ශ්‍රී ලංකා ගුවන් යානා ප්‍රමාදය ගැන දැඩි තීරණ ගනී | Neth News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 125

  • @kamilakumara
    @kamilakumara 11 วันที่ผ่านมา +28

    දැන් රට ගැන අලුත් ගොඩාක් බලාපොරොත්තු තියෙනවා .කලින් කාලකණ්ණි ඉද්දී රට ගැන මතක් වෙද්දී කලකිරිල හිටියේ..අපේ රටට දැන් තමයි වාසනාව පෑදුණේ ..ජයවේවා ❤❤❤

    • @chamalperera
      @chamalperera 11 วันที่ผ่านมา

      😂

    • @kevinweerasinghe8385
      @kevinweerasinghe8385 10 วันที่ผ่านมา

      අවජාතකද වේසිගෙ පුතො උබ ​@@chamalperera

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 11 วันที่ผ่านมา +6

    බුදුසරණ යීඔබතුමන්ට රටට❤හොඳම කාලය ලැබේනව❤❤❤❤

  • @traveltectours6561
    @traveltectours6561 11 วันที่ผ่านมา +52

    මේවා තමයි වෙන්න ඕන වැඩ. සුද්ද කරන්න ඕනම ප්‍රධානම තැන් තුනක් ගුවන් තොටුපොල, වරාය හා රේගූව. මාළිමාවට මව්බිමට ජය වේවා 🧭❤️🇱🇰🎊

    • @chinthakajayathilake1742
      @chinthakajayathilake1742 11 วันที่ผ่านมา +1

      ජයවේවා කියන්නෙ තේ එකක් බීල තොරතුරු කතා කරල ආයිබොවං කියල ගිය එකට ද?🤣

    • @darmadarma3083
      @darmadarma3083 11 วันที่ผ่านมา +2

      Npp Jayaveva malimawa jayaveva 🧭🧭🧭🧭🧭❌❌❌❌❌❌💝💝💝💝💝💝🌹🌹🌹🌹🌹👍👍👍👍👍

    • @kavishkasandaruwan3553
      @kavishkasandaruwan3553 11 วันที่ผ่านมา

      ​@@chinthakajayathilake1742😂ඒ ඔයාලට පේනදේ.

    • @traveltectours6561
      @traveltectours6561 11 วันที่ผ่านมา

      @@chinthakajayathilake1742 තේ එකක් බිව්වට අවුලක් නෑ හොරා කන්නේ නැතිව...

    • @anthonynana9375
      @anthonynana9375 10 วันที่ผ่านมา

      Mataka nadda gotabaya dinapu aluta hama tanama sodisi karanna giyane, yako mehmath modayo inna desapaluwanta kade yana hattak.

  • @kusumjayasinghe6019
    @kusumjayasinghe6019 11 วันที่ผ่านมา +8

    හොරකම නැතිනම් ඕනදෙයක් කරන්න පුළුවන් ජනතාවගෙ එදිනෙදා කටයුතු කරදරයක් නැතිව කරගන්න රටට හොදක් වෙන්න නම් හොරකම බොරුව නැති නායකයෙක් රටට ඕනි ඒක හොදටම සිදුවෙයි අනුරගෙ රජයෙන්❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @EdirisooriyDhammika
    @EdirisooriyDhammika 11 วันที่ผ่านมา +12

    ඈහූමිකන් දිම වටිනවා

  • @Kuma1973-z8m
    @Kuma1973-z8m 11 วันที่ผ่านมา +14

    නිදිකුම්බර නිමල් සිරිපාලයා බදුල්ලෙන් එකසිය විසි පහක්ම එයාපෝට් එකට දාලනේ ඉතින් පාඩු වෙන එක අහන්ඩ දෙයක් ඈ 😂😂😂😂😂

