ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සහෝ මමත් X පරම්පරාවෙ කෙනෙක්. අපිත් විනිවිදභාවය බලාපොරොත්තු උනා. නමුත් අපිට ඒ බලාපොරොත්තුව කැමැත්ත දේශපාලන බලයක් භවට පත්කරගන්න බැරි උනා. Z පරම්පරාව අපිට වඩා වාසනාවන්තයි. අපිට නොත්බුනු තාක්ෂණය , දැනුම ,අවස්තාවන් එයාලට තියෙනව. ඒත් එක දෙයක් අමතක නොකරන්න. 20 වෙනි සියවසේ ලංකාවෙ ජීවත්උන වඩාත්ම පීඩාවට , මර්දනයට පත්වෙච්ච පරපුර තමයි X පරම්පරාව.උතුරෙත් දකුණෙත් හැම බිම් අගලක්ම අපේ පරම්පරාවෙ උන්ගෙ රතු ලේ වලින් තෙත්වෙලා තියෙනව.
හැබැයි මේ කතාව අරු copy කරන්න ගියොත් කෙළව ගන්නවා mayi.
ඔය කියන තරම් z උන්දැලා ගැන උස්සලා තියන්න ඕන නෑ උන් තාමත් අපි හමබ කලොත් අපි කනවා කියන ටික් ටොක් බහුතරයක්.. උන්ට ඔය හිතන තරම් දේශපාලන පරිචයක් නෑ මට පේන තරමට නම්
@@lalithnanayakkara3554ඇත්තමයි 😂
@@lalithnanayakkara3554සජීයා නොමේරු දරුවෙක් බං ...😂😂
කවදාවත් දේශපාලන රැස්වීමකට සහභාගි නොවුන මම අද මේ රැලියට එක්උනා...!" මට ඒ ගැන හරිම සතුටක්..💕💕✌️✌️
පට්ට කෙල්ලෙක් ...ජයවේවා මාලිමාවට ..❤❤❤
Eke hitiyet bath paket ekata apu ayada??
මමත්
සුබ පැතුම් . තෝරා ගැනීම නිවැරැදි යි.
Best of luck
මන් මේ වගේ දේශපාලන කතාවක් කවදාවත් අහල නැ…that is spot on …great
Sirawata ❤
සහොදරයා මේක බලන්න, මාලිමාව කොච්චර රට වෙනුවෙන් දැනටමත් වැඩ කරලා තියෙනවා🤗♥️ කට්ටිය කීවේ කරවල කඩයක් වත් බෑ කියලානේ🙄 මෙන්න මාලිමාව ආයිති co-op මිලියන ගණන් ලාභ ලබනවා😍♥️ th-cam.com/video/7pZgDU1L-Yc/w-d-xo.html
අනුර සහෝදරයා අනිවාර්යයෙන්ම මෙදාසැරේ ජයග්‍රහණය කරනවා ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා
නියත ජනාධිපති අනුර සහෝදරයා .. ජයවේවා 🙏
මේව කතාවට විතරක් නොතිබ්බොත් Respect බොසා..! මේ තරුණ මානසිකත්වය තේරුම් ගත්ත වගේම ඒවට ගැළපෙන සමාජයක් හැදෙන්න අවශ්‍ය දේෂපාලන සහභාගිත්වය ලැබෙනවනම් ලොකු දෙයක්👌
හරියට හරි ඔබගෙ කථාව .මේ හැම එකම හැදුනොත් රට නිකම්ම ගොඩ
අනුර සහෝදරයා ගේ තරුනයන් ඇමතීම අතිවිසිස්ටයි ඒක තමයි ඇත්ත දැන් ඉන්න තාරුණ්‍යය හිතට ගන්න ඕන දැන් වත් මේරට විනාශ කරපු රාජපක්ෂලා රනිල්ලා සජිත්ලා ප්‍ර්‍රතික් සේපකරන්න ඕන කියලා ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ❤❤❤❤❤
සහෝදරයත් කෙළවල ගියපු දවසට තේරෙයි.. බොරු මරිසි වලට අහු වෙන්න එපා කියල තමයි තරුණ පරපුට කියන්න තියෙන්නේ.. අපිට නම් ප්‍රශ්නයක් නෑ අපි ආපහු ලංකාවට එන්නේ නැති නිසා 🇯🇵🇱🇰
කොටින්ට වඩා මෙ රට සෑම අංශයෙන්ම විනාශ කෙරුවේ ඔය ජෙප්පො අදටත් එය කරනවා. ජිවිත කාලය අනුන්ගෙන් කකා බිබි ජීවත් වෙන එකෙක් ගෙන් රටක් මොනවා බලාපොරොත්තු වෙන්නද.
ඔය තරුණ ජවයට ආමන්ත්‍රණය කරලා brain wash කරලා බිල්ලට යවන්න ජෙප්පො හරි දක්ෂයි. 71, 88/89 කෙරුවේ ඔය ටික තමයි .
විකල්පය ?
71, 88/89 ජෙප්පො කරපු විනාශය හොඳටම ඇති. අදටත් එය කරමින් පවතිනවා. අද NPP කියන කපටි සූට් එක පෙරවගෙන ඉන්නෙ JVP වෘකයෝ.
ඇත්ත තමයි මුද්ද උකස් කඩේ මිනිස්සු පව් ආසාවෙන් රත්තරන් බඩු හැදුවට අපේ රටේ හැම මනුස්සයෙක් ගේම රත්තරන් උකස් කරලා තියෙන්නේ.
ඒ විතරක් ද? බොහොම දුකසේ ණය නැතිව අරපිරිමහගෙන ගත්ත රත්තරන් බඩුවක් දාගෙන යන්න පුලුවන් ද? දූෂිතයින් මිනිස්සුන්ව හොරු කරලා.
