Haiya Mage Hitha (හයිය මගේ හිත) - Raveen Tharuka ( Sudu Mahaththaya) Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 เม.ย. 2019
  • Title | Haiya Mage Hitha
    Artiste | Raveen Tharuka
    Music | Nimesh Kulasinghe
    Lyrics | Naveen Perera
    Produced by SGM Tunes
    Directed by Sandesh Bandara
    Cinematography, Edit & Colour | Pushpitha Nirmal
    SGM 2019
    sudu mahaththaya , raveen tharuka , dream star ,sgm tunes ,sandesh bandara , naada tv , nimesh kulasinghe ,adare poojaniyai
  • บันเทิง

ความคิดเห็น • 7K

  • @SGMTunes
    @SGMTunes  5 ปีที่แล้ว +1430

    'හයිය මගේ හිත' ගීතය දැන් ඔබගේ Ring-IN Tone එක ලෙස සකස් කරගන්න
    - ඔබ Mobitel පාරිභෝගිකයෙකු නම් 74796622 අoකය අමතන්න.
    - ඔබ Dialog පාරිභෝගිකයෙකු නම් 87520570 අoකය අමතන්න.
    - ඔබ Hutch පාරිභෝගිකයෙකු නම් 369351363 අoකය අමතන්න.
    - ඔබ Etisalat පාරිභෝගිකයෙකු නම් *3547255159 අoකය අමතන්න.
    - ඔබ Airtel පාරිභෝගිකයෙකු නම් 8880082696 අoකය අමතන්න.

  • @kosalagayashan2039
    @kosalagayashan2039 หลายเดือนก่อน +70

    2024 අහන එවුන් ලයික් කරහල්ලා

  • @nethushiakarsha8888
    @nethushiakarsha8888 2 ปีที่แล้ว +622

    13 million ගැහුවට පස්සෙත් බලන සෙට් එක❤කෝ❤

  • @LaknaSemini
    @LaknaSemini 10 หลายเดือนก่อน +95

    *"ලෝකයා මුලා කරලා රගපෑම ඔයා කෙරුවා මං නිහඩව ඉන්නම් කාලය උත්තරයක් දෙනකල්...🙂💗🍃"*

  • @user-jx2us8hf4c
    @user-jx2us8hf4c ปีที่แล้ว +218

    Release වුනු කාලේ ඉඳන් ඇබ්බැහි වෙලා අහපු ලස්සන සින්දුවක් ❤️

    • @tiktok_sl
      @tiktok_sl ปีที่แล้ว +2

      Ow.. ex asama sinduwa. Gdk mthka mthak wena sinduwak. Italy mwa amathaka kla 🙂

    • @tashmi9406
      @tashmi9406 ปีที่แล้ว +1

      💝💝

    • @duleepaduleepa-lj3us
      @duleepaduleepa-lj3us ปีที่แล้ว

      @@tiktok_sl 😂

  • @amalipriyangika568
    @amalipriyangika568 5 ปีที่แล้ว +1152

    දුක හිතෙන සින්දුවක් නට නට හිනා වෙලා කියපු එකම කොල්ලා උබ මචන්.එල...

    • @n.s.m.fernando6115
      @n.s.m.fernando6115 5 ปีที่แล้ว +5

      😀😀👍

    • @sankalpaaloka9708
      @sankalpaaloka9708 5 ปีที่แล้ว +17

      ඇයි shihan mihiranga .

    • @ishuwijerama2127
      @ishuwijerama2127 5 ปีที่แล้ว +7

      Kiyla wedak ne

    • @amalipriyangika568
      @amalipriyangika568 5 ปีที่แล้ว +6

      WIJERATHNENK MUSIC සිරාවට

    • @madushanigalhena3099
      @madushanigalhena3099 5 ปีที่แล้ว +24

      Amali Waduge සිරාවට මොනා උනත් නැව ගිලුනත් බෑං චූන් කියල කොල්ලා හිනාවෙවී උඩ පැන පැන sing කරනවා...😄😄

