Aluth Kathawak (අලුත් කතාවක්) - Shehan Perera Official Music Video | Hedata Akuru Galapa Liyu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Aluth Kathawak - Shehan Perera | Thahanam Karapu Adare | New Sinhala Songs 2021
    Video Director & Script - ‪@RavinduAbeyrathnaOfficial‬
    Artist - ‪@shehanpereramusic‬
    Music & Melody - ‪@HashanThilina‬
    Lyrics - ‪@PKDLyrics‬
    DOP / Edit & Color - Nishan B
    Production - Naada Creations
    මෙම ගීතය ඔබගේ ප්‍රියතම Ringtone එක කරගන්න 👇👇
    ☎Dialog :- 876041
    ☎Hutch :- 369281046
    ☎Mobitel :- 74741393
    ☎Etisalat :- 369281046
    Available On All Streaming Platforms 👇
    🎶 Spotify - open.spotify.c...
    🎶Amazon Music - www.amazon.com...
    🎶 iTunes - music.apple.co...
    🎶 Deezer - deezer.page.li...
    Lyrics
    තහනම් කරපු ආදරේ අයිතිවාසිකම්
    නුඹගෙන් ලැබුව කාලේ එදා
    සතුටින් මවපු හීනයේ මිහිරි මතකයන්
    රිදුමක් බවට පෙරලා තියා
    හැරදාලා ගියත් - හැමදා නිතරමත්
    නුඹටයි පළමු තැන දුන්නේ
    මේ ජීවිතේ
    අළුත් කතාවක් අරඹන්න
    හිතක් නෑ තව මං ගාව
    දහස් වතාවක් හැමදාම
    කෙනෙක් නෑ වෙන සිහි වෙන්න
    හැඩට අකුරු ගලපා ලියූ නොමැකෙනා වදන්
    නුඹෙන් පිරුණු මාගේ හිත් පොතේ
    පිටුව පිටුව ගලවාලනු කෙලෙසකින්ද මං
    වෙනස් වෙන්න හිතලා නුඹ වගේ
    නොදැනි තෙමෙන දෑසේ රැඳී කාලෙකට කලින්
    ඇවිත් උන්නෙ කවුදෝ නුඹ වගේ
    කියපු කරපු හැමදේ ඉතින් අතීතයට නම්
    පැතුම් පිරුවෙ ඇයිදෝ මේ හිතේ
    ▶ Don't Forget To Subscribe
    ▶ Subscribe Us On TH-cam - goo.gl/5JNHBt​...
    ▶ Like Us On Facebook - goo.gl/Lpx1MG​...
    Enjoy & stay connected with us for more Video
    #AluthKathawak #ShehanPerera #NaadaTv
    aluth kathawak arabanna, hedata akuru galapa liyu,hadata akuru galapa liyu,nodeni themena dese redi,hedata akuru galapa shehan perera,heradala giyath shehan perera,nubatai palamu thana dunne,nubatai palamu thena dunne,

ความคิดเห็น • 3.7K

  • @NaadaTvOfficial
    @NaadaTvOfficial  3 ปีที่แล้ว +1261

    මෙම ගීතය ඔබගේ ප්‍රියතම Ringtone එක කරගන්න 👇👇
    ☎Dialog :- 876041
    ☎Hutch :- 369281046
    ☎Mobitel :- 74741393
    ☎Etisalat :- 369281046

