Hama biriyani ekakama masala eka tamai secrrt wenne ekan tama biriyani taste eka wenas wenne eka eliyata denne na lankawe biriyani masala eka uae masala eka dekama gattot wenas.api mehe kana hydrabad pakistani masala eka wenas .eka eliyata denne na .e wagema gee
නාම යෝජනා වලින් පස්සේ බලන් සෙට් එක😂😂
mamath innawa
Mamath
Yko😂😂😂😂😂
Ado😂😂😂😂😂
@@menulanethmina3019 epa bin wen wipathak unee
තාම බිකේ බිරියානි නොකා මෙි වීඩියෝ එක බලන තව ඇත්තන් සිටීද...😅😅😅😅😅
ඉන්නෝ
බිකෙන් කාලා තියෙනවා බිකේ බිරියානි එක කාලා නෑ
ඉන්නව බන් 😂
Yes❤❤😂🎉😢😮😅😊😊
මන් 😁
මාස 10 විතර කලින් මෙයාට ප්‍රශංසා කරපු අගය කරපු මිනිස්සු අද කෝ..මේකෙ කමෙන්ට් කරපු අයම කොච්චර ක්ද..අද ඒ අයම ගරහනව..ජීවිතේ හැටි 😂😂😂
ඒකතමා මාත් බැලුවේ බැනපු කමෙන්ට් තියද කියලා 😂👍
😂😂😂😂😂Owwww
අගයකරයුතූ දේ අගේ කරමු බෝම් රාජ් වගෙ පොඩි මිනිහෙක්ට ලොකු වටිනාකමක් දිල ලොකු ගෞරවටක් දීල😊❤
😂
ඇත්තම ඇත්ත
🙂🥰
Aniwaren..😊❤
😂😂😂
කිලෝ විස්සකට හරියන්න කොච්චර වෙලා ළඟ ඉදන් හයියෙන් කෑගහන්න ඕනේද? 🤔
සිරාවටම අශේන් උබ පට්ට වැඩ්ඩෙක් බං. උබ full educated ඒ වුනාට ඊටත් වඩා සුපිරි ව්‍යවසායකයෙක්. ලෝකෙටම මේක අරන් යන්න සුබ පතනව
Zdzzzzzzzzzzzzzzzzzzzduuuuuuuuuuuussssshsssssudisididdidididyyydisixidizshzzzididizdddigzzzdididhddishzdidididiidididiidididididididididdidishddddidddiidsdiddidididshddddsududidudududidudidudidididididididididididididididididididididididididisididididididididididididididididididididididididididdidididididididididididididididididididididididididididididididididididididididididididididididididididiszudidididisidididididydididididiididididididididididididididididididididiszudididididixzuzxxxxxuzdzzizzzdidididididudidishdidisididdidididididididididididididididididisisishzhshhhshshsshzhzjzhzhzjdhzhzhshhsshszgdsizzzzdiziudidididididididididididididididisis
Zdzzzzzzzzzzzzzzzzzzzduuuuuuuuuuuussssshsssssudisididdidididyyydisixidizshzzzididizdddigzzzdididhddishzdidididiidididiidididididididididdidishddddidddiidsdiddidididshddddsududidudududidudidudidididididididididididididididididididididididididisididididididididididididididididididididididididididdidididididididididididididididididididididididididididididididididididididididididididididididididididiszudidididisidididididydididididiididididididididididididididididididididiszudididididixzuzxxxxxuzdzzizzzdidididididudidishdidisididdidididididididididididididididididisisishzhshhhshshsshzhzjzhzhzjdhzhzhshhsshszgdsizzzzdiziudidididididididididididididididisisiz
Money londering therenne ndda
