උමාලි හොදම නිළිය සම්මානය අරන් සාරංගට නොකියා කියූ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 333

  • @kumarikanchana708
    @kumarikanchana708 2 ปีที่แล้ว +138

    ඉතාම වටිනා පැහැදිලි පිලිතුරක් දුන්නෙ උමාලි,ඔයාගේ අවංකම නිසාම නිහතමානී කම නිසාත් විශාල රසිකයේ පිරිසක් ඔබ වටා ඉන්නවා, ඔබට ආදරය කරනවා, උමාලී ඔබේ සියලුම කටයුතු සාර්ථක වෙන්න කියා හදවතින්ම සුභ පතනවා,,,❤

    • @නිර්මාණ-ථ4ස
      @නිර්මාණ-ථ4ස 2 ปีที่แล้ว

      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html

    • @neelajayapathma274
      @neelajayapathma274 ปีที่แล้ว

      Nn

  • @seethaniwijesinghe6269
    @seethaniwijesinghe6269 2 ปีที่แล้ว +209

    නියමයි උමාලි ,රසිකයො කියන්නෙ ඔයාලගෙ චරිත වලට ආදරය කරන අය මිසක් පුද්ගලික දේ හොයන අය නොවේ.ඔබේ උගත් පිලිතුරට තුති....

    • @susanthasamarawickrama7898
      @susanthasamarawickrama7898 2 ปีที่แล้ว +2

      Good comment..👍

    • @නිර්මාණ-ථ4ස
      @නිර්මාණ-ථ4ස 2 ปีที่แล้ว

      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html

    • @דנישוגרמן
      @דנישוגרמן 2 ปีที่แล้ว

      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html

    • @garukathathsara3968
      @garukathathsara3968 2 ปีที่แล้ว

      0p

    • @garukathathsara3968
      @garukathathsara3968 2 ปีที่แล้ว

      09o

  • @sewmigayathri8803
    @sewmigayathri8803 2 ปีที่แล้ว +164

    මන් දැකපු බොරු ආටෝප නැති නිහතමානී සුපිරි පරි ඉතිරෙන චරිතයක් ❤😍

    • @dilanimunasinha7600
      @dilanimunasinha7600 ปีที่แล้ว +1

      මම ආසම නිළියක් ...හරිම නිහතමානීකම තියෙන්නේ...තෙරුවන් සරණයි

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 2 ปีที่แล้ว +48

    පරන කුනු අව්ස්සන්න අව්ශ්‍යම නෑ කියලා ඇය කියා දුන්නා බුද්ධිමත් නිහතමානී නිලියක් ඔබෙ යන ගමන ගැන ආඩම්බරයි ඔබට ජය

  • @chandimaherath2907
    @chandimaherath2907 2 ปีที่แล้ว +47

    හරිම බුද්ධිමත් නිහතමානී රංගන ශිල්පිණියක්..❤

  • @nethugaming6792
    @nethugaming6792 2 ปีที่แล้ว +235

    නිලියන් අතර ඉන්න නිහතමානීම නිලිය 💕💕

    • @mercyherath9721
      @mercyherath9721 2 ปีที่แล้ว +3

      Oda bohama nihathamani kenek anagathayata suba pathanava

    • @නිර්මාණ-ථ4ස
      @නිර්මාණ-ථ4ස 2 ปีที่แล้ว

      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 2 ปีที่แล้ว +2

      ඔව් පූජත් ඇයත් පුදුම නිහතමානී දරුවො

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 2 ปีที่แล้ว +2

      අවිවාදයෙන්ම පිලි ගන්නවා

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 2 ปีที่แล้ว +105

    එදා ඉදලම ගොඩක් ආදරේ කරන නිහතමානී නිලියක් සුභ පතනවා ❤️❤️

  • @dimpalkimbulapitiya9377
    @dimpalkimbulapitiya9377 2 ปีที่แล้ว +78

    අතිදක්ෂ නිලියක්. ඒ වගේම නිහතමානිකමත්.... ආදරෙයි ඔබටත්, ඔබෙි රංගනයටත්.