  • @hashiniamalka6860
    @hashiniamalka6860 ปีที่แล้ว +237

    සමහර මුණගැසිම් කාලයට සීමා උනාට,
    සමහර අහිමිවිම් ජිවිත කාලයටම වලංගුයි ❤️🥀

  • @kokilavithana2349
    @kokilavithana2349 3 ปีที่แล้ว +233

    අලුත් කතාවක් අරඹන්න
    හිතක් නැ තව මන් ගාව❤️‍🔥❤️‍🔥
    Beautiful song👍👍

  • @nisansalawelikada7135
    @nisansalawelikada7135 3 ปีที่แล้ว +143

    ☺️💖😔හැරදාලා ගියත් හැමද නිතරමත් නුඹටයි පළමු තැන දුන්නෙ මේ ජිවිතේ...😔☺️😢

  • @ShammiFernando
    @ShammiFernando 3 ปีที่แล้ว +207

    ජය වේවා මගෙ සහෝදරයනි❤️ ලස්සන වැඩක්😍🤘🏻

  • @GamingGOWSAIKO
    @GamingGOWSAIKO 5 หลายเดือนก่อน +172

    2024 අහන අය කොච්චර ඉන්නවද ❤❤

  • @Harshi812
    @Harshi812 3 ปีที่แล้ว +415

    සංගීත් අයියා ඕනිම ඇක්ෂන් එකක් කොලිටියටම කරනවා😘😘😘😘

  • @SGMTunes
    @SGMTunes 3 ปีที่แล้ว +996

    අලුත් කතාවක් 😍

  • @sayaniameshika9716
    @sayaniameshika9716 3 ปีที่แล้ว +87

    හැඩට අකුරු ගලපා ලියු නොමැකෙනා වදන් ඔබෙන් පිරුනු මාගේ හිත් පොතේ.... ❤️❤️❤️❤️

  • @ranganatharindu7395
    @ranganatharindu7395 3 ปีที่แล้ว +274

    සංගීත් නියමයි. ශෙහාන් අයියගෙ සිංදු පට්ට😍

  • @miskymusic7229
    @miskymusic7229 3 ปีที่แล้ว +3843

    කමෙන්ට් බලන ගමන් සිංදුව අහන අය තමයි නියම රසිකයෝ🙊🌼,කෝ කෝ ලයික් එකක් දාන් යන්😁👌❤

  • @nimeshhirusha3820
    @nimeshhirusha3820 2 ปีที่แล้ว +58

    සතුටින් මවපු හීන ලෝකේ මිහිරි මතකයන් රිදුමක් බවට පෙරලලා ගියා 💔💔😢😢💔💔

  • @rashqueen4920
    @rashqueen4920 3 ปีที่แล้ว +595

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති කටහඬක්👍Best Of Luck💐

  • @Blakiya2001
    @Blakiya2001 3 ปีที่แล้ว +508

    ගොඩක් සංවේදී වීඩියෝ එකක්..සංගීත් ප්‍රබූගේ රංගනයනම් ගොඩක් තාත්විකයි ❤️❤️

    • @ze7575
      @ze7575 3 ปีที่แล้ว +4

      Mongal da

    • @nilukasamanmali3170
      @nilukasamanmali3170 3 ปีที่แล้ว +1

      Ou

    • @chamini-
      @chamini- 2 ปีที่แล้ว +1

      ඇත්තටම 👍

    • @viha...8380
      @viha...8380 2 ปีที่แล้ว +3

      @@ze7575 😂💔

    • @ze7575
      @ze7575 2 ปีที่แล้ว +3

      @@viha...8380 😂🌚

  • @dularadeshana4776
    @dularadeshana4776 3 ปีที่แล้ว +401

    වැඩි ශෝ නැති ගායකයෙක් ආදරෙයි ❤❤

    • @xTomioka-G
      @xTomioka-G 2 ปีที่แล้ว +1

      සිරා

    • @nihinsadewmini1456
      @nihinsadewmini1456 2 ปีที่แล้ว +2

      සිරාවටම සිරා කතාවක්

    • @HUNTEDPARADICE2024
      @HUNTEDPARADICE2024 ปีที่แล้ว

      Hi

    • @lahirunakandanaga
      @lahirunakandanaga ปีที่แล้ว

      @@nihinsadewmini1456 😍😍😍😍

    • @prasannafonseka6233
      @prasannafonseka6233 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත බං 🤗🤗😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @OshadaAkash
    @OshadaAkash 3 ปีที่แล้ว +240

    අනේ අම්මේ... කතාකරන්න කිසිම දෙයක් නැහැ. අලුත් කතාව ගීතයේ ලොකුම රසිකයා මම 😍😎🥰 දම්මලගෙ අයියගෙයි , තිලින අයියගෙයි තවත් එක පෙරලියක් 🤗. . සදුන් අයියා ඇතුලු නාද crew එකත් ආදරෙන් මතක් කරනවා. හුගක් ආදරේ කරන හඩක් ශෙහාන් අයියා 😍 ඉදිරි ගමනට ජය..☺️

    • @PKDLyrics
      @PKDLyrics 3 ปีที่แล้ว +9

      ඔෂධ මල්ලි ❤️

    • @NaadaTvOfficial
      @NaadaTvOfficial  3 ปีที่แล้ว +11

      🙏😍❤

    • @upalikumarasinhe2529
      @upalikumarasinhe2529 3 ปีที่แล้ว +8

      ❤❤

    • @gihanoshadha4526
      @gihanoshadha4526 3 ปีที่แล้ว +7

      සිරාවටම මමත් එහෙමයි.පට්ටම සින්දුව ආ.මේකෙයි රන්ඩු කෙකෙයි 2 ඕනෙ ආ

    • @nethmisandakumari831
      @nethmisandakumari831 3 ปีที่แล้ว +7

      අපේ රන්ඩු කෙක්ක😁😁😁😁

  • @prabathsanjaya6997
    @prabathsanjaya6997 3 ปีที่แล้ว +174

    සංගීත් අයියා ඉන්න විස්තරේ නේද මේ.මේකනම් මරු.හිට් එකක් තමා මේකත්.