  • @shehanjayasundara2252
    @shehanjayasundara2252 2 ปีที่แล้ว +711

    කාලයෙන් හොඳටම උත්තර දුන්නා කොල්ලෝ..දැන් 13M🥳

  • @SonicMusicYouTube
    @SonicMusicYouTube 3 หลายเดือนก่อน +17

    හයිය මගේ හිත වට්ටන්නට බැරි බව ඔබ දැනුවත් නෑ
    සොඳුරුම හැඟුමට මිසක් බොරුවට හිතේ තැනනම් නෑ.
    හයිය මගේ හිත වට්ටන්නට බැරි බව ඔබ දැනුවත් නෑ
    සොඳුරුම හැඟුමට මිසක් බොරුවට හිතේ තැනනම් නෑ.
    ලෝකයා මුලා කරලා
    රඟපෑම ඔයා කෙරුවා.
    මං නිහඩව ඉන්නම් කාලය උත්තරයක් දෙනකන්
    කාලය උත්තරයක් දෙනකන්
    ආදරේ පූජනීයයි රැවටිම පව් ගොඩයි
    ආදරේ පූජනීයයි රැවටිම පව් ගොඩයි
    ඔබ දන්නැත්තේ ඒ ටිකයි
    ඔබ දන්නැත්තේ ඒ ටිකයි
    අහසේ තරු තරම් සයුරේ රළ තරම්.
    අහසේ තරු තරම් සයුරේ රළ තරම්.
    මහමෙරක් තරම් ආදරේ හිතලා රැවටුවොත්
    ලෝදහමත් පිළිතුරු දෙයි
    අවංක හිත් රිදිලා
    මං නිහඩව ඉන්නම් කාලය උත්තරයක් දෙනකන්
    කාලය උත්තරයක් දෙනකන්
    ආදරේ පූජනීයයි රැවටීම පව් ගොඩයි
    ආදරේ පූජනීයයි රැවටීම පව් ගොඩයි
    ඔබ දන්නැත්තේ ඒ ටිකයි
    ඔබ දන්නැත්තේ ඒ ටිකයි
    සැනසීම ජීවිතේ මුල්වීම ආදරේ
    විඳවීම ජීවිතේ මුල්වීමත් ආදරේ බොරුව ඇත්ත කරලා හිත් කම්පා කරලා
    ලෝදහමක් පිළිතුරු දෙයි
    අවංක හිත් රිදිලා
    මං නිහඩව ඉන්නම්
    කාලය උත්තරයක් දෙනකන්
    කාලය උත්තරයක් දෙනකන්
    හයිය මගේ හිත වට්ටන්නට බැරි බව ඔබ දැනුවත් නෑ
    සොඳුරුම හැඟුමට මිසක් බොරුවට හිතේ තැනනම් නෑ.
    හයිය මගේ හිත වට්ටන්නට බැරි බව ඔබ දැනුවත් නෑ
    සොඳුරුම හැඟුමට මිසක් බොරුවට හිතේ තැනනම් නෑ.
    ලෝකයා මුලා කරලා
    රඟපෑම ඔයා කෙරුවා
    මං නිහඩව ඉන්නම්
    කාලය උත්තරයක් දෙනකන්
    කාලය උත්තරයක් දෙනකන්
    ආදරේ පූජනීයයි රැවටිම පව් ගොඩයි
    ආදරේ පූජනීයයි රැවටිම පව් ගොඩයි
    ඔබ දන්නැත්තේ ඒ ටිකයි
    ඔබ දන්නැත්තේ ඒ ටිකයි

  • @rashmidevindi7996
    @rashmidevindi7996 2 ปีที่แล้ว +122

    ආදරෙ පූජනීයයි..රැවටීම පව් ගොඩයි..💔😍

    • @aw4402
      @aw4402 2 ปีที่แล้ว +1

      හ්ම්ම්ම්ම්ම්

    • @niroshikadilani8207
      @niroshikadilani8207 ปีที่แล้ว +1

      @@aw4402 patta අයියේ 💗💗😁😁😁😎

    • @aw4402
      @aw4402 ปีที่แล้ว

      Kohomada

    • @vidusharasindu7568
      @vidusharasindu7568 ปีที่แล้ว +1

      eknm le wla duwanne

    • @m.d.n.8548
      @m.d.n.8548 ปีที่แล้ว +1

      Hi Rashmi

  • @shaharrahman3936
    @shaharrahman3936 2 ปีที่แล้ว +566

    I'm From Bangladesh 🇧🇩🇧🇩
    I Love This Song ❤️❤️

  • @chunglee7534
    @chunglee7534 3 ปีที่แล้ว +1458

    I'm from Malaysia. I love this song 💗

  • @අදිසි_හෝරාව_Adisi_Horawa
    @අදිසි_හෝරාව_Adisi_Horawa 3 หลายเดือนก่อน +9

    2024ත් අපේ Raween ට ආදරේ කට්ටිය කෝ 🤝😍💖

  • @diwanthimalshaliyanage7908
    @diwanthimalshaliyanage7908 2 ปีที่แล้ว +87

    "මං නිහඩ ව ඉන්නම් කාලය උත්තරයක් දෙනකම් ❤️....."

