Time Stamps අවශ්‍ය කොටස් හොයාගන්න ලේසිවෙන්න timestamp දාලා chapter බෙදලා තියෙන්නේ. වෙලාව උඩ ඔබල බලන්න..! 00:00 intro 00:43 Super Star 04:14 Hapan Pedura 05:07 Sellam Gedara 08:03 Serisara 08:58 Wenasa 09:51 Rasa Risi Gee 12:55 Api Nodannna Live 15:20 Baita Roasting Event 16:15 Lunch Time TV 18:46 Raja Kaduwa 20:19 Mind your Language 21:26 Nandana Windana 20:05 Punchi 5 man 23:47 iraj Show
Time Stamps
අවශ්‍ය කොටස් හොයාගන්න ලේසිවෙන්න timestamp දාලා chapter බෙදලා තියෙන්නේ. වෙලාව උඩ ඔබල බලන්න..!
00:00 intro
00:43 Super Star
04:14 Hapan Pedura
05:07 Sellam Gedara
08:03 Serisara
08:58 Wenasa
09:51 Rasa Risi Gee
12:55 Api Nodannna Live
15:20 Baita Roasting Event
16:15 Lunch Time TV
18:46 Raja Kaduwa
20:19 Mind your Language
21:26 Nandana Windana
20:05 Punchi 5 man
23:47 iraj Show
සොබාදාරා
Kaali, bro do another one for "Iconic political moments/programs"...
අට පට්ටම තිබ්බනම් මරු
කාගේද ගී නද -සිරස
අහන්න ආසයි ගයන්න -සිරස
රාජ සබාව - ස්වර්ණවාහිනී
නයිට් ලනර්ස්-ස්වර්ණවාහීනි
මුතුහර
සවනට වදනක් -සිරස
2:22
Red mic
හිනා හිනා
කාගේද ගි නඳ
සවනට වදනක්
පුංචි පැංචි
ගඟ දිගේ
සලාං හන්තේ
ඔයා දැන් vidio නෑ නේද
රණ්විරු ලියල්ස්ටා, අරුමපුදුම රෝද හතර, වයිල්ඩ් ඒශියා, මහා සංචාරය
සිරස-කතුර,පුංචි පැංචි,ඔටෝ විශන්,හිනා ඉනා,කාගෙද ගී නද,සවනට වදනක්
ස්වර්ණවාහිනී-මුල් පිටුව,නයිට් ලර්නස් ගඟ දිගේ,සලංහන්තේ,රාජ සභාව,රස සරණිය
Itn-අටපට්ටම,දොරමඩලාව,දැනුමයි වාසනාවයි
Tnl-asp පැදුරු පාටිය
රූපවාහිනී-ඇඟිලි සලකුණ
ලහිරු කරපු හද රැදි පැය
සිත් ගත් ගී
රාජ සභාව
මේවාත් එහෙමම තමයි ❤
Programmes. Check the spelling ❤ 25.03.2023 @10PM
නවයයි පහ
කදමල්ල
කාගෙද ගී නද
සලාන් හන්තේ
ගග දිගේ 1
අට පට්ටම
දුටු නුදුටු
මුතු හර
ඔය කිවේ මට මතක ටොප් ලෙවල් ප්රෝග්ගෑම්, විශෙශයින්ම කියන්න ඔනී දුක්ගන්නාරාල කරපු එකක් තිබ්බා නම මතක නෑ,
ලංකාවේ හොදම වාර්තාමය වැඩසටහන් කරේ ජැක්සන් ඇන්තනි මහත්මා,
ඔවා ගලපලා තව එකක් දෙන්න
දුක්ගන්නාරාල කරේ සොදුරු ආඥාව...
6:27 😂 පිඳුරු වලින් හැදුවා කළයක්.