කතාව හරි .මේපාර මගේ business එකට රත්තරන් බඩු උගස් කරලා ලක්ශ 9ක් ගත්තා
Apeth😢
උකස් නොතිබ්බත් දාගෙන යන්න පුලුවන් ද
Ow mageth,,,,samahara Ewa vikunuwa😢😢😢😢😢😢😢
ස්තුතියි නිර්මාංශ සමාජයක් බිහිකරමු සතුන්ටත් නිදහසේ ජිවත් වෙන්න ඉඩ සලසා දෙමු
Moada heththa😂
සජියට හෝ වෙන නායකයෙකුට මේ වගේ update වෙච්ච කථාවක් කරන්ඩ පුලුවන්ද?👍👍👍👍
හදවතේ නායකයා, හදවත් හඳුනන නායකයා ❤ අනුර අපේම කෙනෙක්
මේකා රජයේ රැකියා ගැනමයි කථාව. අපේ රටට හෙණ ගැහිලා තියෙන්නේ හැම රෙද්දක්ම රජයෙන් කරන්නේ. පිස්සු!
ජයවෙවා ♥♥♥ NPP ජය නියතයි
මගේ රට ඊදිරියට මාත් මාතර මගේ අය හැමෝම මාලීමාවට රට වෙනුවෙන් වෙන් වෙන කිසිම විකල්පයක් නැත මාලීමාව හැර..
ඔයාලම තමයි රාජපස්සලාවත් ගෙනාවේ, ඉතුරු ටිකත් ඉවර කරන්නද යන්නේ
නෑ
@@dhammikasenarathna7922gota genna nathiwa anura genawa nam hari. Anura gota samaga tharaga kalaa. Boru wiruwek nisa saba wiruwa pennathuwa giya😢
කතාවට නම් 100% එකඟයි
🐂🐂🐂🐂🐂🐂
@@සමීරසමීර-ෆ3ථඋබෙ තාත්තා 🐂 මේ වගේ එකෙක් නොවුන නම් උබ අද මේ ලෝකෙ නැතුව ඉන්න තිබ්බා 😂
ඔන්න බලහං තව ටික දවසකින් සජියත් xyz පරම්පරා ගැන කියල හාගන්නැද්ද කියල 😂
සිරාම බන්😂👍
😅😂
" xxx parampawa ගැන mage පියා මට kiyla thibuna"😂😂
@@pansinduinduwra7118😂😂😂😂
අනිවා ban😂😂😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤come..on..go.a.head...great speech අර්වීන්ද්
z පරම්පරාව වේගවත් ඔව්න් හිතුවොත් කරනවා තාක්ශනශීලියි ඔව්න් රට හදා ගනි ඔව්න්ට දැක්මක් තියනවා වෙගවතොබට රට බාරයි ජයවේවා නායක සහෝදරයා ❤
Canada akek gihilla hodatama kare 😂
@@OLALLEARNINGTIPS😂
What an excellent understanding and speech!!❤❤❤❤❤❤❤❤
සජිත් රනිල් ට මෙච්චර ක් සෙනග ගේන්න කොච්චරක් බඩු මලු බෙදන්න වෙයිද ? ගෙදර ඉන්න ගමන් හිතන්න
❤❤❤❤ NPP
සජියාට හාල් නැවක්ම ගේන්න වෙයි
Anurarayage salli kotharam denawada menage gon athal ratata penwanna
@@sudathranasinghe1488 කොච්චර දෙනවද බන් ඉතින් 😂
@@sudathranasinghe1488බොරුව ඕන නෑනේ 😂. අපිත් ගියා රැලියට. බත් පැකට් බෙදන සල්ලි බෙදන වැඩ එතන උනේ නෑ. අඩුම තරමේ බීම බෝතලයක් වත් . අපිත් ඒ දේවල් බලාපොරොත්තු වුනේ නෑ.වැදගත් විදියට තිබ්බා රැස්වීම .😊
❤සුපිරි කතාවක් හරි මනසින් . ගොං මොලේ හෝදලා අහන්න කතාව %🖤❤
ජයවේවා..❤❤❤
😂😂😂දැන් අනුර සහෝදරයා බික අෂේන්ව වර්නනා කරපු නිසාසජියා කියන ඕනම ගානක් දීලා උගේ ස්ටේජ්එකටඅෂේන්ව නග්ග ගත්තතෙ නැත්තං ඌ සජිත් පෙරේමදාස නෙමෙයි....😁😁
අඩෝ අඩෝ ඒක සිරා කතාව මෝඩ සජියා කරන්න බැරිනෑ 😂
අනිවා.....ජලනි ප්‍රේමදාස දැන් කතා කරලත් ඇති ...😂😂
Kohomath ashen kiyanne sajith ge lagama hithawathek ge puthek.
අනිවාර්යයෙන්
කොහෙමත් අශේන් කොළ පාට තමයි. නමුත් බැදපු කෙනා නම් රාජපක්ෂ සපෝර්ට් ස් ලා මොකද මෙයා ගේ අශේන් ගේ මාමාන්ඩී වීශේ ෂ යෙන්ම. අන්න එතන පොඩ් අවුලක් තීයෙනවා අශේන් ට හතර වටේ බීක දාන්න මුදල් කොහෙන් ද කීයලා?