    • @chamilkadilshan203
      @chamilkadilshan203 2 ปีที่แล้ว +3

      mona uththareda denkan balan inne ane manda

    • @diwanthimalshadissanayaka1657
      @diwanthimalshadissanayaka1657 2 ปีที่แล้ว

      ආයෙ බලන් ඉන්නෙ නෑ.....ඉස්සර මගෙ කෙනා ආයෙ කවදාවත් මට ලැබෙන්නෑ,ලස්සන මතක එක්ක මට ජීවත් වෙන්න පුළුවන්

    • @chamilkadilshan203
      @chamilkadilshan203 ปีที่แล้ว +2

      Mawa dala giya neda menika පරිස්සමෙන් gihin ikmnata enna රත්තරන් balan innawa menika ✈️💞😔

    • @diwanthimalshadissanayaka729
      @diwanthimalshadissanayaka729 ปีที่แล้ว

      @@chamilkadilshan203මගෙ පන...............මං ඉක්මනින් එන්නම් රත්තරන් ,(මං නිහඩව ඉන්නම් කාලය උත්තරයක් දෙනකන්😔😔😔😔😔😔😔)

  • @ntv6880
    @ntv6880 5 ปีที่แล้ว +229

    මඩ පිට මඩ ගැහුවත් සුපිරි වැඩක් එකෙන්ම උබට ජය

    • @iranganiekumaraga9470
      @iranganiekumaraga9470 5 ปีที่แล้ว +3

      හ්ම් අර කෙල්ල කියපුවා අනුව මේ සංඋුව රවින්ටම තමා ගැල පෙන්නේ..මොනවා උනත් සිංඋු ව පට්ටයි.....!

  • @mashafernando57
    @mashafernando57 4 ปีที่แล้ว +424

    කාලය උත්තරේ දිලා ඉවරයි සුදු මහත්තයෝ.
    අවුරැද්දක් යද්දි මිලියන 9 බලලා.🤭🤭🌸✌️

  • @tharidubro6033
    @tharidubro6033 2 ปีที่แล้ว +27

    15M ලංකාවේ සිංදුවක්ට මෙච්චර විසුස් ඒනවා කියන්නෙ අනිව මෙක පිට රට අයත් අහලා අහලා ඇත්තේ අම්මො පිස්සුවක්😍❤

  • @riyakhanmim5886
    @riyakhanmim5886 2 ปีที่แล้ว +65

    I'm from bangladesh .I love this song 🥰

  • @slyouthmusicslyouthmusic4869
    @slyouthmusicslyouthmusic4869 4 ปีที่แล้ว +788

    මිලියන 10 පස්සෙ සින්දුව බලන සෙට් එක ❤️❤️❤️❤️👈

  • @samidurathnayake
    @samidurathnayake 5 ปีที่แล้ว +1438

    මූව පෙන්න්න බැරුව හිටියේ...යකෝ මුගේ සිංදුව වොයිස් පට්ටනේ ❤️

  • @IdurangaMadushan
    @IdurangaMadushan 9 หลายเดือนก่อน +12

    I am from Australia 🇦🇺 i love this song ❤

  • @nadunonline20
    @nadunonline20 7 หลายเดือนก่อน +6

    අවුරුදු 4 කට කලින්..මට මේ සිංදුව අහද්දී කිසිම love එකක්වත් breakup එකක්වත් තිබුණේ නෑ...ආතල් එකේ ඉදපු ලස්සන කාල්‍යක්..අවුරිදු 4කට පස්සේ අද අහද්දී එ අතීතෙට දුවනවා හිත..අද ජොබ් එකේ, පවුලේ, love එකේ ප්‍රශ්ණ වලින් මිරිකිලා ඉද්දී මේක අහද්දී අනේ ඒ කාලෙට ගිහින් ආතල් එකේ මේක අහන් ඉන්න තිබ්බනම් කියලා හිතෙනවා❤️😥😣

  • @stanemikke8137
    @stanemikke8137 5 ปีที่แล้ว +234

    පාගන්න පාගන්න උබ නැගිටපන් මල්ලියේ. ඒ ගමන ශක්තිමත් දිග ගමනක. බුදු සරණයි

  • @amsuabesinghe4913
    @amsuabesinghe4913 5 ปีที่แล้ว +81

    හොද සිංදුව, සුදු මහත්තයලු ඉර්සියවට,සුපර් සෝන්ග් මගේ ආසිර්වාදය බුදුසරණයි!!!!

  • @chanukidhanaweera7229
    @chanukidhanaweera7229 2 ปีที่แล้ว +91

    අයියෙ ඔයා මේ රටෙ මිනිස්සුන්ට පට්ට ආදර්ශයක්.වෙන මිනිස්සු සමහර ප්‍රශ්න වලදි වැරදි තීරණ ගන්නවා.ඔයා ඒ වගේ මිනිස්සු අතරෙ ගන්න ඕනෑ හොදම තීරණය අරගෙන.ඔයා ඔයාගෙ ගමන යන්න අපි උදවු කරනවා ❤️❤️❤️❤️❤️