Ane pala huththo yanna
කොලස්රෝල් බික😮
කොල්ලා කෙලවැටෙයි කෑගහන්න එපා😂😂😂❤❤
අන්න... මාතර බිකේ උයන උන් බිරියානි නෙමෙයි හදන්නේ .. කහ මිරිස් බත්.. බිරියානි කාපු නැති උන්ට හොදයි ඒවා ... උන් පිස්සු කෙලින්නෙ ... බිරියානි ද හදන්නේ කියලා බලපන් 🤮
Sirawata bn. Kaha bath thamai. Melo rahak na
@@janakure5276 ඔව් බං ශිරාවටම ... කොල්ලො බැනබැන යන්නේ
බෝම් රාජ් ගේ හිනාව ❤️😗
මන් බික open කරපු දවස් වලම ගියා මාතර බි.කට trip එකක් ගිය වෙලාවක තමයි ගියේ.. අපේ සෙට් එකම කෑවා.. එදා රස සුපිරියටම තිබ්බා...ළඟකදි ජාඇල outlet එකෙන් කෑවා මිරිස්දාපු කහබත් කෑවා වගේ.. ඇත්තටම අවුල්...ටිකක් හොයලා බලන්න මල්ලී..ඔයාගේ වැඩේ හොදයි..සුබපතනවා තවත් ඉස්සරහට යන්න..හැබැයි ටිකක් quality එක ගැන හොයලා බලන්න..හැම බි.කේම කෑම හදන්නේ බෝම්රාජ් නෙවෙයි නේ ...අනිත් chef ලා ingredients හරියට නොදා වතුරෙන්ම තම්බලා දෙනවද කොහෙද..ටිකක් බලන්න මල්ලී...ජයවේවා✌️🎉❤
මාතර එක අවුලක් නෑ😊
හරියටම හරි කතාව ... සහතික ඇත්ත ... දැන් මාතර බික කනවට වඩා හොදයි කහ බතුයි පරිප්පුයි ගෙදර ගිහින් කන එක .. පට්ටම පට්ට අවුල්.. මිනිස්සු දැන් බැනබැන යන්නේ ... අශේන් මට්ටු වෙන්නේ මාතරින්.. ඔන්න බලන්න බොරැ ද කියලා 🤮🤮🤮🤮
@@wmdv1234බිරියානි කාපු නැති උන්ට හොදයි ඉතින් සුපිරි 😆😆😆😆😆
@@pramodagunawardana2987 ඒකනේ ඕවා බිරියානිද.....තලප්පාකට්ටි එකේ,තව සුල්තාන් එකේ සුපිරී නේ...🤪
@@Silbon854 මට හිතෙන විදියට .. අශේන් කරන්නේ .. අළුත් outlet එකක් open කරන දවසට විතරක් කෑම හදන්න බෝම්රාජ්ව අරගෙන යනවා එදාට... ඊට පස්සේ චකබ්ලාස්ට් තමයි
ගම්පහට බික එනකන් කී දෙනෙක් නම් බලන් ඇතිද. විශේෂයෙන් ගම්පහ ක්ලාස් යන කොල්ලො කෙල්ලො. ඒ නිසා අනිවාර්යයෙන් බික ගම්පහටත් ඕනේ 🙂
ඒක නම් ඇත්ත. ගම්පහට ඕනෙ අනිවා
Attc
අනිවා ගම්පහට එනකල් බලන් ඉන්නෙ අපිත් 😢
ගම්පහ බික දැම්මොත් සෙනසුරාදායි ඉරිදටයි බිරියානි හදලම එපා වෙයි බිකේ කොල්ලන්ට. කොහොම උනත් ගම්පහටත් බික ගේන්න We are waiting ashen😌
අපිත් බලන් ඉන්නෙ බික ගම්පහට එනකල් තමා 🌝
ඇත්තටම ලොකු ගමනක් ආව සහෝදරයෙක් .සුබ පැතුම් අශේන් අයියේ.අපි නාරම්මල අනිවාරෙන් අල්ලපු නගරෙ කුලියාපිටිය බිකෙන් බිරියානි කනෝ.❤
Good
Den bika chatter...api last sunday giya bika walauwala ,බිත්තරේ බැදල වත් නෑ..රෛතා එක ලූනු ටිකකට curd එක විතරක් දාලා...😅
පානදු රේට බ්ක තියෙනවා නාම්මාරු❤.කලු තරට ලාගායි මොරටුවට ලගායි පිලියන් දල ටලගායි❤
KALUTHARA DAMMOTH ALUTHGAMA UNTATH BULUWN
@@Funnyclips-mp8xv ❤️
බික බිරියානි එකක් කන්න මාරම ආසයි.🥺❤️ දවසක අනිවාරෙන් කන්න එනවා.
අනාවැකියක් කියන්නම්⭕⭕
කුරුණෑගල බික දැම්මොත් ඒකෙන් තමයි වැඩිම ආදායමක් ලබන්නේ අශේන් අයියා 💗
කුරුනෑගලට ලගදිම එනව සුපිරි බිරියානි,කොත්තු, bbq ෆ්‍රයිඩ් රයිස්, සබ්මැරින්, ෂවර්මා, බර්ගර් ෂොප් එකක්. තාම රහසිගතයි. කාල බලන්න කොහොමද බිර්යානි එක කියල.