    • @tharukakasun-u6z
      @tharukakasun-u6z 11 วันที่ผ่านมา

      කියල වැඩක් නෑ කරපු දේවල් උන්නේද මේ රටට හෙන ගහන්න ඕනන ඕකුන්ට😢😢

  • @laxmiweerakoon6627
    @laxmiweerakoon6627 11 วันที่ผ่านมา +7

    කොහොමද දැන් මිනිස්සු බය
    නැතුව කතා කරන හැටි.
    පව් අහිංසක අය

  • @ruwan2787
    @ruwan2787 11 วันที่ผ่านมา +6

    සීයත් ....යන්න තමයි හිටියේ ....කොහෙද ඉතිං ඊටකලින් පැරදුනානේ

  • @magicstitchcanada
    @magicstitchcanada 11 วันที่ผ่านมา +16

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉන්නේ අති විශේෂ රාජ්‍ය සේවකයන් නොවේනේ.. බෝනස් ප්‍රශ්ණය ඒ සංකල්පය ඉඳන් විසඳිය යුතුයි. අනෙක් රාජ්‍ය සේවකයන් හා සමාන අයිතිවාසිකම් පමනක් දිය යුතුය.. අනෙක ඔතන හොර ගුහාව..

    • @punsara9108
      @punsara9108 10 วันที่ผ่านมา

      බෝනස් එකක් හම්බවෙන්නෙ නෑ..salary advance එකක් විතරයි හම්බවෙන්නෙ ..පඩියෙන් කැපෙන්න

  • @nelsonappuhami2246
    @nelsonappuhami2246 11 วันที่ผ่านมา +1

    ජයවේවා ❤❤❤❤❤❤

  • @PrasannauKumara
    @PrasannauKumara 11 วันที่ผ่านมา +5

    නියමයි සහෝදරයා ❤❤❤

    • @chinthakajayathilake1742
      @chinthakajayathilake1742 11 วันที่ผ่านมา

      නියමයි කියන්න දුන්න විසඳුම මොකක්ද ?

    • @rochana85
      @rochana85 10 วันที่ผ่านมา

      @@chinthakajayathilake1742 යකෝ ඒ්ක මොන්ටිසෝරික් නෙමේ ඔයා මේක කරන්න කියන්න. අහලා අදාල පාර්ශව ඒක්ක කතා කරල විසදුම් දෙයි හිටපං කරනකං

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq 11 วันที่ผ่านมา +29

    ඇමති තුමනි පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපි ලංකාවට එන්නෙ අවුරූ දෙකකට පසුව ඒ එනකොට අපිට ලංකාවට එනකොට විදේශීය රට බීම ලීටර් 2.5 යි මේක ලීටර් 5ක්වත් කරලා දෙන්ඩ අනික ශ්‍රි ලංකන් ගුවන් සේවයේ මිළ ගනන් වැඩි විමක් තියෙනවා ඒ සම්බන්ධව පොඩි මැදිහත් විමක් කරන්ඩ

    • @darshanamahindarathna6456
      @darshanamahindarathna6456 11 วันที่ผ่านมา +3

      Stop drinking bro.Ikmanata merennada hadanne?😂

    • @chamikasampath1781
      @chamikasampath1781 11 วันที่ผ่านมา

      @@darshanamahindarathna6456 😂😂😂

    • @vansespeiris7219
      @vansespeiris7219 11 วันที่ผ่านมา +1

      අනේ ඉක්මනට කරලා දෙන්න..😂

    • @SherikaCader-m7n
      @SherikaCader-m7n 11 วันที่ผ่านมา

      ​@@darshanamahindarathna6456😅

    • @meerasaibrahim5418
      @meerasaibrahim5418 11 วันที่ผ่านมา +2

      ඒක තමයි දැන් ලංකාවට ඉක්මනටම ඕන වෙලා තියෙන්නේ... අයියෝ... ඔබලා කවදද හැදෙන්නේ... රටේ ජනතාව විදින දුක බලන්න....

  • @siwankakumara5950
    @siwankakumara5950 11 วันที่ผ่านมา +2

    විජිත හේරත් ❤️👌👌👍👍

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage3219 11 วันที่ผ่านมา

    He is very friendly with employees ❤❤❤❤❤❤❤ Great work sir

  • @priyanthayaggahahewage7269
    @priyanthayaggahahewage7269 11 วันที่ผ่านมา +4

    ෙමයලට තමන්ගෙ ප්‍රස්න. නිළඇදුම්‍ වැටුප් එවා ලබාගන්න .එවගෙම රටට බරක් වෙලා තියෙන මෙම අයතනය බරක් නොවන විදියට පවාත්වා ගෙන යන්න වැඩ කරන්න.ගුනත්මකව ඉහල සේවයක් ලබා දෙන්න.අවු20ක් තිස්සෙ මම මෙ ගුවන් තොටුපලෙන් විදේස ගත වෙමින් සිටින කෙනෙකු හැටියට කියන්නෙ.