  • @subapraba6744
    @subapraba6744 ปีที่แล้ว +14

    මං මෙ සිංදුව කි පාරක් බලනවද එපා වෙන්නේ නැහැ ඒත් උණුවතුර හලද්දි ඇස් වහගන්නවා

  • @freezo2922
    @freezo2922 5 ปีที่แล้ว +201

    මෙච්චර දවස් නොබලා ඉදියේ අඬන එකක් වෙන්න ඇති කියලා හිතලා, සිංදුව දීලා ඇඩෙන්නම 😘

  • @tharanya7133
    @tharanya7133 5 ปีที่แล้ว +152

    ලෝ දහමත් පිලිතුරු දෙයි අවංක හිත් රිදිලා
    ඒ කෑල්ල පට්ට

  • @sudda6915
    @sudda6915 ปีที่แล้ว +8

    රෙදි මෝල වත්තේ නිරා 😌✌️

  • @manodarajayasiri4593
    @manodarajayasiri4593 ปีที่แล้ว +8

    ලස්සන යි අයියා ඔයා කට හඩ මරු අයියා ආදරෙයි හැමදාටම

  • @ahamedali1725
    @ahamedali1725 4 ปีที่แล้ว +75

    Hi i am from india the song
    Very super song but i am no understand your language but meaning beautiful

  • @chanonutube4209
    @chanonutube4209 5 ปีที่แล้ว +111

    ආදරේ පූජණියයි රැවටිම පව් ගොඩයි ඔබ දන්නැත්තේ ඒ ටිකයි .......

    • @dolantdds8725
      @dolantdds8725 5 ปีที่แล้ว +2

      ලස්සනයි ගොඩක්

  • @chathuramaduwantha6185
    @chathuramaduwantha6185 2 ปีที่แล้ว +23

    මාරම ලස්සනයි සින්දුව අයියේ.💕සචින් අයිය සුපිරියටම ඇක්ටින් කරනව නේද යාලුවනේ.♥️

  • @JayanieDanushikaOfficial
    @JayanieDanushikaOfficial 10 หลายเดือนก่อน +10

    2023 අහන අය කෝ😘💗

  • @Roshdarsrilanka
    @Roshdarsrilanka 5 ปีที่แล้ว +406

    පට්ට ලස්සනයි..ඉරිසියාවට උබට බනින්නෙ. කවදාවත් කෙල්ලන්ට බූට් නොතියපු අවන්ක අයියලානෙ මේකෙ ඉන්නෙ😂

    • @hasiniwickramanayaka9039
      @hasiniwickramanayaka9039 5 ปีที่แล้ว +13

      දෑස පලාගෙන කදුලැලි නැගුනා 😂😂

    • @Roshdarsrilanka
      @Roshdarsrilanka 5 ปีที่แล้ว +7

      @@hasiniwickramanayaka9039 වෙන මුකුත් පැලුන් නැද්ද😂🙏

    • @niranjannimesh3050
      @niranjannimesh3050 5 ปีที่แล้ว

      👍

    • @vidurapeiris3050
      @vidurapeiris3050 5 ปีที่แล้ว +2

      sira bn 😂

    • @Dilshani799
      @Dilshani799 5 ปีที่แล้ว

      Appa ou😂😂😂

  • @yasasanjana2682
    @yasasanjana2682 5 ปีที่แล้ว +98

    රිදෙන්න ඕන අයට රිදෙන්නම දීලා තියෙනවා ඒක නම් අහ්හ්.වාසී අයියා 💗💗.තව ඔය වගේ ඒවා ඕනෙ අපිට

    • @sakilasadeumi8462
      @sakilasadeumi8462 5 ปีที่แล้ว

      Yasas Anjana nipun

    • @chaturanisandra3124
      @chaturanisandra3124 5 ปีที่แล้ว

      Yasas Anjana hi

    • @yasasanjana2682
      @yasasanjana2682 5 ปีที่แล้ว

      Chaturani Sandra 🖖😜

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 2 หลายเดือนก่อน

      Definitely mage waraya enawa මම දන්නවා ඉතින් aye හෝදන්න දෙයක් නැනේ mn ai mada gaganne 😂😂😂😂

  • @chathuka5310
    @chathuka5310 2 ปีที่แล้ว +3

    ආයෙත් බැලුවා ❤🎧😍

  • @lakumilakumitharan6269
    @lakumilakumitharan6269 ปีที่แล้ว +6

    I'am Tamil. Love you Song ❤❤❤

  • @shifath4305
    @shifath4305 3 ปีที่แล้ว +61

    Iam from London. Enjoy this song. I love you sri lanka

    • @vidusharasindu7568
      @vidusharasindu7568 ปีที่แล้ว +3

      umba london kiyala apita pukada

    • @ThasanTech2023
      @ThasanTech2023 6 หลายเดือนก่อน +1

      ​@@vidusharasindu7568නෑ බන් . මේකෙන් කියන්නේ මේ video එක US වගේ රටවල් වලත් අය බැලුවා කියන එකයි... උබ ඒකත් නැති කොරන්න හදනවද