    • @නිර්මාණ-ථ4ස
      @නිර්මාණ-ථ4ස 2 ปีที่แล้ว

      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html

  • @sunaliskoswatte6605
    @sunaliskoswatte6605 2 ปีที่แล้ว +196

    අරූට පිනනෑ මේ වගේ වටිනා ගෑනියෙක් ගන්න...සක්කර වට්ටමක්කරේ දාගෙන ඉන්නේ..අපේ නිලියෝ බලනවනම් හොදයි ඉන්දියාවේ ලතා මන්ගේශ්කර් මැරෙනකම් ම කවදකවත් ඇගක් පේන්න ඇන්දෙ නැ..නිහතමානීකම...දක්ශකම... චාම් බව... ඔබට සුබ පැතුම්...

    • @warunijayawickrama9507
      @warunijayawickrama9507 2 ปีที่แล้ว +1

      🤩

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 2 ปีที่แล้ว +5

      ඔබ හරි

    • @warunijayawickrama9507
      @warunijayawickrama9507 2 ปีที่แล้ว +1

      @@hardattack_back සාරංග උමාලි දික්කසාද නඩුව ලැන නීති ක්ෂෙත්‍රයේ අය හොදට දන්නවා😀

    • @FashionHouse1017
      @FashionHouse1017 2 ปีที่แล้ว +1

      @@warunijayawickrama9507 මම නිති ක්ෂේත්‍රයේ නෙවෙයි, නමුත් මම ඇස් දෙකින් දැක්කා වගේ හොදටම දන්නවා මෙයා වෙන මිනිහෙක් එක්ක ඉදල අහු වුනා කියල

    • @warunijayawickrama9507
      @warunijayawickrama9507 2 ปีที่แล้ว +1

      @@FashionHouse1017 ඒක තමයි මම කිව්වෙි වරද පිළිගෙන වැදලා සමාව ගන්න විඩියෝ එක පෙන්නලා සාරංග ඩිවොස් එක ගත්තෙ 😀

  • @subashinimahakubura333
    @subashinimahakubura333 2 ปีที่แล้ว +35

    ගොඩක් නිහතමානි,අහිංසක බුද්ධිමත් ,බවත් එක්කම ලැබිලා තියෙන චාමි,ලස්සන මෙි හැමදේටම ගොඩක් කැමති ,ඉදිරි ජීවිතේට මෙි හැමදේම ආශිර්වාදයක්ම වෙන්න ඔිනි නංගියෝ තෙරැවන් සරණයි

    • @නිර්මාණ-ථ4ස
      @නිර්මාණ-ථ4ස 2 ปีที่แล้ว

      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html

  • @chathunirosha3465
    @chathunirosha3465 2 ปีที่แล้ว +135

    ගැහැනියක් විදිහට හැදෙනවා මට උමාලි තමයි චරිතෙ .👍👍👍👍

    • @නිර්මාණ-ථ4ස
      @නිර්මාණ-ථ4ස 2 ปีที่แล้ว

      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html

    • @kdmahesha2474
      @kdmahesha2474 ปีที่แล้ว

      Adarei hamadamat

  • @essisukjournal6225
    @essisukjournal6225 2 ปีที่แล้ว +73

    එදා ඉදලා ආදරේ කරන රංගන ශිල්පිනියක්. සුභ පැතුම් 🥰❤

  • @sachiikaushi1678
    @sachiikaushi1678 2 ปีที่แล้ว +11

    අහන ප්‍රශ්නවලට උත්තර දෙන විදිය පවා හරිම වැදගත් උගත් සහ පුදුම නිහතමානී භවක් ඒ තුළ පෙනෙනව.❤️