  • @romeshikagamage9396
    @romeshikagamage9396 3 ปีที่แล้ว +10

    කවඩියාට තමයි හොදටම අඬන්න පුලුවන් ❤️ හිංචි පිංචි මැරිලත් ඇඩුවෙ මෙහෙම නේ ❤️

  • @ශානු-ඟ4ඣ
    @ශානු-ඟ4ඣ 3 ปีที่แล้ว +99

    එනකන්මයි බලන් හිටියේ සොංග් එක සුපිරි . සුපිරි හිට් එකක් තමයි

  • @tharindudilshan8340
    @tharindudilshan8340 3 ปีที่แล้ว +599

    කවඩියා උබ දිනලා ඉවරයි බන් උබ නිසා තමා මේ වීඩියෝ එකට මෙච්චර විව්ස් තියෙන්නේ සංගීත් ආදරෙයි පැලෙන්න උබට 💪❤️😊

    • @shehanpereramusic
      @shehanpereramusic 3 ปีที่แล้ว +4

      😍😍

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 ปีที่แล้ว +3

      තෙරුවන් සරණයි ඇත්ත කොල්ලා දින්නා...

    • @PradeepPradeep-if1zo
      @PradeepPradeep-if1zo 3 ปีที่แล้ว +2

      Lassanai

    • @gamingrolen4139
      @gamingrolen4139 3 ปีที่แล้ว +7

      රජරට පුරවරයේ බුද්දික බංඩාර අපේ ගුරු පියානන් ගේ ගෝලයෙක් කියන එක ගොඩක් සතුටුයි සංගීත් අයියේ... ❤❤❤😍😘

    • @shanthushasenadheera2753
      @shanthushasenadheera2753 3 ปีที่แล้ว +3

      Aniwa

  • @oshie-ip4qi
    @oshie-ip4qi 5 หลายเดือนก่อน +30

    2024 anyone💫💗.
    love කරන ඒ දෙන්නගේ වීඩියෝ එක❤️...

    • @Sudda-u7t
      @Sudda-u7t 5 หลายเดือนก่อน +1

  • @vihangadimalka7840
    @vihangadimalka7840 3 ปีที่แล้ว +81

    මේක නම් යූටියුබ් එකේ හිට් වෙයි ❤️‍🔥💫❤️

  • @naveendananjaya4086
    @naveendananjaya4086 3 ปีที่แล้ว +4212

    කවඩියා ඉන්න හින්දා බලපු සෙට් එක කෝ 😍

    • @shehanpereramusic
      @shehanpereramusic 3 ปีที่แล้ว +51

      respect.thanq

    • @ahlvhai3330
      @ahlvhai3330 3 ปีที่แล้ว +53

      mu inna nisada ubla sinduwa baluwe..gon athal denna epa oi

    • @thamodamalagammana6791
      @thamodamalagammana6791 3 ปีที่แล้ว +20

      mata therenna kwd kawadiya kiyanne kiyala

    • @nimanthashyamin1965
      @nimanthashyamin1965 3 ปีที่แล้ว +29

      සිරාම බං උගෙ රූපෙ තම්බ්නේල් එකේ දැකල ආවෙ නැත්තං බලන්නෙ නෑ😍

    • @nadun2750
      @nadun2750 3 ปีที่แล้ว +8

      @@ahlvhai3330 ow 😈

  • @madusarasadadewani9942
    @madusarasadadewani9942 3 ปีที่แล้ว +27

    අම්මෝ මේ සිංදුවේ ලස්සන💕💕😘😘😘😘😘😘😘😘😘........සුබ අනාගත්‍යක් අයියේ.......

  • @sunethgamini3359
    @sunethgamini3359 3 ปีที่แล้ว +166

    කවඩියාගෙ ඇක්ශන් හිතට වදිනවා😥

  • @isuudantha
    @isuudantha 3 ปีที่แล้ว +149

    නුඹටයි පලමු තැන දුන්නෙ මේ ජිවිතෙ 🙂❤️

  • @rasihettiarachchi9263
    @rasihettiarachchi9263 2 ปีที่แล้ว +13

    වදිනවා පපුවටම.ගින්දර බ්‍රෝ සින්දුව

  • @chathuranga7570
    @chathuranga7570 3 ปีที่แล้ว +51

    1m ගැහුවට පස්සෙත් බලනවා...
    super...