    • @manorisanjiwani552
      @manorisanjiwani552 4 หลายเดือนก่อน

      Love from sri lanka

    • @MohamedShaheer-d3v
      @MohamedShaheer-d3v 7 วันที่ผ่านมา

      ❤​@@ThasanTech2023

  • @user-gf9pw3wl9f
    @user-gf9pw3wl9f 5 ปีที่แล้ว +197

    eka parakata vada ahapu aya ko..... patta bn.. lasanaiiiiiiiiii. good..😍

  • @rashmindaperera1260
    @rashmindaperera1260 2 ปีที่แล้ว +10

    නියමයි❤️❤️

  • @mohamednawzar6180
    @mohamednawzar6180 2 ปีที่แล้ว +2

    සුපිරි මචං. Patta sindhuvak

  • @Ron-ug6en
    @Ron-ug6en 4 ปีที่แล้ว +222

    Who is the after 10 Million 🤚🏼

    • @SlMemory
      @SlMemory 4 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @nadeekamadui4808
      @nadeekamadui4808 3 ปีที่แล้ว +1

      @@SlMemory owp02234oy9f9ro671532

    • @AnimationAirlines
      @AnimationAirlines 3 ปีที่แล้ว

      moral: dont simp

    • @war364
      @war364 3 ปีที่แล้ว

      yes broo

    • @atrtraveller
      @atrtraveller 3 ปีที่แล้ว +1

      I do like this song even without knowing the meaning.
      👍👍

  • @nadeeramadushan7677
    @nadeeramadushan7677 3 ปีที่แล้ว +579

    2021 ,අහන උන් මේ කොනට ❤️😜🤭🐵🙄

  • @slkopiya3588
    @slkopiya3588 2 ปีที่แล้ว +4

    ගැම්මක් තමයි ඉතින් ❤️❤️❤️❤️

  • @kavinduboy-zu1lx
    @kavinduboy-zu1lx หลายเดือนก่อน +4

    sachi liyanage අයියට ආදරේ කට්ටිය කෝ බලන්න ❤❤❤

  • @athief8672
    @athief8672 5 ปีที่แล้ว +2665

    සුදු මහත්තයා ගැන කමෙන්ටු කියවන්න ආව අය මේ කොනට

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 5 ปีที่แล้ว +266

    කවුද යකෝ මෙ වචන ලීවේ ...සුදු මහත්තය රිදෙන්නම දුන්න නේ.සතුටින් ඉන්නකෝ හොදේ😃😃😃

  • @maleeshasathsarani4093
    @maleeshasathsarani4093 2 ปีที่แล้ว +4

    I.m from🇰🇷 south korea. I love this song.saranyee anyaa

  • @TheDarkKing369
    @TheDarkKing369 ปีที่แล้ว +2

    2023 අහන අය කෝ❤❤😊😊මම මේ 2023.06.22 බලනවා❤❤😊😊

  • @tharupokura257
    @tharupokura257 5 ปีที่แล้ว +300

    එකනම් පට්ට හොදේ කෝ බලන්න මේකට අදරේ අය ලයික් එකක් 👍 එකක් දා ගේන යන්න බලන්න

  • @jeniferleeya3035
    @jeniferleeya3035 5 ปีที่แล้ว +133

    ලස්සන කවර් එකක් වගේම සෝන්ග් එක වොයිස් එක ... බුදු සරණයි !!

    • @dilzbro5040
      @dilzbro5040 5 ปีที่แล้ว +2

      Original එක මොකද්ද

  • @JXSTXLLER
    @JXSTXLLER 2 ปีที่แล้ว +13

    This song never get old! I can't stop listening to this masterpiece and every time comez. I love it. ❦

  • @buddikanuwan2176
    @buddikanuwan2176 ปีที่แล้ว +2

    Niyamai kollo😂🤘👍💖🤣❤💖💕💘❤

  • @jayashanrukmal2891
    @jayashanrukmal2891 5 ปีที่แล้ว +203

    "හයිය මගේ හිත" Team එකටම ජයවේවා..! ලස්සන වැඩක් ..❤👍

  • @dewminidewmini5374
    @dewminidewmini5374 5 ปีที่แล้ว +53

    සින්දුව පට්ට හොදට අහපු එකෙක්ට තෙරෙනවා මෙ උබේ කතාව කියලා.