  • @statusidea2972
    @statusidea2972 2 ปีที่แล้ว +77

    ඒ නිහතමානී බව ❤️ ඉස්සර ඉදන්ම ආදරේ කරපු කෙනෙක්. 😊

    • @Soaping
      @Soaping 2 ปีที่แล้ว

      ඔව්., නොනවත්වාම. හැමතැනම, හැමවෙලේම,

  • @manori6712
    @manori6712 2 ปีที่แล้ว +41

    ඔබට සුබපැතුම් උමාලි. ඔයා අපේ රටේ සම්පතක් ❤

    • @නිර්මාණ-ථ4ස
      @නිර්මාණ-ථ4ස 2 ปีที่แล้ว

      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว +36

    මම ඔයාට ගොඩක් කැමති අක්කී ගොඩක් ආදරේයි 💕💕💕💕❤️❤️❤️පරිස්සම්න් ඉන්න බුදුසරණයි 🙏🙏

  • @udenikapriyanthi8868
    @udenikapriyanthi8868 2 ปีที่แล้ว +23

    වැදගත් ගැහැණු දරුවෙක් ♥️♥️ආදරේ යි හැමදාම, බුදුසරණයි 🙏

    • @නිර්මාණ-ථ4ස
      @නිර්මාණ-ථ4ස 2 ปีที่แล้ว

      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html

  • @රුක්ෂානානිල්මිණි
    @රුක්ෂානානිල්මිණි 2 ปีที่แล้ว +8

    ආදරේයි උමාලි ඔයා හරිම නිහතමානී
    බලන්න නිවෙදකයා අපු ප්‍රශ්නෙට ලස්සනට උත්තර දුන්නා .
    හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 2 ปีที่แล้ว

      උගත්කම වගේම බුද්ධිමත් බව නිහතමානී කම සරල බව හැම දෙයක්ම සිත් ගන්නා සුලුයි

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 ปีที่แล้ว +30

    නිහතමානි ලස්සන චරිතයක් ❤️❤️❤️❤️

  • @amaragamage7709
    @amaragamage7709 ปีที่แล้ว +4

    හරිම නිහඬව නිහතමානීව ජීවිතය ගෙනියන්න ශක්තිය දෛයිරිය ලැබේවා ❤ සාරංගට නොදැනෙන්න දුව

  • @anuhassaveeha9450
    @anuhassaveeha9450 2 ปีที่แล้ว +19

    ජය වේවා උමලි,👍👍👍 good lock💐💐💐

    • @නිර්මාණ-ථ4ස
      @නිර්මාණ-ථ4ස 2 ปีที่แล้ว

      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html

  • @gamehacker4272
    @gamehacker4272 2 ปีที่แล้ว +27

    ස්වර්ණා මල්ලවආරච්චි ගෙ අනුරුවක් widihata මට පේන්නේ

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 ปีที่แล้ว +65

    ඇයි මේ සාරංගයි මෙයයි ගැන තාම කියවන්නෙ.සාරංගත් බැන්දා .උමාලිත් හිතින් අමතක කරලා ඇති.මයික් එක අල්ලන කෙනත් ගෑණි කගේ ඕන්නැති මගුලක් නෑ 😼🤣

    • @chithranikavikulathilake6001
      @chithranikavikulathilake6001 2 ปีที่แล้ว +3

      ඒක ඇත්ත ..

    • @නිර්මාණ-ථ4ස
      @නිර්මාණ-ථ4ස 2 ปีที่แล้ว

      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 2 ปีที่แล้ว +3

      ඔව් මලකුනු කුමට අදිනවද

    • @nawarathnavidanagethushari2952
      @nawarathnavidanagethushari2952 2 ปีที่แล้ว +3

      අම්මපා සහතික ඇත්ත මුන් චි්ත්ත තනිකරම

  • @maduwanthisathsarani5511
    @maduwanthisathsarani5511 2 ปีที่แล้ว +29

    අනාගත පරම්පරාවට ආදර්ශයට ගන්න පුළුවන් නිළියන් අතරින් ඉන්න හොදම නිහතමනීම අවංක හිතක් තියන කෙනෙක් ඉන්නවනම් ඒ උමාලි විතරයි..♥️♥️♥️♥️ ඕන කෙනෙකුට බය නැතුව කියන්න පුළුවන් උමාලිව ආදර්ශයට ගන්න කියලා ..

