයක් නෙවෙයිනෙ....

  • @aarachchigesugandi9878
    @aarachchigesugandi9878 10 หลายเดือนก่อน +97

    චෙෆ්ගෙ පම්පෝරිය තමයි එපා වෙන්නෙ.කෑම රසයිනම් ඔච්චර කියවන්න දෙයක් නෑ.

    • @HerokuBeen
      @HerokuBeen 10 หลายเดือนก่อน +3

      😂සිරා කතාව

    • @sithuminiridmika8282
      @sithuminiridmika8282 10 หลายเดือนก่อน +5

      හොදට practice කරවලා යවලා chefව

    • @WhirlySpinner
      @WhirlySpinner 10 หลายเดือนก่อน +1

      Eka Aulk Nh Mchn Katha Krnne Nthuwa Video Eke Athi Wdk Nhne Ne?

    • @thinukaPadmasiri-iz4ly
      @thinukaPadmasiri-iz4ly 9 หลายเดือนก่อน

      Aneda kiyanne

    • @nishkorale9510
      @nishkorale9510 9 หลายเดือนก่อน +2

      මුන්ට කවුද ඕයි chef කියන්නෙ????. සයිවර කඩ වල කොත්තු බාස්ලට chef කියන්න තරම් මෝඩ ලාංකිකයෝ

  • @yumikakeymirajayarathna
    @yumikakeymirajayarathna 8 หลายเดือนก่อน +4

    වත්තල "බික" බිරියානිය නම් අවුල්.කහ බත් වලට උඩින් කරපිංචා බැදලා දාලා චිකන් කෑල්ලක් බැදලා තියලා කියලයි අපිට හිතුනේ..රස,පෙනුම ඒ තරමටම අවුල්.අපි ගෙදර හදාගෙන කන බිරියානිය මීට වඩා ගොඩක්ක් රසයි.

  • @bhashisandu5114
    @bhashisandu5114 10 หลายเดือนก่อน +39

    අපිත් ගියා ඇඹිලිපිටිය බිකට මෙලෝ රසක් නෑ,ඊට වඩා රසයි පොඩි කඩවල

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 10 หลายเดือนก่อน +20

    අඩේ මාස්ක් එකක් වත් දගෙන කෑගහප්ල්ලා බං කෑම හදන තැන ඉදලා කෙල වැටෙනවානෙ බංඩාරේ😢

    • @oasdkashj
      @oasdkashj หลายเดือนก่อน

      කැරිම අපිරිසිදුයි. මෙච්චර ලංකාවෙ පට්ට කොලිටි හොටෙල්ස් තියෙනව, ඔය උත්තට ගිහිල්ලා කවුද කන්නේ

  • @demividanagamage6822
    @demividanagamage6822 9 หลายเดือนก่อน +13

    මාතර cafe 4 u එක රසයි මේකට වඩා.😂

    • @menalyoutube
      @menalyoutube 6 หลายเดือนก่อน

      aniva

    • @jithuBeajithu
      @jithuBeajithu 2 หลายเดือนก่อน

      පලවෙනියට bf එක්ක ගිහින් කැවෙ එකෙන් මාර රසයි❤️

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm 5 วันที่ผ่านมา

      Aith ahala😂

  • @plip123
    @plip123 10 หลายเดือนก่อน +37

    බිරියානි කාපු. Nethi .අයට ඔවා බිරියානි.

  • @dasunsirsinhala
    @dasunsirsinhala 10 หลายเดือนก่อน +11

    මාතර මිනිස්සුන්ට කෑමවල රහ අමුතුවෙන් කියන්න ඕනේ නෑ ඇත්තටම කෑම රස නෑ ඉරිසියා කළා කියලා මොනව ගන්නද අපි රසනම් රසයි කියන්න අපි දෙපාරක් හිතන්නේ නෑ අප්පිරියයි කෑම

    • @i.shavinda3547
      @i.shavinda3547 8 หลายเดือนก่อน +2

      Mathara un kaama hadanna danne na

  • @nethmihimansa934
    @nethmihimansa934 10 หลายเดือนก่อน +76

    මේකේ බිරියානි නම් රස නෑ. බොරුවට නමට අපිත් ගියා ඉතින් 🥲

    • @Gihanmadusanka-j7g
      @Gihanmadusanka-j7g 10 หลายเดือนก่อน +7

      Kanna beinm noka idapnko,apitanm rasai

    • @KavinduWijesingh
      @KavinduWijesingh 10 หลายเดือนก่อน

      ​​@@Gihanmadusanka-j7githin eyage adahasa kiyala thiyenne.ekata garu karanna pueuduwenna