  • @rtplex
    @rtplex 3 ปีที่แล้ว +95

    ශෙහාන් අයියාගෙ කටහඩට පටිටම වෙනස් හිතට වදිනවා සැනින්..සුපුරුදු ඔයා ගීතය තවමත් අහනවා..ශෙහාන් අයියට හදවතින්ම සුභ පතන අය ලයික් එකක් දාන් යන්න..කවඩියා 💕

  • @jproduction.3127
    @jproduction.3127 3 ปีที่แล้ว +64

    හදවතටම වදිනවා කියන අය කෝ ❤️❤️❤️

  • @cyperofficial5609
    @cyperofficial5609 3 ปีที่แล้ว +73

    කවඩියට අනුව,
    පට්ට විස්තරයක් මේක 🤪🌏

  • @ruwandikafernando5043
    @ruwandikafernando5043 3 ปีที่แล้ว +996

    ශෙහාන්ගෙ කටහඬට ආස අය කෝ 😍❤️

  • @upulbandara5055
    @upulbandara5055 2 ปีที่แล้ว +44

    ❤️මුල ටික ගොඩාක් දුක ඉතුනා😓 ගොඩාක් ආදරෙයි හැමොටම ❤️මෙ සිංදුවෙ තියෙනවා වගෙ තමයි මුල ටික මගෙ ආදර කතාව වගේ 😔නුබටයි පලමු තැන දුන්නේ මේ ජිවිතේ ❤️සුදු අදටත් ගොඩාක් ආදරෙයි මහත්තයා තවම ❤️ මාව දාලා ගියාට මගේ ජිවිතෙ තවම ඔයා ඉන්නව රත්තරං❤️

  • @tharushidancecover9922
    @tharushidancecover9922 3 ปีที่แล้ว +81

    අලුත් කතාවක් Arbanna
    හිතක් නෑ තව මo ගාව
    දහස් වතාවක් හැමදාම
    කෙනෙක් නැවෙන සිහිවෙන්න ❤❤❤❤

  • @කාලිංගඩිලාන්
    @කාලිංගඩිලාන් 3 ปีที่แล้ว +55

    නුබටයි පලමු තැන දුන්නේ මේ ❤️ ජීවිතේ....❤️ සෝස මලහ් 🌹🌹💘

  • @RavinduAbeyrathnaOfficial
    @RavinduAbeyrathnaOfficial 3 ปีที่แล้ว +5

    ❤️💪❤️Aluth Kathawak Ayemath Balapu Aya Ko?

  • @ruwandikafernando5043
    @ruwandikafernando5043 3 ปีที่แล้ว +131

    කස්තුරිත් පට්ට ලස්සන කෙල්ලෙක් මං දැකපු 😘😘😘😘😘

  • @kasunprasad_official0627
    @kasunprasad_official0627 3 ปีที่แล้ว +152

    Shehan අයියගෙ සිංදු අහන් ඉන්නත් ආසයි🙂 ආදරෙ කරන අය කෝ බලන්න අලුත් කතාවක් ❤❤❤🤙

  • @Heshi-k8b
    @Heshi-k8b หลายเดือนก่อน +3

    2024 anyone 😊❤
    ආදරේ එපා වෙලා හිටපු වෙලේ අහපු ලස්සන සිංදුවක් 🥲💔😔

  • @sankavidath2660
    @sankavidath2660 3 ปีที่แล้ว +728

    කවඩියා (සංගීත් ප්‍රභු ) නිසා බලන අය කෝ බලන්න 🤗

    • @nipunamaleesha1794
      @nipunamaleesha1794 3 ปีที่แล้ว

      th-cam.com/video/kTxzD7zb0io/w-d-xo.html

    • @kasunindika3311
      @kasunindika3311 3 ปีที่แล้ว

      ඒ හන්ද බැලුවේ බන් මොකද්ද තෙරුම

    • @shehanpereramusic
      @shehanpereramusic 3 ปีที่แล้ว

      😍❤️

    • @kapilashantha3365
      @kapilashantha3365 3 ปีที่แล้ว

      අපි බන්

    • @lahirumadushan4617
      @lahirumadushan4617 3 ปีที่แล้ว +1

      Api beluwe sinduwA lassana nisa aru hinda mu hinda beluwa kiyana ladaru manasikathwen midiyan bn🤣

  • @mAdhu-sx8vf
    @mAdhu-sx8vf 3 ปีที่แล้ว +48

    සින්දුව පට්ට... කටහඬත් ලස්සනයි.🔥 visual 1t සිරාවට දුක හිතුනා... 😑

  • @AloneBoy-us6cg
    @AloneBoy-us6cg 3 ปีที่แล้ว +3

    මාරම සුපිරි කටහඩක් සුපිරි miusic video එකක්

  • @rushithamusic3727
    @rushithamusic3727 3 ปีที่แล้ว +33

    වචන නැ ඇත්තටම ලස්සන සින්දුවක් සුපිරි වචන ටිකක් ඇත්තටම මාර ලස්සන සුපිරි වැඩක් ජය වෙවා Keep it up good work

  • @shehanrathnayaka1017
    @shehanrathnayaka1017 3 ปีที่แล้ว +63

    අලුත් කතාවක් අරඹන්න...
    හිතක් නෑ තව මන් ගාව....congratulations all ❤️

  • @Senu4425
    @Senu4425 ปีที่แล้ว +6

    අපේ ජිවිතේටම කියලා ලියපු සිංදු ගොඩක් තියනවා ඒවගේම හදවතට දැනෙන්න අහන්න පුලුවන් කටහඩක් එක්ක ලස්සන ආදරනිය මියුසික් විඩියෝ එකක් ❤️🎶🔥✍️

  • @hashidilushika755
    @hashidilushika755 3 ปีที่แล้ว +44

    අනේ ඒ සින්දුවට කදුලුත් ආවා 🥺🥺 ඒකනම් ලස්සනයි 😊😊😊

  • @madushasewwandi8935
    @madushasewwandi8935 3 ปีที่แล้ว +956

    සිංදුවයි ,වීඩියෝ එකයි දෙකම ලස්සනයි කියන අය කෝ.....