ලංකවෙ game streamers ගැන විඩියො එකක් කරමු (pubg,cricket,story game,Free fire)
sobadhara - සොබාධාරා meka dapan 🥲🥲
Supiri . 2th one
සිරසෙ තමා ගොඩක්ම අලුත් විදියෙ මතක හිටිය ප්රෝග්රම්ස් ගියේ 🥹❤
Api nodanna live ♥️♥️♥️♥️
හපන් පැදුරෙ අර නිවේදික කෙල්ලට ඒ කාලෙ මන් ක්‍රශ් 😊😊
😅
🏳️🌈🏳️🌈🏳️🌈
අම්මේ ඉතිං පහනට ආ යකා ඔයා.. 😌❤
Wild Asia
අටපට්ටම
රස සරණිය
And company
ට්‍රැවලින් වැඩ සටහන් වලින් අදටත් ඉහලින්ම තියෙන වැඩසටහන් 3
1 ගඟ දිගේ
2 සලංහන්තේ
3 කළු ගඟ දිගේ
මහාවංශය part 2 ekkuth thiyeyi ne
ළඟදි ආව ඒවගෙන් Travel with chathura..
Traveling programs වලින් best එක wild ashia එක
සැරිසර ගැම්මක් ගැහුවා ❤
Wild asia ❤
kali❤
ගග දිගේ ඕනි ඊලඟ වීඩියෝ එකෙන්
සෙල්ලං ගෙදර එකෙ හිටපු එක කෙල්ලෙක් සුනාමියට අහුවෙල මැරුනා එක 🥺 අමතක වෙන්නැ 🥺
ඇත්තද? කවුද?😢😢😢
Eka patta
පුංචි පැංචි - සිරස
වයිල් ඒෂියා -ජාතික රූපවාහිනී
මහා සංචාරය - ජාතික රූපවාහිනී
ගඟ දිගේ - ස්වර්ණවාහිනී
මහාසිංහලේ වංශකතාව
සලංහන්තේ
ලෝක සිතියම
මුල් පිටුව
හදිසි රැ දහය - හිරු
මෙතන සිරසේ ගිය පුංචි පැංචි නැති එක ලොකු අඩුවක්..😢❤
සෙල්ලම්ගෙදර බලලා තමා සමන් එදිරිමුණි දෙවන ඉනිම ලොකේෂන් සිලෙක්ට් කලේ. (හැමදාම එකම තැන)
ජගත් මනුවර්ණ ජාතික රූපවාහිනියේ කරපු “ගම්මානේ ජීවිත” සහ ජැකසන් ඇන්තනී කරපු ස්වර්ණවාහිනියේ ගිය ගඟ දිගේ වැඩසටහනත් මරු
සැරිසර එකේ ඩයල් එක පස්සෙ සොබාදහරා කලා දැන් ඒකත් නෑ, යූ ටියුබ් එකේ පොර ගේමක් ගහනවා, මාර ලස්සනයි පරිසරය ගැන, අලි ඇත්තු ගැන
Night Learners, And Company, Atapattama, Sawanata Wadanak, Kageda Gee Nada, Angili Salakunu, Thattu Gewal. Raja Sabawa
සුපිරියක් අමතක වෙලා සර්ණවහිනි යෙ "රජ සභාව"❤
Auto vision , සලාංහන්තේ, DSI ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන (ITN) , ගග දිගේ, හත් දින්නත් තරු, හද රැදි පැය.
කලා හරඹ,ලමා පුවත්, මැලිබන් බිස්කට් දැනුමයි වාසනාවයි තරගයක් ගියා. සිරසෙ ගියා කථික තරගයක් ඉස්කෝල අතර. නමයයි පහ.
Yes boss
Wild Asia ❤️
සවනට වදනක්, කාගෙද ගී නද, මුල් පිටුව, හද රැදි පැය, අටපට්ටම, රාජ සාභාව, සිව්දෙස, ගගදිගේ,
මල්ලිලා Lunch Time TV වැඩ සටහනේ මුහුණ නොපෙන්ව හිටියේ ජගත් චමිල.ඒ වගේම නන්දන වින්දන වැඩසටහන නිෂ්පාදනය කලේ අබේවර්ධන බාලසූරිය කලා කරුවන් .