    • @alishairashmi7622
      @alishairashmi7622 10 หลายเดือนก่อน +7

      Ow e kathawa aththa . Melo rahak na biriyani kapu nisa kiyanne .. dan melo ballek na e ke

    • @sandaruhasintha7552
      @sandaruhasintha7552 10 หลายเดือนก่อน

      ​@@Gihanmadusanka-j7gපලයන් හුත්තො යන්න

    • @eranga.pathum
      @eranga.pathum 10 หลายเดือนก่อน +1

      Sirawatama melo rasak na😒

  • @dilshanasanka2471
    @dilshanasanka2471 10 หลายเดือนก่อน +4

    හරිම කැමැත්තෙන් සර්ට බික පෙන්නුවට පකනම් පෙන්නන්න බෑ සර්‍ර් වෙන ඕනි දෙයක් පෙන්නන්න්ම්...🤣 විහිලුවක් කලේ ඇත්තටම බික පට්ට ..👍👍

  • @mahishandanushka6426
    @mahishandanushka6426 10 หลายเดือนก่อน +28

    කිචන් එකේ බිත්ති බිම බාජන දැක්කම කියන්ඩ පුළුවන් වැඩ ගැන ...අලුතින් දාපු එකක් නෙමෙයි හදිසියට දාපු එකක්

    • @PahandipahandiPahandi198-hg3rl
      @PahandipahandiPahandi198-hg3rl 10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් මිනිස්සු රැල්ලක් කරගෙන මේක බුරු මේකෙ බීරියානි රස නැලු මේයාලාගෙයි කියවිල්ලට පිරිසිදු කමට හිතෙනවා රස පිලිවල අහිංසක මිනිස්සුගෙයි සල්ලි

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage 10 หลายเดือนก่อน

      මාත් දැක්ක බිම භාජන ශේප් එකෙ අයින් කලා 😅

  • @indrajithchanrakumara1342
    @indrajithchanrakumara1342 10 หลายเดือนก่อน +72

    චෙෆ් ගේ කතාව අහන්නකෝ අර මැනේජ ගෑනි කියනවා ඉන්දියන් චෙෆ් කෙනෙක් උයන්නෙ කියලා..කෑම කන තැනට ඇවිත් චෙෆ් කියනවා "අපේ සිoහල කට්ටියගෙ හැටි දන්නවනේ😂 " කියනව😂😂😂

    • @shanudjmusic
      @shanudjmusic 10 หลายเดือนก่อน

      yes

    • @mjshivanthi5000
      @mjshivanthi5000 8 หลายเดือนก่อน +2

      ඉන්දියන් චෙෆ් සිංහලත් කතා කරනවා 🤣🤣🤣

    • @Am-vf5oo
      @Am-vf5oo 5 หลายเดือนก่อน +2

      මාත් කාලා තියෙනවා කුලියාපිටිය එකෙං මට නං සුපිරි. කොහොමත් තව එකෙක් දියුණු වෙනවා බලං ඉන්න අපේ උංට බෑනේ ඒ සිංහලයාගේ පර ගතිය හින්දානේ නේ ඉතිං ඔය සිංහලයාගේ ගුණමකුකමයි ඊර්ෂ්‍යාවයි ඉස්සරහටත් තිබ්බොත් මේ රට කවදාවත් දියුණු කරන්න බෑ. ඒ වගේම ගුණමකුකමයි ඊර්ෂ්‍යාවයි හින්දා සිංහල ජාතිය තව අවුරුදු 29 කිං විතර ලෝකයෙං නැතිවෙලාම යයි. අශේන් අයියේ ජයවේවා

    • @javithhansana8155
      @javithhansana8155 5 หลายเดือนก่อน

      ​@@Am-vf5ooaniwa

    • @coverswithashenalwis4650
      @coverswithashenalwis4650 5 หลายเดือนก่อน +1

      E kiwwe bn recipe eka indian cheff kenekge kiyala

  • @nalakarubasinha1512
    @nalakarubasinha1512 10 หลายเดือนก่อน +8

    ඔයිට වඩා රසයි මාතර බත් කඩෙ කෑම තව පබුරන තුශාරනි ඇන්ටිගෙ බත් කඩෙ කැම තව හෙල රැවුලත් සුපිරී

    • @yasasediriweera8281
      @yasasediriweera8281 10 หลายเดือนก่อน +1

      එහෙම ගොඩක් තැන් තියෙනවා

  • @DinushikaWeerasuriya
    @DinushikaWeerasuriya 10 หลายเดือนก่อน +9

    වියදම පනස්දාහයි ලාබේ ලක්ෂයයි

    • @yasasediriweera8281
      @yasasediriweera8281 10 หลายเดือนก่อน +1

      පාරිශුද්ධ ලාබ

  • @therhythmofbreath4829
    @therhythmofbreath4829 10 หลายเดือนก่อน +37

    අශෙන් කියන්නෙ ඉන්දියන් චෙෆ්ලා කියලා 😂😂😂
    Indian කුළුබඩු කිව්වා අශෙන් අම්මො bika ලෙෆ්ට්