  • @MadushimaRandemali
    @MadushimaRandemali 2 หลายเดือนก่อน +1

    මිලියන. 10. පස්සෙ. සින්දුව. බලන. සෙටි. එක❤❤❤❤❤👈

  • @theharawijesinghe825
    @theharawijesinghe825 2 ปีที่แล้ว +3

    මේ අපේ නිර්වාන්නෙ❤️
    කියා දෙන්න ආදරෙ තරම්❤️🤟

  • @paasiya6606
    @paasiya6606 4 ปีที่แล้ว +620

    2020 බලන සෙට්එක කෝ 😍🧡❤️

    • @lovestatus8628
      @lovestatus8628 4 ปีที่แล้ว +3

      2020.4.20

    • @UdayaKumar-nr6gy
      @UdayaKumar-nr6gy 4 ปีที่แล้ว +3

      @@lovestatus8628 niyamai

    • @lovestatus8628
      @lovestatus8628 4 ปีที่แล้ว +4

      @@UdayaKumar-nr6gy ai

    • @anuanuruddika2624
      @anuanuruddika2624 4 ปีที่แล้ว +1

      පාසියා Paasiya කොචිචර ඇහුවත් එපා වෙන් නැ

    • @paasiya6606
      @paasiya6606 4 ปีที่แล้ว +1

      @@anuanuruddika2624 ☺️

  • @kumuduniranatunga5181
    @kumuduniranatunga5181 2 ปีที่แล้ว +4

    කාලය උත්තරේ දිලා ඉවරයි සුදු මහත්තයෝ.😋😍

  • @pathumsadaruwan595
    @pathumsadaruwan595 ปีที่แล้ว +2

    අදටත් පිස්සුවෙන් වගේ මේ සින්දුව අහන උන් කෝ ♥️

  • @SL3000LK
    @SL3000LK 5 ปีที่แล้ว +152

    පිස්සු හැදෙන ලස්සන voice තියෙන්නෙ මල්ලි උබට සුහ අනාගතයක් tx දෙරන❤❤

  • @malikahk9826
    @malikahk9826 5 ปีที่แล้ว +449

    නැවත නැවත බලන්න කැමති කට්ටිය like එකක් දාන්න

    • @fazmeer1086
      @fazmeer1086 3 ปีที่แล้ว

      Hi

    • @DiwanthiMalsha
      @DiwanthiMalsha 5 หลายเดือนก่อน

      2024 ත් බලනවා ....2019 ඉදන්

  • @user-tr3mp7nf3j
    @user-tr3mp7nf3j 2 ปีที่แล้ว +2

    15 million බලන 👀 අය කෝ

  • @wonaravishmi5133
    @wonaravishmi5133 2 ปีที่แล้ว +1

    Mama asama sinduva 😍😍😍

  • @prashansamadhushani6682
    @prashansamadhushani6682 5 ปีที่แล้ว +321

    රැල්ලට එන බූට් එකක් කියලා ඇහුවෙත් නැ.. හැමෝම කියන නිසා බලන්න හිතුනෙ,, ඇත්තටම නියමයි.. ❤️❤️❤️👌

    • @nihallnihall2775
      @nihallnihall2775 5 ปีที่แล้ว +2

      ❤❤❤❤❤ආදරේ පූජනීයයි රැවටීම පවු ගොඩයි ඔබ දන්නේ නැත්තේ ඒ ටිකයි ❤❤❤❤❤ superb song i like

    • @dilkimanisha3781
      @dilkimanisha3781 5 ปีที่แล้ว +2

      Niyamai

    • @sandaliprashansa5857
      @sandaliprashansa5857 5 ปีที่แล้ว +1

      Man nihadawa innam kalaya uththarayak denakan

    • @nandasenagamage6364
      @nandasenagamage6364 5 ปีที่แล้ว +1

      😀😀😀😀😀😀😀😀😀

    • @kamaldeshapriya5785
      @kamaldeshapriya5785 5 ปีที่แล้ว +1

      Pattaine

  • @jaytv8360
    @jaytv8360 5 ปีที่แล้ว +168

    සුදු මහත්තයට කොච්චර බැන්නත් විහිලු කරත් voice එක නම් පට්ට ලස්සනයි යකූ. රවීන් සුබ පැතුම් මචං 💪❤

  • @x_Evil666
    @x_Evil666 ปีที่แล้ว +2

    2023 ත් අහනවා 💟💥🌡️

  • @ruwankumara8010
    @ruwankumara8010 2 ปีที่แล้ว +1

    Man muslim namuth ape sinhala kollak kiyanne apita ape lankawatama haiya🥰

  • @Ashanfx
    @Ashanfx 5 ปีที่แล้ว +93

    මල් සිංදු අප්පිරියා උනාට මේකේ අමුතු කික් එකක් තියෙනවා.

