Mathaka Thiyaganna - මතක තියාගන්න - Sandeep Jayalath | Official Video 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • Mathaka Thiyaganna - මතක තියාගන්න - Music Video | Sandeep Jayalath | Official Video
    #New #Sinhala #Song #2021
    Artist : Sandeep Jayalath
    Music : Shenal Maddumage
    Lyrics : Kelum Dissanayake
    Video Directed by Charuka Dushyantha
    D.O.P Nilanga Pathirana
    Production Manager : Lasitha Jayekody
    Hair & Make Up : Lasitha Amarabandu
    Cast :
    Dinusha Siriwardana
    Harshana Bethz
    Krishan Dissanayake
    Production of Athaa Creations - Milinda Harshana Jayamanne
    📱 Dialog 8758675
    📱 Mobitel 74740676
    📱 Hutch 369876046
    📱 Airtel 8880087110
    ♪ Full Song Available on ♪
    🎧Spotify : open.spotify.c...
    🎧 iTunes Store : music.apple.co...
    Lyrics​
    ප්‍රශ්න නෑ තවත් ඔබෙන් විමසන්න
    දැන් සතුටින් යන්න
    හුස්ම කෑ ගසයි හදේ නවතින්න
    කාටත් නොපෙනෙන්න
    මතක තියාගන්න
    මම නැති දිනක හිනාවෙන්න
    මින් මතු ඉපදෙන්න
    මගෙ විතරක් වෙන්න
    සත්තමයි මැරුණත් මගෙ පපුව
    තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
    තියේවි නොවෙනස්ව
    ලෝකයක් නෑ මට ඔබ නැතුව..//
    ස්‍තුතියි ඔය අතින්
    පාර කැපුවට මට විඳවන්න
    දැන් හතියි ජීවිතේ
    කාලෙ හරි හුස්මට සමුදෙන්න
    මතක තියාගන්න
    මම නැති දිනක හිනාවෙන්න
    මින් මතු ඉපදෙන්න
    මගෙ විතරක් වෙන්න
    සත්තමයි මැරුණත් මගෙ පපුව
    තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
    තියේවි නොවෙනස්ව
    ලෝකයක් නෑ මට ඔබ නැතුව
    ඔය මුවේ සිනහවයි
    හදවතින් හැමදා පැතුවේම
    තරහ නෑ මගෙ නෙතින්
    කඳුලු ගත්තට හැම මොහොතේම
    මතක තියාගන්න
    මම නැති දිනක හිනාවෙන්න
    මින් මතු ඉපදෙන්න
    මගෙ විතරක් වෙන්න
    සත්තමයි මැරුණත් මගෙ පපුව
    තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
    තියේවි නොවෙනස්ව
    ලෝකයක් නෑ මට ඔබ නැතුව
    ©Athaa Creations
    ♫ Subscribe To Official Channel: / athaacreations
    ♫ Like and Follow Us On Facebook: / athaacreations​
    ♫ Follow Us On TikTok : vm.tiktok.com/...
    ♫ Follow Us On Instagram : / athaacreati​. .
    Song URL for sharing : • Mathaka Thiyaganna | ම... ​

ความคิดเห็น • 2K

  • @AthaaCreations
    @AthaaCreations  3 ปีที่แล้ว +375

    📱 Dialog 8758675
    📱 Mobitel 74740676
    📱 Hutch 369876046
    📱 Airtel 8880087110

  • @lahirubasnayake2381
    @lahirubasnayake2381 2 ปีที่แล้ว +105

    සත්තමයි මැරුණත් මගෙ පපුව...
    තුල තිබූ ප්‍රේමය ඔබ සතුව...
    තියේවි නොවෙනස්ව...
    ලෝකයක් නෑ මට ඔබ නැතුව..🙂❤

  • @Hasithasansith2008
    @Hasithasansith2008 7 หลายเดือนก่อน +131

    2024 ❤ අහන් සෙට් එක මේ කොනට😊❤

  • @ILoveYouDIGITAL
    @ILoveYouDIGITAL 3 ปีที่แล้ว +3181

    මේ සිංදුව එකපාරකට වඩා අහපු සෙට් එක කෝ බලන්න 😍😍

  • @praneethseranga8397
    @praneethseranga8397 3 ปีที่แล้ว +303

    නුරාවි එකත් එක්ක ඔයාගේ සිංදු වලට මාරම ආසයි අයියේ..හදවතට කතා කරන්න පුලුවන් කටහඩවල් හැමෝටම පිහිටන නෑ...ඒ අතරිනුත ඔයා ගොඩක් විශේෂයි