    • @pasiandnipulife6486
      @pasiandnipulife6486 10 หลายเดือนก่อน +5

      Recipe masala founder eka adanna Indian chef kenk ane manda bn me rata kawada goda yaida dan ena kuaka atth inne 😢😢

    • @therhythmofbreath4829
      @therhythmofbreath4829 10 หลายเดือนก่อน +1

      @@pasiandnipulife6486 api kewa ashenge bike gu thanikara oita wada ara muslim kadawala biriyani thiyenawa rasata

  • @dasunudayanga125
    @dasunudayanga125 10 หลายเดือนก่อน +11

    ඉන්දියන් එවුන් බත් එක හදනකොට චිකන් නොදා තම්බන්නෑ බං. ඒකෙන් තමා රස එන්නෙ😅.

  • @nuwanvlogs4077
    @nuwanvlogs4077 10 หลายเดือนก่อน +9

    අපි ආවා මාතර බිකේ රෙදි හෝදන්න..😀😀😀😀.

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm 5 วันที่ผ่านมา

      Ammoh😂

  • @sithuminiridmika8282
    @sithuminiridmika8282 10 หลายเดือนก่อน +121

    ඔයාට අශාන් කීයක් ගෙව්වද මේක කරන්න

    • @SKILLGAMINGLK
      @SKILLGAMINGLK 7 หลายเดือนก่อน +12

      අශාන් නෙමේ අශේන්

    • @chamarachamara6790
      @chamarachamara6790 7 หลายเดือนก่อน +7

      Bara ganak gewanna athe neda

    • @dinethanuththara8548
      @dinethanuththara8548 5 หลายเดือนก่อน +10

      රුපියල් 5000ක් විතර පුක දීලා

    • @PawaniSenevirathna
      @PawaniSenevirathna 2 หลายเดือนก่อน +1

      Pukak

    • @SachiniHansika-cj1zr
      @SachiniHansika-cj1zr 2 หลายเดือนก่อน +1

  • @dasunudayanga125
    @dasunudayanga125 10 หลายเดือนก่อน +2

    *බත් එකක් දෙනව නම් video එකක් දාලා දෙන්නම් කියපු එකා : නේද chef?, නේද?, නේද? , නේ?, නේ?, නේ?..............
    *Chef(low budget) : ඔවු😌.........

  • @Thimira_Wicks
    @Thimira_Wicks 10 หลายเดือนก่อน +7

    ඔක්කොමත් හරි මං මේ බැලුවේ ඉන්නවා කිව්ව ඉන්දියන් chef කොහෙද කියලා 2:39 එකත් හරි කියමුකෝ මේවට දානවා කිව්වේ ඉන්දියාවේ කුලුබඩු නේද 9:31 Ashen එකක් කියවා සේවකයෝ තව එකක් කියනවා.එහෙම බලනකොට මේක Rs.1500 දිලා ගන්න එකේ තේරුමක් තියනවද?(දැනුවත් වීම පිනිස පමණි)🤔😮‍💨

  • @dhanushkaprasad1415
    @dhanushkaprasad1415 10 หลายเดือนก่อน +22

    මිනිස්සු ඇය් මෙ හෙම .මඩ ගහන්නෙ තිරිසන් වැඩ කරන්න එපා කවුරු උනත් මහන්සියෙන් කරන වැඩක් දියුනු වෙන්න මාතර බික සුපිරි ...

    • @malsarawidda
      @malsarawidda 10 หลายเดือนก่อน +8

      Kiyak hambunada gon buruwo? ohoma lajja nadda nayata kahinda. math oaken kewa. melo ballek ta kanda be. hari widihata hadapu buriyani kala nathi unta hodai oawa. gode hattata. yako 1500 deela oakak kanda pissuda. kisima buriyani rasak nathi kema ekakata.