  • @tharangaya_6937
    @tharangaya_6937 3 ปีที่แล้ว +28

    මිලියන 12 පස්සෙ බලන් අය කො ❤️

  • @sumuduranaweera5709
    @sumuduranaweera5709 9 หลายเดือนก่อน +1

    18M 2023 ahana aya innawada me man wage 😊❤🎉

  • @akashkumarasirikd9431
    @akashkumarasirikd9431 2 ปีที่แล้ว +1

    2021 ත් බලන අය කො...❤️අම්බලන්තොට අපි .😇රවීන් අයියා එක්ක තමා..✌️🥰👌

  • @madugunathilaka1812
    @madugunathilaka1812 5 ปีที่แล้ว +339

    සිංදුව පුරාම සුදුමහත්තයාගේ නැටිල්ල බලන්න තිබ්බ නම් ෆට්ට අෆ්ෆා...හිනා වෙලා,,නටලා,,සිංදු කියලා සතුටින් ඉන්නකෝ හොදේ ..👍👍👍🤣🤣🤣

    • @user-vl7cx8bn1f
      @user-vl7cx8bn1f 2 ปีที่แล้ว

      ලස්සනයි අක්කේ මම අද සිතුවිලි නිහඬයි ඈ

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Mage pana p..ithim🤭🤣🤣🤣🤣🤣🍑

  • @chamindupadmika2477
    @chamindupadmika2477 5 ปีที่แล้ว +713

    සුපිරිම සින්දුවක්.කැමති අයගෙන් like ඕනේ.

  • @user-eg2fe5gd8r
    @user-eg2fe5gd8r ปีที่แล้ว +1

    gammak ayiye ,supiriyak,maru, parissamin inna,budu saranay.😊😊

  • @buddikanuwan2176
    @buddikanuwan2176 ปีที่แล้ว +2

    Niyamai aiya❤💖🤣🤘😍

  • @ukshikalakmali356
    @ukshikalakmali356 5 ปีที่แล้ว +71

    මොනවා උනත් ඔයාගෙ සිංදුවයි වීඩියෝ එකයි නියමයි මල්ලි තෙරුවන් සරණයි .💖💖💖👍👍👍🤗🤗🤗

  • @-mahiya3230
    @-mahiya3230 4 ปีที่แล้ว +402

    ලංකාවේ වැඩිම විස්ව් හම්බුන සින්දුව.......එකත් ඇදුම් ගලවලා නමේ...කොල්ලාගේ කඩහඩ නිසා ජය වේවා සුදු මහත්තයො සතුටින් ඉන්නකෝ හොදේ

    • @akilaumz
      @akilaumz 4 ปีที่แล้ว +8

      ඇදුම් ගලවලා තමා😂😂😂 prema satana 67M

    • @-mahiya3230
      @-mahiya3230 4 ปีที่แล้ว +4

      @@akilaumz එවාගෙන් ඉතින් අපිට වැඩක් නෑ නේ😂😂

    • @sinhaladubbing-2438
      @sinhaladubbing-2438 4 ปีที่แล้ว +2

      දැන් ඇඳුම් නොගලව වැඩිම විව්ස් කිත්තානේ. ඇඳුම් ගලවලා ප්‍රේම සටන.

    • @chandrakumara7393
      @chandrakumara7393 4 ปีที่แล้ว

      @

    • @sinhaladubbing-2438
      @sinhaladubbing-2438 3 ปีที่แล้ว +3

      @SG - GAMING ඒ වුනාට විව්ස් අඩු නෑනෙ.උඹට කිත්තානේ සිංදුව පේන්න බැරි මොකක් හරි ඇති.😁 වැඩිම විව්ස් හම්බුන සිංදු ගැන කතා කළේ

  • @gimhansathsara2895
    @gimhansathsara2895 ปีที่แล้ว +1

    2023 අහනවා මිය නොයන සින්දුවක් 🥺

  • @nimeshan7456
    @nimeshan7456 ปีที่แล้ว +1

    Denna one eka dila thiyanawa adannama. Hamadama adarai sudu mahaththayo

  • @sahiruumayanga5623
    @sahiruumayanga5623 5 ปีที่แล้ว +46

    ලොකු ගමනක ආරම්භය නියමයි මලයා ❤️

  • @Achiya_999
    @Achiya_999 5 ปีที่แล้ว +52

    සුදු මහත්තය මරු...කොච්චර මඩ ගැහුවත් උත්සහය අතහරින්න එපා...🤙😋

  • @AruniShashala
    @AruniShashala ปีที่แล้ว +1

    2023 වෙලත් අදටත් අහනවා මෙ සිංදුව ❤️❤️❤️

  • @sakuniishara
    @sakuniishara 2 ปีที่แล้ว +2

    වෙනම ලෝකෙකට යන sinduwak 😍

  • @noobhub4249
    @noobhub4249 5 ปีที่แล้ว +28

    meka lokema trending 1 න් wenna ඔනෙ ema pathuma thiyana අය like ekak danna

  • @ghhgh7538
    @ghhgh7538 5 ปีที่แล้ว +24

    Patta lassana sinduwak........කොච්චර ඇහුවත් එපාවෙන්නෙනෑ සත්තයි

  • @user-wx9os6pc7y
    @user-wx9os6pc7y 3 หลายเดือนก่อน +1

    තවමත් මෙකට කැමති කවුද😂

  • @user-nc4tb4gc2j
    @user-nc4tb4gc2j 12 ชั่วโมงที่ผ่านมา +1

    Marama lassanai kochchara ahuwath epa wenna ❤️🥺

  • @Ganiya_M
    @Ganiya_M 5 ปีที่แล้ว +45

    ඒකනම් රිදෙන්නම දීලා තියනව සුදු මහත්තයා🤝😂

  • @laakshavoice8489
    @laakshavoice8489 5 ปีที่แล้ว +474

    අම්බෝ මේවගේ පේමන්ට් එකේ ඉන්න ලස්සන හිගන කැලි ගෙදරට ගේන්න නරකයි. උණුවතුරෙන් මූණ පුච්චනවා.කොල්ලා පව් කියන උන් ලයික් 👍👍👍👍😁😁😁 සින්දුව හොදයි ආ.....