පියුමි හන්සමලිගේ බැග් කලෙක්ෂන් එක විතරක් මිලියන 16ක් , විකුනනන්නේ ඩප්පි වල දාපු සුදු වෙන්න හදපු ක්‍රීම් , ඉන්න එපර්ට්මන්ට් එකත් සාමාන්‍ය මනුසයෙක්ට තියා පොහොසත් මනුස්සයෙක්ට වත් ගන්න බැ , පියුමි හන්සමාලිගේ සැමියා කියන කෙනා 2022 ජුනි ජුලි පද්දෙත් හොන්ඩා විසෙල් එකක් , 2022 අග ගත්තා bmw එකක් , 2023 මුල ගත්තා ගෝටාබය පැද්ද රෙන්ග් රෝවර් එක , දැන් එක මැට් බැලෑක් කරගෙන , මේ ලදී ඕපන් කරා සමාජා ශාලා දෙකක් තියෙනවා , දන්න මිනිස්සු දන්නවා පියුමි සහා එයාලා මොනවාද අත්ටටම කරන්නේ කියලා ඇමරිකා යනවා කියකිය ඉන්නේ ළමයත් එක්ක දන්නා කෙනෙක් කියන්නකෝ කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැතුව ඉංග්‍රීස් බැරුව ග්‍රීන් කාඩ් වින් නොකර ඇමරිකා යන්නේ කොහොමද කියලා , උපාදි ගහපු අයටවත් ඇමරිකා යන්න බැරි කොට කොච්සචර සල්ලි තිබ්බත් , මී ඩප්පි වල ක්‍රීම් දාලා විකුණන කෙනෙක් ඇමරිකා වලින් ගෙන්න ගනීද, බිස්නස් කරන අය දන්නවා මෙහෙම සල්ලි පැටව ගහන්නේ කොහොමද කියලා ,මේ විවසායකයෝ නෙවෙයි තක්කඩි, විව්‍යසායකයෝ වැටෙනවා මෙහම අවුරුදු දෙකකින් සාර්ථක වෙන්න බැ , දැන් ඉන්න කිසිම කෙනෙක් බිස්නස් කරද්දී වටෙන් නැ , පියුමි හන්සමෛට කෙලින්ම දේශපාලනෙන් සම්ම්බන්දයි ,
onna macho ewadeth hariyaagena enne neda
Ow. Eyawa prashna karanawa me dawas Wala. Dan president Anura.❤
බුදු සරණයි ඔබතුමාට
ජයවේවා ❤️❤️❤️
විද්‍යාත්මක පැහැදිලිකිරීමක් සහෝදරයා ❤
Uncommon lecture ❤❤❤
අපේ රටේ අනාගතය සුබයි..ගොඩාක් සතුටුයි..දකුනු කොරියාවෙ 🇰🇷 සේවය කරත් මාත් ශ්‍රී ලාංකිකයක්..මේ රටේ පාලනයට සමාන අදහස් ඇති.. විශිෂ්ට නායකයෙක්..👏🙏 මාලිමාවට නියත ජය පතමි..
මාලිමාව ට ජයග්‍රහණය
❤❤❤ජයවේවා❤❤❤
මාලිමාවට ජයවේවා
ජයවේවා ♥
හදවතට කතා කරන ඔබට ජයෙන් ජයම වේවා ❤❤❤ තාරුණ්‍යය ට ජය වේවා .🙏🙏🙏
ජය වේවා 🙏 😊
ජයවේවා මාලිමාවට ජයවේවා 💪💪
රටක් වටින කාලයට උචිත ගොඩක් වටිනා කතාවක්.ඔබට සියලු දෙවිපිහිටයි
අපි කැමතියි විනිවිදභාවයට. ඒක ඇත්ත. ජය වේවා NPP
මේ ශ්‍රී ලාංකික අපගේ රටයි පාරාදීසය මෙයම තමයි අමිල චතුරග සේනා විශ්වයේ කාන්චනය කල රම්‍ය භූමිය යි ශ්‍රී ලංකා ශ්‍රී ලංකා ශ්‍රී ලංකා ශ්‍රී ලංකා භූමි ගරු මේ සුන්දර අපගේ රටයි
ඉතාමත් වැදගත් දේශනයක්.
අනුර කුමාර දිසානායක තමා එකෙන්ම මේ පාර ❤❤❤❤
❤ හොද කියවීමක්......දැක්මක්
මයිනගෙ, පොනිල්ගෙ පුතානෝගෙ දෙකයි පනහෙ කතා එක්ක බලනකොට අනුරගෙ අර්ථවත්කතා තේරුම් ගන්න වන් ජනතාවක් ඉන්න එකත් ලොකු වාසනාවක්
වැඩේ කියන්නේ බහුතරයට බුද්ධිමත් කතාව තේරෙන්නේ නැහැ, එච්චර බුද්ධියක් නැහැ, අරක දෙන්නම් මේක දෙන්නම් කිව්වම තමයි තේරෙන්නේ.
මුගේ තරම තෙරෙන්න උබලට තව මොලේ නෑ. මූ මහින්ද,රනිල්,ගොටා සජිත් වගෙම තමයි. එක වල්ලේ පොල්.
@@malithmahendra8719 එහෙනම් කියහන්කො උබ ඡන්දෙ දෙන්න හිතන් ඉන්න සුදනා කවුද කියල😂 දැන් එකෙක්ටවත් දෙන්නෑ කිව්වොත් ඌ දාර බයියෙක්ම තමයි😂😂
බයියාටම කඩේ යනවා වගේ තමයි අනුර ට කඩේ යන එකත් මොකද උන්ටම සපොර්ට් කරන් දන්න කාලේ ඉදන් පාර්ලිමේන්තුවේ
බික ( මෙරිල් පෙරේරා), අරලිය සහල් ( සම හිම්කරැ), පෙරේරා & son අසාමාන්‍ය ව්‍යප්තිය , හෙලකුර ආයොජන , ලංලෝ , ෆොරින්ටිනෝ ටයර්, mr කොත්තු ( පාර්ලිමේන්තුවේ දාල පේටන්ටි එකත් ගන්න දැගලුවේ.)
අනුර තමයි ජනාධිපති
එකෙන්ම❤
Gota Part 2 thama
@@RohanMeyerඅනුර ප්‍රියදර්ශණ යාපා ගැන නෙමෙයි කියල තියෙන්නෙ.