  • @nayanarajapaksha6487
    @nayanarajapaksha6487 2 ปีที่แล้ว +36

    උමාලිට තෙරැවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @gishanposhitha6960
      @gishanposhitha6960 2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

    • @නිර්මාණ-ථ4ස
      @නිර්මාණ-ථ4ස 2 ปีที่แล้ว

      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html

  • @sarathkumara8325
    @sarathkumara8325 2 ปีที่แล้ว +10

    අහිංසක නිලියක් . ගොඩක් සතුටුයි . ඔබට ජයයි..තෙරුවන් සරනයි

  • @sakunthalagithanjali7506
    @sakunthalagithanjali7506 2 ปีที่แล้ว +59

    ආදරෙයි උමාලි හැමදාමත්

    • @nimaliperera9457
      @nimaliperera9457 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️❤️ niyamai oyaaaa puttee...💪💪💪💪

    • @නිර්මාණ-ථ4ස
      @නිර්මාණ-ථ4ස 2 ปีที่แล้ว

      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html

  • @dinuddperera2761
    @dinuddperera2761 2 ปีที่แล้ว +39

    හොඳ පිළිතුරක් උමාලි. අපේ උන්ට ඕන අනිත් අයගෙ පවුල් ජීවිත වල ඕපාදූප හොයන්න. ඒවා ගැන කියන්න ඔයාලා බැඳිලා නෑනෙ. ඒත් මාධ්‍ය වලින්ම තමයි ඕවා උලුප්පලා ගන්නෙත්. ඔයාගෙ නිර්මාණ ගැන මාධ්‍ය වලින් කතා කරනවා අඩුයි. පෞද්ගලික ජීවිත මාකට් කරනවා ජඩ මාධ්‍ය.

    • @නිර්මාණ-ථ4ස
      @නිර්මාණ-ථ4ස 2 ปีที่แล้ว

      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html

  • @Chathu1966
    @Chathu1966 2 ปีที่แล้ว +12

    ගොසිප්වලින්ම ජීවත්වෙන්න හදන මීඩියා කාරයන්ට දෙන්න ඕන සුපිරි උත්තරයක් ඔබ දුන්නෙ. ඔබට තෙරුවන් සරණයි.

  • @aas1121
    @aas1121 2 ปีที่แล้ว +4

    ආදරයේ නාමයෙන් ඔබේ කඩුනු බිදුනු රිදුන සිත හැම මොහොතකම සතුටින් තියන සතුටින් ඉන්න පුලුවන් හොද අනාගතයක් උදා වේවා
    ඔබ. ලබාගත් කිරුළට
    සුබ පැතුම්

  • @udayakumariamitha7769
    @udayakumariamitha7769 ปีที่แล้ว +2

    උමාලිදුව ඔයාට සුභ පතනවා, ඔයාට ආදරෙයි ඔයා අවංකයි, නිහතමානියි විශේෂයෙන්ම සංවරයි ඒකට වැඩිදෙනා ආදරෙයි, ඔයට ඉදිරිය ජයෙන් ජයම වේවා

  • @dhmmaphaleenambaraaththe633
    @dhmmaphaleenambaraaththe633 ปีที่แล้ว +2

    කාන්තාවක් නම් ඔබ වගේම බුද්ධිමත් විය යුතුයි ..... ඔබ අමරා දේවී...... වගේම ; රටට දැයට වටිනා බුද්ධිමත් කාන්තාවක් තුනුරුවන්ගේ අනන්ත ආශීර්වාදය වේවා !!!""""