    • @sanjuofficial9444
      @sanjuofficial9444 2 ปีที่แล้ว +2

      Patta sinduwak

    • @priyangikakumari6902
      @priyangikakumari6902 2 ปีที่แล้ว +3

      Patata sinduwa hode😍🤣😂

    • @ravinduwijesinghe5267
      @ravinduwijesinghe5267 ปีที่แล้ว +1

      කටහඬ විතරද කැලුම් අයියේ ගේ වචන ❤🎼🎼🎼🎼

  • @slbeatbox7865
    @slbeatbox7865 3 ปีที่แล้ว +302

    ප්‍රශ්න නැහැ තවත් ඔබෙන් විමසන්න
    දැන් සතුටින් යන්න
    හුස්ම් කෑ ගසයි හදේ නවතින්න කාටත් නොපෙනෙන්න...
    මතක තියාගන්න මම නැති දිනක හිනා වෙන්න.. මින් මතු ඉපදෙන්න මගෙ විතරක් වෙන්න....
    සත්තමයි මැරුනත් මගෙ පපුව..
    තුල තිබූ ප්‍රේමය ඔබ සතුව තියේවි නොවෙනස්ව..
    ලෝකයක් නෑ මට ඔබ නැතුව
    සත්තමයි මැරුනත් මගෙ පපුව..
    තුල තිබූ ප්‍රේමය ඔබ සතුව තියේවි නොවෙනස්ව...
    ලෝකයක් නෑ මට ඔබ නැතුව....❤
    ස්තූතියි ඔය අතින්....
    පාර කැපුවට මට විඳවන්න..
    දැන් හතියි ජීවිතේ
    කාලෙ හරි හුස්මට සමුදෙන්න...
    මතක තියාගන්න
    මම නැති දිනෙක හිනා වෙන්න..
    මින් මතු ඉපදෙන්න මගෙ විතරක් වෙන්න..
    සත්තමයි මැරුනත් මගෙ පපුව
    තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
    තියේවි නොවෙනස්ව ..ලෝකයක් නෑ මට ඔබ නැතුව
    සත්තමයි මැරුනත් මගෙ පපුව
    තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
    තියේවි නොවෙනස්ව.....
    ලෝකයක් නෑ මට ඔබ නැතුව
    ඔය මුවේ සිනහවයි
    හදවතින් හැමදා පැතුවේම...
    තරහ නෑ මගෙ නෙතින්
    කඳුලු ගත්තට හැම මොහොතේම
    මතක තියාගන්න
    මම නැති දිනෙක හිනා වෙන්න
    මින් මතු ඉපදෙන්න මගෙ විතරක් වෙන්න...
    සත්තමයි මැරුනත් මගෙ පපුව
    තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
    තියේවි නොවෙනස්ව
    ලෝකයක් නෑ මට ඔබ නැතුව...
    සත්ට්ත්තමයි මැරුනත් මගෙ පපුව
    තුල තිබූ ප්‍රේමය ඔබ සතුව..
    තියේවි නොවෙනස්ව
    ලෝකයක් නෑ මට ඔබ නැතුව.....😉

  • @janiduperera3189
    @janiduperera3189 3 ปีที่แล้ว +591

    නහයෙන් අඩන සින්දු අතරේ🤮 මේක නම් සුපිරියක් 😍

  • @lovely_dairy1
    @lovely_dairy1 6 หลายเดือนก่อน +16

    2024 මේක බලන උන් ලයික් එකක් දාල යන්න තරහ නැතුව 😔

  • @rashmithagimhanaperera5426
    @rashmithagimhanaperera5426 ปีที่แล้ว +32

    වෙනම ලෝකයකට ගියා වගේ වුනා.. ලස්සන සිංදුව.. 🤘❤️

  • @salinduprasanga246
    @salinduprasanga246 3 ปีที่แล้ว +146

    මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ..🥰 music video එකත් එහෙමයි කියන්න වචන නැ...❤️

  • @menakamadushan1099
    @menakamadushan1099 ปีที่แล้ว +18

    ලස්සන් සිංදුක් එවගේම ලස්සන music video එකක්.... 2023 මේ සිංදුව අහන අයකෝ.......

  • @shanikaharshani3275
    @shanikaharshani3275 3 ปีที่แล้ว +208

    මෙ සින්දුව ට තමන්ගේ ආත්මයෙන්ම ආදරය කරන අය 👍 danna .මෙ සින්දුව එතරම්ම ලස්සනයි .video ekath super .good job .