    • @ff_2192
      @ff_2192 10 หลายเดือนก่อน +1

      ​​@@malsarawiddasirawata bn meka hondai kiyana un biriyani kala na nattham uuta diwak na😢

    • @sadeeshagunathilaka5076
      @sadeeshagunathilaka5076 10 หลายเดือนก่อน +4

      දැන් උබ කියන්නෙ උන් දෙන බෙට්ට උනත් කන්න කියලද ? ගෙවන ගානට වැඩක් නැත්තන් අනිවා විවේචනය කල යුතුයි

    • @Bike.lk_0
      @Bike.lk_0 2 หลายเดือนก่อน

      Oya kala na😂

  • @ndvlog-
    @ndvlog- 5 หลายเดือนก่อน +3

    අපි බණ්ඩාරවෙලට ගියා බික කන්න නමුත් බික වහලා දාලා

  • @ThilinisKitchen
    @ThilinisKitchen 10 หลายเดือนก่อน +48

    කුස්සිය දැක්කම නිකං හොල්මං ගුහාවක් වගේනෙ. බලපල්ලා mr kottu ගෙ කිචන් එක ගිහිල්ලා😂

    • @KavinduHansaka-g4v
      @KavinduHansaka-g4v 5 หลายเดือนก่อน

      Mr koththu eketh oya wage thama 😂

    • @ThilinisKitchen
      @ThilinisKitchen 5 หลายเดือนก่อน

      @@KavinduHansaka-g4v uba ghin tiyed kypn mr kottu outlet ehekt😂👍

    • @sieno-xtt6196
      @sieno-xtt6196 5 หลายเดือนก่อน

      EYA PAKO MR KOTHTHUTH ehemmamai melo rahak na potishan ekath madi hodatama full koththuwa dennekta kanna ba sudu patata thibbata melo wadak na mr koththuth 🤮

    • @MaleeshaDilshan-x6z
      @MaleeshaDilshan-x6z 2 หลายเดือนก่อน

      කාලා බලන්න ඇව්ත් ආස හිතේ 😌✋❤

  • @slrcworld123
    @slrcworld123 3 หลายเดือนก่อน

    Mame othenete gihin thiyeno mineral water kiwwate tap eken puravanne thakkali ehemath kunu vechche eva bn

  • @shanulayasha4158
    @shanulayasha4158 10 หลายเดือนก่อน +28

    මතර බික මෙලො රහක් නැ කැවොත් බඩ යනො 😂

  • @Gaminghost1
    @Gaminghost1 27 วันที่ผ่านมา +1

    අපෙ රටෙ සරමෙ පිහිද ගන්න ඔනෙ උන් කියන කතා ගනන්ගත්තොත් මිනිහෙක්ට ගොඩයන්න බැ 😂. කොමත් ලන්කාවෙ ඉන්නෙ ගොඩක් මිනිස්සු ඉරිසියාකාර කුහකයොනෙ 😅. කරන්න දෙයක් නැ ඉතින් ගනන් ගන්නැතුව ගෙම ගහගෙන යන්න තියෙන්නෙ ❤️🔥😊
    ඉරිසියාවක් නැතුව මිනිහෙක්ව අගයන මිනිස්සුන්ට දවසක හරියන්න ඔනෙ ❤❤️❤️🔥

  • @sandeepanilupul8749
    @sandeepanilupul8749 10 หลายเดือนก่อน +17

    එකපාරටම ඇවිත් වීඩියෝ එක කළා නම් කොහොමද mic ගහගෙන ඉන්නෙ.... 😏

    • @C_N_W_17
      @C_N_W_17 10 หลายเดือนก่อน +3

      math eka note karagaththa 😂

    • @designursitelanka
      @designursitelanka 10 หลายเดือนก่อน

      math dakka. kama kana gaman inna auntygeth mic gahala.

    • @shimarazuwaid9061
      @shimarazuwaid9061 10 หลายเดือนก่อน

      Oka ekapara nmei dkkne thel eke idn damme awata passe...meyla enkn idla da wada ptn gnne 😅

  • @Ilusha_Widhanapathirana
    @Ilusha_Widhanapathirana 8 หลายเดือนก่อน +2

    අහම්බෙන් ආවා වගේ පෙන්නුවට, manager ගෙ mike එක ගහලා මුලින්ම එන තැනදිම. 😂😂😂😂😂
    එයාගෙ දකුණු පැත්තෙ😂 1:57

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm 5 วันที่ผ่านมา

      Ammoh😂

  • @Dilum_Dissanayaka87
    @Dilum_Dissanayaka87 10 หลายเดือนก่อน +14

    අර ගෑනු කෙනා මාතර නම් නෙමෙයි 😂.. කතා කරන ස්ටයිල් එකම වෙනස් 😂

    • @ilovercricket..8879
      @ilovercricket..8879 10 หลายเดือนก่อน +3

      Na na eya matara mn dakala thuyenawa eyawa...