  • @toshatosha3479
    @toshatosha3479 2 ปีที่แล้ว +20

    ඉතාමත් නිහතමානී කෙනෙක්

  • @rihan3150
    @rihan3150 2 ปีที่แล้ว +3

    ඉතාමත් බුද්ධිමත් කළාකාරනික් ජයවේවා

  • @kanthiranatunga4865
    @kanthiranatunga4865 2 ปีที่แล้ว +6

    She’s really a talented actress and a well educated lady. I appreciate your straight forwardness.👍👍.No one has a right to interfere any one’s personal life as each and everyone has his or her own life.
    Well said Umali ,wish you all the success in all your future endeavors.!❤️

  • @indranijayalath8556
    @indranijayalath8556 2 ปีที่แล้ว +3

    නිහතමානී අති දක්ශ නිලියක් ඔබට ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි

  • @sumithpriyankara6673
    @sumithpriyankara6673 2 ปีที่แล้ว +20

    තමන්ගේ වැඩේ හරියටම කරන කෙනෙක්

  • @niroshakumarasinhe1537
    @niroshakumarasinhe1537 2 ปีที่แล้ว +17

    ගොඩක් ආරේයි උමාලි නංගි

    • @නිර්මාණ-ථ4ස
      @නිර්මාණ-ථ4ස 2 ปีที่แล้ว

      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html

  • @ramyajayathilaka9860
    @ramyajayathilaka9860 2 ปีที่แล้ว +5

    හරි දක්ෂයි ඔයා අපි ඔයගෙන් අති දක්ෂ ස්වර්ණා මල්ලවාරච්චිව දකිනවා ඔයා එයාගෙ බඩිය කිව්වොත් හරිඅවස්තවට ලස්සන පිලිතුර හොඳ කනේපාර කොයි එක්කෙනටත් ඔහොම ඉදිරියට යන්න ඔය යමක් කලොත් ඒක නවතින්නෙ සම්මානෙකින් 👍

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 ปีที่แล้ว +7

    සුභ පැතුම් නිහතමානී නිලියයි ඔබ
    ජීවිතයම වාසනාවන්ත වේවා පතමි

    • @නිර්මාණ-ථ4ස
      @නිර්මාණ-ථ4ස 2 ปีที่แล้ว

      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html

  • @geethagunasakara4676
    @geethagunasakara4676 2 ปีที่แล้ว +3

    සුභ අනාගතයක් උදා වේවා තෙරැවන් සරණයි ❤ 🌹 🌹 උමාලි ඔබට

  • @priyangakumuduni2476
    @priyangakumuduni2476 2 ปีที่แล้ว +39

    නිර්ව්‍යාජ මුහුණ ක් ...❤️

  • @shaniperera7138
    @shaniperera7138 2 ปีที่แล้ว +7

    උමාලි නිහතමානී චරිතයක් බුදුසරණයි

  • @nadeeshadilhani2684
    @nadeeshadilhani2684 ปีที่แล้ว +3

    උමාලි ඔයා කාට වරදක් කලා හෝ නොකලා හෝ apita වැඩක් ne...ඔයාගෙ රසිකයො විදිහට අපි හැමදාමත් ඔයාට ඉන්නවා...දක්ශකම හැකියාව නිහතමානී කම ඒ වගේම රූපය අපි අගයනව හැමදාම...

  • @suselakumara9772
    @suselakumara9772 2 ปีที่แล้ว +5

    බුද්ධිමත් කම නම් පිරී ඉතිරෙනවා බුදු සරණයි

  • @nishadhiumeshika424
    @nishadhiumeshika424 2 ปีที่แล้ว +6

    පවු ඒ මනුස්සයා පොළොව පාලගෙන යන්න හිතෙන්න ඇති😂 අක්කියා ට ආදරෙයි

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 ปีที่แล้ว +2

    ඔබට තෙරුවන් සරනයි

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว

    කලා ජීවිතේ ගැන අහන්නේ නැතිව හෝද හෝද මඩේ දදා
    අවුල් වුන පවුල් ජීවිත ගැන හොයන්නේ මොන මගුලකටද මන්දා. උමාලි හොදට උත්තර දුන්නා

  • @yasodanikarannagoda4294
    @yasodanikarannagoda4294 2 ปีที่แล้ว +13

    Beautiful ..lovely .❤️❤️❤️..