  • @ameeshadewani1922
    @ameeshadewani1922 2 ปีที่แล้ว +9

    මතක තියාගන්න මම නැති දිනක හිනා වෙන්න මින් මතු මගේ වෙන්න මගේ විතරක් වෙන්න 🙂

  • @pathumiapeksha6932
    @pathumiapeksha6932 3 ปีที่แล้ว +7

    දැන් කාලේ ආදරේ කරන එවුන්ට මේක හොද ආදර්ශමත් සින්දුවක් සහ විෂුවල් එකක්. දැන් ඉන්න එවුන් පොඩි ප්‍රශ්නයක් උනත් මග අරින එවුන් ඉන්නේ ලැජ්ජයි කියන්නත් කට්ටියගේ හැටි හරිම ලස්සනයි සින්දුව 👍👌❤❤❤

  • @shan3962
    @shan3962 3 ปีที่แล้ว +491

    1 Million ගහනවා කියනවා අය මේ කොනට

    • @hansi4712
      @hansi4712 3 ปีที่แล้ว +4

      🤗

    • @ransarapravin6055
      @ransarapravin6055 3 ปีที่แล้ว +4

      මෙි සින්දුව හිතටම ගියා❤❤❤❤

    • @nilukachandani5525
      @nilukachandani5525 3 ปีที่แล้ว +1

      .me sinduwa harima lassanai hithata wadinawa mathaka thiyaganna mama naethi dineka hina wenna

    • @malindamadu5651
      @malindamadu5651 3 ปีที่แล้ว

      Ane eyata ekmanata enna labenawa nm ayet...dakinnat asai❤️❤️❤️❤️

  • @nccreative5794
    @nccreative5794 3 ปีที่แล้ว +47

    මතක තියාගන්න මම නැති දිනක
    හිනාවෙන්න...❤️ කැමතිම සින්දුවක් .විශුවල් එකත් සුපිරියි ❤️👌

    • @madushapriyankara7707
      @madushapriyankara7707 3 ปีที่แล้ว

      Ela

    • @prabashanilamani1369
      @prabashanilamani1369 3 ปีที่แล้ว +1

      මතක තියාගන්න මම නැති දිනක හිනාවෙන්න...❤️

  • @erangajayalathmusic6558
    @erangajayalathmusic6558 3 ปีที่แล้ว +249

    මතක තියාගන්න මම නැති දිනෙක හිනා වෙන්න ජයවේවා sandeep ayya,kelum ayya & shenal ayya 🤟. කට්ටිය අහල බලලා share පාරක් දාගෙන යමු 😍

    • @gayathrigayathri8864
      @gayathrigayathri8864 3 ปีที่แล้ว +4

      Supiri aiya

    • @sltrakShort_356
      @sltrakShort_356 3 ปีที่แล้ว +4

      යාලුවනේ පුළුවන්නම් මේ පැත්තටත් ඇවිත් යන්න එන්න

    • @allisjayathilaka4395
      @allisjayathilaka4395 2 ปีที่แล้ว

      @@sltrakShort_356 ha

  • @wimansawimansasamadhi-dy3rx
    @wimansawimansasamadhi-dy3rx ปีที่แล้ว +6

    මතක තියාගන්න මම නැති දිනෙක හිනා වෙන්න . මින් මතු ඉපදෙන්න මගෙ විතරක් වෙන්න ❤️❤️❤️

  • @sinhalalifemusic9405
    @sinhalalifemusic9405 3 ปีที่แล้ว +56

    තවමත් මේ සින්දුව බලන කට්ටිය මේ කොනට 👉💕

  • @-SLITGAcademy7831
    @-SLITGAcademy7831 3 ปีที่แล้ว +165

    ගීතය හා රූප රචනාව 2කම මරු good luck ❤️

  • @sgxiamdumi7444
    @sgxiamdumi7444 3 ปีที่แล้ว +549

    විඩියෝ එක සුපිරියක් කියන උන් මේ කොනට 🥺👍:-)

  • @milindalakshan5094
    @milindalakshan5094 2 ปีที่แล้ว +12

    ඇත්ත ජීවීතේනම් මෙහෙම වෙන්නේ නෑ ඇත්තටම සින්දුවලයි නාට්‍ය වලයි විතරයි මේවා වෙන්නේ සින්දුවනම් මාරම ලස්සනයි 😌✌️