Kalli aiyye night learners kiyala වැඩසටහනක් තිබ්බා පොඩ්ඩක් බලන්න
oyagema parana videos wala react ekak karannakoo...
Always breakdown ස්වර්නවාහිනි එකේ ගිය.... 2000 කාලෙ වෙන්න ඔනේ...
කාගෙද ගී නද, තරු මංසල,ඉරෝසශයි නිරෝශයි,කොෆී විත් ළහිරු ඇන්ඩ් මුදිත,සුන්දර සෙනසුරාදා,සලංහංතේ,ඟග දිගේ, අර මහා වංශයට විද්‍යුත් ටීකාවක් කියලා ගිය ජැක්සන් කරපු එක නම මතක නෑ, පස්සෙ චොර උනත් අටපට්ටම දොරමඩලාව තව ගොඩක් තියනවා
Yakoooooow, Apita danuma dunnu mee programs ekkwath ublt mathak un nadda bn 😐😐
#Gagadige
#Salanhanthe
#Kalugagadige
කෝපී කඩේ අමතක නොකරම බෑ 1980 ගනන්වල ඉදන්
සිරසෙ "හිනා ඉනා"
රූපවාහිනියෙ "උත්තම පූජා"
කදමල්ල
9.05
මෙව්වත් සුපිරිම එව්වා..
හාමුදුරුවන්ගේ බණ වලට react කරන video එකක් ඕනෙ
ගග දිගේ, සලංහන්තේ, අවාරේ සිරිපා, මහා සංචාරේ, මහා සිංහලේ වංශකතාව, දොරමඩලාව, අටපට්ටම , mega byte , හනුමෑන් , රාජසභාව
මහාවංශය - ජැක්සන් ඇන්තනීගේ
මහා සංචාරෙ bn😂
Wild Asia 😌🤍
Ado ko bn අටපට්ටම
වෙනස❤
2000 ස්වර්ණෝදය ප්‍රෝග්‍රෑම් එක මනූෂ නානායක්කාර හා නිරෝෂා
කාලි කිව්ව කතාව සිරා බන් Api nodanna live නම් සුපිරී.😂❤❤❤
Red mic
හිනා හිනා
කාගේද ගි නඳ
සවනට වදනක්
මුතු හර
වයිල්ඩ් එශියා
ජබොස් ලේන්
එ කාලේ තිබ්බ best programs ටිකක් තමා මේ ටිකත් 🔥❤️🇱🇰
වෙනස එකෙ දවසක් තොවිලයක් පෙන්නුවා.ගෙදර peotv හින්ද දෙතුන් දෙනෙක්ම ඇවිල්ල ඕක රිවයින්ඩ් කරල බැලුවා.
මම මුලින්ම බැලුවෙ එදා,ඒකට බයවුන පාර වෙනස ඇඩ් එකක් දැක්කත් බයවෙලා හිටියෙ ඒ කාලෙ.දැන් නම් පුලුවන් දවස්වලට බලනවා.අර පරන තොවිලෙ තිබ්බ එපිය හෙව්වා දැන් බලන්න.හම්බවුනේ නෑ.
හපන්පැදුර බලන් අතේ ගැහුවෙ මන් විතරයි ද...
ඉපදුනේ 2005 නේ. ටිකක් බලලා තියෙන්නේ 🥲💔.. දෙම්යනේ 🥲
Atapattama,yes boss,muthuhara❤️❤️❤️
9.05, කදමල්ල, ගගදිගේ,
1)❤❤❤අපි නොදන්න live❤❤❤
2)සවනට වදනක්
3)Gagamatics
4)පුංචිපහේ මං
5)රෝම පුරාණේ
6) නැණ පියස
7) කලා හරඹ (Art attack)
8)ලක්ෂපති
9) pentathlon
10) දැනුමයි වාසනවයි.