  • @prasannaperera7805
    @prasannaperera7805 11 วันที่ผ่านมา +4

    මාර බෝනස් දීමක්නෙ , පනස් පන්දාහයි බෝනස් එක , පනහක් ඇඩ්වාන්ස් ,

    • @punsara9108
      @punsara9108 10 วันที่ผ่านมา

      බෝනස් නෑ..ඇඩ්වාන්ස් විතරයි..පඩියෙන් කැපෙන විදිහට

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte 11 วันที่ผ่านมา +1

    ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤

  • @meerasaibrahim5418
    @meerasaibrahim5418 11 วันที่ผ่านมา +2

    මෙන්න ආණ්ඩුව...
    මාලිමාව ට ජයවේවා...❤❤❤

  • @riyazibasheer4662
    @riyazibasheer4662 10 วันที่ผ่านมา

    Wenasa dekkada...hema ekatama katakarala wistara hoyagatta...niyamai...

  • @roshanmite-vq1cz
    @roshanmite-vq1cz 9 วันที่ผ่านมา

    Very good minister

  • @V1234gam
    @V1234gam 11 วันที่ผ่านมา +8

    අන්න මෙහෙමයි සීයෙ වැඩ කරන්නෙ 🤷🤷

    • @chinthakajayathilake1742
      @chinthakajayathilake1742 11 วันที่ผ่านมา

      මොකක්ද කළ වැඩේ? තේ එකක් බීල ආගිය තොරතුරු කතා කරල ආයිබොවං කියල ගිය එක ද?🤣

  • @Kalubandara-0909
    @Kalubandara-0909 11 วันที่ผ่านมา

    මෙතන ප්‍රරශ්න ගොඩක් තියෙන තැනක් විසදන්න හැකියාව ලැබේවා

  • @janakasampath3259
    @janakasampath3259 11 วันที่ผ่านมา +3

    මෙලෙස ඇහුම්කන් දීම වඩාත් නිවරදි තීන්දු තීරණ ගැනීමට උපකාරී වනු ඇත

  • @madushansudesh9955
    @madushansudesh9955 11 วันที่ผ่านมา

    වැඩකරන මිනිස්සු ❤

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage3219 11 วันที่ผ่านมา

    Excellent visit vejeetha sahodaraya ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SamanRohithaWelmillageJayathun
    @SamanRohithaWelmillageJayathun 11 วันที่ผ่านมา

    Good job 🌹

  • @samangammeda3995
    @samangammeda3995 10 วันที่ผ่านมา

    පිට රට දුක් වේදනා විදලා රටට මුදල් නෝට්ටු සපයා දුන් අය රටට එනකොට .
    තම දු දරුවන්ට ගෙන ආහාර පාන
    කස්ටම් එකෙ අය සොරා ගැනීම වහාම නතර කල යුතුයි,
    නැත්නම් අපි නරක මිනිස්සු කියන්න එපා
    ඉතලි අපි ❤❤❤
    මාලිමාව ට ජය වෙවා

  • @dimuthumihidukulasuriya6664
    @dimuthumihidukulasuriya6664 11 วันที่ผ่านมา +1

    Malemawata jaya wewa 👍

  • @kalumworkshop
    @kalumworkshop 11 วันที่ผ่านมา

    දැනෙනව නේද වෙනසක්❤❤❤

  • @push8367
    @push8367 11 วันที่ผ่านมา

    Good job ❤

  • @philipbandara8735
    @philipbandara8735 10 วันที่ผ่านมา

    කලින් ප්‍රශ්නයක්ලු.