    • @kaviRajapaksha1
      @kaviRajapaksha1 หลายเดือนก่อน

      ඒක ඇත්ත 😪 අපි අවන්ක උනාට අනිත් කෙනා එහෙම නැහැ😪💔 මටත් ජිවිතෙම එපා කෙරෙව්වා😪💔 අද 😪💔 මටත් කාලේ හරි හුස්මට සමු දෙන්න💔🥲 අවංක වෙලා මේම මන් තාම් විදවන කවුරුත් නැතුව ඇති 😌💔 එයා මන් ඉද්දි වෙන අය හොයන් ගිහින් අතේ මට්ටු 😪💔 මන් මහා පව්කාරියක් අවංක ආදරයක් සතුටක් ජිවිතේට හිමි නැති 💔 ඉතින් සින්දු වල හරි මෙම ලස්සන අදර කතා තියනවා නෙ 😉❤️

  • @artificiallife3436
    @artificiallife3436 3 ปีที่แล้ว +46

    ලස්සනයි අයියේ. ආදරේ කරන වුන්ට සැකය , වෛරය හිතෙන විදිහේ, ආදරෙන් පැරදුණාම ජීවිතේ නාස්ති, නැති කරගන්න විදිහේ 😅 මෝඩ පහත් චාටර් මල් සිබ්දු මල් වීඩියෝ අතරේ, ...... ආදරේ ගැන හීන දකින උන්ට සැබෑ ආදරේ දුක සැප දෙකේදීම අතහැර නොයන බව පෙන්වලා දෙන්න මේ ගත්තු උත්සාහය පට්ටම වටිනවා බන්
    😍🥺. සින්දුවත් මරේ මරු. . ආදරෙයි ඈ... ඉස්සරහටත් මේවා ඕන අපි බලන් ඉන්නවා.👌😎

  • @AthaaCreations
    @AthaaCreations  3 ปีที่แล้ว

    Spotify : open.spotify.com/track/4xCW7BLs83KL71ReLPbKir?si=953b228bc9414888

  • @dileepnishantha4107
    @dileepnishantha4107 3 ปีที่แล้ว +69

    ( මතක තියාගන්න මම නැති දිනක හිනා වෙන්න...)දැහැනකට සම වැදුනා වගේ....👌👌

  • @BLHits
    @BLHits 3 ปีที่แล้ว +35

    My Favorite voice Sandeep Jayalath 😍❤️

  • @hashinawarathna1925
    @hashinawarathna1925 3 ปีที่แล้ว +192

    සංදීප් අයියාගේ සින්දු කවදාවත් එපා වෙන්නේ නෑ ..ගොඩාක් ලස්සනයි ..මෙ වගේ තව ලස්සන දේවල් කරන්න ..බලන් ඉන්නවා ...💕❤

  • @kavindagayashan1177
    @kavindagayashan1177 3 ปีที่แล้ว +74

    නියමයි අයියෙ සින්ඩුව මෙ සින්දුවට කමති අය ලයික් දාගෙන යන්න 😍😍💎

  • @dileepasandanuwan2093
    @dileepasandanuwan2093 3 ปีที่แล้ว +10

    කැළුම් අයියාගේ lyrics nam ft........
    පපුවටම වැදේනවා..pragethge sinduwath ehemai kelum aiya karapu ...❤❤❤❤

  • @Beatshorthub
    @Beatshorthub 3 ปีที่แล้ว +106

    Official video එක එනකම් බලන් හිටපු අය කෝ 👇

  • @Shan-bz6ly
    @Shan-bz6ly 3 ปีที่แล้ว +74

    සුපිරි වීඩියෝ එකක් ගොඩ කාලෙකින් , ඇඩිලි නෑ,පිට යන් නෑ,වටේ යන් නෑ,මේවා තමයි එන්න ඕනේ,පට්ට වැඩක්♥️

  • @chamariwikrama1538
    @chamariwikrama1538 3 ปีที่แล้ว +5

    Super acting dinusha siriwardana ❤️❤️👉
    Lovely song 🥰🥰🥰🥰

  • @rashidvindya2949
    @rashidvindya2949 3 ปีที่แล้ว +10

    කීවෙනී පාරද මන්දා මේ අහන්නෙ...❤️ඒ තරම් ලස්සනයි 😊

  • @krishandewmika8401
    @krishandewmika8401 2 ปีที่แล้ว +4

    E sinduwa ahankota mt knk mathak weno ekai thamath sinduwata adare🙂❤

  • @deshanwarnakulasuriya2020
    @deshanwarnakulasuriya2020 3 ปีที่แล้ว +25

    ඇත්තටම මම පෞද්ගලිකව පට්ටම ආස සින්දුව මේක. කවදාවත් අමතක නොවෙන සින්දුවක්...