ඒකනම් ඇත්ත...ලංකාවේ වැඩිම බුද්ධිමත් අය ඉන්නේ කුරුණෑගල 😂
ඒක ඇත්ත මහින්ද පාර්ලිමේන්තු ඉල්ලුවෙත් එහෙන් නෙ 😂
ඊට වඩා හෙව්වැහැකි කොලඹ, නුවර, ගම්පහ දැම්මොත් 😂
😅😅
බිරියානි කාල නැති අයට හොදයි.. lemongrass එකෙන් හරි leveniya eke indian resturant එකෙන් කන්න..සුපිරි බිරියානි
"""බික ☹️👎👎👎"""
( කුහක කමකට කියනව නෙමෙයි , "මේක තමා ඇත්ත") මාතරට ඇවිත් බලන්න , බිකේ වැඩ කරන උන් විතරයි , වෙන මෙලෝ එකෙක් නෑ , මාතරට බික දානවා කිව්වම අපි බලාපොරොත්තු උනා මීටවඩා දෙයක් , මම ඔර්ජිනල් බිරියානි රසනම් දන්නේ නෑ , එහෙම එකක් තාම කාලා නෑ , ඒත් මේක නම් කොහොමත් ඔර්ජිනල් නෙමේ කියල තේරෙනවා. මොකක් උනත් අශේන් මේ අඩුපාඩු හදයි කියල හිතනවා.! Good luck 🫡
බෙරැවෙල හොඩ්බ්‍රේඩ් එකෙන් බිරියානි එකක් කාලා බලන්න
අන්න ඒකයි අශේන් අයියා ඔයාගේ මනුෂ්‍යත්වය හදපු මනුස්සය අමතක කලේ නෑ
😂😂😂😂
🤣🤣🤣🤣🤣🤣🤣🤣
Anuradhapurata Bike ekak dannako Anee😊❤
බොම් රාජ්ව කල්පිටියෙන් ඉස්සුවා අශේන් ❤️❤️❤️
ගාල්ල කඩයක් දාන්න බැරිද
pizzahut dominos වගේ BIKAත් ගේමු ඉස්සරහට 🤩🤩 chicken fry කරාම කොහොමද ලංකාවට unique වෙන්නේ පගෝ? ගොඩක් රටවල restaurants වල තියෙනවනේ 🤔
හොඳට වැඩේ කරන්න ජයවේවා බුදුසරණයි ❣❣
බික කෑගල්ලටත් ඕනි අශේන් අයියේ 🥺 සුබ පැතුම් ඉදිරි ගමනට ❤️🥺
Owww
කටට එපාද 🙄
කෑගල්ලටත් ඕනේ ❤❤
😂😂😂😅@@warzone-u4w
බෑ බෑ බෑ බෑ මාව යවන්න හදන්න එපා මං කෑ ගහනවා 😂😂
වීඩියෝ එකට විතරක් නෙමේ බං ඇත්තටත් ඔහොම හදපන් .. එතකොට රස වෙයි... එහෙම නැත්තං හදන හැම කඩේම හැමදාම වීඩියෝ කරපන්..😂😂😂
අශාන් අයියා මෙිවා ඔයාගේ කඩ තමායි , ඇත්තටම දියුණු වෙන්න ඔනි ඒවා වැඩි වැඩියෙන් , ඒත් එක දෙයක් කියන්න ඔනී ඔයාගේ විඩියෝ වල ඔයා ඔනිවට වැඩිය කියවනවා වැඩි නැද්ද, වෙලාවකට මල අප්පිරියාවක් ඒක හලෝ 😊😊 දැන් මෙි උයන ම්න්ස්සු දෙන්නාට උනත් නොකිවාට වදයක් වෙලා ඉන්නේ ඔයා 😂😂😂
😌 ඇත්ත
😌 ඇත්ත
Aniwaryenma aththa...