  • @senu5044
    @senu5044 3 ปีที่แล้ว +3

    හිතට වදින ලස්සන සිංදුවක් ,ගොඩක් ලස්සනයි🤗🤗 කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ😊

  • @AviyasONEGraphics
    @AviyasONEGraphics 3 ปีที่แล้ว +255

    Hashan අයියගෙ Melody වලට වහ වැටුණු අය ඉන්නවද😊❤️🤟🏻

    • @kavinduherath2822
      @kavinduherath2822 3 ปีที่แล้ว +7

      අම්මෝ ඔව්. 💪💪💪 එක පාරක් ඇහුවොත් සිය පාරක් අහන්න හිතෙනවා. ආදරෙයි Hashan Thilina අයියා.. අපිට මේවගේ සින්දු තව ඕනේ... ❤️❤️

    • @DushanthaRemix
      @DushanthaRemix 3 ปีที่แล้ว +4

      ඔව් යකෝ...😍😍💪

    • @musicx2193
      @musicx2193 3 ปีที่แล้ว +3

      Aniwa bn

    • @RESPECT.DB.
      @RESPECT.DB. 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් 😍

    • @lovelymusic6005
      @lovelymusic6005 3 ปีที่แล้ว +5

      @@Ramchand.Records th-cam.com/video/3hX0KipGQ_8/w-d-xo.html

  • @tharindujayawardhana2993
    @tharindujayawardhana2993 3 ปีที่แล้ว +133

    කෙල්ලෝ වටේ යන music video අස්සේ මේක පට්ට

  • @NilminiKumari-jx6kd
    @NilminiKumari-jx6kd 9 หลายเดือนก่อน +3

    💔Aluth කතාවක් අරබන්න හිතක් නෑ තව මන් ගාව 💔...beautiful songs....💔

  • @kavyamadushani4203
    @kavyamadushani4203 3 ปีที่แล้ว +84

    අනෙ ඒ ආදරේ.මෙහෙම හිතෙන් නැද්ද.කාටවත්😭😭😭😭😭❤️❤️❤️

  • @hashi1599
    @hashi1599 3 ปีที่แล้ว +95

    අලුත් කතාවක් අරඹන්න
    හිතක් නෑ තව මං ගාව
    දහස් වතාවක් හැමදාම
    කෙනෙක් නැ වෙන සිහිවෙන්න ❤️❤️

  • @LyricsComLK
    @LyricsComLK 3 ปีที่แล้ว +1

    Lyrics :-
    තහනම් කරපු ආදරේ අයිතිවාසිකම්
    නුඹගෙන් ලැබුව කාලේ එදා
    සතුටින් මවපු හීනයේ මිහිරි මතකයන්
    රිදුමක් බවට පෙරලා තියා
    හැරදාලා ගියත් - හැමදා නිතරමත්
    නුඹටයි පළමු තැන දුන්නේ
    මේ ජීවිතේ
    අළුත් කතාවක් අරඹන්න
    හිතක් නෑ තව මං ගාව
    දහස් වතාවක් හැමදාම
    කෙනෙක් නෑ වෙන සිහි වෙන්න
    හැඩට අකුරු ගලපා ලියූ නොමැකෙනා වදන්
    නුඹෙන් පිරුණු මාගේ හිත් පොතේ
    පිටුව පිටුව ගලවාලනු කෙලෙසකින්ද මං
    වෙනස් වෙන්න හිතලා නුඹ වගේ
    නොදැනි තෙමෙන දෑසේ රැඳී කාලෙකට කලින්
    ඇවිත් උන්නෙ කවුදෝ නුඹ වගේ
    කියපු කරපු හැමදේ ඉතින් අතීතයට නම්
    පැතුම් පිරුවෙ ඇයිදෝ මේ හිතේ

  • @sandaru2671
    @sandaru2671 3 ปีที่แล้ว +32

    සංගීත් දැකල බැලුවෙ.නමුත් ලස්සන තනුවට ගැලපෙන හොද හඩක් සමග අර්තවත් හැගීම් බර රූප රචනයක් 💯👌