  • @jayanthapremalal4635
    @jayanthapremalal4635 ปีที่แล้ว +1

    හරිම ලස්සන දක්ෂ හුරුබුහුටි පින්වත් කෙල්ලෙක් ....... රටටත් ආභරණයක් , ඔයා .... බුදු සරණයි පුතේ උඹ ට ....

  • @samalka9124
    @samalka9124 2 ปีที่แล้ว +5

    ආදරෙයි උමාලී ජය වේවා...

  • @chandrarupasinghe1114
    @chandrarupasinghe1114 2 ปีที่แล้ว +15

    An intelligent, loving , innocent actress .improve your talents & in future u will be a prominent feature on screen .good luck දුව

    • @නිර්මාණ-ථ4ස
      @නිර්මාණ-ථ4ස 2 ปีที่แล้ว

      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html

  • @chathu926
    @chathu926 2 ปีที่แล้ว +4

    ගොඩක් ආදරේ ඔයාට 😍

  • @s.dissanayaka8816
    @s.dissanayaka8816 2 ปีที่แล้ว +6

    හිටි‍යොත් හොදට හැදි දෙවියොත් නමට වදි..❤️

  • @mrsqurrel2967
    @mrsqurrel2967 ปีที่แล้ว +1

    ලස්සනයි කටහඩ . ඔයා හරිම පින් පාටයි. අපි ආදරෙයි. ජේසු පිහිටයි ❤️🌹🙏

  • @vimalayapa2211
    @vimalayapa2211 2 ปีที่แล้ว +2

    Api ඔයාට ආදරෙයි හැමදාම from cyprus

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 2 ปีที่แล้ว +7

    Wowww umali.good talk.u are veeery talent gilt. So be confident with your talent.it can see fm pithru tele drama.Stay safe budusaranai

  • @sriyanisriyani3782
    @sriyanisriyani3782 2 ปีที่แล้ว +6

    උමාලිට සුභ අනාගතයක් වේවා 💞💞💞

    • @නිර්මාණ-ථ4ස
      @නිර්මාණ-ථ4ස 2 ปีที่แล้ว

      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 2 ปีที่แล้ว +7

    නිහතමානි කලා රුවේ වැජබෙන රැජිනක්.👍❤️

    • @නිර්මාණ-ථ4ස
      @නිර්මාණ-ථ4ස 2 ปีที่แล้ว

      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html

  • @asman138
    @asman138 2 ปีที่แล้ว +3

    බුදු සරණයි ඔයාට හැමදාම වගේ ආදරේ 💓💓💓💓💓💓💓💓

  • @sepalidissanayaka2672
    @sepalidissanayaka2672 ปีที่แล้ว

    Hariyatama uththre dunna👍

  • @komarekomare7517
    @komarekomare7517 2 ปีที่แล้ว +5

    නියමයි උමාලි සුභ පැතුමි

  • @katkag4764
    @katkag4764 2 ปีที่แล้ว +13

    Adarei Umali Godak ❤❤

  • @gayanilowe3018
    @gayanilowe3018 ปีที่แล้ว

    Mamath harima adarey umali thilakarathna ta....ara wage anunge pawul kadalaa. .thaman ge sathuta balana kenek. Nemey eyaa....Oyata sada jaya