ඔව් පිස්සෙක් වගේ ඌ,,කෙල කෙස් ගස්,දාඩිය ඔක්කොම අර bin එක ඇතුලේ,😶🤐
Uyana ekkena t sinhala therenne na
බෝම් රාජ්ව ප්ලේස් කරන තැන තමයි බ්‍රෝ . බිරියානි අස්සේ කරන වැඩ මරු ❤
2023/12/07 ඊයේ රාගම තියන බිකට ගියා බුරියානි කන්න ඇත්තම කියන්න ඔනි මෙලෝ රහක් නෑ දැන් නම් ඉස්සෙල්ලා නම් සුපිරි.චිකන් කැල්ල වත් මෙලෝ රහක් නෑ කලින් කාලා තියන නිසා ඒ රසම ඇති කියලා හිතුවේ අපරාදේ සල්ලි හොද්දක් දෙනවා එක නිකන් කිරි හොදි වගේ ඇල් වතුර දාලද කොහෙද පරාට නම් සුපිරි එකට දෙන කරි එකත් සුපිරි ඉස්සල්ලා වගේම එකම කොලිටිය තියා ගත්තා නම් හොදයි
sira kathawa
Ow😢😢😢😢😢😢😢😢😢
Kawuru mona kiwwath me ape ekek hemin hemin thamange
uthsahayen nagitinna hadana ape ekek .. adu padu thiyenna puluwan eewa hadagena issarahata yana ekai watinne kawuru mona kiwwath mona kohoma unath .. best of luck ashen aiyaa❤
නුවරටත් ඕනි බිකේ බිරියානි😜
හා 😂
❤❤❤❤❤❤❤❤❤❤❤😂😂❤❤❤❤❤❤❤
Ok😂😂😂😂😂😂😂😂
හ්ම් 😢
කාලා ගිහින් වැරදි කියනවා නෙවේ ගෙවන ගානට නම් කොල්ටිය මදි ඒක මගේ කමෙන්ට් එක කවුරුත් වැරදියට හිතන්න එපා 😌අශේන් කියන්නේ සුපිපි ඩයල් එකක් ❤❤❤
මහනුවරට ඕනේ... අශේන් අයියේ හැමදාම හැම වීඩියෝ එකකම මන් කියනවා... නුවරට ඕනේ... ❤💓🫂🔥♥️❤️🔥
නුවරට අනිවා ඔනෙ
මල්ලි අපි ඔයාගෙ මේ විිඩියෝ ඔක්කොම බලලා තියෙනවා.වෙනදට මේවා බලලා ගෙදර දෙයක් හදන් කෑවට දැන් නම් ගොඩක් ආස හිතෙනවා.මම අම්මා කෙනෙක් වෙන්න ඉන්න නිසාඒත් අපට කන්න පන නැතිවෙයි.කෑමක් එවන්න බික එකෙන්ම.පින් ඔයාට.
බඩ උනු හිඟන්නි
අශේන් අය්යේ , මම අද බිකෙන් බිරියානි කෑවා ❤ මාර රසයි අය්යේ ඔයා නම් මරු අනේ ❤❤❤
Bomraj ලාක් ලා එකෙ හිටපු විදියයි දැන් ඉන්න විදියයි.නියමයි අශේන් අයියා.💟
Hadapu manusseyata karala Mama balagana ma hitiya a plet eken asen kaida kiyala ekama kawa nade niyamai jayawewa
Kegalle පැත්තට emu 😮
ඕක මෙලෝ රහක් නැහැ. ගිහින් කාල බලන්න බොරු නම්👍 reviews බලන්න මිනිස්සු දාලා තියෙන. අපරාදේ සල්ලි කටේ තියන්න බැහැ. බොරුවට නමයි ගානයි විතරයි. ඔයාලා ගිහින් කාලා බලලා මන් කියුවේ බොරුද බලන්න👍
😂😂😂😂😂
බිකෙන් කෑවා. කෑම එක අවුල්. ආයේ යන්නේ නෑ. වෙනසක් කරේ නැත්තන් ඕන කෙනෙක් එක පාරයි කන්නේ
Biriyani qulity Na dakkama kiyanna puluwan
නුවරට බිකක් ඕන ඕන ගගා වැලලෙන උන් කමෙන්ට් කියවපල්ලා. මේ වීඩියෝ එක මාතර වීඩියෝ එක බලපල්ලා. කටවල් වල කෙල කොච්චර විසිවෙනවද කොන්ඩ අල්ල අල්ල. අශේන් ගෙ කයිවාරුවේ තරමින් වැඩේ හිතා ගන්න පුලුවන්.