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 11 วันที่ผ่านมา

    මුල් කාලය 😊

  • @mynameisnathan3539
    @mynameisnathan3539 11 วันที่ผ่านมา

    ඇඩුණා😢😢❤❤❤❤

  • @sanjeewakumara3063
    @sanjeewakumara3063 11 วันที่ผ่านมา

    නිදිකුම්බරයා විනාශ කරපු වා විජිත හේරත් ඇමැති තුමනි බුදුසරණ යි

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 11 วันที่ผ่านมา +2

    👍👍👍👍👍👍

  • @Geeth9078
    @Geeth9078 11 วันที่ผ่านมา +1

    ඔය වගේ වෙනත් ආයතන වලට යන්න.චන්දෙන් පස්සේ පත්වෙන හැමෝටම කියන්න thamnge ආයතන ගැන ගැඹුරින් බලන්න කියලා.අපේ පැත්තේ එකක් tyanwa.ගොඩක් අවුල් එතන.හම්බන්තොට ආයුර්වේද පර්යේෂණ රෝහල.පුලුවන්නම් ඒක දියුණු කරලා දෙන්න .අපිට තියන ලොකු සම්පතක්.නමුත් පාලන අංශ අවුල් කියලා පේනවා බේත් ගන්න අපි ගියාම

  • @nelumpiyasena5203
    @nelumpiyasena5203 9 วันที่ผ่านมา

    The main problem in Sri Lankan is not only the delays in fligits checkin delays at the airports. there shoud be a very quick procedures to clear the people who checkin earlier becaue you only need to weigh the luggage and put in. I have stayed 90 minutes in the queque to checkin after online checkin also. There were only 8 people in front of me and took 90 minutes for me to get to the counter. Have few people included at the couters on peaktimes.

  • @isuruudesh7637
    @isuruudesh7637 9 วันที่ผ่านมา

  • @nilanmayura3558
    @nilanmayura3558 11 วันที่ผ่านมา +1

    කී දෙනෙක් හිටගෙන ඉන්නවද පඩි ගෙවන්න ඕන අපිනේ ඉතින්

  • @nilanthafernando1098
    @nilanthafernando1098 11 วันที่ผ่านมา

    ලාල්කාන්ත ගියානම් ඉවරයි

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 10 วันที่ผ่านมา +1

    විජිත ඡන්දේන් පස්සෙ රට පනින්න ඉන්න යාළුවෝ ගැන අවධියෙන් ඉන්න ඈ😅 පස්සෙ කියන්න එපා!වැරදි කාරයෝ රටින් පැනලා ,ආවාම අත්තඩංගුවට ගන්නවා කියලා 😂

  • @nilanthafernando1098
    @nilanthafernando1098 11 วันที่ผ่านมา

    කවිද යකො bonus advance 100%ක් දුන්නේ?? ඕවට approval දිපු finance head ගෙදර යවන්න

  • @christeenoellrich77
    @christeenoellrich77 11 วันที่ผ่านมา

    Improve the flight system so we can use it too. My fullest support to use Sri Lankan airlines❤. Flight delays will impact connecting flights like for me to USA. Sir, any improvements to porters who are struggling at the airport: suggesting base pay?

  • @ranjithdesilva1451
    @ranjithdesilva1451 11 วันที่ผ่านมา +1

    this is not a big problem. the management has to handle these minor issues. finally 50000 given as a bribe.

  • @manjulasiriwardana
    @manjulasiriwardana 10 วันที่ผ่านมา

    ඔය පස්සෙන් එන අය ගැන බලාගෙන සහොදරය

  • @stafni1188
    @stafni1188 11 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @786kankungotukola
    @786kankungotukola 11 วันที่ผ่านมา +1

    දැඩි තීරනය ලොකුද 😂

  • @danushajayasyuriya2324
    @danushajayasyuriya2324 9 วันที่ผ่านมา

    මෙ ලංකාවෙ Air Lanka counter staff හරිම හිමින් වැඩකරනනේ. හරියට passenger රස්තියාදු කරනවා. බාගේට බාගයක් වාඩිවෙලා ඉන්න ශරිර හොරැ 🥲

  • @prasannakumara4068
    @prasannakumara4068 11 วันที่ผ่านมา

    සුහදත්වය කොතරම් වටිනවද❤❤❤❤❤

  • @IndunilWeeeasingha
    @IndunilWeeeasingha 11 วันที่ผ่านมา +1

    දැන් ඇඳුම ද ගැටලුව. රටට බරක් නොවන ලෙස ඇදුම් නැතිව හිටියත් කමක් නැහැ. අහු වෙන්න එපා .හොර ගුහාවක්.

  • @gamimipalihawadana7193
    @gamimipalihawadana7193 11 วันที่ผ่านมา

    වෙනද , ඇමතියො ලොක්කො එක්ක කතා කලා ගියා , දැන් කොහොමද තමන්ගෙ ප්‍රෂ්න කෙලින්ම ඇමති එක්ක කතාකරන්න පුලුවන් .