  • @dilusha2649
    @dilusha2649 3 ปีที่แล้ว +83

    සින්දුව නම් කොහොමත් ලස්සනයි❤ වීඩියෝ එකත් ලස්සනයි

  • @nethu.......6178
    @nethu.......6178 ปีที่แล้ว +5

    නියමයි අයියෙ❤️

  • @pasinitharuka4095
    @pasinitharuka4095 3 ปีที่แล้ว +2

    Mathaka thiyaganna mama nethi dinaka hinawenna minmathu ipadenna mage vitharak wenna💘💘💘💘😍😍

  • @sandarulakmini2481
    @sandarulakmini2481 3 ปีที่แล้ว +5

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ🥰🥺 කියන උන් මේ කොනට😔😔👈

  • @nisansala2498
    @nisansala2498 3 ปีที่แล้ว +19

    Lassanayi .....මතක තියා ගන්න මම නැති දිනක හිනා වෙන්න...💔💔

    • @kishdmaxboy5359
      @kishdmaxboy5359 3 ปีที่แล้ว +1

      Hmmmmm ....min matu ipadenna mage witarak wennaaa...

    • @nisansala2498
      @nisansala2498 3 ปีที่แล้ว

      @@kishdmaxboy5359 😔

  • @Anuu01984
    @Anuu01984 3 ปีที่แล้ว +30

    අම්මෝ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ

  • @nadunhansana1465
    @nadunhansana1465 3 ปีที่แล้ว +5

    මෙ සින් දුව එක පාරකට වඩා අහනවා සත්තයි ❤️❤️

  • @Methnuwann001
    @Methnuwann001 ปีที่แล้ว +2

    ජීවිතේ වටිනම දෙයක් ජීවිතේට එද්දිත් , ඒ දේ ජීවිතෙන් යද්දිත් මේ සින්දුව ඒ තැන් දෙකේම හිටියා ❤

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Mmm suduuu wagema sujeewa, ata duka chuty eya ahisakiiiiiooooooo kella maranna haduwa msg kara kiyala mawa adewwa kiyalaaa

  • @hesharadushmanthi7508
    @hesharadushmanthi7508 3 ปีที่แล้ว +370

    Video එකේ මුල් ටික දකිද්දිම gajini movie එක මතක්වුන අය කෝ

    • @npmblog8800
      @npmblog8800 3 ปีที่แล้ว

      Yes

    • @tbdisanayaka398
      @tbdisanayaka398 3 ปีที่แล้ว +1

      Yes🙄🙄

    • @dilshanperera9039
      @dilshanperera9039 3 ปีที่แล้ว +1

      @@travel_vlogs996 😂😂😂😂😂😂😂😂😂එ්කනේ ඕයි....😂😂😂😂

    • @amithperera9828
      @amithperera9828 3 ปีที่แล้ว

      කය

    • @Laro117
      @Laro117 3 ปีที่แล้ว

      Nise

  • @eqentertainmentsl5184
    @eqentertainmentsl5184 3 ปีที่แล้ว +25

    Kalum අයියේ
    Shenal අයියේ
    Sandeep අයියේ
    වැඩේ සුපිරී ❤

  • @pdcreations7242
    @pdcreations7242 3 ปีที่แล้ว +15

    Slow...flow..sweet...music.. voice.....everything is PERFECT 😍

  • @ardanasusu6767
    @ardanasusu6767 3 ปีที่แล้ว

    Mathaka tiyaganna....mama nathi dinaka Hina wenna...minmathu ipadenna...mage witharak wenna... ♥️😍😍😍😍😘ane e wachana tika hitha niwanwa

  • @tharushinethmini1816
    @tharushinethmini1816 3 ปีที่แล้ว +3

    Ammo පට්ටම patta ලස්සනයි

  • @hiefiesuppafans3936
    @hiefiesuppafans3936 3 ปีที่แล้ว +6

    වාව් සුපිරිම තමා ආයෙ වචන දෙකක් නැ මොන මොන ලස්සන සින්දු ආවත් මෙක තමා හදවතට 💝 දැනිච්ච හොදම සින්දුව