බිකේ බිරියානිය හදන්නේ ඉන්දියන් චෙෆ් කෙනෙක් කිව්ව ගමන් හිතුනා ඒ බොම්බ් රාජ් තමයි කියලා.
මාව යවන්න හදන්න එපා මං කෑ ගහනවා 😂😂😂
අශේන් මල්ලි මම මාතර කෙනෙක්. ඒත් මල්ලි මාතර බික නම් අවුල් සිරාවටම. ගොඩක් outlets ඕපන් කරන එක හොදයි, ඔයත් දියුණු වෙනවා වගේම ලංකාව පුරාම අයට ඒක රසවිදින්න පුලුවන්. ඒත් ඒකෙ quality එක අඩු කරන්න එපා ප්ලීස්.
මම ඉරිසියා කරනවා, කෙනෙක් ඉස්සරහට යනවට කැමති නෑ කියලා දැන් කට්ටිය කමෙන්ට් කරාවි. ඒත් එහෙම නෙවේ මම කියන්නේ, මාතර කෑම ඇත්තටම අවුල් මල්ලි. ප්ලීස් ඒ ගැන හොයලා බලන්න. මම දන්නෙ නෑ මේ ප්‍ර්ශ්නේ තියෙන්නෙ මාතර විතරක්ද අනිත් ඒවයිහ් එහෙමද කියලා. ඒත් ඒක මාතර විතරක් නම් ප්ලීස් ඒ ගැන හොයලා බලන්න.
දැන් අනිත් අය කියන්න එපා , මම බිරියානි කාලා නෑ, ඉස්සෙල්ලම බිරියානියක් කාලා එන්න වගේ දේවල්. මම කාලා තියනවා වගේම මට කා එක්කවත් තරහකුත් නෑ. 😊
Customer කෙනෙක් විදිහට මම මගේ honest opinion එක කිව්වේ.
Math galle.. Mn galle idan mathara giya බික kanna kiyala.. Eth henama apirisidui.. Athttama quality ek gdk adui... Ita wada ekata eha pathe abasewana ekeh kaama rasai 😊
Ow
Ow attatama matara bika nm ptta aul km hri nh
ඔව්. ඕක වැඩිකල් පවතින්නේ නෑ, දිගටම ඔහොම ගියොත් නම්..
අනික ඔයා (බික) වෙනුවෙන් මාතර represent කරන්නේ ඔයාගේ staff එකනේ. මාතර staff එකත් හරිම අවුල්. එකපාරක් ගියපු කෙනෙක් නම් ආයම යන එකක් නෑ මොකද එයාලා නිකන් අමුතුම ලයින් එකකින් ඉන්නෙ. 😒 පොඩ්ඩක් හොයලා බලලා ඒ වැරදි අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න. එක්කෙනෙක් දෙන්නෙක් කියන කතාවක් නෙවෙයිනේ. මේක මේ බහුතරයක් අය කියන කතාවක්. (Ex:- Google Reviews )
Gadath ekka 😢
කෑගල්ලටත් බික ගෙන්නෝ😍
ඇත්තටම අයියේ ඔයා ලොකු ගමනක් ආවා.අයියේ ඔයාට සුබ පැතුම් අශේන් අයියේ බික මීරිගම ටත් ඕනේ ❤😊
අපිත් කෑවා පෙරේදා අලුත් අවුට්ලට් එකෙන්.ඒකට වැලිසර ඉදං කෑම ගේනකන් හිටියා විනාඩි 45.ලාර්ජ් දෙකයි ඕර්ඩර් කලේ.ඒකෙ කටවල් 5කට වඩා කන්නත් බැහැ.කාලා රෑ ගෙදර ආවට පස්සෙ බඩම අවුල් දාඩියත් දාලා එහෙන් බඩ බුරුලෙන් ටොයිලට් යනව යනව නැවතිල්ලක් නැතුව.🤢🤮🤧🥵🥴මේවා මෙහෙම දැනගත්ත නම් මීගමුවෙ ශාෂා එකටම යනවා.