  • @Puja-yu2pq
    @Puja-yu2pq 2 ปีที่แล้ว +3

    ලස්සනයි ඇය ❤

  • @odiethedoberman7600
    @odiethedoberman7600 2 ปีที่แล้ว +3

    Congratulations umali Thilakarathna 🌹🌹🌹

  • @hemamalahewa5321
    @hemamalahewa5321 ปีที่แล้ว

    කාන්තාවක් ලෙස ඔබේ ඔය, ආතමවිශ්වසය, ගෞරනිත්වය, විනය, වටිනා ආකල්ප හැමදාවට තියාගන්න.. නළුනිලියෝ කියන්නෙ තමන්ගෙ පුද්ගලික ජිවිතයෙ තියෙන හැම කුණුකන්දලයක්ම සමාජගත කරන ඕන අය නෙවී, එයාලත් සාමාන්‍ය මිනිසුන්, එයාලගේ පුද්ගලික ජිවිතයෙ දේවල් සමාජයට අනවශ්‍ය මෙන්ම ඒ තුළින් සමාජයට ගතයුක්තක් නැත. ඔයා හරි. ඔයාට යහපත් හෙට දවසක් ♥️♥️♥️♥️🙏

  • @leelaperera1700
    @leelaperera1700 ปีที่แล้ว +2

    ඇයට යහපත් වාසනාවන්ත අනාගතයක් උදාවේවා. තෙරුවන් සරණයි.

  • @achalameemanage1022
    @achalameemanage1022 2 ปีที่แล้ว +1

    Kata karana vidiya harima vadagath.suba jayaaaa

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว +3

    ආදරණීය චරිතයක්. සුභ පතනවා

  • @world7450
    @world7450 2 ปีที่แล้ว +4

    උමාලි ආසම චරිතයක් 👍

  • @niroshiarachchige1046
    @niroshiarachchige1046 2 ปีที่แล้ว +19

    Umali ...👍👍👍👍👍👍

    • @නිර්මාණ-ථ4ස
      @නිර්මාණ-ථ4ස 2 ปีที่แล้ว

      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html

  • @harshanilester4596
    @harshanilester4596 2 ปีที่แล้ว +13

    ගොඩක් ආදරෙයි ඔබ‍ට. උණුසුම් සුබ පැතුම්!

    • @නිර්මාණ-ථ4ස
      @නිර්මාණ-ථ4ස 2 ปีที่แล้ว

      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html

  • @sunnaboy1966
    @sunnaboy1966 ปีที่แล้ว

    Niyamai akki...ara modayo dennta penna udatama Enna design dwsa..

  • @jayasinghasameera1137
    @jayasinghasameera1137 2 ปีที่แล้ว

    මරු මරු

  • @KW-tb5nw
    @KW-tb5nw 2 ปีที่แล้ว +3

    Talented , educated , simple actress. her very much. All the best ❤️

    • @නිර්මාණ-ථ4ස
      @නිර්මාණ-ථ4ස 2 ปีที่แล้ว

      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html

    • @rukmansiriseena5894
      @rukmansiriseena5894 ปีที่แล้ว

      ආසම නිලිය
      ආදරෙයි පැලෙන්න .....

  • @jeevesjayaratnam6650
    @jeevesjayaratnam6650 2 ปีที่แล้ว

    Excellent Reply.. Keep it up 👍👍👍🤩

  • @chaminilakshika1209
    @chaminilakshika1209 ปีที่แล้ว

    Kata hada nm.lassanai..ranganayath lassanai nuduru anagathe suwarna mallawa arachchi kenek bihi wanne nam a umali oya...

  • @nadeesha3630
    @nadeesha3630 2 ปีที่แล้ว +4

    ලස්සන කටහඬක් තියෙන්නේ ඔයාට

    • @නිර්මාණ-ථ4ස
      @නිර්මාණ-ථ4ස 2 ปีที่แล้ว

      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html

  • @nilushidisnika1525
    @nilushidisnika1525 2 ปีที่แล้ว +4

    Well said👍

    • @නිර්මාණ-ථ4ස
      @නිර්මාණ-ථ4ස 2 ปีที่แล้ว

      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html

  • @upulkumara4211
    @upulkumara4211 2 ปีที่แล้ว

    Kathawa supiri. Godakkkkk iwasanna.