    • @Lazy570
      @Lazy570 10 หลายเดือนก่อน

      Na eya matara🤣🤣

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz 10 หลายเดือนก่อน +66

    චෙෆ් මාක්ස් එකක් ගලවුස් එහෙම දා ගත්ත නමිි තවත් වටිනවා නේද ? කලමණා කාර තුමිය ඒ ගැන අවධානය යොමු කරා නමි හොදයි👍👍😃

    • @edm4303
      @edm4303 10 หลายเดือนก่อน +5

      5 star hotel walath mask dan weda karannaha bn

    • @nimharakawmina1859
      @nimharakawmina1859 10 หลายเดือนก่อน

      😂😂😂

    • @dila_yt9635
      @dila_yt9635 10 หลายเดือนก่อน +3

      රස්නේ එක්ක ඉදිද්දි මොන මාස්ද පකෝ

    • @jms.kumari5067
      @jms.kumari5067 10 หลายเดือนก่อน +7

      ගෙදර අය උයන්නේ ග්ලව්ස්,මාක්ස් දාගෙනද

    • @edm4303
      @edm4303 10 หลายเดือนก่อน +2

      Sirawata munta kiyanna dewal nathuwa kiyanwa gonnu

  • @rotelco1
    @rotelco1 10 หลายเดือนก่อน +77

    Non Fat ghee කියලා ඇහුණේ මට විතරද😅😅😅

  • @madushanishalitha4459
    @madushanishalitha4459 5 หลายเดือนก่อน +2

    minaralwater kiyanne owa apahu refill karnwa kiyala api nodannwada

  • @indunilpriyankaraedirising3427
    @indunilpriyankaraedirising3427 10 หลายเดือนก่อน +4

    12.32. hand gloves/අත් වැසුම් නැතුව ජරා අත්වලින් නුවරඑලියෙන් ගෙනාව කියන මින්චි/ කොත්තමල්ලි කොළ චෙෆ් කියන කෙනා නොනවත්වාම පොඩි කරනවා..කථා කරනකොට ඉහෙන කෙළ ඔක්කොම ඒවට ඉහෙනව. මේ වැඩ සටහන කරන. කෙනාට. බිකෙන් කීයක් ගෙවුවද ප්‍රවර්ධනය කරන්ට?

  • @Chanatv6
    @Chanatv6 10 หลายเดือนก่อน +8

    චෙප් ගේ තොප්පිය මුල ඉදලම දාලා පිලිවලකට දාලා ආවනම් තවත් ලස්සනයි😂

  • @dilushanethmina9653
    @dilushanethmina9653 10 หลายเดือนก่อน +31

    ඇත්තම කතාව අපේ උන් අපේ උන්ට හරි යනවට කැමති නෑ.🥲🥲🥲

    • @sakeerathnayaka4224
      @sakeerathnayaka4224 10 หลายเดือนก่อน +3

      ඇත්ත

    • @ShaminiIshara-us5ey
      @ShaminiIshara-us5ey 9 หลายเดือนก่อน

      👍👍💕

    • @sasindu7843
      @sasindu7843 5 หลายเดือนก่อน

      ගිහින් කාල බලල ඔය උබ දාපු කමෙන්ට් එකම කියෝපන් 😂

    • @dilushanethmina9653
      @dilushanethmina9653 5 หลายเดือนก่อน

      @@sasindu7843 උඹට උඹ හිතුව රස නැතුව ඇති ඒක.ඒත් රස එකාට රසයි..දිවේ අවුල තියෙන්නෙ උඹේ 😁😅

    • @sasindu7843
      @sasindu7843 5 หลายเดือนก่อน

      @@dilushanethmina9653 ඕක මන් විතරක් කියන කතාවක් නෙමේ 2500කට ඔයිට වඩා රසට කන්න තැන් ඕන තරන් තියෙනව.. තලප්පකට්ටි එකෙන් කන්න පුලුවන් ඔය ගානට.. එක එකා කරන interview දැකල අනුකම්පා හිතිල උබල මෙහෙම කමෙන්ට් දැම්මට උන්ට ඕනෙ ලාබෙ උබ හිතනවද ඔය දාන ඔක්කොම දේවල් හැම එකකම හරියට දානව කියල වීඩියෝ වලට ඕව කරන්නෙ තේරුම් ගනින් කල්පනා කරපන්

  • @hasanthaarachi5167
    @hasanthaarachi5167 5 หลายเดือนก่อน +2

    කළමනා කාර තුමිය මයික් එකකුත් ගහගෙනම වගේ වැඩකරන්නේ 😍😀😀😀

  • @madhuwijesinghe3220
    @madhuwijesinghe3220 10 หลายเดือนก่อน +10

    බිකෙන් කන්න හාල් මිටි දෙකක් විකුණන්න ඕනි 🥺

  • @indusaraudana
    @indusaraudana 9 หลายเดือนก่อน

    ඇළුමීනියම් සාස්පන ලෝහ හැන්දෙන් හූර හූර හදන්නෙ. මරු ඇ

  • @meshadimna3329
    @meshadimna3329 10 หลายเดือนก่อน +4

    ඉන්දියන් චෙෆ් කොහොමද සිංහලෙන් කතා කරන්නේ..😢 දන්න කෙනෙක් කියන්නකො පීස්😢

  • @anjuanju-fc7zl
    @anjuanju-fc7zl หลายเดือนก่อน

    Mekamam irisiyawak newei asawata bikata giya biriyaniyak kanna apo kapu gaman appiriyai kala balanna oni kenek therewi kohomada kiyala..