හිතවත් අශේන්.මේක ඔයා දකිනවනං ඔයා මේක පුලුවන්නං වගකීමෙන් බලන්න..අනික් මොන පැතිවල කොහොම රසට මේ බිරියානි එක දෙනවද මමනං දන්නෑ...නමුත් මම කාපු අන්තිම සවුත්තු ජරාම බත් එක...ඒකට බිරියානි කියන්න බෑ.... අන්තිම සවුත්ත කෑම වේල කෑවේ බික ටව්න් කුලියාපිටියෙන්...බත් එක බෙර වෙලා... දාලා තියෙන්නේ ලාබෙට ගන්න පුලුවන් ලංකා බාස්මතී...හොද බිරියානි එකක තියෙන සුවදවත් නෑ...ඇත්තටම.. දවසම බඩගින්නේ ඉදලා ඉදලා රසට කන්න ගිය තැනේ...කරවෙච්ච කුකුල් අඩු දෙකකුයි.. බිරායානි පුංචි පෝෂන් එකකුයි තමා හම්බුනේ... ඇත්තටම ඒක කන්නැතුව ඉතාමත් පිළිකුල් අත්දැකීමක් මත නැවත ආවේ....මේක මෙහෙම වෙන්න නැවතත් ඉඩතියන්න එපා... ඔයාට පුලුවන්නං දවසක නොකියා ගිහිං හදපු බිරියානි එකක කොලිටි එක චෙක් කරන්න... තව දෙයක් රුපියල් 1500 ට හොද ලොකු බිරියානි පාර්සල් දෙකක් හොද චිකන් කෑලි දෙකක් එක්ක ගන්න පුලුවන් තැන් තියෙනවා රසම රස... රුපියල් 200 ක් විතර ඉතිරිත් වෙයි.ඇත්තටම දෙන පෝෂන් එකවත් හරියට නෑ අශේන්.මේ මිනිස්සුන්ගේ සල්ලි...බඩගින්නට දවල් කෑමට යන මිනිස්සු ඉන්නේ..ඒ මිනිස්සුන්ට මෙවැනි අමිහිරි මතක එක්ක ඔතනින් එන්න වෙනවා කියන්නේ හරිම සෝචනීයයි.🥺
😅athl bn
කියලා වැඩක් නෑ මටත් ඕකම උනේ. මුන් කෑම එක කාලා ඉවර වෙන්න කලින්ම සල්ලි ගන්නවා. මටත් ගානක් නැතුව කාඩ් එකෙන් පේමන්ට් එක කලානේ. නැතිනම් හුත්ත අයේම සල්ලි ඉල්ල ගන්නවා. යකෝ කෑම එක ෆ්‍රිජ් එකේ දාලා දුන්නා වගේ. එන්න එපා යකෝ මේකට. මීට හොදයි පල්ලයහා නානාගේ කොත්තුව. තව ෆුල් කොත්තු දෙකක්ම ගන්න තිබ්බා අශේන් හුත්තෝ
අපි මාතර biken kawa.ඇත්තටම maru.ashen malli ඔයාට loku gamanak ynna පුළුවන් .🎉🎉❤
head chef :- boss nisa iwasanawa
ඇඹිලිපිටියෙ බිකෙන් කෑම ගෙනත් අපි කැවා ඒකට නම් දාන්න ඕනි දේවල් ඕනිවටත් වඩා වැඩී.. අප්පිරිය වෙලා වමනෙත් ගියා 😑
බුරියානි රෙසිපි පදමට දාලා...😪❤හෙට මැරුණත් හිතට සැපයි අද මෙය කාලා😂👍
😂😂🎉
ට්‍රැක්ද උබට 😂😂😂
@@DammikaLiyanage-h3g 😂
අපි කෑවා බික junction eke negombo road eke ඒක පට්ටම අවුල් bro
තාම බික කාපු නැති අය මේ කොනට😂
කන්න හිටියෙ ඊට කලින් බික පුම ඇනුණා
අනේ බික නොකා විඩීයෝ බලනවා.අනේ අශේන් අයියේ ගම්පහාටත් ගේන්නකෝ..අපිත් කන්න ආසාවෙන් බලන් ඉන්නවා..
තෙරුවන් සරණයි සියලුම දෙනාට හරියන්න ඕනි හැමදාම
Meloo rahak ne salli aparade මීගමුව bika වැලන්ටයින් dawase giya bassmathi bath name sammba salli aparade
මං බික ගැන කිව්ව ගමන් හිතුවා මෙයා තමා චෙෆ් කියලා
නුවරටත් බික එනකන් බලන් ඉන්න අපි... 😥
නුවරටත් ගේන්න .අපි කන්න බලන් ඉන්නේ .අශේන් මල්ලි සුබ පතනවා මෙිි ව්‍යාපාරයට🎉
නුවරටත් ඕනැ බිකක්😁👍
ගොඩක් බික තියෙන්නේ ගොඩක් දියුණු පැති වල පුංචි ඉල්ලීමක් තියෙනවා පුළුවන් නම් පොඩ්ඩක් දුෂ්කර පැති වලටත් එන්න මොනරා ගලවාගේ
කටනම් හොදටම වැඩී බොසා,, ජයවේවා.......