  • @sudharmadissayanake1377
    @sudharmadissayanake1377 11 วันที่ผ่านมา +1

    Api paya 3 nak Airport port eke idala thiyanawa owa soya valanna amathi thumani

  • @sathyagaweshaka8430
    @sathyagaweshaka8430 10 วันที่ผ่านมา

    Oke manpower karana godaak aya ice gahanawa.. oka athuleth gahanawa.. passata owa loku prashna wenawa...

  • @danushajayasyuriya2324
    @danushajayasyuriya2324 9 วันที่ผ่านมา

    හැමදාමත් Air Lanka පරක්කුයි

  • @chanakajanz5962
    @chanakajanz5962 11 วันที่ผ่านมา +2

    1st time dakke maha un kiyana dewal ahanwa wagema podi sewakayo kiyana deth ahanawa❤ NPP best

  • @ZEnterprises-u4m
    @ZEnterprises-u4m 11 วันที่ผ่านมา +1

    Burro officers insurance sally tika horakam karanawa😢😢 pls aagena balanna

  • @BekindbyRukshan
    @BekindbyRukshan 11 วันที่ผ่านมา

    Total revamp is required at BIA Airport. Hope the AASL authorities will clear the hurdles created by vested authorities and private service providers I.e. Duty shop mafia, the luggage trollies kept far away from passengers, the private tax counters, special previledge to certain hotel and casino counters, Immigration officers are departure should be staffed asper the airline timings, the food counter at arrival section for visitors Should be rented as a food court , outside taxi mafia is stopping uber and other taxis coming(best is to get the train service extended to arrival are with AC carriages and have a AC shuttle.bus service to Negombo hotel road, Colombo WTC entrance,)...so many more

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513 4 วันที่ผ่านมา

    එයාර් ලංකා එක ගොඩගන්න බලන්න. අපටම කියල එයාර් ලයින් එකක් තියෙන එක වටිනවා.සේවකයිනා පශ්නත් අඳුනාගන්න.අපිට දක්ෂ පයිලට්ල ඉන්නවා. එයාලගේ ඇඳුම ජාතියන්තරයත් එක්ක බලන කොට වටිනවා.ඒක අවශයයි. දුෂනය වුන තැන් බලා පිරිසිදු කරන්න. එයාර් පෝට් එකෙන් එළියට එන මඟින්ගෙන් සල්ලි ඉල්ලල කරදර කරන එක නවත්වන්න.ඒක හරීම කැතයි. දියුණු එයාර් පෝට්වලින් පසුකරගෙන ඇවිත් මව් රටට ගොඩබැස්සාම ආඩම්බරයකට වඩා තරහක් එනවා මොවුන් මේ කරන වැඩෙන්. හිඟන්නෝ වගේ ඉල්ලන්නේ මෙච්චර ලස්සන රටක මිනිසුන්. ඒකෙන් ජාතයන්තරයෙත් අපකීර්තියට පත්වෙනවා.මඟියාට නිදහසේ පර්යන්තයෙන් එළියට එන්න තියෙන්න ඕනේ.

  • @sathyagaweshaka8430
    @sathyagaweshaka8430 10 วันที่ผ่านมา

    Meke inna ayata kiyala denna karanne job ekak kiyala. Kawruth rata yanne salli dila.. vip kiyala amuthu cn1k nha okkoma minissu ekai... hamotama respect karanna ona..

    • @punsara9108
      @punsara9108 10 วันที่ผ่านมา

      Vip kiyanne service ekak..eka gewala ganne

  • @outdooractivities1179
    @outdooractivities1179 11 วันที่ผ่านมา

    Apiliwelaii system eka

  • @ashan2000
    @ashan2000 11 วันที่ผ่านมา

    විජිතලා හොඳ ඇහුම්කන් දෙන්නො.. හැබැයි කාටවත් එයාලව තම්බන්න සුදු ළූණූ පොඩිකරන්න ඒම බෑ.. 😂මොකද ඔය කාටත් වඩා එයාලා හොඳට තෙලෙන් කිරෙන් මිරිසෙන් ඇඹුලෙන් හොඳට තැම්බිලා ඉන්නේ 😌