  • @danendraliyanage2310
    @danendraliyanage2310 10 หลายเดือนก่อน +103

    කුස්සිය එල..... හිතා ගන්න පුලුවන් කෑම... 😂😂 චෙෆ්ගේ ඇදුමත් මරූ....

    • @KAALI_FF_00
      @KAALI_FF_00 10 หลายเดือนก่อน +10

      Ubalage amma uyana thana hodada😂

    • @yoyo-rw7ri
      @yoyo-rw7ri 10 หลายเดือนก่อน +15

      @@KAALI_FF_00 ashenge puka lewa kanwa wa gay😂😂

    • @KAALI_FF_00
      @KAALI_FF_00 10 หลายเดือนก่อน

      @@yoyo-rw7ri ube ammged?

    • @SL-JP
      @SL-JP 10 หลายเดือนก่อน +6

      @@KAALI_FF_00උඹලගෙ අම්මගෙන් අහපන් අශේන් ගෙ එක රහද කියලා

    • @lazylizard6682
      @lazylizard6682 10 หลายเดือนก่อน +3

      අැයි උෟට සාරියක් අඳින්නද කියන්නේ?😂😂

  • @geethpremarathne6025
    @geethpremarathne6025 10 หลายเดือนก่อน +2

    ඉන්දියන් චෙෆ් සිංහල කතා කරනවත් එක්ක මේ චැනල්ක එක කඩේ ගියත් මාතර බික කියන්නේ ජරාවක්...... වෙන ඕනි තරම්මාතර කඩ තියෙනවා, රසට කෑම කන්න.

  • @krishanchinthaka6992
    @krishanchinthaka6992 10 หลายเดือนก่อน +24

    මයික් එක ගහගෙන වෙන්නැතී කැශියර් එකෙ ඉන්නෙ 😂😂😂😂

    • @LEGITAD
      @LEGITAD 8 หลายเดือนก่อน

      😂😂

    • @PasanMaleesha-fv8so
      @PasanMaleesha-fv8so 2 หลายเดือนก่อน

      අඩෝ අඩෝ 🤣🤣🤣

  • @chamindasilva7286
    @chamindasilva7286 8 หลายเดือนก่อน +2

    බත් එක උයද්දි මස් දැම්මෙ නැහැ ඒකට නියම බිරියානි නම් චිකන් නම් චිකන් දාන්න ඕන බත් එක උයද්දි මට්න් නම් මට්න් එහෙමයි නියම බිරියානි පෙරියමුල්ලෙන් කාල බලන්න නොකාපු අය

  • @hettiwattha3876
    @hettiwattha3876 10 หลายเดือนก่อน +10

    දියුණුවෙන්න හදන අයට අකුල් හෙලන්න නම් හොද නැහැ මෙච්චර කල් අනිත් අය අනම් මනම් කියද්දි එහෙම හොද නැහැ හිතුන ඒත් මේ වීඩියෝව දැක්කම මේක නොකිය බැහැ.. පුලුවන් නම් පිරිසිදුවට කෑම හදල දෙන්න බලන්න ඔහොම දකිද්දි අවුල් කෑම උයද්දි මාස්ක් එකක් දාන්න නැත්තම් ඒකට එබෙනකොට දාඩිය කෙල එහෙම වැටෙනවනෙ .. මිනිස්සුන්ගෙන් ගන්න ගානට සාධාරණ වෙන්න කෑම එක දෙන්න පිරිසිදුවට එතකොට හොද ගමනක් යන්න පුලුවන් වෙයි

    • @dondons7826
      @dondons7826 10 หลายเดือนก่อน

      Sathika attha.