11)හිනා ඉනා
12) sirasa dancing stars
13) Travel with chatura
14)නිරෝෂයි ඉරෝෂයි
කතුර සිරස tv...මන්දාකිනි...ජතික රු....ගී..7....ජාතික රු....හින්දී ගීත ..i.t.n......දැනුමයි වාසනවයි..ජාතික රූ....කැඩපත..ස්වර්නවහිනි...තිත්ත ඇත්ත සිරස tv....අසුරු සැනින්......සවනට වදනක්...සිරස tv....පහන් පියස.....ඉරිදා අයුබෝවන් ජාතික රූ....පුංචි පැංචි..සිරස tv
19.18 voice එකේ අවුලක් තියෙනවා
අම්මෝ තව තියෙනවනෙ සෑහෙන්න
වයිල්ඩ් ඒශියා
පට්ට පට පට(හසිතය හිටියෙ😂)
පුංචි පැන්චි
ඇගිලි සලකුන
ගග දිගේ
2000 n psse eth නන්දන වින්දන programme eka blla tiino ptta wdk eka 😌❤️💯
අටපට්ටම
යැස් බොස් කෝ යකෝ.........🤔🤔
ශිහාන් මිහිරංග❤
ලහිරු කරපු හද රැදි පැයත් ඒ කාලෙ ආසාවෙන් බැලුවා 😍
මම බැලුවා ඒත් api nodanna live නැත්තෙ ඇයි කියලා 😚😍
කාගෙද ගී නද
දේදුණු හැන්දෑව
හද රැඳි පැය
හීන හතක්
සවනට වදනක්
පුංචි පැංචි
Ritzbery Journey Day
Daintee රස පැන
ඇඟිලි සලකුණ
ගඟ දිගේ
අටපට්ටම
මුතුහර
දැනුමයි වාසනාවයි
මුල් පිටුව
Wild Asia
ඉරෝෂයි නිරෝෂයි
Coffee with Lahiru and Muditha
ගඟ දිගේ - ජැක්සන් ඇන්තනී
❤
ගඟ දිගේ
Wild asia
සවනට වදනක්
සලංහන්තේ
ගිරිතරණ
අටපට්ටම
මහා සිංහලයේ වංශ කතාව
Dell studio
මා නොවන මම
මුල් පිටුව
ලෝක සිතියම
කලාභවන
Old lunch time tv (mulma kale eka) kale Jagath Chamila (actor)
Wild asian ඕනෙ 😍
වයිල්ඩ් ඒෂියා, ගගදිගේ , රාජ සභාව, දැනුමයි මිනුමයි, කුක් විත් දොං, yes boss, නෝනාවරුනි මහත්වරුනි,අටපට්ටම,අරුමපුදුම රෝද හතර, දැනුමයි වාසනාවයි, මුල් පිටුව, සුක්කානම , ඔටෝ විෂන්, අදිසි, නයිට් ලර්නස් මේටිකත් එක්ක part 2 වීඩියෝ එකක් දාමි
Me tika patta
කාගෙද ගී නද, සවනට වදනක්, පුංචි පැංචි, ඇඟිලි සලකුණ, ගඟ දිගේ, සලාං හන්තේ
නියම වැඩක් කාලී 💜️💜️
And I was trying to remember the 7:30 shows on Sirasa ✨️ what went on thursdays???