  • @Koreanpodda
    @Koreanpodda 3 ปีที่แล้ว +692

    කවඩියා දැක්ක නිසා බලන්න ආව අය කෝ😍😍

  • @slbuilders985
    @slbuilders985 2 ปีที่แล้ว +6

    නුබටයි පලමු තැන දුන්නේ මේ ජීවිතේ😍 ජය බොක්ක🙏

  • @madawamalshan9335
    @madawamalshan9335 3 ปีที่แล้ว +35

    මාරම ලස්සනයි පට්‍ට තේරුමක් හිතට වදින්න දෙන කෙනෙක් ඔයා අයියයෙ 🤗🤗❤❤❤

    • @hrusl6067
      @hrusl6067 3 ปีที่แล้ว +2

      තේරුම මොකද්ද කියල පොඩ්ඩක් පහදල දියන්කො බන්

    • @madawamalshan9335
      @madawamalshan9335 3 ปีที่แล้ว +1

      ආදරය වැඩි කමට එයාගෙන් පොඩ්ඩක්වත් ඈත් වෙනවට කැමති නැති නිසා

    • @yasithalakshan6670
      @yasithalakshan6670 3 ปีที่แล้ว

      😂

    • @shehanpereramusic
      @shehanpereramusic 3 ปีที่แล้ว

      🙏🏾❤️🙏🏾

  • @nimanthaashans8234
    @nimanthaashans8234 3 ปีที่แล้ว +33

    මේකෙ පාට් 2 කරන්නකෝ ශෙහාන් අයියේ. සුපිරි සිංදුවක් වගේම සුපිරි මියුසික් වීඩියෝ එකක්. 👍💓

  • @priyanianoja5688
    @priyanianoja5688 ปีที่แล้ว +1

    Aiya lassanai oyaga song eakka congratulationa aiya godak lassanai aiya

  • @dhanuskanuwan1678
    @dhanuskanuwan1678 3 ปีที่แล้ว +377

    Shehan perera අය්යට කැමති අය මේ පැත්තට❤️

  • @maleeshadanansooriya1164
    @maleeshadanansooriya1164 3 ปีที่แล้ว +20

    අලුත් කතාවක් තමා අනිත් ❤ එව්වයේ වගේ කෙල්ල දාලා යන සීන් නෑ අලුත්ම Visual එකක්. සිංදුවත් නියමයි සුපිරි 👌👌

  • @nurirathnayaka8897
    @nurirathnayaka8897 3 ปีที่แล้ว +3

    Kochchara baluwath epa wenne nathi sinduwak.. 😘❤️🌺

  • @lakminasathnidu8049
    @lakminasathnidu8049 3 ปีที่แล้ว +121

    ශෙහාන් අයියා හැමදාම හදවතටමයි සින්දු කිව්වේ.❤️❤️❤️❤️

  • @dhanuskanuwan1678
    @dhanuskanuwan1678 3 ปีที่แล้ว +51

    ජය වේවා Shehan අය්ය&Ravindu අය්යෙ.වරදින්නෑ අනිවාරෙන් Trendin1 වැඩක්.❤️

  • @roohishanaya4264
    @roohishanaya4264 3 ปีที่แล้ว +5

    අලුත් කතාවක් අරඹන්න..හිතක් නෑ තව මං ගාව..❤😍

  • @nethminisansala9200
    @nethminisansala9200 3 ปีที่แล้ว +31

    ඔන්න සිංදුව අහන්නත් කලින් කමෙන්ට් ටික කියෙව්වා..සින්දුව සම්පූර්ණ අහන්න කලින් අපි දන්නවා ශෙහාන් අයියගෙ සින්දු පට්ට කියලා..සින්දුව රිලීස් කරනකන් දාල තිබ්බ පද පේලි ටික ඇහුවා ගොඩාක් වතාවක්...මරු අයියෙ ලස්සනයි සින්දුව..good luck and god bless you 🙏🙏❤❤

    • @shehanpereramusic
      @shehanpereramusic 3 ปีที่แล้ว +4

      ගොඩාක් ස්තූති හැමදාම මාත් එක්ක ඉන්නවාට 🙏🏾❤️🙏🏾

    • @nethminisansala9200
      @nethminisansala9200 3 ปีที่แล้ว +1

      Aniwaren hmdma innw ❤❤

  • @Cmusicstudio24
    @Cmusicstudio24 3 ปีที่แล้ว +287

    මේ සිංදුව දානකම් බලන් හිටිය සෙට් එක like

  • @mamakamthi7735
    @mamakamthi7735 5 หลายเดือนก่อน +18

    2025 දී ත් බලන මගේ උන් සෙට් එක කෝ😍💖 👇

    • @MohamedHamthan-iq8gd
      @MohamedHamthan-iq8gd 3 หลายเดือนก่อน +1

      Iam😅

    • @M10Gaming01
      @M10Gaming01 หลายเดือนก่อน

      Me 2024 labana awruddeth aniwaren balai 💕

  • @thejangunawardene9244
    @thejangunawardene9244 3 ปีที่แล้ว +878

    කවඩියා හිංදා බලන අය ඉන්නවද මං වගේ .. (Geethika)