  • @worldentertainment23455
    @worldentertainment23455 5 หลายเดือนก่อน +1

    මේ කමෙන්ට් දැක්කම මේක කියන්නම හිතුනා.... ග්ලව්ස් දාල නෑ මාක්ස් දාල නෑ කියන හැමෝම ඒවා දාලා කෑම හදන කඩවලින් විතරද කන්නේ.... හදන හැටි පෙන්නන්නෙවත් නැති මීගමුවේ කොළඹ කඩ වලින් බිරියානි කාලා.. ඕව කියන්නේ නෑ.. 😂😂😂😂😂😂😂 ඇයි ඒ

  • @saanimation147
    @saanimation147 9 หลายเดือนก่อน +11

    අපිව ඔටුවො වගේ පේනවද දන්නෑ.....රහස් වට්ටෝරුවේ තමා ඔක්කොම රසකාරක 😂

    • @b.sranjitha8934
      @b.sranjitha8934 5 หลายเดือนก่อน +1

      Monosodium glutamate

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 10 หลายเดือนก่อน +3

    Man hadala deynamko super buriyani akhak oya 100..hadanna dapu කුළු බඩු madi අනික mint awa දන්නේ last akhata.. 🤔🤔🇱🇰🇦🇪

  • @charuthakalana
    @charuthakalana 10 หลายเดือนก่อน +14

    අපිත් මාතර තමයි .මෙලව රාහක් නැ මොන් ලබ්බක්ද😂😂

    • @Am-vf5oo
      @Am-vf5oo 5 หลายเดือนก่อน

      මාත් කාලා තියෙනවා කුලියාපිටිය එකෙං මට නං සුපිරි. කොහොමත් තව එකෙක් දියුණු වෙනවා බලං ඉන්න අපේ උංට බෑනේ ඒ සිංහලයාගේ පර ගතිය හින්දානේ නේ ඉතිං ඔය සිංහලයාගේ ගුණමකුකමයි ඊර්ෂ්‍යාවයි ඉස්සරහටත් තිබ්බොත් මේ රට කවදාවත් දියුණු කරන්න බෑ. ඒ වගේම ගුණමකුකමයි ඊර්ෂ්‍යාවයි හින්දා සිංහල ජාතිය තව අවුරුදු 29 කිං විතර ලෝකයෙං නැතිවෙලාම යයි. අශේන් අයියේ ජයවේවා

  • @SurangaSampath-u2y
    @SurangaSampath-u2y หลายเดือนก่อน

    අපි කැවා කුරුණෑගල. ගිගිල්ලාම කාලා බලන්ඩ අස හිතෙයි ... ඉට වඩා හොදයි සම්බොලයි බතුයි.....

  • @ENUKAWIMALAGUNASEKARA-bw5yz
    @ENUKAWIMALAGUNASEKARA-bw5yz 10 หลายเดือนก่อน +46

    මචන් මඩ ගහනො නෙමෙ හෙබයි ගෙවන ගානට සාදාරනයක් නෙනෙ එකයි අවුල 1500ක් දිලා එක වෙලක් කන්න අමාරුයි 🙏

    • @shevinyohan9953
      @shevinyohan9953 10 หลายเดือนก่อน +1

      bari nm noka idpn

    • @shevinyohan9953
      @shevinyohan9953 10 หลายเดือนก่อน +3

      ara vage chiken piece eka vithrk venv 1000hk vithr kanna bari nm noka idpn

    • @nudeepagamage
      @nudeepagamage 10 หลายเดือนก่อน +2

      ​@@shevinyohan9953 chiknm balloth knne 😂

    • @shevinyohan9953
      @shevinyohan9953 10 หลายเดือนก่อน +3

      @@nudeepagamage බල්ල කන්නෙ ලොකු බල්ලා කාපු කට්ටනෙ 😂 මිනිස්සුන්ට අපහස කරන්නෙ නැතුව ඉදපන් යකො 😐

    • @nironiro4383
      @nironiro4383 2 หลายเดือนก่อน

      නොකා බඩගින්නෙ ඉදින් 😂

  • @NadeeshaThushari
    @NadeeshaThushari 4 หลายเดือนก่อน

    මම ඉන්නෙ අරාබි රටක මම හදනවා හයින්ද්‍රබාද් බුරියානි එක හරිම රසයි..කුරුදු කිලෝ වක් විතර දලා හදන බුරියානි අනෙ මන්දා අමුතුම විදියට මෙ බුරියානි එක හැදුවේ දකිද්දිවත් හිතුනෙ නැ රස ඇති කියලා.