ඕල් වේස් බ්රේක් ඩව්න් ( ඇනිබල් අක්ක හිටියෙ)
සුදු පුංචා
Art attak
කතුර
Video thawa dpn
කාගෙද ගී නද (නලින් පෙරේරා කලේ) , කදමල්ල (අරුන් ඩයස් බංඩාර) , සවනට වදනක් එකේ පටන් ගන්න මියුසික් එකෙන්ම මතක්වෙන්නේ...ඇගිලි සලකුන ඒකෙත් තිබුන භයංකර ගතිය සහ ඒ ටෝන් එක...දැනට මතක මේ ටික.....නියමයි අද වීඩියෝ එකත් මචං කාලී...ජය..❤❤
රාජ සභාව 👍 යකෝ ලෙජන්ඩ්රි අටපට්ටම අමතක උනේ කොහොමද
හේම නලින් ගේ 9.05
අරුන් ඩයස්ගෙ කදමල්ල
ජැක්සන් ගෙ ගඟ දිගේ, සලංහන්තෙ
රාජ සභාව
සිරස ලක්ශපති
මහා සිංහලේ වංශකතාව
වොන්ඩලයිට් කුමර කුමරියෝ
කාගෙද ගී නද
ඇගිලි සලකුන
රස සරනිය
⭐⭐⭐
9.05, කඳමල්ල, උඩරට මැණිකේ, කාගෙද ගී නද, සවනට වදනක්, හදරැදි පැය, ඉරෝෂයි නිරෝෂයි, දැනුමයි මිනුමයි, සිංහලේ වංශකතාව, ජනහඩ, wield asia, dell studio, නදුන් උයන, ඇගිළි සළකුණ, සිරස Dancing star,
Ekmanata vedio dapan mch anakan enne balanna.....
අරුම පුදුම රෝද හතර, සොභාධාරා වගේ ලස්සන ඒවා missed වෙලා ❤
"ඇගිලි සලකුණ" legendary 👑🖤
මුතුහර
අර ජාතික එකෙ අර වයිල්ඩ් මොකද්ද ඒකෙ නම අමතකයි
එයාගෙ වොයිස් කතා කරන විදිය මරු 😬
කතුර
4:55 judage hinava
Sobadara
රුක්ශාන් මාක් & ක්‍රිශා කරපු U turn
අයියෙ ඩෙන්ටි රස පැන😒♥
මරු ඩබල 😂👌
සෙල්ලම් ගෙදර ලගදි ගිහින් ආපහු බැලුව
අටපට්ටම දාන්න තිබ්බා
දුටු නුදුටු එකක් තිබ්බා මතකද දන්නේ නෑ. තව හද රැදි පැය with lahiru
කාටහරි මතකද "වීදියේ මායා" කියලා street magic program එකක් ගියා.😪
owwww 😍
Redmic 👍
Kali projects එකට පිස්සු වැටිච්ච අය 😁
⬇️
"Mind your language"එකේ ඉන්දියන් කාරයට (සීක්) රඟපාන්නේ සිංහල නළුවෙක් Albert Moses..
කළා හරඹ (ජාතික රූපවාහිනී) , කතුර (සිරස TV) , ඕල් වේස් බ්රේක් ඩවුන් ( TNL) , අටපට්ටනම (ITN) , පුංචි පැන්චි (Sirasa TV) , රාජ සභාව (ස්වර්ණවාහිනී ), මේටිකත් මරු...❤❤
ඉස්සර ජාතිකේ ගියා යුරේනි කරපු IT program එකක්.නම මතක නෑ..විජය ග්‍රැපික් එකත් එක්ක සෙට් වෙලා..
නෝනාවරුනි මහත්වරුනි, රාජ සභාව, red mic
wild asia supiriyak❤
ඉරාජ් ලෙජන්ඩ් කෙනෙක් දේශපාලනය අදාල නෑ උබල උනත් අද යූටියුබ් ඉන්නෙ ඉරාජ් නිසා කියලා මං හිතන්නෙ.
ලොකු රිස්ක් එකක් අරන් ඒ කාලේ සෙක්ස් වලින් 1 උන ලංකාවට ගැලපෙනම දේ දීලා කට්ටියව ට්වි එකෙන් යූටියුබ් එකට කන්වට් කරේ ඉරාජ්🤘❤️