Ekama anaagatha balaaporoththuwa
නැගිටින්න පුතා.. එලිවෙලා 😂😂
❤🥺👍👍👍👍 මාර යි...ස්තූතියි ..
100% අපිට වෙච්ච ඛේදාන්තය ඉදිරි පරම්පරා වලට ලබාදියයුතු නෑ.
ජයවේවා
ඇත්ත කතාව
දෙන්වා වදින්නම..ෆට්ට..!!
ඔයාලා තමයි ඒක කලේ .🎉❤
මාලිමාවට ජයවේවා 🎉
ලස්සන කතාවක්
රට හරවන නායකයා.අර්ථවත් නායකයා.බුද්ධිය දැනුම ලබාදෙන නායකයා.අනාගත ශ්‍රීලංකාවෙිිි පහල වන බුද්ධිමත් නිර්මාණශිලි නායකයා ඔබයි.ජයවෙිිිවා.මාලිමාව දිනවා රට දිනවමු.
යහපතක්ම වේවා ❤️❤️ මාතෘභූමියට ජයවේවා ❤️❤️
සුපිරි කතාවක්
ජයවේවා ජනබලවේගයට ❤❤
Apith.giya.ජයවේවා
ජය වේවා ❤❤
බි.ක.mr .කොත්තුදෙකම එකම රාජපක්ෂ ගේ. දෙකේම එකම management දෙකේම එකම style එක.
අනීවා, අශේන් කොළ පාට මාමාමන්ඩ් රාජපක්ෂ සපෝටර් කෙනෙක්. ඔය හතර වටේ බීක දාන්න මුදල් පොම්ප කරන්නේ කොහොමද කීයන එක නම් අනීව්ර්යෙන් හොයලා බලන්න ඕනේ.
@@krishperera5050 බික දාපු වේගෙන්ම තමයි මි.කොත්තු එකත් රට පුරා බෝවුනේ.
ඇයි බොලව් නේ උමන්දව, සක්කිලි රාජපක්ෂ පවුලේ ලොන්ඩරිය
ඔව්..මනි ලොන්ඩරින්..පියුමිත් ඕකට ඇතුලත්..ප්‍රසිද්ද චරිත..එක පාර ධනවත්...ඒ වගේම සමාජ සේවා කරනවා..එකෙන් තමා මිනිස්සු අතරට යන්නේ පස්සේ සල්ලි සුදු කරනවා මේ මේ ආදායම ආවා කියලා..
@@furryfriendsfun-q3n අනීවාර්යෙන් ම පීයුමී ලා මනී ලෝන්ඩ්‍රීන් වෙන්න පුළුවන්. නැතුව ඇග වීකුණ ලා ඔය සෙල්ලම් දාන්න බැහැනේ.
❤❤❤❤NPP JAYAWEWA ❤❤❤❤
Jayawewa ❤️
මෙරිල් ගේ හෙංචයියන් බික කියන්නේ. මුටත් පිස්සු බලන් යනකොට
උබට තරම් පිස්සු නෑ මන් හිතන්නෙ 😂
ඇත්තම තමයි.
Npp Jaya wewa!!!!❤️❤️❤️❤️❤️
Our next President
පේන මානේදිනුම ඇති කොටඅපේ සිත්සතුටින් පිරේවී..රටට කොඩිවිනකරන උන් හට දරාගන්නටබැරුව යාවී...තබන තබනපියවරක් පාසාඅපේ ජය මගමල් පිපේවී....
ජනතාවට ජය ❤️💪
🧭 මාලිමාවට ජයවේවා අනුර කුමාර සහෝදරයට ජයවේවා අපි බදුල්ල දෙහිඅත්තකණ්ඩිය යාපනය ❤❤❤❤🙏🙏🙏🙏🙏
Pauban ubala gonharak
Me hadaya parampara gana kiwata loke gana monada danne
A great patriotic pro people leader in srilanka is Anura commerade
අපේ රටට කිරි ඉතිරේවා!!අපේ රටේ හැමෝගෙම ප්‍රාර්ථනාව එයයි!!! අපේ රටේ මහජනතාව හැම දාම රැවටුණා අවුරුදු පහෙන් පහට ආන්ඩු මාරැවෙනකොට එතනින් තැලුනේ අපේ රටේ මහජනතාව ....නමුත් ආයෙත් නම් මහජනතාව රැවටෙන්නේ නැත!අපිට බොහොම දේවල් හිත් වල තිබුනේ අද ඊයේ නෙමෙයි ගොඩක් කල් නමුත් මේ අමන අන්ඤන දේශපාලුවෝ ඒ හැම හීනයක්ම සුනු විසුනු කරලා දාලා උන්ගේ හීන සාර්ථක කරගන්න ඕන විදියට විතරක්ම තමයි බැලුවේ....නමුත් අද වෙනවිට අපේ රටේ මහජනතාව ගෙ හීන සාර්ථකව හැබෑ වෙන බවනම් 100/100 ෂුවර්
තක්කෙටම හරි❤❤
සජිත් පුතානො ට මාර අවුලක් ඇති ඇල්පා බීටා කියනකොට, ඌ හරකෙක් නෙ
ඌ දැන් සයින් , කොස් , ටෑන් දාලා කතාකරයි ද දන් නෑ 😂😂
බීට් රූට් එලවලු වර්ග ගැන කියයි
මට තියෙන බය ඌ මේවා කියන්න ගිහින් මොන මගුල ක් දොඩවයිද කියලා 😂
හරකටත් අපහාසයක් ඔයි ගෝත මූසලය
SupunJayawardhana හම්මෝ බං තේ එකත් හිර උනා 🤣🤣
Great speech AKD
❤❤❤❤ jayawewaa npp jvp AKD
අපිටත් වුවමනා අලුත් විදියට හිතන ජනතාව අවබෝධ කරගත් නායකයෙක් ඔබට එම සුඩුසු කම තියනවා අපෙ රටෙහි ඉන්න පිඩිත පන්තිය වෙනුවෙන් හරවත් යමක් කරන්න මිනිසුන්ට විඩවන්න නොව විඩින්න පුලුවන් රටක් ගොඩ නගන්න එතකොට ඔබලගෙ යන මග පසු පස ජනතාව සිටින එක මොනම ආකරයටවත් වලක්වා ලිය නොහැක ඔබට නියත ජය
තාරුණ්‍යයට අවශ්‍ය නායකත්වය AKD ඔහුගේ සමාජ විග්‍රහය එතරම්ම ප්‍රභලයි
Knowledgeable AKD ❤️💪
මාලිමාවට ජය👍👍👍👍💖💖💖💖💖💖💖💖
ජයවේවා ❤❤❤. මාලිමාවට. 🧭❌🧭❌✅✅💯💯❤️❤️❌🧭❌. ජයෙන් ජයමවේවා 🇰🇼🇰🇼🇰🇼🇰🇼
ඔබ අපේ අනෙකාය.