Bika melawa rahak ne oi kaiyya witharai, manam wamane demma
Yes boy
මාවනෑල්ලට, කෑගල්ලට බික
එනකම් බලන් ඉන්න අපි 🥹🤤
බිකේ චිකන් කෑල්ල නම් සුපිරි කෑල්ල මං නම් නම්බර් එකත් දීලා ආවේ ආදරෙයි චිකන් කෑල්ල.......අනේ පගෝ 😅
බිර්යානි නොකාපු උන්ට හොදයි. මෙලෝ රහක් නෑ.තනිකර කොත්තමල්ලි කුඩු රසයි.
ඔව් රස නැහැ කියලා තමයි හැමෝම කියන්නෙ,chef ගෙ අතෙ තමයි තියෙන්නෙ කෑමවල රස,
එක ඇත්ත මෙිලොරාහක් නැ
Ow bn siravata
මුදල් ගෙවා ප්‍රචාර යනවා 😅
Ow molo rasak ne embilipitiye ekanm
කළුතරත් අල්ලමුකෝ බිකක්...😁💗 අශේන් බොසා
බික බික බික බික බික බික බික බික බික බික බික බික බික බික බික බික බික බික බික බික බික .බිස්නස් එක්ක ඔයාගෙ තවත් දියුණු වෙිවා මචන් .👍👍👍
මාත් අද ගියා කිරිබත්ගොඩ එකට.මෙලෝම රහක් නෑ.කෑම ඔක්කොම පිනුල් වෙලා.coustermer service ekath බින්දුවයි.ඇතුලට ගියහම staff eka කියව කියව ඉන්නවා.අපි ගිහින් වේලි වේලි බලන් ඉන්න ඕනේ.මේ රෙසිපියේ රසක් ගෑවිලා වත් නෑ කෑම එකේ.AC එකක් වත් නෑ.දන්න හැමෝටම කියන්නේ සල්ලි නාස්ති කරන් කන්න යන්න එපා.තලප්පාකට්ටි එකට ගහන්න අශේන්ට කවදාවත් බෑ.දවසම සවුත්තු උනා.වැඩක්ම නෑ.නිකන් මේ ආවට ගියාට මෙයා මේ සල්ලි විසි කරන් එක තමා කරන්නේ.අපරාදේ සල්ලි.
අයියා මාවනැල්ලට බික ඕනී.මේ පැත්තේ මිනිස්සු බික එකෙන් කන්න මග බලා ගෙන ඉන්නේ.❤️
නුවරට ඕනේ 😭❤❤
Ashen ayye මොනරාගලටත් බි.කක් ඕන
ඉක්මනින් ම මොනරාගලටත් බි.කක් දාන්න ඉක්මනටම 😊😊😊🍽️🍽️
රත්නපුරට බික ගේන්නකො අයියේ🥺😊
බික කෑවම තේරෙයි මෙලෝ රහක් නැති බව.🤣🤣
@@lakmaligamage2398 ඔයා කාලා තියෙනවද😒
Qulity maintain krnd ashen customers lage complaine wdine godk dan,what is the reason...
Recipe දාන්න එපා brother icon qulity අඩුවෙනවා
කුලියපිටියෙන් දවස් හතර පහක්ම කෑවා කිරිබත් වගේ.. මීගමුවෙන් කැවා මුල් දවස් වල ඒ quality එක තිබ්බෙ නැහ්
අශෙන් අයියේ ඔයාගෙ කෑමනම් අන්තිමයි ඇත්තටම කියන්නෙ පොඩ්ඩක් හොයල බලන්න
ඔව් ඈ
Ashan open wattala bika atleast Friday Saturday and Sunday lunchtime ....it's always closed ...so how to try it out lunch time oi open wattala outlet
අපෙ අම්ම බිකක් දාපු දවසට තමා 😂
කුරුණෑගලටත් දීපියකෝ එකක් 🥲👍😗
ගාල්ලට කෝ😁💙💙
නුවරටත් ඕනි බිකේ බිරියානි😃❤️
හොර රෙසිපිය ක් දුන්නේ ආ. හැබැයි පුතේ දාන අයිටම් ටික නම් සුපිරි. කිසිම රසකාරකය ක් නොදා සුපිරියටම හදන හැඩක් තියෙන්නේ. එකෙන්ම මිලට රසට සාධාරණයක් කරන බිකට,බිරියානියට ජය වේවා,!