  • @pushpakumarasadusadumahasa4072
    @pushpakumarasadusadumahasa4072 ปีที่แล้ว

    👍👍👍

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 ปีที่แล้ว

    උමාලි මැණික් ❤❤❤❤❤❤❤

  • @pathirathnadissanayaka6750
    @pathirathnadissanayaka6750 2 ปีที่แล้ว +13

    ආසම නිලියක්

    • @නිර්මාණ-ථ4ස
      @නිර්මාණ-ථ4ස 2 ปีที่แล้ว

      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html

  • @tharakaneranja5325
    @tharakaneranja5325 ปีที่แล้ว

    Katahadq mara lassanai

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 2 ปีที่แล้ว

    Great answer .. respect you 👌👌👌

  • @nadilkanadilka9288
    @nadilkanadilka9288 ปีที่แล้ว

    ජයවේවා.....❤🇱🇰

  • @surangasampath7594
    @surangasampath7594 2 ปีที่แล้ว +3

    🧡 සුබ අනාගතයක්

  • @nuwanhasaranga6823
    @nuwanhasaranga6823 2 ปีที่แล้ว +7

    Supiri actress

    • @නිර්මාණ-ථ4ස
      @නිර්මාණ-ථ4ස 2 ปีที่แล้ว

      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html

  • @vishuthewarapperuma8452
    @vishuthewarapperuma8452 2 ปีที่แล้ว +15

    Happy birthday umali ❤️

  • @nishanthiivonfernando9062
    @nishanthiivonfernando9062 ปีที่แล้ว

    හරිම නිහතමානී නිලියක් 😘 ❤️

  • @shalikapriyadarshani3438
    @shalikapriyadarshani3438 2 ปีที่แล้ว +7

    apith hadawatinma adare karana kenekk🥰😘🥰

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 2 ปีที่แล้ว +1

    Umali Godak Lassanai, Harima Nihathamaee daksha charithayak, Api Godak Adarei, Budu saranai,

    • @නිර්මාණ-ථ4ස
      @නිර්මාණ-ථ4ස 2 ปีที่แล้ว

      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html

  • @antonyp4359
    @antonyp4359 2 ปีที่แล้ว +1

    Nihatamaani duwak👍😘

  • @puiyasiriniwasa717
    @puiyasiriniwasa717 2 ปีที่แล้ว

    බුදු සරණයි umalita

  • @n_n9640
    @n_n9640 2 ปีที่แล้ว +2

    Excellent 👌👌👌

  • @slvideo7936
    @slvideo7936 2 ปีที่แล้ว +16

    Respect umali

    • @නිර්මාණ-ථ4ස
      @නිර්මාණ-ථ4ස 2 ปีที่แล้ว

      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html

  • @virajith724
    @virajith724 2 ปีที่แล้ว +2

    පවුල් ප්‍රශ්න ගැන ලැජ්ජාවක් නැතුව අහනවා. ලංකාවේ මාධ්‍යෙන් මීට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න බෑ. අපිට වගේම හැමෝටම පුද්ගලිකත්වයක් තියනවා. අපිට මොකටද අනුන්ගේ පෞද්ගලික ප්‍රශ්න. එයාගේ රැකියාව නිසා අපි රසවින්දනයට පත් වෙනවා. එච්චරයි 🤷. නැත්තං උමාලිගේ අත්තා පනත්තාගේ ඉඳං පැටික්කිරිය ඕන නෑ

  • @agrishen6042
    @agrishen6042 2 ปีที่แล้ว +3

    Adareiiiiii

  • @harshadinesh3588
    @harshadinesh3588 2 ปีที่แล้ว +2

    ගොන් සාරංග ගෙ ගොන් බඩු පවුලේ උන් ට වඩා ලස්සනයි වැදගත් ❤❤❤❤