  • @samadfaiz4051
    @samadfaiz4051 11 วันที่ผ่านมา

    Balan hitapalla gon jeppo flight wala nikan yannath mewa video karana eka gon wadak

  • @Hasan-o8f8m
    @Hasan-o8f8m 11 วันที่ผ่านมา

    Please 3wheel air port athulata Ganda Ida denna Wanam hodai mokada wessoth themi themi badu tikat aragena yanda enda ona

  • @lakmaniranasinghe7392
    @lakmaniranasinghe7392 11 วันที่ผ่านมา +2

    ANE AMATHI THUAMNI MIAN LINE EKE UDETA OFFICE TRAIN NITHARAMA PRAMADAI. API GODAK DAWASATA OFFICE YANNE LATE WELA. MEKA DAN NORMAL WELA. ANE APATA WELAWATA WADATA YANNA ME DUMRIYA PRAMADAYA GANA SOYA BALANNA...

  • @RamyelaAwirasinnha
    @RamyelaAwirasinnha 11 วันที่ผ่านมา +1

    Anee.. Lankawata.. Dolar.ewana..apee.awurudu.2.awasaanyee...apita labiyayuthui. Yuthu. Boonass. Eka.. Ganna obthumallaa. Madihath wena. Lesa. Illaaa. Sitinawa..
    .

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 11 วันที่ผ่านมา

    Terrible service from Sri Lankan Air. Last 9th suddenly cancelled from Melbourne to Colombo flight. We had a hard time to get another flight and travel time was 21hours. Still suffering from swollen legs and severe pain I will never choose Sri Lankan again. Never.

  • @lindasilva7303
    @lindasilva7303 11 วันที่ผ่านมา

    🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️

  • @KarthigesNambialver
    @KarthigesNambialver 11 วันที่ผ่านมา

    Eka mita malimava

  • @sathyagaweshaka8430
    @sathyagaweshaka8430 10 วันที่ผ่านมา

    Pickme nan driverslawa huran kanawa... puduma labayak a companya ganne 12%k aran amathara rs20kuth kapagannawa...

  • @chamalperera
    @chamalperera 11 วันที่ผ่านมา

    මුන් කියන්න ඔක්කොම piliganna oya harakada.
    NPP එකට airport thiya kadayakwath aluthen hadanna ba.
    Muta subject එක gana මෙලො deyak දන් නෑ කියලා penawa.

    • @punsara9108
      @punsara9108 10 วันที่ผ่านมา

      ඔව් එයාල දන්නෙ නෑ..උඹ තමා ඔක්කොම දන්නෙ..අනේ නිකන් පලයන් බන් යන්න 😂

  • @prageethsenevirathne248
    @prageethsenevirathne248 11 วันที่ผ่านมา

    හැම ප්‍රශ්නයක්ම පරණයි කියලා ප්‍රශ්නයෙන් පැනලා ගිහින් බැ. පිළිතුරු දෙන්න ඔිනේ

  • @chandedasanayaka5749
    @chandedasanayaka5749 10 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @sathyagaweshaka8430
    @sathyagaweshaka8430 10 วันที่ผ่านมา

    Guti kapu eka innawa alawwe... 😂😂😂 mnwage hitiyanan kanawa okage bella panna gaman...

  • @AMMA3rise
    @AMMA3rise 11 วันที่ผ่านมา

    😂

  • @KarthigesNambialver
    @KarthigesNambialver 11 วันที่ผ่านมา

    Onna veddo

  • @sathyagaweshaka8430
    @sathyagaweshaka8430 10 วันที่ผ่านมา

    Amathiyage paththe ayata wena adumak😂😂 kohomada munge mansika thathwe.. manasika leddu welawata api chande dila npp eka genawe thawa tika dawasak hitiyanan ata dekath nathi wenawa

  • @ukkubandarakandekumbura7022
    @ukkubandarakandekumbura7022 11 วันที่ผ่านมา

    Monawada me putu.siripalata nindayanta aatte metabada

  • @samadfaiz4051
    @samadfaiz4051 11 วันที่ผ่านมา

    Mewa show yako mun dan kelam kiyai thawa kattiyak apuwama anith un kelam kiyai

  • @reetafernando9126
    @reetafernando9126 8 วันที่ผ่านมา

    😂