ඔබ සමඟ යි❤❤❤
Npp❤❤
❤ ela AKD ඔයා hada gesma දන්නවා ape...❤
ජයවේවා npp❤
Jaya wewa
ජීවිතයේ පළවෙනි චන්දේ AKD ට❤
මේ වෙනස ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගතවේනවා ♥♥♥
නියත ජනපති.ඒක පැහැදිලිය්
සුපිරි අයියේ
🇻🇳ජයවේවා 🇻🇳
Jayama wewa
NPP ⬆️✅🧭🇱🇰☝️
👍👍👍👍👍jayama wewa
සජිත්,රනිල්ලගෙ,මහින්දලගෙ කතා මොනවද මේව අහනකොට..
❤❤❤❤❤jaya wewa
මේවා කොපි කරලවත් කරන්න බැහැ අනිත් උන්ට. ජයවේවා මාලිමාවට 🙏🙏🙏🙏🙏
Ape daruwo Ape rata thawath loketa kikunn kanna aluth vidihak hoyana nayakayoo......... jayawawa
මාලීමාව දිනවමු ❤❤❤
Xපරම්පරාවෙ කෙනෙක් උගත් z පරම්පරා ව ගැන ඉතා හොඳ අවබෝධය ක් ඇති අපෙ ජනාධිපති තුමා ට ජය වෙවා
සහෝ මමත් X පරම්පරාවෙ කෙනෙක්. අපිත් විනිවිදභාවය බලාපොරොත්තු උනා. නමුත් අපිට ඒ බලාපොරොත්තුව කැමැත්ත දේශපාලන බලයක් භවට පත්කරගන්න බැරි උනා. Z පරම්පරාව අපිට වඩා වාසනාවන්තයි. අපිට නොත්බුනු තාක්ෂණය , දැනුම ,අවස්තාවන් එයාලට තියෙනව. ඒත් එක දෙයක් අමතක නොකරන්න. 20 වෙනි සියවසේ ලංකාවෙ ජීවත්උන වඩාත්ම පීඩාවට , මර්දනයට පත්වෙච්ච පරපුර තමයි X පරම්පරාව.උතුරෙත් දකුණෙත් හැම බිම් අගලක්ම අපේ පරම්පරාවෙ උන්ගෙ රතු ලේ වලින් තෙත්වෙලා තියෙනව.
හැබැයි මේ කතාව අරු copy කරන්න ගියොත් කෙළව ගන්නවා mayi.
ඔය කියන තරම් z උන්දැලා ගැන උස්සලා තියන්න ඕන නෑ උන් තාමත් අපි හමබ කලොත් අපි කනවා කියන ටික් ටොක් බහුතරයක්.. උන්ට ඔය හිතන තරම් දේශපාලන පරිචයක් නෑ මට පේන තරමට නම්
@@lalithnanayakkara3554ඇත්තමයි 😂
@@lalithnanayakkara3554සජීයා නොමේරු දරුවෙක් බං ...😂😂
කවදාවත් දේශපාලන රැස්වීමකට සහභාගි නොවුන මම අද මේ රැලියට එක්උනා...!" මට ඒ ගැන හරිම සතුටක්..💕💕✌️✌️
පට්ට කෙල්ලෙක් ...ජයවේවා මාලිමාවට ..❤❤❤
Eke hitiyet bath paket ekata apu ayada??
මමත්
සුබ පැතුම් . තෝරා ගැනීම නිවැරැදි යි.
Best of luck
මන් මේ වගේ දේශපාලන කතාවක් කවදාවත් අහල නැ…that is spot on …great
Sirawata ❤
සහොදරයා මේක බලන්න, මාලිමාව කොච්චර රට වෙනුවෙන් දැනටමත් වැඩ කරලා තියෙනවා🤗♥️ කට්ටිය කීවේ කරවල කඩයක් වත් බෑ කියලානේ🙄 මෙන්න මාලිමාව ආයිති co-op මිලියන ගණන් ලාභ ලබනවා😍♥️ th-cam.com/video/7pZgDU1L-Yc/w-d-xo.html
අනුර සහෝදරයා අනිවාර්යයෙන්ම මෙදාසැරේ ජයග්‍රහණය කරනවා ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා
නියත ජනාධිපති අනුර සහෝදරයා .. ජයවේවා 🙏
මේව කතාවට විතරක් නොතිබ්බොත් Respect බොසා..! මේ තරුණ මානසිකත්වය තේරුම් ගත්ත වගේම ඒවට ගැළපෙන සමාජයක් හැදෙන්න අවශ්‍ය දේෂපාලන සහභාගිත්වය ලැබෙනවනම් ලොකු දෙයක්👌
හරියට හරි ඔබගෙ කථාව .මේ හැම එකම හැදුනොත් රට නිකම්ම ගොඩ
අනුර සහෝදරයා ගේ තරුනයන් ඇමතීම අතිවිසිස්ටයි ඒක තමයි ඇත්ත දැන් ඉන්න තාරුණ්‍යය හිතට ගන්න ඕන දැන් වත් මේරට විනාශ කරපු රාජපක්ෂලා රනිල්ලා සජිත්ලා ප්‍ර්‍රතික් සේපකරන්න ඕන කියලා ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ❤❤❤❤❤
සහෝදරයත් කෙළවල ගියපු දවසට තේරෙයි.. බොරු මරිසි වලට අහු වෙන්න එපා කියල තමයි තරුණ පරපුට කියන්න තියෙන්නේ.. අපිට නම් ප්‍රශ්නයක් නෑ අපි ආපහු ලංකාවට එන්නේ නැති නිසා 🇯🇵🇱🇰
කොටින්ට වඩා මෙ රට සෑම අංශයෙන්ම විනාශ කෙරුවේ ඔය ජෙප්පො අදටත් එය කරනවා. ජිවිත කාලය අනුන්ගෙන් කකා බිබි ජීවත් වෙන එකෙක් ගෙන් රටක් මොනවා බලාපොරොත්තු වෙන්නද.