  • @ඔසදසස්මිත
    @ඔසදසස්මිත 3 ปีที่แล้ว +56

    ඒ වගේ ආදර කතා තියෙන්නේ music video වල විතරයි ....🤗

  • @rasihettiarachchi9263
    @rasihettiarachchi9263 2 ปีที่แล้ว +4

    මේවා හිට් වෙන්නම ඕනි සින්දු

  • @user-suvimusic
    @user-suvimusic 3 ปีที่แล้ว +83

    අලුත් කතාවක් අරඹන කොටම කෙල්ල ලිස්සලා වැටුනා බන් දුකයී 😓😌

  • @dineshika4777
    @dineshika4777 3 ปีที่แล้ว +27

    සුපිරි වැඩක් ...අලුත් කතාවක් අරබන්න හිතක් නැ මන් ගාව..සින්දුව අහන ගමන් වීඩියෝ එක බැලුවේ ...අන්තිම ටිකට කදුලුත් ආවා ..නියමයි..🙂🖤

  • @ashanharshana2399
    @ashanharshana2399 3 ปีที่แล้ว +1

    ammoo patta duka hithenoo appaa..😭 😭 😭 ai me dukama denne mechchara sathuta thiyaagena...lassana girl kenek video eke inne...😊

  • @kavindunimeshana2498
    @kavindunimeshana2498 3 ปีที่แล้ว +31

    ඇත්තටම...ප්‍රසන්න අයියගේ lyrics එක්ක...හෂාන් අයියගේ melody වැටුනම ඉතින් සිංදුව සුපිරියක් තමා 😍😍
    ශෙහාන් අයියා කියන්නේ මෑත කාලයේ දැක්ක පට්ටම කටහඬක් තියෙන නියම ගායකයෙක් 👀❤️

    • @shehanpereramusic
      @shehanpereramusic 3 ปีที่แล้ว +1

      ආදරෙයි.. ❤️🙏🏾❤️

  • @pathumsulakshana1413
    @pathumsulakshana1413 3 ปีที่แล้ว +19

    Location - Moragalla,Beruwala...
    I saw this video shooting .
    I met a Sangeeth aiyya..😍😍
    I so happy ... 😍😍😍

  • @nelunikalakshani2962
    @nelunikalakshani2962 5 หลายเดือนก่อน +16

    2024 අහන අය කෝ

  • @saviproduction1692
    @saviproduction1692 3 ปีที่แล้ว +36

    මේක හිට් වෙන එක හිට් වෙනවම තමා❤❤❤❤❤

  • @සුරා-ච7ප
    @සුරා-ච7ප 3 ปีที่แล้ว +7

    අඩෝ අපේ කවඩි කාන් ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

  • @Ima699
    @Ima699 ปีที่แล้ว +1

    සමහර සින්දු තියෙනව ඒවා ආව මුල් කාලෙ තිබුනු ආදරේ මතක් වෙන ඒ සින්දු ඇහෙනකොට ත් ඒ මතක ඇවිස්සෙන මේ සින්දුවත් එහෙම මතකයක් හැමදාම අහනව❤

  • @nilushasurangi402
    @nilushasurangi402 3 ปีที่แล้ว +10

    Harima ලස්සනයි great voice shehan පෙරේරා 💕💕💕

  • @nowtysupun6767
    @nowtysupun6767 3 ปีที่แล้ว +25

    කාලෙකින් බලපු පට්ට සිංදුවක් .. වචන ටික වීඩියෝ එක පට්ට ❤️❤️❤️😢

    • @shehanpereramusic
      @shehanpereramusic 3 ปีที่แล้ว +1

      🙏🏾❤️🙏🏾

    • @nowtysupun6767
      @nowtysupun6767 3 ปีที่แล้ว

      නිහතමානී ගායකයෙක් ආදරෙයි අයියේ ආපූ සින්දූ ඔක්කට වඩා වෙනස්ම විදිහක් 100 විතර බැලුවා.🙏😘😘😘

  • @Paba05
    @Paba05 3 ปีที่แล้ว +33

    වාව් ලස්සන voice එකක්.😍😍අනිවා 1 million trending වෙන්න ඕනේ🔥🔥

  • @sadeepalakshan8732
    @sadeepalakshan8732 3 ปีที่แล้ว +26

    ලස්සනයි අයියේ සින්දුව good luck ඔයාට 🤩🤩😍😍😍😍

  • @ravishkathishan5054
    @ravishkathishan5054 ปีที่แล้ว +5

    ආසම සින්දුව ❤️❤️❤️

  • @EchoEntertainment
    @EchoEntertainment 3 ปีที่แล้ว +283

    අලුත් කතාවක් ♥️

  • @MusicUpdatelk
    @MusicUpdatelk 3 ปีที่แล้ว +234

    Eka Fatta ❤️ Jaya wewa Naada Creations ❤️❤️

  • @namalwanigasinha8953
    @namalwanigasinha8953 2 ปีที่แล้ว +1

    දහස් වතාවක් අහන්න පුළුවන් සිංදුවක්...ඒ කටහඬ 🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️