  • @bollywoodsongpodda4253
    @bollywoodsongpodda4253 2 ปีที่แล้ว +1

    ලස්සනය් බන්...හදවතට වැදුනා...😍😍

  • @sarathgangadara8706
    @sarathgangadara8706 2 ปีที่แล้ว +1

    Kata handa nam super 🔥🔥🔥❤️❤️

  • @ahmedulkawsar8698
    @ahmedulkawsar8698 4 ปีที่แล้ว +131

    Wow that’s nice history of song. Am from Bangladesh 🇧🇩🇧🇩🇧🇩
    Love u so much

  • @samithkavindu5012
    @samithkavindu5012 5 ปีที่แล้ว +46

    පට්ට යකෝ.. සම්ප්‍රදාය අතික්‍රමණයට ❤❤

  • @mishelanjali7895
    @mishelanjali7895 2 ปีที่แล้ว +10

    I love this song 💗

  • @dj-te9kk
    @dj-te9kk 2 ปีที่แล้ว +2

    සුපිරි පට්ට😂😃😋😊😎😋😊🙂😋😊😋😊😋😉♿🤣😄🤣🤣😆🙂🤣😆😊😍😍🚫🤣🛂🤣🙂🚫🤣😊🛃🤣😋🙂😎😉😉😎😉😎😎😎😎😅♿😋😃😋😄😘😃😃😎😎😉♿😆♿😉😄😊🛂😃😚😋😂😋😃😘😍😅😘🤩😋😍😋😂😂😍😂🙂😉😉😄😉♿😮😉😚😮😋♿😘😊😉😊🙄😪😫😫😪😪😪😑😪😫😯🤐😪😜😒😜😟😢😞😭😕😤😭😟🤧🤢🤒🤢🤢🤧🤢🤕🤮🤧🤧🤢🤢🤮🤧🤧😇😇🤮🤒😳😳🤮🤧🤓🤭🤥🤒😳🤪🤕🤕🤭🧐🤮😡😡😠☠️👹☠️👹💀👺😺😸😹💩😼🤖💩💩😺😸😹😹😸😿💩💩🤖😼😻😻👽👽👿🤡🤖👾👾🤖😸💀👻🙈👩👧👩👶👵👴👩‍🍳👩‍⚕️👦🧒👴👵👴🧓🙊🧒👦👴👩‍🏭

  • @rashimalsha9691
    @rashimalsha9691 5 ปีที่แล้ว +134

    ඔහොම යන් මල්ලියෝ ඔයාගේ හඩට හැකියාවට ආදරේ කරන පිරිසක් ඔයා එක්ක හැමදාම ඉන්නවා බුදුසරණයි !!!"❤️

    • @shehanigamage9521
      @shehanigamage9521 5 ปีที่แล้ว +1

      Ekane. Api kochchara kunuharupa ahuwada Raveen wenuwen kathaa karanna gihin. Mathakane

    • @rashimalsha9691
      @rashimalsha9691 5 ปีที่แล้ว +2

      @@shehanigamage9521 ඒකනේ සුදු අපි අහපු කුනුහරප 🤣 මේ කොල්ලට බනින මානසික ලෙඩ්ඩු තාමත් ඉන්නවා

    • @thusitha1491
      @thusitha1491 2 ปีที่แล้ว +1

      Man gawa number ekath theyenawa 😂

    • @dark-993
      @dark-993 2 ปีที่แล้ว +1

      @@rashimalsha9691 මල් සින්දු හෙන ගොං

    • @vidusharasindu7568
      @vidusharasindu7568 ปีที่แล้ว +1

      akke oya sex paththata bara wadi

  • @hirunikavya7792
    @hirunikavya7792 5 ปีที่แล้ว +695

    දවසට එක පාරක් හරි මේක අහන අය ලයික් කරන් යන්..පට්ටම සිංදුව සුදු මහත්තයෝ💖💖💖💖

  • @Yenuka
    @Yenuka ปีที่แล้ว +3

    17 Million Views.
    Excellent Work...🥶💦😌

  • @THEMONSTERGAMING-yn4pe
    @THEMONSTERGAMING-yn4pe ปีที่แล้ว +1

    2023 ahana set eka ko❤️