  • @adithyamathisha4596
    @adithyamathisha4596 ปีที่แล้ว +4

    ආසම සින්දුවක්.ලස්සන අතිතය මතක් වෙනවා.කොච්චර ඇහුවත් එපා වෙන්නැ💔❤️😍

  • @Ruwanthapramod
    @Ruwanthapramod 3 ปีที่แล้ว +8

    Supar ජයවේවා ❤️❤️❤️Aiye

  • @kaushalyasanjeewani2376
    @kaushalyasanjeewani2376 2 ปีที่แล้ว

    Wowwww🥰🥰🥰🥰 anthima wenakam hithaganna bari una mokdd wenne kiyl godk lassanai ...❤️❤️❤️❤️

  • @samanpriya-gm9lq
    @samanpriya-gm9lq ปีที่แล้ว +5

    අනේ මන්දා සිංදුව ඇහෙද්දි අමුතුම හැඟීමක් දැනෙන්නේ..... වචන ටිකත් හිතට හොඳටම වැදුනා ..... වොයිස් එකට ඇබ්බැහි වුනා වගේ වටෙන් දෝංකාර දිදී ඇහෙනවා 💞🔥🔥🔥

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 3 ปีที่แล้ว +8

    Eknm maru vishuval eknm fttma colity song &voice ekat maru brother ❤️❤️❤️💖💖💖

  • @virajmadusankalcfbdh6240
    @virajmadusankalcfbdh6240 3 ปีที่แล้ว +7

    ලොකයක් නෑ ඔබ නැතිව .මින් මතු ඉපදෙන්න මගෙ විතරක් වෙන්න .

  • @chamarasamarasinghe9866
    @chamarasamarasinghe9866 3 ปีที่แล้ว +35

    මතක තියාගන්න මම නැති දිනක හිනාවෙන්න මින් මතු ඉපදෙන්න මගේ විතරක් වෙන්න😥😥😥😥😥

  • @malkimalki2801
    @malkimalki2801 3 ปีที่แล้ว

    Mathaka thiyaganna mama nathi dineka Hina wenna...👈👈very nice video &song👌👌

  • @thushariranawaka2892
    @thushariranawaka2892 3 ปีที่แล้ว +1

    Mathaka thiya ganna mama nathi dinaka hinawenna❤❤

  • @tharurupasinghe1805
    @tharurupasinghe1805 3 ปีที่แล้ว +16

    මාරම ලස්සනයි.. වෙනස්ම විඩියෝ එකක් ...😍😍😍😍😍❤️❤️❤️

  • @tharurupasinghe1805
    @tharurupasinghe1805 3 ปีที่แล้ว +9

    කී සැරයක් ඇහුවද මන්දා දැනට 😍

  • @samanthakumarasiri4923
    @samanthakumarasiri4923 3 ปีที่แล้ว +26

    මෙන්න වීඩීයෝ... චාරුක අයීයා වැඩේ මාර ලස්ස්නයි.. සංදීප් අයියා වොයිස්... ❤️❤️❤️❤️😍😍🙏 ජය වේවා .. හැමෝටම

  • @Tharu8774
    @Tharu8774 2 ปีที่แล้ว +1

    Mathinnavoo godakmlassanai adaraniyai❤️❤️❤️🤗

  • @vinodanimalkanthi7417
    @vinodanimalkanthi7417 ปีที่แล้ว +1

    😍😍 hama bawayakama oba magema wenna me loke magaharunath.

  • @sachiniishara5174
    @sachiniishara5174 3 ปีที่แล้ว +79

    ❤️❤️ සින්දුවයි වීඩියෝ එකයි දෙකම ලස්සනයි..Good luck ❤️❤️

  • @rangaindunil
    @rangaindunil 3 ปีที่แล้ว +7

    Jayawewa Kelum aiya,Sandeep aiya,Shenal aiya , Charuka aiya and Milinda aiya..god bless all..❤️

  • @thedevilsland2396
    @thedevilsland2396 3 ปีที่แล้ว +6

    විෂුවල් එකේ දිනූෂා සිරිවර්ධන ඉන්නවා කියන්නේ ඒක පට්ටම විෂුවල් එකක්. 😍

  • @srilankatourismhotels
    @srilankatourismhotels 3 ปีที่แล้ว +22

    රැට මේ සිංදුව අහගෙනම නිදාගන්න අය මේ කොනට ☺️☺️

  • @blinkmidzy8
    @blinkmidzy8 3 ปีที่แล้ว +32

    😍😍 කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️

  • @prasadidilrukshi9822
    @prasadidilrukshi9822 3 ปีที่แล้ว +13

    මාරම ලස්සනයි .මත් බලන් හිටියා මොකද්ද මේ වෙන්නෙ කියලා.