  • @bimsaranawodwanninayaka8268
    @bimsaranawodwanninayaka8268 3 ปีที่แล้ว +67

    වෙනස් වීඩියෝ එකක් කාලෙකින් ❤️ අලුත් කලාවක් 🖐️ නැත්නම් කොල්ලා දාලා යනවා එක්කෝ කෙල්ල දාලා යනවා😌 ඒකට තිත තියමු 🤗

  • @madushahansani3218
    @madushahansani3218 3 ปีที่แล้ว +8

    Lassana voice eka,,all the best aluth කථාවට ..ea wagema sangeethge act ekai girlge act ekai superb 😍😍

  • @miunuharshalal4315
    @miunuharshalal4315 11 หลายเดือนก่อน +3

    සමහර මුනගසීම් කාලයට සීමා උනාට,
    සමහර අහිමිවීම් ජීවිත කලයටම වලන්ගුයි.😢😢😢❤

  • @shanikadeshani8989
    @shanikadeshani8989 3 ปีที่แล้ว +146

    හැම ලස්සන ආදර කතාවකට ම මේ ලෝකේ ඉඩක් නෑ.. Ae ආදරේ මොනවා හරි වෙලා අපෙන් ඈත් වෙනවා 😢😢

  • @Sithu-ln3dk
    @Sithu-ln3dk 3 ปีที่แล้ว +45

    අනේ සංගීත්ගෙ හිනාව ශෝයි 😍😍

    • @ChamindaKumara-cm3qc
      @ChamindaKumara-cm3qc 2 ปีที่แล้ว

      Hi

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Sujeewaa iya kiya kelam kiuwalium iuwa, balagaththa eyat mawa barakisa ain una jada deshapaluwo idak dunnena , rajaaksha paramparawa ganu nathi wennama ankaw take karala thibbe e wenakot mawa bilat nodi damithra Billy giya next sujeewa bilat giya siddharth awa mk une danna mn, danna mata ethana apahadili junkook billat giya, hari anduwak ona na inna kenek karanna hariyat udau apen label atala ganna ba hsmadema uparima sadaransyak janathawzt wennaona mn kiuwe badu mila awama karanna ona echchari ona

    • @GamingGOWSAIKO
      @GamingGOWSAIKO 5 หลายเดือนก่อน

      Pawla kadannada hadanne

  • @charananilupul5716
    @charananilupul5716 3 ปีที่แล้ว +1

    Kaalekata passe ahapu lassana sinhala sinduwk🤤😍

  • @ILoveYouDIGITAL
    @ILoveYouDIGITAL 3 ปีที่แล้ว +119

    Video එක පට්ට කියන සෙට් එක කෝ බලන්න

  • @මයියා-හ6ධ
    @මයියා-හ6ධ 3 ปีที่แล้ว +383

    Hospital ඇරන් ගියා නම් බේරගන්න තිබ්බා 😐

    • @lankanpremierleague2295
      @lankanpremierleague2295 3 ปีที่แล้ว +7

      Mm.. Aparade bocca

    • @lankanpremierleague2295
      @lankanpremierleague2295 3 ปีที่แล้ว +14

      Samaharawita me hospital nathi kale kathawak. 🥴

    • @100K-t3t
      @100K-t3t 3 ปีที่แล้ว +20

      Me පෘතුවියේ nemei අඟහරු wala bn ehe hospital naaalu 😂😂..

    • @Karatogaming
      @Karatogaming 3 ปีที่แล้ว +10

      සිරා...ඒක තමයි මේ video එකේ අඩුපාඩව. But පට්ට සින්දුව. ලස්සනයි voice..❤️❤️

    • @shanyt6086
      @shanyt6086 3 ปีที่แล้ว +9

      ඒකට සිංදුව හදන්නේ උබද එතකොට.🤔

  • @Yazodinimsiluni
    @Yazodinimsiluni 11 หลายเดือนก่อน

    ❤අහපු ලස්සනම සින්දුවක් විශුවල්.එකත් එ වගේ❤

  • @kaveendiluksha3851
    @kaveendiluksha3851 3 ปีที่แล้ว +510

    කවඩියා නිසා බලපු අය කො ❤️

  • @dilumlakshan598
    @dilumlakshan598 3 ปีที่แล้ว +30

    මිලින්ද සදරුවන්ගෙ වෝයිස් ඒක වගේ මේ වොයිස් ඒකෙත් අමුතු මේව්වා ඒකක් තියෙන්නේ 🥺🥀💔