ඔය තරුණ ජවයට ආමන්ත්‍රණය කරලා brain wash කරලා බිල්ලට යවන්න ජෙප්පො හරි දක්ෂයි. 71, 88/89 කෙරුවේ ඔය ටික තමයි .
විකල්පය ?
71, 88/89 ජෙප්පො කරපු විනාශය හොඳටම ඇති. අදටත් එය කරමින් පවතිනවා. අද NPP කියන කපටි සූට් එක පෙරවගෙන ඉන්නෙ JVP වෘකයෝ.
ඇත්ත තමයි මුද්ද උකස් කඩේ මිනිස්සු පව් ආසාවෙන් රත්තරන් බඩු හැදුවට අපේ රටේ හැම මනුස්සයෙක් ගේම රත්තරන් උකස් කරලා තියෙන්නේ.
ඒ විතරක් ද? බොහොම දුකසේ ණය නැතිව අරපිරිමහගෙන ගත්ත රත්තරන් බඩුවක් දාගෙන යන්න පුලුවන් ද? දූෂිතයින් මිනිස්සුන්ව හොරු කරලා.
කතාව හරි .මේපාර මගේ business එකට රත්තරන් බඩු උගස් කරලා ලක්ශ 9ක් ගත්තා
Apeth😢
උකස් නොතිබ්බත් දාගෙන යන්න පුලුවන් ද
Ow mageth,,,,samahara Ewa vikunuwa😢😢😢😢😢😢😢
ස්තුතියි නිර්මාංශ සමාජයක් බිහිකරමු සතුන්ටත් නිදහසේ ජිවත් වෙන්න ඉඩ සලසා දෙමු
Moada heththa😂
සජියට හෝ වෙන නායකයෙකුට මේ වගේ update වෙච්ච කථාවක් කරන්ඩ පුලුවන්ද?👍👍👍👍
හදවතේ නායකයා, හදවත් හඳුනන නායකයා ❤ අනුර අපේම කෙනෙක්
මේකා රජයේ රැකියා ගැනමයි කථාව. අපේ රටට හෙණ ගැහිලා තියෙන්නේ හැම රෙද්දක්ම රජයෙන් කරන්නේ. පිස්සු!
ජයවෙවා ♥♥♥ NPP ජය නියතයි
මගේ රට ඊදිරියට මාත් මාතර මගේ අය හැමෝම මාලීමාවට රට වෙනුවෙන් වෙන් වෙන කිසිම විකල්පයක් නැත මාලීමාව හැර..
ඔයාලම තමයි රාජපස්සලාවත් ගෙනාවේ, ඉතුරු ටිකත් ඉවර කරන්නද යන්නේ
නෑ
@@dhammikasenarathna7922gota genna nathiwa anura genawa nam hari. Anura gota samaga tharaga kalaa. Boru wiruwek nisa saba wiruwa pennathuwa giya😢
කතාවට නම් 100% එකඟයි
🐂🐂🐂🐂🐂🐂
@@සමීරසමීර-ෆ3ථඋබෙ තාත්තා 🐂 මේ වගේ එකෙක් නොවුන නම් උබ අද මේ ලෝකෙ නැතුව ඉන්න තිබ්බා 😂
ඔන්න බලහං තව ටික දවසකින් සජියත් xyz පරම්පරා ගැන කියල හාගන්නැද්ද කියල 😂
සිරාම බන්😂👍
😅😂
" xxx parampawa ගැන mage පියා මට kiyla thibuna"😂😂
@@pansinduinduwra7118😂😂😂😂
අනිවා ban😂😂😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤come..on..go.a.head...great speech අර්වීන්ද්
z පරම්පරාව වේගවත් ඔව්න් හිතුවොත් කරනවා තාක්ශනශීලියි ඔව්න් රට හදා ගනි ඔව්න්ට දැක්මක් තියනවා වෙගවතොබට රට බාරයි ජයවේවා නායක සහෝදරයා ❤
Canada akek gihilla hodatama kare 😂
@@OLALLEARNINGTIPS😂
What an excellent understanding and speech!!❤❤❤❤❤❤❤❤
සජිත් රනිල් ට මෙච්චර ක් සෙනග ගේන්න කොච්චරක් බඩු මලු බෙදන්න වෙයිද ? ගෙදර ඉන්න ගමන් හිතන්න
❤❤❤❤ NPP
සජියාට හාල් නැවක්ම ගේන්න වෙයි
Anurarayage salli kotharam denawada menage gon athal ratata penwanna
@@sudathranasinghe1488 කොච්චර දෙනවද බන් ඉතින් 😂
@@sudathranasinghe1488බොරුව ඕන නෑනේ 😂. අපිත් ගියා රැලියට. බත් පැකට් බෙදන සල්ලි බෙදන වැඩ එතන උනේ නෑ. අඩුම තරමේ බීම බෝතලයක් වත් . අපිත් ඒ දේවල් බලාපොරොත්තු වුනේ නෑ.වැදගත් විදියට තිබ්බා රැස්වීම .😊
❤සුපිරි කතාවක් හරි මනසින් . ගොං මොලේ හෝදලා අහන්න කතාව %🖤❤
ජයවේවා..❤❤❤
😂😂😂දැන් අනුර සහෝදරයා බික අෂේන්ව වර්නනා කරපු නිසාසජියා කියන ඕනම ගානක් දීලා උගේ ස්ටේජ්එකටඅෂේන්ව නග්ග ගත්තතෙ නැත්තං ඌ සජිත් පෙරේමදාස නෙමෙයි....😁😁
අඩෝ අඩෝ ඒක සිරා කතාව මෝඩ සජියා කරන්න බැරිනෑ 😂
අනිවා.....