  • @thakshilaranathunga859
    @thakshilaranathunga859 10 หลายเดือนก่อน +8

    කැමර් එකට කවුද ජරාව දාන්නෙ ඒකෙන්ම හිත පොඩි සැකයක් තියෙනව මොක්ක හරි අවුලක් ආති කියලා 😅😅😅😅

  • @dilmimaleesha2370
    @dilmimaleesha2370 หลายเดือนก่อน +1

    මේකේ වැඩ කරන උන් කලින් දැනගෙන ඉදලා චැනල් එකකින් එනවා කියලා. මයික් එහේම ගහන් ඉන්නේ ඒ කනේ😂😂😂😂😂

  • @kurundupatabadigebuddhikaj3725
    @kurundupatabadigebuddhikaj3725 10 หลายเดือนก่อน +5

    බිකේ රසට කෑම තිබුණා මුල් දවස් වල. දැන්නම් මෙලෝ රහක් නෑ.
    කලින් අපි පෝලිම් වල ඉදලා කෑම ගත්තේ. දැන් බොහෝ වෙලාවට බික වේලෙනවා.

    • @RoshWeerasinghe
      @RoshWeerasinghe 10 หลายเดือนก่อน

      650 / පටන් ගත්තෙ 🤣🤣🤣

  • @rasikavinodani7077
    @rasikavinodani7077 9 หลายเดือนก่อน +1

    Math hadanne ohoma tamai habai kiri danne na habai kukul mas badala oye Crim ekata dala tekak tambenna teyala haal wenama tambala meshi karala udata badapu b lunu danawa safaran dala habai mage buriyane eka sudu batui kahabatui saparan matui wena wenama teyenawa kalawema harema rasai oye buriyani ekath A vedeyata rasa Ati hetenawa hadapu vedeyata Attatama Adambarai oye pennapu vedeyata❤❤

  • @sunilmandawala1366
    @sunilmandawala1366 10 หลายเดือนก่อน +17

    ඊට අමතරව 👨‍🍳 Chefs ගෙ කෙල 😂😂😂

  • @nishshankafernando2432
    @nishshankafernando2432 10 หลายเดือนก่อน +2

    Chef Matara vitarai dekala tiyenne.kaiwaruwa.wedi Matara ne

  • @KavindyaWasalathanthree
    @KavindyaWasalathanthree 10 หลายเดือนก่อน +19

    හදන විදිහෙන්ම හිතුනා හැබැයි රස ඇති කියලා 😅😅

  • @Wonderful-SriLanka
    @Wonderful-SriLanka 10 หลายเดือนก่อน +1

    කුරුණෑගල ekanam patta අවුල් ...

  • @vijithvijayantha322
    @vijithvijayantha322 9 หลายเดือนก่อน +5

    නම විතරයි බීක...පිටුකොටුවෙි කඩවල් බීරියානි මෙකට වඩා රසයි...බිරියානු වල බිත්තර බදිනවා...මුං දෙන්නේ බොයිල් එ්ග් එ්කක්😃

    • @ShiranLiyanage-w4g
      @ShiranLiyanage-w4g 8 หลายเดือนก่อน +1

      Tho wage pahara padada Balu Sinhalayanta Nanage ewa Tama rasa.mokada aga Purama irisiyawa.maka bawila Pala🤮🤮🤮

  • @hasalankaWijekoon
    @hasalankaWijekoon 5 หลายเดือนก่อน

    කොහෙත් බික කියන්නෙ මහා ජාරවක් .මට උනාත් ගැනුනා මෙකෙන් කලා

  • @movietimesinhalasubtitles7851
    @movietimesinhalasubtitles7851 10 หลายเดือนก่อน +4

    කන්ඩ එන මිනිස්සුන්ට වැරදි කියල තමන්ගේ වැරදි වහගන්ඩ හදන මිනිස්සු😂

  • @sanujasubhasith
    @sanujasubhasith 10 หลายเดือนก่อน +8

    බිරියානි කාල නැති අයට හොදයි😂

  • @Just1Click278
    @Just1Click278 10 หลายเดือนก่อน +21

    9:35කව්ද යකෝ වස්තරයක් නැතිව ඉන්න එකා🤣..බිත්ති ටික තීන්ත ගා ගනියවි😂

    • @chamilajayasinghe7789
      @chamilajayasinghe7789 10 หลายเดือนก่อน

      ඉසුරු උදාන නෙ ඒ 😮

  • @nimroxx3467
    @nimroxx3467 10 หลายเดือนก่อน +11

    නහයත් අල්ල අල්ල.. නියමෙටහදනවා නේ 😅

  • @zaneeq976
    @zaneeq976 10 หลายเดือนก่อน +10

    අතින් ඔබගෙන තිබ්බොත් වැටෙන්නේ තමා මුදවපු කිරි එක

    • @diyesatv
      @diyesatv  10 หลายเดือนก่อน

      👍

  • @deepthiwijesinghe7890
    @deepthiwijesinghe7890 9 หลายเดือนก่อน +1

    ඇලුමිනියම් සාස්පානට තක්කාලි දාන්න හොද නැහැ නේද