  • @ruwindamadhumal9560
    @ruwindamadhumal9560 3 ปีที่แล้ว +10

    ඒ වචන ටික...👌😭❤

  • @DayaniPushpakumari-so2xi
    @DayaniPushpakumari-so2xi หลายเดือนก่อน +1

    දැන් හති ජිවිතෙන් කාලෙ හරි හුස්මට සමු දෙන්න😢😓😓❤❤

  • @kusumalathamalani209
    @kusumalathamalani209 11 หลายเดือนก่อน +1

    මම ගොඩක් ම ඔයාගේ සින්දු විතරයි බලන්නේ අයියේ..❤❤😊😊

  • @nikeshara0826
    @nikeshara0826 3 ปีที่แล้ว +6

    සත්තමයි මැරුණත් මගෙ පපුව
    තුල තිබු ප්‍රේමය ඔබ සතුව
    තියේවි නොවෙනස්ව
    ලෝකයක් නෑ මට ඔබ නැතුව.... 😔.

  • @gayank5018
    @gayank5018 3 ปีที่แล้ว +12

    ෂා... එකනන් ෆට්ට... 👌👌👌 එල වැඩක්. 👍 ❤️ ජය වේවා..

  • @tharu6440
    @tharu6440 3 ปีที่แล้ว +4

    කාලෙකට පස්සේ අහපූ නියම සෝන්ග් එකක්.........තියෙන්නෙම බූට් කාලා වගේ අඩා වැලපෙන එව්වා ......අහලම එපා වෙලා ........නියමයී ආ .....❤️ මේකනම් සුපිරියක් ❤️❤️

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 2 ปีที่แล้ว

      එ ඩ්සයින් එක ලස්සනයි හිස් තැන් හාට් එහෙම දාලා 🥰🥰

  • @user-td2lx4gk6i
    @user-td2lx4gk6i 2 หลายเดือนก่อน +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ .ලස්සනයි

  • @sadamalimarukona3770
    @sadamalimarukona3770 3 ปีที่แล้ว

    Mara lassanai sandip ayye..... good luck.... oya sinduk kaloth aye baduma thama...... e wachana tika ..... patta... pissu hadenawa... oyage voice ekath mara lassanai

  • @lahisvithanage94
    @lahisvithanage94 3 ปีที่แล้ว +10

    Video enakm balan hitapu song ekak❤️❤️❤️❤️

  • @chanukalakshanbandara4866
    @chanukalakshanbandara4866 3 ปีที่แล้ว +8

    ඒකනම් පට්ට ලස්සනයි ඈ...
    First time visual එක්කට comment එකක් දාන්නේ...

  • @----------h--------h-----r1429
    @----------h--------h-----r1429 3 ปีที่แล้ว +5