ජලනි ප්‍රේමදාස දැන් කතා කරලත් ඇති ...😂😂
Kohomath ashen kiyanne sajith ge lagama hithawathek ge puthek.
අනිවාර්යයෙන්
කොහෙමත් අශේන් කොළ පාට තමයි. නමුත් බැදපු කෙනා නම් රාජපක්ෂ සපෝර්ට් ස් ලා මොකද මෙයා ගේ අශේන් ගේ මාමාන්ඩී වීශේ ෂ යෙන්ම. අන්න එතන පොඩ් අවුලක් තීයෙනවා අශේන් ට හතර වටේ බීක දාන්න මුදල් කොහෙන් ද කීයලා?
පියුමි හන්සමලිගේ බැග් කලෙක්ෂන් එක විතරක් මිලියන 16ක් , විකුනනන්නේ ඩප්පි වල දාපු සුදු වෙන්න හදපු ක්‍රීම් , ඉන්න එපර්ට්මන්ට් එකත් සාමාන්‍ය මනුසයෙක්ට තියා පොහොසත් මනුස්සයෙක්ට වත් ගන්න බැ , පියුමි හන්සමාලිගේ සැමියා කියන කෙනා 2022 ජුනි ජුලි පද්දෙත් හොන්ඩා විසෙල් එකක් , 2022 අග ගත්තා bmw එකක් , 2023 මුල ගත්තා ගෝටාබය පැද්ද රෙන්ග් රෝවර් එක , දැන් එක මැට් බැලෑක් කරගෙන , මේ ලදී ඕපන් කරා සමාජා ශාලා දෙකක් තියෙනවා , දන්න මිනිස්සු දන්නවා පියුමි සහා එයාලා මොනවාද අත්ටටම කරන්නේ කියලා ඇමරිකා යනවා කියකිය ඉන්නේ ළමයත් එක්ක දන්නා කෙනෙක් කියන්නකෝ කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැතුව ඉංග්‍රීස් බැරුව ග්‍රීන් කාඩ් වින් නොකර ඇමරිකා යන්නේ කොහොමද කියලා , උපාදි ගහපු අයටවත් ඇමරිකා යන්න බැරි කොට කොච්සචර සල්ලි තිබ්බත් , මී ඩප්පි වල ක්‍රීම් දාලා විකුණන කෙනෙක් ඇමරිකා වලින් ගෙන්න ගනීද, බිස්නස් කරන අය දන්නවා මෙහෙම සල්ලි පැටව ගහන්නේ කොහොමද කියලා ,මේ විවසායකයෝ නෙවෙයි තක්කඩි, විව්‍යසායකයෝ වැටෙනවා මෙහම අවුරුදු දෙකකින් සාර්ථක වෙන්න බැ , දැන් ඉන්න කිසිම කෙනෙක් බිස්නස් කරද්දී වටෙන් නැ , පියුමි හන්සමෛට කෙලින්ම දේශපාලනෙන් සම්ම්බන්දයි ,
onna macho ewadeth hariyaagena enne neda
Ow. Eyawa prashna karanawa me dawas Wala. Dan president Anura.❤
බුදු සරණයි ඔබතුමාට
ජයවේවා ❤️❤️❤️
විද්‍යාත්මක පැහැදිලිකිරීමක් සහෝදරයා ❤
Uncommon lecture ❤❤❤
අපේ රටේ අනාගතය සුබයි..ගොඩාක් සතුටුයි..දකුනු කොරියාවෙ 🇰🇷 සේවය කරත් මාත් ශ්‍රී ලාංකිකයක්..මේ රටේ පාලනයට සමාන අදහස් ඇති.. විශිෂ්ට නායකයෙක්..👏🙏 මාලිමාවට නියත ජය පතමි..
මාලිමාව ට ජයග්‍රහණය
❤❤❤ජයවේවා❤❤❤
මාලිමාවට ජයවේවා
ජයවේවා ♥
හදවතට කතා කරන ඔබට ජයෙන් ජයම වේවා ❤❤❤
තාරුණ්‍යය ට ජය වේවා .🙏🙏🙏
ජය වේවා 🙏 😊
ජයවේවා මාලිමාවට ජයවේවා 💪💪
රටක් වටින කාලයට උචිත ගොඩක් වටිනා කතාවක්.ඔබට සියලු දෙවිපිහිටයි
අපි කැමතියි විනිවිදභාවයට. ඒක ඇත්ත. ජය වේවා NPP
මේ ශ්‍රී ලාංකික අපගේ රටයි පාරාදීසය මෙයම තමයි අමිල චතුරග සේනා විශ්වයේ කාන්චනය කල රම්‍ය භූමිය යි ශ්‍රී ලංකා ශ්‍රී ලංකා ශ්‍රී ලංකා ශ්‍රී ලංකා භූමි ගරු මේ සුන්දර අපගේ රටයි
ඉතාමත් වැදගත් දේශනයක්.