ගොන් වෙන්න එපා මසාලා එකට දැම්මද නැද්ද කියලා කව්ද දන්නේ ආ 😅 උඩින් බලන ඔයාල පව් 😂
😂😂
Hama biriyani ekakama masala eka tamai secrrt wenne ekan tama biriyani taste eka wenas wenne eka eliyata denne na lankawe biriyani masala eka uae masala eka dekama gattot wenas.api mehe kana hydrabad pakistani masala eka wenas .eka eliyata denne na .e wagema gee
Gampahatath genenn huththo..
Hema pakeema bika daanawa, gampahata bikak nee..
Congratulations Ahenaya..!!!🎉🎉
Uba patta talented porak..❤
කෑගල්ලටත් බිරියානි කඩයාක් ඕනේ.තාම කාල නෑ බිකෙන් කන්න ආසයි දුර වැඩීනෙ.🥺💟
Ow ane
epa... athukorala
ken
nethmini
best
Kanna puluwan vdiyata hadanna.. eththatama aul..hadana vdiya ki dennad?
පොලොන්නරුවේ අපිට බික හීනයක් 😢
Apith ekk illmu ashen අයියා gen
අනුරාධපුර අපිටත් එහෙම තමා ළමයි.😢
Sirawatama😂
Hadapu manussaya ta mulin kauwe 😊 good luck and good job 👏 malli
Msg පොඩ්ඩක් දානවා නේද...හීනියට 😁
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අෂේන් පිස්සෙක් කියලා දැන් හැමෝම කියනවා.
මේකේ බිරියානිය කියන තරම් රහයිද???
මරැ නියමයි ,අනිවාර්යයෙන් ආවම එනවමයි
මල්ලි අපි ඔයාගේ කඩෙන් ඊයේ බිරියානි ගෙනැල්ල කෑවා ඒක මෙලෝ රහක් නෑ පටන් ගත්ත දවස් වල වගේ නෙමෙයි දැන් චිකන් කෑලිත් හරි පොඩි රුපියල් පන්දාහක් දීලා ගත්තට ඒක පන්දහක් වටින්නේ නෑ සමහරවිට ඔයා දන්නෙත් නැතිව ඇති ඒක ඔයාගේ නමට හොඳක් නෑ ඒ නිසා පොඩ්ඩක් හොයල බලන්න නැත්තං ඔයාගේ ව්‍යාපාරයත් සෝඩා බෝතලේ කැඩුව වගේ තියෙයි විශේෂයෙන් කෑම වගේ දෙයක් විකුණන කොට ගෙවන මුදලට සරිලන එය ලබා දෙන්න වගකීමෙන් යුතුව කටයුතු කරන්න
ඌ කොහොමත් දන්නවා කෑම හදන්නෙ Quality එකට නෙවෙයි කියලා 😂 මේ වගේ බොරු වීඩියෝ දාන්නෙ මිනිස්සු බිකට දැන් බනින හින්දා.. බිකෙන් නොකාපු ඉතුරු මෝඩයොටිකවත් ගෙන්නගන්න 😅
රත්නපුර ටත් ගේන්න පුලුවන් වේවා අශේන් අය්යට.....❤
බලංගොඩට එහෙම❤
Mathara bk koheda thiyenne apitath aasai. Api koggala ...
බදුල්ලටත් බික ක් ගේන්නකෝ 🥺 pls❤
Patta adambarai malli uba gena ashen...
ගම්පහටත් බිකක් ඕනෙ අශේනයො ❤
Oneee gampahatath.....
මෙ අයියා නුවරත් open කරමුකො බිකක් 😢😢😢😢😢
නුවරට බික එනකම් බලන් ඉන්න මං 😌😌
නුවරට එන්නෑ බයයිනේ😂
මං අශේන් අයියගෙ female වොයිස් එකට හරිම ආසයි ❤
අප්පට සිරි ඩයල් එකද බුරියානිය හදන්නේ👀