    Maru harema lasani

  • @upekshabandara2472
    @upekshabandara2472 3 ปีที่แล้ว +2

    Shaa.wwow.niyamai.💪👍😁❤️

  • @sankapavine1599
    @sankapavine1599 2 ปีที่แล้ว +1

    අහපු වාර ගාන මතක නැ අහන්න අහන්න අසායි බලන්න අසායි

  • @janinduthakshara1928
    @janinduthakshara1928 3 ปีที่แล้ว +5

    Video ek enkn balan hitiyee❤❤❤😌

  • @janakashehan2431
    @janakashehan2431 3 ปีที่แล้ว +12

    වෙනස්ම කතාවක්.😍

  • @savindusankalpa3251
    @savindusankalpa3251 3 ปีที่แล้ว +9

    චාරු අයියගේ වීඩියෝ නම් කියන්න දෙයක් නෑ 🔥

  • @fathimashafinaz
    @fathimashafinaz ปีที่แล้ว +1

    Me sindhuwanam pissu wak❤(NS❤) kochchara Ahuwath epa wenne na❤️‍🔥

  • @svsvediobox3605
    @svsvediobox3605 2 ปีที่แล้ว +2

    මතක තියා ගන්න මම නැති දිනක හිනා වෙන්න 😔💔 මින් මතු ඉප දෙන්න මගෙ විතරක් වෙන්න 😔💔🥺

  • @sathishkaabhimana4191
    @sathishkaabhimana4191 3 ปีที่แล้ว +6

    අනේ මේ වගේ ඔයත් ආයේ ම මගෙ ලඟට එනව නම් මගෙ රත්තරන්.....ආදරෙයි.....❤️💔🥺

  • @hansi4712
    @hansi4712 3 ปีที่แล้ว +339

    ආදරය කරන කෙනාව මතක් උන කට්ටිය කෝ😒😒🤔🤔

    • @nirmalpramodya5066
      @nirmalpramodya5066 3 ปีที่แล้ว +20

      අපිටනම් එහෙම කෙනෙක් නෑ ඒක හින්ද අපිටනම් එහෙම කෙනෙක් මතක් වුනේ නෑ

    • @nirmalpramodya5066
      @nirmalpramodya5066 3 ปีที่แล้ว

      @@sandalisandali3208 kauda vate yanne 🤔🤔

    • @sandalisandali3208
      @sandalisandali3208 3 ปีที่แล้ว

      @@nirmalpramodya5066 🤗

    • @nirmalpramodya5066
      @nirmalpramodya5066 3 ปีที่แล้ว +2

      @@sandalisandali3208 kauda eya kiyna deyk kellin kiyna blna 😂😂

    • @jananidanushika7103
      @jananidanushika7103 3 ปีที่แล้ว

      @@nirmalpramodya5066 මොකද්ද හලෝ තමුන් කියන්නෙ මම ඔයාට මුකුත් කිවුවෙ නෑ 🙄🙄🙄 😑😑😑😑

  • @dilanmaduranga6679
    @dilanmaduranga6679 3 ปีที่แล้ว +5

    vedio eka nam supirima supiri❤️❤️❤️🙏🙏

  • @unknown_music9474
    @unknown_music9474 2 ปีที่แล้ว +2

    Thamath me sinduwa ahanawa🥺❤️

  • @lenushkaweerasingheofficia8188
    @lenushkaweerasingheofficia8188 3 ปีที่แล้ว +1

    Mm ආසම song ඒක 😘❤️👍🙂සින්දුව මරු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ 👍💯හදවතට දැනෙන සුපිරි සින්දුවක්‌ සංදීප් අයියගේ ❤️👍😘

  • @thilinaariyarathna271
    @thilinaariyarathna271 3 ปีที่แล้ว +12

    ⁣පට්ට වැඩක් 😍 ජයවේවා... හැමෝටම

  • @thushanikalubowila2926
    @thushanikalubowila2926 3 ปีที่แล้ว +10

    End eka lassana hinda song eka thawath hithata danuna 😍😍😍

  • @rashitanaasha5738
    @rashitanaasha5738 3 ปีที่แล้ว +42

    අනේ ලස්සනයි අය්යේ.ගොඩාක් ලස්සනයි .අනික අහිංසක හොද දෙන්නෙක් අරන් වීඩියෝ එකට ගොඩාක් ලස්සනයි .මේ වගේම වීඩියෝ හදන්න අය්යෙ ෆට්

  • @dilshangamage5171
    @dilshangamage5171 3 ปีที่แล้ว +1

    ලංකාවෙ Trending එන්න ඕන මේ වගේ සිංදු තමයි.. 69 ලක්ෂයක් බුද්ධිමතුන් ඉන්න රටේ.. උසස් රසවින්දනයක් තියෙන වියත් සහෘදයන් මිලියන ගණන් මේවා Trending ගේන එක සාමාන්‍ය දෙයක්....

    • @ashangamage69
      @ashangamage69 ปีที่แล้ว

      අතුල් පහරක් දීලා කන පැලෙන්නම 🥲✋

  • @aselarajraj6071
    @aselarajraj6071 2 ปีที่แล้ว +1

    මතක තියාගන්න මම නැති දිනක හිනා වෙන්න 😗💖💖

  • @shehanrathnayaka1017
    @shehanrathnayaka1017 3 ปีที่แล้ว +5

    Lassanai song eka ft 💜😘

  • @chathinduchinthana3285
    @chathinduchinthana3285 3 ปีที่แล้ว +18

    ඒ වගේ කෙල්ලො ලන්කාවෙ ඉන්නවද 😂 . ඇත්ත ජීවිතේ කෙල්ල වෙන එකෙක් එක්ක පැනලා යයි. සින්දුවයි වීඩියෝ එකයි සුපිරි 😍🤟

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 3 ปีที่แล้ว +12

    අම්මෝ.. ලස්සනම ලස්සනයි වීඩියෝ එක.. ❤️❤️❤️ සින්දුවත් එහෙමයි... හිතට වැදුණු ගීතයක්💝💝💝