අනුර කුමාර දිසානායක තමා එකෙන්ම මේ පාර ❤❤❤❤
❤ හොද කියවීමක්......දැක්මක්
මයිනගෙ, පොනිල්ගෙ පුතානෝගෙ දෙකයි පනහෙ කතා එක්ක බලනකොට අනුරගෙ අර්ථවත්කතා තේරුම් ගන්න වන් ජනතාවක් ඉන්න එකත් ලොකු වාසනාවක්
වැඩේ කියන්නේ බහුතරයට බුද්ධිමත් කතාව තේරෙන්නේ නැහැ, එච්චර බුද්ධියක් නැහැ, අරක දෙන්නම් මේක දෙන්නම් කිව්වම තමයි තේරෙන්නේ.
මුගේ තරම තෙරෙන්න උබලට තව මොලේ නෑ. මූ මහින්ද,රනිල්,ගොටා සජිත් වගෙම තමයි. එක වල්ලේ පොල්.
@@malithmahendra8719 එහෙනම් කියහන්කො උබ ඡන්දෙ දෙන්න හිතන් ඉන්න සුදනා කවුද කියල😂 දැන් එකෙක්ටවත් දෙන්නෑ කිව්වොත් ඌ දාර බයියෙක්ම තමයි😂😂
බයියාටම කඩේ යනවා වගේ තමයි අනුර ට කඩේ යන එකත් මොකද උන්ටම සපොර්ට් කරන් දන්න කාලේ ඉදන් පාර්ලිමේන්තුවේ
බික ( මෙරිල් පෙරේරා), අරලිය සහල් ( සම හිම්කරැ), පෙරේරා & son අසාමාන්‍ය ව්‍යප්තිය , හෙලකුර ආයොජන , ලංලෝ , ෆොරින්ටිනෝ ටයර්, mr කොත්තු ( පාර්ලිමේන්තුවේ දාල පේටන්ටි එකත් ගන්න දැගලුවේ.)
අනුර තමයි ජනාධිපති
එකෙන්ම❤
Gota Part 2 thama
@@RohanMeyerඅනුර ප්‍රියදර්ශණ යාපා ගැන නෙමෙයි කියල තියෙන්නෙ.
Ekama anaagatha balaaporoththuwa
නැගිටින්න පුතා.. එලිවෙලා 😂😂
❤🥺👍👍👍👍 මාර යි...ස්තූතියි ..
100% අපිට වෙච්ච ඛේදාන්තය ඉදිරි පරම්පරා වලට ලබාදියයුතු නෑ.
ජයවේවා
ඇත්ත කතාව
දෙන්වා වදින්නම..ෆට්ට..!!
ඔයාලා තමයි ඒක කලේ .🎉❤
මාලිමාවට ජයවේවා 🎉
ලස්සන කතාවක්
රට හරවන නායකයා.අර්ථවත් නායකයා.බුද්ධිය දැනුම ලබාදෙන නායකයා.අනාගත ශ්‍රීලංකාවෙිිි පහල වන බුද්ධිමත් නිර්මාණශිලි නායකයා ඔබයි.ජයවෙිිිවා.
මාලිමාව දිනවා රට දිනවමු.
යහපතක්ම වේවා ❤️❤️ මාතෘභූමියට ජයවේවා ❤️❤️
සුපිරි කතාවක්
ජයවේවා ජනබලවේගයට ❤❤
Apith.giya.ජයවේවා
ජය වේවා ❤❤
බි.ක.
mr .කොත්තු
දෙකම එකම රාජපක්ෂ ගේ.
දෙකේම එකම management
දෙකේම එකම style එක.
අනීවා, අශේන් කොළ පාට මාමාමන්ඩ් රාජපක්ෂ සපෝටර් කෙනෙක්. ඔය හතර වටේ බීක දාන්න මුදල් පොම්ප කරන්නේ කොහොමද කීයන එක නම් අනීව්ර්යෙන් හොයලා බලන්න ඕනේ.
@@krishperera5050 බික දාපු වේගෙන්ම තමයි මි.කොත්තු එකත් රට පුරා බෝවුනේ.
ඇයි බොලව් නේ උමන්දව, සක්කිලි රාජපක්ෂ පවුලේ ලොන්ඩරිය
ඔව්..මනි ලොන්ඩරින්..පියුමිත් ඕකට ඇතුලත්..ප්‍රසිද්ද චරිත..එක පාර ධනවත්...ඒ වගේම සමාජ සේවා කරනවා..එකෙන් තමා මිනිස්සු අතරට යන්නේ පස්සේ සල්ලි සුදු කරනවා මේ මේ ආදායම ආවා කියලා..
@@furryfriendsfun-q3n අනීවාර්යෙන් ම පීයුමී ලා මනී ලෝන්ඩ්‍රීන් වෙන්න පුළුවන්. නැතුව ඇග වීකුණ ලා ඔය සෙල්ලම් දාන්න බැහැනේ.
❤❤❤❤NPP JAYAWEWA ❤❤❤❤
Jayawewa ❤️
මෙරිල් ගේ හෙංචයියන් බික කියන්නේ. මුටත් පිස්සු බලන් යනකොට
උබට තරම් පිස්සු නෑ මන් හිතන්නෙ 😂
ඇත්තම තමයි.
Npp Jaya wewa!!!!❤️❤️❤️❤️❤️
Our next President
පේන මානේ
දිනුම ඇති කොට
අපේ සිත්
සතුටින් පිරේවී..
රටට කොඩිවින
කරන උන් හට දරාගන්නට
බැරුව යාවී...
තබන තබන
පියවරක් පාසා
අපේ ජය මග
මල් පිපේවී....